Derana Leya Saha Laya (ලෙය සහ ලය ) | Priya & Luckshitha Suriyasena | Full Program Part 1

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 161

  • @amayasadamali2635
    @amayasadamali2635 10 дней назад +22

    ඔබ අද අප අතහැර ගියත් මතකයේ සදා අමරණීයයි ප්‍රියා.. උතුම් නිවනින් සැනසේවා ! ❤ 2024.12.27

  • @sriyanimangalika1134
    @sriyanimangalika1134 8 дней назад +6

    තාත්තගෙ කටහඩට සමාන වුනාට ඒ හඩපරදන්න නම් පුතාට බැහැ ඒ තරම් ලස්සනයි ප්‍රියාගෙ හඩ
    රටක් නැලැවූ ගායකායනි ඔබට නිවන් සුව

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 10 месяцев назад +24

    මේ ගායක ගේ හොද දෙයක් තමයි තමයි දරුවන් හොදින් උගන්වලා වෙනත් රටට රැකියා වල් සදහා යොමු කිරිම ගොඩාක් කලාකරුවන් ගේ දරුවන් කරන්නේ දෙමාපියන් ගේම රැකියා කරමින් ජිවත් වීමයි

  • @rohanagamage2767
    @rohanagamage2767 10 месяцев назад +16

    පුතා ඔයගෙ තාත්තා නිහතමානී කමේ සංකේතයක් ඔයා යම් දවසක ප්‍රියාසුරියසේන ශුරින්ගේ නාමය ඉදිරියට ගෙනියන බව අපට විශ්වාසයි.

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 10 месяцев назад +39

    ප්‍රියා සූරියසේන මහත්මාට ඉකමන්සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා 🙏

  • @AccAcc-w8d
    @AccAcc-w8d 10 месяцев назад +29

    පුතා ගේ හඩනම් සුපිරියක්❤❤❤❤❤

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 10 месяцев назад

      පුතා උගත් උගත් උගත් dr. කෙනෙක් අමෙරිකාවෙ ඉන්නේ

  • @chamilanilni7078
    @chamilanilni7078 10 месяцев назад +15

    ආසම ගායකයෙක්.....පුතාගෙ කටහඬ මාර ලස්සනයි

  • @chamaniweerasinghe7372
    @chamaniweerasinghe7372 10 месяцев назад +15

    ප්‍රියා සූරියසේන මහතාගේ ගීත වලට මා බෙහෙවින් කරනවා ඒ වගේම ඔහුගේ දරුවන් අද්‍යාපන මට්ටමෙන් බොහෝ උසස් තැන් වල හිටියත් ඔවුන්ගේ නිහතමානී බව බෙහෙවින්ම අගය කරනවා. ප්‍රියා සූරියසේන මහතාට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @rajeshrodrigo3767
    @rajeshrodrigo3767 10 месяцев назад +9

    හරිම නිහතමානී පිය පුතු දෙපලක්, නිරෝගි සුව ලැබේවා 👍👍💐💐💖💖

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 10 месяцев назад +15

    අපේ ආදරණීය ගායකයානන් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමී..

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 10 месяцев назад +6

    ආදරණීය කලාකරුවාණෙනි,ඔබ තුමාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ... !!

  • @samaanishaa2835
    @samaanishaa2835 10 месяцев назад +8

    මගේ ප්‍රියතම ගායකයා...ඉන්මන් සුව පතනවා...🙏🙏🙏

  • @sampath6581
    @sampath6581 11 месяцев назад +18

    එපා වෙන්නේ නැති හඩක්

  • @ChitraIrani
    @ChitraIrani 10 месяцев назад +11

    ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා
    පුතත් අති දක්ෂයෙක් ❤❤

  • @1voryvilla
    @1voryvilla 10 месяцев назад +5

    මගේ ආදරණීය සංගීත ගුරුතුමා ❤ 1983 කලුබෝවිල මධ්‍ය මහා විද්‍යාලය ♥️

  • @Bandararathnayaka-x9i
    @Bandararathnayaka-x9i 10 месяцев назад +10

    අතිවිශිෂ්ටයි..ඔබගෙ ගායනය.තාත්තාට දෙවැනි නැහැ.මිනිස් සිත් සතන් තුළ.මානසික සුවයක් ඇති කරවන්නත් පිනක් තිබිය යුතුමයි..ඔබදෙපලටම තෙරුවන් සරණයි.පුතා හරිම උගත් නිරහංකාරයි. ලක්වාසි සියලුදෙනාගෙම ආදරය ඔබට හිමිවන බව විශ්වාස්‍යි.එවනි දරුවෙකුගෙ පියෙකු වීම ඔබතුමා ලද භාග්‍යක් ....

    • @samaanishaa2835
      @samaanishaa2835 10 месяцев назад

      එකඟයි ඔබසමඟ...👌👌

  • @songmusicprabash1856
    @songmusicprabash1856 10 дней назад +4

    ඉතාමත් වටිනා වැදගත් කළාකාරැවෙකගේ විනිත දරැවන් සිටින බුද්ධිමත් දරැවන් සිටින පවුලක් බිහිකරපු එතුමට ..නිවන්සුව ලැබෙිිවා 😢😢

  • @mallikaillangakoon6196
    @mallikaillangakoon6196 10 месяцев назад +5

    පියා ටත් ඉහළින් ඔබ ඉන්නවා කියලයි මට හිතන්නේ awagema ඔබ ge නිහතමානී කමට බෙහෙවින් ආදරෙයි puthanuwani

  • @ChandanieVithanage-jc1qk
    @ChandanieVithanage-jc1qk 10 месяцев назад +6

    සීනු දෙකක් එකවර නාද විය
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 10 месяцев назад +4

    ඔබ තුමාට ඉක්මනින් සුව ලැබේවා පතමි 🙏

  • @ashahemage7610
    @ashahemage7610 10 месяцев назад +4

    මගේ ආදරණීයම ගායකයා. ඹබට තෙරුවන් සරණයි

  • @DiliniPeiris-po6ig
    @DiliniPeiris-po6ig 9 дней назад +1

    මට නිතරම පුංචි කාලේ අහන්න ලැබුණු ගීත ,ඒ අපේ තාත්තා ගෙන් ,එයා ප්‍රියා සූරියසේන මහත්මයා වගේ ගායකයන්ගේ ගීත නිතරම ඇහුවා

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 дня назад

    ප්‍රියා ඔබතුමාට නිවන්සුව ලැබේවා පුතේ පියාණන්ගේ ගීත ඉදිරියට ගෙනයන්න පුතා ඔබ නිහතමානී දරුවෙක්

  • @surayarifad
    @surayarifad 10 месяцев назад +6

    What a wonderful Father & Son.May God bless this wonderful singer to get well soon.

  • @ConfusedDahliaFlower-jf4pm
    @ConfusedDahliaFlower-jf4pm 10 месяцев назад +5

    Excellent putha. Harima layanvithava gayanakala. Thanks a lot.

  • @mahindasenadeera2148
    @mahindasenadeera2148 9 месяцев назад +3

    ඹහුගේ පුතුටද ඇත්තේ ඉතාමත් මිහිරි කටහඩක්.ඔවුන් විදේශ රටවල ඉගෙනුමි කලත් ඒවයේ පදිංචියට යාම අනුමත නොකරමි. මන්ද යත් ලංකාවෙි දි ඔවුන්ට ලැබෙන ආදරය හා ගෞරවය එම රටවලදි නොලැබීම හා ඔවුන් අප රටට අහිමි විමයි.

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw 10 месяцев назад +5

    අනෙ පුතේ ලස්සනයි 😢😢😢

  • @siriljoshap1801
    @siriljoshap1801 10 месяцев назад +2

    ❤ලස්සනයි..මුලු වැඩ සටහන..

  • @dahemdahem2422
    @dahemdahem2422 5 дней назад

    Adarei godak methumage sindu godak lassalai good luck doctor th ewage

  • @shammiliyanaarachchi6682
    @shammiliyanaarachchi6682 10 месяцев назад +3

    ❤❤❤❤❤ Priya Aiye obata Ikman Suwaya Labewa.

  • @kalumpremashantha
    @kalumpremashantha 10 месяцев назад +4

    Priya mahatata API panata wada adarie budu saranai

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 8 дней назад

    මාරම ලස්සනයිl ❤😢ඔබට අමාමහ නිවනම ලැබේවා 🙏💐🙏💐🙏💐🙏

  • @Sv25-s6m
    @Sv25-s6m 10 месяцев назад +17

    යන්තම් ගීතයක් කියාගන්න පුලුවන් වුනු ගමන් ටැලන්ට් ෂෝ වලට ඇවත් අනුන්ගෙ ගීත තමන්ගේ කරගෙන කියන වුන් එක්ක බලනකොට මේ දරුවෝ කොයිතරම් උසස්ද ,රටේ ජනප්රිය ගායකයෙක්ගෙ දරුවෝ,තව අවුරුදු 100ක් ගියත් ඔහුගේ ගීත රසික හිත්වලින් නොමැකේවි .එවන් පියෙක්ගේ දරුවෝ හොදට ඉගෙන ගෙන ඉන් පස්සෙ මේ ක්ශෙත්‍රයට එන්නේ .ඒකට දැන් ඉන්න උන් යන්තම් ස්කෝලෙකට ගිහින් අනුන්ගේ ගීත අනුභවය කරනවා ,අනිත් අයට ආදර්ශයක් මේ දරුවෝ

  • @skullmask3237
    @skullmask3237 10 месяцев назад +34

    මාස නමයට මේ මනුස්සයා ලෙඩ උන විදිහ හිතා ගන්න බෑ. ඉක්මනට හොඳ වෙන්න ලොක්කා

    • @brexitisland39
      @brexitisland39 10 месяцев назад +1

      මොනාද ලෙඩ හරි දුකයි

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 10 месяцев назад +4

      Aiooo asaneepa una neda... Puluwan හොඳ තෙරපි එකක්‌ කරන්න පුතේ ඔයා ත් Dr. කෙනෙක් නේ අප්පචිව ඇමෙරිකාවේ ගෙනිහින් හරි සුව කරන්න. දීර්ගායු ලැබේවා

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 10 месяцев назад +1

      ​@@brexitisland39පැරලයිස් neda

    • @skullmask3237
      @skullmask3237 10 месяцев назад

      @@kusumranjikapulukkutti4513 esema wewa esema wewa esema wewa

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 10 месяцев назад +2

      ඇත්තටම හොඳ කරගන්න පුළුවන් දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනින් සුවවේවා ඒ ආදරණීය කටහඩ

  • @erangifranando3929
    @erangifranando3929 9 месяцев назад +3

    May god bless you always uncle 🙏 I am Elmo Fernando's younger daughter

  • @surayarifad
    @surayarifad 10 месяцев назад +2

    Dearest God, thank you for blessing this wonderful singer with such a perfect gentleman as a son.May God bless him to get well soon & Son, please rock us with your Dad’s unique & beautiful meaningful songs.

  • @CT-vl3iu
    @CT-vl3iu 7 дней назад

    ...and this is how you develop your children...culture and education...proud parents...he was truly a proud father. Thank you for the beautiful music you created for us. RIP.

  • @KashokaJagath
    @KashokaJagath 10 дней назад +1

    අප්පා කියන්න වදන්නැ අහන්න අහන්න මනරම්.ඒහඬ.

  • @nimeshajayaweera3409
    @nimeshajayaweera3409 10 месяцев назад +1

    Maga asama gayakaya ❤puthage hadath harima mihiriy budu sarani oyalata ❤️ 😊

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 10 месяцев назад +1

    තාත්තාගේ නිහතමානී කම ඉදිරියටම යං ආදරේ ❤❤❤❤

  • @PiyasiliAbeysingha
    @PiyasiliAbeysingha 10 дней назад +1

    මගෙ ප්‍රියතම ගායකයා ප්‍රියැදුරන්ට මහතා ඔබ තුමානැවත අපඅතර ඉප දෙනා ඔබට නිවන්සුව ලැබෙවා

    • @ThusharaGamageDon
      @ThusharaGamageDon 9 дней назад

      මගෙජනපුයම ගායකයාඔබෙමියුරැහඩ අපඅතරමයිඔබටනිවන්සුව

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 7 дней назад

    Ethumange voice eka mulkalaye wagema awasanaya dakwama thibuna eka maha wasanawak❤❤

  • @UGamagePhotography
    @UGamagePhotography Год назад +5

    බලන් හිටපු අවස්තාවක්.

  • @icgwd9788
    @icgwd9788 9 дней назад

    ඔබට නිවසුව ලැබෙවා පුතේ ඔයාලගෙ සිදු ලසනයි මම සවුදි සිට ජෙසු පිහිටයි තාත්තාට නිවාන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @lalithmudiyanselage3388
    @lalithmudiyanselage3388 Год назад +4

    menna piya puthu susanyoga. Superb.

  • @JayanthiDesilva-n1e
    @JayanthiDesilva-n1e 3 месяца назад +1

    Me daruwa harima nihathamani kenek.❤️❤️

  • @chandralathakaluthanthri8175
    @chandralathakaluthanthri8175 10 месяцев назад +1

    Theruwan saranin oba thumata ikman suwa lebewa puthatath theruwan saranai

  • @thilankakawmini1077
    @thilankakawmini1077 8 дней назад

    පිුයා සුරියසේනඅමතක නොවන සිත් අද බැද තබාගන්නා දක්ෂ ගායකයෙක්

  • @pushpadesilva7087
    @pushpadesilva7087 8 дней назад

    නිවන් සුව ලබන්න කලින් නැවත අපේම පින්බමෙි upadinna මහත්මයාණෙනි 🙏🙏🙏

  • @rangiherath6382
    @rangiherath6382 8 дней назад

    Our legendary singer, deepest sympathy and condolences to your family 💐

  • @sankhahareendra3028
    @sankhahareendra3028 10 месяцев назад +1

    Ekman suwayama labewa ......

  • @NaotunnaKanchana
    @NaotunnaKanchana 10 месяцев назад +1

    Puduma tharan lassanai

  • @astrologiwithchapawanniara2850
    @astrologiwithchapawanniara2850 10 месяцев назад +5

    වැඩ සටහන විකාශනය වි දින 200 යන්න පෙර අසාද්‍ය වි එක්තැන් උනා බිය කරු සසර මිනිසුන් විදියට ජිවිතය ඉදිරි පුංචි දින ටික ලස්සනට ගෙවන්න

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 10 месяцев назад +3

    Beautiful

  • @K.AMangala
    @K.AMangala 8 дней назад

    ඔතන යින්න දක්ස කලාකරුවන් තුනක් සමු අරන්

  • @Sugatho
    @Sugatho 10 месяцев назад +1

    Piya පුතුට Maga Uththama Charaya යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏 Siyapaulamatama🌹🙏

  • @SamanthaPushpakumara-ve5lv
    @SamanthaPushpakumara-ve5lv 8 дней назад

    Phutage gayanaya super ❤❤❤🎉

  • @aselawigesundara9186
    @aselawigesundara9186 Год назад +4

    Excellent

  • @SamanthaPushpakumara-ve5lv
    @SamanthaPushpakumara-ve5lv 8 дней назад

    Tarwan saranin siyalu davi pihiten ikman suwaya labewa ❤️

  • @HaiHai-ku5ll
    @HaiHai-ku5ll 9 месяцев назад

    Aadaraniya gaayakayaneni.. obata ekmaninma suwaya labewaa..!🙏❤️

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt 10 дней назад

    Thanks you lassanai 🙏

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 10 месяцев назад

    මාරයි

  • @chamaniweerasinghe7372
    @chamaniweerasinghe7372 10 месяцев назад +5

    මේ පිය පුතු සුසංයෝගය නං අති ඉස්තරම්.

  • @niwethsoyza9237
    @niwethsoyza9237 Год назад +21

    My favourite singer

  • @lalith9415
    @lalith9415 10 месяцев назад +4

    පුතාගේ දකෂතාවය පියාට සමයි............

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw 10 месяцев назад +4

    මට මතකයි මගේ පාසල් කාලේ මගේ ප්‍රථම ප්‍රේමය ලියුමක ලියලා මට දුන්නා
    සුදු පරවි රෑන සේ පියාසලා
    පාසල වී යොවුන් කුමරියන්
    පෙළින් පෙළට එයි ඈ තාම නෑ
    ඔබතුමාට ඉක්මන් සුවය පතනවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා‼️

    • @nilminiwijetilake9682
      @nilminiwijetilake9682 8 месяцев назад

      අපි තරුන කාලේ පාසල ඇරිලා එනවිට ,මග තිබෙන record bar එකක මේ සින්දුව සද්දෙට දමනවා.

  • @SamanthaPushpakumara-ve5lv
    @SamanthaPushpakumara-ve5lv 8 дней назад

    Excellent ❤❤❤❤❤❤❤❤🎉

  • @Landlord12445
    @Landlord12445 10 месяцев назад +1

    Harima Adar’s katahada dekak❤❤❤❤❤❤❤❤❤❤

  • @brexitisland39
    @brexitisland39 10 месяцев назад +1

    සුපර් මෑන් ❤❤

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 8 месяцев назад

    His all songs are very romantic ❤❤

  • @samsonpalitha4351
    @samsonpalitha4351 10 месяцев назад

    Very good bro

  • @yasirukaluarachchi8091
    @yasirukaluarachchi8091 2 месяца назад

    beautiful combination❤

  • @prabathchaminda7298
    @prabathchaminda7298 12 дней назад

    What a singing

  • @sandeepadilhara4326
    @sandeepadilhara4326 10 месяцев назад +2

    Get well soon sir🥺🖤

  • @nuwanelectronichelp3479
    @nuwanelectronichelp3479 10 месяцев назад +1

    ❤❤❤❤❤ my favourite singers

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 10 дней назад

    ආදරණීය ගායකයෙක් ඔබට සුබ ගමන් 😢😢😢

  • @antonperera1436
    @antonperera1436 2 месяца назад

    Great

  • @TharangeeDeSilva
    @TharangeeDeSilva 9 дней назад

    Mage adharaniya gayakayanani obata niwan suwa 😢

  • @shiromigunasekara131
    @shiromigunasekara131 9 дней назад

    suba gaman kala karuwanni

  • @teampaboda577
    @teampaboda577 12 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @SandamaliWijesinghe-gb6so
    @SandamaliWijesinghe-gb6so 7 месяцев назад

    Ikman suwaya labewaa

  • @NandaDayanantha
    @NandaDayanantha 10 месяцев назад +1

    Priya ayiya, Putha paw

  • @kumarikasammani8577
    @kumarikasammani8577 10 месяцев назад

    Obata nirogi suwa patami❤❤

  • @warakalandedisanayakamudiy7879
    @warakalandedisanayakamudiy7879 10 месяцев назад

    Legend and my fevarit

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera 9 месяцев назад

    To the remarkable father and son duo,
    Your music transcends boundaries and touches the hearts of many, and it's truly inspiring to witness such talent and dedication being passed down through generations.
    Priya Suriyasena’s heartfelt melodies, crafted with profound emotions and skill, resonate deeply with listeners, leaving an indelible mark on their heart and souls. Your commitment to excellence and passion for your craft are evident in every note, enriching the cultural relevance of our society.
    Your harmonious collaboration is a testament to the beautiful bond between a father and his son, united by a shared love for music. Through your dedication to music and performance, you bring joy and happiness to countless hearts, uplifting spirits and fostering harmony.
    May your journey continue to be blessed with success, creativity, and love for each other and the music you have created. You are not just musicians but also ambassadors of harmony, spreading positivity and hope through your timeless compositions.
    With heartfelt admiration and gratitude,

  • @lalithhenagama9225
    @lalithhenagama9225 9 дней назад

    Jayantha , it is absolutely a wonderful beginning. ❤❤❤❤❤

  • @deepanivinitha8513
    @deepanivinitha8513 5 дней назад

    වාසනාවන් පිනට පහළ වූ මිනිසුන්,

  • @Milanisamarathunge
    @Milanisamarathunge 11 дней назад

    හදවතේ කලාකරුවාණෙනි

  • @MariyaReeta-d4w
    @MariyaReeta-d4w 5 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb 9 дней назад

    1970 වර්ශවල නත්තන්ඩියේ දක්ශ වොලිබෝල් ක්‍රීඩකයෙක්

  • @samanpriyalal-qk3pt
    @samanpriyalal-qk3pt 9 месяцев назад

    Kandulu enawa niyami

  • @udayamendis1956
    @udayamendis1956 10 месяцев назад +1

    I feel so sad ...

  • @sarojawelhenge26
    @sarojawelhenge26 10 месяцев назад +2

    2018 දි වැඩසටහනක්නෙ මේ.

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 10 месяцев назад

      දිනය වෙනස් කළෙ ඇයි දන්නෙ නෑනෙ..

  • @veenusjewellers6960
    @veenusjewellers6960 10 месяцев назад +1

    Kawadawath ahuwata epanowan geetha.harima lassani .asata sthuto kadulak ngune.

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 9 дней назад

    Thank you ❤

  • @sarathkumara8862
    @sarathkumara8862 10 месяцев назад +1

    Niduk niiroogi suwaya

  • @samwije8586
    @samwije8586 10 месяцев назад +2

    මේකෙ part 2 එක හොයාගන්නේ කොහොමද? please...

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb 5 месяцев назад

    Me.geetha.onemakalayak.giyath.ahannapuluwan.sindu.v.nice

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 10 месяцев назад

    💖💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @LalithKumara-lj2il
    @LalithKumara-lj2il 10 месяцев назад +3

    Puduma aascharyak,meka ape rate pina ,thawath aayasayakin thora priyasuriyasena kenek,jaathiye pinata,obata ekman suwa gaayayaaneni,methanadi thamai vivaahaya wadagath daruwan bihikireema vadagath kiyanne,ada ratak lokayak sanasanda puthek