Ane doctor matath ewagemai, hedenna oni nam beheth bonna oni, mamath wiwahakai, mekata wisadumak denna doctor , mahath wenawa godak, bada godak thiyenawa 😥😥😥😥
Don't worry. I had PCOS and I got over it. I was having trouble to get pregnent. I have two kids now. All I did was on a diet and excercise a lot. Stay positive.🙂❤
Doctorwa contact kera ganna vidihak kiyanna plz man inne rata mehen beheth gathata kisi deyak kiyanne mehe doctorsla plz phone number ekak thiyenawa nan denda puluwan da Doctorge
@dilmikaveesha3602 mama nam excercise karanna gaththata passe , periods hariyata hadenna patan gaththa ......issara nam masa 3 k vithra haden nathuva thiynva .....dan nam godak durata kramavathva wenva ........roma prashnenam thama thiynva ...😑😑😑😑
මේ තියෙන රෝග ලක්ෂන බොහොමයක් මටත් තියෙනවා.බොහොම ස්තූතී මේ දැනුවත් කිරීමට.
අතිශයින්ම වැදගත් මාතෘකාවක් අද කතා කලේ .. වීඩියෝ එක මදි වගේත් දැනුනා ඒ තරම්ම උනන්දුවක් තියනව මේ සම්බන්ධයෙන් දැනගන්න හැම.කාන්තාවක්ම දැනුවත් වියයුතුම කරුනු ටිකක් අද අපිට ඔබ දෙපළ ගෙන ආවේ
වටිනා සාකච්ඡාවක්..මට බෙහෙත් පාවිච්චි නොකර මාසික ශුද්ධිය සිදුවෙන්නේ නැහැ.මම විවාහකයි.බඩ ගොඩාක් වැඩි.කෑම කෑවම අපහසුයි.උපදෙසක් ලබා දෙන්න..
Ane doctor matath ewagemai, hedenna oni nam beheth bonna oni, mamath wiwahakai, mekata wisadumak denna doctor , mahath wenawa godak, bada godak thiyenawa 😥😥😥😥
Matath me prashne thiyenawa.beheth bnnama oni.mama mahathath ne.
Me doctorta channel ekak daganna vdiyak thiyeda?
මාත් මහතයි. මගෙත් මේ දේ අක්‍රමවත් . නමුත් බඩට දැනෙන විදිහට ඇග හොදින් දාඩිය දාන්න මොනවා හරි වැඩක් කරොත් පහුවදා ට ඔසප් වීම ආරම්භ වෙනවා.
ගොඩක් හොඳ වැඩසටහනක් . ස්තුතියි
බොහොම පැහැදිලිව රෝගය සම්බන්ධ දැනුවත් කිරීමක් කල වෛද්‍ය දෙපළට බෙහෙවින්ම ස්තුතියි .හරිම පිුය මනාප වෛද්‍ය වරැ දෙදෙනෙක් .තෙරුවන් සරණයි 🙏🙏🙏
මටත් මෙ drකියපු හැම රොග ලක්ශනයක්ම තියනවා මටත් මෙක මානසික වදයක් ග්ඩක් ස්තුතියි dr ගොඩක් වැදගත් සාකච්ඡාවක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ දෙපලටම ගොඩක් ස්තුඉතියි මෙමවෙඩ සටහනින් මාව දැනුවත් කලාට.මෙම අසනීපය නිසා මම ගොදක්පසු තැවෙනවා.❤😊
මම මේ වැඩසටහනින් හුගක් දේ ඉගෙන ගත්තා..හරිම වැදගත් වැඩසටහනක් .තෙරුවන්සරනයි ...!!!
ගොඩක් වැදගත් වැඩසටහනක් .. මටත් මේ ප්‍රශ්නය තියෙනවා ... thank you dr.. මේදේවල් පැහැදිලිව කියලදෙනවට..
අතිවිශිෂ්ධයි ඔබතුමියගේ වැඩසටහන. ස්තුති ඔබතුමියට
මේ රෝගය නිසා කායිකව පමනක් නොව මානසිකව පවා පීඩා විඳින කෙනෙක් මම.ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම මේ පිලිබඳව දැනුවත් කරාට 🥺❤️🥀
Don't worry. I had PCOS and I got over it. I was having trouble to get pregnent. I have two kids now. All I did was on a diet and excercise a lot. Stay positive.🙂❤
@@shamikadesilva5995 you can see it now and will bring it with a able be
මමත්🥺💔
Math 😭
Math ane masa 4;5 osap une na ne
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ. Thank you doctor 🥰
බොහොම වැදගත් වැඩසටහනක් ..තවත් මේ වගේ වැඩසටහන් තියන්න ඔබ තුමන්ලට ශක්තිය වාසනාව ලැබේවා ..
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙපලටම නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබතුමීයට
හරිම වැදගත්. පලවෙනි comment එක මගෙන් dr. මාත් ආසයි ඔබතුමිය වගේ dr කෙනෙක් වෙන්න. බුදු සරනයි. 😘
අපේ චූටි මාමත් ඔයා වගේම දොස්තර කෙනෙක් වෙන්ට මාර විදියට ටයි කෙරුවා.............වැඩේ කියන තරම් ලේසි උනේ නැහැ ........බැරි තැන මිනිහා ඔක්කෝම අල්ලලා දාලා දැන් ඕං ......දේවාලයක් කොරනවා ..........දරුපල නැති අයනං කියනවා එතන හරි ශෝක්ලු 😮😮😮
@@housemohuse8058 හරි thank you.😊
Good luck mageth ambition eka okamayi
@@diwaniaradhana6272 good luck ඔයාටත්. 👍
@@housemohuse8058 😂
ගොඩක් ස්තුතියි doctor වැදගත් කරුණු ට්කක් අපිට පැහැදිලි කරාට ...
ගොඩාක් වැදගත් වැඩසටහනක්.ඔබතුමියට බොහොමත්ම ස්තුුතියි.
මේ දැනුම ලබා දුන්නාට බොහොම ස්තුතියි ඔබතුමියට, බුදුසරණයි ඔබට
Plz mata kiyanawada ai ehema piliwelata hadenne natte kiyala
ගොඩක් හොදයි මේ පිළිබද අපිට දැනුම ගෙනාවට doctor. බොහොම ස්තුතියි 💗🙃
ගොඩක් වැදගත් ඩොක්ට මන් ඊයේ තමයි ඩොක්ට කෙනෙක් චැනල් කරේ මේ ඩොක්ට කියපු හැමදේම හරි ඒ ඩොක්ටත් කිව්වේ ඔය ටිකමයි අනේ ගොඩක් වටිනවා මේ වගේ වැඩසටහන්🙏🙏🙏
Ethakota Mokadda karanne
Doctor kiuwda ekata karanna puluwan deyak dear..☹️☹️
@@oshanijayawardana1467 ඛ
Miswadagath deyak ahanna oni 5 wasaredi wadiviy pamini mage duwa dan 8 wasare tawama eyta osap wenne na eka prsnayakda piliturak laba denna
Kohe doctor kenekda.
ඇත්තටම ගොඩාක් ස්තූතී ඔබ දෙපළට... මිස් මටත් ඔය වගේ රෝග ලක්ශන තියනවා. නමුත් මම ඉන්නේ රට. මෙමෙ වෛද්‍යතුමාව වට්සැප් හරහා සම්බන්ද වී උපදෙස් ලබාගත හැකි දුරකතන අංකයක් ලබාදෙන්න...🙏🙏🙏
මට නිබුන ලොකු පුශ්නයකට පිලිතුරැ ලැබුණා ස්තුතියි ඔබට
ඇත්තටම ඔබ තුමියට හා ඔබ තුමාට බොහොම පිං අපිව දැනුවත් කලාට 🙏🙏🙏
ඔබ දෙන්නාම හරි ප්‍රිය මනාපයි
ඇත්තටම ගොඩක් පින් මට 22 මට මෙ රොග ලක්ශන අවුරුදු ගානක් තිබ්බා මට මෙ ගැන දැන ගන්න විදියක් නැතුව හිටියෙ 🥺😭 මෙ වෙද්දි ගොඩක් මෙ රොගය බලපාලා තියෙන්නෙ 😭ගොඩක් දෙවල් ගැන දැනුවත් උනා ස්තුතියි
නංගී දැන්ම බේත් ගන්න.මේවා ලැජ්ජාවට පත් වෙන්න ඕන ලෙඩ නෙවෙයි.මාටත් තිබිලා බේත් කළා.සනීපවුනා.මන් කලේ ආයුර්වේද ප්‍රතිකාර
ඩිම්බ කෝෂ වල වතුර ගෙඩි කියන්නෙ මෙවටද
@@SM-pm8xi kohend oy beheth kale akke?? Plz reply
මටත් තියෙනවා අනේ.. 😭💔
@@seewwasakunthala1282 හ්ම්ම් ඔව් 😭💔
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනි
වැදගත් වැඩසටහනක්
ලස්සනට පැහැදිලි කරා
මිසුත් ලස්සනට ඇහුම්කන් දුන්නා
මමත්😊😊
මෙත් සිතින් කරුනාවෙන් කරුණු පැහැදිලි කරන බව වයිද්‍ය වරුන් දෙදෙනාගෙන් මුහුණෙන් පෙනෙයි.
ස්තූතියි ඔබ දෙපලට මටත් මේ පස්නේ තියෙනවා පැහැදිලි කිරීමට ස්තුතියි
ගොඩාක් ගොඩාක් පිං doctor මට තියන ලොකු මානසිකව වදයක් වෙලා තියන දෙයක්
Fibroid ගැන දැනුවත් කිරීමක් කරොත් ගොඩාක් වටිනව ඩොක්ටර්
ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක් ගොඩාක් ස්තූතියි ඔබ තුමියට. මටත් මේ දේ තිබෙනවා.
ගොඩාක් වටිනා සාකච්ඡා මේක අද කාන්තාවන්ට ලෙඩ රොග නොයකුත් මොකද ගන්න වස විස ආහාර වැඩියි එකයි
Very important topic doctor. Thank you very much. May God bless you
වැදගත් , වටින වැඩසටහනක්
හරිම වැදගත් ගොඩාක් ස්තුති ඩොක්ට
බොහෝම වැදගත් මතෘකාවක්.❤️❤️
ගොඩාක් වටිනා වැඩසටහනක් ඔබ දෙපලට ගොඩාක් පින්
Ane doctoe plzzz කුරුලෑ වලට විසදුමක් එක්ක වීඩියෝ එකක් ගෙන්නකෝ ඉක්මනටම plz doctor🥺🥺🙏🙏
Dr.Diluk ගොඩක් කරුණාවන්ත කෙනෙක්.කතා කරත් හිත නිවෙනවා.ඇත්තටම කෙනෙක් චැනල් කරනවා නම් Dr.Diluk හුඟක් විශ්වසනීයයි.❤️
Doctorwa contact kera ganna vidihak kiyanna plz man inne rata mehen beheth gathata kisi deyak kiyanne mehe doctorsla plz phone number ekak thiyenawa nan denda puluwan da Doctorge
Doctorge num 1 fb profile 1 thiynwaa
මොකද්ද ඩොක්ටර්ගෙ එෆ් ප්‍රොෆයිල් එක
ගොඩක්ම කල් ඉදන් මේ වීඩියෝ එක දානකල් බලාගෙන හිටියෙ.මටත් මේ ප්‍රශ්නෙම තියෙන්නෙ.මගෙ තයිරොක්සින් හෝර්මෝනය අඩුයි..බොහොම ස්තූතියි මේ විඩීයො එක දැම්මට♥️
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි
ගොඩක් පිං ඔබ දෙපලට ❤🙏
ඇත්තට ම ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුති ඩොක්ටර්ලා දෙන්නාට ම♥️
ගොඩාක් ස්තුතියි මේ සම්බන්ධයෙන් දැනුවත් කලාට.
මටත් දැන් අවුරුදු පහක් තිස්සේ ම ඇග සුද්ද වෙන්නේ නැහැ ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන ඔබ තුමාට සහා ඔබ තුම්යට ගොඩක් ස්තූතියි
මටත් එහෙමයි
බලාපොරොත්තු උන වීඩ්යො එකක්,thanks ♥♥♥
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤
ගොඩක් වැදගත්. ගොඩාක් ස්තූතියි ඔබතුමියට. ❤️🙏
බොහොම ස්තුතිය ඔබතුමාට
ඇත්තටම ගොඩක් වටිනවා, Thank you All❣️
හරිම වැදගත් වැඩසටහනක් වෛද්‍යතුමියනි ...බොහෝ සරලව ..සුපැහැදිළි ලෙස වටිහා දුන්නා ..බොහොමත්ම ස්තූතියි ..🤗❤️👍
Thank u doctor..
Please Dr Dilum contact karanna widiyak kiyanna.
@@sdmachinerycenter7075 ඒක තමා අනේ ඔයා දැනගත්තද
ගොඩාක් ස්තුතිය 🙏 ගොඩාක් වටින විඩියෝ එකක් ❤️❤️❤️
Doctor අපට PMDD සහ PMS තත්වය ගැනත් කියලා දෙන්නකෝ. ස්තූතියි ❤
ගොඩක් වැදගත් සාකච්ඡාවක් .PCOD ගැනත් Vedio එකක් කරන්නකෝ
ගොඩක් වැදගත් සාකච්ඡාවක් . ඔබ තුමියට ගොඩක් පින් ඩොක්ටර්
හුගක් පින් මට ඔය ලක්ශන තියනවා මන් ලන්කාවට ආපු ගමන් ප්‍රතිකාර ගන්නවා මට තාම බබාලත් නැ 🙏😟😥
Matath me roga lakshana thiyenawa hebei mn deit plan eka karala maseyai giye opaswima sidda una
Diluk sir හරිම නිහතමානී චරිතයක් 😘😘
Ooo math doctor lagata yanne
මේ ඩොක්ටර් කොහෙද ඉන්නේ
ගොඩක් වැදගත් සාකච්ඡාවක් .thank you doctor ❤️❤️
මාසික ඔසප් වීම නිසි පරිදි වෙනව. නමුත් එය හැදෙන්න දින පහකට පමන පෙර ඉකිලිය ප්‍රදේශයේ පොඩි ගෙඩියක් වගේ ඇවිත් ඔසප් ඉවරවෙනවාත් සමග එය නැතුව යනව. හැම මසකම මේ විදිහ තමා.මේ ගැන පැහැදිලි කර දෙන්න. අද වැඩසටහන හරි වටිනව.ගොඩක් පිං.
Hm man danna kipa denek innawa ehema wena...
අපි බලා ඉමු මේ ගැන මොකද කියන්නෙ කියල මම බෙහෙත් ගත්තා ගොඩක් කල් දැන් බෙහෙත් ඵපා වෙලා අතහැරල දැම්මා.
Vadagath sakachchavak karuna godaak danagathta drta oba dedenatama godaak pin
ඔබ දෙපලටම බොහොම ස්තූතියී.. 🙏 💞
E wagema mage bandiyath onawata wada loku wela dekata bedila thiyenne😞eka hinda koi weleth e gena hithana gane manasikawa wetenawa ekatath hethuwa mekada doctor
සර් හිනාවෙලා හරිම පැහැදිලිව හැමදේම කියලා දුන්නා...ස්තුතියි සර්..
හරිම වැදගත්.බොහොම ස්තූතියි..😊😊
ඇත්තටම මට මෙ ඩොක්ටගෙ පොන්නමිබරය දෙන්න පුලුවන්ද
Thank you so much to both the doctors.
Such valuable information!
🙏🙏
වැදගත්ම කරුණු රැසක් දැනුවත් වුණු වීඩියෝවක්.....
බොහොම ස්තූතියි......ඔබ දෙලපලටම.........වැදගත් දැනුමක් ලබා දුන්නාට පිං.........
ගොඩක් වැදගත් උපදේශනයක්.. ඔබ තුමියට සහ ඔබ තුමාට ගොඩාක් පින්🙏🙏.. නිදුක් නීරෝගීභාවය අත්වේවා.. 🙏🙏
මට 18 මන් ටිකක් මහතයි දැන් මාස එකහාමාරක් විතර ඔසප් උන් නැ පිලි වෙලට වෙන්නෙත් නැ😢
Man godaaaark videos balala thynwa eth meke thmaiii full ma coverage ekka thyna video eka man dakka💪🏻
ගොඩක් වැදගත් උනා. ස්තූතියි 🤗
මට අවුරුදු 23 දැන් වයස.මටත් මාසෙන් මාසෙට නිවැරැදිව හැදෙන්නෙ නෑ.මේකෙන් මම මානසිකව පීඩා විදිනව.හැබැයි හැදෙන්න තියෙන කාලෙට අමාරුයි.ඒක දරුවන් හදන කාලෙට ගැටලුවක් වෙයිද
ගොඩක් වටිනවා . බොහොම ස්තූති ❤️
Very informative and clearly explained
ගොඩක් පින් doctor මේ දැනුවත් කිරීමට ....මටත් මේ ප්‍රශ්නය සැලකිය යුතු මට්ටමකට තියනවා....ඒ ප්‍රශ්නය මානසික වශයෙනුත් වදයක් ....ගොඩක් දේවල් දැනගත්තා මේ වීඩියෝ එකෙන්....thank you doctor ...😍😍😍😍
Thank you doctor matath me wage lakshana tiyenawa. Beheth gattath nawatha nawatha tiyenawa
Ane me lede hoda karanna puluwan da
@dilmikaveesha3602 mama nam excercise karanna gaththata passe , periods hariyata hadenna patan gaththa ......issara nam masa 3 k vithra haden nathuva thiynva .....dan nam godak durata kramavathva wenva ........roma prashnenam thama thiynva ...😑😑😑😑
ගොඩක් වටිනවා මටත් මේ රෝග ලක්ෂණ ඔක්කොම තියෙන්ව doctor
Godak sthuthi theruwan saranai.
Bohoma stuti oba depalatama me danuvath kirimata godak pin budu saranai
දිලුක් සර්ව දැක්ක නිසයි බැලුවේ .. ගොඩක් කාලෙකින් දැක්කේ ... මම ඩොක්ට ක්වාටස් සචිත්‍රා...
ගොඩාක් වටිනා කැරුණු doctor oyata ගොඩාක් pin බුදු සරණයි
Thank u dr Dinuja & dr diluk..godak watina video ekak.dr diluk sir godak hodata pehedili kara.
බොහොම ස්තුතියි ඔබ දෙපලට ගොඩක් පින් 🙏🙏🙏
අනේ ගොඩක් ස්තූතියි ඩොක්ට. මටත් මේ විදියට ගොඩක් කල් ඉදන් තියෙනවා ඩොක්ට. හරිම මානසික කරදරයක් එ්ක මට. මේ විඩියෝ එකෙන් මේ ගැන දැනුවත් කරාට ගොඩක් ස්තූතියි
ස්තුති ඔබ තුමියට ..හැකි ඉක්මනින් වෛදය උපදෙස් වෙත යොමු විය යුතුය යන්න . අවබෝධ කිරීම සම්බන්ධව.❤
Me bawa welassana denuwath unaname
Thank you very much Doctor, very important lekcher !!!!
Godak pin doctor me program eka kalata me wage adahas godak watinawa..
🙏🙏🙏🙏🙏🙏Godak watina program ekak.Thanks lot.
ඔබ දෙපලටම ස්තුතියි කියන්න වචන නැ... මමත් ඔය රෝගය නිසා දරුවන් නැතිව දුක් විදින කෙනෙක් මමත් උත්සහ කරනවා ව්‍යායාම කරලා..ආහාර පාලනය කරලා ජිවන රටාව වෙනස් කරන්න.... බොහොම පින්
Naduni ,mt pcos thibuna,dan mm pregnant ,oyaa msg karoth ,mm kyl dennam mm mkd kare kyl
Matath kiyannako
Matath kiynnko
@@thilinisuraweera2561 nangi puluwan nam kiyanawad oyata godak pin
@@thilinisuraweera2561kiyanna puluwanda miss please
ගොඩක් ස්තුතියි ගොඩක් වටිනා විඩියෝවක්
බොහෝ ම ස්තූතියි දෙප ටම බුදු සරණයි
ගොඩාක් පින් දැනුවත් කලාට දෙන්නටම😘😗😘
Bohoma pin doctor oyaba depalatama .
Oba depalage sinhawenma rogiya suwapath wei. God bless you .
Godak kantawange hith wedanawak unu me prasneta senasum susum genawata godak pin.thank you very much doctor.
මට මේ වගේ අසනීපයක් තිබ්බා.මන් ආයුර්වේද ප්‍රසව හා නාරිවේද විශේෂඥ ඩොක්ටර් කෙනෙක්ගෙන් ප්‍රතිකාර ගත්තා.පස්සේ මගේ සර්කල් එක සාමාන්‍ය තත්වයට පත්වුනා♥️
Kawd doctor plz riply
ගොඩාක් හොදින් තේරුම් කරලා දෙනවාට ස්තූතිය. ඩොක්ටර් විටමින් බොන්න හොදම වෙලාවල් මොනවාද. විටමින් කීපයක් එකපාර බොන්න හොදද නැද්ද කියලා කියලා දෙන්න ඩොක්ටර්
Bohoma ස්තුති oba depalata
ගොඩාක් ස්තූතියි මමත් මේ දේට පීඩාවෙන් හිටියේ
Bohoma pin oba thumiyata🌷❤️🔥🙏
Ane dr. Matath me kiyapu hama deyakma wage thiyanawa. Kiyala dunna dewal godak watinawa mis. Mage dr.milhan. man a dr. Thamai kasal eke beheth ganne. Math balaproroththu wenawa matath ikmanin daru wek pilasida gani kiyala 🙏🙏🙏🙏
ගොඩක් පිං🙏
බොහොම පින්🙏🙏🙏🙏🙏🙏