කප්පම් ගන්න ආවා කියන මාලිමා මන්ත්‍රී කට අරියි

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии •

  • @IranganiUwagedona
    @IranganiUwagedona 2 дня назад +14

    එතන හිටපු පොලිස් නිළදාරින්ට නීතිය ක්‍රියාත්මක කරන්න අපි දුටුව දෙයනම් කළහාකාරි උදවියට කිසිම බාදාකිරිමක් නොකර බලාගෙන හිටියා ඔයවගේ බයගුලු පොලිසියක් රටකට අවශ්‍ය නැහැ

  • @sugathhemantha1922
    @sugathhemantha1922 2 дня назад +36

    විශේශයෙන් එතන හිටපු පොලිස් නිලදාරින් ගැන පරීක්ෂණයක් කල යුතුයි.

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 2 дня назад +27

    ඔබතුමාලා කොන්ද පන නෑ වගේ ඉන්න එපා..නීතිය ක්‍රියාත්මක කරන්න..

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 2 дня назад +9

    බොහෝම පැහැදිලි පොලිසිය හැසිරිච්ච ,ආකාරය

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 дня назад +27

    ඔහොම නලවන්න ගියොත් තමුසෙලට විතරක් නෙමෙයි අපිටත් පාරේ බැහැලා යන්න බැරි වෙයි මේ වගේ බේබද්දන්ගෙන් .

    • @araliusa
      @araliusa 2 дня назад +1

      පොලිසිය ඉන්න හැටි දැක්කද? විදේශ රටක අපි පොලිසිය ඇවිත් ඉන්න කොට මේ වගේ කලොත් දැනටම ඇතුලේ . පිටිරට ඉන්න අපේ රටේ වියපරයක පටන් ගන්න බලපොරොත්තුවෙන් ඉන්න අයට හොද ආරංචියක් මේ දුන්නේ . බලමු නිතිය කොහොම වේවිද කියලා

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 дня назад +68

    වොයිස් කට් දිදී ඉන්නෙ නැතුව නීතියෙන් කටයුතු කරන්න!
    ඔහොම නලවන්න ගියොත් එක මන්ත්‍රියෙකුටවත් පාරෙ බැහැලා යන්න බැරිවෙයි!

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 2 дня назад +2

      ඔයාලා නේද ඒක ඉගැන්නුවේ😮😮😮

    • @lakshmanperera9791
      @lakshmanperera9791 2 дня назад +2

      අනිවාර්යයෙන්ම

    • @priyanthaathukorala339
      @priyanthaathukorala339 2 дня назад

      ප්‍රතිවිරුද්ධ උදවියට ගහන්න , බනින්න ඉගැන්නුවේ නෑ,​@@hatharasinghedinish6905

    • @NiranjalaSarojani-hx4no
      @NiranjalaSarojani-hx4no 2 дня назад +1

      අනිවර්‍යෙන්ම.

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 2 дня назад

      අනිවාර්‍යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕක සැලසුම් සහගතව කල එකක්

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 дня назад +28

    වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට එහෙම තර්ජනය කරන්න උන් කව්ද. මාලිමාවට චන්දය දුන්නා කියා එහෙම තර්ජනය කරන්න ගියොත් අනාගතයේ කුමක් වෙයිද.

    • @ManjulaPSMagamage
      @ManjulaPSMagamage 2 дня назад

      ඇයි අරගලේ උන් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුකොරල නිට්ටබුවෙදි ගහලා මරපු ආදර්ශය හොද නැතිද දැන්?

  • @Wasantha-o4q
    @Wasantha-o4q 2 дня назад +32

    ඒ සියල්ලටම නිතිය ක්‍රියාත්මක කරන්න.

  • @siyumifonseka-vh6pq
    @siyumifonseka-vh6pq 2 дня назад +44

    රටේ ජන බලවේගය හැර තවත් හොල්මන් ආණ්ඩුවක් තිබිය යුතු ද?......

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 2 дня назад +3

    මාලිමාවට චන්දය දීපු අය ඔහොම හැසිරෙන්නෙ නැහැ

  • @ahmramlan6412
    @ahmramlan6412 2 дня назад +5

    නීතිය සැමට එකයි මතකනේ..මොන පක්ෂයට චංදෙ දුන්නත් කමක් නෑ ඔවුන් අත් අඩංගුවට ගත යුතුයි

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 2 дня назад +31

    එතන හිටිය පොලිසියේ නිලධාරින් ගැන පරීකෂණයක් පැවැත්විය යුතුයි

  • @kusumkariyawasam7863
    @kusumkariyawasam7863 2 дня назад +34

    ඔවුන් කවුද කියා ඉක්මණින් සොයන්න නිති කටයුතුවලට යන්න උන් අත්අඩංගුවට ගන්න උන්ට ගිය රට

  • @raveeshabandara8076
    @raveeshabandara8076 2 дня назад +24

    මන්ත්‍රී වරුන්ගේ රාජකාරියට බාධා කරන වුන්ට ගැරඩ් ව ගේ නැතිව නයි වගේ පෙනය පිප්පිය යුතුය .

    • @NandasenaKns-ks3ss
      @NandasenaKns-ks3ss 2 дня назад +2

      ගැරඩින්ට බෑනේ පෙනය පුප්පන්න

    • @EdasahaAda
      @EdasahaAda 2 дня назад

      ගැරඩින්ට පෙනයක් නැ මුන් නිකම් පොල්ලෙලි බන් උබල රැවටිලා කතිරෙ ගහලා 😂

    • @araliusa
      @araliusa 2 дня назад

      පොලිසියේ හැසිරීම අන්තිමය් , මෙයාලා එයාලා මෙහෙමද කෝ වැඩි අර්ක්ධාවක් ඉල්ලනවා දක්කෙන් නැහැනේ , එයාලත් කාර් එකට අත තියාගෙන ඉන්නවා .

    • @EdasahaAda
      @EdasahaAda 2 дня назад

      @@araliusa පොල්ලෙලි නෙ බන් පොලිසියත් ගනන් ගන් නෑ උන්ව😂

    • @buwanekadeegahawathure1101
      @buwanekadeegahawathure1101 2 дня назад

      රාජකාරිය..........

  • @Anura-uw1hi
    @Anura-uw1hi 2 дня назад +21

    තවදුරටත් මෙය වර්ධනය වෙනකම් පක්ෂය නිවට වෙලා ඉන්නෙ අයි. ගානට වඩා මානුෂික වෙන්න ගියාම ඔහොම වෙනවා.. තවදුරටත් මෙය වර්දනය වෙන්න දෙන්න එපා එපා..

    • @RamyaLanka
      @RamyaLanka 2 дня назад

      ඕකට කියන්නෙ මානුෂික බව කියලා නෙවෙයි "බැරි
      බැරියාව " කියලා .

  • @kumarimapa7595
    @kumarimapa7595 2 дня назад +3

    නීතිය හා සාමය පවත්වාගෙන යන්නලු එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ . රටේ පොලීසිය නෙවෙයිද දැන් ඒවා කරන්නේ. ඔහේලට කවුද ඒ බලය දුන්නේ . ඔය factory එක වැහෙන තැනටම වැඩේ සිද්ද වෙයි වගේ.

  • @ThanujaShayamali-h3s
    @ThanujaShayamali-h3s 2 дня назад +13

    අපි බලය දුන්නෙ ඔහොම නැටවෙන්න නොවේයි අපිට සාධාරණ අයිතිය දෙන්න අපිකොහොමද පාරට බහින්නෙ ආන්ඩුව මේ වගෙ දෙකට නැවෙන්න ඕනෙ නැ

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 2 дня назад +7

    රට කරන්න දෙන්නෙම නෑ. මේවා කරන්නේ කව්ද කියලා හිතා ගන්න පුළුවන්.

  • @MerilManthi
    @MerilManthi 2 дня назад +4

    වහාම නීතිය ක්‍රියාත්මක කරන්න...එක එකාගේ හෙන්චයියන් එවා ඇති බව රටම දන්නවා....

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 дня назад +35

    ඔබ පොලීසියට පැමිනිල්ලක් කරලා නීති මාර්ගයට යන්න,මොකද කප්පං ගන්න ආවානම් කප්පං දුන්න එව්න්ගෙන් කව්ද ගත්තේ කියලා උං කියයිනේ ,මොකද 🧭 අය බලු වැඩ නොකරන බව රටම දන්නවා.

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 дня назад +17

    දැන් චන්ඩිගැන පොලිසියට පැමිනිලි කරාද?මංත්‍රි තුමා යුක්තිය ඉල්ලා ගොඩක් අය මැරැන පක්ශයක් මේක.එක එකාගෙන් කොලර් එකෙන් අද්ද ගැනීම නම් අනුමත කරන්න බැහැ.ඔයා පාර්ලි මේන්තු මංත්‍රි කෙනෙක් පොලිසියට පොලිස්පති තුමාට පැමිනිලි කරන්න.නිවට බාබර් දැක්කම් එලුවත් ඔලුව දැම්මලු රැවුල කපන්න කියල.හදිසි නීතිය දාල හරි චන්ඩි සුද්ද කරන්න.කප්පන් දීම ඉතා නරකයි.

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 2 дня назад +5

    පුද්ගලික ආයතන වලට බලපැම් කරන්න මුට බැහැ.
    ප්‍රශ්න තියේනම් විශයබාර ඇමති මැදිහත් විය යුතුය.

  • @susanthardesaram2552
    @susanthardesaram2552 2 дня назад +19

    ත්රාඩ කල්ලි එක්ක සාධාරණ ය කතා කරන්න බෑ! සැමට සාධාරණ විසදුමක් ගෙන එය ක්‍රියාත්මක කිරීමට උංගේ බාසාවෙන්ම පිලිතුරු දියයුතු වෙනවා.

  • @Chandrarathna-k9c
    @Chandrarathna-k9c 2 дня назад +11

    නිතියෙන්.ක්‍රයමර්ග.ගන්න

  • @nuwansameera986
    @nuwansameera986 2 дня назад +38

    මාලිමා අණ්ඩුවේ සියලුම මන්ත්‍රීලා අපිට විශ්වාසයි,මේ සිදුවීමට විදිමත් පරීක්ෂනයක් පවත්වා අදාල පුද්ගලයින්ට දඩුවම් දිය යුතුයි තවත් මෙවැනි දේවල් නොවෙන්න.

    • @sujeewaranasinghe50
      @sujeewaranasinghe50 2 дня назад +3

      අසුචි කෑමෙත් සීමාවක් තිබිය යුතුය,🤣🤣

    • @VinugaHansana
      @VinugaHansana 2 дня назад +1

      හිල ලොකු ද?

    • @ratnaperera1044
      @ratnaperera1044 2 дня назад

      @@VinugaHansanaහිල ලොකු කරගන්න වෙයි ඔහොම යනකොට. දැන් ඉතින් බිත්තියටම හේත්තු කරන්න ආවම jvp පරන ක්‍රමය එන්න බැරිනැහැ. බලය උන්ගාව. මිනිස් සමාජය ඉල්ලන්නෙම ජරා ක්‍රමයක්. හැබැයි කැලෑ නීතිය එපා . හොද සාමකාමී රටක් හදන එක හදනවාමයි අනුර. ජනාධිපතිට තමන්ගෙ තබුත්තෙිගම නිවසට ආරක්ෂාව යෙදන්න. මුන් මරැ විකලිලෙන් ඉන්නෙ හොරැ ඇතුලට යනවිට. ඔහොම රට කරන්න ඕනද 2/3 වඩා බලයක් අරගෙන. බලය නිසිතැනට පාවිච්චි කරන්න.

    • @indeepachandrasekara8050
      @indeepachandrasekara8050 2 дня назад

      @@sujeewaranasinghe50කාපන් උබෙ අම්මගෙ අසුචි

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 2 дня назад +9

    ඕකට මුල්වෙන එවුන් හොයල නීතිය ක්‍රියාත්මක කරන්න බලය තියෙන්නේ ඔබලාටනේ හැම තැනම හොරුන්ගේ හෙවනැලි තියෙනව

  • @rola0066
    @rola0066 2 дня назад +5

    මේවා අහලා එපාවෙලා තියෙන්නේ ,මේවා නැති කරන්න තමයි ලොකු බලයක් දුන්නේ, තාමත් රනිල් රාජපක්ෂලාගේ රට වගේ ,නොදෙකින් චන්දෙ දුන්නු අපිටත් ලැජ්ජාවයි , එහෙන් හොරු ටික එකින් එකා රට පනිනවා, දැක්කද අද පොලිසියේ උන් දෙන්නා හැසිරිච්ච විදිහ ,හරියට රාජපක්ෂගේ පොලිස් කාරයෝ දෙන්නෙක් වගේ , යකෝ මුන්ට හරියට නීතියෙක් ක්‍රියාත්මක කරලා දඬුවම් දීපියව්කො ,

  • @YasithDevin
    @YasithDevin 2 дня назад +5

    ඉතිං නීතිමය පියවර ගන්න.

  • @AjanthaBandara-w9s
    @AjanthaBandara-w9s 2 дня назад +9

    Yako..කෙඳිරි ගන්ඩ එපා..පර්ලිමෙන්තු මන්ත්‍රඉ නෙද...නීතිය තදින් ක්‍රියත්මක කරපියව්...කොන්ද පණ නද්ද....sTF..දගනියව්කො...

    • @ajithgunasekaragunasekara8673
      @ajithgunasekaragunasekara8673 2 дня назад

      ඵකෙම්ම.. භොන රෙද්දක්ද මේ හුරතල් කතන්දර. නටන්න ඵන කුක්කන්ට පෙන්නන්න ඕන ආණ්ඩුව කරන්නේ ජේවීපී ඵකෙන් කියන ඵක.. ඔය අපිත් දුන්නේ මාලිමාවට කියන හුගක් උන් සිලින්ඩර් පොහොට්ටු කුක්කෝ.. මේවා වහාම නැවතිය යුතුයි. නැතිනම් මුං කරේ නගින්න ඵයි.

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 2 дня назад +9

    කලහකාරීන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාතරමක කරන්න.පොලිස් නිලධාරීන් නිර්වින්දනය කලේ කවුරුන්දැයි සොයා බලන්න.

  • @jayanandaraja4563
    @jayanandaraja4563 2 дня назад +7

    ඔහොම.ඉවසන්න ගියොත් පස් සෙත් අරියි

    • @araliusa
      @araliusa 2 дня назад

      අනිවාර්යයෙන්ම මේ විදියෝවෙන් මට හොදටම ඇස ඇරුණා ,අවුරුදු ගණනාවක් විදේශ රටවල් ඉදල් අපි එන්නේ හිතුවා , බුදු අම්මෝ මේ යන විදිහට තවම මැරයෝ ලංකවේ සැම තැනකම , අපි අනිවාර්යයෙන් දන්නවා මේ රටවල් නන්නාදුනන වෙඩි තියන එවුන් ඇවිත් වදිතියල නොයාවි කියලා . සල්ලි කොච්චර තිබ්බත් ඒ විශ්වාසය තියනවා , මේ රටේ මේ නුගත් රසිතියදු කරයනගෙන බේරෙන්න බැහැනේ .

  • @sujeewaranasinghe50
    @sujeewaranasinghe50 2 дня назад +7

    හරි අපි පිලිගත්ත අපි හාවො,🤣🤣🤣

    • @Finalcall-w4h
      @Finalcall-w4h 2 дня назад

      Na ban gonek

    • @pemadhasathiththala8391
      @pemadhasathiththala8391 2 дня назад

      හාවො නෙමෙයි ගවයො

    • @Dilithmadagedara
      @Dilithmadagedara 2 дня назад +1

      @@Finalcall-w4h 🤣🤣🤣

    • @Dilithmadagedara
      @Dilithmadagedara 2 дня назад +1

      na gonek 🤣🤣🤣🤣🤣

    • @prasannajayalath4623
      @prasannajayalath4623 2 дня назад +2

      හාවා කන්නේ කැරට් උබ කන්නේ මැදමුලනේ ගූ දැන් රෙන්න ගූත් නැතුව ඇති හොරා කන්න නැති නිසා 😂😂😂

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 дня назад +2

    මමත් දැක්කා එතන හිටපු පොලිස් නිලදාරින් නම් ,එම තත්ත්වය සමතයකට පත් කරන්න උත්සහයක් වත් දැක්කුවේ නෑ තමයි ..

  • @MallaInkyi
    @MallaInkyi 2 дня назад +2

    මාලිමා රජය අපිට ව්ශ්වාසයි ❤❤❤❤❤ මාලිමාවට ජය

  • @Dilithmadagedara
    @Dilithmadagedara 2 дня назад +13

    නලවන්න ගියොත් එක මන්ත්‍රියෙකුටවත් පාරෙ බැහැලා යන්න බැරිවෙයි!

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 дня назад +9

    කප්පන් ගන්න මේවා ගේ ප්‍රසිද්ධ් එයි ද මේක කඩාකපල් කාරි වැඩක් මේ සක්ච්චා වේ හොද නරක 2 ඇති ඒක වෙනම ව්සාදාගත යුතුයි

  • @nimeshabeykoon6268
    @nimeshabeykoon6268 2 дня назад +2

    වුර්තීය සමතියක් පටන් අරගෙන පාලනදිකාරයෙන් කප්පන් ගන්න ගිහින් තියෙන්නේ. මුන් නම් සාපයක්

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 дня назад +2

    එතන හිටිය බේබද්දො ඕව කරනකං පොලිස් හැත්ත බලං හිටියේ ඇයි ???? එවෙලේම කට්ටියම කුදලගෙන අරං යන්න තිබුණා පොලීසියට ...පොලීසිය වැරදියි සිරාවටම ...මේ කරපු දේට යම් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි ..!!!!.

  • @jagathfernando9351
    @jagathfernando9351 2 дня назад

    ආන්ඩුවේ අයතන වල හිටපු ආන්ඩුවලින් තනතුරු ගත් අය ඉන්නව.....එ අය නිසි සුදුසුකම් නොමෙති බව පේනව ...

  • @athulaudayakantha8999
    @athulaudayakantha8999 2 дня назад +5

    මෙහෙම කිය කියා ඉන්නවෙනවා පරාජිත අය ගහනවා උසිගන්වනවා. මෙ කතා අවලංගුයි. එකට මෙ උන්දලා ඔනි නැහැ

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 2 дня назад +4

    කප්පම් වැඩේ හරිගියෙ නැද්ද මන්ත්‍රීතුමණි.

    • @sanojdissanayaka2423
      @sanojdissanayaka2423 День назад

      @@AjanthaWeerakkodi ඔව් ඒ වැඩේ හරි නොගියෙ එකේ දුක මේ මිනිහට තියෙන්නෙ...බිංගිරිය ආසනයෙ හතර මුල්ලවත් දන්නැති එවුන් කොහෙන්වත් ගෙනල්ල දාපුවම ජන්දෙ ඉල්ලන්න ඒ ප්‍රදේශවල ඔන්න මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් අඳුරනවද ඉතින්..මෙයත් ගියෙ ඉතින් වාහන වලින් කොමිස් ගන්නනි..කොමිස් ගන්න බැරිවුන දුක තියෙන්නෙ මූට

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 2 дня назад +3

    ❤❤❤ ජයවේවා npp AKD

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr 2 дня назад +2

    අපි පුදුම වුනා මාලිමාවේ මන්ත්‍රි කෙනෙක් කිව්වාම 👍

  • @ThimiraPalletanna
    @ThimiraPalletanna 2 дня назад +11

    අනවශ්‍ය ගමනක් ගිහින් තියෙන්නේ පවුද්ගලික අයතනකයට පාර්ලිමේන්තු කටයුතු වල ඔවා නැහැනේ ඔයාලගේ මේ වැඩෙන් කළු පැල්ලමක් එන්නේ අනුර ජනාධිපති තුමාට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රස්නයක් විසදන්න ආයතනයේ පාලන අධිකාරියක් තියනවා පොලිසිය සහ අධිකරණ ක්‍රියාවලි තියනවා පොලිසි ට්‍රාන්ස්පෝර්ට් ඒක කරන පැත්තට වාසි විදිහට හැසිරෙනවා නම් ඒ මැදිහත් වීම් කරන ක්‍රමයක් තියෙන්නේ පොලිසිය බාර ඇමතිට ශෝක් වෙරිගුඩ් dan😬ඕක වයිරල් ඔයාලා ජනධිපති තුමාගේ වැඩ පිලිවල කෙලවනවා 😬

    • @ratnaperera1044
      @ratnaperera1044 2 дня назад

      මු තනිකර හරකෙක් නැතානම් පුන්නක්කුවෙකි.

  • @dilumdamayantha879
    @dilumdamayantha879 2 дня назад +1

    බයිල කියවන්නෙ නැතිව පොලීසියයට මේ ගැන පරීක්ෂණයක් පවත්වල උන්ව අත්තඩන්ගුවට ගන්න කිටන්න

  • @jayabandurajapaksha2551
    @jayabandurajapaksha2551 2 дня назад +4

    නීතිය ක්‍රියාත්මක කරන්න

  • @ureshjayarathna631
    @ureshjayarathna631 2 дня назад +10

    කොන්දක්‌ ඇතිව වැඩකරන්න... නැත්තම් මුන් පිටිපස්සටත් කරල තමයි නවතින්නේ.. 😡😡

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 2 дня назад +6

    ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වට කරගැනීමට තරම් රට ප්‍රජාතන්ත්‍රවාදී වීම අලුත්ම vibe එකක්.

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 дня назад +1

    ඔය වගේ සිදුවීම් දකින්න නම් නෙමේ අපි මාලිමාවට ඡන්දෙ දීලා රජයක් පත් කර ගත්තේ.

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 2 дня назад +1

    නීතීයෙන් වැඩ ගන්න.

  • @prageethrajapaksha9396
    @prageethrajapaksha9396 2 дня назад +1

    කොන්ද පන ඇතිව වැඩ කරපල්ල.එක එකාට දෙකට නැමෙන්න එපා.

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 2 дня назад +3

    නළවන්න ගියොත්.බූරු ඇඳන් පෙලක්
    ඕනෑවෙයී😂

    • @araliusa
      @araliusa 2 дня назад

      මෙහෙම් නලවලත් බෑ ,මේ නිවුස් එක නාලිකාවලට ප්‍රචාරය කරන කොට මෙලහටත් ඒ පිරිසේ මේක මෙහෙයවපු කාර් එක ඉස්සරහා මලය දාගෙන හිටපු එක , දොර දෙපැත්තේ හිටිය එවුන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඕන , අතගවොත් මේ රජයටත් කරන්න පුළුවන් බම්බුවක් නැහැ වගේ .

  • @sanathkahadugoda119
    @sanathkahadugoda119 2 дня назад +1

    ආන්ඩුවේ මංත්‍රීකෙනෙක් උනාට පන මදි

  • @buwanekadeegahawathure1101
    @buwanekadeegahawathure1101 2 дня назад +2

    ආරක්ෂාව මදියි නේද???
    අරමුණු පැහැදිලිය ........
    පවුදගලික ආයතනයකට නීතිය මගහැර ,මන්ත්‍රීවරුන් සම්බන්ධවීම ?????සුදුසු ද??

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 дня назад +1

    මේ වැඩේට සම්බන්ධ එවුන්ට වහාම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම්, ඉදිරියට ඔයිටත් වඩා දරුණු දේවල් කරන්න පටන් ගනියි. මේ තත්වය රට පුරා ඇතිවන්න කලින් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න.

  • @ruparathnapunchihewa1421
    @ruparathnapunchihewa1421 2 дня назад +1

    පරාද වෙච්ච දේශපාලුවන්ගේ වැඩක්,

  • @AjithPrasna
    @AjithPrasna 2 дня назад

    🙏🙏🙏🙏🙏

  • @soothingmeditationmusicade7937
    @soothingmeditationmusicade7937 2 дня назад +1

    කමෙන්ට් කියවන්න ඒව ඇත්ත මේ වගේ නෝන්ජල් වෙන්න එපා නැමන්න ඕන තැන විතරක් නැමෙන්න මේ වගෙ පුහු චන්ඩින්ට නැමෙන්න එපා. දර් මිටියට බදිනකන් ඉන්න එපා.

  • @roshantennakoon9073
    @roshantennakoon9073 2 дня назад +3

    මිනිස්සුන්ට පිස්සුද එකපාරටම කලබල කරන්නේ. මුන්ගෙත් වැරැද්දක් තියෙන්න ඕනේ දැන් බබාල වගේ කතා කරාට

  • @ThusharaSenanayake-fn9nj
    @ThusharaSenanayake-fn9nj 2 дня назад

    මුන් ආවේ kappam ගන්න. පුදුම වෙන්න ඕනේ මුන් ආවේ පොහොට්ටුව නියෝජනය කරන වුණත් එක්ක

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 2 дня назад

    නිවට මන්ත්‍රී.මාලිමාවට ලැජ්ජා කළා.

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 дня назад

    මේ ගොල්ල ඕන බොරුවක් ඇත්ත වගේ පිලිගන්නත් ඕන ඇත්තක් බොරුවක් වගේ පිලිගන්නත් අයිතියක් තියෙනව කියපු කට්ටියනෙ

  • @indika917
    @indika917 2 дня назад +1

    ඕනිවට වඩා සරල වෙන්න යන්න එපා. එතකොට එනවා ඔලුව ට අත හෝදගන්න

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 дня назад +1

    රජය නිවට නොවී කටයුතු කරන තෙක් අපිනම් කවුරුවත් සුදනො කරන්න යන්නෑ..හැමදේකම සීමාවක් තිබිය යුතුය..

  • @asiriperera8737
    @asiriperera8737 2 дня назад +2

    බයිලා 😂😂😂😂😂😂

  • @foodformind2252
    @foodformind2252 2 дня назад

    මන්ත්‍රීවරයා හොදට ප්ලෑන් කරපු උගුලකට අහුවෙලා වගේ

  • @RanjithSumanasiri-t1i
    @RanjithSumanasiri-t1i 2 дня назад

    පොලිස්.ආරකෂාව අත්හැරිිම නුවනට හුරැ නැත ආරකෂාව ගැන හිතන්න

  • @elondare8990
    @elondare8990 2 дня назад +2

    මන්තිරි සහෝදරයා කිතුල් ගහට නැග්ගේ අප්පච්චිද? පැරදුනා කට්ටියට දීපු කප්පම් තමුන්ට ගන්න නොවේද ගියේ 😕

  • @Athula12165
    @Athula12165 2 дня назад

    මේවගේ දේවල් වුනේ රජය ඕනෑවට වඩා මෘදු ලෙස කටයුතු කරන නිසා.. වෙනද මෙහෙම කිට්ටු වෙන්න පුළුවන්ද..? නයා වුනත් ඉඳලා හිටලා හරි පෙනේ පුප්පන්නේ නැතිනම් දරමිටියට ගන්න හදනවා කියලා අපේ ගම්වල තියෙනවා උපහැරණයක්.. ඒ නිසා ඕනෑවට වඩා නිහතමානී වෙන්න එපා නුගත් මිනිසුන් එක්ක.. ඒකයි හේතුව

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s 2 дня назад +1

    ඉතින් යකෝ....තමුන් නේ දැන් ආන්ඩුව ....ඇයි ඔවුන්ට විරුද්දව action ගන්නේ නැතතේ????

  • @gayanilakmali3962
    @gayanilakmali3962 2 дня назад

    මාධ්‍ය දර්ශන නොතියා නිතිය ක්‍රිරියාත්මක කරානමි ඉවරනෙ නිතිය තින්නෙ එකට තමා

  • @story-net
    @story-net 2 дня назад +2

    පෞද්ගලික ආයතනයක ක්‍රියාවලියකට කොහොමද මන්ත්‍රීලා බලපෑම් කරන්නෙ..??? පොහොට්ටුවේ කසිප්පු මුදලාලිලා එක්ක මොකක්ද එතන තියන ගනුදෙනුව.???. වාහන ඇතුලේ හිටියේ පොහොට්ටුවේ එවුන්.... දැන් කෙළවා ගත්තම බයිලා ගහනවා..

  • @amithniro00shan
    @amithniro00shan 2 дня назад +9

    Baya wana apa Mr AKD ❤❤❤❤❤❤❤

  • @lalithnanayakkara3554
    @lalithnanayakkara3554 2 дня назад +9

    අජිත් මම හොඳට දන්න කෙනෙක් ඔහු නරක කෙනෙක් නෙමෙයි munta නීතිය kriyathmaka කරන්න.

  • @anonymousplayer1540
    @anonymousplayer1540 2 дня назад +1

    යහපත් මිනිසුන් යහපත් මිනිසුන් වශයෙන් පිළිනොගන්න අද මෙයින් මේ ඉන්න මේ රටේ නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි ඉස්සර යහපත් මිනිසුන්ට බලයක් නැති කාලයේ මිනීමරුවන් කරලා මහා විනාශකාරී කරපු දේශපාලකයන් අද අපට බලය ලැබුණම ඒත් අපි අපිව මිරිකන්ඩ හදනවා ඒක නිසා එතන අසීලාචාරව හැසිරුණ හැමෝටම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි තදින්ම

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 2 дня назад +1

    අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්තුීගෙ වෙලාවෙ නිටිටඹුවෙ දි නමි කප්පන් ගන්න වගෙ සිද්ධියක් නොවෙයිද?

  • @AIARPSriLanka
    @AIARPSriLanka 2 дня назад +7

    ඉතිං යකෝ ඒක ප්‍රයිවෙට් කම්පනියක්නේ

    • @prasannazabeysekara5075
      @prasannazabeysekara5075 2 дня назад

      උබ ගේදර ගේනියපන්

    • @kumaraweerasinghe376
      @kumaraweerasinghe376 2 дня назад +2

      ඉතින් යකෝ කප්පන් ගන්නනේ ගියේ

    • @Jeewe96
      @Jeewe96 2 дня назад

      ​@@kumaraweerasinghe376යකෝ මේ මනුස්සයා වයඹ කැම්පස් එකෙ හිටපු ලෙක්චර් කෙනෙක්.වැදගත් මිනිහෙක්. ටොබයියෝ වගේ කප්පන්කාරයෝ නෙවෙ😂. වාහනෙ වට කරපු උන් ටිකත් දැක්කනෙ අපි. මෙච්චරකල් කප්පන් ගත්තෙ කවුද කියල තේරුනා

    • @kumaraweerasinghe376
      @kumaraweerasinghe376 2 дня назад

      @@Jeewe96 ඔය ඕන තරම් වැදගත් ව්දියට කප්පම් ගන්නෙ

    • @Jeewe96
      @Jeewe96 2 дня назад

      @@kumaraweerasinghe376 තිලිණ ගමගෙගෙ මල්ලි, මනුෂලා වගේද🤣

  • @jagathraveendra2574
    @jagathraveendra2574 2 дня назад +1

    පිස්සු .... ඔහොම කෙඳිරිගාල වැඩක් නැහැ. අපි බලය දුන්නේ කෙඳිරිගාන්න නෙවෙයි

  • @Somapalagallage
    @Somapalagallage 2 дня назад +1

    මතක තියාගන්න මේක ..දැන් පොඩ්ඩක් පෙනේ පුප්පන කාලෙ හරි ..නැත්නම් හෙට අනිද්ද වෙනකොට දරමිටියට බැදගෙන යන්න බැරි නෑ.. හොදේ..

  • @Daddy24123-xur
    @Daddy24123-xur 2 дня назад +1

    මූත් පාර්ලිමේන්තුවේද ඉන්නේ

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha 2 дня назад

    මේවට නිහඬව ඉන්නවනම් වැඩක් නෑ මේ චූටි දේවල් නවත්තන්න නැත්නම් පාතාලය නවත්තන්න බෑ මුන්ට නීතිය නැමිලා හිටියේ පොලිසියේ අය මොකටද එහෙම යුනිෆොර්ම් ගලවලා හිටියනම් ඉවරයි...තාම වහල්ලු ඉන්නවා උන්ට ඕන ජානාදිපති තුමා ගේ මේ වැඩපිළිවෙළ විනාශ කරලා පරන විදිහට යන්න..නිතිය ඉදිරියට ගේන්න මුන්ව..

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 2 дня назад +1

    ඔහෝම හුරතල් කර කර හිටියොත් මාලිමාවත් ඉවරයි.පොලීසිය ඔයිට වඩා නීතිය ක්‍රියා කළ යුතුයි.

    • @araliusa
      @araliusa 2 дня назад

      මෙහෙම ගියොත් ඉවර තමා , දැන් අර ජනාධ්පටි තුමාගේ කෙලි වැඩසටහන මේ කට්ටිය මරු ,අත්අඩංගුවට අරගෙන අවරුදු 4කට වැඩිය හිරේට දමලා , ඔවුන් හැමදාම උදේට එලියට එක්කර ගෙන ගිහින නගරේ කුණු ඇහිදින්න දාමු .

  • @chinthakahettiarachchi5274
    @chinthakahettiarachchi5274 2 дня назад +1

    අනුර සහොදරයා ඉවසීම හොදයි ..හැබැයි මෙච්චර ඉවසන්ඩ ගියොත් රට කාපු කාලකන්# පොරවල් වෙනවා ...ඇත්ත නැත්ත හොයලා සොට් එක දුන්නෙ නැත්නම් රට හැදිල්ල කෙසෙ වෙතත් ලොකු අමාරුවක වැටෙනවා..

  • @amitharathnayaka5153
    @amitharathnayaka5153 2 дня назад +2

    හරියට දන්නේ නැතිව මොකුත් කියන්න එපා පුද්ගලික අයතනයකට මොකටද ගියේ

    • @MaprensseySelwa
      @MaprensseySelwa 2 дня назад

      Klinkrapuvtavhmanityako

    • @araliusa
      @araliusa 2 дня назад

      ඇයි හලෝ , පුත්ගලික ආයතනයේ අය්තිකරු නේ එකට කතා කරනන් ඕන , මේ ගමේ වුනා කියලා වියාපාරය අය්තිකරුට ඕන විදිහට නේ කරගෙන යන්න දෙන්නේ ඕන , මේ රස්තියාදු කාරයන නේ .

    • @vidu-l4g
      @vidu-l4g 2 дня назад

      මුලින්, video එක ඔක්කොම බලන්න

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 2 дня назад +5

    චන්දය දුන්අයට ලැජ්ජකරන්ඩ එපා,,නීතියෙන් වැඩගන්න...

  • @MaithripalaBatuwitage
    @MaithripalaBatuwitage 2 дня назад +3

    මම කියන්නේ හරි මෙයාල මේව ඉල්ලනවා කියල සාක්ෂි ඉදිරිපත් කලොත් .පර්ලිමේන්තුවේ ඉන්නේ නැතිව අස්වෙනවනම් කට්ටිය ඇවිත් කරපු දේ විඩියෝ තියනවා ලු😂

  • @DineshSadaruwan-eg3gg
    @DineshSadaruwan-eg3gg 2 дня назад +1

    තොපිට ඇරල යනකන් බලාගෙන ඉදපියව් අපිට පාරෙ බැහැල යන්නත් බැරි වේගන එන්නෙ දැන්

  • @araliusa
    @araliusa 2 дня назад +2

    අපි හිතුව මේ ආණ්ඩුවේ මේ කරදරය නැති වේවි කියලා , ඇත්තටම මේ විදෙශ්‍රටවල ඉදලා මුදල් එකතු කරලා හෝටල් ශේෂ්ට්‍ර්යේ හෝටලයක් ඉදිකිරීමට මේ දවස් වල ඉඩමක් බල බල ඉන්නේ , මේක හොද නිවුස් එකක් අපිට , බුදු අම්මෝ ලංකාව් ඇවිත් යමක් කරනවාට වැඩ හොදය් මැරුම් නොකා මේවගේ වැදගත් රටක Mc Donald එකේ වැඩකරනවා , අපේ ජිවිතේ බේරෙනවා හලෝ , මේ රැකියා නැත තග්ලා රටේ සෑම ප්‍රදේශයකම , බලන්න පොලිසියේ හැසිරීම , එයාලා කොහොමද නිකන් බලගෙන ඉන්නේ , ලගම පොලිසියෙන් ආරක්ෂාව තව ඉල්ලන්න එපාද , මෙහෙම මේවාට පාරේ කලබල කරලා , වාහන නවත්වන්නේ කොහොමද , වෙලාවක් දිනයක් ඉල්ලගෙන් සාකච්චාවකට යන්න ඕන , අනික මේ ආයතනය තනි අය්තිකරුවෙකුගේ නම් ඔහ්ගු තම අවසන් තීරණය ඒ ස්ථානයේ , මේ වගේ ගමේ පිරිසගේ නොවේ , ආයතනයක් පටන් ගන්නකොට එතනින් ගමට කරදරයක් වෙන වා නම් පැමිණිලි කරන්න අදාළ ස්ථානයක් තියෙන්නේ ඕන , මේ මොකක්ක්ද වෙන්නේ , රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ වාහනය ට අතින් පයන් ගහන රටක කොහොමද හලෝ වියාපාරයක් කරන්නේ , හරියට පකිස්ථානයේ , බංග්ලාදේශයේ වගේ , මේ රස්තියාදු කාරයන් මට්ටු කරන්න . කුදලගෙන ගිහින් එයාලගේ අවශ්‍යයතාවය මෙතන වියපරයට අවශ්‍ය නැති බව කියන්න , තනිකරම ගම්මු නොවේ මේ ගමේ රස්තියාදු කාරයන් සහ මේක පිටිපස්සේ කවුරුන් හරි හැංගිලා ඉන්න බවක් පේනවා , මුන් හොදට කාපු බීපු අය , මුහුණු බලන්න , අපි බලමු නිතිය මොකක්ක්ද කරන්නේ කියලා

  • @damecafiris5703
    @damecafiris5703 2 дня назад +1

    මාලිමාවෙ ගැරැන්ඩිද ඉන්නෙ රටෙ නිතය බල්ලන් ගිහින් පොලිස් කරයෝ තවම මහින්දයා ගේ සජිත් බලල් අත් රජයට වටිනවා මුන් එකතු වෙලා අනිවාර්යයෙන්ම නිතිය හරිය රකින කොන්දක් නැති ආන්ඩුවක් සහ පොලිස් පොලිස් ඇමැති ඇබරෙනවා ගැරැන්ඩි ගානට වැටිලා මාලිමාව ලැජ්ජාවක් නැද්ද නිති හදනවා කිවා තිබිබා ට වඩා පහලට කියවනවා විතරයි මාලිමාව එවුන් අපරාදේ අපේ චන්දය

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp 2 дня назад +2

    මැරයන්ට...රටේ නීතිය ක්‍රියාත්මක කරන්න...

    • @araliusa
      @araliusa 2 дня назад

      රජයට 2/3කත් තියෙනවා , ජනාධ්පතිත් ඉන්නවා , ජේ . ආර් කිවුවා වගේ මිනිහෙකු ගැනියෙක් කිරීම විතරය් බැරි . යකෝ මෙහෙම නිවට වෙලා බෑ ,පයක් ඇතුලත ගමම වටලලා මේ සියලු දෙනා රජය නියෝජිතයන්ට අව්හිරකිරීමේ වරදට අතුල දාලා අවුරුදු 4කට විතර හිරේ දමල පාරවල් සුද්ද කරන්න දන්නා ඕන .

  • @MaithripalaBatuwitage
    @MaithripalaBatuwitage 2 дня назад +1

    කර්මාන්ත ශාලවේ අයට දැම්ම කියල ඇති කට අරින්න එපා කියල .

  • @KasunHarshana-iu1hi
    @KasunHarshana-iu1hi 2 дня назад +8

    විපක්ෂයේ katu kana ballo buranawa

  • @renukaperera8049
    @renukaperera8049 2 дня назад +4

    පැරදුණු පක්ෂ ඔය වැඩේ තමයි දැන් කරන්නෙ හැම තැනකටම ගිහින්

  • @manoriyapa5151
    @manoriyapa5151 2 дня назад

    ආන්ඩුව ට කොන්ද පණ නැද්ද ....මහින්ද ලා හිටියා නම් බලාගන්න තිබුනා...

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 2 дня назад +1

    රැ ඩැනියෙල් දවල් මිගෙල් ජේප්පො 😂😂😂😂😂😂😂😂😂

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 2 дня назад +1

    කෙදිරි ගාන්න එපා
    නීතියක් තියනවා නේද.

    • @araliusa
      @araliusa 2 дня назад

      පෙන්වාද නීතියක් තියෙන බව , එහෙම තිබෙන රටවල අපි ජීවත්වෙන්නේ මිත්‍රයා , මෙහෙම කළා නම් බඩුම තමා , මුළු රට පුරා මේ වසංගතය , පොලිසිය මුන්ගෙන කනවා , දැක්කද අර පොලිස් කාරයෝ දෙන්නා හිටිය විදිහ එයාලා ලගම පොලිසියෙන් ආධාර ඉල්ලන්න එපාද . උන් නිකමෝ .

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 2 дня назад

    ඇත්තමට මෙතුමා බෝහෝම අවංක පුද්ගලයෙක් ,ඒත් රටට හොද සේවයක් අවශ්‍යයි , සමාගම් පස්සේ යන රජයෙන් පලක් නෑ , ප්‍රතිපාදන ලබාගෙන රට දියුණු කරන්න , නැත්නම් ඔය අවංක නිහතමානී කම් වලින් ජනතාවට වැඩක් නැත❤❤❤❤❤❤❤

  • @western727
    @western727 2 дня назад +3

    සැප වාහන එපා ආරක්ෂාව එපා කියලා සැප වාහනෙයකින් ගියාම ඔහොම වෙනවා. මෙීක කොමීපැනියයි ුුුපූවාහනය සපයන අයයි කථා කරල බෙීර ගන්න ඹින එකක් ඇයි මුන් දෙන්න අත දාන්න ගියේ. මෙීක පුද්ගලික අංශයේ වැඩක්.

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 дня назад +2

    හොද වැඩේ ආරක්ෂාව ඕන නැහැ කීවා නේද.පක්ෂ වගේම විරුද්ධ අයත් ඉන්න බව දැන් තේරුනාද.දැන්වත් ආරක්ෂාව ගනිල්ලා.ගැරඩි වගේ උනොත් උබල එකෙක් දෙන්නෙක් මැරෙයි.
    කලහ කාරි ලෙස හැසිරී පොදු දේපල හානියක් එක්ක නීතිය ක්‍රියාත්මක කරපල්ලා.
    ගැරඩි වගේ හිටියොත් පාර්ලිමේන්තු මන්ත්‍රිලගේ ගරුත්වය ඉවරයි.

  • @PradeepKasunsrimal
    @PradeepKasunsrimal 5 часов назад

    චන්ඩි ටික හැන්ගිලාලු😂