Triger signal eka kiyne ac currunt ekk neweda ynne cdi unit ekata signal ekk widiyata e signal eka cdi ekata giyama neda. Cdi eke gabadakaragena thina dc v eka ignition coil ekata ywnne oka wenne kadi kadi neda trigger signal eka poddk pahadili kernna puluwanda
Sema vatayakadima plug spark venava neda? Namuth piston exhaust stroke tdc eti vita spark eka vedak ne. Wasted spark ignition..... Mata terena de demme.
යාලුවනේ මේ වීඩියෝ එකේ මගේ අතිම් වැරැද්දක් වෙලා තියෙනවා ඒක තමා මේ වීඩියෝ එකේ මම එක තැනක කියනවා Ac වෝල්ටීයතාවයකිම් කැපෑසිටර් චාජ් කරන්නෙ කියල ඇත්තම කිව්වොත් ඒක වැරදි Ac cdi එකක තියෙනවා D1 කියල ඩයෝඩ් එකක් ඒකෙම් ac වෝල්ටීයතාවයක් dc karala thama කැපෑසිටර් චාජ් කරන්නෙ
Api waradi hadagn issrhata ymu kollo ❤️❤️❤️
@@dmsumathipala5402 ❤❤
Mage bike eka miss karanawane mokakda aula hoyaganna ba cd unit eke aulakda danna oyata kiyala balaganna puluwan da no ekak ewannakoo oyage
ජයවේවා
මල්ලි phone number dannko
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගේ වීඩියෝ එකෙන්. බොහෝම ස්තූතියි ඔයාට. පැහැපත් අනාගතයකට සුබ පතනවා.
❤❤
සුපිරියි , මල්ලි බොහෝම ස්තුතියි ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...
හරිම වටිනවා ඇත්තටම ජේසු පිහිටයි සහෝදරයා වරදින්නේ නෑ වටිනා පැහැදිලි කිරිමක් 💖
❤❤
හොදටම පැහැදිලි කලා.සුපිරි ජයවේවා
හිත හොද කොල්ලෙක් ජය වේව . ( ඔයා වාහන රෙපයාර් කරන තැන කොහෙද )
මොණරාගල
සරලව කිව්වට හොදට තේරුණා බොහොම ස්තූතියි
නියමයි සහෝදරයා ඔබේ දැනුම අපට අවශ්‍ය යි ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා
😘😘
@@PistonWithAnuBronaba eka danawada
👌 පැහැදිලිව කියා දෙනවා නියමයි 👍
මාරම උදව්වක් උනා. බොහොම ස්තූති
යාලුවා fl eke හාY number එකේ CDI unit වයරින් එක සම්බන්ධ වීඩියෝ එකක් ඉක්මනට දාන්න.👍මේ වීඩියෝ එකත් ගොඩාක් වැදගත් වුනා...🙏👍❤️
ජය වේවා 🎉 දිගටම කරගෙන යන්න මල්ලි ❤
ස්තුතියි මල්ලි, වැදගත්ම දේවල් ගොඩක් දැන ගත්තා, මා ලග තියෙන්නෙ descover 135 බයික් එකක්. ඒකෙ තියෙන්නෙ මට තේරෙන විදිහට AC CDI unit එකක්. මම හරිද දන්නෙ නෑ.
ඔව්
Discover 125 eke DC CDI thibunt battery ek nathuw start krnn plwn mn karala thiynw (fuse ek gihipu velavaka kick start krl)
Ow puluwn
@@PistonWithAnuBro ethkot battery power ek on wenne e bike eke self start ekatai light system ekatai vitharada ?
හුගක් දේවල් ඉගෙන ගත්තා..👍
දන්න දේ හන්ගන්නෙ නැතුව කියල දෙන හිත හොද කොල්ලෙක් ජය වේවා.
❤❤
ගොඩක් වාටිනවා මෙ කියලා දිපු ටික ගොඩක් දෙවාල් ඉගෙන ගත්තා
ස්තුතිය
♥️♥️
ආදරෙයි. ජයවේවා ❤
❤ thanks Malli, digatama mewage vidiyo Genna. Ewa apita godak watinawa.
❤🤩
සුපිරි brother තවත් video ඔනී මේ වගෙ
ජය බෝ..👍
❤
Thanks ayya discovery 135 old CDI unit out put voltage kiyaktha enda oone adu gana multi meet er voltage keyane
මල්ලි හොදින් පැහැදිලි කරලාදෙනවා thans🎉 මගේ suzuki gs 125 බයික් එකේ cdi යුනිට් එක ලග ලගම මාරු කරා දැන් බැට්රිය බැහැලා තියෙන්නේ තල්ලු ස්ටාර්ට් කරන්නේ එත් යුනිට් එකේ දොසයක් අාවේ නැ පිල්තුරක් දෙන්න
චාජි වෙනවා ද කියල බලන්න හරියටම බැටරි එක හොදයි ද කියල බලන්න අයියා
සුපිරි අයියා නියමෙටම තෙරැනා
පට්ට චරිතයක් උබ 💛
වැදගත් පාඩමක්.
නියමයි..සුපිරි කොල්ලෙක්
සුපිරිම විඩියෝ එකක් ජයවේවා සහොදරයා
Triger signal eka kiyne ac currunt ekk neweda ynne cdi unit ekata signal ekk widiyata e signal eka cdi ekata giyama neda. Cdi eke gabadakaragena thina dc v eka ignition coil ekata ywnne oka wenne kadi kadi neda trigger signal eka poddk pahadili kernna puluwanda
Whatsapp 0711031246
Descovery 150 rectifire ekenda thiyenne
Ow
සමහර ew nm maginto
@@PistonWithAnuBro ❤️
Niyamai jaya wewa....!
ගොඩක් ස්තූතියි අයියෙ
Can you explain cdi wire system some cdi 6 wire some cdi 4 wire.
Rectifier aken lights direct sambanda wenawada,bajaj 135 discover.bike ake hed lights Park balb pichchenawa rectifier akak aluthemma damma, battery aluth.mokakda prssne
ඔරිජිනල් රෙක්ටිපයර් ද තියෙන්නෙ
කොයිල් එක බලන්න ඔනි එහෙනම්
5:53 අයියේ flywheel එකේ නෙමේනෙ magnet එක තියෙන්නෙ. Pickup coil එකේනෙ. මම CM 250 ගලෝපු එකක ඉස්කුරුප්පු නියනක් ඇල්ලුවාම ඇලුනේ pickup coil එකට. Flywheel එකේ තමයි නිකන් යකඩ කෑල්ල තියෙන්නේ
Ow mat ek waradil
niyamai malli. mageth AC CDI unit 1k.
Plague ekath වැඩ .cabletar ekath weda .hebai baik eka pick up madi yanakota mis karanawa cdi ekeda aula
Ow wenn පුළුවන් aya බලන්න ඉග්නිශම් කොයිල් එකට එන ක්ලිප් එකේ වයර් බුරුල්ද කියලා ආය කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න හරියටම පත්තු වෙනවා ද කියල කම්පෙශර් බලන්න වෑල් ලීක් වෙන්න බෑ ඕවා තමා
ජය වේවා ❤❤❤
Thanks bro super talented
😘
මමත් ඔයවගේ දෙක තුනම තට්ටු කරලා හරි ගිහිල්ලා තියෙනවා. තට්ටු කරහම හරියන්න මේකෙ ඇතුළත මොකක්ද සිද්ධ වෙන්නේ .. දැනට නම් තට්ටු කරලා හරි ගියපු හැම යුනිට් එකක් ම බජාජ් මේකෙන් අදහස් වෙන්නේ මේ යුනිට් එක බාගෙට පිච්චිලා කියන එකද ආයිත් පාවිච්චි කරන එක අවදානම් කියලද?වීඩියෝ එකකින් හරි දැනුවත් කරනවා නම් හොඳයි..ඔයාගේ වීඩියෝ වලින් දැනටමත් දැනුමක් ලබාගෙන තියෙනවා බොහොම ස්තූතියි...
😘
Ow e kiynn cdi ek kale iwarai kiyana ek
tvs Flame dc ekak thinne low light hada gnne kohomd kik starte wenwa
Ek nm dnn ne
Hero Honda hunk eke kohomada check karanne (rpm type)
Tw 200 akkat set wena battery cdi unit akk kohomada hoyaganne ake pin kiyak thiyada
Ek nm dnn n hariytm
Mistroedge scooter Eke cdi eka ganna thiyenne koheda kiyala dannawada
බයික් පාට්ස් කඩ වල බලන්න
Mage bike eka battery charge wenna ena current eka madi Hunk ekak tps sensors ena mokak da awula rectifire replace kara eth madi
Ehnm coil ek dann wei
Duoble plug weel eke thani plug eken start karanna puluwanda
ඔව් පුළුවන්
Harima watinawa.bs
Malli pulser 150 2017 model eke thiyenne dc cdi unit ekakda
Dc ayy
දිගටම විඩියො කරන්න ජයවෙවා
සුපිරි bro.
පුලුවන්ද ත්‍රීවීලර් වල වයරින් එක ගැන විඩියෝ එකක් දාන්න
Discovery 125m eke cdi ek pipuruwane.rectifier ek orginal ekk newei damme
රෙක්ටිපයර් අනිවාර්යයෙන් m හොද වෙන්න ඔනී ආය බැටරි එක ඔය බයික් එකේ එකක්ම වෙන්න ඔනී cdi ekt wadi වෝල්ටීයතාවයක් ගියොත් තමා ඔය දේ සිද්ධ වෙන්නේ.
malli tvs apache bike eka start wenna battery eka ona. start unata passe battery eka one ne. ehema wenne ai..?
රෙක්ටිපයර් එකෙම් තමා එත්කොට වෝල්ටීයතාව දෙන්නෙ අයියා cdi ekt
Very good Malli
Thank you ❤️💥
Very good . Thanks 🙏🙏
❤
Raekti.payar.eka.hodada.kiyalachek.karannae.kohomada
චාජින් වෝල්ටීයතාව කොහොම d kiyl බලන්න 13.50-14.50 අතර යනවා නම් ප්‍රශ්නයක් නෑ
Hero dash eke ignition coil eketa ena wayer 2maru unot aul wenawada
ඔව්
Mage discawri 100 baiceke yanavita kedi kedi karanteka enne mokada hetuwa
🔋 ek hodai d
Mage pleasure bike එකේ signal ලයිට් bek ලයිට් වැඩකරන්නැ bettyya iye demme mokada hethuwa
ෆියුස් බලන්න වයරින් එක බලන්න
Coil pak ekata oil gahanakota cdi eka pichcenna puluwanda
Ne ehm awlak n
Cdi ynit eka pichchunama pus yanawada y no threewel wala
නෑ වයරින් බලන්න පොඩ්ඩක් සෝට් වෙලා ඇති
Pahadili.good luck.wiring daigram ekath karanna
💪🥰
Xl125r ekat hri yana cdi unit mukuth nadda
එක නම් දන්නෙ නෑ
Regulator eke mokak hari aulak nisa flyweel eke coil eka pichchenna puluwanda?
Ne ek wenn b
🙏
yalu start wela tikk wela yaddi start natara wela aye tikk wela idala motr gahuwama aye start wela tikakin ntara wenwa. .ai e?
Whatsapp enn 0711031246
මගෙ විල් එකෙ rectifi eka යද්දී පුපුරන සද්දෙත් එක්ක පිච්චුනා එතොකොටම වාහනේ හිට්ටා ඉටපස්සේ මොටරේ ගහදදි ස්ටාර්ට් උනා එතකොට බැට්රියෙන් නෙද දැන් ස්ටර්ට් වෙන්නෙ දැන් rectifie එකේ ක්ලිප් එක ගලව ලා ගියොත් මොකක් හරි ප්‍රස්නයක් වෙනවද
ඔව් බැටරි එකෙම්
Mlli threeweel eke cdi unit eke pin 6 set wena wairring eka ewawanna puluwanda video eke dala thiyana cdi unit eka
Mama video ekkim kiyala dennm
Pulsar 135 bettary eka netiwa pedagena giya miss karanawa godak rase kaloth mokada wenne
Cdi ගිහින් ඇති කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න කරන්ට් එනවද බලන්න
Rectifier viering vidio ekak danna yalu
තියෙනවා බලන්න
ආදරෙයි කොල්ලා.😘
❤️godak deval igena gaththa...xcd 135 bike eke cdi viring diagram eka pilibadava visthara yk denna puluwn da loku udavvak
♥️
Niyamai malli digatama kara gena yanna oyage video godak watinawa
😘
නියමයි මල්ලි
2 strok ekak batry kurant hadanna puluwanda
ඔව්
මහන්සි වෙන්න ඔනී
Mage three wheel aka start ven na signel,parking, head, yper mukuth vada karAnna fius 6 damma dala yathura on karApu gaman 5 fius aka giyA
එහෙනම් අනිවාර්යයෙන් m වයරින් එකේ සෝට් තියෙනවා බලන්න මුල ඉදන්ම
3vi eka giyar eka dala asletar eka alladdin nawatinne mona hetuwa nisada
ඒ කියන්නෙ යන ගමන් දානකොට ද එහෙම නතර වෙන්නෙ
Nehe yanna be res wenne ne red weddin nawatinawa
Whatsapp 0711031246
Tvs flame eke coil eke wire 2tm positive line ekk enwd. Lime 2tm test lamp eka paththu wenwa. Plug ekta current ek enwa. Start wenn ne
Pic up coil ek balann poddk
වැදගත් විස්තරයක්
malli, oyata puluwanda suzuki gn 125 bike eke charge wena system eka pahadili karala denna .sthuthi.
Whatsapp 0711031246
Palser 135 ls wala mokakda thiyena cdi eka
Dc
Battery podi hari karant ekak onada start wenna battery ඇම්පියර් gana aduyi start kalama mix wenawa light ehema dim wenawa ai ee
Discvrei 135 signal light wada na bty yath wada na eunata signal light wada kara eth dan wada na ekata hethuwa danaganna puluwanda
බැටරි එක බැහැලා ද
malli cdi.ignishing coill cheak karana mashin thiyenawada lankawe
සමහර අයනම් මල්ටිමීටර් එකෙන් බලනවා ඒකට හොඳ පලපුරුද්දක් ඕනේ
eka newi malli mama ahanne cdi.ignition coi chek karana mashin lankawe thiyenawada kiyala
Great job🤟🤟🤟
ගොඩක් වටිනව වයරින් එක කරන විදිය
වීඩියෝ එක ත් කරන්නකො
🥰💪
Ayye, 4 stroke petrol engine එකක fly wheel එක කැරකෙන වට 2කට වතාවක්නෙ spark වෙන්නෙ එතකොට pulse coil එකෙන් දෙවතාවක් CDI එක pulse වෙනකොට 1 වතයකදි විතරක් ස්පාර්ක් වෙන්නෙ කොහොමද
Sema vatayakadima plug spark venava neda?
Namuth piston exhaust stroke tdc eti vita spark eka vedak ne.
Wasted spark ignition.....
Mata terena de demme.
@@ravijayasundara-eu9gfThanks ayye 🙂
Malli. Hero Pleasure eke start karala battery charging eka baluwa 13.70v wage tamai charge wenne. Eka aulda?
ඇති
@@PistonWithAnuBro selfstart kalama battery voltage eka tikak adu wenawa samanya yen 14v ta wada charging eka pennanna ona neda?
@@coreII66 ඔව් ොකද බැට්රිය තියෙන සම්පූර්ණ කරන්ටෙක මෝටර් එකට යනවා මොකද මෝටර් එකට ලොකු කරන්ට් එකක් ඕන කරන නිසා හරියටම චාක් වෙනවා නම් දා හතරින් උඩවත් යන්න ඔනී ඔයාගේ ඔය පෙන්නන ගානක් ඇති හැබැයි හරියටම චාර්ජ් වෙන්නේ නැහැ
පට්ටම පට්ට..👍👍👍👍❤🙏🙋
Badtriyak pupuranna hetuwa mokakda මල්ලියේ
Over chage wel ayy e kiynn රෙක්ටිපයර් එකෙම් ලොකු කරන්ට් එකක් දෙන්න ඇති රෙක්ටිපයර් මාරු කරන්න
C d i unit aka picchila tibune aka maru kara
malli meeke carb ekee idala ena line ekee CDI ekee anith input eken wenne mokadda kiyala denna plz
Tps senser ekd oy kiynn
Mage baik eke ligt mukuth weda ne,mokak welada eththe
මොකක්ද බයික් එක
Benly bike ekaka wiring diagram eka denna. Loku udauwak nethinam heta mage bike eka galawapu bas mata monawa kiyala GANA kapaida danne.udauwak karanna
Ek nm mg lg n ne
Godak watinawa oyata godak sthuthi
😘
5pin cdi unit eka gana pahadili kirimak one....?
❤
L300 petrol van එකට three wheel cdi unit එකක් දාන්න පුලුවන්ද
Ek nm dnn n
Kick karannakota godak tada ai ekath karant prashnayakda. මොකක්ද කරන්න one.
කම්පෙශර් තියෙනවා ඇති හොදට ඒක කරන්ට් ප්‍රශ්නයක් නෙමෙ
6V 12v convert karana video akak karanna
Malli mage scooty eka tila durak yanakota nawathinawa ..samahara welawata pupurala nawathinawa mokada e
ප්ලග් බලන්න අයියා
කාබියුලේටර් එක බලන්න පෙට්‍රල් එනව නොවෙන්න පුළුවන්
ඉතා හොඳ වීඩියෝ එකක්
Xcd 125 bike eketh battryya nathuwa strat wenne ndd
Dc cdi nm na
Very good