How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 754

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 Год назад +8

    සුපිරි පැහැදිලි කිරීමක් ... ඔබගේ අනාගතය සාර්ථක වේවා ... !

  • @chamindajagath9496
    @chamindajagath9496 Год назад +5

    වැඩෙනම් හොදින් ඇව්ව.... සුපිරි... ගොඩාක් පින් ❤❤❤❤❤

  • @prabodhadharshana6604
    @prabodhadharshana6604 Год назад +5

    සුපිරි පැහැදිලි කීරීමක් හැම දෙයක්ම 100% හරි❤

  • @jaiyaganeshrenganathan290
    @jaiyaganeshrenganathan290 9 месяцев назад +2

    Supiri welldone bro🎉

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha Год назад +5

    නියමයි, සරලයි, පැහැදිලියි ස්තුතියි ❤️

  • @RaPiyadasa-ge5ff
    @RaPiyadasa-ge5ff Год назад +4

    නියමයි නියමයි ස්තුතියි
    තනූජා අක්කාටත් පිං සිද්ධ වෙන්න ඕන

    • @RameesaRamzan
      @RameesaRamzan 9 месяцев назад +1

      Koil peck ke ithala charge venavatha kiyala kohsmada balanne bro

  • @dinidunimsara9027
    @dinidunimsara9027 2 года назад +6

    ගොඩක් දේවල් ඉගෙනගත්තා මාරම විදියට වටිනවා .❤️👍🙂 තව වීල් හදන වීඩියෝ දාන්න අයියේ

  • @Bikeservice50
    @Bikeservice50 10 месяцев назад +3

    ජයවේවා! සහෝදරයා ❤️

  • @chathurasathsara5793
    @chathurasathsara5793 4 месяца назад +2

    ගොඩක් හොදට තෙරුනා හුගක් දේවල් දැනගත්ත බොහොම් ස්තුතියි

    • @chathurasathsara5793
      @chathurasathsara5793 4 месяца назад

      අයියෙ මම දැන් ඔක චෙක් කර අව්ලක් නෑ ඒ උනට 2km විතර යනකොට වහනෙ තෙල් නැතුව වගෙ නතර වෙනව ආයෙ විනඩි 15 විතර නිකන් තිබ්බම ස්ටඩ් වෙනව මොකක්ද දන්නෑ ප්‍රශ්නෙ විසදුමක් දෙන්න අයියෙ

  • @danushkasampath4276
    @danushkasampath4276 Год назад +3

    ඇත්තටම නියමයි මල්ලි හොද පැහැදිලි කිරීමක්..මගෙත් ගැරිජ් එකක් තියෙනව මට 24යි මන් පොඩි කාලෙ ඉදන්ම ආස කරපු රස්සාවක් ...ඉදිරියටම යමු ජය වේවා කොල්ලො ❤️❤️❤️👍

  • @JanakaPriyashantha-g5x
    @JanakaPriyashantha-g5x Год назад +2

    හරිම පැහැදිලි ව කියලා දෙනවා ජය වේවා මල්ලි

  • @KapilaDeshppriya
    @KapilaDeshppriya 4 месяца назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් මල්ලි Thank you .

  • @Isurugajanayake
    @Isurugajanayake 2 года назад +3

    උඹනං සුපිරියක් බං දිගටම වීඩියෝ දාන්න.. ජය වේවා...❤️🙏

  • @kasungayendra9497
    @kasungayendra9497 Год назад +7

    නියමයි, කිසිම පැටලීමකින් තොරව සහ එකම දේ නැවත නැවත කියන්නේ නැතිව හොදින් පැහැදිලි කරන්වා මල්ලී๬ ජය වේවා...💗💗

  • @tharangadumidu5660
    @tharangadumidu5660 Год назад +1

    මාරම පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි සහෝදරයා. Channel එකත් Subscribe කරා ඔන්න..

  • @NadunTharaka-i1h
    @NadunTharaka-i1h 4 месяца назад +1

    Supiri machan mamath makanik kenek habai bike mamath deyak igena gaththa jayawewa🎉

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 года назад +1

    සුපිරි කොල්ලෙක්, හරිම වටිනව, මටත් දෙයක් අහන්න තියෙනව මගේ වීල් එකෙ යද්දි ගැස්සි ගැස්සි ගිහිල්ල සයිලන්සර් එකෙන් ව්ශාල සද්දයක් ආව ඊට පස්සෙ එන්ජින් එක නැවතුණා ඊට පස්සෙ ටිකක් අමාරුවෙන් ස්ටාර් කර ගත්ත ඊට පස්සෙ ප්‍රශ්න ක් නැතිව ගමන ගියා ප්ලග් එකේ ප්‍රශ්න යක් කියල ප්ල්ග් එකත් අලුතින් දැම්ම ඒත් අර ප්‍රශ්නෙම ආපහු ආව ප්ලග් එකටත් හොදට කරන්ට් එක එනව සමහර වෙලාවට හුගක් දුර ප්‍රශ්න යක් නැතිව යන්න පුලුවන් ආපහු හිටිය ගමන් අර ලෙඩ එනව මේක ස්ව්ච් එකේ ප්‍රශ්න යක් වෙන්න පුලුවන් ද

  • @hasithamadushan593
    @hasithamadushan593 Год назад +1

    ❤❤❤ supiri jaya wewa digatama weda tika aragena yanna aiye ❤

  • @Hewatalagahage
    @Hewatalagahage 6 дней назад +1

    ඔබට ස්තුතියි!

  • @jananajayashanka4349
    @jananajayashanka4349 Год назад +2

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්

  • @risithmotors1668
    @risithmotors1668 2 года назад +1

    සුපිරි පැහැදිලි කිරීමක් ...ගොඩක් හොඳ කොල්ලෙක්

  • @gayankumara1056
    @gayankumara1056 6 месяцев назад +1

    නියමයි මල්ලි ⁣නියමෙට කියලා දෙනවා තචතච හරියන්න ඹ්නා

  • @BandulaBandra
    @BandulaBandra 2 месяца назад +1

    පැහැදිලි කිරීමක් අවශ්‍යයි

  • @MayuraSasiru
    @MayuraSasiru 6 месяцев назад +1

    සුපිරි මල්ලී පැහැදිලි කිරීම

  • @senarathrandeniya
    @senarathrandeniya 4 месяца назад +1

    🎉🎉🎉🎉🎉 super putha 🎉🎉🎉❤

  • @senakabandara2753
    @senakabandara2753 Год назад +1

    Thank you malli ,everything is very clear

  • @pathfinder9326
    @pathfinder9326 Год назад +2

    ගොඩක් හොඳට පැහැදිලි කරනව.

  • @laybro2495
    @laybro2495 4 месяца назад +1

    සුපිරියටම කියල දුන්න ❤❤❤❤

  • @YasinduNimesh
    @YasinduNimesh Год назад +1

    සුපිරියට පැහැදිලි කරනව ❤

  • @janakakumara5781
    @janakakumara5781 6 месяцев назад +1

    හොද පැහැදිලි කිරිමක් ❤️

  • @chanakalakshan6418
    @chanakalakshan6418 2 года назад +1

    ගොඩක් ස්තුතිය ඔයාට
    ආසාවෙන් බාලා ගෙන හිටියා
    ගොඩාක් හොදට තෙරුනා
    පුළුවන් නම් රෙක්ටිෆ්‍යර් චෙක් කරන විඩියො එකක් දන්න
    ගොඩක් පින් බුදු සරනයි

  • @raapiyaraja2679
    @raapiyaraja2679 Год назад +2

    ගුරු කම අගෙයි ඔබගේ මතුවට ඔබට සැප ලැබෙවා යන ගුන පතමි

  • @chamalbuddika9291
    @chamalbuddika9291 Год назад +1

    The best teacher❤❤❤❤

  • @jayanthaub3345
    @jayanthaub3345 Год назад +1

    සුපිරි කියල වැඩක්නැ ස්තුතියි

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 месяца назад +1

    ස්තූතියි ජයවේවා..!!!

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Год назад +3

    නියමයි සුපිරිම සුපිරි පැහැදිලි කිරිමක් ජයවේවා තවත් ඉදිරිපත් කරන්න ජයවේවා

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft Год назад +1

    Niyamai aiye, hodata kiyadenawa, aiye kisima aulak nathuwa, 12v light haikaranna දන රින, wayar dekak aliyata ganne kohomada..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      - එක ගන්න චැසියෙම් අනික ගන්න යතුරු කටෙම්

  • @sadunsameera8530
    @sadunsameera8530 Год назад +1

    Oyage video maru ..puluwannam oya wayar lain hoyaganna vidihe video ekakuth danna

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 2 года назад +1

    Malli supiriyatama kiyaladunna oyata thanks jaya wewa digatama karagena yanna

  • @chanubeatz
    @chanubeatz Год назад +1

    බුදුසරණයි ජයවේවා .! ❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 6 месяцев назад +1

    ගොඩාක් වටිනවා මල්ලී

  • @mohamedimtiyas8902
    @mohamedimtiyas8902 10 месяцев назад +1

    Very Good ExplanationIwan to know your Location-plz let me know iwan to get some advise

  • @arafahaneef-jl7oo
    @arafahaneef-jl7oo Год назад +1

    සුපිරි ❤🤗

  • @GlobalMindAcademy
    @GlobalMindAcademy 2 года назад +2

    very good explanation thanks.

  • @IndrajithPadhmakumara
    @IndrajithPadhmakumara 8 месяцев назад +2

    Mage threeveeler eka welwawakata start wenne na cdi eke pin4 clip eka galawala gahuwama start wenawa loos conection na. Start motor ekath wadinawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      සුද්ද කරන්න බලන්න එවා

  • @samankumara8166
    @samankumara8166 2 года назад +1

    බොහොම ස්තුති. හොදට කියලා දුන්නා

  • @nishanpredip1299
    @nishanpredip1299 Год назад +1

    ❤පට්ට පැහැදිලි කිරිමක්

  • @hareendraliyanawithana5678
    @hareendraliyanawithana5678 Год назад +1

    me video eka goodak watinawa.good video

  • @chinthakarajapaksha2741
    @chinthakarajapaksha2741 9 месяцев назад +1

    ජයවේව සහෝදරයා

  • @NalindaKumara-zi2qo
    @NalindaKumara-zi2qo 8 месяцев назад +1

    Supriyata pehedili.kollo ❤❤❤❤

  • @ruwansampath5699
    @ruwansampath5699 2 года назад +2

    එල කොල්ලො සුපිරියක් තමා.

  • @RangaUmesh-sn1br
    @RangaUmesh-sn1br Год назад +1

    Malli oyage video hema deyakma mama balanawa.onama ekak eka parak belowoth terenawa.guruwarayekta wada hodai.oyata suba patanawa

  • @theekshananuwan7308
    @theekshananuwan7308 2 года назад +1

    Super👍 digatama karamu saho♥️

  • @prabathgayan3255
    @prabathgayan3255 Год назад +2

    සුපිරි 👍

  • @vishvasampath8564
    @vishvasampath8564 Год назад +1

    4ස්ට්‍රොක් තනි ප්ලග් එකේ රෙක්ටිෆයර් එකයි චාජින් කොයිල් ගැනයි රෙක්ටිෆයර් එකට වදිනවයර් ටික් ගැනයි vidio එකක් දෙන්න .

  • @kasunsameera8693
    @kasunsameera8693 Год назад

    Niyamai malli❤ dinen dena edri gamana sarthaka wewa bs

  • @kumaradissanayaka2777
    @kumaradissanayaka2777 Год назад +1

    Hitha hoda kollek

  • @ishangamage9037
    @ishangamage9037 Год назад +1

    Niyamai malli😮

  • @thisaranuwan6902
    @thisaranuwan6902 Год назад +3

    මල්ලි ඔය රෙක්ටිෆ්‍යර් එකට එහා පැත්තෙ තියනව නේද රිලේ එකක්. ඒක මොකටද තියෙන්නෙ. Starter motor solenoid එක නෙවේ සාමාන්‍ය රිලේ එක ගැන අහන්නෙ.

  • @nihalwijesingha4665
    @nihalwijesingha4665 Год назад +1

    සුපිරි macho niyamai

  • @vishvasampath8564
    @vishvasampath8564 Год назад +2

    බුදු සරණයි සහෝදරයා 🙏🙏

  • @lahiruprasad5143
    @lahiruprasad5143 22 дня назад +1

    Supirima ♥️👍

  • @jagathnalindasekara1200
    @jagathnalindasekara1200 2 года назад +1

    Very good explanation.thank you.keep it up..

  • @dineshsiriwardana2907
    @dineshsiriwardana2907 Год назад +1

    Jayama vewa......supar

  • @shanilkaleshan439
    @shanilkaleshan439 Год назад +1

    සුපිරි කොල්ලෝ❤️

  • @supunakalanka9296
    @supunakalanka9296 2 года назад +1

    සුපිරි brother ❤️❤️ බුදු සරණයි

  • @prasadrandunu4642
    @prasadrandunu4642 Год назад +1

    Discover bike එකේ වයරින් එක ගැන ෆුල් වීඩියෝ එකක් ඕනා..❤

  • @nuwankumara6511
    @nuwankumara6511 2 года назад +1

    ඇත්තම kathawa පැහැදිලි y

  • @ruchiraasantha8749
    @ruchiraasantha8749 7 месяцев назад +1

    Weel ake solanait aka shot karapuwama witharak start wenne ai..thanks..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад

      වයරින් එක බලන්න
      රිලෙ එක මාරු කරල බලන්න

  • @chamarachathuranga-qr8rp
    @chamarachathuranga-qr8rp 7 месяцев назад +1

    lots of Thank you ❤

  • @MohamadRizlan-nt7fo
    @MohamadRizlan-nt7fo Год назад +1

    4 stroke wheel eke megnat coil pack check karana vidhiya kiyqla thenda bro

  • @susanthaindrajith2995
    @susanthaindrajith2995 Год назад +1

    සුපිරී මල්ලී

  • @gayankumara1056
    @gayankumara1056 2 года назад +1

    හොදට කියලා දෙනවා බුු.ස

  • @SirilKumaraHerath-mn6ho
    @SirilKumaraHerath-mn6ho 4 месяца назад +1

    Niyamai malli

  • @rajithasameera7075
    @rajithasameera7075 Год назад +1

    Godaaak sthuthi malli bs.

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 6 месяцев назад +1

    Thnx broo godak hoda wedak

  • @rasikamax
    @rasikamax Год назад +1

    pada danna niyamata kiyala dennawa ❤❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Год назад +4

    ස්තූතියි මහත්තය ❤

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 Год назад +2

    කිසිම ගුරුමෘශ්ටියක් නැතුව කියල දෙනව උබ නම් වැඩ්ඩෙක් කොල්ලො.හැමදාම උබේ වීඩියො බලනව

  • @ChandanaHerath-y4h
    @ChandanaHerath-y4h Год назад +1

    2 stok cdi unit eka test karana widihath karala pennanna

  • @tharidulakshan7385
    @tharidulakshan7385 2 года назад +2

    Machan mage veel Ake current prasnyak thiyenawa starting unatha res wenna natharama wenawa pupuranawa

  • @IsuruSankalpa-s1n
    @IsuruSankalpa-s1n 2 месяца назад +1

    Supiriii❤❤❤❤

  • @kasunimadhusanka5271
    @kasunimadhusanka5271 Год назад +1

    Aiye mage wheel eka start wen nene motere wadin ne buttn eka pres karama neutrel bulb eka dim wenwa short karama motore wadinw mkkda meke aula

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      ස්ටාර්ට් රිලේ මාරු කරන්න

  • @sithuminduwara3415
    @sithuminduwara3415 4 месяца назад +1

    Dio eka cold start wenne aye 40kmh wediya ynakota miss krnwa carburetor service kra hariynne lede

  • @sanjayakumara6584
    @sanjayakumara6584 Год назад +1

    සුපිරි. ජයවේවා...

  • @mangalalowe6841
    @mangalalowe6841 Год назад +1

    සුපිරි අයියෙ ස්තුතියි ඔයාට අයියෙ y කාන්ඩෙ වාහනේ නියුටල් කරද්දී නියුටල් බල්බ් එකත් එක්ක බැට්ට්‍රි යට එන බල්බ් එකත් පත්තු වෙන්න ඕනද? එහෙම පත්තු වෙන්නෙ නැත්තේ ඇයි?

  • @anupamadumala1365
    @anupamadumala1365 8 месяцев назад +1

    Betriyath aluth..coill pek..Bothal koil..cdi..okkoma athuth ..eth sart karala light denmam enjima off wenawa..ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      චාජින් වෝල්ටීයතාව කොහොම d
      එන්ජින් එකෙ ස්ලෝ එක හදන්න

  • @saliyacathuranga729
    @saliyacathuranga729 Год назад +1

    සුපිරි...

  • @dahushkdanu4812
    @dahushkdanu4812 Год назад +1

    malli 4 strok ake tectifiyer aka hadanna puluwanida nawatha

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      පුළුවන් අයියා ඒත් ඒකට ගම් එක උනු කරල සව්ත්තු එවා බලල දාන්න වෙනවා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      සමහර එවා පුළුවන් සමහර එවා බෑ

  • @dinushmadhusankha8459
    @dinushmadhusankha8459 4 месяца назад +1

    2 stroke 203,204 නම්බර් වල වීඩියෝ එකකුත් දාන්න ඉග්නිශන් පිලිබදව....❤

  • @sayumisinhara9625
    @sayumisinhara9625 10 месяцев назад +1

    Jayawewaaa thnak you ❤

  • @dklkacademy8373
    @dklkacademy8373 14 дней назад +1

    Jaya wewa

  • @risithmotors1668
    @risithmotors1668 2 года назад +1

    මල්ලි comment වලට reply කලා නම් තමයි ගොඩක් වටින්නේ

  • @kavishkakalhara8096
    @kavishkakalhara8096 Год назад +1

    සුපිරි bn

  • @padmaharsha
    @padmaharsha Год назад +1

    Godak hondai video eka. Start interlock eka check karana vidiha danavada

  • @shashikadilmingamage9623
    @shashikadilmingamage9623 2 года назад +2

    නියම පැහැදිලි කිරීමක් 🖤 🖤 🖤

  • @SW-bo2tp
    @SW-bo2tp 2 года назад +4

    හදවතින්ම තුති පුදමි මල්ලි

  • @deneshpriyankara-lf6qb
    @deneshpriyankara-lf6qb Год назад +1

    Full wiring eke shot ekak thiyenawanam eka hoya ganna vidiya vidio ekak karanna barida machan.❤️

  • @EsikaWeemansha
    @EsikaWeemansha Год назад +1

    Niymi ayye hodt therenwa ❤👍

  • @rashmitharajindu147
    @rashmitharajindu147 Год назад +1

    තනූජා අක්කට ගෞරවයෙන් බුදුසරණයි 🤭🤭🤭🤭