Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වැරැදිමක් නිවැරදි කරන්න Fz , Fz s v2 බයික් වලට ලංකාවේ තියෙන duble disc එන්නේ නෑ.... ඇනවසරි මොඩල් වලට විතරයි ලංකාවේ පිටිපස්සෙ ඩිස්ක් එකක් එන්නේ...
Thanks බොහොම ස්තුතියි මග හැරෙන තැන් පෙන්වලා දෙනවට ඒක මට ලොකු හයියක් යාලුවා..
Chain eka adjust kala godak tight na eth rode issarahata passata gaddi taka taka ganawa eka aulda
Thada wadi unama ehema sadde eno. Normal chen ekadda thiyenne.
@@MrJayaBSC ow
Super ❤❤
Thank
👍
මට තියෙන්නෙ fz v2 එකක් එක ලගදි ඉදන් මිස් කරන්න ගන්නවා අද්දන්නෙත් නෑ කලින් වගේ ස්ලෝව් යනකොට තමයි එහෙම වෙන්නේ ඇයි කියල දැනගන්න පුලුවන්ද ලොකු උදවුවක්
Aniwaryen oyage petrol tank eke thiyena pumpeka clen karanna eka block unama mis karala nawathinawa
@MrJayaBSC කරන විදිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ ❤️
@@Dinuja_krishan අනිවා දාන්නම් යාලු
Ayye brake oil dot3 4 wenasa mokakda.Brake oil expire wenawada bottle ekak kadala tikak use karala tibbot
කඩලා තිබ්බා කියලා සවුත්තු වෙන්නේ නෑ. පියන වහලා තියන්න බෝතලේ කල් ඉවර වෙන දිනය ගහලා ඇති. එහෙම සවුත්තු වෙන්නේ ගොඩ කාලයක් ගියොත් එහෙම ලේසියෙන් සවුත්තු වෙන්නේ නෑ. කල් පැන්නොත් තමයි
Bike eka dedaranne mko aiye 35ta 40ta giyth dederanawa issara ehama na pulsar 150 BI number ekak 🤔🤔🤔
piti passada swim arm bush ghin athi aniwaryen. chek karala balanna
@@MrJayaBSC eka giyamada ehama wenne aiye
@@sameeraindunil130 godak durata ehemai pitipassa weulanna ganna wa neda bar giyara wala
Fz s සේරම ඩබල් ඩිස්ක් නෙවෙයි ඇනිවසිරි මොඩ්ල් ඒවගෙ විතරයි ඩබල් ඩිස්ක් ආවේ පොඩ්ඩක් හොයලා බලලා විස්තර කරන්නකො 👍
මගේ බයික් එක palatina 100 ගොඩක් වහින වෙලාවට යන්න බැ බයික් එක මිස් කරනවා ලොකු වැස්සක යන වෙලාවට විතරයි මිස් කරන්න මිස් කරලා නවතිනව ටික වෙලාවක් නතර කරලා ස්ටාර් ට් කරම ස්ට්ර්ට් වෙනවා මොකක් වෙන්න පුලුවන්ද
කාබලේටර් එක සුද්ද කරලා බැලුවද? නැත්තනම් එයා ෆිල්ටර් එක සුද්ද කරලා බැලුවද? හුලං අදින තැනින් එන්ජින් එකට වතුර අදිනවද කියලා බලන්න. නැත්නම් කාබලේටර් එකට වතුර අදිනවා ඇති. අනිවා කාබ් එක සුද්ද කරලා බලන්න.
flug ekt wathur ynw athi 🥲
@@jaamjayalath4745 අනිවාර්යෙන්ම
Eco light eka weda karanne neththe mokada
එන්ජින් එකට යන තැන පලග් එක බලන්න වැඩ නැතුව ඇති.
Discover 125cc 2005 danna engine oil ekk kiynnko
Valvoline Champa 4T 20W-40 එක හොදයි.
@MrJayaBSC bro tappet sadda tiyeddi kochr kal padinna puluwnd
@@lionbro8943 Tapat aul nam ikmanta hada ganna mokada eka enna enna wdi weno godakalayak pdinna bari wei
@@MrJayaBSC engine eke oil leak wenne dum danne na habai padata aulk nadda garaj genichoth tiyna ledeth wadi wenwa
@lionbro8943 moka da une mulinma. Engine oil leek unada kalin.
ස්ටාර්ට් නොකර ගියර් එකක් දාල තියෙද්දි බලෙන් තල්ලු කරොත් මොකද වෙන්නෙ මොකක් ද ගෙවෙන්න්ව්
එහෙම තල්ලු කරන්න බෑනේ. අනික එහෙම කරන්න හේතුව මොකක්ද? ඇතුලේ විල් වලට හොද නෑ
Eco light eka weda karanne neththe ai
Eke meter bord ekata ena wayer chek karala balann
Mona pata wayar ekada
@@LasanthaNamal-m7n wer hanssen enne hed light eka thekama ena wayer tika
අර chaine එකට දාන Oil එකේ නම කියම්නකෝ
PRESTONE Universal Chain Lube 250ml ගොඩක් වර්ග තියෙනවා. මේකත් හොදයි. ඔයා ගන්න කොට ඕරින් චේන් වලට දාන ස්ප්‍රේ එක ඉල්ලන්න එතකොට දන්නවා.
වැරැදිමක් නිවැරදි කරන්න Fz , Fz s v2 බයික් වලට ලංකාවේ තියෙන duble disc එන්නේ නෑ.... ඇනවසරි මොඩල් වලට විතරයි ලංකාවේ පිටිපස්සෙ ඩිස්ක් එකක් එන්නේ...
Thanks බොහොම ස්තුතියි මග හැරෙන තැන් පෙන්වලා දෙනවට ඒක මට ලොකු හයියක් යාලුවා..
Chain eka adjust kala godak tight na eth rode issarahata passata gaddi taka taka ganawa eka aulda
Thada wadi unama ehema sadde eno. Normal chen ekadda thiyenne.
@@MrJayaBSC ow
Super ❤❤
Thank
👍
Thank
මට තියෙන්නෙ fz v2 එකක් එක ලගදි ඉදන් මිස් කරන්න ගන්නවා අද්දන්නෙත් නෑ කලින් වගේ ස්ලෝව් යනකොට තමයි එහෙම වෙන්නේ ඇයි කියල දැනගන්න පුලුවන්ද ලොකු උදවුවක්
Aniwaryen oyage petrol tank eke thiyena pumpeka clen karanna eka block unama mis karala nawathinawa
@MrJayaBSC කරන විදිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ ❤️
@@Dinuja_krishan අනිවා දාන්නම් යාලු
Ayye brake oil dot3 4 wenasa mokakda.
Brake oil expire wenawada bottle ekak kadala tikak use karala tibbot