ඇඟට අමාරුයි වගේ ද? හැමදාම ඔබ ලෙඩ වෙනවද? කරාඹු නැටි 2ක් අරන් මේ දේ කරලා බලන්න ! ඔබේ නිවසේ ධනය රැදෙනවා

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @sriyanigamage666
    @sriyanigamage666 Месяц назад +4

    ඔබ තුමාට ගොඩක් පිං හෙට ඉදලා බොන්න ඕන තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @JayanthiSiriyalatha-j2q
    @JayanthiSiriyalatha-j2q 4 месяца назад +46

    බොහොම ස්තුතියි ඔබ තුමාගේ හෛත මමත් අද ඉදන්ම කරනවා .මමත් අගොඩකින ඉන්නෙ .ඔබ තුමා ටතෙරැවන් සරයි.නීප ගො

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 5 месяцев назад +33

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී සුවයම ලැැබෙිවා තෙරැවන් සරනයි 😊😊😊😊😊

  • @chamilaperera9043
    @chamilaperera9043 24 дня назад +2

    නිදුක් නීරෝගි සුවය ලැබේවා ඔබතුමා ට තෙරැවන් සරණයි ❤

  • @monicaponameruma9818
    @monicaponameruma9818 3 месяца назад +5

    ඔබ තුමාට බොහොම පින් මම හෙට ඉදලම බොනව. විශ්මශක්තියට මගේ ස්තුතිය වේවා..! ඔබතුමාට මගේ ස්තුතිය පුදකරමි🙏 තෙරැවන් සරනයි..!🙏

  • @ap92207
    @ap92207 5 месяцев назад +21

    බොහොම ඉස්තුයි ඔබතුමට බුදුසරණයි නිරොගිමත්වේවා ඔබතුමා 🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 5 месяцев назад +29

    ඔබතුමාට ගොඩක් පිං මේ බෙහෙත කිව්වට හෙට ඉදල බොනවා ඔබතුමාට නිදුක් නිරෝගී වේවා 🙏

  • @AnuraJayasekara-k4c
    @AnuraJayasekara-k4c 21 день назад +2

    අද කාලේ සල්ලි මත්තෙ ජීවත් වෙන දොස්තර වරුන්ට හොඳ උදාහරණයක් මෙතුමාගේ ඉදිරි ගමන සාර්ථක වේවා theruwan saranai ජයවේවා

  • @ChamariHarshani-d1t
    @ChamariHarshani-d1t 5 месяцев назад +64

    වෙන අය සල්ලි මත්තෙම ඉන්නවා, බෙහෙත් කියන්නේ නෑ, ඔබතුමා හරිම අවංක මහත්මයෙක් බුදු සරනයි. මහත්ම ගතිගුනවලට

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 5 месяцев назад +18

    බොහොම ස්තුතියි ඔබතුමාට.දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 5 месяцев назад +20

    ඔබතුමා මේ බේත් කියා දුන්නාට බොහෝම පින් ❤නිදුක් නිරෝගී වේවා🙏 වෙන වෙද මහත්වරු කිසිම බෙහෙතක් කියන්නේ නැහැ. මුදල් පමණයි. ඔබතුමාට අනේක වාරයක් පිං.🙏

    • @jayasritvofficial
      @jayasritvofficial  5 месяцев назад +2

      තෙරුවන් සරණයි

    • @AdhikariManike
      @AdhikariManike 4 месяца назад

      ලේසියෙන්ම හදාගන්න හැකි බෙහෙතක් කියල දුන්න ඔබ තුමාට පින් සිදුවේවා❤❤❤

  • @MalkanthiDisabayaka
    @MalkanthiDisabayaka Месяц назад +2

    ඔබතුමටා ගොඩක් ස්තුති ගොඩක් පිං මේ වගේ පිඩා ව්දින ම්නිස්සුන්ට ලෙඩ රෝග සුවපත් කර ගන්න බෙහෙත් වට්ටෝරුවක් කීවාට හරිම සතුටුයි ඔබතුමාත් සුවපත්වේවා බුදුසරණයි 🙏🙏🙏🪔 13:21

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 месяцев назад +8

    Teruwan saranai පින්වත් ඔබ tumata නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sp.p.sanjiwa9780
      @sp.p.sanjiwa9780 4 месяца назад

      අපේ වේද මහන්සියට පින් මේවාගේ දෙයක් කිව්වාට පින්වත් ඔබ ට නිදුක් නිරෝගී දීර්ඝ ලැබේවා

  • @Nethuidusara
    @Nethuidusara 2 дня назад +1

    🙏 ස්තුති ඔබට

  • @deepadammika9446
    @deepadammika9446 5 месяцев назад +34

    බොහොම ස්තුතියි ඔබට අපේ ජීවිතයට බෙහෙවින්ම වැදගත් දැනුවත් කිරිමක් ඉදිරිපත් කලාට 🙏🙏🙏❤❤🧡🧡

  • @dasunigamage1923
    @dasunigamage1923 2 месяца назад +14

    දිර්ඝායු ලැබේවා ඔබතුමාට . .🙏🙏

  • @rohininimalka3852
    @rohininimalka3852 18 дней назад +1

    ස්තූතියි දැනුවත් කිරීමට 🙏❤

  • @TharushaNayanajith-y4o
    @TharushaNayanajith-y4o 5 месяцев назад +14

    ඔබ තුමාට ගොඩක් පිං මේ දේවල් අපිට කියලා දෙනවට. තෙරුවන් සරණයි! අපි ඕමාන් සිට

  • @DamikapriyankaKumari
    @DamikapriyankaKumari 4 месяца назад +1

    ස්තුතියි ඔබ තුමාට අපිව නිරොගිව තියන්න මේ වගේ ප්‍රතිකාර ක්‍රම හදුන්වා දෙනවාට ගොඩාක් පිo 🙏🙏🙏

  • @indika9227
    @indika9227 4 месяца назад +46

    රෝගී තත්වයෙන් මිනිසුන් මුදවා නිරෝගිව ජීවත්කරවන්නට ඔබ කරනා මේ සත්කාරය අති උතුම් කුසලයකි
    ඔබ තුමාට නිදුක් නීරෝගීව දීර්ඝායු සම්පත්‍තිය ලැබ මේ බුද්දෝප්පාදය තුලම නිවන් දකින්නට හේතු වේවා

    • @shilakumari556
      @shilakumari556 2 месяца назад +1

      ස්තුතියි ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @SiriyalathaGamaralage
    @SiriyalathaGamaralage 4 месяца назад +1

    ඔබතුමාට බොහොම නිදුක් නිරෝගි ජිවත් වෙන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු තේරැවන් සරණයී

  • @sunethra5347
    @sunethra5347 5 месяцев назад +58

    ඔබ තුමාට නිදුක් නිරෝගීව ශක්තිසම්පන්නව දිර්ඝායුෂ ලැබේවායි අඨ්ශ්ඨාන කරමි...🙏

    • @jayasritvofficial
      @jayasritvofficial  5 месяцев назад +3

      තෙරුවන් සරනයි

    • @Yasu-m7v
      @Yasu-m7v 4 месяца назад +3

      Godak pi obatumata

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 4 месяца назад +1

    ස්තුතියි ඔබට නිරෝගිමත් ජීවිතයක් ගෙවීමට ලැබේවා ජේසූ පිහිටයි බුදු සරණයි ආයුෂ බොහෝ වේවා ❤️🙏

  • @SewwandiAlgama
    @SewwandiAlgama 5 месяцев назад +7

    ඔබතුමාට බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි

  • @NimmiPriyadarshani-w1m
    @NimmiPriyadarshani-w1m 25 дней назад +1

    ඔබතුමා ට දිර්ඝ ආයුෂ ලැබේ වා

  • @nandaniherath7168
    @nandaniherath7168 5 месяцев назад +16

    දන්න දෙයක් කියලා දිම ගැන බෙහෙවින් ස්තුතියි ,,,,,

  • @MalkanthiDisabayaka
    @MalkanthiDisabayaka Месяц назад

    ඔබතුමාට ගොඩක් ස්තුති ගොඩක් පිං තව තව සක්තිය දෙර්‍ය් ලැබේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා බුදුසරණයි 🙏🙏🙏🪔

  • @IndikaManel-q9j
    @IndikaManel-q9j 4 дня назад +1

    තෙරුවන් සරණයි 🙏

  • @SwarnaRohini-s7e
    @SwarnaRohini-s7e 5 месяцев назад +10

    බොහොමත්ම පින්සිදු වේවා,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @munasingha9635
    @munasingha9635 5 месяцев назад +11

    ඔබ තුමා ta දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d Месяц назад +2

    මමත් හදලා බොන්න ඔන දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ thumata

  • @nalindag.m206
    @nalindag.m206 5 месяцев назад +5

    බොහොම ස්තුතියි ඔබතුමාට මෙ කරන උතුම් සෙවයට.

  • @SriyaniSriyani-j9b
    @SriyaniSriyani-j9b 4 месяца назад +1

    ගොඩක් ස්තුතියි නිරෝගී සම්පතිය ලැබේවා මාත් පානය කර බලන්න ඕන කෙදි පෙරේලෙනවා කකුල් අඩිය තියෙන්න බැ බුදුසරණයි 🙏

  • @DisnaRanjani-dl2os
    @DisnaRanjani-dl2os 5 месяцев назад +7

    ගොඩක් ස්තුතියි sir
    දැනුවත් කිරීමට
    දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @NishadiDilesha
    @NishadiDilesha 5 месяцев назад +1

    ස්තූතියි ඔබතුමාට ,නිදුක් නීරෝගි වේවා ... දීර්ඝායුෂ ලැබේවා ..!🙏🙏

  • @ThThyd-f4r
    @ThThyd-f4r 4 месяца назад +3

    ඔබතුමාට ගොඩාක් පින් මේ වගේ රෝග වලින් මමත් දුක් විඳිනවා ඩහිරිය තව තවත් ලැබෙන්න ඕන

  • @kamalanidiluka270
    @kamalanidiluka270 5 месяцев назад +1

    ඔබ තුමාට ගොඩක් පින් ස්තුති වෙදතුමනි දිර්ගායු ලැබෙවා

  • @sumithradevi6682
    @sumithradevi6682 5 месяцев назад +3

    තෙරුවණ් සරනයි ඔබතුමා ගොඩක් පිං බොහොම ස්තුතියි ඔබතුමාට

  • @KingsKumarasinghe-vi8zs
    @KingsKumarasinghe-vi8zs 12 дней назад +1

    තෙරැවන් සරනයි.ඔඹතුමාට..

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 5 месяцев назад +157

    කරාබු නැටි 02
    ගම්මිරිස් ඇට03
    සුදු ලූනු බික් 02
    කුරුදු කෑල්ලක්
    කරපිංචා කොල 03
    උනු වතුර

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 5 месяцев назад +4

      Txs

    • @AnulaDangalla
      @AnulaDangalla 5 месяцев назад +2

      Suwapath wawa

    • @santanahdi4149
      @santanahdi4149 5 месяцев назад +2

      Godak.pin

    • @sandyakumari7862
      @sandyakumari7862 5 месяцев назад +3

      ඔබතුමා බෙහෙත් වර්ග කීවට බොහෝම පිං ❤වෙන වෙද මහත්තුරු කිසි දවසක හරියට බෙහෙතක් කියන්නේ නැහැ. මුදල් පමණයි. ඔබතුමාට අනේක වාරයක් පින්❤

    • @dilrukshifernando9383
      @dilrukshifernando9383 4 месяца назад

      Udeda reda bonna one

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 месяца назад +1

    පින්වත් ඔබතුමාට ගොඩක් pin dynuwath කරාට බුදු සරණයි

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 5 месяцев назад +3

    Oba thumata godak pin sthuthi hemadama godak vatina dewal ape jeewithawalata shakthiyak loku pihitak deergau වේවා ❤

  • @rohitharohitha2626
    @rohitharohitha2626 5 месяцев назад +1

    ඔබතුමන්ට බොහෝම ස්තූති ..දීර්ඝ ආයුශ පතනවා ...තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 5 месяцев назад +8

    බොහොවින් ස්තූතියි ඔබතුමාට..නිදුක් නිරෝගී .සුවය ලැබේවා බුදු සරණයි

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر 23 дня назад

    Bohoma sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumata visvaye asirvadaya labeva siyalooma denata godak pin sidda wenava oba thumata 🎉🎉🎉🎉🙏🙏🙏

  • @hgshshgsjsb3089
    @hgshshgsjsb3089 5 месяцев назад +7

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියී 🙏🏻🙏🏻🙏🏻

  • @jeewanipriyanthi4012
    @jeewanipriyanthi4012 2 месяца назад +1

    ඔබතුමාට බොහොම ස්තුති තෙරුවන් සරණයි !!!🙏🙏🙏😘

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 5 месяцев назад +6

    බෙහෙවින්ම ස්තුතියි . ඔබතුමාට දීර්ඝායු වේවා . තෙරැවන් සරණයි . 🙏🙏🙏

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 5 месяцев назад +6

    අදයි මේ වීඩියෝ දැක්කෙ .හරිම වටින වීඩියෝවක්.ඔබතුමාට ගොඩක් පින් ..🙏

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 Месяц назад

      මට කිසිම දෙයක් කන්න බොන්න අමාරුයි ඒතරම්ම ගෑස්ටික් වැඩියි මැරෙනවා හොදයි ඒ ඵන අමාරුවට වැඩිය වෙන මොන ලෙඩකට බේතක් ගන්න ගියත් අැලජික් තියනවද අහපු ගමන් ගෑස් තමයි මුල් වෙන්නෙ ලගකදි ඉදං සැරින් සැරේ පෙෂර් වැඩියි උපරිම ඔය පානය දවස ගානේ හිස් බඩ බිව්වොත් ගෑස් වැඩි වෙයිද සතියට දවස් දෙකක් වත් බොන්නද

  • @nimalkarunarathna7481
    @nimalkarunarathna7481 3 месяца назад +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏

  • @prasadmanjuon367
    @prasadmanjuon367 5 месяцев назад +3

    ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 💯🧘💛💛💛

  • @mutukudagamini8774
    @mutukudagamini8774 4 месяца назад +1

    දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් ස්තුතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @chamindaniroshan9136
    @chamindaniroshan9136 5 месяцев назад +5

    ස්තුතියි ඔබ තුමාට තෙරැවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා ....❤

  • @සංජනා-ජ3ඬ
    @සංජනා-ජ3ඬ 4 месяца назад +1

    ගොඩක් පිංසිද්ධවෙනවා ඔබතුමාට ❤ බුදුසරණයි දෙවිපිහිටයි

  • @KGWijayasekara
    @KGWijayasekara 5 месяцев назад +1

    බොහොම පින් ඔබතුමාට .තෙරුවන් සරණයි යහපතක්ම සැලසේවා !!!🎉🎉🎉

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 месяцев назад +5

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලබත්වා 🙏 යහපතක්ම වේවා 👌👍

  • @KumariPathiraja
    @KumariPathiraja 2 месяца назад +1

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 5 месяцев назад +4

    ගොඩක් පින් ඔබ තුමාට ❤️🙏🏻

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 5 месяцев назад +1

    Ithamath watina Video 1k
    Aarogya parama laabha
    Santhushtie parama Dhanaa
    Obata deergaayousha leabeanawa
    Dhanaya sathuta piri ithiereawa !!!! ❤

  • @NilanthiKumariKumari-kw6sg
    @NilanthiKumariKumari-kw6sg 5 месяцев назад +6

    Teruwan saranai.sir මෙවැනි de apata දායාද කරනවාට ❤❤❤

  • @anushaazusdamayanthi2795
    @anushaazusdamayanthi2795 23 дня назад

    Bohoma sthuthi oba thumata

  • @ranipremalatha803
    @ranipremalatha803 5 месяцев назад +4

    නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ඔබතුමාට 🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 5 месяцев назад +9

    තෙරුවන්සරනයි ඔබතුමාට
    ස්තුතියි දිර්ගායු වේවා ....

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni Месяц назад +1

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි .බුදුසරණ යි .

  • @shandishandi9585
    @shandishandi9585 5 месяцев назад +15

    🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹

  • @sumitaraj7678
    @sumitaraj7678 4 месяца назад +1

    ඔබ තුමාට ගොඩක් පිං මමත් ඔය කියන ලෙඩ ගොඩක් තියන කෙනෙක් තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @keerthijayakody4374
      @keerthijayakody4374 4 месяца назад

      මෙම බෙහෙත කියලා දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි.බීලා බලන්නම් අද ඉදන්

  • @agnesdubsi6863
    @agnesdubsi6863 5 месяцев назад +12

    ස්තූතියි ස්තූතියි ඹබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thusithavithanage1723
    @thusithavithanage1723 4 месяца назад +2

    මමත් හදලා බොනවා තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 5 месяцев назад +5

    බෝහෝ පිං ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @NirupaPerera-je3kz
    @NirupaPerera-je3kz 5 месяцев назад +10

    ස්තුතියි ඔබට මට නිතරම ඇග රිදෙනවා මේක බිලා බලන්න ඔනා❤

  • @asankaniroshan1875
    @asankaniroshan1875 Месяц назад +1

    ස්තුතියි පින්වත් මහත්මයා ...තෙරුවන් සරනයි 🙏

    • @jayasritvofficial
      @jayasritvofficial  Месяц назад

      තෙරුවන් සරණයි! දෙවි රැකවරණයි!

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 5 месяцев назад +8

    ගොඩාක් පින් මහත්තයා ඔබ කරන සමාජ සත්කාරය .ස්තූතියි.

  • @ranirani.920
    @ranirani.920 3 месяца назад +2

    ාගාඩක් පිං ඔබ තුමාට. ජේසු පිහිටයි 🙏🙏🙏

  • @HarshaniKvd
    @HarshaniKvd 5 месяцев назад +4

    ඔබ තුමාට ගොඩාක් පින් ව්ස්වයට ඉතුතියි

  • @Seta0-p9m
    @Seta0-p9m 2 месяца назад +1

    ඔබතුමාට ගොඩකි පින් මෙලස අපිව දැනුවත් කලාට රට ඉනින අපට නමි මෙය ඉතා වැදගත් ස්තුතියි ඔබතුමාට 🙏සවුදියෙ සිට

  • @kanthiukathaliyanage2925
    @kanthiukathaliyanage2925 5 месяцев назад +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 3 месяца назад +1

    🙏🙏🙏ඔබ තුමාට ගොඩාක් පින් දැනුවත් කලාට.🙏🙏🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 3 месяца назад

    ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි

  • @rosikapiyadarsane1570
    @rosikapiyadarsane1570 25 дней назад +1

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @dilinisajeewika9929
    @dilinisajeewika9929 5 месяцев назад +4

    ගොඩාක් පින්. දීර්ඝායුෂ ලැබේවා

  • @TharangaNishad
    @TharangaNishad 2 месяца назад +1

    මම මෙ ඒ විදියට ම හදන් බොන ගමන් ඔබ තුමාට ගොඩක් පිං මට හොදටම සෙම

  • @ShiraniWeerakoon-l5n
    @ShiraniWeerakoon-l5n 5 месяцев назад +4

    ඔබ තුමාට තෙරැවන් සරනයි ! දෙවි පිහිටයි , 🙏🙏🙏🙏

  • @AjmPiyangika
    @AjmPiyangika 3 месяца назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි මේ වැනි දිවල් දැනුවත් කරාට

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 5 месяцев назад +4

    බොහෝම ස්තූතියි ඔබතුමාට....🙏🙏🙏

  • @kumudurajika7777
    @kumudurajika7777 5 месяцев назад +28

    ගොඩාක් හොඳයි .බර බඩ අඩුකරගන්න,අතීතයේ බාවිතා කරපු බෙහෙත් වර්ග මොනවාද,ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්🙏🙏🙏🙏

  • @himayasindupissi
    @himayasindupissi Месяц назад +1

    Budusaranai නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @jeewanipriyanthi4012
    @jeewanipriyanthi4012 5 месяцев назад +3

    Bohoma sthuthi oba thumata.theruwansarani!!!🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 3 месяца назад

    ඔබතුමාට බොහොම ස්තුතියි මම හැමදාම කරාබුනට් මීපැණිත් එක්ක බොනවා

  • @karunagonawala5110
    @karunagonawala5110 5 месяцев назад +4

    Oba thumiyata theruwan saranai pin drgayu weewa 🎉🎉🎉

  • @army-ue9lo
    @army-ue9lo 5 месяцев назад +1

    ඔබ තුමාට ගොඩක් පින්, තෙරුවන් සරණයි!

  • @udanimangalika5209
    @udanimangalika5209 5 месяцев назад +6

    ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි ☸️💓

  • @UwKuw
    @UwKuw Месяц назад +2

    මමත් දවසින් දවස ලෙඩවෙනවා ස්තුති ඔබ තුමන්ට 🙏🙏🙏🙏

  • @Sudumanika-e5d
    @Sudumanika-e5d 5 месяцев назад +4

    ඇත්තටම ඔබතුමාට ගොඩාක් ස්තූතියි

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 5 месяцев назад +7

    ස්තුතියි ඔබ තුමාට

  • @brijectfernando1570
    @brijectfernando1570 5 месяцев назад +6

    ඔබතුමාට ජේසු පිහිටයි ❤❤❤

  • @sarathchandra9893
    @sarathchandra9893 5 месяцев назад +2

    බොහොම ස්තුතියි, ඔබතුමාට පිං සිද්ද වේවා. තෙරුවන් සරණයි.

  • @slbuy830
    @slbuy830 5 месяцев назад +4

    Obathumata sthuthi
    Nirigo suwayama labewa

  • @devikagunasekara2098
    @devikagunasekara2098 4 месяца назад +1

    ඔබ තුමාට දීර්ගායු වේවා,කේන්දරය පරීක්ශා කර ගැනීමට ඔබ තුමා සම්බන්ද කල ගත හැකි අයුරු පහැදිලි කරන්න.

  • @Gangakawmali
    @Gangakawmali 2 месяца назад

    ස්තුතියි ඔබ තුමාට ...නොදන්න දේ ගොඩක් දැන ගත්ත .🙏🙏🙏

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 5 месяцев назад +3

    තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි 🇰🇼🇰🇼