Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම පැහැදිලි කියලාදෙන දේවල් නියමෙටම තේරෙනවා...තෙරුවන් සරණයි
සුභ දවසක් ජයවේවා 👍♥️🌹
loku deyak igana gaththa ❤❤
සුභ දවසක් .ජයෙන් ජයම වේවා.
නියමයි bicyk enjennring
මගෙ CT 100 MX 9.... කාන්ඩය. ඔරිජිනල් චේන් ස්පොකෙට් දැන් 70000 කි. මි. පැන්න. මේන්ටෙනන්ස් හරියට කලොත් අවම 75000ක් පුලුවන් වෙයි.කි.මී. 15000න් චේන් එක ගලවලා කැරොසින් වලින් හෝදලා හොඳ ඔයිල් වල පොඟවලා ඔයිල් බේරෙන්න ඇරල ගත්තනම් හරි. චේන් කේස් එක සහ ඉස්සරහ ස්පොකෙට් එක ලඟ හොඳට වැලි මජන් යන්න හෝදල පිහල දැම්මනම් හරි.
Ai bro ct 100 eke first eke vage tikak pickup karala atharapuvama chuck gala chane ek adena vage saddayk enne
අපි නම් වැඩිපුරම ගෙවිලා තියෙන..වීල් එක විතරක් මාරු කරලා..චේන් එක ගෙවිලා අඩුයි නම් .තව ගොඩක් කාලයක් පාවිච්චි කරනවා..change sported ගෙවෙන්න ප්‍රධාන හේතුව තමයි...ඔයිල් නැතුව..පැදපුහාම...අපි නම් ගෙදරදිම ඒවා හදාගන්න දන්නවා..අඩු වියදමින්..නැත්නම් ඉතින් රුපියල් 5000ක් විතර ඉවරයි. ඔය කියන විදියට හදන්න ගියොත්
අඩේ කොල්ලා උබ කිව්ව දේ හින්ද දැන් නම් හිතට හොදයි මං හිතුවෙම එන්ජිම කෙලවිලා සද්දේ එන්නේ තනියම බයික් එකේ කන්දක යද්දි පට්ට සද්දයක් එන්නේ 🙂
😂😂
Tik Tik ganawada
Supiri vedio ekak.. Good luck
Good ..keep doing 👍💐
Supiri❤
Scooty wala handle cup gahana eka gana video ekak one bro ❤
Superb ......
Good video❤😊
වැදගත් චැනල් එකක්....
Godak hodai
Niyamai ayye😊
Thanks good video
Godak watinawa
Good video machan ❤
වටිනවා මචං ❤
Ado niymi.nodana dewal egenagthta
thank you❤️
Oil Ekak kIYANAWADA HODA Chain ekata danna
නියමය් කොල්ලො
Thanks ❤❤❤❤
Good ❤️❤️
Bike eke wirin line eka gena kiyala denna..
නියමයි මල්ලි❤❤❤ස්පීඩ් කරනකොට බයික් එකෙ පිටිපස්ස දෙදරන්නෙ ඇයි ?
චේන් ස්පොකට් බලන්න සොකට් බලන්න ස්විච් ආම් බුශ් බලන්න ක්ලච් ඩයප්‍රෑම් බලන්න ඔනි
@@PistonWithAnuBro thanks
Hary vidihata cain adjust karanne kohamada?tachnik ake mokadda?
ඇජස්ටර් එකෙ තියෙනවා කට්ටා එවා බැලන්ස් කරල ගන්න ඔනී
Niyamaiii
discover 125 /135 chain sprocket kit suitable for wich model discover 125 thank you
Original කම්පැනිම එවා දාන්න බජාජ් එවා
සමාර බයික් වල ඉස්සරහා ඉස්පොකට් එක ගෙවෙන්නැනි පිටි පස්ස ගෙවෙනවා
Ape bike wala enne nene chain guard... weli yanwane pulser 150 ,2018model
ඔව් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින්
Supiri
බ්‍රෝ බයික් එක පල්ලමක accelerat කරලා අතාරිනකොට චේන් එක vibration එකක් එනවා...චේන් එක clean කරාට පස්සෙ තමා මේහෙම උනෙ
ඔයිල් දාන්න
චේන් එක හරියටම ඇජස් කරන්න
Super♥️
Chain spokect set eka maru kalata passe 4 5 giyar ekedi sadde enne ai
ඔරිජිනල් ද දැම්මෙ
අලුතෙන් chain spocket දැම්මා..ඒත් රෝදේ කරකවලා බලනකොට චේන් එක එක තැනකින් හිරයි..ඒ ඇයි.
ඔරිජිනල් මද දැම්මෙ අනික චේන් එක හරියටම ඇජස් කරන්න ඔනී නැත්නම් බෑ
Ct 100 ekata recommend enne 14t 42t sprocket size ekane. 15t 38t size eken dammoth speed wadi wenawa neda please reply
Ow වෙනසක් wenw
Thanks Bro 👍💖
me aiye mage baike chen gard eke anyak potagihilla galawaganna ba widihak kiyanna ko
වෑල්ඩින් කරලා ගලවලා ගන්න
සාමාන්‍යයෙන් ඉස්සරහ spocket wheel එකේ play එකක් හැම bike එකකම තියෙනවාද? ඒ කියන්නේ spocket wheel එක දෙපැත්තට වැනෙන ගතියක්.. 🤔
Ow
@@PistonWithAnuBro ❤️👍
Ayye bike eka pitipassata gddi chain eka dedrnne ay gant luse thinne chain thada wadith na spoket dek hodyi chain ek gewild dnnane
චේන් ස්පොකට් ඔක්කොම tik එකට දාන්න ඔනී එවා බලන්න ගෙවිලා ඇති
@@PistonWithAnuBro Spocket 2 hodyi chain ek gewil kiyl thma shop ekenuth kiwwe
ඉන්ජිනේරැවෙක් බයික්
Bro mage bike eka pulsar 220f ekak. Eke speed metter panel eke air filter mark eka indicates kara eka nisa mama aluthen air filter eka demma eth thawath indicates karanawa . Mokakda ekata hethuwa bro? 🤔
බලන්න ඔනී නේ
චේන් එක විතරක් අලුතෙන් දැම්මා.මුල් දවස් ටිකේ ඇක්ස්ලේටර් එක අඩු කරලා ආයෙ වැඩි කරලා යනකොට Play එකක් තිබ්බෙ නෑ.හැබැයි දැන් ආයෙත් Play එකක් දැනෙනවා.ඇයි ඒ ? (Ct100)
ඔක්කොම ටික කම්පැනි ම දාන්න
@@PistonWithAnuBro ඉස්සරහා ස්පොකට් එක දැම්මොත් ශේප් නේද
Metro එකට roland චේන් ස්පොකට් සෙට් එකම දැම්මා..ඒත් ඉක්මනින් ගෙවුනා..පිටිපස්සේ රෝදේ රේසර් එක ගිහින් චේන් ස්පොකට් බකල් ගැහුවා..ඒකද හේතුව? රෝලන්ඩ්/එන්ඩුරන්ස් බඩු හොද නැද්ද? සාමාන්‍යයෙන් චේන් ස්පොකට් දුවන්න පුලුවන් කිලෝමීටර් ගාන කීයද?
Km ගාන නම් පදින විදිහ අනුව වෙනස් වෙනවා ඔරිජිනල් ම දාන්න ඔනී බලල නැත්තම් වැඩක් නෑ
@@PistonWithAnuBro TVS කම්පැනි ඔරිජිනල් බඩු දාන්න ආසයි..ඒ තරම් වත්කමක් නෑ බ්‍රදර්,පට්ට ගනන් tvs බඩු. රෝලන්ඩ්/එන්ඩියුරන්ස් බඩු හොද නැද්ද?
Pulsar ekakata danawanm me kale kiyak weida aiye original
9000 wag wei original
7000i
Keeway rks 150 bike ekata fork oil yana capacity eka dannawada
Whatsapp 0711031246
Brother, gn125 bike eke engine miss ekak enawa. 60kmph wage yanakota bike eka dedarala podi miss ekak enawa. Eka normal da?
Cdi ekkd efi ekkd
@@PistonWithAnuBro CDI unit ekak neda thiyenne? Chinese Haojue bike eka
@@nefelibatatravelssrilanka6098 අයියා එහෙනම් කාබියුලේටර් පැත්ත බලන්න ඔනී ඩයප්‍රෑම් කැපිලා වෙන්න පුළුවන් ආය කරන්ට් පැත්ත බලන්න ඔනී Cdi අව්ලක් තියෙනවා වෙන්න පුළුවන්
Adooo eken thawa pdinna puluwan bn.
rena gaman balapan betta lokuwata yanawada kiyala ehema lokuwata giyoth tawa tikak kana eka adu karapan kunu peretayo tamai mehema gewunath tawa padinna puluwan kiyanne
90 gear oil danna.laga pickup karanna epa..
Chane spocket ගෙවිලා තියෙද්දි පදින්න හොද නැද්ද, හිමිටවත් පදින්න පුලුවන් ද
හෙමීට පුළුවන් ඉතින් පදින්න.ඉක්මනින් හදා ගන්න
❤❤❤❤❤
❤❤❤❤
Jear maru karanakota chain eka pataleno wage mkdda aula...
චේන් එක ඇජස් කරාද
Discovery 150 චේන් ස්පොකට් සෙට් එක කීයක් වෙයිද 🥲 කම්පැනි
7000/8000,k wg
මල්ලි first එකට දැම්මම බයිසිකලේ චට චට ගාල සද්දයක් එනව යන්න බෑ. අදින්නෙත් නැහැ.. ඒ chan spocket ගෙවිල උනාම බයිසිකලේ අදින්නැති ප්‍රශ්නෙ එනවද?
@@PistonWithAnuBro thanks malli.
සාමන්‍යයෙන් ජෙනුවින් ස්පොකට් සෙට් එකක් දලා km කියක් දිව්වැහැකිද?
පදින විදිහ අනුව තමා සාමාන්‍යයෙන් 10000km wg පුළුවන් ita wada wenn t පුළුවන්
මගෙ pulsar 150හෙ bike ekata ආපු ඔරිජිනල් චේන් ස්පොකට් එක තාම පදින්නේ , දැන් 39000kmක් , සද්දයක් අහෙන්නෙ නෑ, තාම, ඒකෙන් තමයි තේරෙන්නෙ, ඔරිජිනල්ම දාන එක කොච්චර හොඳයි ද කියලා,
❤
FZ ekata cleaner eken cleankrla lube eka ghnnama oneda. O ring chain ekak hinda engine oil dala lube kaloth madida
ස්ප්‍රේ ම ගහනව නම් හොදයි ගොඩක් ම ඉතිං
අයියේ පදින්න බෑ චේන් එකෙන් සද්දේ වැඩී චේන් එක කඩලා යනවනේ
Chaine case ekak nathi bick wala mokada karanne
පොඩි හරි ගාඩ් එකක් එනව නේද
Bro Discover 125 M eke chain number eka mokakda
Ek nm mtk n ayy internet balann
275/17
පුළුවන්නම් පිට්පස්සේ රිම් එක හබ් එක ඔවර් හීට් වෙන්නෙ ඇයි කියලා එකක් ගේන්න
බ්‍රේක් ලයිනර් හිර වෙනවා ඇති බලන්න පොඩ්ඩක්
@@PistonWithAnuBro අලුත් lainer දැම්මේ එකෙ පැත්තක් ගෙවිල අනික් පැත්ත අහුවෙලා නෑ මගෙ පරන ලයිනර් එක සමානව ගෙවිල ,බැරිම තැන පරන් එක දැමීම එත් අර වගෙම රත් වෙනවා බ්‍රේක් බ්‍ඉන්‍ඩ් වෙන්නේත් නෑ හෙතුව හොයා ග්න්න බැහැ
Oil aduwenne ae
බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් ගිහින්
ඩිසිකවර්125 එකක ඔර්ජිනල් චේන් ස්පොකට් කීයක් වෙයිද.
8000
@@PistonWithAnuBro 8650යි😁
Yakada nathuwa rola set thiuena chen thiyenawaneda eka hodaida
Discover 100 එකෙ ඔයිල් මාරු කරන්න ඕනේ km කීයෙන්ද?
2500
🌹👍❤
Mamath me maru karanna inne hodama ekaka brand ekak kyanawada
මොකක්ද බයික් එක
Platina 100 (w) number ekak. man sab Kara hode man oyage videos balanawa. Jaya wewaa
@@KalanaMaduranga-s8o ජෙනුයින් කම්පැනිම එවා දාන්න
ඩිස්කවර් 135ට ගෙලපෙන ස්පොකට් සෙට්1 මොකද්ද
ඒක නම් දන්නෙ නෑ
DTM ekka පිටිපස්සේ ස්පොකාට් එක හෙල්ලෙනවා දෙපැත්තට එක නිසා ගෙවෙන්නේ නැ නැ නේද 🙂
රබර් කෑලි හොදයිද බෙයාරිං ගිහින් ද බලන්න
චෙන් එක නිවැරැදිව එජස් කරන හැටි කියා දෙන්න
👍👍👍
Discover 125aeka kauadinakota taka taka ganne aei
Discover 125 bike aeka kadu afinakota taka taka gala saddayak aenawa ae aei
චේන් ස්පොකට් ගිහින්
Aluthin demma den madak vithara aeth ae sadde aenaea
Oyage nambare dannako
@@RajakarunaThennakoon whatsapp 0711031246
ඔය ස්පොකට එක සෙට් වෙන කොටසේ රබර් බුස් එක ගව සෙසර් එකක් තියෙනව ඒ සෙට් එක හෙල්ලේන්නේ ඇයි
බෙයාරින් ගිහින් ඇති
නිකන් පාරෙ යඩ්ඩි මොකක් හරි ඇතිල්ලෙනව වගෙ සඩ්ඩය්ජ් එනවනෙ . එ චෙන් ස්පොකට් ගෙවිලඩ.එන්ජින් එකෙ පොඩි වීල ගාවින් එන්නෙ
Ow wenn puluwn
Ai spokat resar eka dannanedda😂
Hoda chain sprea ekak kiyanna. Price kiyak wage weida
Honda rebel wage ekkata monawada danna oni spray ekak da oil da
ස්ප්‍රේ පුළුවන් නම් හොදයි
චේන් එක ඇජෙස් කරන්නෙ කොහොමද
කියල දෙනම්
Mewane vedioo🎉🎉🎉
👍 👍 👍 👍 👍 👍 👍 👍
පිටිපස්සේ රේසර් බලපාන්නේ නැද්ද ඉස්පොකට් යන්න
නෑ
ඉස්සරහ ස්පොකට් එක ඇතුලට යනවා පස්සට එනවා හෙල්ලෙනවා
ස්පොකට් දාන්න එහෙනම්
මචන් ඔය ඩිස්කවරි එකට පල්සර් 150 චේන් ස්පොට් සෙට් එකම දාන්න බැරිද
පුළුවන්
මගේ එකේ චේන් එක කොච්චර එජස්ට් කලත් චේන් එක කේසින් එකේ වදිනවනෙ
ලෝකල් ද තියෙන්නෙ
Ado watinava sudda
පෙට්‍රල් ඔන් සහ රිසව් ක්‍රියාකාරිත්වය පැහැදිලිකරල විඩියෝ එකක් දාන්න
Thiyenw balann
@@PistonWithAnuBrolink eka danna
Orjinl compny ewd kiyl blgne kohmd
පැකට් එකෙන් බලන්න පුළුවන්
පිටිපස්සේ වීල් එක හෙලවෙන්නෙ අැයි
බෙයාරිං ගිහින් ඇති නැත්තම් රොදෙ රබර් කොට්ටා සෙට් එක ගිහින් ඇති
සද්දෙ එන්නෙ ඇයි
බයික් එන්ජින් එකක් බිම තියලා start කරන්නෙ කොහොමද
Ignition වයරින් එක හදන්න ඔනී ලයිට් ටික බලල
Discovery 135 en nane case
ඔයාගෙ පොන් නම්බරය දෙන්න
Whatsapp only 0711031246
චේන් පුරක් පන්නනේ කෝමද බ්රෝ
ගයින්ඩර් එකෙම් කපල් අයිම් කරන්න ඔනී
ඉස්සරහ ටයර් එක එක පැත්තකට වැඩියෙන් ගෙවෙන්නෙ අැයි.
සේසර් ගිහින් ඇති පෝක් බට ඇද වෙලා ඇති පෝක් ඔයිල් දෙකටම සමාන නැති වෙන්න පුළුවන්
@@PistonWithAnuBro discover150 එකට එක පැත්තකට fork oil කොච්චර දාන්න ඕනෙද.
@@roshanbuddika6441 150ක්
@@PistonWithAnuBro 100යි දාල තිබ්බෙ😬
Malli oyage t.p number akk dannako pls
හරිම පැහැදිලි කියලාදෙන දේවල් නියමෙටම තේරෙනවා...තෙරුවන් සරණයි
සුභ දවසක් ජයවේවා 👍♥️🌹
loku deyak igana gaththa ❤❤
සුභ දවසක් .ජයෙන් ජයම වේවා.
නියමයි bicyk enjennring
මගෙ CT 100 MX 9.... කාන්ඩය. ඔරිජිනල් චේන් ස්පොකෙට් දැන් 70000 කි. මි. පැන්න. මේන්ටෙනන්ස් හරියට කලොත් අවම 75000ක් පුලුවන් වෙයි.
කි.මී. 15000න් චේන් එක ගලවලා කැරොසින් වලින් හෝදලා හොඳ ඔයිල් වල පොඟවලා ඔයිල් බේරෙන්න ඇරල ගත්තනම් හරි. චේන් කේස් එක සහ ඉස්සරහ ස්පොකෙට් එක ලඟ හොඳට වැලි මජන් යන්න හෝදල පිහල දැම්මනම් හරි.
Ai bro ct 100 eke first eke vage tikak pickup karala atharapuvama chuck gala chane ek adena vage saddayk enne
අපි නම් වැඩිපුරම ගෙවිලා තියෙන..වීල් එක විතරක් මාරු කරලා..චේන් එක ගෙවිලා අඩුයි නම් .තව ගොඩක් කාලයක් පාවිච්චි කරනවා..change sported ගෙවෙන්න ප්‍රධාන හේතුව තමයි...ඔයිල් නැතුව..පැදපුහාම...අපි නම් ගෙදරදිම ඒවා හදාගන්න දන්නවා..අඩු වියදමින්..නැත්නම් ඉතින් රුපියල් 5000ක් විතර ඉවරයි. ඔය කියන විදියට හදන්න ගියොත්
අඩේ කොල්ලා උබ කිව්ව දේ හින්ද දැන් නම් හිතට හොදයි මං හිතුවෙම එන්ජිම කෙලවිලා සද්දේ එන්නේ තනියම බයික් එකේ කන්දක යද්දි පට්ට සද්දයක් එන්නේ 🙂
😂😂
Tik Tik ganawada
Supiri vedio ekak.. Good luck
Good ..keep doing 👍💐
Supiri❤
Scooty wala handle cup gahana eka gana video ekak one bro ❤
Superb ......
Good video❤😊
වැදගත් චැනල් එකක්....
Godak hodai
Niyamai ayye😊
Thanks good video
Godak watinawa
Good video machan ❤
වටිනවා මචං ❤
Ado niymi.nodana dewal egenagthta
thank you❤️
Oil Ekak kIYANAWADA HODA Chain ekata danna
නියමය් කොල්ලො
Thanks ❤❤❤❤
Good ❤️❤️
Bike eke wirin line eka gena kiyala denna..
නියමයි මල්ලි❤❤❤
ස්පීඩ් කරනකොට බයික් එකෙ පිටිපස්ස දෙදරන්නෙ ඇයි ?
චේන් ස්පොකට් බලන්න
සොකට් බලන්න
ස්විච් ආම් බුශ් බලන්න
ක්ලච් ඩයප්‍රෑම් බලන්න ඔනි
@@PistonWithAnuBro thanks
Hary vidihata cain adjust karanne kohamada?tachnik ake mokadda?
ඇජස්ටර් එකෙ තියෙනවා කට්ටා එවා බැලන්ස් කරල ගන්න ඔනී
Niyamaiii
discover 125 /135 chain sprocket kit suitable for wich model discover 125 thank you
Original කම්පැනිම එවා දාන්න බජාජ් එවා
සමාර බයික් වල ඉස්සරහා ඉස්පොකට් එක ගෙවෙන්නැනි පිටි පස්ස ගෙවෙනවා
Ape bike wala enne nene chain guard... weli yanwane pulser 150 ,2018model
ඔව් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින්
Supiri
බ්‍රෝ බයික් එක පල්ලමක accelerat කරලා අතාරිනකොට චේන් එක vibration එකක් එනවා...චේන් එක clean කරාට පස්සෙ තමා මේහෙම උනෙ
ඔයිල් දාන්න
චේන් එක හරියටම ඇජස් කරන්න
Super♥️
Chain spokect set eka maru kalata passe 4 5 giyar ekedi sadde enne ai
ඔරිජිනල් ද දැම්මෙ
අලුතෙන් chain spocket දැම්මා..ඒත් රෝදේ කරකවලා බලනකොට චේන් එක එක තැනකින් හිරයි..ඒ ඇයි.
ඔරිජිනල් මද දැම්මෙ අනික චේන් එක හරියටම ඇජස් කරන්න ඔනී නැත්නම් බෑ
Ct 100 ekata recommend enne 14t 42t sprocket size ekane. 15t 38t size eken dammoth speed wadi wenawa neda please reply
Ow වෙනසක් wenw
Thanks Bro 👍💖
me aiye mage baike chen gard eke anyak potagihilla galawaganna ba widihak kiyanna ko
වෑල්ඩින් කරලා ගලවලා ගන්න
සාමාන්‍යයෙන් ඉස්සරහ spocket wheel එකේ play එකක් හැම bike එකකම තියෙනවාද? ඒ කියන්නේ spocket wheel එක දෙපැත්තට වැනෙන ගතියක්.. 🤔
Ow
@@PistonWithAnuBro ❤️👍
Ayye bike eka pitipassata gddi chain eka dedrnne ay gant luse thinne chain thada wadith na spoket dek hodyi chain ek gewild dnnane
චේන් ස්පොකට් ඔක්කොම tik එකට දාන්න ඔනී එවා බලන්න ගෙවිලා ඇති
@@PistonWithAnuBro Spocket 2 hodyi chain ek gewil kiyl thma shop ekenuth kiwwe
ඉන්ජිනේරැවෙක් බයික්
Bro mage bike eka pulsar 220f ekak. Eke speed metter panel eke air filter mark eka indicates kara eka nisa mama aluthen air filter eka demma eth thawath indicates karanawa . Mokakda ekata hethuwa bro? 🤔
බලන්න ඔනී නේ
චේන් එක විතරක් අලුතෙන් දැම්මා.මුල් දවස් ටිකේ ඇක්ස්ලේටර් එක අඩු කරලා ආයෙ වැඩි කරලා යනකොට Play එකක් තිබ්බෙ නෑ.හැබැයි දැන් ආයෙත් Play එකක් දැනෙනවා.ඇයි ඒ ? (Ct100)
ඔක්කොම ටික කම්පැනි ම දාන්න
@@PistonWithAnuBro ඉස්සරහා ස්පොකට් එක දැම්මොත් ශේප් නේද
Metro එකට roland චේන් ස්පොකට් සෙට් එකම දැම්මා..ඒත් ඉක්මනින් ගෙවුනා..පිටිපස්සේ රෝදේ රේසර් එක ගිහින් චේන් ස්පොකට් බකල් ගැහුවා..ඒකද හේතුව? රෝලන්ඩ්/එන්ඩුරන්ස් බඩු හොද නැද්ද? සාමාන්‍යයෙන් චේන් ස්පොකට් දුවන්න පුලුවන් කිලෝමීටර් ගාන කීයද?
Km ගාන නම් පදින විදිහ අනුව වෙනස් වෙනවා ඔරිජිනල් ම දාන්න ඔනී බලල නැත්තම් වැඩක් නෑ
@@PistonWithAnuBro TVS කම්පැනි ඔරිජිනල් බඩු දාන්න ආසයි..ඒ තරම් වත්කමක් නෑ බ්‍රදර්,පට්ට ගනන් tvs බඩු. රෝලන්ඩ්/එන්ඩියුරන්ස් බඩු හොද නැද්ද?
Pulsar ekakata danawanm me kale kiyak weida aiye original
9000 wag wei original
7000i
Keeway rks 150 bike ekata fork oil yana capacity eka dannawada
Whatsapp 0711031246
Brother, gn125 bike eke engine miss ekak enawa. 60kmph wage yanakota bike eka dedarala podi miss ekak enawa. Eka normal da?
Cdi ekkd efi ekkd
@@PistonWithAnuBro CDI unit ekak neda thiyenne? Chinese Haojue bike eka
@@nefelibatatravelssrilanka6098 අයියා එහෙනම් කාබියුලේටර් පැත්ත බලන්න ඔනී ඩයප්‍රෑම් කැපිලා වෙන්න පුළුවන්
ආය කරන්ට් පැත්ත බලන්න ඔනී Cdi අව්ලක් තියෙනවා වෙන්න පුළුවන්
Adooo eken thawa pdinna puluwan bn.
rena gaman balapan betta lokuwata yanawada kiyala ehema lokuwata giyoth tawa tikak kana eka adu karapan kunu peretayo tamai mehema gewunath tawa padinna puluwan kiyanne
90 gear oil danna.laga pickup karanna epa..
Chane spocket ගෙවිලා තියෙද්දි පදින්න හොද නැද්ද, හිමිටවත් පදින්න පුලුවන් ද
හෙමීට පුළුවන් ඉතින් පදින්න.
ඉක්මනින් හදා ගන්න
❤❤❤❤❤
❤❤❤❤
Jear maru karanakota chain eka pataleno wage mkdda aula...
චේන් එක ඇජස් කරාද
Discovery 150 චේන් ස්පොකට් සෙට් එක කීයක් වෙයිද 🥲 කම්පැනි
7000/8000,k wg
මල්ලි first එකට දැම්මම බයිසිකලේ චට චට ගාල සද්දයක් එනව යන්න බෑ. අදින්නෙත් නැහැ.. ඒ chan spocket ගෙවිල උනාම බයිසිකලේ අදින්නැති ප්‍රශ්නෙ එනවද?
Ow
@@PistonWithAnuBro
thanks malli.
සාමන්‍යයෙන් ජෙනුවින් ස්පොකට් සෙට් එකක් දලා km කියක් දිව්වැහැකිද?
පදින විදිහ අනුව තමා
සාමාන්‍යයෙන් 10000km wg පුළුවන් ita wada wenn t පුළුවන්
මගෙ pulsar 150හෙ bike ekata ආපු ඔරිජිනල් චේන් ස්පොකට් එක තාම පදින්නේ , දැන් 39000kmක් , සද්දයක් අහෙන්නෙ නෑ, තාම, ඒකෙන් තමයි තේරෙන්නෙ, ඔරිජිනල්ම දාන එක කොච්චර හොඳයි ද කියලා,
❤
FZ ekata cleaner eken cleankrla lube eka ghnnama oneda. O ring chain ekak hinda engine oil dala lube kaloth madida
ස්ප්‍රේ ම ගහනව නම් හොදයි ගොඩක් ම ඉතිං
අයියේ පදින්න බෑ චේන් එකෙන් සද්දේ වැඩී චේන් එක කඩලා යනවනේ
Chaine case ekak nathi bick wala mokada karanne
පොඩි හරි ගාඩ් එකක් එනව නේද
Bro Discover 125 M eke chain number eka mokakda
Ek nm mtk n ayy internet balann
275/17
පුළුවන්නම් පිට්පස්සේ රිම් එක හබ් එක ඔවර් හීට් වෙන්නෙ ඇයි කියලා එකක් ගේන්න
බ්‍රේක් ලයිනර් හිර වෙනවා ඇති බලන්න පොඩ්ඩක්
@@PistonWithAnuBro
අලුත් lainer දැම්මේ එකෙ පැත්තක් ගෙවිල අනික් පැත්ත අහුවෙලා නෑ මගෙ පරන ලයිනර් එක සමානව ගෙවිල ,බැරිම තැන පරන් එක දැමීම එත් අර වගෙම රත් වෙනවා බ්‍රේක් බ්‍ඉන්‍ඩ් වෙන්නේත් නෑ හෙතුව හොයා ග්න්න බැහැ
Oil aduwenne ae
බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් ගිහින්
ඩිසිකවර්125 එකක ඔර්ජිනල් චේන් ස්පොකට් කීයක් වෙයිද.
8000
@@PistonWithAnuBro 8650යි😁
Yakada nathuwa rola set thiuena chen thiyenawaneda eka hodaida
Discover 100 එකෙ ඔයිල් මාරු කරන්න ඕනේ km කීයෙන්ද?
2500
🌹👍❤
Mamath me maru karanna inne hodama ekaka brand ekak kyanawada
මොකක්ද බයික් එක
Platina 100 (w) number ekak. man sab Kara hode man oyage videos balanawa. Jaya wewaa
@@KalanaMaduranga-s8o ජෙනුයින් කම්පැනිම එවා දාන්න
ඩිස්කවර් 135ට ගෙලපෙන ස්පොකට් සෙට්1 මොකද්ද
ඒක නම් දන්නෙ නෑ
DTM ekka පිටිපස්සේ ස්පොකාට් එක හෙල්ලෙනවා දෙපැත්තට එක නිසා ගෙවෙන්නේ නැ නැ නේද 🙂
රබර් කෑලි හොදයිද බෙයාරිං ගිහින් ද බලන්න
චෙන් එක නිවැරැදිව එජස් කරන හැටි කියා දෙන්න
👍👍👍
Discover 125aeka kauadinakota taka taka ganne aei
Discover 125 bike aeka kadu afinakota taka taka gala saddayak aenawa ae aei
චේන් ස්පොකට් ගිහින්
Aluthin demma den madak vithara aeth ae sadde aenaea
Oyage nambare dannako
@@RajakarunaThennakoon whatsapp 0711031246
ඔය ස්පොකට එක සෙට් වෙන කොටසේ රබර් බුස් එක ගව සෙසර් එකක් තියෙනව ඒ සෙට් එක හෙල්ලේන්නේ ඇයි
බෙයාරින් ගිහින් ඇති
නිකන් පාරෙ යඩ්ඩි මොකක් හරි ඇතිල්ලෙනව වගෙ සඩ්ඩය්ජ් එනවනෙ . එ චෙන් ස්පොකට් ගෙවිලඩ.එන්ජින් එකෙ පොඩි වීල ගාවින් එන්නෙ
Ow wenn puluwn
Ai spokat resar eka dannanedda😂
Hoda chain sprea ekak kiyanna. Price kiyak wage weida
මොකක්ද බයික් එක
Honda rebel wage ekkata monawada danna oni spray ekak da oil da
ස්ප්‍රේ පුළුවන් නම් හොදයි
චේන් එක ඇජෙස් කරන්නෙ කොහොමද
කියල දෙනම්
Mewane vedioo🎉🎉🎉
❤
👍 👍 👍 👍 👍 👍 👍 👍
පිටිපස්සේ රේසර් බලපාන්නේ නැද්ද ඉස්පොකට් යන්න
නෑ
ඉස්සරහ ස්පොකට් එක ඇතුලට යනවා පස්සට එනවා හෙල්ලෙනවා
ස්පොකට් දාන්න එහෙනම්
මචන් ඔය ඩිස්කවරි එකට පල්සර් 150 චේන් ස්පොට් සෙට් එකම දාන්න බැරිද
පුළුවන්
මගේ එකේ චේන් එක කොච්චර එජස්ට් කලත් චේන් එක කේසින් එකේ වදිනවනෙ
ලෝකල් ද තියෙන්නෙ
Ado watinava sudda
පෙට්‍රල් ඔන් සහ රිසව් ක්‍රියාකාරිත්වය පැහැදිලිකරල විඩියෝ එකක් දාන්න
Thiyenw balann
@@PistonWithAnuBrolink eka danna
Orjinl compny ewd kiyl blgne kohmd
පැකට් එකෙන් බලන්න පුළුවන්
පිටිපස්සේ වීල් එක හෙලවෙන්නෙ අැයි
බෙයාරිං ගිහින් ඇති නැත්තම් රොදෙ රබර් කොට්ටා සෙට් එක ගිහින් ඇති
සද්දෙ එන්නෙ ඇයි
Whatsapp 0711031246
බයික් එන්ජින් එකක් බිම තියලා start කරන්නෙ කොහොමද
Ignition වයරින් එක හදන්න ඔනී ලයිට් ටික බලල
Discovery 135 en nane case
ඔයාගෙ පොන් නම්බරය දෙන්න
Whatsapp only 0711031246
චේන් පුරක් පන්නනේ කෝමද බ්රෝ
ගයින්ඩර් එකෙම් කපල් අයිම් කරන්න ඔනී
ඉස්සරහ ටයර් එක එක පැත්තකට වැඩියෙන් ගෙවෙන්නෙ අැයි.
සේසර් ගිහින් ඇති
පෝක් බට ඇද වෙලා ඇති
පෝක් ඔයිල් දෙකටම සමාන නැති වෙන්න පුළුවන්