Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024
  • ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    0711031246 Whatsapp
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    අපේ ගෲප් එක chat.whatsapp....
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...

Комментарии • 330

  • @priyankarawedage9035
    @priyankarawedage9035 Год назад +8

    හොඳ දැනුවත් කිරීමක්.👍

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 20 дней назад +1

    Niyamai malli jaya wewa budu saranai

  • @pradeepranjith4273
    @pradeepranjith4273 4 месяца назад +1

    Thanks very good explaining Thanks lot

  • @parse360
    @parse360 10 месяцев назад +1

    නියමයි දිගටම යමු

  • @jayalathsamarawickra5464
    @jayalathsamarawickra5464 Год назад +1

    හොඳ දැනුවත් කිරීමක්

  • @akalankapramodh506
    @akalankapramodh506 2 дня назад +1

    Y number ekka cdi unit ekath maru kara carb ekath sudda kara 95 jet ekai main jet eka 25 dala thiyenne egnition coil air cleaner okkoma hodtama thiyewa eth wahane thama miss karanwa.

  • @YcBoy4843
    @YcBoy4843 8 месяцев назад +2

    වීල් එකේ ප්‍රෙට්ටල් හරියටම අඩු ගාන බලා ගන්නෙ කොහොමද

  • @yohanyohan6550
    @yohanyohan6550 11 месяцев назад +1

    Good aiya.godak watinawa aiya

  • @RuwanKithsiri-p7s
    @RuwanKithsiri-p7s 5 месяцев назад +1

    ,හොද පැහැදිලියි

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 20 дней назад +1

    Hed gas cat eka sudda karana vidio ekak ona malli

  • @gehanhimaru8813
    @gehanhimaru8813 8 месяцев назад +1

    නියමයි එක නම්

  • @IjasAhamed-qz2rz
    @IjasAhamed-qz2rz 8 дней назад +1

    Spark flug ekak veda nethnm anith spark flug eken start karala puluvandha?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 дней назад

      ඔව් මිස් වෙන්න පුළුවන් හැබැයි

  • @NK-ql3kr
    @NK-ql3kr 17 дней назад +1

    2stroke එකේ engine check කරන්නෙ කොහොමද ගන්න කලින්

  • @manjulawijebandara8287
    @manjulawijebandara8287 7 месяцев назад +3

    50 km/p වගේ යද්දි, පොඩ් ම්ස් එකක් එනවා ක්ෂණිකව. ඇව්ත් නැවත හරියනවා. හේතුව ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад +2

      Cdi ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

  • @k.u.l.dkarunathilake2250
    @k.u.l.dkarunathilake2250 4 месяца назад +1

    J nambar 2stock will eke..asamanya lesa dum danawa.bor eka kapilada,pistan rins gihinda.WENA HETUWAKDA.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад +1

      ටූටි හරියටම දාන්න අනික ක්‍රෑන්ක් ඔයිල් සීල් ගිහින් නම් ක්ලච් ඔයිල් එන්ජින් එකට ඇවිල්ල එව දහනය වෙලා දුම යනවා වෙන්නත් පුළුවන්

  • @lakpiumrajinda2449
    @lakpiumrajinda2449 Год назад +2

    Niyamai bro

  • @tharindusenesh5231
    @tharindusenesh5231 10 месяцев назад +1

    Alut oil daala tika dwasak duwaddi aduwenne ai bor ekth hodi packing valin leak na e unta oil level eka low eke tiyenne

  • @chamarakumara3469
    @chamarakumara3469 11 месяцев назад +1

    2 strock 3port eke petorl tank eka open karaddi hulan enne mokak nisada kiyala denaganna puluwanda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      මූඩියේ සිදුරක් නැද්ද

  • @mobile_tech
    @mobile_tech Месяц назад +1

    Mage wheel eka ABH mage ekath miss ekk thiyanava.. hoya ganna beriva inne bro…

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 20 дней назад +1

    Hire clear eka sudda karanne kochchara kalekata sarayakda mlli

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  20 дней назад

      එක පදින පරිසරය අනුව වෙනස් වෙනවා සාමාන්‍යයෙන් සර්විස් එකෙදි එක අනිවාර්යයෙන්ම බලන්න ඔනි

  • @ThenukaRenuka
    @ThenukaRenuka 3 месяца назад +1

    Poistok wil eke chok eka istad wenawa chok eka adde naththan istad wenne nane ayi e plag 2kuth damma prettaluth enawa eth res wenne nane

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      එයාර් ක්ලීනර් බලන්න
      ප්ලග් බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      කරන්ට් එනවද හරියටම

  • @ThivankaKumara-w8g
    @ThivankaKumara-w8g Месяц назад +1

    Qx vil eke 3/4 vage jiyar vala yaddi asletare slow karaddi mis ekak envne caburetareth sudda kala mokadda mekata karanne 😢

  • @imeshmaduranga8400
    @imeshmaduranga8400 6 месяцев назад +2

    Mage ABS treewell ek ඉස්පිඩ් මිටරෙ 30 ,40 පැන්න ගමන් මිස් කරනවනෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад +1

      CDI මාරු කරල බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      කාබලේටර් එක එන්ජින් එක ලගට සම්බන්ධ වෙන තැන රබර් කෑල්ල බලන්න

    • @LakmalShathishchandra-qk9uw
      @LakmalShathishchandra-qk9uw 5 месяцев назад +1

      matath okama thama tiyana lede hadagattada monada karanna one ekata kiyannako

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад

      @@LakmalShathishchandra-qk9uw me hethu balann

  • @nichu8552
    @nichu8552 2 месяца назад +1

    Mage tiyanne AB number wheel ekak
    Samanayan 40km speed yaddi podi sillara salli saddayak ehanawa monawa velada ee

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад

      සයිලන්සරය බුරුල් ද බලන්න
      නැත්තම් මොකක් හරි කොහෙ හරි වදිනවා ඇති

  • @Roshansilva-t2j
    @Roshansilva-t2j Год назад +1

    මගේ විල්එකේ පිල්ටරය තියෙන්නේ බට3 පිල්ටරය 2පිලටරක් දැමිමාම ටික දුරක්යනකොට විල්එක නවතිනවා ඒකට මොකද කරන්නේ

  • @prasannakulathunga7504
    @prasannakulathunga7504 2 месяца назад +1

    අයියේ මගේ තනිට්ලග් පොස්ටෝ ත්‍රිවිල් එක ගියර් එක දැම්මහම ් ඇස්ලේටර් කරහම වාහන යන්නේ නෑ ඇස්ලේටර් වෙන්නේ නෑ

  • @KapilaDeshppriya
    @KapilaDeshppriya 2 месяца назад +1

    Thanks 👍👌

  • @msmax2586
    @msmax2586 20 дней назад +1

    වීල් එක කන්දක් අදිනකොට වීල් එක පිටිපස්සට අදිනවා වගේ මොකක්ද හේතුව

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  20 дней назад

      ක්ලච් ප්ලේට් බලන්න

  • @dineshjanakapeiris7858
    @dineshjanakapeiris7858 4 месяца назад +1

    වැස්සෙ යනකොට සහ වතුර තියෙන තැන් වලින් යනකොට මිස් කරනව්. හේතුව මොකක්ද.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      ඔය හේතු තමා තියෙන්නෙ

  • @dilanjayaranga5562
    @dilanjayaranga5562 Год назад +1

    Thanka bro

  • @salindanakandala3618
    @salindanakandala3618 Год назад +2

    Mage threewheel eka175 cc engin ekk thiyenne eke 55kmh ta wada yanna be miss ekk enawa mkd awla

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න cdi අව්ලක් වෙන්න ත් පුළුවන්

  • @vidusandaruwan5574
    @vidusandaruwan5574 2 месяца назад +1

    4ස්ටොක් එකක් තියෙන්නෙ. මොන ජියර් එකේ ගියත් ඇදි ඇදි යන්නෙ මිස් කරනවා. හැබැයි නවතින්නෙ නැ. මොකද ඒ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад

      කාබලේටර් බලන්න
      ප්ලග් බලන්න
      එයාර් ක්ලීනර් බලන්න
      Cdi balann

  • @DhanushkaWarnasuriya
    @DhanushkaWarnasuriya Год назад +1

    Godak watinawa machan matath tiyenne me jatiyema wheel ekak hire duwanne na gedara gaman walata. Eth mama dura gaman yanawa. Wheel eke engine oil pichchenawata visadumak tiyanawada. Saahena kaalayak idan mama hoyanawa please puluwannan help ekak denna.

  • @Dinesh-xb5np
    @Dinesh-xb5np Год назад +3

    ❤❤❤❤ thanks bro

  • @anjanaindunil8321
    @anjanaindunil8321 Месяц назад +2

    ටික දුරක් යනකොට මිස් වෙලා නවත්නව. ඊටපස්සෙ ස්ටාට් වෙන්නෙ විනාඩියක් විතර හිටියම. කදු යද්දි නම් යන්නම බෑ නවතිනව. මේකට හේතුව මොකක්ද?

  • @janakamanjusha7832
    @janakamanjusha7832 Год назад +1

    Threevel aka padin nethuwa dawas dekak vithara bibbahama start wenne a makada kiyanna puluwanda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      කරන්ට් එනවද බලන්න
      පෙට්‍රල් කාබියුලේටර් එකට එනවද බලන්න කම්පෙශර් තියෙනවා ද බලන්න

    • @janakamanjusha7832
      @janakamanjusha7832 Год назад +1

      Mata oyage cantact nambare awanna puluwanda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      @@janakamanjusha7832 whatsapp 0711031246

  • @jeewankumara922
    @jeewankumara922 Месяц назад +1

    මගේ එකේත් මිස් එකක් තියෙනවා එකපාරටම පිටිපස්සට අදිනව වගේ දඩස් ගාල යනව ඒ මොකක්ද

  • @maxtenison4734
    @maxtenison4734 8 месяцев назад +1

    1km wage padinkota petrol iwarai wage sadda wela wheel eka start nawathinwa. petrol filter eketh petrol tynwa. carb eke aulkda?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      ඔව් බලන්න ඔනි පෙට්‍රල් ෆිල්ටර් එක මාරු කරන්න බලන්න

  • @kapilakumara5470
    @kapilakumara5470 Год назад +1

    Dabal plag weel eke cabletar tiun karana videowak karanna.❤

  • @virajsampath7415
    @virajsampath7415 6 месяцев назад +2

    අය්යේ මගේ wheel එකේ මේ ලගකදි ඉදන් 40ට වඩා speed වෙන්නේ නෑ accelerator එක් උපරිම ඇල්ලුවත් එච්චරයි . මේකට හේතුව coil pack එකේ අව්ලක්ද clutch plate වල අව්ලක්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      ක්ලච් ප්ලේට් ගිහින් ඇති
      එන්ජින් එක මිස් වෙනවා ද

    • @virajsampath7415
      @virajsampath7415 5 месяцев назад +1

      @@PistonWithAnuBro ඔව් පොඩි මිස් එකක් තියෙනවා eco test එක fail වෙලා තෙල් වහන්න උනා ඊට පස්සේ ඉදල තමා මිස් එක තියෙන්නේ

    • @virajsampath7415
      @virajsampath7415 5 месяцев назад +1

      @@PistonWithAnuBro ක්ලච් පේල්ට් වලත් පොඩි අව්ලක් තිබුනා ඒත් ඒක ලොකුවට බලපෑමක් තිබුනේ හොදට දිව්ව. එහෙම තියද්දිත් තමා එක පාරටම speed එක 40 ට limit උනේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад +1

      @@virajsampath7415 එහෙනම් පෙට්‍රල් හදන්න

    • @virajsampath7415
      @virajsampath7415 5 месяцев назад

      @@PistonWithAnuBro අය්යේ තව දෙයක් දැනගන්න ඕන

  • @DilrukshiThakshila-t6l
    @DilrukshiThakshila-t6l 4 месяца назад +1

    Slow thiyeddi miss kranawa.res karam naha.udema start karama res karannth bhne.tikk wela giyama hari ynwa.mokakd aula

  • @sameeramadushanka4214
    @sameeramadushanka4214 Год назад +1

    Oyage video niyamai bro. Harima watinawa. Oya koheda bro..

  • @yasithjeewantha9939
    @yasithjeewantha9939 3 месяца назад +1

    Ayye mage double plug threewil ekak thiyenne eke miss ekak enawa asletare wadipura allapu gaman ae eaa 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      ඔය හේතු සියල්ල තමා තියෙන්නෙ මිස් එකට

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      Whatsapp enn 0711031246

  • @bravesoundsthara3059
    @bravesoundsthara3059 2 месяца назад +1

    කාබිෙටරයෙ පිස්ටන් එක වැඩ කරන කට අැතුල එක පැත්තක් ගෙවිලා මොකද එ්කට කරන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад

      අලුතෙන්ම දාන්න එක

  • @asankakumara5104
    @asankakumara5104 Год назад +2

    Discar 135 baik eke thel pichchenne ai

  • @hemanthachandima3758
    @hemanthachandima3758 3 месяца назад +1

    Mage 175cc vil ekek thiyenne eke eka welawakata hodata yanawa thawa welawakata hodatana mis kara kara yanne hethuwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      Cdi balann
      කාබලේටර් සුද්ද කරන්න

  • @maxmenunlimitedmd1908
    @maxmenunlimitedmd1908 6 месяцев назад +1

    Mage y number 3 wil eke 40 panapu gaman asleter karama miss karanawa haiyen race karannath be mokakda ekata hethuwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      කාබලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න
      Cdi මාරු කරල බලන්න
      ඉග්නිශන් කොයිල් එක බලන්න
      එයාර් ක්ලීනර් බලන්න

  • @SUNETHSANGEEWA
    @SUNETHSANGEEWA Месяц назад +1

    අයියා 60 km wage eka ganata gihin adu karama kaban parak gahala weel eka nathara wenw samahara welawata thama eka wenne. Aye eka digata giyama weel eka nathara wenw. Itapasse aye start moter eka wadinne ne start karanna thalluwata wath start wenne cdi unit eke wire walata thattuwak demmama aye moter eka wadinw ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      පෙට්‍රල් හදන්න පොඩ්ඩක් බලන්න

  • @DilmiDilmiheshaniabesinha
    @DilmiDilmiheshaniabesinha Месяц назад +1

    Kaberlater eka ejas karata ejas ven naththm mokada karanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      කාබලේටර් ගෙවිලා කාබලේටර් එක අලුතෙන්ම දාන්න ඔනී

  • @susanthadanushka4442
    @susanthadanushka4442 Год назад +2

    Mage 205cc three wheel eka rathunahama nawathinawa palge ekata current eka enawa adui mokada hethuwa

  • @LakmalShathishchandra-qk9uw
    @LakmalShathishchandra-qk9uw 5 месяцев назад +1

    ABN 30 40ta yanakota mis karanawane sailansaren pupurana saddekut tikak enawa monada karanna one kiyannako

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад

      Cdi dal balann
      කාබලේටර් සුද්ද කරන්න

    • @mohamedanfaz3219
      @mohamedanfaz3219 2 месяца назад

      Ayya mage ABL vahane ganna kota vahane 50 kata vediyenma yannehe , den hodai Eth silencer eken pipurana sadeeyek venava , air eka sisda maraah Eth elama thiyanava mama Horowpothana oyage location kiyanna netham.phone nmbre denna

  • @nuwannishantha7163
    @nuwannishantha7163 3 месяца назад +1

    Tika durak yaddi 4 weni gear eke wheel eka nawathinna yanawa wage gihin aye pick up wenawa.eka digin digatama anawa..wadi gear ekakata kaduwama eka adui..eth tikak thiuenawa saren sare.e mokada ahema wenne.koheda awla

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      ක්ලච් ප්ලේට් හොදයිද

    • @slunlimitedmusic
      @slunlimitedmusic 2 месяца назад

      Mageth me case eka tynawa. Clutch eka nisda ehema wenne

  • @PrabodhaSandeepani-c6m
    @PrabodhaSandeepani-c6m Месяц назад +1

    ayye mage aao ekak.tynn mis ekak tynwa start karapu wele idan bok bok gala saddeyak ekka mis ekak enawa 40ta aduwen ysddi thama. mis karanne ,cab eka.sudda kara plugwalatsnam oil gahanwa ayye 😢 ema wenne bor karanna unamada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      ඔව් ඔයිල් පිච්චෙනවා නම් බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් ගිහින් ඇති
      Cdi ekat balann

  • @MilanDilhara-p1d
    @MilanDilhara-p1d 22 часа назад +1

    Mage 4strok eka hemin yaddi mis weno.e mis weddi back fire 🔥 yano patas ewa yano. (Hayiyen giyoth oya mukuth Naha mokakda Dianne Naha seen eka

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  18 часов назад

      පෙට්‍රල් හදන්න හරියටම

  • @ranjanjayabandu
    @ranjanjayabandu Год назад +3

    Very good ❤❤❤

  • @rifanmohomad
    @rifanmohomad 9 месяцев назад +1

    3Weel engima 3port da 5port da kiyala balanne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      කාබියුලේටර් වෙනස් වෙනව එන්ජින් එකෙ කොටස් වෙනස් වෙනවා සමහර එවා

  • @SenuraGayashan-p4o
    @SenuraGayashan-p4o 10 месяцев назад +1

    අයියේ Y නම්බර් වීල් එකේ ජියර් එකට දාලා ක්ලච් එක අල්ලන් ඉද්දි ඉස්සරහට යන්න ට්‍රයි කරනවනෙ මොකක් වෙන්න පුලුවන්ද හේතුව plz පොඩ්ඩක් කියන්නකෝ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад

      ක්ලච් එක ඇජස් කරන්න

    • @GaneshanWijayaKumari
      @GaneshanWijayaKumari 10 месяцев назад +1

      AAh.engine vedipura hot.venna ethuwa monawada.plz kiyannako

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад

      @@GaneshanWijayaKumari oil wada නොකිරීම
      Petrol adu කිරීම
      Cooling system ek awl nm

  • @amilaprasanna5159
    @amilaprasanna5159 5 месяцев назад +1

    මල්ලි මගේ ඩබල් ප්ලග් ත්‍රීවිල් එකක් තියෙන්නෙ තෙල් වැඩ කරන්ඩ නං දාන්ඩ ඕනේ හීනි ජෙට් කූරක්ද මහත කූරක්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад +1

      මහත

    • @amilaprasanna5159
      @amilaprasanna5159 5 месяцев назад +1

      @@PistonWithAnuBro ස්තූතියි මල්ලියා

    • @priyanthapathmakumara4064
      @priyanthapathmakumara4064 3 месяца назад +1

      අයියෙ ඔයාගෙ ගරජෙක කොහෙද?මගෙ AAS එකක් තියෙන්නෙ මිස් එකක් තියෙනව කාටවත් තවම හොයගන්න බැහැ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      Whatsapp 0711031246
      මොනරාගල

  • @RuwankumaraChandana
    @RuwankumaraChandana Месяц назад +1

    වැස්ස වෙලාවට මිස් කරන්නේ මොනා උනමද

  • @kosalasampath2004
    @kosalasampath2004 3 месяца назад +1

    reserve වැටුනාම petrol ආයෙ ගහලා 1km වගෙ යද්දි අයේ මිස් කරලා නවතිනවා.ඒ ඇයි? reply please

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      පෙට්‍රල් වෑල් එක සුද්ද කරන්න බලන්න ටැංකිය ලග

  • @WasanthaJayarathna-v1m
    @WasanthaJayarathna-v1m Год назад +2

    මගෙවිල් එක කාලෙක ඉදලා මිස් කරනවා හරියටහදන තැනක් හොයමින් ඉන්නෙ මම ඵන්න කොහොමද

  • @JBROTRACKS
    @JBROTRACKS 4 месяца назад +1

    මගෙ වීල් එකෙත් මිස් එකක් එනවා පිකප් කරද්දි..40ට විතර යද්දි අවුලක් නෑ..ස්ලෝ යද්දි පොඩි මිස් එකක් තියෙනවා..කාබ් එක සුද්ද කරා,එයාක්ලීනර් එක අවුලකුත් නෑ..ප්ලග් එකයි ප්ලග් ටොප් එකයි මාරු කලා..ඉග්නීෂියන් එකත් අලුතෙන් දාලා බැලුවා..ඒත් වැඩක් නෑ..මොකක්ද අවුල කියලා හිතාගන්න බෑ..බාස්ලාට බඩු වලට වියදම් කරනවා විතරයි ලෙඩේ හරියන්නෙ නෑ..දන්න කෙනෙක් කියන්න මොකක් වෙන්න ඇතිද අවුල

  • @RumeshLahiru-uu9ch
    @RumeshLahiru-uu9ch 6 месяцев назад +1

    Vila. Akka... Tankiyea.. Pattla.... Eangimt. Yannea.aiA

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      කාබලේටර් එකෙ පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවා ඇති

  • @anjaut
    @anjaut 4 месяца назад +1

    හෑන්ඩ් බ්‍රේක් ඇදල තියැද්දි ෆස්ට් එකට දාගෙන ගියා දැං ටිකක් මිස් කරන ගතියක් තියනව කදු යනකොට දන්න කෙනෙක් කියනවද එතකොට මොකද වෙන්නේ හදන්න පුළුවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад +1

      එක ඇදන් ගියා කියල මිස් වෙන්න බෑ වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බලන්න ඔනි
      කාබලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න Cdi balann
      එයාර් ක්ලීනර් බලන්න

    • @anjaut
      @anjaut 4 месяца назад +1

      @@PistonWithAnuBro thanks

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 6 месяцев назад +1

    Jayawewa

  • @SLSoulStories
    @SLSoulStories Год назад +2

    Asleter eka uparima alluwath wheel eka kandata adinawa horai (y) kande ekak ai Kiyala reply karanna 🎉😊

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      ක්ලච් ප්ලේට් හොදයි ද

    • @SLSoulStories
      @SLSoulStories Год назад +2

      Klach plate gihin kiyala danaganne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      Adinn n රේස් වෙනවා විතරයි යන්නෙ නෑ පිකප් නෑ

    • @SLSoulStories
      @SLSoulStories Год назад +1

      Okay thanks bro congratulations your channel

  • @TharangaFernando-xm1tb
    @TharangaFernando-xm1tb 10 месяцев назад

    magee duble plug wheel ekee plug kalu wenawa. silansar ekee kaban. aluthin vall damma ath leda ahamai wahanee adinawa madi kamak thiyenawa. mokakda pana vidihata aula

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад

      පෙට්‍රල් හදන්න
      ප්ලග් එයාර් ක්ලීනර් බලන්න
      ඔයිල් පිච්චෙනවා ද
      ක්ලච් ප්ලේට් හොදයිද

  • @SashizRo
    @SashizRo 10 месяцев назад +2

    oygn wheel eka hadagnne puluwanda

  • @dananjaya1495
    @dananjaya1495 Год назад +2

    Cubeletor eke tps sensor eka gahanna hodaida hoda nedda.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      හොදයි

    • @dananjaya1495
      @dananjaya1495 Год назад

      Garage eken TPS sensor eka galawala thiyenne set karanna hodane kiyala.

    • @dananjaya1495
      @dananjaya1495 Год назад

      Engine eka ikmanin sauththu wenawa kiyala.

    • @dananjaya1495
      @dananjaya1495 Год назад

      AAT dubble plug three wheel eka.

  • @ChathuraMaduranga-o6l
    @ChathuraMaduranga-o6l 3 месяца назад +1

    මගේ 4storkවිල් eke සිග්නල් ලයිට් දකුනු පැත්තේ හොදට වැඩ කරනවා වම් පැත්තේ ඉස්සරහා එක වේගෙන් පත්තු වෙනවා පිටිපස්ස පත්තු වෙන්නෙම නැ බලුබ් එකත් හොදි අනික මිටර් බොඩ් එකේ සිග්නල් ඊ තලය වම පත්තු වේන්නේත් නැ බලබ් එකත් හොදය මොකද්ද වේලා ඇත්තේ බොරො?

  • @kgpradeep2001
    @kgpradeep2001 7 месяцев назад +1

    Mage wheel eke speed wadi karanakota miss karanavane

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад

      කාබලේටර් බලන්න
      ප්ලග් බලන්න
      Cdi balann

  • @NuwanSampath-bv7rk
    @NuwanSampath-bv7rk Год назад +1

    air filter eka clean karanne kohomada? filter eka km kiyen maru karanna oneda?

  • @skyfall4278
    @skyfall4278 Год назад +1

    Tvs weel ekak , samahara welawata yana gaman nawatinawA,,,, ai ea

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      කාබියුලේටර් එකට පෙට්‍රල් එන්නෙ නැතුව යනවා වෙන්න පුළුවන්
      කරන්ට් එන්නෙ නැතුව යනවා වෙන්න පුළුවන්

  • @ITUNESmusic.2023
    @ITUNESmusic.2023 3 месяца назад +2

    ayye 4stroke wheel eke engine oil wadi unahama miss wenawada?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      Ne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      හැබැයි එයාර් ක්ලීනර් එකට ඔයිල් ඇවිල්ල එක බ්ලොක් වෙලා මිස් වෙන්න පුළුවන්

  • @liyangeperera3368
    @liyangeperera3368 9 месяцев назад +1

    Super

  • @mohomadhafeel8069
    @mohomadhafeel8069 6 месяцев назад +1

    Haiyen yanne bea mis kearaneva.kandhak adhinekotath mis kearaneva.oyave meet venney kohomadhe phone nomberayak thiyenevadhe.

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 Год назад +1

    Double plug දෙකම එකම වෙලාවෙද spark එක දෙන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      නෑ ඉග්නිශම් ඇඩ්වාන්ස් අනුව වෙනස් වෙනවා

  • @chathurasrinath7617
    @chathurasrinath7617 Год назад +1

    Brother 4stork mage weel eka 30km yankota miss karanawa.mokakda karanna oni

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Cdi dala balann කාබියුලේටර් සුද්ද කරන්න ඔය මම වීඩියෝ එකේ කිව්ව එවා බලන්න

  • @ChathuraMaduranga-dv4sf
    @ChathuraMaduranga-dv4sf Год назад +1

    මගේ තනි plug විල් එකක් හෙඩ් ලයිට් දැම්මාම එන්ජින් එක නතර වෙනවා එකට හෙතුව මොකද්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      වයරින් එකේ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන් පොඩ්ඩක් බලන්න බැටරි එක හොදට තියෙනවා ද

    • @anupamadumala1365
      @anupamadumala1365 7 месяцев назад

      Lede hoya gathtada?

  • @sasmithaminidu5214
    @sasmithaminidu5214 Год назад +1

    Ayye 4 strock threeweel eke soft gear eka gewila eka hadanna mulu engine ekama galawanna oneda

  • @nishanrajapaksha7468
    @nishanrajapaksha7468 5 месяцев назад +1

    Tp no eka denna plwn da bro. Engine eke podi saddayak enwa. Hadagnna gyhma wate yawanwa, eka eka ganan kiya kiya. Pls

  • @slart9051
    @slart9051 10 месяцев назад +1

    Good bro

  • @sithijasankalpa4108
    @sithijasankalpa4108 7 месяцев назад +5

    ටූ ඉස්ටොක් විල් එකේ මිස් එකක් එනවා හයියෙන් යන්න බෑ කන්දක් අදින්න බෑ මිස් කරලා නතර වෙනවා අයේ ටිකක් ඉදලා යන්න පුලුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад +2

      කාබලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න
      ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න
      Cdi balann

    • @sithijasankalpa4108
      @sithijasankalpa4108 7 месяцев назад +2

      QE 2STOK විල් එකට හොද 3 පොට් කාබ් එකක්ද 5 පොට් කාබ් එකක් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад

      @@sithijasankalpa4108 5 port ek

    • @priynthamanjula1812
      @priynthamanjula1812 5 месяцев назад +3

      4 ඉස්ටොක් විල් එකෙ ම්ස් එකක් එනවා හයියෙන් යන්න බැහැ කන්දක් අදින්න බැහැ නතර වෙනවා නතර වුනාම ස්ටාට් කරන්නත් අමාරුයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад +2

      @@priynthamanjula1812 whatsapp 0711031246

  • @GayaniSadamali-i6p
    @GayaniSadamali-i6p 11 месяцев назад +1

    4ස්ටොක් විල් ළුකෙ50 ට විතර යද්දී ළුකපර මිස් ළුකක් වගෙ ළුනවා ඈයි ළු????????

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад +1

      කාබලේටර් සුද්ද කරන්න
      Cdi gihin wenn t පුළුවන්

  • @navogaming6140
    @navogaming6140 Год назад +2

    ඇයි තෙල් ගොඩක් අඩු කරාමත් මිස් වෙනව. ජෙට් සයිස් මාරු කරාමත් වෙනව. නේද

  • @ashanmadawa4656
    @ashanmadawa4656 9 месяцев назад +1

    4th gear eke haiyen yaddi mis we wei ynne mokkda ekata hethuwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      Cdi maru karl balann
      කාබලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න
      කරන්ට් එනවද නැද්ද කියල බලන්න හරියටම

  • @PahandiMahesha
    @PahandiMahesha 6 месяцев назад

    මගෙ yy එකත් තියෙන්නෙ 50.60වගේ ස්පීඩ් වෙද්දි මිස් කරනවා ඒකේ පෙට්ට්‍රල් 1ලීටරෙන් 17.18km වගේ කරන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      කාබලේටර් බලන්න
      Cdi maru karnn

    • @PahandiMahesha
      @PahandiMahesha 6 месяцев назад +1

      Cdi මාරු කලොත් තෙල් වැඩ කරන එකත් හරියනවද

    • @PahandiMahesha
      @PahandiMahesha 6 месяцев назад +1

      කාබලේටරෙ සුද්ද කරා එයා ෆිල්ටර් අලුතින් දැම්මා ඒත් හරි ගියේ නෑ වීල් එකත් තාම් 32000km දුවලා තියෙන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      @@PahandiMahesha whatsapp 0711031246

  • @harshamadusanka5723
    @harshamadusanka5723 4 месяца назад +1

    ලයිට් දානකොට මිස් කරනවා මොකක්ද හේතුව කියන්නකෝ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      බැටරි එක බලන්න පොඩ්ඩක්
      රෙක්ටිපයර් එක බලන්න
      Cdi balann

  • @visvavisvas3754
    @visvavisvas3754 Год назад +2

    මගේ වීල් එකේ ගියර් මාරු කරද්දී( pickup ) කරණකොට මිස් කරනවා ඇයි ඒ ඹවර්ටෙක් කරන්න බෑ මිස් කරනවා

  • @poornibhaddrikawijethunga3620
    @poornibhaddrikawijethunga3620 Год назад +1

    Mage wheel eka 50km withara giyama mis karanawa . engine eka niunama hari yanawa mokakda ayye hethuwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Cdi eke ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
      ඉග්නිශන් කොයිල් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
      කාබලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න
      පෙට්‍රල් අඩු කරලද බලන්න

  • @kgpradeep2001
    @kgpradeep2001 8 месяцев назад +2

    පිකප් එක අඩු වෙන්න හේතුව මොකද්ද

    • @DulipRuwan
      @DulipRuwan 8 месяцев назад

      mget ehemi ai dan na ne

  • @SabihaSabiha-r6i
    @SabihaSabiha-r6i 7 месяцев назад

    වාහෙනේ top එකෙ යනකොට මිස් වෙනවා ඉදලා ඉදලා.නමුත් සෙකන්ඩ් ,තර්ඩ් එකෙ කදු නගින කොට මිස් වෙනවා.මොකක් ද හේතුව?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад +1

      කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න
      Cdi maru karnn

    • @SabihaSabiha-r6i
      @SabihaSabiha-r6i 6 месяцев назад +1

      @@PistonWithAnuBro කාබලේටර් එකත් සුද්ද කරා,ප්ලග් දෙකත් හොදයි.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад +1

      @@SabihaSabiha-r6i cdi dl balann

  • @milindasampath2078
    @milindasampath2078 10 месяцев назад +1

    Aluthen bor ekak thiyana hti vidio ekak danako

  • @nilanthashyamal2120
    @nilanthashyamal2120 Год назад +1

    වීල් එකේ ඉදිරිපස ටයර් එක පින් එක පැත්ත තැනින් තැන ගෙවෙනවා.pin එකත් අලුතින් ගැහුව.මොකක්ද හේතුව

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      වලවල් පාරවල් වලද යන්නෙ

    • @kasunsameera7011
      @kasunsameera7011 5 месяцев назад

      Km 2500 යනකොට ටයර් හතර මාරු කරන්න

  • @rathnayakatharaka2042
    @rathnayakatharaka2042 Год назад +1

    Mage weel ake wessa sawasata yanna be mis wenawa ai a

  • @ShasithDmsj
    @ShasithDmsj 8 месяцев назад

    මට තියෙන්නෙ yv නම්බරයක් 50 පනිනකොට මිස් කරනව කබ් සුද්ද කරා එයා කිනර් අලුටින් දැම්ම පලග් දැම්ම මෙව්නකොට සැහෙන්න වියදම් කරා එවෙලෙට විතරක් හදලා දෙනව මොකක්ද මෙ අවුල

  • @kumarathilaka1576
    @kumarathilaka1576 Год назад +3

    Mm patta

  • @Dpofficial0908
    @Dpofficial0908 Год назад +1

    Mchn threewheel wlta ghnn hoda 95 petrol da 92 petrol da? Wensak thyd meeke

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      95 dammot petrol karanw eth dn thiyn ewg 95 kiww t 95 m n

    • @Dpofficial0908
      @Dpofficial0908 Год назад

      @@PistonWithAnuBro IOC eke thel hodai ned ceypetco ekt wda?

    • @Dpofficial0908
      @Dpofficial0908 7 месяцев назад

      Meek attc ioc petrol withri mth ghnne

  • @wasanthaudaya990
    @wasanthaudaya990 Год назад +1

    4strok veel thani plag eke veel eka start venawa aksleter eka allapu gaman engima nathara venawa mokadda lede kiya denna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      කාබියුලේටර් සුද්ද කරන්න ඔනී ප්ලග් බලන්න ඔනී

  • @samithmadusanka388
    @samithmadusanka388 Год назад +3

    අයියේ වැස්සේ යද්දි අළුත් මූන වීල් එක මිස් කරන්නේ ඇයි ...😞

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      කොයිල් එකට වතුර යනවා වෙන්න පුළුවන් මම ඒක ගැන වීඩියෝ එකක් කලා බලන්න

    • @thakshilasewwandi5229
      @thakshilasewwandi5229 Год назад

      කොයිල් එකට වතුර යනවට මොකක්ද කරන්න ඔනෙ