බයික් එකේ එන්ජින් එක මිස් වෙන්න බලපාන හේතු ඔක්කොම ටික මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 482

  • @pasindulakshan9376
    @pasindulakshan9376 7 месяцев назад +8

    සුපිරි කොල්ලෙක් බයික් එකේ අවුලක් තියෙනවා කිව්වාහම එක හදාහන්න විදිහ හොදට කියලා දුන්නා එ කියපු විදිහට හදාගන්න පුලුවන් උනා❤

  • @charithaprabhath5691
    @charithaprabhath5691 11 месяцев назад +4

    A /Z සම්පූර්ණ විස්තරේම මෙතන තියෙනවා සුපිරි මචන්

  • @Raveendra-e2z
    @Raveendra-e2z 7 месяцев назад +4

    ඔබතුමාට පින් සිදුවෙවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arshasandaruwan6862
    @arshasandaruwan6862 10 месяцев назад +4

    Engine එකෙ head එකෙ වැල් ගැන video එකක් ගෙන්න

  • @Pasindu_Wanninayake
    @Pasindu_Wanninayake Год назад +2

    ct 100 එකේ speed 40-50 අතර මිස් කරනවා ඊට එහා යද්දි නෑ.....ලොකු බීට් sound එකකුත් ඇහෙනවා.... Silencer එකෙත් එලියට් පේන්න මුකුත් අව්ලක් නෑ....

  • @ThePzr
    @ThePzr 5 месяцев назад +2

    නියම වැඩක් මල්ලී.ගොඩක් වටිනවා.
    බයික් එකට එන කාර්බ් එක නැතුව වෙන කාබ් එකක් තිබ්බොත් වැඩේ අව්ල් වෙයිද මල්ලී ?
    බයික් එක 135 ඩිස්කවරි.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад

      හරියටම තියල හදන්න පුළුවන් nm ප්‍රශ්නයක් නෑ ඉතින්

  • @themiyadassanayake1790
    @themiyadassanayake1790 2 месяца назад +1

    Pulsar 180 rpm 3000 wage miss krnwa. Ita adu ha wadi rpm wala aulk na.
    Aluthin spark, airfilter, diaphragm, carburetor, valve guide damma.
    Eeth thama miss krnwa

  • @kasunaruna-iv8jg
    @kasunaruna-iv8jg Год назад +2

    Mage pulser135 ekak thiyanwa. Ekata cdi thunak damma.pitipasse wire hanassa damma, plug maru kara.eth hitiya gaman miss ekak enawa. Acslate karala alla gaththa gaman aye hari yanwa.nathara wenne na. Ai e ehema wenne?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      ඉග්නිශන් කොයිල් බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      පෙට්‍රල් ටැංකිය බලන්න

  • @tharushapramod6574
    @tharushapramod6574 10 месяцев назад +1

    Ayye bike ek tvs star city 2006 ekk..4th gear eke wage normal yaddi engine ek ekaparama nawathino..ehemma yathura off karala on karama aaith engine eka wada..normal meka KM 2,3k yaddi weno..hadanna giyata lede hoyaganna ba.

  • @SameeraMadusanka-k2z
    @SameeraMadusanka-k2z 4 дня назад +1

    Discover 125M eke pewakvitara eka digata duwanakota ekaparatama aenjin eka natarawenawa. Ewelema start kalama start wenawa. Ekletaraya alladi nawatinawa. . 1 minith witara yanakan. Res karanda be natara wenawa . Eta passe laga laga digatama oya lede enawa ae ai ?

  • @universityvideos1777
    @universityvideos1777 2 месяца назад +1

    Pulsar 150 ekak thiyenne hema welawema miss wenne nh ida hita wenwa bike eka nawathunoth start krl podd podd accelerate krddi nawathinw hugk allan hitiyoth hari ynw mokk wenna puluwan d aula

  • @pazindudezilva5620
    @pazindudezilva5620 3 месяца назад +2

    Mge bike aka nawaththala thiyenakota petrol overflow wenawa. Yanakotath miss kranawa.mokak wenna puluwanda?carb akath sudda kara.

  • @buddhika28
    @buddhika28 Год назад +1

    Ntorq bike missing aulak තියනවා .ඇක්සලේටර් වැඩිපුර ඇල්ලුවම මිස් එකක් එනවා ,පලග් එක කලු වෙලා තියෙන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      චෝක් එක හරියටම ඕෆ් වෙලාද බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න
      Cdi වෙන්න පුළුවන්
      එයාර් ක්ලීනර් එක බලන්න

  • @thiwankamanuranga1395
    @thiwankamanuranga1395 2 месяца назад +1

    Dear mge discover 100cc bike ek kochr thel eriyat miss krnw,thawa start nokara sathiyk wge thiyala strat krn hduwt start krnn peyak withr kik krn ona

  • @eujiniangammana8812
    @eujiniangammana8812 2 месяца назад +1

    Mge hero dash bike eke battery caj wenne na.ac line eke current enne na.garej eken kiuwa coil pack ekaka danna kiyala.mekata wisadumak tiyenawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад

      එක දාන්න වෙයි එහෙනම්

  • @IZZYVIBE-qq4ey
    @IZZYVIBE-qq4ey 8 месяцев назад +1

    Mge fz v1 eke engine eka godk rth wenwa ekmanata,lgkdi idn yddi ekpart aslater wena ek nethi wenwa aye tika welwk giyama thama hriyanne ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      ඔයිල් බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් එක බලන්න

  • @SinSima-u7m
    @SinSima-u7m 3 месяца назад +1

    Discovery 150 eke cdi ekata current eka ganne battery ekenda coil pack ekenda kiyala kiyannko danna kenek

  • @ahbahb3195
    @ahbahb3195 2 месяца назад +1

    Yamaha virago 250, high speed eken gihin accelerator eka අතැරියාම miss krnw, mokkd krmn oni ?

  • @MalindaMalindakumara
    @MalindaMalindakumara Месяц назад +1

    Cm 125 bike eke koil pak eken ena wayer walin battery chag wenna ena wayer eka kohomada hoya ganne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      කහ පාට වගෙ තියෙනවා ද කියල බලන්න වයර්

    • @MalindaMalindakumara
      @MalindaMalindakumara Месяц назад +1

      @PistonWithAnuBro kaha pata ekai .kaha pata wayer eke sudu pata irak thiyana ekai thiyanawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  28 дней назад

      @@MalindaMalindakumara Whatsapp 0711031246

  • @samalkaudara8641
    @samalkaudara8641 Год назад +1

    මගෙ Yamaha SZ-X එකේ... Bike Eke tika durak yaddi ekparatama miss krla nwathinna hdnawa...ethkota patas gala clutch eka allan eka thana yana gaman race krpuwhama aye normal wenawa...Miss krnw wge danunu gaman eka tma krnne nwathi kyla hithila...mkd ehem nwathunoth aye start krata Race krla yann amarui...

  • @KaviNawa
    @KaviNawa 11 дней назад +1

    මල්ලි මගෙ බයික් එක appachi 150 1st 2 nd geer වල යද්දි. පොඩි මිස් එකක් එනවා ඇයි එ? ගොඩක් රෙස් කරද්දි ප්‍රශ්නයක් නැහැ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 дней назад

      ඩයප්‍රෑම් එක බලන්න
      Cdi balnn

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 Год назад +1

    ජයවේවා මල්ලි

  • @CeylonLastMile
    @CeylonLastMile Год назад +4

    malli bike eka miss kara kara gihin nathara wenawa aith start karanna be. kick , self mukuth weda ne. plug eka galawala aith hayi kalahama start wenawa. 10km withara dura gihin aith miss kara kara gihin nathara wenawa. dawasata 10 parak withara mehema karanna ona. Apache rtr 180 ekak. advice ekak dennako. katawath lede hoya ganna be.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      Whatsapp enn ayy 0711031246

    • @alaricace8118
      @alaricace8118 Год назад +1

      Carb eka check karanna glwala, Ethule diaphragm slider eka ehema damage wela ethi, Wena carb ekak thiyla balanna. Plug glwa hai karahma start wenne petrol wediyen awahma godk welwta.

    • @CeylonLastMile
      @CeylonLastMile Год назад

      @@PistonWithAnuBro thanks malli. Man Whatsapp group eke innawa.👍

  • @romeshwickramarathna6136
    @romeshwickramarathna6136 7 месяцев назад +2

    135 pulsar nomal hitinnema nena nawathunawa.asletar eka mulama wage miss ekak enawa haiyen yadi aulak ne ai e.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад

      කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න

  • @pramesh_music
    @pramesh_music Месяц назад +1

    Mage xt 250 thiyenne petrol adu nisa miss wenwa kiyala hithuwe thel gahuwta passeth miss una paya dekakin wage aith yaddi kisi miss ekak naha hariyatama wela thiyena eka kiyanna baha neda

  • @bear_techy
    @bear_techy Год назад +1

    Apache 160 2v eke rpm eka 12t vithara allala atha ariyaham rpm eka 3-4 poddk nathara wela tma adu wenne. Okat hethuwa mkkd. Carburetor eka hodai kiwwa balapu knk. Eth lede hoya ganna ba

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Rpm මීටර් එක හොදයි ද ඔක digital ned

  • @OVERdoes13
    @OVERdoes13 Год назад +1

    Brdh mage thiyenne cd 125 benlyak 1st, 2nd eke ehema mis karanawa 3,4,5 yaddi ehema awlk na ayi ehema wennee

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Cdi dala balann wen ekk කාබලේටර් සුද්ද කලාද

  • @Dhanushkavideos1993
    @Dhanushkavideos1993 2 месяца назад +1

    mage bike eka fz v1 man colombo inne gewal nuwara ude pandara 4 wage man gedara yanne yaddi kisima ledak na eth man ena dawase 50km wage eddi mis karanawa ennam abari thanata bike eka res karaddi res wenna golu wenawa awaththala cool unama aye podi durak yanawa ayeth mis karanawa 2t dammath wadak na bike eka golu wenawa wage bike eka ada ada enne mokadda kes eka bn

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      කාබලේටර් දාන්න වෙයි එහෙනම්
      කරන්ට් පැත්ත ප්‍රශ්නයක් නැද්ද

    • @Dhanushkavideos1993
      @Dhanushkavideos1993 Месяц назад

      @@PistonWithAnuBro cab ek damma eka dala eka parak gedara gihin awa aulak une na eth aye dawasak gihin eddi ara kes ekama awa mokadda danna aula

  • @dasunnaveesha4840
    @dasunnaveesha4840 8 месяцев назад +1

    mage bike eka banly cd 125 eke cab eka sudda kra bike eka nikm res krddi kisima mis ekk na 1st eke 2veni eke 3 hodata ynw 5s veni jiyar eka yddi 80n ehata ynn ba kohomavath ane kovhvhara haduvath hriynne na mokdd dnne ndd prashne

  • @mithilahirantha
    @mithilahirantha 8 месяцев назад +1

    අයියේ මගේ pulsar 150 bike එක ටිකක් දුර යද්දි මිස් වෙනව නතර වෙනව, ඊට පස්සෙ ටිකක් වෙලා ගියාම ස්ටාර්ට් වෙනව ඒත් race karama Race wenne ne යන්න පුළුවන් ගානට කැඩි කැඩි race wenneth. ඒ වගේම rpm එක වැඩ කරන්නෙත් නෑ සමහරක් වෙලාවට, මිස් නොකර යන වෙලාවට විතරයි rpm එක වැඩ කරන්නෙත්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      කාබලේටර් බලන්න ඔනි ඩයප්‍රෑම් බලන්න ඔනි ටැපට් බලන්න ඔනි

  • @gimshanlochana9727
    @gimshanlochana9727 4 месяца назад +1

    මේකට රිප්ලය් ඕනේ 🙏🙏
    Honda Cg එන්ජින් උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 10-15km ගියාට පස්සෙ නවතින්න ගන්නවා එන්ජින් එක. ( චෝක් එක ඔන් කරලා ගොඩක් රේස් කරනකොට එන හුලන් සද්දේ වගේ එන්නේ ඒ වෙලාවට⛔) ඊට පස්සෙ ගොඩක් රේස් කරලා ස්ටාර්ට් කරන්නේ... ඒත් ඊට පස්සෙ ස්ටාර්ට් කරල ගියාම ක්ලච් බ්‍රේක් ඇල්ලුවාම නවතිනව එන්ජින් එක. ගැස්සි ගැස්සි කැඩි කැඩි යන්නේ...
    👍රේස් ඇනෙයි 👍තෙල් ඇනෙයි කාබ් එකේ එලියෙන් උපරිම වැඩිකරලා තියෙන්නේ... කොහෙ හරි ටිකක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා.
    එයා ෆිල්ටර් එකයි✅
    ප්ලග් එකයි✅
    එන්ජින් ඔයිල්✅
    අලුතෙන් දැම්මා ඊයේ.
    ...ස්තුතියි ....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад +1

      කාබලේටර් සුද්ද කලාද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад +1

      Whatsapp 0711031246

    • @gimshanlochana9727
      @gimshanlochana9727 4 месяца назад +2

      @@PistonWithAnuBro කාබලේටර් අද සුද්ද කරලා තෙලුත් වැඩිකරා ඒත් හරිගියේ නෑනෙ 😪 ගොඩක් රේස් එක අල්ලලා ගැහුවොත් ස්ටාර්ට් වෙනවා

  • @hirumobile4263
    @hirumobile4263 9 месяцев назад +2

    Hunk eke cub eka mis karanawa darpam eka chuttak kapila thiyanawa ekata mk puluwan

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      අලුතෙන්ම දා ගන්න එක

  • @greenworld9086
    @greenworld9086 2 месяца назад +1

    Mage discovery 135 ekak thiyenne . Hitapu gaman mis karanwa.. Start wenna welawkt .. Chork ekat start wenwa.. 😢 curb ek clean kra.. Sarthak une na ?

  • @sampathasiri8755
    @sampathasiri8755 Месяц назад +1

    hunk ake rpm aka 7 wage yaddi golu wewi yanne 80n ahata yannema ne himin yaddith mis wewi yanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න

  • @sandunjayaruwan8019
    @sandunjayaruwan8019 10 месяцев назад +1

    Mage thiyenne pulzer 135 bike ekak man 70 speed ekata yanakota Mis ekak enawa ai a කියන්න පුළුවන් ද මල්ලී

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад +1

      කාබලේටර් සුද්ද කරන්න අයියා
      ඩයප්‍රෑම් එක බලන්න
      වෙන CDI එකක් දාලා බලන්න

  • @kasunaravinda4202
    @kasunaravinda4202 3 дня назад +1

    Pulsar 150 bike ekaka mis wenne ai aiye..2t dammama mis eka adu wenawa et chuttk mis karanwa.. race karala gnnakota gassa gassa pickup wenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  День назад

      ඩයප්‍රෑම් එකෙ කැපිල ඇතු

  • @Dinuja_krishan
    @Dinuja_krishan Месяц назад +1

    මගෙ තියෙන්නෙ fz v2 එකක් ඒකත් මිස් වෙනව ලගදි ඉදන් අද්දන්නෙත් නෑ වැඩිය

  • @wasantharanjith1691
    @wasantharanjith1691 10 месяцев назад +1

    මල්ලි මගේ bike එක discovery 150 cc battery model එකක් උදේට start වෙන්නෙ නැතුවයි ගොඩාක් වෙලා නවත්තලා තිබුනම start වෙන්නෙ නැතුව තිබිලා cdi unit එක දැම්මා ම හරි ගියා දැන් 1st gear එකෙ දාලා පිකප් කරද්දී රේස් වෙන තරමට bike එක යන්නෙ නෑ නිකන් දෙදරනව වගෙ හේතුව මොකක් වෙන්ඩ පුලුවන් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад +1

      ක්ලච් ප්ලේට් ගිහින් වෙන්න පුළුවන්

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 Год назад +2

    Niyami good videos

  • @priyadarshanaekanayaka6025
    @priyadarshanaekanayaka6025 Месяц назад +2

    මගෙ පල්සර් 150 බයික් එකක් තියෙන්නෙ රත් උනාම මිස් එකක් තියනවා , ඇක්ස්ලේටරේ ‍අඩු වෙනකොට තමයි හොඳටම වැඩි. හේතුව මොකක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      කාබලේටර් බලන්න ඔනි ඩයප්‍රෑම් බලන්න පොඩ්ඩක්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      ටැපට් බලන්න

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Год назад +4

    Good lesson

  • @GeethMaduranga-k1k
    @GeethMaduranga-k1k 24 дня назад +1

    Pulsar 150 bike eke tikak wadiyen res karankota mis ekak enwa carben pupuranawa.ekat mokkd kranna oni

  • @MenugaMethwan-op7ut
    @MenugaMethwan-op7ut Год назад +1

    Aiye mage platina ekak thiyenne bike eka slow krnakota off wenwne anika තෙල් ගොඩක් pichchenwa carb ekath tune lra hari giye na මිස් krnwne hitapu gmn start wenne na යතුර off krla on karoth witrai start wenne ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      වයරින් එක බලන්න ඔනී කාබියුලේටර් බලන්න ඔනී ඔයා කොහෙද

  • @dtkavishow7253
    @dtkavishow7253 Год назад +2

    😊😊😊😊😊 හොදයි පැහැදිලි කිරීම

  • @lahiruridmal3173
    @lahiruridmal3173 10 месяцев назад +1

    වටිනවා

  • @c.werangaWeranga
    @c.werangaWeranga 11 месяцев назад +1

    malli mage demak dtm 200 bike eka miss karanawa.idle thiyannath be hariyata.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      කාබලේටර් සුද්ද කලාද

    • @c.werangaWeranga
      @c.werangaWeranga 11 месяцев назад +1

      @@PistonWithAnuBro ow clean kara.eth harigiye ne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      @@c.werangaWeranga whatsapp 0711031246

  • @dinesh.chathuranga.2310
    @dinesh.chathuranga.2310 Год назад +3

    නියමයි😍😍

  • @DasunSrimal-vw5ey
    @DasunSrimal-vw5ey 6 месяцев назад +1

    Tvs victor glx bick ekkth oya widiyatamada thiyenne

  • @HemalaDanusha
    @HemalaDanusha 7 месяцев назад +1

    Start karala yanakota mis ekak enawa.natara karala normal engine eka start ekedi aulak ne.ei ea.

  • @isurulakshandharmadasa2878
    @isurulakshandharmadasa2878 Месяц назад +1

    මහත්මයා මගේ බයික් එක platina 100 es comfortec බයික් එකක්. On light.මේකට led බල්බ් එකක් දැම්මාම ඒක පිච්චෙනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад +1

      නෑ වයරින් වෙනස් කරල හදන්න ඔනි

    • @isurulakshandharmadasa2878
      @isurulakshandharmadasa2878 Месяц назад +1

      @PistonWithAnuBro ඒ කොහොමද.battery එකෙන් direct දෙන එකද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  28 дней назад +1

      @@isurulakshandharmadasa2878 ne ඒ ලයින් එකෙන්ම ගන්න

  • @dhanushkasanjeewa99
    @dhanushkasanjeewa99 5 месяцев назад +1

    60km/h withara speed yaddi accelerator atharala aye accelerator karaddi mis ekak enawa ai e. Platina 100 bike eka

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад

      Cdi balann oni
      කාබලේටර් සුද්ද කරන්න ඔනි

  • @kapilamunasingheplantnursery
    @kapilamunasingheplantnursery 5 месяцев назад +1

    XCD 125 බයික් එකේ බොහෝ වෙලාවට ස්ටාට් කරන්න අමාරුයි. තල්ලු කර ස්ටාර්ට් කර ගන්නත් අමාරු වෙලාවල් තියෙනවා. කලින් එහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ. පසුව කාබ් එක සුද්ද කරා, කිලිප් ඔක්සයිඩ් සුද්ද කරා, පලග් දෙකක් දැම්මා, කරන්ට් එකත් හොඳටම එනවා. තෙලුත් හොඳට එනවා. ඒත් තල්ලු කරලා start කරගන්නත් සමහර වෙලාවට හමාරුයි. හේතුව මොකක් වෙන්න පුළුවන් ද

  • @madurachandrasiri263
    @madurachandrasiri263 Год назад +1

    මල්ලි මගෙ tvs strasport biyk ඒකක් තියෙන්නෙ හෙඩ් එකෙන් ඔයිල් ගහනවා .ඔයිල් ඉක්මනට පිච්චෙනවා ඒ විදිහට මම අවු 2ක් විතර පැද්දා. කරනට් එක හොදට එනවා.පෙට්ට්‍රොල් ලී1.km.50ක් 60ක් කිට්ටුව කරනවා කලච් එකත් හොදයි දැන් දවස් හතරක් පහක ඉදලා .3/4ගියර් වල යනකොට ගැස්සී ගැස්සී නවතිනවා ඒහේමම ගියර් අඩු කරලා ගි.1/2 යනකොට අවුලක් නෑ.මොකක්ද මේ ලෙඩේ.මල්ලි කොහෙද ඉන්නෙ මේක බොර් කරන්න කියක් විතර යයිද.වඩා හොද බොර් එක කපන එකද අලුතින් තියන එකද.සහා මිල

  • @KaveendraMawan.SL-Technic
    @KaveendraMawan.SL-Technic 5 месяцев назад +1

    Aiya gn 125 eke coil eken ena wire rath wrnne ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад

      වයරින් සෝට් වෙලා ඇති බලන්න ඔනි

  • @Indikaprsad-n5j
    @Indikaprsad-n5j 9 месяцев назад +1

    Fz v1 headlight on karpu gamn engine eka nawathinwane ai e?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      බැටරි එක හොදයිද

    • @Indikaprsad-n5j
      @Indikaprsad-n5j 9 месяцев назад

      Batterya hudi.rectifier eka aualk tibila tiyenne eka dammama hari giya❤️

  • @janithasanjula8905
    @janithasanjula8905 5 месяцев назад +1

    Mama bike ekak gtta aurudu dekak eka thana tyapu ekak .. bike eka eka parama start wenne na kipa parak kik krnna oni.. start krala giyta passe aulk na nawattala start wenwa horaii.. mokkd hethuwa yaluwe ????

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад

      කාබලේටර් සුද්ද කරන්න
      පෙට්‍රල් හදන්න
      ප්ලග් බලන්න

  • @johanpradeepa6704
    @johanpradeepa6704 11 месяцев назад +1

    අයියෙ Discovery vala double plug එනවානෙ එතකොට එ ප්ලග් දෙකට එන වයර් දෙක මාරු උනොත් ගැටලුවක් ද

  • @madushansanjaya2860
    @madushansanjaya2860 5 месяцев назад +1

    Aiye ඔය video එක කරන discovery bike එකේ diaphragm carburetor එකට කොල පාට සහ කහ පාට වයර් 2ක් සම්බන්ධ කරලා තියෙන්නේ මොකටද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад

      Ignition ඇඩ්වාන්ස් කරන tps සෙන්සර් එක ඒ

    • @madushansanjaya2860
      @madushansanjaya2860 5 месяцев назад +1

      ​@@PistonWithAnuBrohri aiye thank you .👍👍👍👍👍💗💗💗💗

  • @ineshmadusanka-f5b
    @ineshmadusanka-f5b 10 месяцев назад +1

    පල්සර් 150.බෝර් එක අලුතින්ම තිබ්බා.ඊට පස්සේ 1st 2nd ගියර් වල මිස් එකක් එනවා.එන්ජින් එක රත් උනාට පස්සේ එහෙම වෙන්නෑ.එ්කට හේතුව මොකක්ද.

  • @ManuPrabash-rh5uq
    @ManuPrabash-rh5uq 11 месяцев назад +1

    Super cub bike eke gear ekata dala race karata bike eka adinne na ai a

  • @thimiradeshan
    @thimiradeshan 2 месяца назад +1

    අයියේ මගේ Discover 135 එකක් තියෙනේ
    ඒකේ 40 50ට යද්දි ගස්ස ගස්ස යනවා වගේ මිස් එකක් එනවා. දෙන්නා දාන් යනකොට 25 30 වගෙත් එනවා.. මාස 3කට වගේ කලියෙන් 80ට 90ට ගිය බයික් එක දැන් 45 50න් උඩ යන්න බෑ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад

      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් බලන්න
      එයාර් ක්ලීනර් බලන්න
      පෙට්‍රල් හදන්න
      Cdi balann

  • @NipunDissanayaka-z5r
    @NipunDissanayaka-z5r 25 дней назад +1

    Mage bick ake carbrn bandenawa aiye mokd hethuwa bick eka mis karanawa enisa

  • @Sundaytattoo-l5c
    @Sundaytattoo-l5c 2 месяца назад +1

    Parser 150 baikke start eke thiyano res karaddi navathino
    Unit ekai cab ekai aluthen damma eth hari na lede 😢😢

  • @SkyKandy-m4g
    @SkyKandy-m4g 2 месяца назад +1

    discover 135 eke tikak dura duwaddi mis ekak enne ai? mis eka ena welawata clutch eka alluwoth engine eka off wenna balanawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад +1

      ඩයප්‍රෑම් එක හොදයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад

      ඩයප්‍රෑම් එක හොදයිද

    • @SkyKandy-m4g
      @SkyKandy-m4g 2 месяца назад

      @@PistonWithAnuBro Check karala balannam malli. Thank you

    • @SkyKandy-m4g
      @SkyKandy-m4g 2 месяца назад

      @@PistonWithAnuBro malli diapram eka check karala awlak na kiwwa. Tikak dura duwaddi thama mis eka enna ganne. low RPM idan accelarate karaddi thama mis ekakuth ekka accelarate wenne

  • @toxicfreefire761
    @toxicfreefire761 10 месяцев назад +1

    Ayya mage bike 35w headlight damma battery bahinwa bike dn led light ekk dala tynne

    • @toxicfreefire761
      @toxicfreefire761 10 месяцев назад +1

      Signal light daddi headlight blink wenwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад

      චාජ් වෙනවාද

    • @toxicfreefire761
      @toxicfreefire761 10 месяцев назад +1

      @@PistonWithAnuBro 35 w light ekk dammoth charge bahinwa thallu karan ennwa wenne dn led ekk use karanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад

      @@toxicfreefire761 OK

  • @vimukthi1991
    @vimukthi1991 Год назад +2

    Bick eka start karala malty meter eken bluwama 14.99 wage yanwa uparima race karama

  • @nimalkanavodya
    @nimalkanavodya 4 месяца назад +1

    4strok Q nmber wheel ekta ena jet size ek kiyda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      95.5 wag

    • @nimalkanavodya
      @nimalkanavodya 4 месяца назад +1

      @@PistonWithAnuBro මගෙ එකේ තිබ්බෙ හැබැයි 96. මන් රෙපයාර් කිට් එකක් ගත්ත ඒකෙ තිබ්බෙ 90 එකක්. 90 එකෙන් මිස් එකක් එනව. පස්සෙ තිබ්බ එකම දැම්මම හරිගියා. 96 එකත් ලොකු වැඩිද. 95.5 එකකට මාරු කරගන්නද. තෙල් නම් 22 වගෙ කරන්නෙ එකයි. ප්ලග් එකත් ටිකක් සුදු පාරයි ඒත් 22 23 wage karanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      @@nimalkanavodya ඔරිජිනල් එක දාන්න

    • @nimalkanavodya
      @nimalkanavodya 4 месяца назад

      @@PistonWithAnuBro 96 එක orginal එකද කියල දන්නෙ නැ හරියට. කලින් තාත්ත්නේ පැද්දෙ එයාට මතක නැලු මාරු කරාද නැද්ද කියල. 96 එකද හරි. 95.5 එකද හරි 🙁🙁

  • @thiwankadilruk3494
    @thiwankadilruk3494 6 месяцев назад +1

    Pulsar 150 twin disk 70 ට වඩා යන්නෙ නෑ. Pickup එක අඩුයි වගේ. මොකද්ද කරන්න පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      ක්ලච් ප්ලේට් බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් බලන්න
      පෙට්‍රල් අඩු කරලද බලන්න
      Cdi balann

  • @mtwasantha
    @mtwasantha Год назад +1

    මල්ලි මගේ ranomoto scooter එකක් තියෙන්නෙ නතර කරල පැය තුන හතරක් ආයි ස්ටාර්ටි කරන්න ආමාරැයි පැටල් එක ගොඩක් වෙලා ගහන්න ඔින එක පාරට ස්ටාට් වුනාට ඇකසිලේටරේ ඇල්ලුවහම නතරවෙනව කොහොම හරි ස්ටාර්ටි කර ගත්තහම නතරකරල ස්ටාර්ටි කරහම ස්ටාර්ටි වෙනව පැය තුන හතරක් තිබිබොත් තමයි අවුල ඔයා හිතන්නෙ මොකක් කියලද 👍

  • @kumarabandara1415
    @kumarabandara1415 5 месяцев назад +1

    ප්ලැටිනා 100 ජෙට් සයිස් එක කීයද

  • @kamalhearth9875
    @kamalhearth9875 Месяц назад +1

    සික්නල් ලයිට් 4 ම එකපාර වැඩ නැති වෙන්න තේතුව මොකක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      වයරින් බලන්න ඔනි ස්විච් බලන්න ඔනි බල්බ් බලන්න ඔනි

  • @nadeeshaishara12
    @nadeeshaishara12 Год назад +2

    pulsar 135 බයික් එකක්, ඇස්ලෙට එක නොමල් වැඩි කරන කොට එන්ජින් රෙස් එක වැඩි විගෙන එනව එක්කම අඩුවෙනවා එහෙම්ම ඉතුරු ටිකත් ඇස්ලෙටරේ වැඩි කරද්දි එතන ඉදන් ආයි වැඩි වෙනවා වෙනවා මොකද්ද අවුල ඒ, අර rpm බහින තැන ඇස්ලෙටරේ තියන් එද්දි මිස් ගතියෙන් තින්නේ බයික්කේ පැදන් යද්දිනන් 35 වගේ වෙගෙදි මිස් ,ඉට අඩු යද්දි අව්ලකුත් නැ වැඩි යද්දි අව්ලකුත් නැ මැද ගානේ යන්න බෑ😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Cdi dala balann

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Petrol poddk hadann

    • @nadeeshaishara12
      @nadeeshaishara12 Год назад

      @@PistonWithAnuBro petrol nan hadala thinne ganta, (cab service karala timing chen ajes karala, air filter ekat maru karala, batteryat alutin damma)
      Cdi eka dala nan masa 8k vage venava

  • @samalkaudara8641
    @samalkaudara8641 Год назад +1

    Clutch plate wala awlk hri sprockets wla awlk hri tyeddi bike ek miss krnwd

  • @chiranmadusanka1616
    @chiranmadusanka1616 Год назад +1

    Great bro ❤❤❤❤

  • @dananjayaperera9837
    @dananjayaperera9837 Год назад +1

    G N eke coil pack eka 3 parak pichchuna.hethuwa mokakkda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Original m dnn on එතකොට වයරින් එක කොහොමද සෝට් තියෙනවා ද කියල බලන්න

  • @dilray5658
    @dilray5658 9 месяцев назад +1

    Platina 100es eke miss karaddi silencer eke gindara paninewa ai a

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      ප්ලග් බලන්න පෙට්‍රල් හදන්න

  • @pasiprabash4103
    @pasiprabash4103 5 месяцев назад +1

    Mge Cm125 ekak thiyenw eka start krl 1km wge yddi miss wela nawathinw passe podi welawakin aye ynn puluwn mokdd lede

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад +1

      කාබලේටර් බලන්න Cdi balann නතර උන වෙලාවට බලන්න කරන්ට් එනවද නැද්ද කියල

    • @pasiprabash4103
      @pasiprabash4103 5 месяцев назад +1

      @@PistonWithAnuBro thanks bro ❤️

  • @kasunpiyumal9171
    @kasunpiyumal9171 2 месяца назад +1

    Mata hadaganna widiyak kiyannako aiya

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад

      මොකක්ද එ

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 2 месяца назад

      Mage pulsar 135 bike aka wassata yannama bahe mis karanawa aiya

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 2 месяца назад

      Cdi aka damma aluthin,tankiya suddakara,carb aka suddakara,petrol filtar akak demma,petrol tank ake mudiya aluthin damma ath hariyanne nahe aiya

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 2 месяца назад

      Aluthin run off switch akath demma aiya,

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 2 месяца назад

      Wasdata tikak bike ka themuna gaman mis karanawa yannm bahe,acsaletar aka allapu gaman mis karala nawathinawa.wassa nathi dawasat kisima aulak nathum yanawa aiya

  • @mahesh.bwimalasurendra9005
    @mahesh.bwimalasurendra9005 Год назад +2

    bike eke plug wlata oil ghnne ai? one side 1kata

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Petrol වැඩි ඇති ඇරල නැත්නම් ඔයිල් පිච්චෙනවා ඇති බෝර් පිස්ටන් ගිහින්

    • @mahesh.bwimalasurendra9005
      @mahesh.bwimalasurendra9005 Год назад

      @@PistonWithAnuBro thanks bro

  • @whited-k6y
    @whited-k6y 10 месяцев назад +1

    Pulsar 150 welawata miss karanawa e welawaka chok eka adala tikak race karama race wenawa naththan nawathinna yanawa race karaddi carburetor clean kara eth e wage hethuwa danna kenek kiyannako ane

  • @sangeethmendis3582
    @sangeethmendis3582 11 месяцев назад +1

    Gn 125 මගේ බයික් එක. හරියටම 50 වගේ ස්පීඩ් එක වැඩිකරද්දි බයික් එක මිස් කරනවා හේතුව මොකද්ද 🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් හොදයිද

  • @tharukaekanayaka6565
    @tharukaekanayaka6565 Год назад

    Thanks bro❤

  • @NiranjalaGamage-ei9lk
    @NiranjalaGamage-ei9lk 4 месяца назад +1

    Mage bike eke koil eka pichchenawa tvs metro bike ekaka hethuwak danna kenekek innawanam kiyanna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад +1

      ඔය බයික් වල ආවේණික ලෙඩක් ඕක එකම විසඳුම ඉතින් කොයිල් එක දාන එක පොඩ්ඩක් වයිරින් එකත් චෙක් කරගන්න

    • @NiranjalaGamage-ei9lk
      @NiranjalaGamage-ei9lk 4 месяца назад +1

      @@PistonWithAnuBro පුලුවන්නම් ඔයාගේ phone number eka danawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад +1

      @@NiranjalaGamage-ei9lk whatsapp 0711031246

  • @sachithkavishka4024
    @sachithkavishka4024 4 месяца назад +1

    අයියෙ ගැරෑජ් දෙක තුනකට ගියා. මට මෙ ලෙඩෙ හදා ගන්න බැරි උනා. Reply එකක් දෙන්න අනිවාරෙන්.
    Discover 125m එකක්. ස්ටාට් වෙනව අව්ලක් නෑ එක පාරින්. එත් ඇක්ස්ලේටර් එක ටිකක් අල්ලන්කොට සාමාන්‍යයෙන් 30-40kmh වගෙ යද්දි මිස් වෙනව ගස්ස ගස්ස යන්නෙ. අයෙ තව ටිකක් ඇක්ස්ලේටර් එක ඇල්ලුවම හරි යනව speed එක වැඩි කලාම හරි යනව සාමාන්‍යයෙන් කන්දක් එම යද්දිත් එනව මිස් එක speed කරල යද්දී හරි යනව නොර්මල් ස්ටාට් කරල රේස් කලාට මිස් එක්ක්ක් නැ. යද්දී තමයි එන්නෙ මිස් එක. දෙන්න දාල යද්දී වැඩියි මිස් එක. අනෙ අය්යෙ reply එකක් දෙන්න.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      කාබලේටර් එකෙ ඩයප්‍රෑම් එක හොදයිද

  • @laahirutv4593
    @laahirutv4593 11 месяцев назад +1

    මගෙ ct 100 bike එකේ cdi unit එක පිච්චුනා. අලුත් එකක් දැම්මා. මිස් කරන්නෙ නම් නෑ. එත් බයික් එක අදින්නේ නෑ වෙනදා වගේ. පොඩි කන්දත් 1st එකේම යන්න ඔන. මොකක් වෙන්න පුලුවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      ඔරිජිනල් ද දැම්මෙ

    • @laahirutv4593
      @laahirutv4593 11 месяцев назад +2

      @@PistonWithAnuBro ඔව්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      @@laahirutv4593 whatsapp 0711031246

  • @weeratungaanura5918
    @weeratungaanura5918 Год назад +1

    How to check pickup coil

  • @kumarabandara1415
    @kumarabandara1415 5 месяцев назад +1

    ප්ලැටිනා 100 එකේ මේන් ජෙට් සයිස් එක කීයද කියනවද

  • @amidudananjaya774
    @amidudananjaya774 5 месяцев назад +1

    මගේ Pulsar 135 ටිකක් දුර පදිද්දි මිස් කරලා එන්ජිම නතර වෙනවා ඒත් ආය ස්ටාර්ඩ් කරාම ස්ටාර්ඩ් වෙනවා ඒත් ඇස්ලේටරේ අල්ලන්න බෑ අල්ලපු ගමන් එන්ජිම නතර වෙනවා ටිකක් වෙලා නවත්තලා තියලා ස්ටාර්ඩ් කරාම ආය යන්න පුලුවන් මොකක්ද අවුල

  • @cedrickern6556
    @cedrickern6556 Год назад +1

    Thanks Bro

  • @damithchanaka1751
    @damithchanaka1751 Год назад +2

    Discover 100cc එකේ මිස් එකක් එනව, කන්දක් නගින්න පටන්ගන්නකොට, හෙමින් ගිහින් වේගෙ වැඩි කරන්න හදනකොට වගේ පොඩි කැඩිල්ලක් එනව, accelerator එක හයියෙන් ඇල්ලුවහම හරි යනව, carburetor එක සම්පුර්ණයෙන්ම ගලවල සුද්ද කලා, Air cleaner එකත් හොදයි, ඒත් හරිගියේ නැහැ, තෙලුත් හොදට වැඩ කරනව 65ක් 70ක් විතර, මොකක් වෙන්න පුලුවන්ද ලෙඩේ, කරන්ට් ප්‍රශ්නයක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Ow wenn පුළුවන් බැටරි එක හොදයි ද

    • @salishageethan4934
      @salishageethan4934 Год назад +1

      Ape bike ekth ehemai .mix karanava

  • @chanu8512
    @chanu8512 9 месяцев назад +1

    මගේ බයික් එක fz v1 එකක් 10km වගෙ යද්දි මිස් කරනවා.pick up coil එක මාරු කරා.වීඩියෝ එකේ තියන විදිහට චෙක් කරලා බැලුවා.pick up coil එකෙන් එන clip එකට බල්බ් එකක් තියලා බැලුව ඒක පත්තු වෙනව.CDI Unit එකත් වැඩ spark වෙනවා.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      ඩයප්‍රෑම් හොදයිද

    • @chanu8512
      @chanu8512 9 месяцев назад

      @@PistonWithAnuBro check karala.balannm

    • @tharindupriyanath
      @tharindupriyanath Месяц назад

      Bosa bike eke miss eka hdgttda ​@@PistonWithAnuBro

  • @pasindulakshan9376
    @pasindulakshan9376 7 месяцев назад +1

    Pulsar 135 එකක carburetor eka හුලන් ගන්න එකට පැට්‍රල් බටේ ගහලා දැන් ස්ටර්ට් වෙන් නෑ එකට මොකද කරන්න පුලුවන් Air cleaner එකටත් පෙට්‍රල් ඇවිත් තිබුනා😔 ස්ටර්ට් කරත්දි මිටර් එක ඔෆ් වේලා ඔන් වෙනවා

  • @chamindadissanayake1035
    @chamindadissanayake1035 8 месяцев назад +1

    Gn 125 suzuki, engine eka mis karanawa, carburettor eka change kara. Eth accerate eka tikak rase. Wenawa wedi. Mokada hethuwa?

  • @pradeepmadanayaka9355
    @pradeepmadanayaka9355 7 месяцев назад +1

    Fz v1 baik eka 10km wage yaddi petrol natiwa nawatinawa wage nawatinawa,e welawata bike eka res karata reswenha mis karala nawatinawa,tray krla start kraddi res kramkota sailanser eke fir ekak yanawa,bike eka auwe tibunath ynna be angima start wela mawatinawa,carb eka sudda kala,ignition coil eka maru kara,battary eka aluth,eth ehemai dura ynna beha 10,km wage yaddi mis krala nawatinawa,me prashne mokadda,

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад

      ඩයප්‍රෑම් හොදයිද
      ඉග්නිශන් කොයිල් එක ඔරිජිනල් ද දැම්මෙ
      අනික බලන්න ඔනි වෑල් ටැපට් පැත්ත ත්

  • @ChanabandaraBandara-oi8mc
    @ChanabandaraBandara-oi8mc 7 месяцев назад +1

    Oyage garaj eka koheda

  • @diduladiwakara291
    @diduladiwakara291 9 месяцев назад +1

    bike eke 60-70 ehe yanne nea, kadu adinneth nea aluth carb ekuth damma hari giye nea,

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      ක්ලච් ප්ලේට් හොදයිද

  • @ANONYMOUS-he4uu
    @ANONYMOUS-he4uu Год назад +1

    Efi gn eke 40 wage pennama miss ekak enawa. Injector and fuel pump deka clean kala et hari giye naha. Electric awlak wenna puluwanda. Please help 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      Ow ecu patt ස්කෑන් කරන්න ඔනී

  • @UdayaPriyankara
    @UdayaPriyankara 7 месяцев назад +1

    ස්ටාඩ් කර කන්නත් අමරුයි සමහර වෙලාවට කොච්චර ඇස්‍ලේටරේ ඇල්ලුවත් රේස් වෙන්නෙ නැහැ. kandaka yanakota baisikale miss wela nathara wenne ai. ඩයර් පම්ප් එකත් මරු කරා එ හරි ගියෙත් නෑ. කාබලේටර් එකත් සුද්ද කරා ප්ලග් මරු කරා ඒ හරි ගියෙත් නෑ. Meka hada ganna puluwan vidihak kiyanna. Loku udauwak

  • @UpkKumara
    @UpkKumara 11 месяцев назад +1

    Malli mage bayik eke slo hitin na sailansar eke saha eyaklinar eken kaban pupuranawa wage saddayak ahenawa ayi a

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад +1

      Petrol ඇරල වැඩි ඇති බලන්න ඔනි

  • @chathurikagunesekara5440
    @chathurikagunesekara5440 Год назад +1

    Platina 100 bf number ekak wahina welawata witharak mis karala nawatinne ai aith start karama start weno tika durak yaddi aith ehemai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      කාබියුලේටර් එකට පෙට්‍රල් යනවා වෙන්න පුළුවන්