Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිනාවෙවි හැමෝටම සින්දු කියන්න බෑ ,ලස්සන මිහිරි ගායනයක් ,නීලාගේ හැඩරුව ,බුදුසරණයි
අම්මෝ පුදුමාකාර ලස්සන හිනාව අමුතු ලස්සන කොන්ඩ මෝස්තරය ගායකයෙක් ගැයූ ගීතයක් වුවත් ගීතයට අමුතු ලස්සන අලංකාරයක් එක්කර ඇත මැය සංගීතය මැනවින් ප්රගුණ කර තියෙන පාටයි
දුව ඔයානම් මාරම දක්ෂයි, ඔයා ගායනයට විතරක් නෙවෙයි ,නිවෙිදක වෘත්තියට,රගපෑමට නියමයි මෙහෙමනේ ඔයාට අකර්ශණිය පෙනුමක් හීනාවක් තියෙනවා පුතේ කොටින්ම කියනවානම් ඔයා ලස්සනයි දුව ,ඔයාගේ ජීවිතය දුක් කරදරවලින් තොරවූ සැනසිල්ලේ ඉන්ට ඇහැකි ජීවිතයක් ලැබේවා කියා සුභ පතමි. මීට නොහඳුණන මාමා
මේ සින්දු කාටවත් නාස්ති කරන්න දෙන්න එපා..ඔයයි මල්ලියි පරිස්සම් කර ගන්න ❤️❤️❤️💐 ලස්සනයි දුව ❤️
තාත්ත වගේම ගායනය හරිම මිහිරියි
හරිම් ලස්සනයි ,මම කැමතිම ගායකෙක්ගෙ දුවක්
තාත්තිගෙ ජිවිතේට හරි සාදාරනයක් කරන්න දෝනි...ඔයා කිවත් තාත්ති කිවත් මල්ලි කිවත් ඒ සංගීතයට අපි අදත් හෙටත් මතුවටත් ආදරෙයි
තාත්තගේ කටහඬ සතුටුයි අහන්න ❤❤❤❤❤❤
හරිම මිහිරි ගායනයක්.අහන්නට ප්රියයි.තෙරුවන් සරණයි ඔබට.
හරිම ලස්සනයි
සුපිරි හඩ මම හරිම කැමතියි ජයවෙීවා
සිනාසෙමින් හරිම සැහැල්ලුවෙන් ගායනා කරන්න හැමෝටම බැහැ...හරිම ලස්සනයි.තෙරැවන් සරණයි...
ගොඩක්ම කැමති ගායකයෙක්...එතුමාට නිවන් සුව ලැබේවා...😢😢😢
හොද දෙමවුපියන්ගෙ හොදට හැදුන දරුවො. සිනහව දැකල සින්දුව අහල හිත සතුටින් පිරුනා. දුව ඔබට යහපතක්ම වේවා!❤❤
හරිිම සුන්දරයි
සුපිරිFeel like she has own this song.
Niyamai ,Beautiful singing Iroshi Good Luck to you .Also our Sincere Gratitude to Mr Premakeerthi for his exceptionally beautiful lyrics.
හරිම අගෙයි දුව.🥰💐
දූ තාත්තට ගව්රරවයක්.මීපැණිම තමයි. ❤️🎼👍
එදා පිුයා......🌷❤ අද පිුයාවී❤🌷
😊 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️👍 ආස හිතෙන ගී වැලක් 🎧❤️
අනිවාර්යෙන්ම
සුපිරි 🔥🔥🔥
ලස්සන සිංදුවක්. පේුමකිර්ත් ද අල්විස් හිටියානමි හොඳයි.
තාත්තා වගේම වැදගත්හොඳට දරුවෝ හදලා තියෙනවාඒ අම්මත් හරිම හොඳ පාට
නියමයි, හරිම ලස්සනයි මිහිරි හඩක් ..ජයවේවා !
Congratulations Iroshi.....
Cangratulation lroshi
හරිම ලස්සනයි ගායනය. මම මෙයාගෙ සිංදු දෙකම අහනවා හැමදාම ඒ තරම් ලස්සනයි❤❤❤❤
ගායනය ඉතාම මිහිරියි, හැකියා සමුදායකින් සමන්විත,දක්ෂයෙක් බව පේනවා, ජීවිතයේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා !!!💮✌️✌️✌️
සිහින් සිනාවයි ..ඔබෙ සොදුරු මුවේ...
ඔයා ලස්සනයි ... සිංදුවත් ලස්සනයි ... එච්චරයි ..❤❤❤❤
තාත්තට නොදෙවෙනි දියනිය.හිනාවෙවි සුන්දරව ගයන අපූරුව.ඇදුම මහුන පුදුම ලස්සනයි.දෙවියො මවපු සුන්දර දෑ.මේව තමා.ඉදිරියෙත් මල්ලි සමග තාත්තගෙ ආදරනීය ගී කියන්න.බුදුසරනයි ඔයාලට.
ලස්සනයි
Your voice is beautiful and very well goes with your father's voice though it is even female.
Wow very beautiful voice you are a rising super star ⭐️ please continue singing.
හරිම ලස්සනයි.තෙරුවන් සරණයි දුව ඔයාට ...!!!🎉🎉🎉
සුපිරිසක්
Wow ❤❤❤❤❤Wish you all the best dear son 💯👌❤️🇦🇪
හරිම මිහිරි හඩක් තාත්තාගෙ වගේමයි
මටනම් හිතෙන්නේ මේ ගීත ප්රියාට හදපු ගීත නෙවෙයි මෙයාට හදපු ගීත වගෙයි ඒ තරම් හොඳින් කිසිදු ආගන්තුක බාවයකින් තොරව ගායනා කරන අපූරුව හිනාව තමයි ලස්සනම
Congratulations irashi akki
ඇයි රත්තරනේ ආසයි ද්කින්න නිලියක් ලෙස....❤
ප්රනීත මී පැණි සේම මිහිරියි ❤
පද රචනයට හඩටත් සංගීතයත් අපූරුවට ගැලපෙනවා.❤
හරිම මිහිරියි තාත්තා වගේමයි
Niyamai sahodari 🙏🙏❤️❤️
හරිම ලස්සනයි. අමුතුම ලෝකෙකට යනවා මේ ගීත වල තියෙන මිහිරත්වය නිසා.
Beautiful singer❤❤❤❤
ලස්සනයි සුපිරි
ප්රණීත මීපැණි වගේ ❤
හදවත මදකට නතර විය.❤
❤
කෙල්ලේ... සිය පාරක් විතර ඇහුවා බන් ❤❤❤
Excellent singing ❤❤❤
❤❤❤❤❤ලස්සනයි
Pleasing rendering. Sang very freely. Congratulations...!!!
Great කෙල්ලේ❤
Beautiful. Tribute to your father
ප්රියා ජිවමානඉ
Nice
නියමයි.👍
Lassanai
Congratulations iroshni miss
I don't know you miss or miss but you're voice excellent and very very nice you're is my favorite
Very nice
Lassani❤
පැහැදිලි ලස්සන කටහඬක් 😂❤
🎉❤❤ ආදරනිය ගිත.❤🎉❤
සුන්දර යි... ආදරණීය යි දියණියනි...❤❤
Your voice is like Latha Mangeskar’s . Mesmerizing. My love❤ and best wishes for a Bright future.
ලස්සනයි ❤❤❤❤❤
Well done good voice
Brilliant Performance 👌.
Super ❤❤
හරිම මිහිරියි
ර්good song and popular artist
Patta gayanayak.thaththa wagemai❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි භාවනාවක් වගෙයි
හරිමලස්සනයිදුවෙ🎉🎉🎉🎉
Harima lassanai 👏❤️
Superb🎉
Beautiful ❤️ song and voice
Amazing voice..❤❤❤❤❤❤❤ aadarei..
Beautiful ❤
Very clear,all the best
Good
❣️❣️❣️❣️❣️
Kochchara baluwath madi etharamatama gayanaya mihiri❤❤
Superb 👍👍👍
Harima akarshaniyai... nawatha oya wenath tv program walatada me githayama kiyanna nangi...b.s
How nice
❤ congratulations
❤️❤️❤️👌🏻🌹🌹🌹💙💙💙
Go🎉🎉🎉🎉🎉🎉🎉
Otya lassanai🎉🎉🎉🎉
🌹🌹🌹❤️❤️❤️👌🏻
very beautiful ❤️
Ow me song goodak wathnawa parssm kargnna
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
mama asama song ekak..lassanilassani❤❤❤
perfect😍🥰
Priyata wsda lassanao
Supiri voice ❤️❤️❤️❤️❤️
හිනාවෙවි හැමෝටම සින්දු කියන්න බෑ ,ලස්සන මිහිරි ගායනයක් ,නීලාගේ හැඩරුව ,බුදුසරණයි
අම්මෝ පුදුමාකාර ලස්සන හිනාව අමුතු ලස්සන කොන්ඩ මෝස්තරය ගායකයෙක් ගැයූ ගීතයක් වුවත් ගීතයට අමුතු ලස්සන අලංකාරයක් එක්කර ඇත මැය සංගීතය මැනවින් ප්රගුණ කර තියෙන පාටයි
දුව ඔයානම් මාරම දක්ෂයි, ඔයා ගායනයට විතරක් නෙවෙයි ,නිවෙිදක වෘත්තියට,රගපෑමට නියමයි මෙහෙමනේ ඔයාට අකර්ශණිය පෙනුමක් හීනාවක් තියෙනවා පුතේ කොටින්ම කියනවානම් ඔයා ලස්සනයි දුව ,ඔයාගේ ජීවිතය දුක් කරදරවලින් තොරවූ සැනසිල්ලේ ඉන්ට ඇහැකි ජීවිතයක් ලැබේවා කියා සුභ පතමි. මීට නොහඳුණන මාමා
මේ සින්දු කාටවත් නාස්ති කරන්න දෙන්න එපා..ඔයයි මල්ලියි පරිස්සම් කර ගන්න ❤️❤️❤️💐 ලස්සනයි දුව ❤️
තාත්ත වගේම ගායනය හරිම මිහිරියි
හරිම් ලස්සනයි ,මම කැමතිම ගායකෙක්ගෙ දුවක්
තාත්තිගෙ ජිවිතේට හරි සාදාරනයක් කරන්න දෝනි...ඔයා කිවත් තාත්ති කිවත් මල්ලි කිවත් ඒ සංගීතයට අපි අදත් හෙටත් මතුවටත් ආදරෙයි
තාත්තගේ කටහඬ සතුටුයි අහන්න ❤❤❤❤❤❤
හරිම මිහිරි ගායනයක්.අහන්නට ප්රියයි.තෙරුවන් සරණයි ඔබට.
හරිම ලස්සනයි
සුපිරි හඩ මම හරිම කැමතියි ජයවෙීවා
සිනාසෙමින් හරිම සැහැල්ලුවෙන් ගායනා කරන්න හැමෝටම බැහැ...හරිම ලස්සනයි.තෙරැවන් සරණයි...
ගොඩක්ම කැමති ගායකයෙක්...එතුමාට නිවන් සුව ලැබේවා...😢😢😢
හොද දෙමවුපියන්ගෙ හොදට හැදුන දරුවො. සිනහව දැකල සින්දුව අහල හිත සතුටින් පිරුනා. දුව ඔබට යහපතක්ම වේවා!❤❤
හරිිම සුන්දරයි
සුපිරි
Feel like she has own this song.
Niyamai ,Beautiful singing Iroshi Good Luck to you .Also our Sincere Gratitude to Mr Premakeerthi for his exceptionally beautiful lyrics.
හරිම අගෙයි දුව.🥰💐
දූ තාත්තට ගව්රරවයක්.මීපැණිම තමයි. ❤️🎼👍
එදා පිුයා......🌷❤ අද පිුයාවී❤🌷
😊 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️👍 ආස හිතෙන ගී වැලක් 🎧❤️
අනිවාර්යෙන්ම
සුපිරි 🔥🔥🔥
ලස්සන සිංදුවක්. පේුමකිර්ත් ද අල්විස් හිටියානමි හොඳයි.
තාත්තා වගේම වැදගත්
හොඳට දරුවෝ හදලා තියෙනවාඒ අම්මත් හරිම හොඳ පාට
නියමයි, හරිම ලස්සනයි මිහිරි හඩක් ..ජයවේවා !
Congratulations Iroshi.....
Cangratulation lroshi
හරිම ලස්සනයි ගායනය. මම මෙයාගෙ සිංදු දෙකම අහනවා හැමදාම ඒ තරම් ලස්සනයි❤❤❤❤
ගායනය ඉතාම මිහිරියි, හැකියා සමුදායකින් සමන්විත,දක්ෂයෙක් බව පේනවා, ජීවිතයේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා !!!💮✌️✌️✌️
සිහින් සිනාවයි ..ඔබෙ සොදුරු මුවේ...
ඔයා ලස්සනයි ... සිංදුවත් ලස්සනයි ... එච්චරයි ..❤❤❤❤
තාත්තට නොදෙවෙනි දියනිය.හිනාවෙවි සුන්දරව ගයන අපූරුව.ඇදුම මහුන පුදුම ලස්සනයි.දෙවියො මවපු සුන්දර දෑ.මේව තමා.ඉදිරියෙත් මල්ලි සමග තාත්තගෙ ආදරනීය ගී කියන්න.බුදුසරනයි ඔයාලට.
ලස්සනයි
Your voice is beautiful and very well goes with your father's voice though it is even female.
Wow very beautiful voice you are a rising super star ⭐️ please continue singing.
හරිම ලස්සනයි
හරිම ලස්සනයි.තෙරුවන් සරණයි දුව ඔයාට ...!!!🎉🎉🎉
සුපිරිසක්
Wow ❤❤❤❤❤
Wish you all the best dear son 💯👌❤️🇦🇪