Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොර ගෑනු තියාගෙන කොච්චර අනිත් උන් ඉන්නවා ද.මාලිමාවට මඩ ගහන්නෙ වැඩක් නැ අපි මාලිමාවට නියමයි ලාල් මල්ලි
ඇඩෙන්න තව එයි ඉදිරියට නිව්ස් 😂😂😂😂😂දැන්ම අඩන්න එපා.කයිය පිළිබඳ ආචාරීයෝ ඉන්නෙ මෑලි වෙච්ච මෑලීමෑවෙ😂😂😂😂
බොලේ ඕව මඩද බන් උබලට ඔවා ලොකු උනාට අපිට ඕව සාමාන්‍ය දේවල් මොකද අවරුදු 76 ක්‌ම ඕව තමයි බන් බලේ අරගෙන සිදු උනේ
අපිත්❤❤❤❤අරින්නැැ මාලිමාව නම් කාටද හොරගැැනු නැත්තේ අපේ මොකෝ😂😂😂
Paiya.pana.thiyenam.badu.gahapiyw..apita.pannda.yakoo😅😅
ඒකට කමක් නෑ අපි මාලිමාවට එප්‍රශ්ණෙ එයාගෙ කසාද බිරිඳ බලා ගනියි
මාධ්‍ය ගණිකාවෝ , නියමයි ලාල් අයියා
ලංකාදීපයට කොටු පැනල පනින්න ගිහින් කකුල් කඩා ගත් එවුන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 110 දුන්න එකනිව්ස් එකක් වුනේ නැහැ.
කතාව අත්ත ලාල් අයියා මේව්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඔනෙ.අනිවාර්යයෙන්ම මේව්ට විරුද්ධව ක්‍රිය කරමු ජය වේවා මාලිමාවට
Lal, අපි කට්ටිය එක්කහු වෙලා රට හදමු.මෙවැනි පුවත්පත් මෙවැනි දේවල් ඉදිරිපත් කරන එවුන්ගේ බඩු ප්‍රතික්ෂේප කරමු සියලු දෙනාම
@@mohammed4035 ඒක නම් හොඳ අදහස දැන් ඉස්සරත් ජීවීපී එකේ ප්‍රතිපත්තියක් තිබ්බ නේද එක එක දේවල් වර්ජනය කිරීම මට මතකයි ගෙදර ජනාධිපතිවරණයකට ඡන්දෙ දෙන්න එපා ඡන්දෙ වර්ජනය කරන්න කියලා පාක්ෂිකයින්ට කීව ඒ වගේ දැන් එහෙනම් ඉන්දියාවේ දේවල් ප්‍රතික්ෂේප කරන්න කියලත් කිව්වනේ මුලින්ම ඒවා කරන්නකෝ කියපුවා ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා දැම්මම ඕන්නෑ පළමුවෙන්ම ඉන්දියාවේ දේවල් ප්‍රතික්ෂේප කරමු ලැජ්ජාවක් තියෙනවද ඕයි
කයිය පිළිබඳ ආචාරියෝ, බොරු පිළිබඳ උගන්ඩා පට්ට හච්චිලා ඉන්නෙ මෑලී වෙච්ච මො පාන්ඩුවෙ බව දැන් රටේ ලොකු පිරිසකට තේරිලා තීයෙන්නෙ😂😂😂😂😂😂
ලන්කවේ කෝමා වෙලා හිටපු එඋන් ඉන්නවනම් රාජ පක්ශලා රට මන්කොල්ල kawe na කියලා කියනවා අති අපේ රට බන්කොලොත් කරලා විනස කරපු කලකන්නි රාජ පක්ෂලා කිය්ලා වෙන කෞරුත් කියන්න ඔනේ na
උබ ගිහින් රනිල්ගෙ සජියගෙ ජංගි හෝදපන්
ඔව්! මේ පත්තර සමාගම (Wijeya Newspapers නේද!?) වර්ජනය කරමු! එයාල ඕන පඩියක් දාගත්ත දෙන්!
පහු ගිය කාලෙ ඇමතිවරු ගෑනු දුසිම් ගණනක් හිටිය තොපිට ඒ කාලේ නිවුස් දැම්මනම් තොපි අතුරු දහම් කරනව😢😢😢😢😢😢
☎️🐂🤣🤣🤣🤣🤣
පිරිමි ගෑනු නෙමේ ඊට වඩා වෙන සම්බන්ධකම් පවා තිබුනනේ. ඒවා අපට අඳාල වුනේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ඒවාට පාවිච්චි කලානම් විතරනේ.
ගැහැණු ඵකෙක් නෙමෙ දහයක් තියාගෙන හිටියත් කොහොම මඩ ගැහුවත් අපි මාලිමාවට.
Gon balla
අනිවා❤❤❤
ගැැනු ඉන්නේ තියාගන්ඩ තමා 😂😂😂😂 අපිට රට හරියටපාලනය කරල දුන්නොත් අැති හොදේ ජයවේවා මාලිමාව❤❤
මරැ ලාලෝ මරැ අාදරෙයි හොදේ ජාතික රෙද්දේ ජාතික ඒකමරැ😂😂😂 ජයවේවා AKD❤❤❤
@@gihanshani5059Anna kathawa
ඔබතුමා සහතික ඇත්ත කියන්නෙ..🎉..මුන්ගේ පත්තර අපි නොගෙන ඉමු..හිරු/දෙරන වෙගේ බලන්නේ නැති වගේ දෙයක් කරමු..
ඔයානම් නියමයි යාලුව. මුන්ට නිව්ස් නැහැ විරුද්ද පක්ෂෙට හොයන්න වැරදි නැහැ උන් මාලිමාවෙ වැරදි හොයල උන්ගෙම රෙදි උන් ගලව ගන්නව
Ithin ban jeppo awrudu 76 karema anduwe weradi hoyapu eka oka thamai ditta damma wedaniya kiyanne thopi wage sujatha awanka pakshayak loweth ne wage renewed den chu yanawada
අසුච් වලවල් වල ලැගපු උන් දැන් මාලිමාවෙ ගාන්න හදනවා
පසුගිය කාලවල හොර ගැනු කියා ගෙන ලමයිහදපු වුනුත් ඉනනවා
අනිවාර්යයෙන් විපක්ෂය බලු වෙලා 😂😂
මෙවා තමා පරන ආන්ඩුවෙ වැඩ නොදකින් උන්ට දුසිමි ගනන් ගැනු හිරුනිකා රන්ජන්ගෙ හඩපටි කොහොමද ඇයි එවා එ කාලෙ ඔයවාගෙ දෙවල් ලිවිවෙ නැ මෙරටෙ කොචිචර පංස්න තිබුනද කො කවුද ලිවිවෙ මෙ තක්කඩි පර බල්ලො හොරු ඉන්නේ පරන ආන්ඩුවෙ පර සක්කිලි පර හැත්ත හෙගහපිය
🙏💯👌
ව්පක්ශයට 🧭 මාලිමාවෙ හොයන්න වැරැදි නැහැනෙ කාලකන්නියො මාලිමාවට ජයවේවා
නියම කතාව ...ඕවට කියන්නෙ කැලේ පත්තර කියලා ...
🤣🤣🤣💯👌
ලාල් අද තමයි හොදටම ඇමතුවේ. මේ පත්තර පඩංගු වලට නියම උත්තරය දුන්නේ. මිනිසුන් මේ කුණු ජරාවල් ප්‍රතික්ෂෙප කළ යුතුයි.
ඕක ලියන උගේ ගෑනුත් යන විදි උන්දන්නෙත් නැතුව ඇති
නියමයි.. ඔකුන්ගේ රෙදි ගලවන්න ඕන ලොක්කා.
අර චමුදිත කියන ඩෝබියා ..පාන්දරම මූසල කමට ඇවිල්ලා ලැජ්ජ නැතිව මේව කියවනවා..හරියට ඌ " සියල්ල දත් " වගේ ...🤣😜
නියමයි ලාල් අයියේ ජය වේවා
පාර බල්ලන්ගේ වැඩ ගණන් ගන්න එපා. මාලි මාව හරි දේ කරන බව අපිදන්නවා
ඇත්තම කියනව නම් ඔය එක්කෙනෙක්ගෙවත් පෞද්ගලික ජීවිතය අපිට අදාළ නැහැ. බඩු ගැහුවද, divorce උනාද, නාකි උන් එක්ක බුදියගත්තද, බොත්තමක් ඔබලා ළමයෙක් ගත්තද, ඔය කිසි එකක් අදාළ නැහැ.. රටට වැඩක් වෙන්නයි ඕන....
නියමයි ලාල් සහෝදරයා ..🎉🎉🎉
🤣🤣🤣🤣
ඇයි මේ නිව්ස් වලට නිතිය ක්‍රියාත්මක් නොකරන්නේ
නියමයි ලාල් සහෝදරයා 👌👌👌
🤣🤣🤣
රනිල්ගෙයි සාගලගෙයි සෙල්ලම දාපියව්...😂😂😂
Ai ban harini ge sellama
Ranilge aniyam sambandhaya Sagala ekka Mythree iddhe
බට ලන්දේපොලු,සෙල්ලං.
@@SVA790ubath ekkada sellama kalakanni psraya thopilage unge dahajarawada wahaganna ape unta madagahanawada parayo ube ammage sellama dapan ita hodai
@@SVA790ඒ මොකක්ද බන්?
ලාල් අය්යේ very good ඔය රටට ආදරය කරන තරම පෙන්නුම් කරන්නේ තෙරුවන් සරණයි
කොහේ වත් දාන්න අවශ්‍ය නෑනෙ පුද්ගලික ප්‍රශ්න, විරුද්ධ පක්ෂයේ උන්ට දැං කර කියාගන්න දෙයක් නැහැ 😂😂😂😢😮😅
මහ පජාත ටීවී පත්තර තියෙන්නේ.එකක්වත් බලන්නෑ 😂
2018 වකවානුවේ අහම්බෙන් පත්තරේ මැද පිටුවක යටම හරියේ දකින්න ලැබුනා විගණනාදිපති තුමාගේ report එකක්. ඒකෙ තිබුනේ, අප රට ට්‍රිලියන 11 දසම ගණනක් ණය බවත්, වත්කම් වශයෙන් odit එක double check කරලත් ඔහුට cover වෙලා තියෙන්නේ ට්‍රිලියන 1.45 ක් පමණක් බවත්.ඉතිරි ඒවාට මොනවා වෙලාද දන්නෙ නෑ කියලා. අපිනම් මහින්ද හොරා බව දැනගත්තේ සුනාමිය කාලේ ඉඳලා. ඔන්න ඒ කාලේ පත්තර වල වැදගත් news ගිය හැටි. දකුණේ පොහොට්ටුවේ දේසපාලුවෙක් 100 වෙනි කාන්තාව දුෂණය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් cake එකක් කැපුවා, මොන පත්තරේද තිබුනේ? ඕවට නම දාන්න ඕන බෝතල් පත්තරේ කියලා. ඔව්න් ඕවා headline දාන්නේ චමුදිතලට රහ කර කර කියන්න පුළුවන්නෙ. රජය පෙරලන්න හදන මාෆියා කාරයෝ set එක ඔය. පත්තර කාරයෝ, උන් දාන කුණු බේගල් රහ කර කර කියන චැනල් මල්ලිලා, හිරු, දෙරණ පාදඩ චැනල්. මොළේ නැති එව්න් අවුස්සන්න පුළුවන්නෙ.
හොර ගැනු සහා හොර මිනිස්සු සියට අසුවකට වැඩියි ලංකාවේ එයාල ගෙ කැමැත්ත . මාලිමාවෙ මිනිස්සුන්ට තහානමිද.
නියමයි ලාල්.මාලිමාවට මඩ ගහන්න ගහන්න අපි මාලිමාවම දිනවනව.රට හදන්න දෙන්නෙම නැ.❤❤❤❤❤
නියමයි ලාල් අදනම් දුන්න ඇට්ටි හැලෙන්න ඕකුන්ට ඔහොම තමා කියන්න ඕනේ ොබ්බ මාධ්‍ය පත්තර නාලිකා
Clean Sri Lanka හදන්න එල්ලුම් ගහ අනිවාර්යෙන් අවශ්‍යයි!
අපිට ඔය කුනුහරප වැඩක් නෑ අපිට ඕන අපේ අනුර සහෝදරයා රට හදන්න උත්සාහ කරන වෙලාවේ මුං කක්කුස්සි හොයනව😢😢😢😢
රට හදන්න තාම හැමිනෙනව තාම කොරපු හැදිල්ලක්නම් නැහැ.ගොවියාට පොහොර නැහෑ.තෙල් මිල අඩු කරාද??? හාල් නැහැ පොල් නැහැ.ලුනු ටික ඉන්දියාවෙන් ගේන්න කයිය නායක ඕනද?????
ලංකාදීප ..පත්තර ..බත .පාර්සල් ..කරන්න .WATH..ගන්නේ ..නැහැ ...
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා ජේසු ❤❤❤ මඩ ගහන උන්ට හොදක් වෙන්න එපා.ඕකුන් හදිගෑවිලා පලයවු
නියමයි ලාල් අයියා❤❤❤
කතාව ඇත්ත , සක්කිලි පෘව්‍රත්ති, 👍👍
මෙක.මුන්ට.නිවිස්උනාට.අපිටනමි.මෙවා.ගමිවල.ගැනුන්ගෙ.ඔපාදුප.මුන්ට.මධ්‍ය.ගැන.පුනරැත්තාපනය.කලයුතුයි
Lal oya niyamai aththa kathava❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lhal brother very proud God bless malimawe AKD definitely will build up srilanka ✅️✅️♥️💯🇱🇰🇮🇹
නියමයි ලාල් ඔහොම තමයි කතාකරන්න ඕනෙ
ලාල්,මුංගෙ මහ එකාල පිරිමි තියාගෙන ඉන්න ඒවා .සමහර විට මේ පුවත් දාන එවුනුත් කොලුමවෙන්න ඇති.
හරියට hari ලාල් මල්ලි ඔහොම තමයි අමතන්න ඕනි ජරා පත්තර hatikare
well seaid Mr.Lal.👍👍👍👍😊
මේ ජඩ මාධ්‍ය තහනම් කරන්න ඕනි,මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනී
thank you lal
මම කුඩා කාලයේ හැමදාම කියවපු පත්තරයක් ලංකාදීප. හරිම වැදගත් ප්‍රවෘත්ති තිබණා. ඒ කාලයේ ලංකාදීප පත්‍රයේ සංස්කාරක වශයෙන් හිටියේ, ඩී.බී. ධනපාල මහතා..නියම මාධ්‍යවේදියෙක්. දැන් ඒ පත්තරේ නියම වැසිකිලි වලක්. නිකං ලැබුණත් කියවන්නේ නෑ. ඒ තරම් අප්‍රිය යි. අනෙකුත් පත්තරත් වැඩි වෙනසක් නෑ.
ඇත්ත කතාව ඒකනම්හිදකින් ඇත්තමයි.ඊයා යකො මාලිමාවට මුන් ඔක්කොම කෙලින්ඩනි හදන්නෙ
ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප් කඩනමින් අයින් කරල දාන්න ඕන ඔකුන්ට එක දවසක් වත් අහිංසක මිනිස්සුගේ බදු මුදල් දෙන්න අවශ්‍ය නෑ
A umba anurage upadeshakada
@@TharinduSamararathna ow aiy
පහුගිය කාලෙ එවුන් කරපුව මතක නෑ ඕවා නෙවෙයි ප්‍රව්‍රර්ති එකතුවෙලා රට ගොඩදානව නෙවෙයි රට කනව 😮ඔබතුමාට බුදු සරණයි ජයවේවා
විජේවර්ධනලාගේ ළිඳළඟ සංගමේ කැලෑ පත්තරේ..😂😂😂
ඔය කියන එවුන්ගෙ පවුල්වල කුනු කොචිචර ඇද්ද අපි මාලිමාවට ජයවෙිවා ❤❤❤❤
ඔහොම යන්.හොඳ වගෙම නරකත් පෙන්වා දෙන්න.එතකොට රට නිවැරදිව යයි
ජයවේවා මාලිමාවට..❤❤
මෙක බොරූවක්නමි. මෙ පුද්ගලයාට විරැද්ධව. නඩු පැවරීමේ හැකියාව තියේනවා නේද
නියමයි
තෙරැවන්සරනයි ලාල් සර් ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි ලාල්. ඕකලාට කියන්න ඕන ඔහොම තමයි.❤👍.
හොර ගෑනු, හොර මිනිස්සු තියාගෙන ඉන්න අය කීදෙනෙක් ලංකාවේ ඉන්නවද?පිටරටවල කී දෙනෙක් ඉන්නවද?මේවා ජාතික ප්‍රශ්නද? පවුල් ප්‍රශ්න ද? ඇයි මාධ්‍ය මෙච්චර බංකලොත්?
Jeppanta anuwa ou mokada hemadama pinata kaka mini hemadama jeppo kare cheeta weda
@@SVA790කුලියට කහින අපතයො ජන මාද්‍යකට ethics කියල තියෙනවා,ඒව පිලිපදින්නේ නැතුව අබිලින්ලගෙ වැඩේ කරන පහත් තැනකට වැටෙන්න ඕනි නෑ.
මේ නිව්ස් එක තනිකරම පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක්. මේ පත්තරේට විරුද්ධව නඩු කියන්න පුලුවන් අවශ්‍ය පාර්ශ්වයට අවශ්‍යනම්.
Ammo wena deshapalanaya karapu ekek karanam thope kappam wasantha media sandarshana
Lal aiya..you are great indeed 👍
ලාල් අය්යා රටේ ජනතාව චන්දෙ දුන්නේ අනුර ජනාදිපති පමණක් විස්වාස කරලා, ඉතින් රටේ ගෞරවය ආරක්ෂා කරන ඒක මැති ඇමතිවරුන්ගේ වගකීමක්, විපක්ෂ පුද්ගලයන් බලා සිටින්නේ කොතනද වැරද්දක් වෙන්නේ කියලා, වැරද්දක් ඇති නොවෙන විදිහට වැඩ කටයුතු කිරීම ඔවුන් සතු වගකීමක්, කවදාවත් කිසිම කෙනෙක් සුද්ද කරන්න හොද නෑ, වැරද්ද කලේ පක්ෂය ද විපක්ෂ කියන ඒක නෙමේ ප්‍රශ්නය, ජනාදිපති තුමාටයි මේවගේ තුට්ටු දෙකේ වැඩවලින් හොද නැත්තේ, ඒ වගේ ප්‍රශ්න වලට බාජනවෙන පුද්ගලයන් දැනගත යුතුයි රටේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට වැඩ කටයුතු කිරීම,හදවතට එකගව අවංකව රට ගැන කැක්කුමක් තියන පුද්ගලයන් තමයි ජනතාව බලාපොරොත්තු උනේ, එහෙම නොකරන පුද්ගලයන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතුයි, අපිට මෙරජය ජනාධිපති ආරක්ෂා කරගතයුතුයි
ලාල් අයියා නියම කතාව
දැන් ඔය පඩත්තර මිනිස්සු බලන්නේ නෑ....මිනිස්සු බුද්ධිමත්..5 පාස් උන් හිරු දෙරන ලංකාදීප බලන්නේ
Acharya upadi gath thopi wage jeppo koti sirasa balapan
ලාල් ඔයාට තව තවත් ලෝකයට කියාපාන්න ශක්තිය ධෛර්යය ලැබේවා .ජය වේවා🧭🎆🎇👍
නියිමයි ලාල් අයියා ❤❤❤
නියමයි ලාල් අයියා...පත්තර කාරයොත් වහල්ලු වෙලා බයියන්ගෙ.ඒකයි ඒ😂😂😂
නියමයි ලාල් ❤❤❤❤❤❤❤
සුපිරි කතාව lalge❤😂🇮🇱🇮🇱
Jaya wewa ❤❤❤❤❤
සුපිරියිනෙ ලාල් සහෝදරය.සහතික ඇත්ත ඔබෙි කඑාව හරියටම හරි .
Super Lal aiya Excellent
❤❤❤නියම කතාව සහතික ඇත්ත ලා,ල් අයියා
ලාල් අයියට මල පැනල 😅😅😅😅😅
ලාල් සහෝදරයා මේ කරන්නේ ජාතික කර්තව්‍යයක්.
ඔය සිද්ධියට අපහාස නඩුවක් ගොනු කරන්න.
Excellent Lal bro. Dobie salute .🙏
කොච්චර කේන්ති ගියත් සුදාවගේ වෙන්න නම් ඵපා.
නියමයි ලාල් සහෝදරයා❤❤❤❤❤❤❤❤❤
නියම සබන්
NIYAMAI..ලාල් ..NIYAMAI..ජයවේවා MALIMAWATA ..MADA..ගහන..KAALAKANNIYONGE..PONNA...වැඩ ..
ඇත්ත කතාව මංජ
සූපිරි🎉 ලාල් අයියා.
පත්තරේ හොඳට විකිණෙන්න ඇති නේද.වැඩක් නෑ කියලා
මෙවා දන්නෙ දෙසපාලන වහල්ලු අපි පත්තර ගන්නෙ නැත්තෙ මෙ නිසා
Verygood
❤❤❤ පානදුරේ ලාල් කිව්වොත් ඉතිං ආයි සුපිරි තමයි ඕනම තැනකින් ඕනෙම එකෙක් බැස්සොත් අපේ මාලිමාවට විරුද්ධව එතන ලා ඉන්නවා නියම බිමේ මාධ්‍යවේදියා අපි ආදරෙයි හැමදාමත් ආදරේ ලාල් ඔයාට ජනතාව කියන්න ඕන ටික ඔයා කිව්වා එච්චරයි. ඔයාට තෙරුවන් සරණයි ❤❤❤ FROM GERMANY
ඔව් ලාල් ඔබ හරියටමහරි,මේ පරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීමත්වරදක්,පත්තර අලවියගැනත් උන්ටම වැටහේවි,කැලෑ පත්තරතමා ඕවා,
Lal ponnaya ban
ඇයි අපෙ අයට ගෑණු තියන් ඉන්න තහනම්ද ගොං හැතිකරෙ...තොපිට විතරද පුළුවන්.. මාලිමාවට ජයවෙවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamay lal sahodaraya pattara eruva amezing ❤❤❤
ලාල්, කොච්චර දියුනු උනත් අපේ මිනිස්සුන්ගෙ Tamilnadu මනස හැදෙන්නෙ නැහැ. අපිට මොකටද අනිත් අයගෙ පුද්ගලික දේවල්. අපිට ඕන වික්ටර් රත්නායකගෙ සින්දු විතරයි. ඒ මනුස්සයගෙ පුද්ගලික ජීවිතෙ අපිට මොකටද. මහ ගොන්ම ජාතියක්
මන්ත්‍රීලට සැප වැඩි ඒකයි වෙලා තියෙන්නේ ලාල් ඔයාලා ජීවිත පරදුවට තියලා මේ ආණ්ඩු ගෙනාවේ බිම් මට්ටම අමතක වේගන එන්නේ !😢😢😢😢😢
බිම් මට්ටම කියන්නෙත් ආණ්ඩුවෙ දැන් ඉන්න අය බව දන්නෙ නැද්ද? කලින් පාලකයො වගේ උඩ ගිය එකෙක් ඉන්නව කොතැනක හරි දැක්ක ද?
ජනතා පරමාධිපත්‍යය පිහිටවීමට නීතිය ස්ථාවරත්වයට එල්ලුම් ගහ අවශ්‍යයි!
දක්ෂි නායකත්වයට අපි ඡන්දය දුන්නේ නෑ ශ්‍රේෂ්ඨින වාමාංශිකත්වයට අපි කැමැත්තෙමු! එල්ලුම් ගස අවශ්‍යමයි!!
සුපිරි ❤❤❤
ඇත්ත 🎉🎉 මාලි මාවට ජයවේවා
ඒකනම් අැත්ත අයියේ ඔයා කියන කතා හරියටම හරි ඒම තමයි කියන්න ඔනේ ඔයහොර අරත්තට එවුන් මොනවා කරපු එවුන්ද
හරියට හරි ලාල් ස්තුතියි❤😂
Great ❤❤❤❤
අයියේ මෙවැනි ප්‍රවෘත්ති දමන සියලූම දෙනාට විරුද්ධව නීතිමය පියවර ගන්න පොලිස්පතිතුමාට ආරාධනය කරන්න.
Well said Lal.✌️✌️✌️
මොනවා කීවත් අපි malimawa ජය වේවා
Verrygood ❤❤❤❤❤❤❤❤❤
හොර ගෑනු තියාගෙන කොච්චර අනිත් උන් ඉන්නවා ද.මාලිමාවට මඩ ගහන්නෙ වැඩක් නැ අපි මාලිමාවට නියමයි ලාල් මල්ලි
ඇඩෙන්න තව එයි ඉදිරියට නිව්ස් 😂😂😂😂😂දැන්ම අඩන්න එපා.කයිය පිළිබඳ ආචාරීයෝ ඉන්නෙ මෑලි වෙච්ච මෑලීමෑවෙ😂😂😂😂
බොලේ ඕව මඩද බන් උබලට ඔවා ලොකු උනාට අපිට ඕව සාමාන්‍ය දේවල් මොකද අවරුදු 76 ක්‌ම ඕව තමයි බන් බලේ අරගෙන සිදු උනේ
අපිත්❤❤❤❤අරින්නැැ මාලිමාව නම් කාටද හොරගැැනු නැත්තේ අපේ මොකෝ😂😂😂
Paiya.pana.thiyenam.badu.gahapiyw..apita.pannda.yakoo😅😅
ඒකට කමක් නෑ අපි මාලිමාවට එප්‍රශ්ණෙ එයාගෙ කසාද බිරිඳ බලා ගනියි
මාධ්‍ය ගණිකාවෝ , නියමයි ලාල් අයියා
ලංකාදීපයට කොටු පැනල පනින්න ගිහින් කකුල් කඩා ගත් එවුන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 110 දුන්න එක
නිව්ස් එකක් වුනේ නැහැ.
කතාව අත්ත ලාල් අයියා මේව්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඔනෙ.අනිවාර්යයෙන්ම මේව්ට විරුද්ධව ක්‍රිය කරමු ජය වේවා මාලිමාවට
Lal, අපි කට්ටිය එක්කහු වෙලා රට හදමු.මෙවැනි පුවත්පත් මෙවැනි දේවල් ඉදිරිපත් කරන එවුන්ගේ බඩු ප්‍රතික්ෂේප කරමු සියලු දෙනාම
@@mohammed4035 ඒක නම් හොඳ අදහස දැන් ඉස්සරත් ජීවීපී එකේ ප්‍රතිපත්තියක් තිබ්බ නේද එක එක දේවල් වර්ජනය කිරීම මට මතකයි ගෙදර ජනාධිපතිවරණයකට ඡන්දෙ දෙන්න එපා ඡන්දෙ වර්ජනය කරන්න කියලා පාක්ෂිකයින්ට කීව ඒ වගේ දැන් එහෙනම් ඉන්දියාවේ දේවල් ප්‍රතික්ෂේප කරන්න කියලත් කිව්වනේ මුලින්ම ඒවා කරන්නකෝ කියපුවා ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා දැම්මම ඕන්නෑ පළමුවෙන්ම ඉන්දියාවේ දේවල් ප්‍රතික්ෂේප කරමු ලැජ්ජාවක් තියෙනවද ඕයි
කයිය පිළිබඳ ආචාරියෝ, බොරු පිළිබඳ උගන්ඩා පට්ට හච්චිලා ඉන්නෙ මෑලී වෙච්ච මො පාන්ඩුවෙ බව දැන් රටේ ලොකු පිරිසකට තේරිලා තීයෙන්නෙ😂😂😂😂😂😂
ලන්කවේ කෝමා වෙලා හිටපු එඋන් ඉන්නවනම් රාජ පක්ශලා රට මන්කොල්ල kawe na කියලා කියනවා අති අපේ රට බන්කොලොත් කරලා විනස කරපු කලකන්නි රාජ පක්ෂලා කිය්ලා වෙන කෞරුත් කියන්න ඔනේ na
උබ ගිහින් රනිල්ගෙ සජියගෙ ජංගි හෝදපන්
ඔව්! මේ පත්තර සමාගම (Wijeya Newspapers නේද!?) වර්ජනය කරමු! එයාල ඕන පඩියක් දාගත්ත දෙන්!
පහු ගිය කාලෙ ඇමතිවරු ගෑනු දුසිම් ගණනක් හිටිය තොපිට ඒ කාලේ නිවුස් දැම්මනම් තොපි අතුරු දහම් කරනව😢😢😢😢😢😢
☎️🐂🤣🤣🤣🤣🤣
පිරිමි ගෑනු නෙමේ ඊට වඩා වෙන සම්බන්ධකම් පවා තිබුනනේ. ඒවා අපට අඳාල වුනේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ඒවාට පාවිච්චි කලානම් විතරනේ.
ගැහැණු ඵකෙක් නෙමෙ දහයක් තියාගෙන හිටියත් කොහොම මඩ ගැහුවත් අපි මාලිමාවට.
Gon balla
අනිවා❤❤❤
ගැැනු ඉන්නේ තියාගන්ඩ තමා 😂😂😂😂 අපිට රට හරියටපාලනය කරල දුන්නොත් අැති හොදේ ජයවේවා මාලිමාව❤❤
මරැ ලාලෝ මරැ අාදරෙයි හොදේ ජාතික රෙද්දේ ජාතික ඒකමරැ😂😂😂 ජයවේවා AKD❤❤❤
@@gihanshani5059
Anna kathawa
ඔබතුමා සහතික ඇත්ත කියන්නෙ..🎉..මුන්ගේ පත්තර අපි නොගෙන ඉමු..හිරු/දෙරන වෙගේ බලන්නේ නැති වගේ දෙයක් කරමු..
ඔයානම් නියමයි යාලුව. මුන්ට නිව්ස් නැහැ විරුද්ද පක්ෂෙට හොයන්න වැරදි නැහැ උන් මාලිමාවෙ වැරදි හොයල උන්ගෙම රෙදි උන් ගලව ගන්නව
Ithin ban jeppo awrudu 76 karema anduwe weradi hoyapu eka oka thamai ditta damma wedaniya kiyanne thopi wage sujatha awanka pakshayak loweth ne wage renewed den chu yanawada
අසුච් වලවල් වල ලැගපු උන් දැන් මාලිමාවෙ ගාන්න හදනවා
පසුගිය කාලවල හොර ගැනු කියා ගෙන ලමයිහදපු වුනුත් ඉනනවා
අනිවාර්යයෙන් විපක්ෂය බලු වෙලා 😂😂
මෙවා තමා පරන ආන්ඩුවෙ වැඩ නොදකින් උන්ට දුසිමි ගනන් ගැනු හිරුනිකා රන්ජන්ගෙ හඩපටි කොහොමද ඇයි එවා එ කාලෙ ඔයවාගෙ දෙවල් ලිවිවෙ නැ මෙරටෙ කොචිචර පංස්න තිබුනද කො කවුද ලිවිවෙ මෙ තක්කඩි පර බල්ලො හොරු ඉන්නේ පරන ආන්ඩුවෙ පර සක්කිලි පර හැත්ත හෙගහපිය
🙏💯👌
ව්පක්ශයට 🧭 මාලිමාවෙ හොයන්න වැරැදි නැහැනෙ කාලකන්නියො මාලිමාවට ජයවේවා
නියම කතාව ...ඕවට කියන්නෙ කැලේ පත්තර කියලා ...
🤣🤣🤣💯👌
ලාල් අද තමයි හොදටම ඇමතුවේ. මේ පත්තර පඩංගු වලට නියම උත්තරය දුන්නේ. මිනිසුන් මේ කුණු ජරාවල් ප්‍රතික්ෂෙප කළ යුතුයි.
ඕක ලියන උගේ ගෑනුත් යන විදි උන්දන්නෙත් නැතුව ඇති
නියමයි.. ඔකුන්ගේ රෙදි ගලවන්න ඕන ලොක්කා.
අර චමුදිත කියන ඩෝබියා ..පාන්දරම මූසල කමට ඇවිල්ලා ලැජ්ජ නැතිව මේව කියවනවා..හරියට ඌ " සියල්ල දත් " වගේ ...🤣😜
නියමයි ලාල් අයියේ ජය වේවා
පාර බල්ලන්ගේ වැඩ ගණන් ගන්න එපා. මාලි මාව හරි දේ කරන බව අපිදන්නවා
ඇත්තම කියනව නම් ඔය එක්කෙනෙක්ගෙවත් පෞද්ගලික ජීවිතය අපිට අදාළ නැහැ. බඩු ගැහුවද, divorce උනාද, නාකි උන් එක්ක බුදියගත්තද, බොත්තමක් ඔබලා ළමයෙක් ගත්තද, ඔය කිසි එකක් අදාළ නැහැ.. රටට වැඩක් වෙන්නයි ඕන....
නියමයි ලාල් සහෝදරයා ..🎉🎉🎉
🤣🤣🤣🤣
ඇයි මේ නිව්ස් වලට නිතිය ක්‍රියාත්මක් නොකරන්නේ
නියමයි ලාල් සහෝදරයා 👌👌👌
🤣🤣🤣
රනිල්ගෙයි සාගලගෙයි සෙල්ලම දාපියව්...😂😂😂
Ai ban harini ge sellama
Ranilge aniyam sambandhaya Sagala ekka Mythree iddhe
බට ලන්දේ
පොලු,සෙල්ලං.
@@SVA790ubath ekkada sellama kalakanni psraya thopilage unge dahajarawada wahaganna ape unta madagahanawada parayo ube ammage sellama dapan ita hodai
@@SVA790ඒ මොකක්ද බන්?
ලාල් අය්යේ very good ඔය රටට ආදරය කරන තරම පෙන්නුම් කරන්නේ තෙරුවන් සරණයි
කොහේ වත් දාන්න අවශ්‍ය නෑනෙ පුද්ගලික ප්‍රශ්න, විරුද්ධ පක්ෂයේ උන්ට දැං කර කියාගන්න දෙයක් නැහැ 😂😂😂😢😮😅
මහ පජාත ටීවී පත්තර තියෙන්නේ.එකක්වත් බලන්නෑ 😂
2018 වකවානුවේ අහම්බෙන් පත්තරේ මැද පිටුවක යටම හරියේ දකින්න ලැබුනා විගණනාදිපති තුමාගේ report එකක්. ඒකෙ තිබුනේ, අප රට ට්‍රිලියන 11 දසම ගණනක් ණය බවත්, වත්කම් වශයෙන් odit එක double check කරලත් ඔහුට cover වෙලා තියෙන්නේ ට්‍රිලියන 1.45 ක් පමණක් බවත්.ඉතිරි ඒවාට මොනවා වෙලාද දන්නෙ නෑ කියලා. අපිනම් මහින්ද හොරා බව දැනගත්තේ සුනාමිය කාලේ ඉඳලා. ඔන්න ඒ කාලේ පත්තර වල වැදගත් news ගිය හැටි. දකුණේ පොහොට්ටුවේ දේසපාලුවෙක් 100 වෙනි කාන්තාව දුෂණය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් cake එකක් කැපුවා, මොන පත්තරේද තිබුනේ? ඕවට නම දාන්න ඕන බෝතල් පත්තරේ කියලා. ඔව්න් ඕවා headline දාන්නේ චමුදිතලට රහ කර කර කියන්න පුළුවන්නෙ. රජය පෙරලන්න හදන මාෆියා කාරයෝ set එක ඔය. පත්තර කාරයෝ, උන් දාන කුණු බේගල් රහ කර කර කියන චැනල් මල්ලිලා, හිරු, දෙරණ පාදඩ චැනල්. මොළේ නැති එව්න් අවුස්සන්න පුළුවන්නෙ.
හොර ගැනු සහා හොර මිනිස්සු සියට අසුවකට වැඩියි ලංකාවේ එයාල ගෙ කැමැත්ත . මාලිමාවෙ මිනිස්සුන්ට තහානමිද.
නියමයි ලාල්.මාලිමාවට මඩ ගහන්න ගහන්න අපි මාලිමාවම දිනවනව.රට හදන්න දෙන්නෙම නැ.❤❤❤❤❤
නියමයි ලාල් අදනම් දුන්න ඇට්ටි හැලෙන්න ඕකුන්ට ඔහොම තමා කියන්න ඕනේ ොබ්බ මාධ්‍ය පත්තර නාලිකා
Clean Sri Lanka හදන්න එල්ලුම් ගහ අනිවාර්යෙන් අවශ්‍යයි!
අපිට ඔය කුනුහරප වැඩක් නෑ අපිට ඕන අපේ අනුර සහෝදරයා රට හදන්න උත්සාහ කරන වෙලාවේ මුං කක්කුස්සි හොයනව😢😢😢😢
රට හදන්න තාම හැමිනෙනව
තාම කොරපු හැදිල්ලක්නම් නැහැ.ගොවියාට පොහොර නැහෑ.තෙල් මිල අඩු කරාද??? හාල් නැහැ පොල් නැහැ.ලුනු ටික ඉන්දියාවෙන් ගේන්න කයිය නායක ඕනද?????
ලංකාදීප ..පත්තර ..බත .පාර්සල් ..කරන්න .WATH..ගන්නේ ..නැහැ ...
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා ජේසු ❤❤❤ මඩ ගහන උන්ට හොදක් වෙන්න එපා.ඕකුන් හදිගෑවිලා පලයවු
නියමයි ලාල් අයියා❤❤❤
කතාව ඇත්ත , සක්කිලි පෘව්‍රත්ති, 👍👍
මෙක.මුන්ට.නිවිස්උනාට.අපිටනමි.මෙවා.ගමිවල.ගැනුන්ගෙ.ඔපාදුප.මුන්ට.මධ්‍ය.ගැන.පුනරැත්තාපනය.කලයුතුයි
Lal oya niyamai aththa kathava❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lhal brother very proud God bless malimawe AKD definitely will build up srilanka ✅️✅️♥️💯🇱🇰🇮🇹
නියමයි ලාල් ඔහොම තමයි කතාකරන්න ඕනෙ
ලාල්,මුංගෙ මහ එකාල පිරිමි තියාගෙන ඉන්න ඒවා .සමහර විට මේ පුවත් දාන එවුනුත් කොලුමවෙන්න ඇති.
හරියට hari ලාල් මල්ලි ඔහොම තමයි අමතන්න ඕනි ජරා පත්තර hatikare
well seaid Mr.Lal.👍👍👍👍😊
මේ ජඩ මාධ්‍ය තහනම් කරන්න ඕනි,මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනී
thank you lal
මම කුඩා කාලයේ හැමදාම කියවපු පත්තරයක් ලංකාදීප. හරිම වැදගත් ප්‍රවෘත්ති තිබණා. ඒ කාලයේ ලංකාදීප පත්‍රයේ සංස්කාරක වශයෙන් හිටියේ, ඩී.බී. ධනපාල මහතා..නියම මාධ්‍යවේදියෙක්. දැන් ඒ පත්තරේ නියම වැසිකිලි වලක්. නිකං ලැබුණත් කියවන්නේ නෑ. ඒ තරම් අප්‍රිය යි. අනෙකුත් පත්තරත් වැඩි වෙනසක් නෑ.
ඇත්ත කතාව ඒකනම්
හිදකින් ඇත්තමයි.ඊයා යකො මාලිමාවට මුන් ඔක්කොම කෙලින්ඩනි හදන්නෙ
ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප් කඩනමින් අයින් කරල දාන්න ඕන ඔකුන්ට එක දවසක් වත් අහිංසක මිනිස්සුගේ බදු මුදල් දෙන්න අවශ්‍ය නෑ
A umba anurage upadeshakada
@@TharinduSamararathna ow aiy
පහුගිය කාලෙ එවුන් කරපුව මතක නෑ ඕවා නෙවෙයි ප්‍රව්‍රර්ති එකතුවෙලා රට ගොඩදානව නෙවෙයි රට කනව 😮ඔබතුමාට බුදු සරණයි ජයවේවා
විජේවර්ධනලාගේ ළිඳළඟ සංගමේ කැලෑ පත්තරේ..😂😂😂
ඔය කියන එවුන්ගෙ පවුල්වල කුනු කොචිචර ඇද්ද අපි මාලිමාවට ජයවෙිවා ❤❤❤❤
ඔහොම යන්.හොඳ වගෙම නරකත් පෙන්වා දෙන්න.එතකොට රට නිවැරදිව යයි
ජයවේවා මාලිමාවට..❤❤
මෙක බොරූවක්නමි. මෙ පුද්ගලයාට විරැද්ධව. නඩු පැවරීමේ හැකියාව තියේනවා නේද
නියමයි
තෙරැවන්සරනයි ලාල් සර් ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි ලාල්. ඕකලාට කියන්න ඕන ඔහොම තමයි.❤👍.
හොර ගෑනු, හොර මිනිස්සු තියාගෙන ඉන්න අය කීදෙනෙක් ලංකාවේ ඉන්නවද?පිටරටවල කී දෙනෙක් ඉන්නවද?
මේවා ජාතික ප්‍රශ්නද? පවුල් ප්‍රශ්න ද? ඇයි මාධ්‍ය මෙච්චර බංකලොත්?
Jeppanta anuwa ou mokada hemadama pinata kaka mini hemadama jeppo kare cheeta weda
@@SVA790කුලියට කහින අපතයො ජන මාද්‍යකට ethics කියල තියෙනවා,ඒව පිලිපදින්නේ නැතුව අබිලින්ලගෙ වැඩේ කරන පහත් තැනකට වැටෙන්න ඕනි නෑ.
මේ නිව්ස් එක තනිකරම පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක්. මේ පත්තරේට විරුද්ධව නඩු කියන්න පුලුවන් අවශ්‍ය පාර්ශ්වයට අවශ්‍යනම්.
Ammo wena deshapalanaya karapu ekek karanam thope kappam wasantha media sandarshana
Lal aiya..you are great indeed 👍
ලාල් අය්යා රටේ ජනතාව චන්දෙ දුන්නේ අනුර ජනාදිපති පමණක් විස්වාස කරලා, ඉතින් රටේ ගෞරවය ආරක්ෂා කරන ඒක මැති ඇමතිවරුන්ගේ වගකීමක්, විපක්ෂ පුද්ගලයන් බලා සිටින්නේ කොතනද වැරද්දක් වෙන්නේ කියලා, වැරද්දක් ඇති නොවෙන විදිහට වැඩ කටයුතු කිරීම ඔවුන් සතු වගකීමක්, කවදාවත් කිසිම කෙනෙක් සුද්ද කරන්න හොද නෑ, වැරද්ද කලේ පක්ෂය ද විපක්ෂ කියන ඒක නෙමේ ප්‍රශ්නය, ජනාදිපති තුමාටයි මේවගේ තුට්ටු දෙකේ වැඩවලින් හොද නැත්තේ, ඒ වගේ ප්‍රශ්න වලට බාජනවෙන පුද්ගලයන් දැනගත යුතුයි රටේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට වැඩ කටයුතු කිරීම,හදවතට එකගව අවංකව රට ගැන කැක්කුමක් තියන පුද්ගලයන් තමයි ජනතාව බලාපොරොත්තු උනේ, එහෙම නොකරන පුද්ගලයන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතුයි, අපිට මෙරජය ජනාධිපති ආරක්ෂා කරගතයුතුයි
ලාල් අයියා නියම කතාව
දැන් ඔය පඩත්තර මිනිස්සු බලන්නේ නෑ....මිනිස්සු බුද්ධිමත්..5 පාස් උන් හිරු දෙරන ලංකාදීප බලන්නේ
Acharya upadi gath thopi wage jeppo koti sirasa balapan
ලාල් ඔයාට තව තවත් ලෝකයට කියාපාන්න ශක්තිය ධෛර්යය ලැබේවා .ජය වේවා🧭🎆🎇👍
නියිමයි ලාල් අයියා ❤❤❤
නියමයි ලාල් අයියා...පත්තර කාරයොත් වහල්ලු වෙලා බයියන්ගෙ.ඒකයි ඒ😂😂😂
නියමයි ලාල් ❤❤❤❤❤❤❤
සුපිරි කතාව lalge❤😂🇮🇱🇮🇱
Jaya wewa ❤❤❤❤❤
සුපිරියිනෙ ලාල් සහෝදරය.සහතික ඇත්ත ඔබෙි කඑාව හරියටම හරි .
Super Lal aiya Excellent
❤❤❤නියම කතාව සහතික ඇත්ත ලා,ල් අයියා
ලාල් අයියට මල පැනල 😅😅😅😅😅
ලාල් සහෝදරයා මේ කරන්නේ ජාතික කර්තව්‍යයක්.
ඔය සිද්ධියට අපහාස නඩුවක් ගොනු කරන්න.
Excellent Lal bro. Dobie salute .🙏
කොච්චර කේන්ති ගියත් සුදාවගේ වෙන්න නම් ඵපා.
නියමයි ලාල් සහෝදරයා❤❤❤❤❤❤❤❤❤
නියම සබන්
NIYAMAI..ලාල් ..NIYAMAI..ජයවේවා MALIMAWATA ..MADA..ගහන..KAALAKANNIYONGE..PONNA...වැඩ ..
ඇත්ත කතාව මංජ
සූපිරි🎉 ලාල් අයියා.
පත්තරේ හොඳට විකිණෙන්න ඇති නේද.වැඩක් නෑ කියලා
මෙවා දන්නෙ දෙසපාලන වහල්ලු අපි පත්තර ගන්නෙ නැත්තෙ මෙ නිසා
Verygood
❤❤❤ පානදුරේ ලාල් කිව්වොත් ඉතිං ආයි සුපිරි තමයි ඕනම තැනකින් ඕනෙම එකෙක් බැස්සොත් අපේ මාලිමාවට විරුද්ධව එතන ලා ඉන්නවා නියම බිමේ මාධ්‍යවේදියා අපි ආදරෙයි හැමදාමත් ආදරේ ලාල් ඔයාට ජනතාව කියන්න ඕන ටික ඔයා කිව්වා එච්චරයි. ඔයාට තෙරුවන් සරණයි ❤❤❤ FROM GERMANY
ඔව් ලාල් ඔබ හරියටම
හරි,මේ පරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීමත්
වරදක්,පත්තර අලවිය
ගැනත් උන්ටම වැටහේවි,කැලෑ පත්තර
තමා ඕවා,
Lal ponnaya ban
ඇයි අපෙ අයට ගෑණු තියන් ඉන්න තහනම්ද ගොං හැතිකරෙ...තොපිට විතරද පුළුවන්.. මාලිමාවට ජයවෙවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamay lal sahodaraya pattara eruva amezing ❤❤❤
ලාල්, කොච්චර දියුනු උනත් අපේ මිනිස්සුන්ගෙ Tamilnadu මනස හැදෙන්නෙ නැහැ. අපිට මොකටද අනිත් අයගෙ පුද්ගලික දේවල්. අපිට ඕන වික්ටර් රත්නායකගෙ සින්දු විතරයි. ඒ මනුස්සයගෙ පුද්ගලික ජීවිතෙ අපිට මොකටද. මහ ගොන්ම ජාතියක්
මන්ත්‍රීලට සැප වැඩි ඒකයි වෙලා තියෙන්නේ ලාල් ඔයාලා ජීවිත පරදුවට
තියලා මේ ආණ්ඩු ගෙනාවේ බිම් මට්ටම අමතක වේගන එන්නේ !😢😢😢😢😢