"Dr. Samadhi Sashikala, your unwavering dedication and profound knowledge are truly an inspiration to us all. The way you share your expertise with such clarity, compassion, and genuine care has touched countless lives. You not only uplift the medical field but also set an example of what true service to humanity looks like. Your work instills hope, inspires learning, and motivates us to strive for excellence in our own paths. Thank you for being such a remarkable force of positivity and for making a real difference in the lives of so many!"
Good one. SL OUGHTA HAVE REGULAR HEALTH CARE SIMILAR PROGRAMMES AT PEAK TIMES TO EDUCATE THE IGNORANT PUBLIC CREATING A HEALTHY POPULATION, and hopefully, our new NPP government will be serious about this.
"Dr. Samadhi Sashikala, your unwavering dedication and profound knowledge are truly an inspiration to us all. The way you share your expertise with such clarity, compassion, and genuine care has touched countless lives. You not only uplift the medical field but also set an example of what true service to humanity looks like. Your work instills hope, inspires learning, and motivates us to strive for excellence in our own paths. Thank you for being such a remarkable force of positivity and for making a real difference in the lives of so many!"
හරිම වටිනා වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ දෙපලටම පින්
ඔබතුමිය ට බොහොම ස්තුතියි පින්.ද්වේශ භාවනාව ඒ කිව්ව නිර්වචනය හරිම වැදගත්.
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
ගොඩක් පිං 🙏 ඔබ දෙපලට. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මම subscribe කරා. 🌹🌹🌹🌹🌹🌹🌹
හරිම වැදගත් උපදෙස් ටිකක් ඔබ තුමිය දුන්නේ ගොඩක් පිං
බොහොම වටිනා වැඩසටහනක්. ස්තූතියි ❤🎉
මේ උපදෙස් හැමෝටම අහන්නට ලැබේවා.🙏 සියලු දෙනාම නීරෝගී වේවා.
හරිම වටිනා වැඩසටහනක්. ස්තුතියි doctor ඔබතුමියට...
Thank you Jaya TV and Dr Samadhi for this excellent sensible approach to life
ආද්‍යාත්මිකව දියුණු මිනිස්සු , තෙරුවන් සරනයි ..
දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි මිස් ❤❤❤🙏🙏🙏
During a very little time dear doctor, you taught us very important facts on healthy life. May our people find you a blessing. GOD BLESS SRI LANKA.
මෙවැනි වෛද්‍යවරු අපට ආශීර්වාදයක්.
Valuable explanation. Thank you doctor
ජය ටී වී වලට දිගු ගමනකට ආශිර්වාද කරමි. වයිද්දය තුමියනි ඔබට දිගායු වේවා. නිදුක් නිරෝගි වේවා.
තෙරුවන් සරණයි ඔබ තුමියට. බොහොම වටිනා කරුණු. දැනුවත් කරාට pin
Sheer Enthusiasm towards the Very Excistence of the Absolute regarding Thyself & Others..❤❤❤
ස්තුතියි වෛද්‍යතුමියනි. ❤❤❤❤
පිරිමින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන ඩොක්ටර් කෙනෙක්❤❤
හරිම වටින වීඩියො එකක් අහන් ඉන්න ආසයි
❤❤❤❤❤❤. DOCTOR. හරි. වැදගත් සාකච්ඡාචාවක්. ❤❤. පිරිම් පකක්ෂය නොදන්නා කමින් ලෙඩ වෙනවා ❤ සිහිකල්පනාව දියුණු කරගත යුතුයි ❤❤❤ ධනවත් සිතුවිලි වලින් ජිවත් වියයුතු යි. ❤❤❤❤ DOCTOR ට ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම වටිනවා ❤❤❤
ඔබ වැනි අය තව තවත් රටේ ජනතාවගේ යහපත උදෙසා බිහි වේවා. මට විශාල මානසික සුවයක් ලබා දුන්නාට පිං සිදු වේවා.❤😊
ඔබතුමිය හරියට හරි
තෙරුවන් සරණයි!!
Wow.. seriousely our country need lot more doctors like her.. ❤ appreciate it..
ඉතා වටිනා කතා බහක්
ස්තුතියි වෙෙද්‍යතුමියනේ 🎉🎉🎉❤
තෙරුවන් සරණයි 🙏
Nice discussion ❤
Very valuable
Thank you so much doctor 🙏🏻👍❤️💐
Thank you very much Doctor .
Obathumiyata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
Thank you hoda wada satahanak
තෙරුවන් සරණයි වෛද්‍යතුමිය!
doctors සමාධි කියන්නේ ගොඩක් දක්ෂ චරිතයක් එයා එක දේකට කොටුවෙලා නෑ❤ඉතාම යහපත්ආදර්ශවත් චරිතයක්එතුමියෙන් එතුමියගේ උගත හැකි දේ බොහෝයි.🙏රටකට වාසනාවක්.
Ane me missge number ekak tiyenam dennako oyala laga
ලස්සන සිතුවිලි වල ජීවත් කරවපු එකම ඔය වෛද්‍ය තුමියව ගුරුතැන්කොට තබමි සුඛී දීඝායුකෝ භව නිදුක් නීරෝගී සුවයම ලැබේවා ඔබ තුමියට තෙරුවන් සරණයි සුඛී දීඝායුකෝ භව
Extraordinary Doctor,born for Srilankans' fourtune ❤
❤❤❤තෙරැවන් සරණයි.
Thank you doctor ❤❤
ඇත්තටම ඩොක්ට මම ඉන්නෙ මැදපෙරදිග මට තියන ලෙඩ ගැන නිතරම මේ ගෙදර අයට කියන්නෙ නැහැ නිතරම උතුම බුදුගුණ සත්‍ය ඇසිම මෙනෙහි කිරීම මට තියන එකම අවිසදය පිහිට ආරක්ෂාව විතරමයි බේහේවින්ම ඔබතුමියට ස්තූතියි ❤️⚘️🙏
ඉතාම වැදගත් කරුණු ඔබතුමිය මතු කළා. බොහෝ අයට අමතක වෙන පැති, විශේෂයෙන් මානසිකව බලපාන ආකාරය ඔබතුමිය පැහැදිලි කලා.
නිවේදිකාව බොහොම සංයමයෙන් අවශ්‍ය දේ පමණක් මතු කරනවා. ස්තුතියි ඔබ දෙපලටම
ස්තුතියි ඩොක්ටර්
මේවගේ මහත්මියකගේ සැමියා නම් මාර පිංකාරයෙක්,😂❤❤
මේ ඩොක්ටර් එක්ක චමුදිත කරන වැඩසටහනක් මම බැලුවා. ඩොක්ටර් ට වැඩිය කතා කරන්නෙ චමුදිත. මහ හයියෙන් කෑගගහා. බලන්න ත් එපාවුනා😅
මේ Doctor inne kohed kiyal dannwd
Doctor inne koheda
කරුණාකර පෝන් එකට ආන්සර් කරන්න. ස්ථානය ද සඳහන් කරන්න අපි කොහෙද කියලා දන්නෑ ලෙඩ්ඩු එක්ක එන්න ඕනෑ.
ඔව් වැඩසටහන් කළාට නිශ්චිත ස්ථානයක් හෝ සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් දෙන්නේම නැහැ මැය තලවතුගොඩ හෝකන්දර පාරේ සැලෝන් එකක් කළ බවටත් Comments ගියා
@@lilanijayasekera1344
Smruthee Ayurvedic, Rajagiriya search google.
Thanks so much doctor
Thanks
Thanks ❤
හොද පැහැදිලි කිරීමක් කලා ඔබ දෙපලටම තෙරුවන් සරණයි
I had a great opportunity to meet you dear doctor.❤
Can you kindly let me know the doctor 's contact number or any other way to contact the doctor. Tnx
@@entertainment983
Same as. Could you pls provide me too?
@@Danuka_Malinga doctorge number eka
කාලෙ කන් නැතුව සැලූන් එකක් කල පමනින් සැක නොකල යුතුයි
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️bohoopin. Harima lassanai oba depalama.
ගොඩක් වටිනවා. Doctors ඇවිල්ල කියන්නේ ම රෝග ගැනමයි
ඇත්තෙන්ම ජිවන රටාව කියලා දෙන්නේ නැහැ.
ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉🎉
Good speech
Haride .hriyata.kiadena doktata pin❤❤❤❤❤
ඩොක්ටර් හරියටම හරි කැද බීල ගොඩක් ලෙඩ නැතිකර ගත්ත. නමුත් ගොඩක් අය කියනය කැද බීල පෝසනය මදිලු. බල්ලෝ බිරුවට කදූ පාත් වෙන්නේ නැහැ. ඔබ තුමියගේ අදහස් ගොඩක් වටිනවා.
භාවනාව යනු. රාග බවෙන් ද්වේශ බවෙන් මෝහ බවෙන් මිදීමයි.
මේ තමයි සැබෑ දොස්තර ල. ලංකාවේ ලෝකේ මෙහෙම අය වැඩි වෙනවා නම් ලෝකේ ලංකාව මෙලහකට දියුණු වෙලා. ආකල්ප වෙනස් වෙන්න ඕනේ.
❤❤❤
ආදරනීය සැබැ දොස්තර. කෙනෙක්, ❤❤❤
Dr number aka dennako
❤❤❤Harima wadagath.
මෙම කාන්තාව නිතරම බෙල්ල ආවරණය වනපරිදි ඇඳුමෙන් හෝ ගෙලවටා පැලඳුමක් දමාගෙනයි සෑම වීඩියෝවකම පෙනී සිටින්නේ
දැනටමත් ගොයිටර් ලක්ෂණ
පෙන්නුම්කරයි.
පළමුව එයට ප්‍රතිකාරයක් කරගත්තොත් හොඳයි.
බොරුවෙන් වංචාවෙන් මේ ආත්මයේ මුදල්
රෑසකිරීමෙන් පරලොවදී අපාදුක්
විඳින්නට ලැබේවි.
Goddak pin doctor
Good job budusatanai dr
ස්තුතියි .ස්තුතියි
Mata oba tumiyata meet venna kramayak kiyanna doctor 🙏
සුපිරි කාටත්
මමත්, මගේ යාලුවෙකු සමග සියලුම රිපෝට් රැගෙන ගියා. හය වතාවක් treatment ගත්තට පස්සේ කිවුවා සීයයට 80 හොදයි කියල. අන්තිමට Dr ගෝඨාභය රණසිංහ කරපු surgery එකෙන් ජිවිතය බේරැනා
මොනවාද ඔයාට දුන්නේ
මොනව වෙලාද
ඔයා කියන එක පැහැදිලි නැ.යමක් ඇත්නම් දැනුවත් කරන්න
Coments walin thamai aththa danaganne.pls pehadili karanna
Meya hodanadda
ඖෂදීය, මෛත්‍රිය, හැම දිනකම වැඩිි ප්‍රමාණයක් ගන්න,...
Good one. SL OUGHTA HAVE REGULAR HEALTH CARE SIMILAR PROGRAMMES AT PEAK TIMES TO EDUCATE THE IGNORANT PUBLIC CREATING A HEALTHY POPULATION, and hopefully, our new NPP government will be serious about this.
ඇත්තම කතාව ලෙඩ ගනන් ගන්නේ නැතිනමි ලෙඩ නෑ අත්දැකීමෙන් කියන්නේ
අනේක වාරයක් ස්තුතියි වෛද්‍යතුමියනි ..🙏🙏🙏🌹❤️
හැබැයි එයා හොද දෙවල් තමා කියලා දුන්නෙ
Plz.doctor we need to consoult u.How could we do that?
🎉
ආයුබෝ වෙිවා තුනුරුවන් සරනයි ඩොක්ට මෙි රටෙි සමිපත්
How to contact dr.
Please tell me a way to contact this Dr. Please
පිං ඔබ සියළුම දෙනාට
ඇත්තටම පිරිමි ගැන හිතද්දී පව් ගැහැණු අයට වඩා ලොකු පීඩනේක ඉන්න පිරිමි ඉන්නවා.මේ ආර්ථික ප්‍රශ්ණ ඔක්කොම ඔලුවට වැඩියෙන් දැනෙන්නේ එයාලට.එයාල ගැන කවුරුත් කථා කරන් නෑ🥺
හරිම වැදගත්, ඒත් හරිම ක්‍රමවෙදය ගැන ප්‍රායෝගිකව ටිකක් හරි කියාදෙනවනම්ව්තවත් හොදයි
Good explanation
Ya Ya
මෙයගෙ බෙල්ලට මොනාවෙලාෆ්හ්ස්
What a great doctor
Suwapathweva
D0 සමාධි ශෂිකලා මහත්මියගෙ දුරකථන අංකය දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න පුළුවන් ද
අනේ ඔයාට ලැබුණ නමි මටත් එවන්න නමිබර් එක ප්ලීස්
මටත් දෙන්න p.no
මටත් දෙන්න නම්බර් එක please
ඩොක්ටර් ගෙ දාලා තියෙන නම්බර් වැඩ කරන්නෙ නෑ.රාජගිරියෙ තැනත් වහල මාස 2ක් විතර .. දැන් ප්‍රතිකාර කරන තැනක් දන්නෙ නෑ.....
ගුගල් එකේ ඇති බලන්න
♥️🙏
How can meet you doctor?
💯💯💯
නොම්මරේ ඔනේනම් කොමියුනිටි පෝස්ට් එකෙන් ගන්න අරන් මටත් කියනවාද හොදයි ද මෙයා කියලා
How can i consult you. I am a diabetic
Doctor meet wenne kohomada?
I saw her today at Sri Vihar
I want to meet you docter
❤❤👌👍
සරීරයේ හැඩය බෝල හැඩය වෙලා තියෙන්නේ
ඔබතුමියට තෙරැවන් සරණයි හමුවන්නෙ කෙසෙද
BOHOMA STHUTHI DOCTOR VATINA UPADESHANAYAK !!!!!
Kohomada Dr, hambawenne
kisima thanaka dala na kohomada hamba wenne kiyala.itin kohomada viswasa karanne 😢
Rajagiriya@@franktisum3638
චමුදිතගෙ වැඩසටහනේ කිව්වෙ මේ ඩොක්ටර් නාඩි බලලා. රෝගවලට වෙදකම් කරනවා කියලනෙ.
Youtiube mapiyawatada minissu hemadama ahuwela nannaththara wenne.
@@SasarakaIma-mz9bchmmmmm
මෙයා ඇත්තටම හොර වෙදෙක්. Tv channel you tube වලින් මිනිස්සුන්ව අන්දන් ඉන්නේ.
මේ දුරකතන අංකය භාවතයේ නෑ කියනවා😢
❤❤❤🙏🙏🙏❤❤❤
Doctor contact karaganna nu ekak danawada
JayaTV should be responsible for it. Who is she? What is her medical qualifications?
Visthara Dana ganna puluvanda?