ඔබ නොසිතු මේ කරුණු වලින් වැළකී නිරෝගී වන්න...

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 886

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 8 месяцев назад +19

    තෙරුවන් සරනයි දෙව් පියනනි ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ,විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටම ,උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි .🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 8 месяцев назад +6

    🙏🙏🙏🌼🙏🙏🙏 අහං ඉන්න පුළුවන් හිතට සැහැල්ලුවක් දැනෙන දේශනයක්. ගම්බද සුන්දර පරිසරයක ජීවත් වෙන්න තියන එකත් වාසනාවක්. ස්තූතියි ඔබ තුමාට . හැම දෙනාගේම සිත මනස සුවපත් කලාට. ජේසු පිහිටයි 🙏🙏 🙏🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼☀️🌼🌼🌼🌼🌼🌷🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸♥️♥️♥️♥️♥️🌸🌸🌸🌸🌸🌸🌸

  • @JayaGamage633
    @JayaGamage633 8 месяцев назад +36

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏♥️♥️♥️🙏🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට පින්බර දවසක් වේවා
    උතුම් ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

    • @Chandrakanthi-dh9on
      @Chandrakanthi-dh9on 8 месяцев назад +1

      Wewe🎉ew😂😂😂ewwwe😂😢😂😂

    • @erindslive818
      @erindslive818 7 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️👍👍👍👍

  • @SenaniLiyange
    @SenaniLiyange 13 дней назад

    ඔබ තුමාට බොහෝම ස්තුතියි දිර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @RanjaniFonseka-j9j
    @RanjaniFonseka-j9j 8 месяцев назад +8

    වැදගත්කම වටිනා දේශනාවක් අපගේ ගුරු පියාණන්ට බොහෝම පිං අප හැමෝම දැනුවත් කලාට තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි 🙏🙏🙏

  • @deepachandani4938
    @deepachandani4938 Месяц назад +2

    තෙරුවන්සරණයි ඔබතුමාට ...හුඟක් වටිනා දේශණයක්..ස්තුතියි 🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 8 месяцев назад +6

    ස්තුතියි මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ....! විශ්වීය ජීවකයානන් ඔබයි මෑත යුගයේ සැනසුම සුවය ගෙනෙන .........නමස්කාර වේවා ......!දීර්ඝායු වේවා ........!.

  • @adecare1623
    @adecare1623 8 месяцев назад +3

    නමස්කාර වේවා අපේ උතුම් දෙව්පියානනී තෙරුවන් සරනයි දෙව්පිහිටයි උතුම් දෙව්පියානනී ඔබතුමාටත් ව්ශ්ව පියස නාලිකාවේ මිස්ටත්

  • @sisiraninandika6223
    @sisiraninandika6223 8 месяцев назад +12

    ස්තුතියි ගුරු පියාණනි, ඔබටත් සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාවේ ඔබ තුමිය ට ත්, දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @iroshimanel2407
    @iroshimanel2407 Месяц назад +1

    බොහොම පින් ගුරුපියානණී නමස්කාර වේවා 🙏🙏🙏. ගුරුපියණන්ටත් විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 ❤❤❤

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 8 месяцев назад +3

    ආරෝග්‍යා පරමා ලාභා උතුම් බුදු වදන සිහිපත් කරවමින් වටිනා උපදෙස් ලබාදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !තෙරුවන් සරනයි !දෙවි පිහිටයි!දෙව්සුව පව්ලේ සියලුම දෙනාට .

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 8 месяцев назад +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.. 🙏🙏🙏

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 месяца назад +2

    ඔබගේ දේසනයෙන්ම මාගේ හිත මනස සුවපත් උනෙමි........තෙරැවන් සරණයි

  • @Tv-zl6zq
    @Tv-zl6zq 8 месяцев назад +3

    ඉතා වටිනා උපදේශනයක් ලබා දුන් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි...!🙏🏻❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 месяцев назад +2

    නමස්කාරය මාගේ ගුරු පියාණනි සුදු අම්මා ට
    ජයවේවා!
    දෙවි සුව පවුලේ සැමටම විශ්ව පියස සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි! නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!

  • @renukaperera2460
    @renukaperera2460 8 месяцев назад +11

    නමස්කාර වේවා . බොහෝම ස්තුතියි ගුරු පියාණන් මෑණියන් අතුලු සැමටම . තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

    • @Soma-n8d
      @Soma-n8d 8 месяцев назад

      Bòhomapin 26:45

  • @deepanisilva5509
    @deepanisilva5509 8 месяцев назад +4

    අදත් අර්ථවත් දේශනාවක් අහන්න ලැබුණා ඔබතුමා ta බොහොම ස්තුතියි , විශ්ව පියසේ obathumiyata th, ඔබතුමා , සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 8 месяцев назад +2

    සුපිරිම සුපිරි දේශනාව ඉතිං විශ්ව පියස නාලිකාව ජයෙන් ජයම වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා සියලුම දෙනාට දළදා සමිදු සරණයි

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 8 месяцев назад +2

    අද කාලෙ ට ගැලපෙන ඉතාමත් වටිනා දේශනයක් ලබාදුන් ඔබතුමාට ස්තුතියි දි්ර්ගායුස පතනවා .විශ්ව පියස නාලිකා වට හා එම මැතිනියට ස්තුතියි .කාර්ය මන්ඩලයට ස්තුතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @NadeeNadee-y3g
    @NadeeNadee-y3g Месяц назад +2

    ආදරනීය පියානනී💗 ආදරෙයි සියලු මිනිස් වර්ගයාගේ නිරෝගී බව උදෙසා ලබාදෙන ආශිර්වාදයට🙏🙏🙏

  • @gaminiNimal-w9z
    @gaminiNimal-w9z 8 месяцев назад +7

    බුදුසරණයි ,ගුරු පියාණන්ට සහ විශ්ව පියස නාලිකාවට.යහපතක්ම වේවා .සියලු දෙව් පිහිටයි .

  • @manelsurangani6777
    @manelsurangani6777 8 месяцев назад +5

    බොහොම ස්තුතියි ! තෙරැවන් සරනයි!ඔබතුමාට, ❤️❤️❤️🙏🙏🙏🌷🌺🌷🌺🌺🌷

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 8 месяцев назад +6

    ඉතා වටිනා දේශනාවක්. මෙවන් වැඩසටහනකින් අපව දැනුවත් කලාට ගුරු පියාණෙනි ඔබතුමාට බොහොම පිං. දීර්ඝායුෂ ලැබේවා!. තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

    • @RupaWickramasinghe-rr4sp
      @RupaWickramasinghe-rr4sp 8 месяцев назад

      මගෙත් දණහිස රිදෙනවා තැඹිලි තෙල් ගාල බලන්නම්. ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 8 месяцев назад

      Monawa unath kumara mahaththaya gana adambarayak danenne.ape rate mehema Hari kenek innawane kiyala bawddayantath,🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 8 месяцев назад +2

    ස්තුතියි ගුරු පියාණනි වටිනාම උපදෙස් ටිකක් අද ලබා දුන්නාට. සියලුම රෝගීන් සුවපත් වේවා

  • @subashaniperera-cf9ow
    @subashaniperera-cf9ow 8 месяцев назад +3

    ගුරුතුමනි මෙවැනි දේ අපහට කියා දෙනවාට ඔබතුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!🙏🙏🙏🙏

  • @gayanigeethika8029
    @gayanigeethika8029 8 месяцев назад +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @srhgamage9025
    @srhgamage9025 8 месяцев назад +19

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! විශ්ව පියස නාලිකාවට බොහොම පිං.
    තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .

  • @csstudio5254
    @csstudio5254 8 месяцев назад +6

    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි.
    විශ්ව පියස ඔබටත්🙏🙏🙏🌹🌷🌹🌷🌹

  • @warnapahalage199
    @warnapahalage199 8 месяцев назад +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👍👍👍

  • @DilrukshiJayawickrama-ll2vq
    @DilrukshiJayawickrama-ll2vq 3 месяца назад

    ගොඩක් පින් අත්වෙනව ඔබතුමාට ඇත්තටම මේ දේශනා අහනකොට ඔබතුමා වැන්නෙක් මේ ශ්‍රී ලංකාවේ සිටින එක වාසනාවක් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 8 месяцев назад +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි බොහොම ස්තුතියි දැනුවත් කලාට ❤❤❤❤❤❤❤❤

  • @-SunethSRathnayaka
    @-SunethSRathnayaka 8 дней назад

    පියානනි.ඔබතුමාගේ.දැනුම.තව.තවත්.දියුනු.වේවා.තෙරැවන්සරනයි..දෙවිපිහිටයි....❤❤❤❤❤❤❤❤

  • @ishaisha4037
    @ishaisha4037 8 месяцев назад +1

    ගොඩක් වටිනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏ජේසු පිහිටයි ✝️✝️✝️අල්ලාහ් පිහිටයි 🤲🤲🤲🤲

  • @sirimasirima5665
    @sirimasirima5665 8 месяцев назад +2

    බොහොම ස්තුතියි ඔබතුමාට දැනුවත් කෙරැවාට තෙරැවන් සරනයි දෙව්පිහිටයි

  • @thushanthikoralage489
    @thushanthikoralage489 8 месяцев назад +2

    ඔබේ වචනයක් වචනයක් ගානෙ පින් සිදුවෙනව ඒ දැනුම අප සමග බෙදාගන්නවාට ....

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 8 месяцев назад +2

    ඉතාම වටිනා දේශනාවක්ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාසියලු දේවි දේවතාවුන් ඔබතුමාව ආරක්ෂා කරදේවාතෙරුවන් සරණයි දී පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seetha25
    @seetha25 8 месяцев назад +6

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 2 месяца назад +2

    🙏 දෙවිපියානනි ලබාදුන් අවවාදාත්මක දැනුම සහිත දේශනාවට ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා විස්වපියස නාලිකාව දිලේවා රැකේවා එම මැතිනියට නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 L P පෙරේරා

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 8 месяцев назад +40

    සාදු සාදු සාදු 🙏 ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 .සාදු සාදු සාදු 🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @pathumprabath8450
    @pathumprabath8450 8 месяцев назад +29

    අදත් කාලීන උපදෙස් මාලාවක් ලබාදුන් ගුරුපියානන්ට නමස්කාර වේවා🙏 🌷🌷🌷
    විශ්වපියස නාලිකාවේ සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl Месяц назад

    ඔබ තුමා, සදහන් කල සියලු කරුනු සහතික ඇත්ත ...මගේ දුවගේ කකුල් යටි පතුල පැතිලියි. එයාට දණහිස් අමාරුව තියෙනව...

  • @kumududisanayake4683
    @kumududisanayake4683 8 месяцев назад +2

    ස්තුතියි මැතිදුනි. තෙරුවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිදුන්ටත් ව්ශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 8 месяцев назад +7

    සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @jayasuriyamenike3898
    @jayasuriyamenike3898 3 месяца назад

    ස්තූතියි!!! ඔබතුමාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 8 месяцев назад +2

    දෙව් පියාණන් , පාදවල හන්දිවේදනාවන් ගැන කියූදේ සත්‍යම සත්‍යයි . ඔබ වහන්සේ මීට ප්‍රථමත් මේ ගැන කිව්වා . ඉන්පසු මමත් ඵ් කියූ ආකාරයටම ගෙතුලට පාවහන් පැලදූනිසා වළළුකර වේදනාවන් නැතිව ගියා. ඵදා පියාණන් දුන් උපදෙස්වලට අනේකවාරයක්. ස්තුතියි . බොහොම පින් . දෙව් පියාණන් , සුදු අම්මා සහ විශ්වපියස නාලිකාවේ ඵම මැතිණියත් , ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක්වේවා .නීරෝගිවේවා. සියළු දෙනාටම දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි .දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 8 месяцев назад

    ගුරු පියානනි ඔබට බොහෝම පින්.. නමස්කාර වෙවා...!!! කාලයට උචිත අවශ්‍යම කාරනයක් ගැනයි ගුරු පියානන් කතාකලෙ.. ගුරු පියානන්ට සැමදා නිදුක් නිරොගි බාවයම ලැබෙවා...!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි .. 🙏🙏🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 8 месяцев назад +2

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 Месяц назад

    ඔබතුමා ට බොහොම ස්තුතියි, බොහොම පිං. තෙරුවන් සරණයි.

  • @chamilalakmal155
    @chamilalakmal155 3 месяца назад +6

    තෙරුවන් සරණ වේවා දෙව් පිහිටයි

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 8 месяцев назад +3

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 4 месяца назад

    තෙරුවන් සරණයි දෙව් පියාණන් ඇතුළු හැමෝටම. මට තවත් ගොඩක් සතුටුයි. දන්නෙ නැති සියල්ල ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි ස්තූතියි විශ්වයටත් ගොඩක් ස්තුතියි.❤

  • @damayanthidammika5438
    @damayanthidammika5438 5 месяцев назад

    දෙව් පියානනි 🙏🙏🙏මට තිබෙන කොන්දේ වේදනාවට බෙහෙත් ලැබුනා ඔබ තුමගේ දේශනයෙන් අනේ ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 බුදු සරනයි දෙවි පිහිටයි!!!!!!

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 8 месяцев назад +3

    පිංවත් ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමොටමත්

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 8 месяцев назад +5

    දෙවිසුවදෙශයෙ.වැසියනටත්.විශවපියසෙ.නාලිකාවටත්.බොහොම.පිං.තෙරැවන්සරනයි

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 8 месяцев назад +1

      ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @somawijamuni
    @somawijamuni 8 месяцев назад +3

    නිරෝගී දිවියකට උපදෙස්දුන් ගුරුපියානනි ස්තූතියි 🌾

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 месяцев назад +16

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

    • @NandiSamarathunga
      @NandiSamarathunga 8 месяцев назад +1

      දෙව් පියානනි ඔබට සියලූම දෙවි පිහිටයි බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 8 месяцев назад +1

      ❤❤❤❤❤❤

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 8 месяцев назад +1

      ❤❤❤❤❤ තෙරුවන් සරණයි!

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 8 месяцев назад

    ස්තුති සර්,,,,දායකත්වය දැක්කූ පුතුට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ,,,ජීවිතේ ම සරුවී සතුටින් ඉන්න ලැබේවා පුතා , ♥️♥️♥️♥️

  • @sujathamary6364
    @sujathamary6364 8 месяцев назад +1

    පින්වත් ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @NayanaKumari-ld1bs
    @NayanaKumari-ld1bs 5 месяцев назад +2

    Obathumata godak pin. Apata watina denuma labadenawata. Teruwan saranai. Devi pihitai

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 месяцев назад +10

    ඔබතුමා ට මේ සංසාර ගමනේ මේ භවයෙ හො මේ සිරි ගෝතම සමිමා සමිබුදූ රජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලයේ දීම. පතන භවයක් බෝධියක් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා! ඔබතුමා කරන සේ වය මම ඉතා අගය කරමි. සුවපත් වේවා!

  • @komalravat404
    @komalravat404 8 месяцев назад +2

    ❤❤❤❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ මම කුවේට් සිට

  • @Latah-lo8tm
    @Latah-lo8tm 8 месяцев назад

    ඉස්තුතියි ගුරු පියාණනි ඔබ‍ට විශ්ව පියස නාලිකාවේ එතුමියටත් ඉස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 8 месяцев назад +15

    අදත් ගොඩක් පින් ගොඩක් ස්තූති කුමාර මාමා සුදු අම්මා විශ්ව පියස නැන්දා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට ❤❤❤🎉🎉😊😊😊

  • @SunilShantha-s4g
    @SunilShantha-s4g 5 месяцев назад

    ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත එය මා ද පිලිගන්නවා විඩෙස්රටක ජිවත් උනත් ඔබගෙ පහඩිලිකිරිමට ස්තුතියි තෙරුවන් සරණ යි

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 5 месяцев назад

    ස්තූතියි. ගුරැපියානනි. ඔබතුමා.අප.දැනුවත් කිරීම. ඉතාම. වටිනා. දේශනයක්. තෙරුවන් සරණයි

  • @IroshaniMuthumala-c2r
    @IroshaniMuthumala-c2r Месяц назад +2

    දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 8 месяцев назад

    ඉතාම වැදගත් වටිනා දේශනයක් මැතිතුමනි.ඔබතුමාට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයට විශ්ව පියස නාලිකාවේ මැතිනියට ගෞරවනීය ස්තුතිය පුදමි.සැමට යහපත වේවා!

  • @ritajaywardhana6797
    @ritajaywardhana6797 5 месяцев назад

    වෙදමහතානනි ඔබතුමාට ගොඩක් පින් මමනොදන්නාදෙයක් අදදැනගත්තා.ඔබ තුමාට තෙරුවන්සරණයි

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 8 месяцев назад +2

    Budusaranai.Devi pihitai.
    Deegau WEEWA. May all be well and Happy and Live Long 🙏....
    Goodluck...
    Thank God..Thank You..

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 8 месяцев назад

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමා ගොඩක් වට්නා උපදෙසක්.ලබාදුන්නට ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @kanthikumari281
    @kanthikumari281 Месяц назад

    ගොඩක් පිං ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 8 месяцев назад +12

    මැතිදුණි,බොහෝම පින් දුන් උපදෙස්වලට. තෙරුවන්සරණයි!❤❤❤

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 8 месяцев назад +1

    පින් වත් දෙව් දුන් පලමු ව ඹඛ තුමාට දීර්ඝ ආයුෂ පතමි අග පත් හා අත් පයේ ඇගිලි වල ගිනි ගෙන පිචිචෙන රක්තයආට බෙහෙතක් කියා දෙන්න කො ඹඛ තුමාට ඛොහො පින් තෙරුවන් සරණයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 5 месяцев назад

    විෂ්ව නාලිකාවට ගොඩක් ස්තුතියි ❤ ගුරු පියානන්ට සහ සුදු අම්මාට ගොඩක් ආදරෙයි ❤❤❤ දෙව් සුව පවුලේ සැමට සහ ලෝක වාසී සැමටත් කාර්යය මණ්ඩලයේ සැමටත් ගොඩක් ආදරෙයි ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @DammikaPremachandra
    @DammikaPremachandra Месяц назад +1

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 8 месяцев назад

    🙏🙏🙏බොහොම ඉස්තුතියි ගුරු පියාණනි ඉතාමත් වටිනවා මේ කරුණු ටික තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @l.pperera5959
    @l.pperera5959 8 месяцев назад +1

    ඔබඨුමා අපූර්වට යතාර්තය නිවරිදි උදාහරන සහිතව පහදාදුන් සේක අද පවත්නා දියුණුව ඔබඨුමා කියූදේ සත්‍යයක් ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං 🔔🔔🔔

  • @waruniJeewanthi-bn7ke
    @waruniJeewanthi-bn7ke 6 месяцев назад

    ගුරු piyanani ගොඩක් pin මෙවැනි දේවල් පැහැදිලි kara දීම හරිම වටිනවා ,ඔබ tuma නිරෝගී වේවා !dirgayu වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 8 месяцев назад

    ස්තූතියි ගුරු පියාණනි. මීට පෙරත් මෙවැනිම දේශනයක් කළා. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @lalithakwt6082
    @lalithakwt6082 8 месяцев назад

    ඔබතුමාටත් එසේම වේවා විශ්ව පිස්සනාලිකාවටත් බොහොම ස්තුතියි මෙවන් කරුණු අපිව දැනුවත් කරනවාට සුභ ගමන් වේවා.

  • @padminineththasinghe937
    @padminineththasinghe937 8 месяцев назад

    නිරෝගීව සිටීමට ඔබතුමා දුන් උපදෙස්වලට බෙහෙවින්ම පින්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයී.🙏🙏🙏🙏

  • @deepikapathirana5629
    @deepikapathirana5629 8 месяцев назад

    බොහෝම ස්තුතියි ගුරු පියාණනි. තේරුවන් සරණයි දෙවි පිහිටයි සැමටම.

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 8 месяцев назад

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් .මගෙත් දණහිස් දෙකම අමාරුයි බෙහෙත් බොනවා ඔබට ගොඩක් ස්තුතියි.ජේසු පිහිටයි 🙏❤️

  • @schoolfashion2749
    @schoolfashion2749 8 месяцев назад +2

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!
    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @manelpedige1775
    @manelpedige1775 8 месяцев назад

    Tharuwan saranai ඔබතුමා හොඳින් පැහැදිලි කරලා දෙනව 💯💯💯🙏🙏🙏🙏🙏💞💞💞

  • @kushanidanushika6964
    @kushanidanushika6964 8 месяцев назад

    ස්තුතිවේවා❤❤❤❤ ස්තුතිවේවා❤❤❤ ගුරු පියානනි මේදෙන්නාවූ ඔවදන් වල වටින කම කියා නිම කරන්න බැහ ඔබ තුමන්ටත් සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් දෙවුසුව සෙවනේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @chandanihemamala9256
    @chandanihemamala9256 8 месяцев назад

    ජිව මාන දෙව් පියානෙනි ඔබතුමා ගේ උතුම් පහදා දීම අපට හරිම වටිනවා !!❤ ඔබ තුමාට පින්, පින්,පින්වත් සුදු අම්මාටත් ඔබ තුමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!❤❤❤❤ 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 8 месяцев назад

      🌹🌻🌹🌻🌹🌻🌹🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌻🌹🌻🌹🌻🌹🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹

  • @lasithapadmini805
    @lasithapadmini805 4 месяца назад

    විශ්ව පියසෙන්ලබාදූන් කරැනූඉතාපැහැදිලියි ස්තූතියි ඔබතූමාට❤❤

  • @sobasoba1729
    @sobasoba1729 8 месяцев назад

    ස්තුතියි දීගොඩ කුමාර මැතිදුට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබී දීර්ඝායුෂ පතමි තෙරුවන් සරනයි ❤❤❤

  • @sujmathupala8058
    @sujmathupala8058 8 месяцев назад

    ඉතා වැදගත් කාලීන මාතෘකාවක් පියානනි.ඉතාම ස්තුතියි .ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා !!

  • @EANishanthi
    @EANishanthi 5 месяцев назад +28

    වෙදමහාතානනී ඔබතුමාට ගොඩාක් පින්සිදු වෙනවා ....මගේ හදවතින්ම ගෞරවය ......🙏🙏🙏🙏.....නිදුක් නිරෝගි වේවා ඔබතුමා .....බුදු සරණයි ඔබතුමාට .....

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 8 месяцев назад +26

    අපේ ගුරු පියානන්,සුදු අම්මා,දෙව්සුව මාද්‍ය අංශයේ සැමටත්,විශ්ව පියස නාලිකාව මෙහෙයවන දියනියටත් දීර්ගායුශ ලැබේවා.තෙරුවන් සරනයි🙏දෙවි පිහිටයි🙏🙏

    • @rankangara1974
      @rankangara1974 8 месяцев назад

      මම මේ ළඟදි මේ වැඩසටහන බලන්න ගත්තේ."සුදු අම්මා" කියන්නෙ ඇයි කියනවද.නොදන්න නිසයි අහන්නෙ.කුමාර මහතා පිරිමි කෙනෙකුත් නිසා ගැටලුවක්...

    • @maliekanayake1499
      @maliekanayake1499 7 месяцев назад

      ❤ pin obata

    • @PathminiJayasingha
      @PathminiJayasingha 7 месяцев назад

      ​@@rankangara1974auto mi by n

    • @GeethaJayasekera
      @GeethaJayasekera 4 месяца назад

      සුදු අ 28:33 ම්මා යනු කවරෙක්දැයි කෙනෙක් විමසයි ඔබ මෑතදී මෙය බලන බවද කියයි ඔබ පිරිමි හෝ ගැහැණියක්වේවා ඔබ කල් පින් පලදීමට ල්ංව ඇත, මෙය දෙව්සුව සේවාවයි ඔබ සිත් සුව කොට ,කයද සුව කරවා, සිනාවෙන්, සතුටෙන් , ප්‍රතියෙන් ප්‍රේමයෙන් දිවි ගෙවන්න සත් දහම සරලව කියාදී ඔබ දිව්‍යර්හ්වය කරා හෝ පර බ්‍රහ්ම තලයට හෝ නිවනර පත් කරන අරුම පුදුම වැඩ බිමකි එහි ප්‍රදාන නළ්වා දීගොඩ කුමරුවේ ඔහු දෙව් තලයෙන් මිහි බටදෙව් පුතෙකි සිත ගත දෙකම් එක්වර දහස් ගණනින් සුව කොට ඇත ඒවා බලා ගන්න ඉක්මනින්. ඔහු පසුපස සිටින දෑවැන්ත විරුක්ශයා ඩුඩු අම්මාය, ඇය දීගොඩ කුමරුගේ ප්‍ර්‍යම්බිකාවයි මුලු දෙව්සුව පිර්සගේ ආදරණීය අම්මාය..තම කුසින් දරුවකු බිහිකොට වින්දින තුප්තුය සැනසීම කැපකොට, දහසක් බාල ,තරුණ්, මහලු සියල්ලන්ගේම සුදුම් සුදු පෙම්බර ආදරණීය අම්මාය. මේ ගුණය දෙව් සුව සියලු veedio නරම්බා දැනුවත් වන්න.දීගොඩ කිමරු නම් දෙව් පුතු පසුපස ඇති මහා පහන් කණු ව් මැයයි ඇවිත් බලන්න, කිය්ව බලා මා නිවැරදි දැයි විනිශ්චය කරන්න එපම ණක් නොව තවත් බලවත් යෝධ පිරිසක් මොහු වටා නිරන් තරයෙන් කාර්‍ය ශීලීය මට කියාහෝ ලියා නිම කලනලනොහැකියි 28:33
      කරුණාකර ඔබ
      ඒ සුවය සොයා යන්න, තෙරුවන් සරණයි දෙව් පිහිටයි🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤ 28:33

    • @GeethaJayasekera
      @GeethaJayasekera 4 месяца назад

      28:33

  • @ariyawathiari5998
    @ariyawathiari5998 8 месяцев назад +1

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබතුමාට සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා මමත් කකුල් කැක්කුම් තිබෙන කෙනෙක් ඔබතුමාට ගොඩාක්ම පිං කුසල් පිරේවා

  • @sonitasonita6030
    @sonitasonita6030 8 месяцев назад

    පින්වත් දෙව් පියානනි බොහොම පින් දැනුවත් කලාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 8 месяцев назад

    කුමාර මැතිදුන්ට සහ විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumkusum9355
    @kusumkusum9355 8 месяцев назад +1

    Pinwath ඔබතුමාට denuwath කලාට බොහොම පින්. 🙏🙏අවුරුදු ගානක් තිස්සෙම දනිස් කැක්කුම නිසා පුදුම දුකක් විදිනවා. පිට රට ඉදන් පඩි negala මේ දුක විදින්නේ. ඔබතුමාට දෙව් සුවපව්ලේ semata තෙරුවන් saranai🙏🙏🙏🌹

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 8 месяцев назад

    දීගොඩ කුමාර පින්වන්ත ජීවත්වමයන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 8 месяцев назад

    ගරු තුමනි ඔබ තුමා සහ සුදු ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 8 месяцев назад +8

    දීර්ඝායූවේවා වේවා පියතුමා ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @janitha3494
      @janitha3494 8 месяцев назад

      ඇත්තතටම කිව්වොත් දැන් ලංකාවේ මිනිස්සු ට තියෙන ලොකුම ප්‍රශ්න ය ආර්ථික ප්‍රශ්නය. එයට පිළිතුරක් දෙන්න. බාවනාවක්

  • @amitsumana1214
    @amitsumana1214 8 месяцев назад

    පින්වත් ඔබතුමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ඝායුෂ ලරබේවා 🙏🙏🙏🙏