Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මිත්‍යාව වපුරන මේ වගේ අය ගැන සහ මේ වගේ chanal ගැනත් හොදින් සිතා බලා තීරණ ගැනීම වැදගත්
🙏🙏🙏🙏
Nmj ǰùhùǰu8ugyggggy7😅😊😊
කොහේද බල්ලෝ මිත්‍යා
හරිම සතුටුයි මිත්‍යාව බැහැර කරන විශාල ප්‍රමාණයක් මේකට කමෙන්ට් කරලා තියෙන එක ගැන
හරියටම අපෙ ගේ ඉස්සරහ තියෙනවා ලොකු කරපිංචා ගසක්. හැමෝම ගෙනියනවා .අනේ අපි බොහෝම සතුටින් සනිපෙන් ජීවත් වෙනවා.දරුවෝ හොදට ඉගෙන ගන්නවා .මගෙ පුතා කියන එකම දේ අම්මේ මිත්‍යාව පස්සෙ යන්න එපා .ඒක හරි.ඉස්සර මම ඕව විශ්වාස කලා.ඒකෙන් මිදුනම පුදුම සහනයක් ලැබෙන්නෙ. අපෙ ගෙදර සෙනසුරාදාට කරපිංචා කැද වරදින්නෙ නෑ.
තෙරුවන් සරණයි..ඔයාලට..
@@brahmanageshantha9342mea borukiyanna Spa,
100%😃
අපෙත් තියනවා.මුන්ට පිස්සු අපි අහන එක අපිට ප්ස්සු.මිත්‍යදුශ්ටික උන්ට හොදයි.එ නිසා නෙ මෙවා අද තියෙන්නෙ.බටහිර බලන්න කො ඔය මොකුත් නෑ.අපෙ උන්ගෙ සන්ස්කෘතික හෙතු නිසා මොලෙ අවුල් වෙලා.එකයි මෙකට උනෙ
යම් දැනුමක් ගොඩනගාගත් ද එ දැනුම් සමඟ මිත්‍යා මත පතුරවන මෙවැනි මෝඩ මිනිසුන් ප්‍රකාශ කරන දේවල් බුද්ධිමත්ව හින්න පුළුවන් මිනිසුන් හිදීම ගැන සතුයි.
අපේ ගෙදර ඉස්සරහ පිටිපස්සේ හැම තැනම කරපිංචා ,, අපිට සියලු දෙවියන්ගේ පිහිටයි!
අපේ ගෙදර ඉස්සරහ කරපිංචා ගහක් තියෙනවා එහෙනම් අයින් කරන්න වෙය්ද
😂😂😂
ඉ
එපා ලංකාවේ අපේ gewalwalat tiyenawah
Apetah nam mukuth vela na gas thiyana than meyala kiyana vedeyata.gedars gas hadanna ba
රෝග බොහොමයකට දිව්‍ය ඖෂධීයක් .මේ ගස දිහා දෙවියන්ගේ ද ආශිර්වාදය නිරතුරුවම ලෙබෙනවා...🙏🙏🙏🙏
මෙයාලා කියන දේවල් ඇහුවොත් අපිට පැලයක් හිටවාගන්න වෙන්නෙ නෑ.අපේ ගේ වටේම තියෙනවා
සහතික ඇත්ත ..
Amu miharakekne.. gobba katha kiyanne....
Ape ගෙදර issaraha karapincha ගහක් tiyenawa අපට හොඳටම හොඳයි
❤️❤️
දාර්මිකව සිත කය වචනය .හසුරැවමින් ජීවත් වෙයි නම් .කරපින්චා ගස.ඔලුව.උඩ හිටවා ගත්තත්.මොකද ..ඕවා.තමා අපේ.රටට .මෙහෙම වුනේ .අපි.කරපින්චා .ගහ.ගැන.හිතහිතා.ඉන්න ව හොරැ.අපිව කොල්ලාකනව...දැන්වත්.ඇස් ඇරියෙ .නැත්නම් .කරපින්චා හිටවන්න.වෙන්නෙ.ඔලුව උඩ.තමා...
ඔබ හරි..
100% ඇත්ත😊😊😊🙏🙏
@@smbandara7915a
Y56fzlok6.
හරියට හරි.අවුරුදු 70කටපෙර සිට අපේ නෑදෑ සහොදර ...සහෝදරියන්ගේ. ගෙවල්වල ගෙ ඉදිරිපස තිබෙනවා කරපිංචා ගස් හරිම හොදයි කිසිම ප්‍රස්න නැත..මිත්‍යාව බොරුඅහන්නත් එපා
❤️❤️❤️
අපේ ගෙදරත් මහ විශාල කරපිංචා ගසක් තියෙන්නේ හැමෝම අතු කඩං යනවා මේ මොන විකාරයක් ද කිසිම බෙනයක් නැහැ. අපි නමි හොදට ඉන්නවා
අපේ ගෙදරත් ගේ ඉදිරිපිට කරපිංච ගහ තියෙන්නෙ .අපිට නම් දෙවියන්ගේ පිහිටයි .
අපෙත් තියෙනවා. අවුලක් නෑ. දෙයියන්ගෙ පිහිටෙන්. එ්කෙ කොළ නිසා අපි නිරෝගි වෙනවනම් අැති.
අම්බොහ්. මුන් කරපිංචා ගහක් දැකලත් නැතුව ඇති. වීඩියෝ එකට ඌයියා වෙලා ලෝකෙ නැති පච ගහනවා. දාපන්කො ගෙදර ඉස්සරහා තියෙන කරපිංචා ගහේ වීඩියෝ එකක් හැංගි හොරා පච නොගහා. 😂😂😂😂
@@amvlogsub2485Oya meke dapu kenade?ide thine nothiyene lankawe hame gederekeme karepincha paleyak situwa thinewamai🤣🤣🤣
@@h.g.kannangara5524 මීහරකො. මේකේ කියන්නෙ කරපිංචා හිටවන්න එපා කියලා නෙවෙයි. ඉස්සෙල්ලාම හරියට වීඩියෝ එක බලපම්.
අපේ ගෙදර ඉස්සර කරපිංචා ගස් දෙකක් තියෙනවා ඉස්සර ගේ ටිකක් පොඩියට තිබුණේ .. අපි කරපිංචා ගස් බේරගෙන ගේ හැදුවා .. දැන් නියමයි .. අපි අපේ දියුණුව ගැන හිතලා වැඩ කරන්නේ .. කරපිංචා ගස් අපිට නම් වාසනාව ගෙන ආවා .. ගමේ අයත් ඇවිත් කඩාගෙන යනවා .
ඇත්තටම හරිම සතුටුයි!
@@niroshanindika3879 v
මෙයාගෙන් බෙහෙත් ගන්න ගිහින් ,පැය 2 ක් එලියෙ හිටන් හිටියා ,මෙයාගෙ හාමිනේ දැකලත් ගිහින් කිව නැහැ රවල ගියා ..ඒහේම මිනිස්සු තමයි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ ,ඒ මනුස්සයට මෙලෝ සිහියක් නැහැ හරියට බෙහෙත් අමතක කරනව,දහ සැරයන් ගියත් ලෙඩා අදුරනන්නෙ නැහැ ,ලෙඩේ වැඩි උනා එච්චරයි ,එක සතියකට 18000 ක් ගන්නව 🥲🥲
හාපොය්😢
Ape ge වටේටම කරපිංචා , api kada gadala බොනවා . Ge issaraha thiyanawa kiyala kisima agunayak na, hodin innawa❤❤❤❤,
Thanks. Weda mahathmaya harima watina programme ekak ..budusaranai obathumata🙏.
🙏🙏🔥🔥
මේ වගේ උන්ව දැකිම තමයි අපල .වගූතුවක් නැත්තේ. ගහ කොල ඕනම දෙයක් නිවසකට වරදක් නැ .ඉස්සරහා පිටිපස්ස කියලා නැ මහ පොලව අයිති ගහකොළ වලටයි.සේරම බහුබූත. ලංකාව කියන්නේ මිත්‍යාවෙන් පිරුණු රටක්.ගෙවල් වලට අසුබ දේවාල ගානේ යන අයටයි. ඒ යන අයගේ නිවෙස් යක්කු බැදගෙන ඉන්නේ. ඵම ගෙවල් දොරවල් අයිති යක්කුන්ටයි. නිතරම නිවැසියන්ව බය කරනවා. සද්ද බද්ද ඇහෙනවා. අපි දන්න ගෙදරක කැස්සක් හැදුනත් දුවන්නේ දේවාලේකට. නිවසේ සංඛ්‍යාවත් වැඩියි. නිවැසියොනුත් යක්කුවගේ. කලින් කලට ඵකා ඵකා මැරුණා. විවාහවෙලා පිටවුණා .සමහර අය විදේශ ගතවුණා. දැන් නිවෙස වසාදමා ඇත.දිනක් ඵක දියණියක් ආවා නිවස පිරිසිදු කිරිමට නිවසේ දොර ඇරිය පමණින් ඇය බිය වී ක්ලාන්තය හැදි ඇදවැටී අදටත් කතාකරන්න බැ. සත්ය සිදුවීමක්. මේවන විටත් ඇය රෝහලේ පුතිකාර ලබනවා.ගහකොළ නෙමේ ලෙඩ කරවන්නේ. ගේ ඇතුලේ ගස් කොලන් තිබුණද.යක්කු පිරිලා. දේවාල ගානේ යන අය ඉන්න නිවසක් දිහා බලන්න සිරියාවක් තියෙනවද කියලා. මුසලම පාටයි.බෞද්ධයෙක්නම් මලක් පුජාකරන්න පන්සලට යන්න.කතෝලීකයෙක්නම් පල්ලී යන්න .ඒ හොදටම ඇති.ගහකොළයි අපට වාසනාව දෙන්නේ ඵක ඵකාගේ මනස්ගාත කතා නාසා අපී වත්තේ හැම තැනම ගස් හිටවලා තියෙන්නේ. පුදුම සනීපයක් සහ සිරියාවක් තියෙන්නේ.
ඔයා ඔය අවුල් කියලා කියන මිත්‍යාවෙම කොටසක් නේද යක්කු කියන්නෙත්?
අපේ ගේ ඉස්සරහම පත කරපිංචා ගහක් තියෙනවා..ගොඩක් දාන.බණ ගෙවල් වලට අරන් යනවා😊
කෝ බලමු පත ගහ
බෙහෙත් වලට කෑමට ගන්නව නම් කොහෙ හිටවපුවාම මොකද බයිලා මෙිවා.අපිටත් මුකුත් නෑ.හොඳින් ඉන්නවා.ඔහොම බැලුවොත් ඉඩමක ගේ විතරයි හදන්න වෙන්නෙ.
Àmà4ß7486à
Aneda kiyanne .wathu sudda hitawannath epalu.budu dahamata praharayakda me..
@@demindakonara1145ì
😊😅
😊
අපේ දේවල් වල අගය අපේ රටේ මිනිසුන්ට දැනේවා. හුදෙක් තාවකාලික ,පටු ලාභය පතා, තරගකාරීව අහාරවලට විශ එකතු කර බෙදාහරින අයතන, මිනිසුන්ට එසේ නොකිරීමට සිත් ඇතිවේවා! අවබෝධය ලැබේවා..අහාරය යනු ආයුශය,වර්ණය,,සැපය,බලය,ප්‍රඤාව වඩන ජීවින්ට ජීවත් වීමට අවශ්‍ය වටිනාම සංඝටකය බව අවබෝධ වේවා. එය විනාශ කිරීම අතිවිශාල පාපකර්මයක් බව වැටහේවා...!
ඔව්වා... ඔළුවට ගත්තොත් සොරිම තමා.. ගෙයි ඉස්සරහා තිබ්බා කියලා මොනවත් වෙන්නෑ... අපි හිතන විදිහ තමා වැදගත්ම.
මෙයාට NGO උදව් කරනවා වෙන්න ඇති.
මගේ යලුවගෙ ගෙදර ඉස්සරහ කර පින්චා ගස් ගොඩක් තියෙනවා එයා ලා දවසින් දවස දියුණු වෙනවා ඒ ගස් දැන් ගොඩක් කල් ඉදලා තියෙන්නේ ❤
මේව.විශ්වාස.කළොත්.තමයි.නපුර..සිදුවෙන්නෙ..හිතට.නොගෙන.ඉන්න.එකතමයි.එකම.ව්සදුම.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Obata ishuthiy. Jesu pihitai. Loku hondama karapincha gasak thiyenaea piti passe.Hithagathths ambaralamasmalu karo walata daana.kanda bonna. Devi pihitai.
ගොඩක් ස්තූතියි ගොඩක් පින්
අපේ ගේ ඉස්සරහා විශාල කරපින්චා ගහක් තිබුනා මට තේරෙන කාලෙ ඉදලා කසාද බැදලා යනකනුත්.තාමත් තියෙනවා. ඒ ගහට අවුරුදු 40 ක් විතර ඇති අපිට කිසි කරදරයක් නැහැ.ටිකෙන් ටික දියුණුවෙවි උඩට ආවා මිසක්
වැඩි හොදට තව ගහක් හිටවන්න.
කරපිංච.නිවස.ඉදිරිපිට .තිබිම..නිිවසට.සිසිලක්.සෞභාග්‍යය .ඇතිවෙනවඉඩකඩ.තිබෙ.න..වතඅවල..බය.නැතුව.කරපිංච.වවන්න..නිඓා්ගි.කම.නිවසට.සිරියාව..නිවැසයන්ට.සැනසිල්ල...ඒ.වගේම.අත්.හෙත්.වලට.බලගතු.ඖෂධයක්...කිසි.අපලයක්.වෙන්නෙ.නැහැ.නිවස.ඉදිරිපිට.මේගස.වැව්වට..සැමටම.යේසු .පිහිටයි ...🎉🎉🎉🎉🎉🎉..
😅⁸8
කරපිංචා ගස්වලට මාළු කරවල සෝදපු වතුර දමන නිසායි ගෙවල්ඉස්සරහ හිටවන්න හොද නැත්තෙ .
My home is surrounded with කරපින්න්චා bushes These trees is an asset for our village
🌿💕🌿 ලස්සන ජනෙල් රෙදි ටික...😂😂😂😂
😅😅😅😅😂😂😂
@@mmmchandre8036😂l
ඇයි රතුපාට shirt එක?ඒකත් ලාස්සනයි😊😊😊😊😊
😅😅😅😅😅😅ඒකනේ
අනේ යකෝ තෝනම්
Appita mona henayakwath naha gedara watama thiyanawa watama aya geniyanawa minisunga oluwata kunugodawal danna appa appita budu saranai dewi pihitai.
Yakoo gune hodi, rasa hodai, okoma hodai, ge issaraha hitawanna hodana, ape rate mithiyawa mun wapuranawa,
Muta pissu ape gedara thiyenne ge issara apita hodai
කොට්ටං ගස් හිටවන්න හොද නැත්තේ මුල් යනවා ගෙයි අත්තිවාරම පලාගෙන,,බිත්ති පුපුරන වා,,,කරපිංචා ගේ ඉස්සර හා හොද නැත්තේ ගහ මුලට මාලු කරවල හෝදපු වතුර දාපුවම ගේ ඉස්සර හා ගද ගහනවා ,,ඕවා තමා හේතු
ගෙය කිට්ටුව කොට්ටන් ගස් හිටවන්න හොද නැත්තෙ කොට්ටන් ගෙඩි කන්න වවුලන් එනව වවුලන්ගේ වසුරු වලින් ලෙඩ රෝග බෝ වෙනව.
@@niroshanindika3879😂😂😮
නියමයි.
හොඳ comment එකක්.
පැත්තකින් හිටෝපුවාම අත්තිවාරම පලාගෙන මුල් යන්නැද්ද බං???😂
බොහොම පින් බොහොම දේ දැනගත්තා 🙏
Owata pin dena apa karapincha ge dorakadama thiyene hodata diunuwenawa 😅mithyawa pase yana apa
Kanna hodai ge issaraha Hoda nalu ehenam noka lnnath oni pacha
බොහොම ස්තූතියි
❤️❤️❤️❤️
අපෙත් තියෙනවා අපි හොඳින් ඉන්නේ මෙි යූ ටියුබ් කාරයා දන්න මගුලක් නෑ 😂😂😂😂
කාරුනික ඉල්ලීමක් කරනවා ගරු පී.එම්..එදිරිසිංහ මහතා ඇමතිය හැකි දුරකතන අංකයක් ලබා දෙන්න පින්
😂අමතපං මුල් පදෙන්ම ඔය වගේ ගොන්නුන්ට😂
B aila kiyala salli hoyana heti.
Oba thumata theruwan saranai. Denuwath kireema ithamathma watinawa.
කරපිංචා කතුරු මුරුංගා ගේ ඉදිරි පිට සිටවන්න එපා කියනනෙ කුඩා කොළ මිදුලේ වැටෙන නිසාත් වැහි පිලි වල හිරවෙන නිසා.
අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් 😅😅😅
චැනල් එකට සල්ලි වැටෙනව නමි ඔින බොරැවක් කියනව
වැහිපිලිවල හිරවෙන නිසා නොවෙයි හොද නැති නිසා
්‍ර්‍්‍රර
Samaharek ballan innewaradi hoyanna. Damne nayhi deval kiyaana. Obata devi pihitai. Ada sita mama hithagaththa karapincha ambarala ho kapala mass kujul mas kariyata daana. kari
ආදි.මුතුන්.මිත්තන්.කියන්නෙ..නිවද.ඉදිරිපිට.තිබිම.ඉතා.හොදයි.කියල..මේව.බොරැ.කතා..බොහො..දෙනෙක්.වවා.තිබෙන්නෙ.නිවෙස්.ඉදිරිපිටම.තමයි.ඔබතුමාට .යේසු.පිහිටයි ...🎉🎉🎉🎉🎉🎉🎉🎉
මගේ ගෙදරත් තියෙනවා අවට අය ඔක්කොම ගෙනියනවා කාලෙක ඉදන් තියෙන්නේ අවුලක් නම් නෑ අපි හොදින් ඉන්නවා
Wadagath deyak kiyanna mister.
කරපිංචා වගේ වටිනා ගසක් උදේ ඉස්සරහා දොර අරිද්ද්දිම දකිද්දි මොන තරම් වාසනාවාක්ද? මේ වගේ මිථ්‍යා අදහස් නිසා කරපිංචා ගස් කපන්න එපා. මගේ ගේ ඉස්සරහත් කරපිංචා ගස් කීපයක්ම තියනවා. අපි වගේම වටේම ගෙවල් වල අය මේ ගසෙන් ප්‍රයෝජන ගන්නවා. කරපිංචා නෙවෙයි මේ වගේ මේ වගේ මිථ්‍යා අදහස් පතුරන මිනිස්සු තමයි ගේ ඉදිරිපිට දකින්න හොද නැත්තේ.
අනෙ මම ගේඇතුලෙ තියාගෙන ඉන්නෙ. ජපානෙ සිතලනිසා
එහෙනමි කරවල මාළු හෝදපු වතුර දාන්න එපා ගහට
මමත් කරපිංචා පැල දැක්කම ඉතිරි කරනව ඉවත් නොකර. ඒ නිසා ගේ ඉස්සරහ විතරක් නෙමෙයි සැම පැත්තකම තියනව ඒ සැම ගහකටම වඩා ලොකුවට වැඩිල තියෙන්නේ ගේ ඉස්සරහ තියෙන විශාල කරපිංච ගස් දෙක..!
ඔබතුමාගේ සාකච්ඡාවේ බොහෝ කරුණු හරි නමුත් කිසිම ගහකොළ කින් සතා සිවුපාවා ගෙන් මිනිසාගෙන් තරම් පරිසරයට අහිතකර බලපෑමක් ඇතිවෙන්නෙ නෑ 😢😢😢😢
ගොඩක් ස්තුතියි
ane àpe ge teyenne karapincha golla meda .issaraha watte nangi ape doren issaraha katuru gahakuth hadala .api degollama mewagen kanne ane manda
Good jesus bless u Dr ethirisooriya
කරපින්චා ගේ ඉදිරිපිට හිටෝලාද මේ රටට මෙහෙම වුනේ .
අනේද කියන්නෙ. එතැනට සුදුසු නම් කරපිංචා වැවෙනවනම් වත්තෙ කොතන තිබ්බත් මොකද?
😂😂
@@kaludeeraarachchigejayampa2384 mamanam essaraha pocchi wala hitawala thiyrnne gedara pavicchiyata ethi mata..pitipasse midulak neha apitA.
Thanks, about curry leaves and watu suddha but u didn't explain about watu Suddha Thanks dear.
අපේ ගේ ඉස්සර ගස් 2...අපි හොදින් ...
පිස්සු නැත්නම් ෂෝක්...
බොරු දාන්න එපා බං අපේ ගී ඉස්සරහ ගෙදර ලොකු කරපිංචා 0:51 එයාලගේ තිබුණු කාරෙක දීලා බීඑම්ඩබ්ලිව් එකක් ගෙනවා ලඟදි ඔයා කියන්නේ සම්පූර්ණ බොරු
මිනිස්සුන්ට හරි දේ කියල දෙනව නම් හොඳයි .බයිලා කියන්නෙ නැතිව..හැමෝම දන්න ඒවා .
මේක මට උන සත්‍ය සිදුවීමක්. මගේ නිවස ඉදිරිපිට සාරවත් කරපිංචා ගහක් තිබුණා. යාලුවො සහ නෑදෑ හිතවතුන් කිව්ව ඕක හොඳ නෑ අයින් කරන්න කියලා. මම නම් කැමති උනේම නෑ. දැන් මාස අටකට පමණ ප්‍රථම පෝය දිනක යාලුවො මේක අයින් කෙරුව. විශ්වාස කරන්න අද වන විට මට පුදුම අභාග්‍යසම්පන්න කාලයක් උදාවෙලා තියෙන්නේ. මුන් ඔක්කොම කියන්නේ බොරු. කරපිංචා සෞඛ්‍යය සම්පන්න ශාඛයක්. කොහේ තිබුණත් ඔබට අපලයක් නෑ.
කරපින්චා වට්නා සාකයක් නම් හොදම තැන නෙ තියෙන්න ඕනි .ගේ ඉදිරිපිට නෙ හොදම තැන
කරපිංචා ගස කොතැන තිබුණත් කිසිම දෝෂයක් නැහැ මුන් බොරැ කියන්නෙ
@@dayawathimenike408b🎉m😊ගෙදර හෙට ඒඑං බ්ජ්
එච්චරම දන්නවනම් කියපියකො නිවස ඉදිරියේ තියෙන්න හෙද නැති ඇයි කියල නොකියන්නේ ඇයි
පිස්සුද kakoo.
අපේ ගෙදරත් ඉස්සරහ හා පිටුපස ගස් දෙකක් තියනව, දෙවියන්ගේ ම පිහිට තමයි
මේක ට හේතුව ක් තියෙනවා ඒත් ඒක හරියට කියන්නේ නෑ ඒකයි සමහරු පිලිගන්නෙ නැත්තේකතුරුමුරුංගා කොළවල පණුවො හැදෙනවා ගේ ඉස්සරහ පණුවො හැදෙන ගහක් තිබුනොත් ගෙදර අයට සමේ රෝග හැදෙනවා කරපිංචා ගහටත් එහෙමයි අනික කලපිංච ගහ කඳ කලූයි ගහ පැහැය අදුරුයි ගෙයින් එලියට බහිනකොට පනුවෝ ඉන්නවා දැක්කාම උං මරන්ඩ හිතෙනවා එතකොට පව් සිද්ධ වෙනවා ගෙයින් එළියට බැහැපු ගමන් පව් කරන්න හොඳ නෑ ඒක හේතුවක් කොට්ටං ගෙඩි කන්ඩ වවුලෝ එනවා එතකොට වවුලෝ ජරාව වැටෙනවා අනිත් එක ඒකෙන් ලෙඩ රෝග ඇතිවෙනවා රෑට නිඳාගන්න බෑ වවුල් කරදරේ නිසා අනික කොට්ටන් ගහේකොට්ටං ගහේ කොල වල බූව තියෙනවා ඒ වා ඇගේ ගෑවුණු විට සමේ රෝග හැදෙනවා සුසණ රෝග ඇදුම ඇති වෙනවා කොට්ටං අතු හයිය නෑ ඉක්මනින් කඩා වැටෙනවා ඒකෙන් අනතුරු වෙන්න පුළුවන් ගේ ඉස්සරහ තිබුනහමමේවා තමයි හේතු ප්‍රධාන වශයෙන්
E tika hari lassanata atapattame kiyanawa wage kiyanna puluwan.......
Bohoma sthuthii, veda mahattaya mae tika kiwwey natha.
P
පල යකෝ යන්න.ගේ ඉස්සරහ නෙවේ කුස්සිය පැත්තේ තිබුනත් වෙන තැනක තිබුනත් ඔය ඔක්කොම දේවල් වෙන්න පුලුවන්නේ..😊
කමෙන්ට්ස් බහුතරයක් මිත්‍යාවෙන් මිදුනු මිනිසුන් ගේ හරිම සතුටුයි මේවා මේ ගොබ්බ කතා මම හමුදාවේ සේවය කරලා විශ්‍රාමිකව ඉන්නේ මම මෙවැනි දේවල් කිසි දෙයක් විශ්වාස නොකරන කෙනෙක් මම ගේ හදන්න , විවාහ වෙන්න , රැකියාවට යන්න සහ ලමයින්ගේ කිසිම කටයුත්තකට වෙලාව බලපු කෙනෙක් නොවෙයි කිසි අවුලක් නෑ ඉතා හොදින් ඉන්නව ගේ ඉස්සරහා විශාල කරපිංචා ගහක් තියෙනව සතියකට විතර සැරයක් මම ඒකෙන් රු 1000/= ක් විතර මුදලක් හොයාගන්න වා
කුස්සියේ උයන ගමන් කරපින්චා කඩන්න ගේ ඉස්සරහට යන්න වෙනවනේ. ඒකයි කුස්සිය පැත්තට වෙන්න හිටවන්න කියන්නේ මම හිතන්නේ
Apeth kussiya peththe thiyenne hitawala newei ibe pelawela
අන්න හරි මමත් හිතනව ඒක තමා හේතුවමේව රජ මැදුරු වළව් වලට හැදුණු මත.තාමත් ඒව කරගහගෙන යනව වගේ.
Yea
Pawatta.kiyana.monawada.kiyalapadili.karadana.tanks obatumata
ගේ ඉස්සරහා කරපිංචා ගහක් හැදිලා තියෙනවා ඒදා ඉදලා අපිට හරි ගියා මම දරුවෙක් වගේ ඒගහ හදන්නේ
ගහට කොලට පරිසරයට ආදරය කරන පරිසර වේදියෙක් වගේම හොඳ වෙ දමහත්මයෙක් ඔබ තුමාට ස්තුතියි කරනවා අපිව දැනුවත් කලාට
Òw
අපේ ගෙදර .ඉස්සර .ලස්සන කරපින්නා .ගහක් තියෙනවා
මොකක්ද බං කරපින්නා ගහකොලේ දිගද
වහාම පොලිසියට දන්වන්න .නැතිනමි බැකෝ එකක්ගෙන්නලා ගලවා දමන්න 😂😅😂
@@ajithkulathunga3394අනේ අජිත් ඔයාගේ කවුද මේ මුදලාලි මහත්තයා?
Sinusitis walata treatment karanawada
අපේ ගෙදර ඉස්සරහා ලොකු කරපින්චා ගහක් තියෙනවා .ගමේම අය කරපින්චා ගෙනියන්නේ අපේ ගෙදරින් .ඒ මිනිස්සු අපිට පින් දීලා තමයි කරපින්චා ගෙනියන්නේ .
❤️🙏🙏🙏
ගෙදර ඉස්සරහ තියන කරපිංචා ගහ විතරයි තවම ඉතිරි වෙලා තියෙන්නේ...පස්සෙනනෙ මේ හාදය ගැන මතක් වුණේ...මේ හාදය ගහකොල ගැන කිසිම දෙයක් දන්නේ නෑ. වෙදමහතෙකුත් නෙමෙයි. එක්තරා සමුහයක මෙයා ගැන ගොඩක් කතා උනා... ඇත්තෙන්ම කියනවනම් පිස්සෙක්...
මුන් කරන අපරාධ වලට හොදක් වෙන්න එපා
ඉතා වැදගත් සහ අපි නොදන්න කරුණු රාශියක් පිලිබඳ මෙතුමා පැහැදිලි කිරීමක් කරනවා . වටිනා සාකච්ඡාවක්. තෙරුවන් සරණයි ඔබ දෙපලටම.
Owa boru baila
Wetha mhathmaya..apea amma karapincha lunumeris hathanawa.Mama hethuwa.karapinchai,kolui,gorakai lunu,suthuluunu,ganeris,amumeris searama abarala...suthucth samaga Kiyala wedak nha...mmm🙏
මුට පිස්සු , කරපිංචා ගසක් ඔබේ නිවාස ඉදිරිපිට හිටවන්න . අවුරුදු 5 ක් යනකොට ඔබ දියුණුවෙන් දියුණුවට පත් වෙනන්වා . බලන්න කරපිංචා ගහක් නිවස ඉදිරිපිට තියන නිවෙස් වල ඉසුරුමත් කම.
Kanagatui lankawe minissu hithana widiya wenas karanna amarui. Wena ratawalata gihin balanna minissu jeewat wena widiha.
මගේ ගේ ඉස්සරහත් කරපිංචා ගස් කීපයක්ම තියනවා... මේ වගේ මිථ්‍යා අදහස් නිසා කරපිංචා ගස් කපන්න එපා But no Problem .. my mom and dad 65 years ...
Mewa boeuf.ape ge watema karapuncha.issaraha thiyena gahen kochchra geniyanawada.
I have a katapincha tree next to my kitchen. I have never seen worms or wawulan on it.
muta pissu oya hoda ava kiyana kanata karaganna puluvan na 🤣🤣🤣🤣
ස්තුතියි ❤
අපේ ගේ වටේම කරපිංචා ගස් තීනෝ මිනිස්සු ගොඩාක් කොළ කඩන් යනෝ.. කරපිංචා ඇට කුරුල්ලෝ ආසාවෙක් කනෝ අපි බලන් ඉන්නෝ
ඒක තමා. බොලාට බලන් ඉන්න වෙලා තියෙන්නේ. 😂
Oba keewe ne ei karapincha ge idiripita nohitawiyayuthu kiyalaa?
🙏❤️❤️❤️
මම අවුරැදු 50 සිටම ගේ ඉදිරිපිට කතරැ මුරැන්ගා හා කරපින්ච ගස් හිටවා තිබෙනවා පමණක් නොව ඒවායින් ප්‍රයෝජන ගන්නවා අපට කිසිම කරදැයක් වෙලා නැහැ ඉතා හොදින් ජීවත් වෙනවා මෙි කියන්නේ කිසිම පදකමක් නැති පච!
Ane mehema naruma karunayek bole karapincha kopamana hodaida
මගේ ගෙදර ඉස්සරහා ලොකු කරපිංච ගහක් තියනවා අපිට නමි තව තවත් හරියනවා හැර කරදරයක් නමි නැ විකාර දේවල් වලින් මනස අවුල් කර ගන්න නරකයි
හැම දේකටම මුල් වන්නේ හිත "මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨෙන භාසතිවා කරෝතිවා තථෝනං දුක්ඛ මන්වේතී චක්ඛං ව වහතෝ පදං " ඔය මොන ගහක් තිබුනත් ඒක නරකයි සිත සිතා ඉන්න විට නරකක්ම තමයි වෙන්නේ ඒක තමයි සිද්ධි වෙන්නේ ඔය මන්තර එහෙම ජප කරන විට 7වරක්108වරක් වශයෙන් ජප කරන්නේ එවිට සිද්ධි වෙනවා නේ මෙයා කියන මේ අදහස වුනත් හිතන හිතන වාරයක් පාසා සිද්ධි වෙනවා ඕක බොරුවක්නේ කියා සිතුවාම කිසිම උවදුරක් නෑ හිඃ හිඃ හිඃ 😂🤣😂🤣
අවුරුදු 25ක් විතර පරන විශාල කරපින්චා ගහක් තියනව ගේ ඉස්සරහ,ගමේ හැමෝමත් කඩං යනව,මොන හෙනයක් වත් අපට නෑ මේ මිත්‍යා මත බැහැර කරමු
Theruwan saranai ! වටිනා sakchchawak
වටිනා දෙයක් thanks
ගොන් හරකා ඉඩ තියෙනම් කොහෙ හිටෙව්වම මොකද හරකො .
හොඳ දේ විතරක් ගන්න...
අනුන් නිසා තමන්ගෙ හිතට අකුසල් ගන්න එපා නොබල ඉන්න
Hodata gihin enakale ape samaharak hunek chug chug gawothApasu enawa.me mithya matha thiyenakal merate dunuwak na
De f
මීට කලින් මේ වගේ සාකච්ඡාවක වෙනත් වෙද මහතෙක් කියලා තිබුණා ගොරකා පානයක් ගැන ඒකට බඩ අඩු වෙනවා කියලා හැබැයි එතුමා කියලා තිබුණේ නැහැ ඒකට ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා කියලා ඉතිං බඩ අඩු කරගන්න ගොරකා බීපු බොහෝ අයට ගෑස්රයිටිස් රෝගය වැඩි වුණා අපිත් ටිකක් මා සොයා බැලිය යුතුයි
මිත්‍යාව වපුරන්න එපා ස්තුතියි
ආචාර‌්‍ය.කෙවූර්ගෙපෙතකමෙසෙසදාහාන්වෙනවා.ගංගානමිගගේවතූරවලටළෙඩහෙදවෙනබවමිනිසූන්ගෙ.මිත්ත්‍යවගෑනඹප්පූකලෙ.ලගමතිබෙනවතූරපයිපයෙන්.වතූරබෙදාදිලෙඩසූවකලහෑටි.මිනිසාගෙමනසතමයිලෙඩටමූලබෙරූදෙවල්විස්වාසකිරිම.එමනිසාමිත්‍යවෙන්මිනිස්මනසලෙඩකරන්න එපා.විෂ්වයදෙනදායාදයක්කරපිංචා.ඔනෑමතෑනකහිටවාගන්නකිසිම ආගූනයක්නෑවාසනාවඹබෙසිතූව්ලියි.ගස්සිටවිමඔබෙවාසනාවයි.ප්‍රයොජනයතිබෙනගස්වළටනිගාකරන්න එපා.ඔනෑමතෑනකපෑලවෙන්නඉඩදෙන්න
Obathumage pahadili kirima watinawa.deyak wenna thiyenawanam gaha kola pali na mahaththayo oba thuma karapincha gaha warna karaddi midule thiyena eka asuba wenne kohomada
සිහිය විකල් වුනාම ඔහොම විකාර කියවනවා, මේවා බලන්නවත් එපා. 😂😂
Aniwaryenma.....
Ape gedarath mang karapincha vavala thiyenawa. Kavadaawath salli valata ganne naha. Anith ayatath bedanawa.Karapinca gasa ge pitupasa thiyenne. Ath oba thuma eya gedara idiripasa vavannata epa kiyana ekata hethuva kive naha. Hethuva ho A sandaha menna mea ahithakara balapaama athi venawa kiyala kivanam vadagath kiyala mang hithanawa.
අනේ මන්ද මේ යකා තියෙන කරපින්ච ගස් ටිකත් විනාස කරන්න හදනෙ දැන් ගෙවල් ඉස්සරහ තියෙන ගස් ඔක්කොම කැපුවම මොකද වෙන්නේ කරපින්චත් රටින් තමයි ගේන්න වෙන්නේ ඒක පුදුම ආරක්ෂා කිරීමක් ක්න්න හොදයි හැම රෝගයකටම ගුනයි ගේ ඉස්සරහට හොද නෑ ගොන් මත ඉදිරිපත් කරල තියන පිලිගැනීමත් නැති කරගනව දෙයක් කියද්දි වග කීමෙන් බුද්ධියෙන් විස්ලේශනාතකව ඉදිරිපත් කරන්න ඕනෙ චැනල් එකේ හරකත් දහපාරක් හරි බලල වචනයක් පාසා තේරුම් අරගෙන වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනෙ
itin meyaama kiyanawanam gasa hoda poshanayak kiyala.ayi wawanna bari..😅
මම හිතන් හිට්යේ මෙයා ඇත්ත කියන කෙනෙක් කියලා, දැන් බලන කොට මේකා කෙබර, පට්ට බේගල් කෙලින එකෙක්
Ane ban umbala wage kabbek neme buddimathek penumen balapalla wiswayen lebila thiyena...warnayama. thopi wage pandithayo hinda thama kelawela thiyenne...karapincha gaha api pitipasse hadanne halmehi olu ehema karapincha gahata pohora widihata danne.desiya karapincha(,beheth karapincha )wall karapincha wenai.
මේක අමු ගවයෙක්
@@SasarakaIma-mz9bcපච කෙලින්ඩ හමේ පාටත් ඕනෙද බං.උබ කරපින්චා එක්ක තනකොලත් කනවද?😂
අපෙත් ගෙදර ඉස්සරහා කරපිංචා ගස් දෙකක් තියෙනවා..ඒත් අපිට නම් කිසිම කරදරයක් නැහැ..මේ කතා මිත්‍යාවක් ..
ඔබ පිස්සෙක්ද ,කන්න ,බොන්න හොඳයි නම් මේ ගහේ තියෙන වරද මොකක්ද ,මිනිස්සුන්ට කියන්න දේවල් නැතුව විකාර දොඩනවා,මනුෂ්‍යයෝ මොන තරම් මේ ගහෙන් මොන තරම් ප්‍රයෝජන යක් තියෙනවද ,පිස්සන්ට සැතපුම් නැහැ කියන්නේ මේකට තමයි ,ඔහේ මොනවා හරි කියෝනව ,
Eka miniyek ge. Hod ho narakin kipadeneku nomagayawanna puluwan
මොකක්ද මෙයාගේ වෙදකම මොක වුනත් සන්සොදනයක් අවශ්‍යයි
ඔබ තුමන්ට බොහෝ සික 1
මිනිස්සු ඕවා සිටුවන්න පෙර නිදහසේ වැවුනේ.
Karapinch export karana aayathana ha pudgalayan ta gahana kaneparak mekage yojanawa.
ගෙයක් ඉදිරිපිට කරපිංච ගහක් හිටවපුවම මොකද වෙන්නෙ කියල කිව්වනම් තමයි හොද ...
Yes, he didn’t explain the reason for his stupid advice.
මිත්‍යාව වපුරන මේ වගේ අය ගැන සහ මේ වගේ chanal ගැනත් හොදින් සිතා බලා තීරණ ගැනීම වැදගත්
🙏🙏🙏🙏
Nm
j ǰùhùǰu8ugyggggy7😅😊😊
කොහේද බල්ලෝ මිත්‍යා
හරිම සතුටුයි මිත්‍යාව බැහැර කරන විශාල ප්‍රමාණයක් මේකට කමෙන්ට් කරලා තියෙන එක ගැන
හරියටම අපෙ ගේ ඉස්සරහ තියෙනවා ලොකු කරපිංචා ගසක්. හැමෝම ගෙනියනවා .අනේ අපි බොහෝම සතුටින් සනිපෙන් ජීවත් වෙනවා.දරුවෝ හොදට ඉගෙන ගන්නවා .මගෙ පුතා කියන එකම දේ අම්මේ මිත්‍යාව පස්සෙ යන්න එපා .ඒක හරි.ඉස්සර මම ඕව විශ්වාස කලා.ඒකෙන් මිදුනම පුදුම සහනයක් ලැබෙන්නෙ. අපෙ ගෙදර සෙනසුරාදාට කරපිංචා කැද වරදින්නෙ නෑ.
තෙරුවන් සරණයි..ඔයාලට..
@@brahmanageshantha9342mea borukiyanna Spa,
100%😃
අපෙත් තියනවා.මුන්ට පිස්සු අපි අහන එක අපිට ප්ස්සු.මිත්‍යදුශ්ටික උන්ට හොදයි.එ නිසා නෙ මෙවා අද තියෙන්නෙ.බටහිර බලන්න කො ඔය මොකුත් නෑ.අපෙ උන්ගෙ සන්ස්කෘතික හෙතු නිසා මොලෙ අවුල් වෙලා.එකයි මෙකට උනෙ
යම් දැනුමක් ගොඩනගාගත් ද එ දැනුම් සමඟ මිත්‍යා මත පතුරවන මෙවැනි මෝඩ මිනිසුන් ප්‍රකාශ කරන දේවල් බුද්ධිමත්ව හින්න පුළුවන් මිනිසුන් හිදීම ගැන සතුයි.
අපේ ගෙදර ඉස්සරහ පිටිපස්සේ හැම තැනම කරපිංචා ,, අපිට සියලු දෙවියන්ගේ පිහිටයි!
අපේ ගෙදර ඉස්සරහ කරපිංචා ගහක් තියෙනවා එහෙනම් අයින් කරන්න වෙය්ද
😂😂😂
ඉ
එපා ලංකාවේ අපේ gewalwalat tiyenawah
Apetah nam mukuth vela na gas thiyana than meyala kiyana vedeyata.gedars gas hadanna ba
රෝග බොහොමයකට දිව්‍ය ඖෂධීයක් .මේ ගස දිහා දෙවියන්ගේ ද ආශිර්වාදය නිරතුරුවම ලෙබෙනවා...🙏🙏🙏🙏
මෙයාලා කියන දේවල් ඇහුවොත් අපිට පැලයක් හිටවාගන්න වෙන්නෙ නෑ.අපේ ගේ වටේම තියෙනවා
සහතික ඇත්ත ..
🙏🙏🙏🙏
Amu miharakekne.. gobba katha kiyanne....
Ape ගෙදර issaraha karapincha ගහක් tiyenawa අපට හොඳටම හොඳයි
❤️❤️
දාර්මිකව සිත කය වචනය .හසුරැවමින් ජීවත් වෙයි නම් .කරපින්චා ගස.ඔලුව.උඩ හිටවා ගත්තත්.මොකද ..ඕවා.තමා අපේ.රටට .මෙහෙම වුනේ .අපි.කරපින්චා .ගහ.ගැන.හිතහිතා.ඉන්න ව හොරැ.අපිව කොල්ලාකනව...දැන්වත්.ඇස් ඇරියෙ .නැත්නම් .කරපින්චා හිටවන්න.වෙන්නෙ.ඔලුව උඩ.තමා...
ඔබ හරි..
100% ඇත්ත😊😊😊🙏🙏
@@smbandara7915a
යම් දැනුමක් ගොඩනගාගත් ද එ දැනුම් සමඟ මිත්‍යා මත පතුරවන මෙවැනි මෝඩ මිනිසුන් ප්‍රකාශ කරන දේවල් බුද්ධිමත්ව හින්න පුළුවන් මිනිසුන් හිදීම ගැන සතුයි.
Y56fzlok6
.
හරියට හරි.අවුරුදු 70කටපෙර සිට අපේ නෑදෑ සහොදර ...සහෝදරියන්ගේ. ගෙවල්වල ගෙ ඉදිරිපස තිබෙනවා කරපිංචා ගස් හරිම හොදයි කිසිම ප්‍රස්න නැත..මිත්‍යාව බොරුඅහන්නත් එපා
❤️❤️❤️
අපේ ගෙදරත් මහ විශාල කරපිංචා ගසක් තියෙන්නේ හැමෝම අතු කඩං යනවා මේ මොන විකාරයක් ද කිසිම බෙනයක් නැහැ. අපි නමි හොදට ඉන්නවා
අපේ ගෙදරත් ගේ ඉදිරිපිට කරපිංච ගහ තියෙන්නෙ .අපිට නම් දෙවියන්ගේ පිහිටයි .
අපෙත් තියෙනවා. අවුලක් නෑ. දෙයියන්ගෙ පිහිටෙන්. එ්කෙ කොළ නිසා අපි නිරෝගි වෙනවනම් අැති.
යම් දැනුමක් ගොඩනගාගත් ද එ දැනුම් සමඟ මිත්‍යා මත පතුරවන මෙවැනි මෝඩ මිනිසුන් ප්‍රකාශ කරන දේවල් බුද්ධිමත්ව හින්න පුළුවන් මිනිසුන් හිදීම ගැන සතුයි.
අම්බොහ්. මුන් කරපිංචා ගහක් දැකලත් නැතුව ඇති. වීඩියෝ එකට ඌයියා වෙලා ලෝකෙ නැති පච ගහනවා. දාපන්කො ගෙදර ඉස්සරහා තියෙන කරපිංචා ගහේ වීඩියෝ එකක් හැංගි හොරා පච නොගහා. 😂😂😂😂
@@amvlogsub2485Oya meke dapu kenade?ide thine nothiyene lankawe hame gederekeme karepincha paleyak situwa thinewamai🤣🤣🤣
@@h.g.kannangara5524 මීහරකො. මේකේ කියන්නෙ කරපිංචා හිටවන්න එපා කියලා නෙවෙයි. ඉස්සෙල්ලාම හරියට වීඩියෝ එක බලපම්.
අපේ ගෙදර ඉස්සර කරපිංචා ගස් දෙකක් තියෙනවා ඉස්සර ගේ ටිකක් පොඩියට තිබුණේ .. අපි කරපිංචා ගස් බේරගෙන ගේ හැදුවා .. දැන් නියමයි .. අපි අපේ දියුණුව ගැන හිතලා වැඩ කරන්නේ .. කරපිංචා ගස් අපිට නම් වාසනාව ගෙන ආවා .. ගමේ අයත් ඇවිත් කඩාගෙන යනවා .
ඇත්තටම හරිම සතුටුයි!
@@niroshanindika3879 v
මෙයාගෙන් බෙහෙත් ගන්න ගිහින් ,පැය 2 ක් එලියෙ හිටන් හිටියා ,මෙයාගෙ හාමිනේ දැකලත් ගිහින් කිව නැහැ රවල ගියා ..ඒහේම මිනිස්සු තමයි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ ,ඒ මනුස්සයට මෙලෝ සිහියක් නැහැ හරියට බෙහෙත් අමතක කරනව,දහ සැරයන් ගියත් ලෙඩා අදුරනන්නෙ නැහැ ,ලෙඩේ වැඩි උනා එච්චරයි ,එක සතියකට 18000 ක් ගන්නව 🥲🥲
හාපොය්😢
Ape ge වටේටම කරපිංචා , api kada gadala බොනවා . Ge issaraha thiyanawa kiyala kisima agunayak na, hodin innawa❤❤❤❤,
Thanks. Weda mahathmaya harima watina programme ekak ..budusaranai obathumata🙏.
🙏🙏🔥🔥
මේ වගේ උන්ව දැකිම තමයි අපල .වගූතුවක් නැත්තේ. ගහ කොල ඕනම දෙයක් නිවසකට වරදක් නැ .ඉස්සරහා පිටිපස්ස කියලා නැ මහ පොලව අයිති ගහකොළ වලටයි.සේරම බහුබූත. ලංකාව කියන්නේ මිත්‍යාවෙන් පිරුණු රටක්.ගෙවල් වලට අසුබ දේවාල ගානේ යන අයටයි. ඒ යන අයගේ නිවෙස් යක්කු බැදගෙන ඉන්නේ. ඵම ගෙවල් දොරවල් අයිති යක්කුන්ටයි. නිතරම නිවැසියන්ව බය කරනවා. සද්ද බද්ද ඇහෙනවා. අපි දන්න ගෙදරක කැස්සක් හැදුනත් දුවන්නේ දේවාලේකට. නිවසේ සංඛ්‍යාවත් වැඩියි. නිවැසියොනුත් යක්කුවගේ. කලින් කලට ඵකා ඵකා මැරුණා. විවාහවෙලා පිටවුණා .සමහර අය විදේශ ගතවුණා. දැන් නිවෙස වසාදමා ඇත.දිනක් ඵක දියණියක් ආවා නිවස පිරිසිදු කිරිමට නිවසේ දොර ඇරිය පමණින් ඇය බිය වී ක්ලාන්තය හැදි ඇදවැටී අදටත් කතාකරන්න බැ. සත්ය සිදුවීමක්. මේවන විටත් ඇය රෝහලේ පුතිකාර ලබනවා.ගහකොළ නෙමේ ලෙඩ කරවන්නේ. ගේ ඇතුලේ ගස් කොලන් තිබුණද.යක්කු පිරිලා. දේවාල ගානේ යන අය ඉන්න නිවසක් දිහා බලන්න සිරියාවක් තියෙනවද කියලා. මුසලම පාටයි.බෞද්ධයෙක්නම් මලක් පුජාකරන්න පන්සලට යන්න.කතෝලීකයෙක්නම් පල්ලී යන්න .ඒ හොදටම ඇති.ගහකොළයි අපට වාසනාව දෙන්නේ ඵක ඵකාගේ මනස්ගාත කතා නාසා අපී වත්තේ හැම තැනම ගස් හිටවලා තියෙන්නේ. පුදුම සනීපයක් සහ සිරියාවක් තියෙන්නේ.
ඔයා ඔය අවුල් කියලා කියන මිත්‍යාවෙම කොටසක් නේද යක්කු කියන්නෙත්?
අපේ ගේ ඉස්සරහම පත කරපිංචා ගහක් තියෙනවා..ගොඩක් දාන.බණ ගෙවල් වලට අරන් යනවා😊
කෝ බලමු පත ගහ
බෙහෙත් වලට කෑමට ගන්නව නම් කොහෙ හිටවපුවාම මොකද බයිලා මෙිවා.අපිටත් මුකුත් නෑ.හොඳින් ඉන්නවා.ඔහොම බැලුවොත් ඉඩමක ගේ විතරයි හදන්න වෙන්නෙ.
Àmà4ß7486à
Aneda kiyanne .wathu sudda hitawannath epalu.budu dahamata praharayakda me..
@@demindakonara1145ì
😊😅
😊
අපේ දේවල් වල අගය අපේ රටේ මිනිසුන්ට දැනේවා. හුදෙක් තාවකාලික ,පටු ලාභය පතා, තරගකාරීව අහාරවලට විශ එකතු කර බෙදාහරින අයතන, මිනිසුන්ට එසේ නොකිරීමට සිත් ඇතිවේවා! අවබෝධය ලැබේවා..අහාරය යනු ආයුශය,වර්ණය,,සැපය,බලය,ප්‍රඤාව වඩන ජීවින්ට ජීවත් වීමට අවශ්‍ය වටිනාම සංඝටකය බව අවබෝධ වේවා. එය විනාශ කිරීම අතිවිශාල පාපකර්මයක් බව වැටහේවා...!
ඔව්වා... ඔළුවට ගත්තොත් සොරිම තමා.. ගෙයි ඉස්සරහා තිබ්බා කියලා මොනවත් වෙන්නෑ... අපි හිතන විදිහ තමා වැදගත්ම.
මෙයාට NGO උදව් කරනවා වෙන්න ඇති.
මගේ යලුවගෙ ගෙදර ඉස්සරහ කර පින්චා ගස් ගොඩක් තියෙනවා එයා ලා දවසින් දවස දියුණු වෙනවා ඒ ගස් දැන් ගොඩක් කල් ඉදලා තියෙන්නේ ❤
❤️❤️❤️
මේව.විශ්වාස.කළොත්.තමයි.නපුර..සිදුවෙන්නෙ..හිතට.නොගෙන.ඉන්න.එකතමයි.එකම.ව්සදුම.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Obata ishuthiy. Jesu pihitai. Loku hondama karapincha gasak thiyenaea piti passe.Hithagathths ambaralamasmalu karo walata daana.kanda bonna. Devi pihitai.
ගොඩක් ස්තූතියි ගොඩක් පින්
අපේ ගේ ඉස්සරහා විශාල කරපින්චා ගහක් තිබුනා මට තේරෙන කාලෙ ඉදලා කසාද බැදලා යනකනුත්.
තාමත් තියෙනවා. ඒ ගහට අවුරුදු 40 ක් විතර ඇති
අපිට කිසි කරදරයක් නැහැ.ටිකෙන් ටික දියුණුවෙවි උඩට ආවා මිසක්
වැඩි හොදට තව ගහක් හිටවන්න.
කරපිංච.නිවස.ඉදිරිපිට .තිබිම..නිිවසට.සිසිලක්.සෞභාග්‍යය .ඇතිවෙනවඉඩකඩ.තිබෙ.න..වතඅවල..බය.නැතුව.කරපිංච.වවන්න..නිඓා්ගි.කම.නිවසට.සිරියාව..නිවැසයන්ට.සැනසිල්ල...ඒ.වගේම.අත්.හෙත්.වලට.බලගතු.ඖෂධයක්...කිසි.අපලයක්.වෙන්නෙ.නැහැ.නිවස.ඉදිරිපිට.මේගස.වැව්වට..සැමටම.යේසු .පිහිටයි ...🎉🎉🎉🎉🎉🎉..
😅⁸8
කරපිංචා ගස්වලට මාළු කරවල
සෝදපු වතුර දමන නිසායි ගෙවල්
ඉස්සරහ හිටවන්න හොද නැත්තෙ .
❤️❤️❤️
My home is surrounded with
කරපින්න්චා bushes
These trees is an asset for our village
🌿💕🌿 ලස්සන ජනෙල් රෙදි ටික...😂😂😂😂
😅😅😅😅😂😂😂
@@mmmchandre8036😂l
ඇයි රතුපාට shirt එක?ඒකත් ලාස්සනයි😊😊😊😊😊
😅😅😅😅😅😅ඒකනේ
අනේ යකෝ තෝනම්
Appita mona henayakwath naha gedara watama thiyanawa watama aya geniyanawa minisunga oluwata kunugodawal danna appa appita budu saranai dewi pihitai.
Yakoo gune hodi, rasa hodai, okoma hodai, ge issaraha hitawanna hodana, ape rate mithiyawa mun wapuranawa,
Muta pissu ape gedara thiyenne ge issara apita hodai
කොට්ටං ගස් හිටවන්න හොද නැත්තේ මුල් යනවා ගෙයි අත්තිවාරම පලාගෙන,,බිත්ති පුපුරන වා,,,කරපිංචා ගේ ඉස්සර හා හොද නැත්තේ ගහ මුලට මාලු කරවල හෝදපු වතුර දාපුවම ගේ ඉස්සර හා ගද ගහනවා ,,ඕවා තමා හේතු
ගෙය කිට්ටුව කොට්ටන් ගස් හිටවන්න හොද නැත්තෙ කොට්ටන් ගෙඩි කන්න වවුලන් එනව වවුලන්ගේ වසුරු වලින් ලෙඩ රෝග බෝ වෙනව.
@@niroshanindika3879😂😂😮
නියමයි.
හොඳ comment එකක්.
පැත්තකින් හිටෝපුවාම අත්තිවාරම පලාගෙන මුල් යන්නැද්ද බං???😂
බොහොම පින් බොහොම දේ දැනගත්තා 🙏
Owata pin dena apa karapincha ge dorakadama thiyene hodata diunuwenawa 😅mithyawa pase yana apa
Kanna hodai ge issaraha Hoda nalu ehenam noka lnnath oni pacha
බොහොම ස්තූතියි
❤️❤️❤️❤️
අපෙත් තියෙනවා අපි හොඳින් ඉන්නේ මෙි යූ ටියුබ් කාරයා දන්න මගුලක් නෑ 😂😂😂😂
කාරුනික ඉල්ලීමක් කරනවා
ගරු පී.එම්..එදිරිසිංහ මහතා ඇමතිය හැකි දුරකතන අංකයක් ලබා දෙන්න පින්
😂අමතපං මුල් පදෙන්ම ඔය වගේ ගොන්නුන්ට😂
B aila kiyala salli hoyana heti.
Oba thumata theruwan saranai. Denuwath kireema ithamathma watinawa.
කරපිංචා කතුරු මුරුංගා ගේ ඉදිරි පිට සිටවන්න එපා කියනනෙ කුඩා කොළ මිදුලේ වැටෙන නිසාත් වැහි පිලි වල හිරවෙන නිසා.
අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් 😅😅😅
චැනල් එකට සල්ලි වැටෙනව නමි ඔින බොරැවක් කියනව
වැහිපිලිවල හිරවෙන නිසා නොවෙයි හොද නැති නිසා
්‍ර්‍්‍රර
Samaharek ballan innewaradi hoyanna. Damne nayhi deval kiyaana. Obata devi pihitai. Ada sita mama hithagaththa karapincha ambarala ho kapala mass kujul mas kariyata daana. kari
ආදි.මුතුන්.මිත්තන්.කියන්නෙ..නිවද.ඉදිරිපිට.තිබිම.ඉතා.හොදයි.කියල..මේව.බොරැ.කතා..බොහො..දෙනෙක්.වවා.තිබෙන්නෙ.නිවෙස්.ඉදිරිපිටම.තමයි.ඔබතුමාට .යේසු.පිහිටයි ...🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
මගේ ගෙදරත් තියෙනවා අවට අය ඔක්කොම ගෙනියනවා කාලෙක ඉදන් තියෙන්නේ අවුලක් නම් නෑ අපි හොදින් ඉන්නවා
Wadagath deyak kiyanna mister.
කරපිංචා වගේ වටිනා ගසක් උදේ ඉස්සරහා දොර අරිද්ද්දිම දකිද්දි මොන තරම් වාසනාවාක්ද? මේ වගේ මිථ්‍යා අදහස් නිසා කරපිංචා ගස් කපන්න එපා. මගේ ගේ ඉස්සරහත් කරපිංචා ගස් කීපයක්ම තියනවා. අපි වගේම වටේම ගෙවල් වල අය මේ ගසෙන් ප්‍රයෝජන ගන්නවා. කරපිංචා නෙවෙයි මේ වගේ මේ වගේ මිථ්‍යා අදහස් පතුරන මිනිස්සු තමයි ගේ ඉදිරිපිට දකින්න හොද නැත්තේ.
අනෙ මම ගේඇතුලෙ තියාගෙන ඉන්නෙ. ජපානෙ සිතලනිසා
එහෙනමි කරවල මාළු හෝදපු වතුර දාන්න එපා ගහට
මමත් කරපිංචා පැල දැක්කම ඉතිරි කරනව ඉවත් නොකර. ඒ නිසා ගේ ඉස්සරහ විතරක් නෙමෙයි සැම පැත්තකම තියනව ඒ සැම ගහකටම වඩා ලොකුවට වැඩිල තියෙන්නේ ගේ ඉස්සරහ තියෙන විශාල කරපිංච ගස් දෙක..!
❤️❤️❤️
ඔබතුමාගේ සාකච්ඡාවේ බොහෝ කරුණු හරි නමුත් කිසිම ගහකොළ කින් සතා සිවුපාවා ගෙන් මිනිසාගෙන් තරම් පරිසරයට අහිතකර බලපෑමක් ඇතිවෙන්නෙ නෑ 😢😢😢😢
ගොඩක් ස්තුතියි
ane àpe ge teyenne karapincha golla meda .issaraha watte nangi ape doren issaraha katuru gahakuth hadala .api degollama mewagen kanne ane manda
Good jesus bless u Dr ethirisooriya
කරපින්චා ගේ ඉදිරිපිට හිටෝලාද මේ රටට මෙහෙම වුනේ .
අනේද කියන්නෙ. එතැනට සුදුසු නම් කරපිංචා වැවෙනවනම් වත්තෙ කොතන තිබ්බත් මොකද?
😂😂
@@kaludeeraarachchigejayampa2384 mamanam essaraha pocchi wala hitawala thiyrnne gedara pavicchiyata ethi mata..pitipasse midulak neha apitA.
යම් දැනුමක් ගොඩනගාගත් ද එ දැනුම් සමඟ මිත්‍යා මත පතුරවන මෙවැනි මෝඩ මිනිසුන් ප්‍රකාශ කරන දේවල් බුද්ධිමත්ව හින්න පුළුවන් මිනිසුන් හිදීම ගැන සතුයි.
😂😂😂
Thanks, about curry leaves and watu suddha but u didn't explain about watu Suddha Thanks dear.
අපේ ගේ ඉස්සර ගස් 2...
අපි හොදින් ...
පිස්සු නැත්නම් ෂෝක්...
❤️❤️❤️
බොරු දාන්න එපා බං අපේ ගී ඉස්සරහ ගෙදර ලොකු කරපිංචා 0:51 එයාලගේ තිබුණු කාරෙක දීලා බීඑම්ඩබ්ලිව් එකක් ගෙනවා ලඟදි ඔයා කියන්නේ සම්පූර්ණ බොරු
මිනිස්සුන්ට හරි දේ කියල දෙනව නම් හොඳයි .බයිලා කියන්නෙ නැතිව..හැමෝම දන්න ඒවා .
මේක මට උන සත්‍ය සිදුවීමක්. මගේ නිවස ඉදිරිපිට සාරවත් කරපිංචා ගහක් තිබුණා. යාලුවො සහ නෑදෑ හිතවතුන් කිව්ව ඕක හොඳ නෑ අයින් කරන්න කියලා. මම නම් කැමති උනේම නෑ. දැන් මාස අටකට පමණ ප්‍රථම පෝය දිනක යාලුවො මේක අයින් කෙරුව. විශ්වාස කරන්න අද වන විට මට පුදුම අභාග්‍යසම්පන්න කාලයක් උදාවෙලා තියෙන්නේ. මුන් ඔක්කොම කියන්නේ බොරු. කරපිංචා සෞඛ්‍යය සම්පන්න ශාඛයක්. කොහේ තිබුණත් ඔබට අපලයක් නෑ.
කරපින්චා වට්නා සාකයක් නම් හොදම තැන නෙ තියෙන්න ඕනි .ගේ ඉදිරිපිට නෙ හොදම තැන
කරපිංචා ගස කොතැන තිබුණත් කිසිම දෝෂයක් නැහැ මුන් බොරැ කියන්නෙ
@@dayawathimenike408b🎉m😊
ගෙදර හෙට ඒඑං බ්ජ්
එච්චරම දන්නවනම් කියපියකො නිවස ඉදිරියේ තියෙන්න හෙද නැති ඇයි කියල නොකියන්නේ ඇයි
පිස්සුද kakoo.
අපේ ගෙදරත් ඉස්සරහ හා පිටුපස ගස් දෙකක් තියනව, දෙවියන්ගේ ම පිහිට තමයි
❤️❤️❤️
මේක ට හේතුව ක් තියෙනවා ඒත් ඒක හරියට කියන්නේ නෑ ඒකයි සමහරු පිලිගන්නෙ නැත්තේ
කතුරුමුරුංගා කොළවල පණුවො හැදෙනවා ගේ ඉස්සරහ පණුවො හැදෙන ගහක් තිබුනොත් ගෙදර අයට සමේ රෝග හැදෙනවා කරපිංචා ගහටත් එහෙමයි අනික කලපිංච ගහ කඳ කලූයි ගහ පැහැය අදුරුයි ගෙයින් එලියට බහිනකොට පනුවෝ ඉන්නවා දැක්කාම උං මරන්ඩ හිතෙනවා එතකොට පව් සිද්ධ වෙනවා ගෙයින් එළියට බැහැපු ගමන් පව් කරන්න හොඳ නෑ ඒක හේතුවක් කොට්ටං ගෙඩි කන්ඩ වවුලෝ එනවා එතකොට වවුලෝ ජරාව වැටෙනවා අනිත් එක ඒකෙන් ලෙඩ රෝග ඇතිවෙනවා රෑට නිඳාගන්න බෑ වවුල් කරදරේ නිසා අනික කොට්ටන් ගහේකොට්ටං ගහේ කොල වල බූව තියෙනවා ඒ වා ඇගේ ගෑවුණු විට සමේ රෝග හැදෙනවා සුසණ රෝග ඇදුම ඇති වෙනවා කොට්ටං අතු හයිය නෑ ඉක්මනින් කඩා වැටෙනවා ඒකෙන් අනතුරු වෙන්න පුළුවන් ගේ ඉස්සරහ තිබුනහම
මේවා තමයි හේතු ප්‍රධාන වශයෙන්
E tika hari lassanata atapattame kiyanawa wage kiyanna puluwan.......
Bohoma sthuthii, veda mahattaya mae tika kiwwey natha.
P
පල යකෝ යන්න.ගේ ඉස්සරහ නෙවේ කුස්සිය පැත්තේ තිබුනත් වෙන තැනක තිබුනත් ඔය ඔක්කොම දේවල් වෙන්න පුලුවන්නේ..😊
කමෙන්ට්ස් බහුතරයක් මිත්‍යාවෙන් මිදුනු මිනිසුන් ගේ හරිම සතුටුයි මේවා මේ ගොබ්බ කතා මම හමුදාවේ සේවය කරලා විශ්‍රාමිකව ඉන්නේ මම මෙවැනි දේවල් කිසි දෙයක් විශ්වාස නොකරන කෙනෙක් මම ගේ හදන්න , විවාහ වෙන්න , රැකියාවට යන්න සහ ලමයින්ගේ කිසිම කටයුත්තකට වෙලාව බලපු කෙනෙක් නොවෙයි කිසි අවුලක් නෑ ඉතා හොදින් ඉන්නව ගේ ඉස්සරහා විශාල කරපිංචා ගහක් තියෙනව සතියකට විතර සැරයක් මම ඒකෙන් රු 1000/= ක් විතර මුදලක් හොයාගන්න වා
කුස්සියේ උයන ගමන් කරපින්චා කඩන්න ගේ ඉස්සරහට යන්න වෙනවනේ. ඒකයි කුස්සිය පැත්තට වෙන්න හිටවන්න කියන්නේ මම හිතන්නේ
Apeth kussiya peththe thiyenne hitawala newei ibe pelawela
අන්න හරි මමත් හිතනව ඒක තමා හේතුව
මේව රජ මැදුරු වළව් වලට හැදුණු මත.
තාමත් ඒව කරගහගෙන යනව වගේ.
Yea
Pawatta.kiyana.monawada.kiyalapadili.karadana.tanks obatumata
❤️❤️❤️
ගේ ඉස්සරහා කරපිංචා ගහක් හැදිලා තියෙනවා ඒදා ඉදලා අපිට හරි ගියා මම දරුවෙක් වගේ ඒගහ හදන්නේ
යම් දැනුමක් ගොඩනගාගත් ද එ දැනුම් සමඟ මිත්‍යා මත පතුරවන මෙවැනි මෝඩ මිනිසුන් ප්‍රකාශ කරන දේවල් බුද්ධිමත්ව හින්න පුළුවන් මිනිසුන් හිදීම ගැන සතුයි.
ගහට කොලට පරිසරයට ආදරය කරන පරිසර වේදියෙක් වගේම
හොඳ වෙ දමහත්මයෙක්
ඔබ තුමාට ස්තුතියි කරනවා අපිව දැනුවත් කලාට
Òw
අපේ ගෙදර .ඉස්සර .ලස්සන කරපින්නා .ගහක් තියෙනවා
මොකක්ද බං කරපින්නා ගහ
කොලේ දිගද
වහාම පොලිසියට දන්වන්න .නැතිනමි බැකෝ එකක්
ගෙන්නලා ගලවා දමන්න 😂😅😂
@@ajithkulathunga3394අනේ අජිත් ඔයාගේ කවුද මේ මුදලාලි මහත්තයා?
Sinusitis walata treatment karanawada
❤️❤️❤️
අපේ ගෙදර ඉස්සරහා ලොකු කරපින්චා ගහක් තියෙනවා .ගමේම අය කරපින්චා ගෙනියන්නේ අපේ ගෙදරින් .ඒ මිනිස්සු අපිට පින් දීලා තමයි කරපින්චා ගෙනියන්නේ .
❤️🙏🙏🙏
ගෙදර ඉස්සරහ තියන කරපිංචා ගහ විතරයි තවම ඉතිරි වෙලා තියෙන්නේ...පස්සෙනනෙ මේ හාදය ගැන මතක් වුණේ...මේ හාදය ගහකොල ගැන කිසිම දෙයක් දන්නේ නෑ. වෙදමහතෙකුත් නෙමෙයි. එක්තරා සමුහයක මෙයා ගැන ගොඩක් කතා උනා... ඇත්තෙන්ම කියනවනම් පිස්සෙක්...
මුන් කරන අපරාධ වලට හොදක් වෙන්න එපා
ඉතා වැදගත් සහ අපි නොදන්න කරුණු රාශියක් පිලිබඳ මෙතුමා පැහැදිලි කිරීමක් කරනවා . වටිනා සාකච්ඡාවක්. තෙරුවන් සරණයි ඔබ දෙපලටම.
Owa boru baila
Wetha mhathmaya..apea amma karapincha lunumeris hathanawa.
Mama hethuwa.karapinchai,kolui,gorakai lunu,suthuluunu,ganeris,amumeris searama abarala...suthucth samaga
Kiyala wedak nha...mmm🙏
මුට පිස්සු , කරපිංචා ගසක් ඔබේ නිවාස ඉදිරිපිට හිටවන්න . අවුරුදු 5 ක් යනකොට ඔබ දියුණුවෙන් දියුණුවට පත් වෙනන්වා . බලන්න කරපිංචා ගහක් නිවස ඉදිරිපිට තියන නිවෙස් වල ඉසුරුමත් කම.
🙏🙏🙏🙏
Kanagatui lankawe minissu hithana widiya wenas karanna amarui. Wena ratawalata gihin balanna minissu jeewat wena widiha.
මගේ ගේ ඉස්සරහත් කරපිංචා ගස් කීපයක්ම තියනවා... මේ වගේ මිථ්‍යා අදහස් නිසා කරපිංචා ගස් කපන්න එපා But no Problem .. my mom and dad 65 years ...
Mewa boeuf.ape ge watema karapuncha.issaraha thiyena gahen kochchra geniyanawada.
I have a katapincha tree next to my kitchen. I have never seen worms or wawulan on it.
muta pissu oya hoda ava kiyana kanata karaganna puluvan na 🤣🤣🤣🤣
ස්තුතියි ❤
අපේ ගේ වටේම කරපිංචා ගස් තීනෝ මිනිස්සු ගොඩාක් කොළ කඩන් යනෝ.. කරපිංචා ඇට කුරුල්ලෝ ආසාවෙක් කනෝ අපි බලන් ඉන්නෝ
ඒක තමා. බොලාට බලන් ඉන්න වෙලා තියෙන්නේ. 😂
Oba keewe ne ei karapincha ge idiripita nohitawiyayuthu kiyalaa?
🙏❤️❤️❤️
මම අවුරැදු 50 සිටම ගේ ඉදිරිපිට කතරැ මුරැන්ගා හා කරපින්ච ගස් හිටවා තිබෙනවා පමණක් නොව ඒවායින් ප්‍රයෝජන ගන්නවා අපට කිසිම කරදැයක් වෙලා නැහැ ඉතා හොදින් ජීවත් වෙනවා මෙි කියන්නේ කිසිම පදකමක් නැති පච!
Ane mehema naruma karunayek bole karapincha kopamana hodaida
🙏❤️❤️❤️
මගේ ගෙදර ඉස්සරහා ලොකු කරපිංච ගහක් තියනවා අපිට නමි තව තවත් හරියනවා හැර කරදරයක් නමි නැ විකාර දේවල් වලින් මනස අවුල් කර ගන්න නරකයි
යම් දැනුමක් ගොඩනගාගත් ද එ දැනුම් සමඟ මිත්‍යා මත පතුරවන මෙවැනි මෝඩ මිනිසුන් ප්‍රකාශ කරන දේවල් බුද්ධිමත්ව හින්න පුළුවන් මිනිසුන් හිදීම ගැන සතුයි.
හැම දේකටම මුල් වන්නේ හිත "මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨෙන භාසතිවා කරෝතිවා තථෝනං දුක්ඛ මන්වේතී චක්ඛං ව වහතෝ පදං " ඔය මොන ගහක් තිබුනත් ඒක නරකයි සිත සිතා ඉන්න විට නරකක්ම තමයි වෙන්නේ ඒක තමයි සිද්ධි වෙන්නේ ඔය මන්තර එහෙම ජප කරන විට 7වරක්108වරක් වශයෙන් ජප කරන්නේ එවිට සිද්ධි වෙනවා නේ මෙයා කියන මේ අදහස වුනත් හිතන හිතන වාරයක් පාසා සිද්ධි වෙනවා ඕක බොරුවක්නේ කියා සිතුවාම කිසිම උවදුරක් නෑ හිඃ හිඃ හිඃ 😂🤣😂🤣
අවුරුදු 25ක් විතර පරන විශාල කරපින්චා ගහක් තියනව ගේ ඉස්සරහ,ගමේ හැමෝමත් කඩං යනව,මොන හෙනයක් වත් අපට නෑ මේ මිත්‍යා මත බැහැර කරමු
❤️❤️❤️
Theruwan saranai ! වටිනා sakchchawak
වටිනා දෙයක් thanks
ගොන් හරකා ඉඩ තියෙනම් කොහෙ හිටෙව්වම මොකද හරකො .
හොඳ දේ විතරක් ගන්න...
අනුන් නිසා තමන්ගෙ හිතට අකුසල් ගන්න එපා නොබල ඉන්න
Hodata gihin enakale ape samaharak hunek chug chug gawoth
Apasu enawa.me mithya matha thiyenakal merate dunuwak na
De f
❤️❤️❤️
මීට කලින් මේ වගේ සාකච්ඡාවක වෙනත් වෙද මහතෙක් කියලා තිබුණා ගොරකා පානයක් ගැන ඒකට බඩ අඩු වෙනවා කියලා හැබැයි එතුමා කියලා තිබුණේ නැහැ ඒකට ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා කියලා ඉතිං බඩ අඩු කරගන්න ගොරකා බීපු බොහෝ අයට ගෑස්රයිටිස් රෝගය වැඩි වුණා අපිත් ටිකක් මා සොයා බැලිය යුතුයි
මිත්‍යාව වපුරන්න එපා
ස්තුතියි
❤️❤️❤️
ආචාර‌්‍ය.කෙවූර්ගෙපෙතකමෙසෙසදාහාන්වෙනවා.ගංගානමිගගේවතූරවලටළෙඩහෙදවෙනබවමිනිසූන්ගෙ.මිත්ත්‍යවගෑනඹප්පූකලෙ.ලගමතිබෙනවතූරපයිපයෙන්.වතූරබෙදාදිලෙඩසූවකලහෑටි.මිනිසාගෙමනසතමයිලෙඩටමූල
බෙරූදෙවල්විස්වාසකිරිම.එමනිසාමිත්‍යවෙන්මිනිස්මනසලෙඩකරන්න එපා.විෂ්වයදෙනදායාදයක්
කරපිංචා.ඔනෑමතෑනකහිටවාගන්නකිසිම ආගූනයක්නෑවාසනාව
ඹබෙසිතූව්ලියි.ගස්සිටවිම
ඔබෙවාසනාවයි.ප්‍රයොජනයතිබෙනගස්වළටනිගාකරන්න එපා.ඔනෑමතෑනකපෑලවෙන්න
ඉඩදෙන්න
Obathumage pahadili kirima watinawa.deyak wenna thiyenawanam gaha kola pali na mahaththayo oba thuma karapincha gaha warna karaddi midule thiyena eka asuba wenne kohomada
❤️❤️❤️
සිහිය විකල් වුනාම ඔහොම විකාර කියවනවා, මේවා බලන්නවත් එපා. 😂😂
😂😂😂
Aniwaryenma.....
Ape gedarath mang karapincha vavala thiyenawa. Kavadaawath salli valata ganne naha. Anith ayatath bedanawa.
Karapinca gasa ge pitupasa thiyenne. Ath oba thuma eya gedara idiripasa vavannata epa kiyana ekata hethuva kive naha. Hethuva ho A sandaha menna mea ahithakara balapaama athi venawa kiyala kivanam vadagath kiyala mang hithanawa.