මේ වීඩියෝව බැලුවට පස්සේ රහස් ප්‍රදේශය කවදාවත් මේ විදියට සෝදන්න එපා! | කාන්තාවන්ට විශේෂයි!

Поделиться
HTML-код
  • Опубликовано: 2 авг 2023
  • Dr. Kamal S. Jayasekara

Комментарии • 454

  • @deepaniperera1650

    මොන රහස් වුනත් ගැහැනු පිරිමි හැම කෙනාට ම එ් ඒ අවයව (මිනිස් සිරුර )තියෙන්නේ ඉතිං ඒ ගැන නොදන්නා දෙයක් වෛද්‍යවරුයකු පහදා දෙන එක..ස්තුතියි දෙදෙනාටම 🙏🙏

  • @lpranasinghelalinda9073

    මේ ඩොක්ට මාරගෞරවනිය විදියට මේ සොදන පිලිවේල කියාදෙන විදිහ මාරම ගෞරවණීය යි ඔබ තුමාට ස්තුතියි

  • @ddhammi7349

    ඇත්තමයි දෝනි.දෝනිට තව තවත් ශක්තිය ලැබේවා .....හිනාව පුරෝගෙන ....මුන පුරාම.... හරී ලස්සනයි මැණික.....වැඩසටහන මෙහෙයවන විදිය.සර්ගෙත් වැඩ සටහනක් දැක්කොත් බලනවාමයි.බුදු සරණයි.

  • @nimalimadushika9777

    සිරියාවන්ත අක්කි කෙනෙක්.බලාඉන්න ආසයි කතාකරනවා.ඩොක්ටත් තාත්තා කෙනෙක් වගේ හරිම ආදරණීය නිසා හැම ගැටලුවකටම නිවැරදිව හොදින් පිළිතුරු ලබා දෙනවා.ඇත්තමයි මේ කියාදුන්නු හැම දෙයක්ම මම දැනටමත් කරනවා.ඒ දේවල් නිවැරදිද කියලා දැනගන්න බැලුවේ...හරි වැදගත්.හැබැයි ඔය කියපු නිතර නිතර අසාමාන්‍ය විදිහට සෝදන නංගි කෙනෙක් මම දන්නවා.ඒ කියන්නේ එයාට රෝග තත්වයක් නේද තියෙන්නේ .මටත් හිතුණා එයාට රෝගතත්වයක් ඇත්තේ කියලා.ඇත්තමයි ගොඩක් පිං ඔබ දෙපලට මේ වගෙ දැනුම අපිට ලබා දෙනවට❤❤❤❤❤

  • @NihalBandula

    ඩොක්ටර් විද්‍යාත්මකව පහදා දුන්නා මේවා කුණුහරුප නොවේ හැම කෙනෙකුටම මේ ඉන්ද්‍රියන් තියෙනවා මේ ඉක්මනින්ම අපිරිසිදු වන ස්ථාන බුදු දහමේ කියවෙන නව දොරින් දෙකක් තමයි මේ පිරිසිදු කළ යුතු ආකාරය කියන්නේ ඔබ දෙදෙනාටම බෙහෙවින් තුති පුදමි🎉🎉🎉🎉🎉

  • @nilukasamarathunge4126

    හරීම වැදගත් සාකච්ඡාවක්. මේව බොහෝ වෙලාවට දරුවන්ට දැනගන්න ලැබෙන්නෙ නෑ. පොඩි වයසේදීම මේ දේවල් දැන ගන්න ලැබෙනවනම් වැඩිහිටි වෙනකොට මේ සාමාජීය ප්‍රශ්න සහ සෞඛ්‍ය ප්‍රශ්ණ බොහොමයක් වලක්වා ගත හැකියි.

  • @user-yu5mw1hh3t

    එක යෝගි තුමෙක් කියනවා නැගිට්ට ගමන් කට නොසෝදා වතුර බොන්න කියලා හැබැයි අපි දන්න තරමින් උදේ නැගිටලා කට නොසෝදා පැලයකට කෙළ ගැහුවොත් දවස් දෙක තුනක් ඒ පැලේත් මැරෙන තරම් විසක් උදේට කටේ තියෙන බව

  • @lakshmijayanyake2539

    කතාකළ.යුතුම හා පැහදිලි කරදියයුතුම මාතෘකාවක් යටතේ කළ විවරණය ඉතාම අගයකරනවා..බෙහෙවින්ම ස්තූතියි වෛද්‍ය තුමන්ටත් නිවේදක තුමියටත්..

  • @chandimallawarachhi1628

    මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහනක් හැමෝමටම ගොඩක් වැදගත් ස්තුතියි වෛද්‍යතමනි ඔබටත් වැඩසටහන කරගන යන මිස් ඔයාටවත්

  • @chandanimalka3349

    ඇයි රහස්‌ ප්‍රදේශය කියන්නෙ. හ‍රි නම පාවිච්චි කරන්න. නැත් නම් අර යකාට තද වෙලා ඔබතුමාටත් බනියි 😂😂😂නිවුස් කියපූ කෙනාට බැන්නා වගේ.😂😂😅😅

  • @pothpityapothpitiya6096

    ඉතාමත් හොද‌‌‌ වැඩ සටහනක් ස්තුතියි

  • @IshuPerera-nz9hu

    වැදගත් වැඩසටහනක් තව තවත් මෙවැනි වැඩසටහන් කරගෙන යන්න ලැබේවා කියලා පාර්තනා කරනවා බුදුසරණයි

  • @jehanshaaditya598

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ විදියට අපව දැනුවත් කරාට

  • @chandrathrimawithana5257

    සර් ඔබතුමාටත් අමාවි මිස් ඔබතුමියටත් බොහොමත්ම ස්තූතියි ඉතාම හොඳ වැඩසටහනක් තමයි ඉදිරිපත් කලේ

  • @sigithijanaki1422

    ඔබ දෙපලට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි බොහොම ස්තුතියි අපිව දැනුවත් කලට ❤ 🙏

  • @nalinrajapakse1523

    ගොඩක් ස්තුති දැනුවත් කිරීම ගැන

  • @kumarirathnayaka3813

    වැදගත් මේ වැඩසටහන ,isthuthi .

  • @user-vu9qp7hv2o

    Good health talk. Thank you Dr.

  • @pushpahonor5802

    ඔබතුමන්ට හා ඔබ තුමියට අපව දැනුවත් කිරිම පිලිබද ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා තෙරැවන් සරනය දෙව පිහිටයි..❤❤❤❤❤🌺🌺🌺🌺👍👍👍👍👍

  • @ddhammi7349

    සර්ටත් ...මෙතුමියටත් බොහෝම ස්තුතියි. හරීම වැදගත්.