🌼 තාත්තා මතක් වෙන අපුරු ගායනය 🌼 Apasu Enawa | ආපසු එනවා | Iroshi Suriyasena | ඉරෝශි සූරියසේන

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 159

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 9 месяцев назад +13

    දුවේ. ඔයාගේ. හැකියාවන්. තවතවත් වැඩි දියුණු. වේවා. Budusaranai. නාත්තන්ඩිය. සරසවි. නිවස. මතකද.

  • @Padmi-d5d
    @Padmi-d5d 9 месяцев назад +7

    Lassanai aadarei priya ,,❤❤❤

  • @JayasiriKariyawasamPathirage
    @JayasiriKariyawasamPathirage 7 месяцев назад +18

    තාත්තා ගේ හඩට අපි ආසයි.ඔයා ඒ ගීත ගයන්න.අපි ආසයි ඔයා ගෙ හඩට.ඒී ගී වලට සාධාරණයක් කරන නිසා.

  • @ranjaniwithanage7457
    @ranjaniwithanage7457 9 месяцев назад +19

    තාත්තා වෙනුවෙන් ඔයයි මල්ලියි දෙදෙනාටම එය කල හැකිය .දිරිමත් වන්න.

  • @M.P.PhilipFernando
    @M.P.PhilipFernando 11 дней назад +2

    දරුවන් පුතා ඔයාලා ලස්සනට ගායනා කරනවා ජයවේවා

  • @nishanthassenadheera5818
    @nishanthassenadheera5818 9 месяцев назад +20

    මම ආසම ගායකයා එතුමාට ඉක්මනින් සුවේලැබේවා නැවතත් ගීත ගායනා කිරීමට සලසන්න දෙවියෙනි

  • @NandanaKumara-k1i
    @NandanaKumara-k1i 9 месяцев назад +3

    Oya taathtage hadaruwamai.sinduwa lassanata kiuwa.budusaranai.dewipihitai

  • @DamikaPerera
    @DamikaPerera 2 месяца назад +5

    ලස්සනයි .ජයවේවා ❤❤❤❤ජයවේවා

  • @lakshikamaduwanthi4217
    @lakshikamaduwanthi4217 6 месяцев назад +4

    දශක ගණනක් අප හදවත් පිනවූ PRIYA ඔබගේ දියණිය එම ගීතවලට මනා සාධාරණයක් ඉටු කරනවා -----අමුතුම රහකි ජයවේවා.....

  • @user-wl3ty8zu2u
    @user-wl3ty8zu2u 9 месяцев назад +11

    ලස්සනයි iiii budusaranayi, ආදරෙයි iii

  • @thushara-zc8rv
    @thushara-zc8rv 9 месяцев назад +9

    ඇස්වලට කදුලු එනව හොදම ගායකය මෙක නැතිකරන්න එපා ඉදිරියට අරන් යන්න

  • @gaikawijerathna3631
    @gaikawijerathna3631 18 дней назад +2

    ඒ හඬට පණ වගෙ අපි ආදරෙයි..ඒ නැවතුන තැනින් පටන් ගන්න..ආදර දියණියක ,පුතනුවන් ලෙස ඔබ දෙපළ...එතුමන්ට අජරාමර නිවන් සුවයම ලැබේවා ..

  • @SamarakoonRanjan
    @SamarakoonRanjan 9 месяцев назад +12

    හාමුදුරුවන්ට නිවන්න බැරි උන දැවෙන හිත් සනසපු හොද මිනිස්සු අමරනිය නම්❤

    • @polkichcha
      @polkichcha  9 месяцев назад

      ❤❤❤❤

    • @artversion3202
      @artversion3202 7 месяцев назад

      😮

    • @oshadabook
      @oshadabook Месяц назад

      තපෝවනය youtube එකේ පහන සලකුණ තියෙන දේශනා අහන්න නිවිලම යනවා. 🙏

  • @sunithapriyangani5463
    @sunithapriyangani5463 7 месяцев назад +4

    සදා සොඳුරු ගායනවේදියා ප්‍රියා ...❤❤

  • @RuwanIleperumaarachchi
    @RuwanIleperumaarachchi 20 дней назад +2

    ලස්සන කටහඩක් හිමියි,,,,රහට ගයන්න පුළුවන් ,,,

  • @chinthakabandara111
    @chinthakabandara111 8 месяцев назад +7

    ❤❤❤ ජයම වේවා ඔබට ❤

  • @mervinlaljayasinghe6876
    @mervinlaljayasinghe6876 Месяц назад +3

    ගීතයක් නමි මට ඒ ප්‍රියා සූරියසේන තමයි....ඒ හඩ ,ඒ ගීත සදාකාලිකයි...

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 8 месяцев назад +4

    අපිව අතිතයට එක් කරගෙන ගියා තාත්තා වාගෙම ආදර බර හෙගිම් බර ලස්සන ඒ කට හඩ ආදරෙයි හෙම දාමත් ...😍😍😍😍😍😍😍😍

  • @kumarakumara7793
    @kumarakumara7793 20 дней назад +1

    මගේ අසහාය ගායකයානෙනි ...කලාකරුවානේනී... ඔබට නිවන් සුව ලැබේ වා....❤🙏🎶🎶

  • @KrisanthaFernando-e6x
    @KrisanthaFernando-e6x 3 месяца назад +2

    සුපිරි සින්දුවක්.....ජය ජය ජය

  • @NawarathnaNawa-c1m
    @NawarathnaNawa-c1m 16 дней назад +1

    Niyamai manika good

  • @niroshandavid
    @niroshandavid 9 месяцев назад +4

    Godak aadarei Priya aiya..

  • @jalankarunaratne2864
    @jalankarunaratne2864 9 месяцев назад +3

    Very proud of you keep it up ❤❤

  • @samanthipremalal969
    @samanthipremalal969 9 месяцев назад +3

    Asama song eka .lassanaiii ❤❤❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 9 месяцев назад +8

    හරිම අගෙයි

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 9 месяцев назад +45

    දුවේ අපි ආදරේ කරපු ඒ පියා ගේ හඩ ඔයාට නැ ති උනාට පියාගේ ඔය හෙවනැල්ල ට ත් ආදරෙයි ඒ වගේ

  • @mandapayasl784
    @mandapayasl784 8 месяцев назад +10

    ඒක වෙනම රහක්

  • @damithpriyanka9556
    @damithpriyanka9556 2 месяца назад +1

    අමරනිය ගීතයක් අපුරු වෙනසක්❤❤❤❤

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 3 месяца назад

    Thaththage hada aithi oba dedenatai. Lassanai puthe, duwe. Sadha kalikawama idiriyata oba dephela me hada api esia yuthui . Siyalu Devi rekawaranai.....
    .

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 8 месяцев назад +3

    බුදු සරනයි ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @kusumpeiris7107
    @kusumpeiris7107 18 дней назад

    PLEASE CONTINUE SINGING THESE SONGS OF YOUR BELOVED FATHER........WE ADMIRE THEM VERY LOVELY....

  • @kirthirathna9718
    @kirthirathna9718 10 месяцев назад +2

    Very beautiful singing with nice voice ❤❤❤❤

    • @polkichcha
      @polkichcha  9 месяцев назад

      ❤️❤️❤️❤️❤

  • @AsithaThumpathliyadda
    @AsithaThumpathliyadda 15 дней назад

    Excellent

  • @dasunkaldera782
    @dasunkaldera782 14 дней назад

    ප්‍රියා මහත්මයා කියද්දි මේවා අහන් ඉන්න ආසයි..ඒ වගේම තමයි මේ කටහඩත්..❤❤❤

  • @hansikulathunga7739
    @hansikulathunga7739 15 дней назад

    Wow Adaraniya priya.. ❤❤❤

  • @sudarmapushpakumari1102
    @sudarmapushpakumari1102 13 дней назад

    ප්‍රියා සූරියසේන මහතා නැති උනාට පුතා දුව මේ ගීත ගායනා කරනවා නම් කොච්චර හොදද

  • @nishantha4897
    @nishantha4897 7 месяцев назад +1

    නාත්තන්ඩිය සරසවි නිවස නොවෙි නිවහන දුවෙි.........

  • @YasawathiRanathunga
    @YasawathiRanathunga 28 дней назад

    Hodai.adarei.

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt 16 дней назад

    Lassanai 🙏 love you 🙏

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 9 месяцев назад +2

    Lassanai
    Budu saranai

  • @ThushariThalagalage
    @ThushariThalagalage 18 дней назад +1

    තාත්තගෙ ශෙයිලිය ගන්න දරුවන් වුනත් අමාරුයි ....සාමාන්‍යයෙන් හරි ප්‍රියංකර පෙරෙරා ප්‍රියන්ත ෆ්නාන්ඩු යන දෙදෙනා සාදාරනයක් වුනා

  • @seethapremalatha6357
    @seethapremalatha6357 7 месяцев назад +1

    Penata labuna hada done thatha gana songwriter kara gayanna thatha edereyae ape hamoma aadarae puthae oyatath oya habaama sundarae lassanai gayanawa budu saranai !!! ❤❤❤❤

  • @ajithkumara2401
    @ajithkumara2401 3 месяца назад

    Kohoma Kiwath Lassanai Duwe ❤

  • @sskumarasingha6071
    @sskumarasingha6071 9 месяцев назад +2

    Supiri oya nam❤❤❤

    • @polkichcha
      @polkichcha  9 месяцев назад

      ❤️❤️❤️❤️❤

  • @niroshansamaraweera9755
    @niroshansamaraweera9755 6 месяцев назад +2

    So nice song

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 8 месяцев назад

    Those days... that means 1975/1985.. priya suriyasena is my favourite singer... now I remember I was singing a song which is """sihinavijithaye saranne sadha""at school stage.. at that time my age is 15 years...

  • @buddhike227
    @buddhike227 8 месяцев назад +2

    කොච්චර අලංකාරද ❤

  • @sunilpremalal6890
    @sunilpremalal6890 22 дня назад

    Her voice is like mee pani wage rahai.Ahanna asai.

  • @RaviThyagarajah
    @RaviThyagarajah 9 месяцев назад +3

    Lovely

  • @ExcitedIslandVacation-kh1sx
    @ExcitedIslandVacation-kh1sx 8 месяцев назад

    Grade sister,go ahead

  • @indikaudayasaranga988
    @indikaudayasaranga988 2 месяца назад

    Lassanai.

  • @shanthapriya4780
    @shanthapriya4780 8 месяцев назад +2

    ඔයා අපේ රටට මැනිකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @joka771
    @joka771 9 месяцев назад +1

    Aathmeeeya.....bendeemak.....priya...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalfernando1881
    @nihalfernando1881 8 месяцев назад

    I'm proud of u daughter God bless🙏❤️

  • @Wijemana1
    @Wijemana1 8 месяцев назад

    Duva vasanavantha Anagathayak NAMAYA MODIRAIL EDA MEDATURA SIYADAHAS RASIKAYAN SENASU PRIYA KALAKAUVANANI NIDUK NIROGI SUVAYA NIRATURUVMA LEBEVA 🙏🏻♥️🙏🏻

  • @Niroshini_wettasingha
    @Niroshini_wettasingha 9 месяцев назад +1

    Adare❤

  • @dimuthuwijethunga4906
    @dimuthuwijethunga4906 18 дней назад

    ඔබේ පියාණන් වෙනුව්‍ර්නුයි මේ
    ගෞරවයයෙන් ලියා තබමි.
    ඔහු දුටු අපේ ආදර කතන්දරය.
    මං ආදරණීය නේරංජනා නූනත් පැතුම් පිරීලා උතුරා නොගියත්,
    කැන්දන් යන්නම් රන් මල් මාලා කියලා කියද්දිත් රටකින් එහා ඉගිළී තනිවෙන්න බෑ කියලා නොහිතම රට ආවා.
    සඳ තාරකා ඇඬුවෙ නෑ කඳු මීදුමෙන් එහා ඉඳන් ,
    ඇඬුවෙ ඇත රන් විමන් වල ඉඳන්.
    මුළු මුහුදම ඇඬුවා. මම වෙරළේ නිසලව ඉදන් දම් පාට හැන්දෑවෙ අඳුර අඳුර මගේ කරගෙන මුලු මුහුදම හඬද්දීම මල්සර හිනාව අමතක කරමින් මං හිත හදා ගත්තා රටකින් එහා ඉගිළී තනි වෙන්න.
    පෙර දා සැන්දෑවක ලිහිණින් රෑන පියා සලන්නේ කියලා ගයද්දී කීව මට හිමි මනාලී පිට ගම් ගියාවේ කියලා ඔහු හිතන්න නැතුව ඇති කොහොමටවත්.
    අසමාන වූ ඒ අපෙ ආදරේ කිසිදා මියෙන් නෑ සැකයක් නැතේ කියලා හිතන්න ඇති.
    මම එද්දිත් හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වෙි කියලා හිත හිතා ඉන්න ඇති.
    අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ කියලා හිතාගෙන ඉන්නත් ඇති.
    මමත් හිතකින් ආවා නොවෙයි.
    හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි
    නොහඬමු ඔබයි මමයි කියලා හිත හිත ආවත් ව්ටින් විට
    ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
    ඔබ ඈතක රඳවා
    කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
    අප සිත් හඬන තරම් ......😭
    මම ආවම ,
    මොහොතින් ඇඳී....
    සැණෙකින් මැකී....
    ඉඳුදුන්න සේ ඈ ගියා.... ❤️ කියා
    ඔහු තැවෙන්න ඇති.
    ගෙන යමි ඔබේ ආදරේ ....ආදරේ ...
    මමත් එහෙම හිතන් ආවා.
    මුල් මුල් දවස් වල
    වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා..... කියලා අපි දෙන්නම හිතන්න ඇති.
    ☺️☺️☺️☺️
    අද සුපිපෙන මල් හෙට නොපිපේවි ලෝකය දිවයයි වෙනස් වෙලා කියන්න වගේ අපි වෙනස් උනා.
    මතු උපදින හැම භවයේ යලි හමුවේවා
    ඔය නෙත් අග සිසිල දැනී මට ලංවේවා කියලත් හිතුන වාර අනන්තයි.
    මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී...
    නොපෙරූ පෙරුමන් පුරල කුමටද ලතවී💗💗💗 කියලා අපි වෙන් වෙලා ම ගියා අවසානෙ.
    ❤❤❤❤❤❤❤
    අමරණීය වූ නිර්වාණ සුවයම පතමි.!!!!🙏🙏🙏🙏🙏

  • @KamalDushantha
    @KamalDushantha 2 месяца назад

    මේ වගේ සුන්දර ගීත තව කොච්චර ලියන්න තිබුනද ප්‍රේමකීර්තිද අල්විස් මහත්තය හිටියානම්. අපරාදේ කවුරු කරත් ඒ මනුස්සයව නිරපරාදේ මරල දැම්මෙ .ඒ වගේ මිනිස්සු බිහිවෙන්නෙ කලාතුරකින් .

  • @shanakapeiris2378
    @shanakapeiris2378 9 месяцев назад +2

    Agei❤❤❤

  • @yapacreation
    @yapacreation 14 дней назад +1

    ❤️❤

  • @ZteBled-s8v
    @ZteBled-s8v 9 месяцев назад +1

    Kuliyapitiye. Marasingha❤❤❤❤

  • @A.S.Karunarathne
    @A.S.Karunarathne 2 месяца назад

    Allow your brother to continue Priya' s voice

  • @JanakaMahesh-s4z
    @JanakaMahesh-s4z 21 день назад

    Akka oyata thattage sind kiyanna sakthiya dairaya labeva kavadakavathe Priya suriyasena mhattaya wage kinikge sindu ahanna vanna

  • @supunwijekoon3780
    @supunwijekoon3780 9 месяцев назад +1

    Kollek nethi unane appa😢😢😢😢🎉🎉🎉

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 10 месяцев назад

    Akka hrima lassanai supiriyatama kiuwa ❤

    • @polkichcha
      @polkichcha  9 месяцев назад

      ❤️❤️❤️❤️❤

  • @srinathwickramasinghe82
    @srinathwickramasinghe82 5 месяцев назад +1

    යකෝ හාමුදුරැවෝ සිංදු කියන්නේ නැහැ. දර්මය පමනයි.

  • @ajithkumara2401
    @ajithkumara2401 3 месяца назад

    Malli Samaga Thaththa Ge Adwa Mamkanna Duwa

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 16 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LiyanaarachchiJayapala
    @LiyanaarachchiJayapala 10 месяцев назад

    ❤❤🎉good

  • @sanjayaekanayake805
    @sanjayaekanayake805 9 месяцев назад

    ඔයාගේ. ඈ ත රන් විමන් ලස්සනයි... මේක නම් මෙලෝ රහක් නෑ

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 9 дней назад

    So nice i love your voice ❤❤❤

  • @sisirakumara4682
    @sisirakumara4682 8 месяцев назад

    👍👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @KalumUdagedara
    @KalumUdagedara 22 дня назад

    ❤❤❤🎉🎉🎉🎉😅😅

  • @AmithNipun
    @AmithNipun 2 месяца назад +1

    Menna ahanawanag sindu

  • @gihansuranga4399
    @gihansuranga4399 10 месяцев назад

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb 4 месяца назад

    Premakirthi.de.alwis.saha.priya.suuriyasena.medennage.marabedeemak.thiyenne

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 7 месяцев назад +1

    🙏❤️

  • @NimalWijerathna-tv5ny
    @NimalWijerathna-tv5ny 15 дней назад

    Amala ashan kakugadath kapanawa sure amu kuhakaya

  • @KalumUdagedara
    @KalumUdagedara 22 дня назад

    Neyamai neyamai neyamai ala

  • @dmgamini3390
    @dmgamini3390 7 месяцев назад +1

    Bs

  • @dinushaperera6526
    @dinushaperera6526 9 месяцев назад +2

    Otana raniya kiyala ballek innawa dekka

  • @isl6423
    @isl6423 9 месяцев назад

    music Mixing issue

  • @kasundarshanamanathunga
    @kasundarshanamanathunga 9 месяцев назад

    Aul😂

  • @sunethperera4853
    @sunethperera4853 9 месяцев назад +2

    Singing is not that good. Still need lots of practice Iroshi. You can do !

  • @musicmania5400
    @musicmania5400 2 месяца назад

    පුදුම ලස්සනක්. මීපැණි වගේ.

  • @RaviTLCare
    @RaviTLCare 9 месяцев назад

    Very poor singing. please stop the singing.

  • @AjithLiyanage-r5s
    @AjithLiyanage-r5s 7 дней назад +1

    ❤❤❤❤❤❤❤❤😊😊

  • @somarathnagamage8663
    @somarathnagamage8663 9 месяцев назад +1

    ❤❤❤

  • @RacikaTilak
    @RacikaTilak 9 месяцев назад +1

    ❤❤

  • @lionelrodrigo3751
    @lionelrodrigo3751 9 месяцев назад +1

    ❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 8 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @kopikarya8969
    @kopikarya8969 8 месяцев назад +2

    ❤❤❤❤❤

  • @MenikJayasinghe
    @MenikJayasinghe 15 дней назад

    ❤️❤️❤️

  • @NalakaPushpakumara-jb4mn
    @NalakaPushpakumara-jb4mn Месяц назад

  • @Takashiwarrior
    @Takashiwarrior 4 месяца назад

    ❤❤❤❤❤❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 13 дней назад

    ❤❤❤❤❤❤

  • @SajeewaKumarawadu
    @SajeewaKumarawadu 10 дней назад

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 13 дней назад

    ❤❤❤