Zincovit multivitamin | බොන්න කලින් සින්කෝවිට් ගැන දැනගන්න | multivitamin sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 67

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b 3 дня назад

    Syrup ake vitamin c, e thiyanawada

  • @santhushiperera1153
    @santhushiperera1153 Месяц назад +1

    very useful video🥰🥰🥰 thank you very much

  • @relaxingnature2342
    @relaxingnature2342 Месяц назад +4

    Mekta skin eka bright wenwda , Vitamin B3,E, tiyna nisa

    • @slmediclinic2413
      @slmediclinic2413  Месяц назад

      විටමින් B, සහ E තිබෙන නිසා සමේ නිරෝගීභාවයට දායකත්වයක් zincovit මගින් ලබා දෙනවා. නමුත් මෙය ලබා ගැනීම පමණක් සමේ පැහැපත් භාවය ඇති ඇති නොවේ.ඒ සදහා ලබා ගන්න අහාර,පෝශණය , ජානමය සාධක, පරිසර සාධක , ආදී කරුණු රැසක් බලපානවා.

  • @sepalikasepalika2032
    @sepalikasepalika2032 18 дней назад +1

    Selaniam sambanda vedio 1kak genna❤

    • @slmediclinic2413
      @slmediclinic2413  18 дней назад

      ඉදිරියේදි ඒ පිලිබදව වීඩීයෝවක් ඉදිරිපත් කරන්නම්.

  • @wasanaboxing
    @wasanaboxing Месяц назад +1

    Good explain ❤
    Thank for sharing

  • @alokaherath5269
    @alokaherath5269 Месяц назад +1

    ගොඩාක් වටින video 1ක්. 👍👍👍

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Месяц назад +2

    මේ multi vitamins එකක්ද.age 50 56 57 යන වයස්වල අයට හොදයිද.අස්ථි කැක්කුම වලට එහෙම හොදයිද.

    • @slmediclinic2413
      @slmediclinic2413  Месяц назад

      මල්ටි විටමින් එකක් වශයෙන් ඕනෑම වයසක කෙනෙකුට සුදුසුයි .ගැටලුවක් නැහැ. නමුත් මෙය ලබා ගැනීම පමණක් අස්ථි සන්ධිවල ඇතිවන කැක්කුම අඩු වීමක් සිදු නොවේ. එය වෙනත් රෝගි තත්වයක් නිසා වෙනම ප්‍රතිකාර කල යුතුයි.

    • @dumindaherath4763
      @dumindaherath4763 19 дней назад

      ස්වභාවික ද කෘතිමද?

  • @arshadulanjali99
    @arshadulanjali99 15 дней назад +1

    එක දිගටම පාවිච්චි කරන්න ඔනි මාස ගානක් තියෙනවද?හැමදාම පාවිච්චි කලාට ප්‍රශ්නයක් නැත්ද?

    • @slmediclinic2413
      @slmediclinic2413  7 дней назад

      ඌනතාවයකට ලබා ගන්නවා නම් මාස 3-6 දක්වා ලබා ගන්න . ස්වයංව ප්‍රතිපලදායකද යන්න නිරීක්ෂණ කරන්න.ශරිරයට අවශ්‍ය විටමින් හා පෝෂක ලබාගන්නා ආහාර මගින්ම ලබා ගත හැකි නම් වඩාත්ම සුදුසුයි .

  • @ShivaKadiragamar
    @ShivaKadiragamar 4 дня назад

    Zincovit එක්ක සතියට එක පාරක් යකඩ පෙති බිව්වට කමක් නැද්ද

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Месяц назад +1

    ස්තූතියි

  • @udaraamarakoon3417
    @udaraamarakoon3417 Месяц назад +1

    Thankyou 😊

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 27 дней назад +1

    Zincovit සමග Foroglobin ගන්න හොදයිද ..මම ගන්නවා...

    • @slmediclinic2413
      @slmediclinic2413  23 дня назад

      Foroglobin වල යකඩ, විටමින් B, ෆෝලික් ඇසිඩ්, zinc ද අඩංගු වෙනවා. Zincovit වලද vitamin B සහ Zinc අඩංගු වෙනවා. වෛද්‍ය නිර්දේශය මත නම් වර්ග දෙකම ලබා ගන්නේ ගැටලුවක් නැහැ.

  • @neelakumudenikumudeni9111
    @neelakumudenikumudeni9111 Месяц назад +1

    තෑන්ක්ස්

  • @thusharasanjeewakumara1357
    @thusharasanjeewakumara1357 Месяц назад +3

    Good

  • @keethkumara4104
    @keethkumara4104 Месяц назад +1

    Thank s

  • @DineshKalum-n7f
    @DineshKalum-n7f 3 дня назад

    Ane meekata mahath wenawada kiYannako😢😢

  • @SumedhaWijerathna-p9wn
    @SumedhaWijerathna-p9wn 28 дней назад +2

    කොලෙස්ට්‍රෝල් සඳහා බෙහෙත් බොන ගමන් සින්කොවිට් ගැනීම සුදුසුද

    • @slmediclinic2413
      @slmediclinic2413  28 дней назад +1

      කිසිඳු ගැටලුවක් නැහැ.

  • @ayeshamadumali-i8x
    @ayeshamadumali-i8x 8 дней назад +1

    බබාලට මාස කීයෙ ඉදන් දෙන්න පුලුවන්ද මේක

    • @slmediclinic2413
      @slmediclinic2413  7 дней назад

      මාස 6 න් පසු ලබා දිය හැකියි. 2.5 ml දිනකට. නමුත් දරුවට විශේශිත විටමින් අවශ්‍යතාවයක් නොමැතිනම් ලබා දෙන ආහර වලින්ම අවශ්‍ය පෝශක,විටමින් ලබා දීම වඩාත් සුදුසුයි .

  • @MadushikaSenali
    @MadushikaSenali Месяц назад +1

    Mekth ekka fishoil biuwata kamka nedda.

    • @slmediclinic2413
      @slmediclinic2413  Месяц назад +1

      ලබා ගන්න පුලුවන් ,ගැටලුවක් නැහැ.

  • @krishnagayashan1907
    @krishnagayashan1907 Месяц назад +2

    👌👌👌

  • @සදාකාලිකනොවුලෝකය

    මෙි zincovit එක්ක vitamin D3 ගත්තට කමක් නැද්ද

    • @slmediclinic2413
      @slmediclinic2413  7 дней назад

      ලබා ගන්න පුලුවන් , zincovit වල විටමින් D අඩංගු වී නැත

    • @LaksmanJayakodi-b6z
      @LaksmanJayakodi-b6z 2 дня назад

      විටමින් D3 තියෙනවා මේකෙ​@@slmediclinic2413

  • @danujanirmal7781
    @danujanirmal7781 11 дней назад +1

    👍

  • @piyumimadushani2772
    @piyumimadushani2772 Месяц назад +1

    Mekath ekka collagen tables biuwata kamaknadda

    • @slmediclinic2413
      @slmediclinic2413  Месяц назад

      ගැටලුවක් නැහැ.ලබා ගන්න පුලුවන් .

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 13 дней назад +1

    ❤❤

  • @lifeofsrilanka3336
    @lifeofsrilanka3336 7 дней назад +1

    👍🤙

  • @tharaka8223
    @tharaka8223 Месяц назад +1

    ❤👍

  • @damiththaranga2930
    @damiththaranga2930 15 дней назад +1

    මේකට බඩගිනි වෙන්නෙ නැද්ද

    • @slmediclinic2413
      @slmediclinic2413  7 дней назад +1

      මෙහි විටමින් B ඇති බැවින් ,Vitamin B මගින් යම් ආහාර රුචියක් හා බඩගිනි ඇති වීමක් සිදු විය හැකියි.

  • @dhammikathusitha1451
    @dhammikathusitha1451 Месяц назад +1

    🎉

  • @ayeshbandara1283
    @ayeshbandara1283 Месяц назад +2

    🎉🎉🎉🎉

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l Месяц назад +1

    🌹🌹

  • @ThiliniAshani
    @ThiliniAshani 19 дней назад +1

    දිර්ග කලිනවා බවිතකිරිම හොදද

    • @slmediclinic2413
      @slmediclinic2413  18 дней назад

      විටමින ඌනතාවයක් හෝ විශේෂ රෝගි තත්වයක් මත ලබා ගන්නවා නම් ලබා ගත යුතුයි . නිවැරැදි ආහාර රටාවක් මගින් මෙම විටමිනම ලබා ගත හැකි නම් බාහිරව පෙති මගින් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.

  • @AheshaFernando
    @AheshaFernando 27 дней назад +2

    Zincovit ගත්තාම මහත් වෙනවද?

    • @slmediclinic2413
      @slmediclinic2413  23 дня назад

      Zincovit ලබා ගැනීම පමණක්ම මහත් වීමට හේතුවක් වන්නේ නැහැ. එයට නිසි පෝශණයක්, ආදි බොහො කරුණු බලපානවා.

  • @UdaraAmarakoon
    @UdaraAmarakoon Месяц назад +1

    Thankyou 😊

  • @lakshanimuthunayaka4639
    @lakshanimuthunayaka4639 Месяц назад +2

    👌👌

  • @ChamothSachindu
    @ChamothSachindu 7 дней назад +1

    ගැස්ට්‍රයිට්ස් තියෙන කෙනෙක් ට හොදයි ද මේක

    • @slmediclinic2413
      @slmediclinic2413  7 дней назад

      ගැටලුවක් නැහැ.ලබා ගන්න පුලුවන් .

    • @ChamothSachindu
      @ChamothSachindu 7 дней назад

      @slmediclinic2413 මට ගැස්ට්‍රයිට්ස් තියෙනවා ස්නායු තෙරපිමකුත් තියෙනවා කොච්චර බෙහෙත් කරත් අඩු නැ please තියෙනවා නම් හොද විටමින් ප්‍රොබයිටික් එහෙම විස්තර දෙන්න මට advice එකක් දෙන්න

  • @nimaliesamanthika9156
    @nimaliesamanthika9156 Месяц назад +2

  • @judelakshitha
    @judelakshitha Месяц назад +1

  • @tharushinavodya9177
    @tharushinavodya9177 Месяц назад +1

  • @anojalakmali8386
    @anojalakmali8386 Месяц назад +1

  • @ramiru_vip
    @ramiru_vip 22 дня назад +2

    ❤❤❤❤❤❤❤