Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එක කාන්තාවක් අල්ලගෙන මඩ ගහන්නෙ විපක්ෂයේ පල් හොරැ බය වෙලා ඇත්ත කතා කරන කටට .නිලන්ති සහෝදරියට ජයම වේවා !
නිලන්ති දක්ෂ කාන්තාවක්.අඩුපාඩුවක් විය හැකි ඇයත් සාමෑන්‍ය කාන්තාවක්.වැරදි නොකරන කෙනෙක් මඩ ගහපල්ල.නිලන්තිට ජය වේවා!
කලුතර අපි හැමදාමත් ඔබ සමඟයි..නිලන්ති සහෝදරිය...
ඇය හරියට හරි. ඇයට ජයවේවා…🎉🎉🎉
අපි නිලන්තිට හරම ආදෙරයි. අවංක චරිතයක්. මොනවුනත් අනිවාර්යයෙන්ම අපි මලිමාවට.
නිලන්ති මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් කාන්තාවක් , එතුමිය උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා ,නීති උපාධියත් ඉහලින්ම සමත් වෙලා ඉන්න කෙනෙක් . ඒවගේම එතුමිය දයාබර බිරිදක් සෙනෙහෙබර මවක්,ඇත්තටම කතානායක කමටත් ඇයව හොදටෝම ගැලපෙනවා , පොදුවේ ගත්කල සියලුම දේශපාලකයෝ බොරුකියනවා , දේශපාලනයේ අරමුණම තමයි බලය ලබාගැනීම
All the best 🌹 Nilanthi Kottachchi❤
Kottahachchige hila lokui
නිලන්ති කොට්ටහච්චි කියන කතා ඇත්ත..ඒවා මෝඩයන්ට තේරුම් ගන්ඩ බෑ. අපි හැමදාම ඉන්නවා නිලන්ති සහෝදරිය එක්ක.දිගු ගමනක් යන්න ලැබේවා ඇයට.ජයවේවා මාළිමාවට ❤️❤️❤️❤️
ලාල් ඔබතුමාට බොහොම ස්තුති ගවේෂණයෙන් පසුව මධ්‍යට කරැනු ඵක්කීරීම
ඔබ හරි. එක එකා මඩ ගහන විදිහට පක්ෂයෙ අයව පන්නන්න්න ඕන නැහැකාලයක් සමන්මලී සහෝදරියව පන්නන්න හැදුව.හරිනිට කොයි තරම් නින්දා කලාද??නින්දා අපහාස චෝදනා ඔබ සැමව තව තවත් ශක්තිමත් කරන බව විස්වාස කරන්න.නොබියව පෙරට යන්න ශක්තිය වෙර වීරිය ලැබේවා❤🙏❤️🙏💯💯💯💯
Nilanthi සොයුරිය ඉතා ප්‍රගතිශිලී උගත් තරුණියක්, ඇය පිලිබදව කරන ප්‍රකාශ අසත්‍ය ලෙස සිතමු, කෙසේනමුත් වචනෙකින් පවා පරිස්සම් විය යුතුය, මාලිමාවට ජයවේවා ❤❤❤
Don't worry about to strange dogs are barking always
මාලිමාවට ජයෙන් ජයම වේවා අපිට කලබලයක් නැහැ හෙමිට රට ගොඩදාමු🙏🙏🙏🙏🙏
අති විශිෂ්ඨයි ලාල් සහෝදරයා ❤බල්ලන්ගේ බිරීම අදාලම නැහැඑදා ගැම්ම ඒ වගේමයි ජාතික ජනබල වේගය කියන්නේ රටේ සංහිඳියාව ඔප්පු කළ බලවේගය සදා ආදරණීය සහෝදර සහෝදරියනී ඇස්මස් ඇට ජීවිත පූජා කළේ බල්ලන්ගේ බිරුමට භයවෙලා ආපසු හැරෙන්න නොවේමාළිමාවට ජයවේවා ❤මාතෘ භූමියට ජයවේවා ❤
නිලන්ති මොනව කරාටද.රට කාපු උන් යහතින් ඉන්නේ.නිලන්ති ඔයා ඉදිරියටම යන්න දුවේ.ජයවේවා.
ආන්ඩුවට මඩ ගහන එවුන්ට දෙවියන් වහන්සේ ගේ උදහස යන්නම ඕනි. ❤❤❤
සහෝදරිය ජනතාව ඔබ සමගයි.නීතිමය ක්‍රියා මාර්ගය ගන්න
මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය රටට ජය ❤❤❤
නිලන්ති සහෝදරියගේ සිංහල අනෙකුන්ට තේරෙන්න් නැතිවුනා මොකද කරන්නේ ඔබ තුමියට ජයෙන්ම ජය වේවා.🙏
ඔබ තුමාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා මේ කරන .සේවය වෙනුවෙන්
ජනතා අාදරය ලැබු මෙවැන්නියන් වගකිමි විරහිතව නොහැසිරෙන බව අපි දන්නවාඅැය නිතිඥ වරියක් අපහාස කල හැම දෙනාටම මතක හිටින පාඩමක් උගන්වන්න.අපි මෙම කතාච ගනන් ගන්නේමනැ.එවැනි අඩු පාඩු අැති අය කිටිටු කරගන්න අපේ නලින් බබෙක් නෙවෙයි කට කතා බලකායට මහා ලොකු උනාට අපේ පිලිගැනිමක් නැනිලන්ති දැන් ඔබේ වාරය මටිටු කරන්න ලොවෙත් නැතිවෙන්න මේක ලේ සි පහසු මඩක් නෙමෙයි
ඔබ තුමියට අපි ඉන්නව බයවෙන්න එපා
❤❤❤❤❤ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!!!!❤❤❤❤❤❤
කන්තාවන් වන අප නිලන්ති මැතිනියනි ඔබසමගයි මඩවලට සැලෙන්නේ නැත ඔබ තුමියට ජය ❤❤❤❤❤❤
මොන මඩ ගැසුවත් වැඩක් නැහැ අපි දෙන ආසිර්වාදය ලැබේනවාමයි අපේ ආදරය දිනා ගත්ත නිලන්ති කියන නම ට මඩ ගහන අපහස කරන වුන්ට සුභාහා දහම පල දෙනවා මයි අමන හොරු රැළ හැති ගැව්ලාම යන්න ඔනැ දළදා හිම් සරණයි මගේ රට ගොඩ ගන්න මාලිමාවට
ලාල් සහෝදරයා ඔබ නිවරදි තොරතුරු වලින් රටේ ජනතාව දැනුවත් කරන්න ඔබට ජහපතක් වේවා
නිලන්ති කියන්නේ මැණිකක් මේ ආණ්ඩුවට ලොකු ශක්තියක් ඒකයි මඩ ගහල හරි එලවන්න ට්‍රයි කරන්නේ කාල කන්නෙ විපක්ෂ එවුන් රන්වල මහත්තයා වගේ අයින් වෙයි කියලා මුන් හිතනවා ඇති තක්කඩි විපක්ෂය බුදු සරණයි ආණ්ඩුවේ සියළු දෙනාට 🙏🙏❤️❤️
නිලන්ති ,,,ඔබට බුදුසරනය් ඔබට ජය වේවා
❤ නිලන්ති දරැවගේ කතා හරියට තේරැමි ගන්න මොලේ තියන එකෙක් වෙන්න ඔිනෙ. මෝඩයින්ට වැරැද්ද ක් ඇතිව නොවෙයි අපහාසයටම තමයි රජය අඩපන කරන්න කොහෙන් හරි ගහනවා. ධෛරයය වන්ත වෙන්න නිලන්ති පුතේ . අපිට ඔයාලව විශ්වාසයි. අපේ කලුතර හයිය ජයවෙිවා !❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි නිලන්තිට අත තියන්න දෙන්නේ නෑ. මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
අනුරට පස්සේ මාලිමාවේ ඉන්න හොදම කතිකත්වය තියෙන කෙනා නිලන්ති 😌❤️ ඇය මැතිවරණ වේදිකාවේ සෑහෙන්න වැඩ කොටසක් කරා ඇයගේ වාග්ගේය අදහස් මගින් මාලිමාව උඩු ගං බලා අරන් යන ගමනට ලොකුවැඩ කොටසක් කලා 🙂 සම්පුර්ණ හරය නොදැන ඔහේ කියවන සක්කිලි වගේ මිනිස්සු ඉන්නේ ලංකාවේ ගැනියෙක්ට කතා කරන්න දන්නේ නෑ අම්මෙක් සහෝදරියක් නෑ වගේ 💔 අභියෝගයක් එල්ලවෙයි කියලා නිලන්ති, කෞශල්‍යා වගේ චරිත වලින් විපක්‌ෂේ පුදුම විදිහට මඩ ගහන්නේ 🙂 බත් කන මිනිස්සුන්ට මෙතන වෙන දේ හොදටම පැහැදිලි 😌ඔබ හරි ලාල් සහෝදරයා ❤️
අපේ ගමේ දරැවෙක් ,තෙරැවන් සරණින් ඉදිරි අනාගතේ යහපතක්ම වෙිවා ,අභිමානයක් ඔබ අපට❤
කලබලයක් නෑ. මාතෘකා නැති අයට මාතෘකාවක් වීම ඇය ගේ ගැටලුවක් නොවේ.
ලාල් සහොදරයා දමිතලා මොන බයිලා ගැහුවත් මාලිමාවටනම් ගන්න එපා මොනවා උනත් දරු පවුල් තුනක් විනාස කරන ජඩ තක්කඩ් වැඩක් මේ හිරු දෙරන දිලිත් ජය විර පවා අනික මේ ජඩ තක්කඩ් වැඩේ කරලා තියෙන්නේ විපක්ශයේ අයත් පැරදුන අය විශේෂයෙන් කොළොන්නාවේ කොළඹ පැරදුන හිරුනිකා මේවා යට ඉන්නේ පැරදුන ඩැන් පිුයසාද් ඉරාජ් මරික්කාල් හිරුනිකා පරදුන කාලකන්නිගේ කාල කන්නි වැඩයි මේ
@@nirmalarathnayaka5752 අනිවා
ලාල් සර් ඔයා කියන ඒවා හරි. නිලන්ති මැඩමි බෙිරගන්න පවි කෙල්ල.
මාලිමාවේ මැඩම්ලා නැහැ හොදේ.
ඔබ..නොසලෙන්න..සහෝදරිය ...අපි මේක ගොඩ ගමු..ඔයාට අපි ආදරෙයි ..නන්ගියෝ ..❤❤❤❤❤❤
ජයවේවා.. ❤️.. 👍
නිලන්ති සහෝදරියට ජයම වේවා❤❤
Super.. Katthawa.. ❤️👍🌹
ස්තූතියි ලාල් සහෝදරයා
කොට්ටහච්චිගේ අධ්යාපන සුදුසුකම්.... 5 වසර ශිෂ්ෂත්වය සමත් ලකුණු 172 යි ගමේ පාසලේ සිට කොලඹ ප්රසිද්ධ පාසලකට ඇතුල්වීම... O/L 9 A ; A/L කලා විෂය ධාරාව කොළඹ දිස්තිරික්කය 3 වන ස්ථානය, ලංකාවෙන් 13 වන ස්ථානය.. විශ්ව විද්යාලයේ නීතිපිටයට ඇතුලත්ව LLB (ගෞරව)උපාධිය ලබා ගැනීම, ඉන්පසු අපරාධ විද්යාව පිලිබඳ ඩිප්ලොමාව ලබා ගැනීම.... දියණියනී...මිරිස්කුඩ්ඩලාට රත්තරංලට වඩේලට ගිය රටක ඔබලාට කොහෙද ගෞරවණීය තැනක් මේ රටේ.... රටේ ඈත කෙලවරේ ශුෂ්ක කලාපයක නූගත් පවුලක් බලයට ඇවිත් රටක සභ්යත්වයට කරපු විනාශයක්...🤣🤣🤣🤣🤣
ඔක තමයි අපි හැමදම කිවිවෙ අණඩුව කරන්න ඉස්සෙල්ල හොරැ අල්ලලා ඉන්න කියලාඅනුර නැකත් බල බල ඉන්නවා හොරැ අල්ලන්න අන්න හොරැ පැනලා යනවාමට පේන්නෙ අනුර තමයි චාන්ස් එක දිලා තියේන්නෙ පනින එවුන් ඉක්මනට පැන ගනින් කියලායකො චන්දයට ඉස්සෙල්ල මිනිස්සුන්ට කිවිවෙ කොහොමද අපිට බලය දෙන්න අපි පැය 24ක් යන්න ඉස්සෙල්ල හොරැ අල්ලන්නවා කියලාලාල් හොදට මතක තියාගන්න හුනා කිවිවා වගෙ කියන්නමිඅනුරලා හොරැ ඇල්ලුවෙ නැතිනමි මාලිමාවට වෙන්නෙත් යහාපලනයට උන දෙයම තමයිඔක තමයි තිත්ත ඇත්ත
Ehema horu allanna be kalabaleta. Neethiyata weda karala ape janapathi siyalla karavi
Great speech ❤
අපේ රටේ චීතත් නැති සරමකුත් නැති මේ දෙකටම නැති උන් තමා නිලන්ති මැතිනියට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
අපරාදෙ.මමත්.ඇයව.විවේචනය.කලා.ඊට.හේතුව.ඇය.මෙතෙක්.කල්.නිහඩ.වීමයි.මාගේ.කනගාටුව ඇය.වෙත.ප්‍රකාශ කරමි.ජයවේවා නිලන්ති.සහෝදරිය
ඇයි එච්චර කලබල වුනේ? මේ අවුරුදු 30 ක් ඉවසා දරාගත් 😊අනුරගෙ ආණ්ඩුව .
Ane yako pala yanna
නිලන්ති සහෝදරිය ට ජය වේවා ❤
හිරු එකට නඩු දාන්න ඕනා මේ කළ චරිත ඝාතනයට.. ජයවේවා සහෝදරි 🌹🌹🌹💪🙏
Nilanti mathiniyata jayawewa malimawata jayawewa ❤❤❤❤
❤මාලිමාවට 🎉 ජය
ඇත්තටම මේවා මඩ
ඔබතුමියට.සදා ජය❤❤❤❤❤ ආණ්ඩුව එපා කරන්න හදන්නේ හිතන් ඇති මාලීමාවේ පංචායුධය ඉවත් කරන්න ❤❤❤
ස්තූතියි ඔබට ,ඇය වෙනුවෙන් කතා කළාට....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ ලමය කියපු කතාව හරි.මේක තමයි ඇත්තටම වෙන දේ.එයාට නොතේරෙන හරක් මඩ ගහනවා පව්.. නිලන්ති..දුව ඔයා බය නැතුව ඉදිරියට යන්න.ලස්සන දේවල් වලට තමයි ගල් ගහන්නේ...❤
ලාල් සහෝදර යා..බොහොම ස්තුතියි..හරි දේ රටට පැහැදිලි කරනවට
පිරිසිදු හෘදය සාක්ෂියක් යනු සන්සුන් නින්දක් සඳහා මෘදුම කොට්ටයයි..නිලන්ති සොයුරියන් අපට ඔබ එදත් අදත් කවදත් විශ්වාසයි.......
නිලන්ති සහෝදරිය එක්ක.දිගු ගමනක් යන්න ලැබේවා ඇයට.ජයවේවා මාළිමාවටමාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය රටට ජය
හොරු න්ට අභියෝගයක් වූ අභීත දියණියක් ඔබට සුබ නල වසරක් සුබ අනාගතයක්.
නිලන්තිට අපි ආදරෙයි.🎉🎉🎉🎉
නොසැලෙන ...දිරිය ...දියණිය .ගමන යමු ..අපි..එක්ව .ඔබ ......සම්පතක් ..රටට ....DIUNUWA..ඉවසන්න ..බැරි..KAALAKANNI...අවලාද ..නගයි ..ඔබට..SALENNA..එපා ...යමු ...පෙරට ම..ජයවේවා MALIMAWATA ජයවේවා
ලාල් නියම අදහස් 💯💐
නිලන්ති සොයුරියනි, ජනතාව ඔබ සමඟ එකමුතුව සිටින්නේ ඔබේ අවංකකම දකින නිසාය.ඔබේ නායකත්වයට ජනතාව තුළ තිබෙන සැබෑ ආදරය බොරුවෙන් යටපත් කරන්න බැහැ....❤❤❤❤❤
GOOD SPEACH. LAL🙏❤
Api oba samagaiee oba apa ratata sampathak !! Blessing you 🙏🏻 🎉❤
නිලන්ති ට්‍රොජන් කාන්තාවකි, හරියටම හරි. කුමරියෙ ඔබට ජය.
අනිවාරයෙන් .දුකයි .ජයවේවා .ජයවේවා .❤❤❤❤❤
අපි ඉපදුණු ලස්සන ගමේ රිදී සීනුව.ඔබට ජය.❤
Nilanthi Kottachchi obata jaya wewa. ❤❤❤❤
කාන්තාවන්ට මඩ ගහන තරමක් මඩ ගහන්නේ අම්මා, අක්කලා,නංගිලා,දූවරු,බිරින්ඳෑවරුන් ඉන්න චරා පිරිමි තමයි,අනිවාර්යයෙන්ම. ඔය මඩගහන අය කවුද කියලා හොඳට බලන්න. අපායේ නරපණුවන් නොඅනුමානයි.මාලිමාවට ජයවේවා!!!
දියනියේ අපි තවමත් ආදරෙයි.නොසැලී මෙි ලස්සන ගමන ඉදිරියටම යන්න.
❤❤ නිලන්ති දූට අපි හදවතින්ම ආදරෙයි
ලාල් සහෝදරයාට මොලේ පෑදීම😮ගැන සතුටුයි
නිලන්ති කොට්ටචි සහෝදරිය ඔබට ජයවේවා!!
දැන්නම් හොරු ගැන කිය කිය ඉදලා බැහැ දඩුවන් ඉක්මන් වියයුතුයි
ඒකනම් ඇත්ත.තවමත් කතා පමණයි
සහතික ඇත්ත කියවිල්ල විතරයි අර මනුෂයා රටෙනුත් පැනාලා😡😡😡😏😏
Oww malimawe kata witharai weda naha
මුළු පානදුරේ ටම..ජයවේවා ..ජයවේවා..❤❤❤
අප එදත් අදත් හෙටත්...කවදත් ඔබ සමගය් දාල ගියෙත් නෑ. දාලා යන්නෙත් නෑ මොකෙකුටවත් බයත් නෑ. වරෙව් ඕනෑ එකෙක්
නිවැරදි එහෙත් විපක්ෂ වහල් මානසිකයන්ගේ අවලාද අපහාස වලට ලක්ව සිටින සියලු සහෝදර සහෝදරියන් ට අපගේ ආශිර්වාදය හා උපහාරය. 2025වසර තුල නිවැරදි ඔබට සොබාදහම යුක්තිය ඉටු කරනවාමයි. නිලන්ති සහෝදරිය ට දේශපාලන දිගු ගමනක් යන්න පුළුවන්. දුක් වෙන්න එපා. මාලිමාවට ඡන්දෙ දීපු අප සැම සදා ඔබ සමගයි❤❤❤❤❤
දූෂිත දේශපාලනඥයන් සත්‍යයේ ආලෝකයට බිය නිසා දියුණුව කඩාකප්පල් කිරීමට උත්සාහ කරති.නිලන්ති සොයුරිය, ඔබේ ශක්තිය යුක්තිය විශ්වාස කරන සැමට ආශ්වාදයකි........
මඩ පිට මඩ ගැහුවත් භය වෙන්න එපා අභියෝගවලට මුහුන දෙන්න සහෝදරිය අපි ඔයත් සමගයි ❤️
ලස්සන රෝස මල හැමෝගෙම හිත් ඇද ගත්තු ආදරේ සංකේතය ඒ කියන්නේ ලස්සන , සුවඳ , වගේම හැඩකාරකම කටකාරකම උගත්කම නෙළාගන්න හරිම අමාරුයි. ඒ හින්දා කවුරුත් එයාට ඉරිසියා කරනවා ඇති විපක්ෂයේ අයට ඒ වගේ කෙනෙක් නෑනේ. කමක් නෑ. ඔයඕන දෙයක් කියපුවාවේ ගැහැණුන්ට ශක්තිය තියෙනවා. දරා ගැනීම ඉදිරියට ගියාදෙන්. මම නම් ගොඩාක් ආදරේ චරිතයක්
ජයවේවා ලාල් සහෝදරයා
නිලන්ති දක්ෂ මන්ත්‍රි තුමියක් අපි ඇයව රැකගත උතුයි ❤
නිලන්ති සහෝදරිය නොබියව නොසැලී ඉදිරියට යන්න අප සැමදා ඔබ සමගයි
ජය...නිලන්ති දුව ඔවා ගනන් ගන්න එපා බල්ලෝ බීරැවට කදු පාත්වෙන්නෙ නැහැ...අයියෙ ඔයා හරී අපිට කතා කරන්න. අපි එනවා...මහ පාරට. නිලන්ති කෝටිටච්චි අපි ඔබ සමගයි..... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
බල්ලො බිරුවට නම් කමක් නැ , එත් බල්ලන්ට ජාතක වුන එකයි වැරැද්ද...
නිලන්ති සහෝදරියට ජයමවේවා... මාලිමාවට ජයමවේවා ❤️❤️❤️❤️❤️❤️❤️ හරිම කතාව තරු අතර බැබලෙන තරුව නිලන්ති සහෝදරිය❤️❤️❤️❤️❤️❤️❤️❤️
දිරිය දියණිය ඔබට ජය වෙවා!! ❤❤
පළ ඇති රුකට බල්ලෝ පොලු ගසයි ගනන් නොගන්න ඔබේ ගමන ඔබ යන්න ජයවේවා❤
හිමිහිට හිමිහිට ගමන යමු ඇයිද ක,බල
නිලන්තිට බයයි හැමෝම. ඇයගෙ දක්ෂ කථිකත්වය සහ උගත්කම නිසා . ලාලුත් ඇය ගැන විවේචනය කලා. අපි කාලයක් තිස්සේ හොඳට අහල බලල තමයි ඇයට ඡන්දය දී තිබෙන්නේ.
Laal ayyata jayawewa ❤❤❤
අතිකරු ජනාතිපතිතුමනි, NPP සහෝදර සහෝදරියනේ ඇය යකඩ කාන්තාවක් , ආන්ඩුවට ලොකු සක්තියක්, මෝඩ හරක් අවලාද කලාට ...ඇයට කිසිදු හදිසි තීරණය ගන්න එපා. සත්‍ය කවදාහරි දිනාවි. ඇයට හා මාලිමාවෙ රජයට සුබපතමි.
නිලන්ති සහොදරියට ජයවේවා මේ හැමදේටම මුහුණ දෙන්න ශක්තිය දහිරිය ලැබේවා ❤❤❤❤
නියමයි සහෝදරයා නියමයි. ඔබ කරන මෙම පැහැදිලි කිරීම් ඉතාමත් වටිනව. අපේ රටේ විපක්ෂය වගේම තවත් සමහරු ඉන්නව බල කාමෙන් මත්වෙලා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන්ම පමණක් වැඩ සිද්ධ කරගන්න කොටසක් . මේ වගේ මිනිස්සු රටට පිළිලයක්, වසංගතයක් . නිලන්ති කොට්ටහච්චි කියන්නේ අපේ රටට අවශ්‍යම කාන්තාවක් වගේම කඩා වැටුණු රටක් ගොඩගන්න උදවු කරන ශ්‍රේෂ්ඨ කාන්තාවක්. අපේ ගමන සාර්ථක වනතුරු මොන බාධක කම්කටොලු පැමිණියත් අපේ ගමන අපි යමු. නිලන්ති කොට්ටහච්චි මැතිණියටත් , ජාතික ජනබලවේගය ආණ්ඩුවටත් ජයවේවා ! ජයවේවා ! ජයවේවා !
Eka hodai apatat harma dukai mayata mada gahaddi paw aya❤❤❤
නිලන්ති ගෙ කට හොරුන්ට ඇලජික් සත්‍ය ජයගනි
Mr Lal your explanation is very clear ,Thank you
🙄🙄 විද්‍යයුත් මාධ්‍ය රටේ පුරවැසියන්ට තිත්ත අබින් වුනාම ඒ හිඩැස වැහුවේ සමාජ මාධ්‍ය ❤❤ ලාල් විවුස් හිගන්නෙක් නොවී විවේචනය කරන්න කලින් කොට්ටහච්චි සහෝදරියට call කරල කෙලින්ම අහන්න තිබුනා 👍👍 මින්පසුවවත් වීඩියෝ එකක් ප්‍රසිද්ධ කරන්න කලින් දෙපාරක් හිතන්න 👍👍 මාලිමාවට ගහන ගැහිල්ල රනිල් රාජපක්ෂලගේ ෆ්ලෑන් එකක් කියලත් හිතෙනව දැන් 159 විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කලාම CID එක ඒ විමර්ශන වලට මූලිකත්වය දුන්නාම වසර පහ නිකම්ම යයි 🙄🙄 මොන විවේචන ආවත් රනිල් රාජපක්ෂ ආන්ඩුවේ සියලුම විමර්ශන වලට මූලිකත්වය දීල පුටින් තම රට ආක්ක්‍රමනය කරපු යුක්ක්‍රේන් කාරයන්න්ට කලා වගේ මූලික අරමුනට ප්‍රමුඛතාව දිය යුතුයි 👍👍
ඇත්තටම අපි වෙනස් නෑ අවුරුදු ගාණක් වුණත් බලන් ඉන්නවා
ලාල් සහෝදරයා ඔබ හරිම නිර්බීතයි ඒත් අපේ ජනාධිපති තුමා ඉන්න කල් කිසිමකෙනෙකුට වැරදිකරන්න බැහැ 🌈️🌈️🌹🌹🎄🎄🌟🌟❤️❤️
මාලිමාවේ රීදී සීනුව ඔබ තුමියට සදා ජය වේවා!!!
😂
🤭
❤❤❤❤❤❤...
උබ කාපන් තණකොළ .
🤣🤣🐈⬛🐈⬛🐈⬛
Npp jvp jayawewa .පරයන්ගෙ අවලාද වලට කිසිවෙක් ඉවත් වෙන්නඑපා.ඉවත් කරන්නත් එපා.
❤❤❤❤❤එන්.පී.පී.ජයග්‍රාහීව ඉදිරියට යන විට ඉවසෙන ඉන්න බැරිව අවලාද නගන මඩ බලකායට බයේ දේශප්‍රේමී ජනතාව ආපසු හැරෙන්නේ නැත.
නන්නත්තාර උන විපක්ෂයට මාලිමාව වට්ටන්න බහ.වටෙන්න දෙන්නෙත් නහ.චන්දෙ දුන්න බුද්දිමත ජනතාව ඉතාමත්ම අවදියෙන් ඉන්නේ.ජය.👍
එක කාන්තාවක් අල්ලගෙන මඩ ගහන්නෙ විපක්ෂයේ පල් හොරැ බය වෙලා ඇත්ත කතා කරන කටට .
නිලන්ති සහෝදරියට ජයම වේවා !
නිලන්ති දක්ෂ කාන්තාවක්.අඩුපාඩුවක් විය හැකි ඇයත් සාමෑන්‍ය කාන්තාවක්.
වැරදි නොකරන කෙනෙක් මඩ ගහපල්ල.
නිලන්තිට ජය වේවා!
කලුතර අපි හැමදාමත් ඔබ සමඟයි..නිලන්ති සහෝදරිය...
ඇය හරියට හරි. ඇයට ජයවේවා…🎉🎉🎉
අපි නිලන්තිට හරම ආදෙරයි. අවංක චරිතයක්. මොනවුනත් අනිවාර්යයෙන්ම අපි මලිමාවට.
නිලන්ති මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් කාන්තාවක් , එතුමිය උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා ,නීති උපාධියත් ඉහලින්ම සමත් වෙලා ඉන්න කෙනෙක් . ඒවගේම එතුමිය දයාබර බිරිදක් සෙනෙහෙබර මවක්,ඇත්තටම කතානායක කමටත් ඇයව හොදටෝම ගැලපෙනවා , පොදුවේ ගත්කල සියලුම දේශපාලකයෝ බොරුකියනවා , දේශපාලනයේ අරමුණම තමයි බලය ලබාගැනීම
All the best 🌹 Nilanthi Kottachchi❤
Kottahachchige hila lokui
නිලන්ති කොට්ටහච්චි කියන කතා ඇත්ත..ඒවා මෝඩයන්ට තේරුම් ගන්ඩ බෑ. අපි හැමදාම ඉන්නවා නිලන්ති සහෝදරිය එක්ක.දිගු ගමනක් යන්න ලැබේවා ඇයට.ජයවේවා මාළිමාවට ❤️❤️❤️❤️
ලාල් ඔබතුමාට බොහොම ස්තුති ගවේෂණයෙන් පසුව මධ්‍යට කරැනු ඵක්කීරීම
ඔබ හරි. එක එකා මඩ ගහන විදිහට පක්ෂයෙ අයව පන්නන්න්න ඕන නැහැ
කාලයක් සමන්මලී සහෝදරියව පන්නන්න හැදුව.
හරිනිට කොයි තරම් නින්දා කලාද??
නින්දා අපහාස චෝදනා ඔබ සැමව තව තවත් ශක්තිමත් කරන බව විස්වාස කරන්න.
නොබියව පෙරට යන්න ශක්තිය වෙර වීරිය ලැබේවා❤🙏❤️🙏💯💯💯💯
Nilanthi සොයුරිය ඉතා ප්‍රගතිශිලී උගත් තරුණියක්, ඇය පිලිබදව කරන ප්‍රකාශ අසත්‍ය ලෙස සිතමු, කෙසේනමුත් වචනෙකින් පවා පරිස්සම් විය යුතුය, මාලිමාවට ජයවේවා ❤❤❤
Don't worry about to strange dogs are barking always
මාලිමාවට ජයෙන් ජයම වේවා අපිට කලබලයක් නැහැ හෙමිට රට ගොඩදාමු🙏🙏🙏🙏🙏
අති විශිෂ්ඨයි ලාල් සහෝදරයා ❤
බල්ලන්ගේ බිරීම අදාලම නැහැ
එදා ගැම්ම ඒ වගේමයි
ජාතික ජනබල වේගය කියන්නේ රටේ සංහිඳියාව ඔප්පු කළ බලවේගය
සදා ආදරණීය සහෝදර සහෝදරියනී
ඇස්මස් ඇට ජීවිත පූජා කළේ බල්ලන්ගේ බිරුමට භයවෙලා ආපසු හැරෙන්න නොවේ
මාළිමාවට ජයවේවා ❤
මාතෘ භූමියට ජයවේවා ❤
නිලන්ති මොනව කරාටද.රට කාපු උන් යහතින් ඉන්නේ.
නිලන්ති ඔයා ඉදිරියටම යන්න දුවේ.ජයවේවා.
ආන්ඩුවට මඩ ගහන එවුන්ට දෙවියන් වහන්සේ ගේ උදහස යන්නම ඕනි. ❤❤❤
සහෝදරිය ජනතාව ඔබ සමගයි.නීතිමය ක්‍රියා මාර්ගය ගන්න
මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය රටට ජය ❤❤❤
නිලන්ති මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් කාන්තාවක් , එතුමිය උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා ,නීති උපාධියත් ඉහලින්ම සමත් වෙලා ඉන්න කෙනෙක් . ඒවගේම එතුමිය දයාබර බිරිදක් සෙනෙහෙබර මවක්,ඇත්තටම කතානායක කමටත් ඇයව හොදටෝම ගැලපෙනවා , පොදුවේ ගත්කල සියලුම දේශපාලකයෝ බොරුකියනවා , දේශපාලනයේ අරමුණම තමයි බලය ලබාගැනීම
නිලන්ති සහෝදරියගේ සිංහල අනෙකුන්ට තේරෙන්න් නැතිවුනා මොකද කරන්නේ ඔබ තුමියට ජයෙන්ම ජය වේවා.
🙏
ඔබ තුමාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා මේ කරන .සේවය වෙනුවෙන්
ජනතා අාදරය ලැබු මෙවැන්නියන් වගකිමි විරහිතව නොහැසිරෙන බව අපි දන්නවාඅැය නිතිඥ වරියක් අපහාස කල හැම දෙනාටම මතක හිටින පාඩමක් උගන්වන්න.අපි මෙම කතාච ගනන් ගන්නේමනැ.එවැනි අඩු පාඩු අැති අය කිටිටු කරගන්න අපේ නලින් බබෙක් නෙවෙයි කට කතා බලකායට මහා ලොකු උනාට අපේ පිලිගැනිමක් නැනිලන්ති දැන් ඔබේ වාරය මටිටු කරන්න ලොවෙත් නැතිවෙන්න
මේක ලේ සි පහසු මඩක් නෙමෙයි
ඔබ තුමියට අපි ඉන්නව බයවෙන්න එපා
❤❤❤❤❤ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!!!!❤❤❤❤❤❤
කන්තාවන් වන අප නිලන්ති මැතිනියනි ඔබසමගයි මඩවලට සැලෙන්නේ නැත ඔබ තුමියට ජය ❤❤❤❤❤❤
මොන මඩ ගැසුවත් වැඩක් නැහැ අපි දෙන ආසිර්වාදය ලැබේනවාමයි අපේ ආදරය දිනා ගත්ත නිලන්ති කියන නම ට මඩ ගහන අපහස කරන වුන්ට සුභාහා දහම පල දෙනවා මයි අමන හොරු රැළ හැති ගැව්ලාම යන්න ඔනැ දළදා හිම් සරණයි මගේ රට ගොඩ ගන්න මාලිමාවට
ලාල් සහෝදරයා ඔබ නිවරදි තොරතුරු වලින් රටේ ජනතාව දැනුවත් කරන්න ඔබට ජහපතක් වේවා
නිලන්ති කියන්නේ මැණිකක් මේ ආණ්ඩුවට ලොකු ශක්තියක් ඒකයි මඩ ගහල හරි එලවන්න ට්‍රයි කරන්නේ කාල කන්නෙ විපක්ෂ එවුන් රන්වල මහත්තයා වගේ අයින් වෙයි කියලා මුන් හිතනවා ඇති තක්කඩි විපක්ෂය බුදු සරණයි ආණ්ඩුවේ සියළු දෙනාට 🙏🙏❤️❤️
නිලන්ති ,,,ඔබට බුදුසරනය් ඔබට ජය වේවා
❤ නිලන්ති දරැවගේ කතා හරියට තේරැමි ගන්න මොලේ තියන එකෙක් වෙන්න ඔිනෙ. මෝඩයින්ට වැරැද්ද ක් ඇතිව නොවෙයි අපහාසයටම තමයි රජය අඩපන කරන්න කොහෙන් හරි ගහනවා. ධෛරයය වන්ත වෙන්න නිලන්ති පුතේ . අපිට ඔයාලව විශ්වාසයි. අපේ කලුතර හයිය ජයවෙිවා !❤🎉
නිලන්ති මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් කාන්තාවක් , එතුමිය උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා ,නීති උපාධියත් ඉහලින්ම සමත් වෙලා ඉන්න කෙනෙක් . ඒවගේම එතුමිය දයාබර බිරිදක් සෙනෙහෙබර මවක්,ඇත්තටම කතානායක කමටත් ඇයව හොදටෝම ගැලපෙනවා , පොදුවේ ගත්කල සියලුම දේශපාලකයෝ බොරුකියනවා , දේශපාලනයේ අරමුණම තමයි බලය ලබාගැනීම
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි නිලන්තිට අත තියන්න දෙන්නේ නෑ. මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
අනුරට පස්සේ මාලිමාවේ ඉන්න හොදම කතිකත්වය තියෙන කෙනා නිලන්ති 😌❤️ ඇය මැතිවරණ වේදිකාවේ සෑහෙන්න වැඩ කොටසක් කරා ඇයගේ වාග්ගේය අදහස් මගින් මාලිමාව උඩු ගං බලා අරන් යන ගමනට ලොකුවැඩ කොටසක් කලා 🙂 සම්පුර්ණ හරය නොදැන ඔහේ කියවන සක්කිලි වගේ මිනිස්සු ඉන්නේ ලංකාවේ ගැනියෙක්ට කතා කරන්න දන්නේ නෑ අම්මෙක් සහෝදරියක් නෑ වගේ 💔 අභියෝගයක් එල්ලවෙයි කියලා නිලන්ති, කෞශල්‍යා වගේ චරිත වලින් විපක්‌ෂේ පුදුම විදිහට මඩ ගහන්නේ 🙂 බත් කන මිනිස්සුන්ට මෙතන වෙන දේ හොදටම පැහැදිලි 😌ඔබ හරි ලාල් සහෝදරයා ❤️
අපේ ගමේ දරැවෙක් ,තෙරැවන් සරණින් ඉදිරි අනාගතේ යහපතක්ම වෙිවා ,අභිමානයක් ඔබ අපට❤
කලබලයක් නෑ. මාතෘකා නැති අයට මාතෘකාවක් වීම ඇය ගේ ගැටලුවක් නොවේ.
ලාල් සහොදරයා දමිතලා මොන බයිලා ගැහුවත් මාලිමාවටනම් ගන්න එපා මොනවා උනත් දරු පවුල් තුනක් විනාස කරන ජඩ තක්කඩ් වැඩක් මේ හිරු දෙරන දිලිත් ජය විර පවා අනික මේ ජඩ තක්කඩ් වැඩේ කරලා තියෙන්නේ විපක්ශයේ අයත් පැරදුන අය විශේෂයෙන් කොළොන්නාවේ කොළඹ පැරදුන හිරුනිකා මේවා යට ඉන්නේ පැරදුන ඩැන් පිුයසාද් ඉරාජ් මරික්කාල් හිරුනිකා පරදුන කාලකන්නිගේ කාල කන්නි වැඩයි මේ
@@nirmalarathnayaka5752 අනිවා
ලාල් සර් ඔයා කියන ඒවා හරි. නිලන්ති මැඩමි බෙිරගන්න පවි කෙල්ල.
මාලිමාවේ මැඩම්ලා නැහැ හොදේ.
ඔබ..නොසලෙන්න..සහෝදරිය ...අපි මේක ගොඩ ගමු..ඔයාට අපි ආදරෙයි ..නන්ගියෝ ..❤❤❤❤❤❤
ජයවේවා.. ❤️.. 👍
නිලන්ති සහෝදරියට ජයම වේවා❤❤
Super.. Katthawa.. ❤️👍🌹
ස්තූතියි ලාල් සහෝදරයා
කොට්ටහච්චිගේ අධ්යාපන සුදුසුකම්.... 5 වසර ශිෂ්ෂත්වය සමත් ලකුණු 172 යි ගමේ පාසලේ සිට කොලඹ ප්රසිද්ධ පාසලකට ඇතුල්වීම... O/L 9 A ; A/L කලා විෂය ධාරාව කොළඹ දිස්තිරික්කය 3 වන ස්ථානය, ලංකාවෙන් 13 වන ස්ථානය..
විශ්ව විද්යාලයේ නීතිපිටයට ඇතුලත්ව LLB (ගෞරව)උපාධිය ලබා ගැනීම, ඉන්පසු අපරාධ විද්යාව පිලිබඳ ඩිප්ලොමාව ලබා ගැනීම.... දියණියනී...මිරිස්කුඩ්ඩලාට රත්තරංලට වඩේලට ගිය රටක ඔබලාට කොහෙද ගෞරවණීය තැනක් මේ රටේ.... රටේ ඈත කෙලවරේ ශුෂ්ක කලාපයක නූගත් පවුලක් බලයට ඇවිත් රටක සභ්යත්වයට කරපු විනාශයක්...🤣🤣🤣🤣🤣
ඔක තමයි අපි හැමදම කිවිවෙ අණඩුව කරන්න ඉස්සෙල්ල හොරැ අල්ලලා ඉන්න කියලා
අනුර නැකත් බල බල ඉන්නවා හොරැ අල්ලන්න
අන්න හොරැ පැනලා යනවා
මට පේන්නෙ අනුර තමයි චාන්ස් එක දිලා තියේන්නෙ
පනින එවුන් ඉක්මනට පැන ගනින් කියලා
යකො චන්දයට ඉස්සෙල්ල මිනිස්සුන්ට කිවිවෙ කොහොමද
අපිට බලය දෙන්න අපි පැය 24ක් යන්න ඉස්සෙල්ල හොරැ අල්ලන්නවා කියලා
ලාල් හොදට මතක තියාගන්න
හුනා කිවිවා වගෙ කියන්නමි
අනුරලා හොරැ ඇල්ලුවෙ නැතිනමි මාලිමාවට වෙන්නෙත්
යහාපලනයට උන දෙයම තමයි
ඔක තමයි තිත්ත ඇත්ත
Ehema horu allanna be kalabaleta. Neethiyata weda karala ape janapathi siyalla karavi
නිලන්ති මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් කාන්තාවක් , එතුමිය උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා ,නීති උපාධියත් ඉහලින්ම සමත් වෙලා ඉන්න කෙනෙක් . ඒවගේම එතුමිය දයාබර බිරිදක් සෙනෙහෙබර මවක්,ඇත්තටම කතානායක කමටත් ඇයව හොදටෝම ගැලපෙනවා , පොදුවේ ගත්කල සියලුම දේශපාලකයෝ බොරුකියනවා , දේශපාලනයේ අරමුණම තමයි බලය ලබාගැනීම
Great speech ❤
අපේ රටේ චීතත් නැති සරමකුත් නැති මේ දෙකටම නැති උන් තමා
නිලන්ති මැතිනියට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
අපරාදෙ.මමත්.ඇයව.විවේචනය.කලා.ඊට.හේතුව.ඇය.මෙතෙක්.කල්.නිහඩ.වීමයි.මාගේ.කනගාටුව ඇය.වෙත.ප්‍රකාශ කරමි.ජයවේවා නිලන්ති.සහෝදරිය
ඇයි එච්චර කලබල වුනේ? මේ අවුරුදු 30 ක් ඉවසා දරාගත් 😊අනුරගෙ ආණ්ඩුව .
Ane yako pala yanna
නිලන්ති සහෝදරිය ට ජය වේවා ❤
හිරු එකට නඩු දාන්න ඕනා මේ කළ චරිත ඝාතනයට.. ජයවේවා සහෝදරි 🌹🌹🌹💪🙏
Nilanti mathiniyata jayawewa malimawata jayawewa ❤❤❤❤
❤මාලිමාවට 🎉 ජය
ඇත්තටම මේවා මඩ
ඔබතුමියට.සදා ජය❤❤❤❤❤ ආණ්ඩුව එපා කරන්න හදන්නේ හිතන් ඇති මාලීමාවේ පංචායුධය ඉවත් කරන්න ❤❤❤
ස්තූතියි ඔබට ,ඇය වෙනුවෙන් කතා කළාට....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ ලමය කියපු කතාව හරි.මේක තමයි ඇත්තටම වෙන දේ.එයාට නොතේරෙන හරක් මඩ ගහනවා පව්.. නිලන්ති..දුව ඔයා බය නැතුව ඉදිරියට යන්න.ලස්සන දේවල් වලට තමයි ගල් ගහන්නේ...❤
ලාල් සහෝදර යා..බොහොම ස්තුතියි..හරි දේ රටට පැහැදිලි කරනවට
පිරිසිදු හෘදය සාක්ෂියක් යනු සන්සුන් නින්දක් සඳහා මෘදුම කොට්ටයයි..නිලන්ති සොයුරියන් අපට ඔබ එදත් අදත් කවදත් විශ්වාසයි.......
නිලන්ති සහෝදරිය එක්ක.දිගු ගමනක් යන්න ලැබේවා ඇයට.ජයවේවා මාළිමාවට
මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය රටට ජය
හොරු න්ට අභියෝගයක් වූ අභීත දියණියක් ඔබට සුබ නල වසරක් සුබ අනාගතයක්.
නිලන්තිට අපි ආදරෙයි.🎉🎉🎉🎉
නොසැලෙන ...දිරිය ...දියණිය .ගමන යමු ..අපි..එක්ව .ඔබ ......සම්පතක් ..රටට ....DIUNUWA..ඉවසන්න ..බැරි..KAALAKANNI...අවලාද ..නගයි ..ඔබට..SALENNA..එපා ...යමු ...පෙරට ම..ජයවේවා MALIMAWATA ජයවේවා
ලාල් නියම අදහස් 💯💐
නිලන්ති සොයුරියනි, ජනතාව ඔබ සමඟ එකමුතුව සිටින්නේ ඔබේ අවංකකම දකින නිසාය.
ඔබේ නායකත්වයට ජනතාව තුළ තිබෙන සැබෑ ආදරය බොරුවෙන් යටපත් කරන්න බැහැ....❤❤❤❤❤
GOOD SPEACH. LAL🙏❤
Api oba samagaiee oba apa ratata sampathak !! Blessing you 🙏🏻 🎉❤
නිලන්ති ට්‍රොජන් කාන්තාවකි, හරියටම හරි. කුමරියෙ ඔබට ජය.
අනිවාරයෙන් .දුකයි .ජයවේවා .ජයවේවා .❤❤❤❤❤
අපි ඉපදුණු ලස්සන ගමේ රිදී සීනුව.ඔබට ජය.❤
Nilanthi Kottachchi obata jaya wewa. ❤❤❤❤
කාන්තාවන්ට මඩ ගහන තරමක් මඩ ගහන්නේ අම්මා, අක්කලා,නංගිලා,දූවරු,බිරින්ඳෑවරුන් ඉන්න චරා පිරිමි තමයි,අනිවාර්යයෙන්ම.
ඔය මඩගහන අය කවුද කියලා හොඳට බලන්න.
අපායේ නරපණුවන් නොඅනුමානයි.
මාලිමාවට ජයවේවා!!!
දියනියේ අපි තවමත් ආදරෙයි.
නොසැලී මෙි ලස්සන ගමන ඉදිරියටම යන්න.
❤❤ නිලන්ති දූට අපි හදවතින්ම ආදරෙයි
ලාල් සහෝදරයාට මොලේ
පෑදීම😮ගැන සතුටුයි
නිලන්ති කොට්ටචි සහෝදරිය ඔබට ජයවේවා!!
දැන්නම් හොරු ගැන කිය කිය ඉදලා බැහැ දඩුවන් ඉක්මන් වියයුතුයි
ඒකනම් ඇත්ත.තවමත් කතා පමණයි
සහතික ඇත්ත කියවිල්ල විතරයි අර මනුෂයා රටෙනුත් පැනාලා😡😡😡😏😏
Oww malimawe kata witharai weda naha
මුළු පානදුරේ ටම..ජයවේවා ..ජයවේවා..❤❤❤
අප එදත් අදත් හෙටත්...කවදත් ඔබ සමගය් දාල ගියෙත් නෑ. දාලා යන්නෙත් නෑ මොකෙකුටවත් බයත් නෑ. වරෙව් ඕනෑ එකෙක්
නිවැරදි එහෙත් විපක්ෂ වහල් මානසිකයන්ගේ අවලාද අපහාස වලට ලක්ව සිටින සියලු සහෝදර සහෝදරියන් ට අපගේ ආශිර්වාදය හා උපහාරය. 2025වසර තුල නිවැරදි ඔබට සොබාදහම යුක්තිය ඉටු කරනවාමයි. නිලන්ති සහෝදරිය ට දේශපාලන දිගු ගමනක් යන්න පුළුවන්. දුක් වෙන්න එපා. මාලිමාවට ඡන්දෙ දීපු අප සැම සදා ඔබ සමගයි❤❤❤❤❤
දූෂිත දේශපාලනඥයන් සත්‍යයේ ආලෝකයට බිය නිසා දියුණුව කඩාකප්පල් කිරීමට උත්සාහ කරති.නිලන්ති සොයුරිය, ඔබේ ශක්තිය යුක්තිය විශ්වාස කරන සැමට ආශ්වාදයකි........
මඩ පිට මඩ ගැහුවත් භය වෙන්න එපා අභියෝගවලට මුහුන දෙන්න සහෝදරිය අපි ඔයත් සමගයි ❤️
ලස්සන රෝස මල හැමෝගෙම හිත් ඇද ගත්තු ආදරේ සංකේතය ඒ කියන්නේ ලස්සන , සුවඳ , වගේම හැඩකාරකම කටකාරකම උගත්කම නෙළාගන්න හරිම අමාරුයි. ඒ හින්දා කවුරුත් එයාට ඉරිසියා කරනවා ඇති විපක්ෂයේ අයට ඒ වගේ කෙනෙක් නෑනේ. කමක් නෑ. ඔයඕන දෙයක් කියපුවාවේ ගැහැණුන්ට ශක්තිය තියෙනවා. දරා ගැනීම ඉදිරියට ගියාදෙන්. මම නම් ගොඩාක් ආදරේ චරිතයක්
ජයවේවා ලාල් සහෝදරයා
නිලන්ති දක්ෂ මන්ත්‍රි තුමියක් අපි ඇයව රැකගත උතුයි ❤
නිලන්ති සහෝදරිය නොබියව නොසැලී ඉදිරියට යන්න අප සැමදා ඔබ සමගයි
ජය...නිලන්ති දුව ඔවා ගනන් ගන්න එපා බල්ලෝ බීරැවට කදු පාත්වෙන්නෙ නැහැ...අයියෙ ඔයා හරී අපිට කතා කරන්න. අපි එනවා...මහ පාරට. නිලන්ති කෝටිටච්චි අපි ඔබ සමගයි..... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
බල්ලො බිරුවට නම් කමක් නැ , එත් බල්ලන්ට ජාතක වුන එකයි වැරැද්ද...
නිලන්ති සහෝදරියට ජයමවේවා... මාලිමාවට ජයමවේවා ❤️❤️❤️❤️❤️❤️❤️ හරිම කතාව තරු අතර බැබලෙන තරුව නිලන්ති සහෝදරිය❤️❤️❤️❤️❤️❤️❤️❤️
දිරිය දියණිය ඔබට ජය වෙවා!! ❤❤
පළ ඇති රුකට බල්ලෝ පොලු ගසයි ගනන් නොගන්න ඔබේ ගමන ඔබ යන්න ජයවේවා❤
හිමිහිට හිමිහිට ගමන යමු ඇයිද ක,බල
නිලන්තිට බයයි හැමෝම. ඇයගෙ දක්ෂ කථිකත්වය සහ උගත්කම නිසා . ලාලුත් ඇය ගැන විවේචනය කලා. අපි කාලයක් තිස්සේ හොඳට අහල බලල තමයි ඇයට ඡන්දය දී තිබෙන්නේ.
Laal ayyata jayawewa ❤❤❤
අතිකරු ජනාතිපතිතුමනි, NPP සහෝදර සහෝදරියනේ ඇය යකඩ කාන්තාවක් , ආන්ඩුවට ලොකු සක්තියක්, මෝඩ හරක් අවලාද කලාට ...ඇයට කිසිදු හදිසි තීරණය ගන්න එපා. සත්‍ය කවදාහරි දිනාවි. ඇයට හා මාලිමාවෙ රජයට සුබපතමි.
නිලන්ති සහොදරියට ජයවේවා මේ හැමදේටම මුහුණ දෙන්න ශක්තිය දහිරිය ලැබේවා ❤❤❤❤
නියමයි සහෝදරයා නියමයි. ඔබ කරන මෙම පැහැදිලි කිරීම් ඉතාමත් වටිනව. අපේ රටේ විපක්ෂය වගේම තවත් සමහරු ඉන්නව බල කාමෙන් මත්වෙලා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන්ම පමණක් වැඩ සිද්ධ කරගන්න කොටසක් . මේ වගේ මිනිස්සු රටට පිළිලයක්, වසංගතයක් . නිලන්ති කොට්ටහච්චි කියන්නේ අපේ රටට අවශ්‍යම කාන්තාවක් වගේම කඩා වැටුණු රටක් ගොඩගන්න උදවු කරන ශ්‍රේෂ්ඨ කාන්තාවක්. අපේ ගමන සාර්ථක වනතුරු මොන බාධක කම්කටොලු පැමිණියත් අපේ ගමන අපි යමු. නිලන්ති කොට්ටහච්චි මැතිණියටත් , ජාතික ජනබලවේගය ආණ්ඩුවටත් ජයවේවා ! ජයවේවා ! ජයවේවා !
Eka hodai apatat harma dukai mayata mada gahaddi paw aya❤❤❤
නිලන්ති ගෙ කට හොරුන්ට ඇලජික් සත්‍ය ජයගනි
Mr Lal your explanation is very clear ,Thank you
🙄🙄 විද්‍යයුත් මාධ්‍ය රටේ පුරවැසියන්ට තිත්ත අබින් වුනාම ඒ හිඩැස වැහුවේ සමාජ මාධ්‍ය ❤❤ ලාල් විවුස් හිගන්නෙක් නොවී විවේචනය කරන්න කලින් කොට්ටහච්චි සහෝදරියට call කරල කෙලින්ම අහන්න තිබුනා 👍👍 මින්පසුවවත් වීඩියෝ එකක් ප්‍රසිද්ධ කරන්න කලින් දෙපාරක් හිතන්න 👍👍 මාලිමාවට ගහන ගැහිල්ල රනිල් රාජපක්ෂලගේ ෆ්ලෑන් එකක් කියලත් හිතෙනව දැන් 159 විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කලාම CID එක ඒ විමර්ශන වලට මූලිකත්වය දුන්නාම වසර පහ නිකම්ම යයි 🙄🙄 මොන විවේචන ආවත් රනිල් රාජපක්ෂ ආන්ඩුවේ සියලුම විමර්ශන වලට මූලිකත්වය දීල පුටින් තම රට ආක්ක්‍රමනය කරපු යුක්ක්‍රේන් කාරයන්න්ට කලා වගේ මූලික අරමුනට ප්‍රමුඛතාව දිය යුතුයි 👍👍
ඇත්තටම අපි වෙනස් නෑ
අවුරුදු ගාණක් වුණත් බලන් ඉන්නවා