බුදු පහන තියනකොට මෙන්න මේ විදියට හරි වේලාවට තියලා බලන්න | කවදාවත් වරදින්නේ නැහැ | ජිවිතයම ගොඩ!!

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 24

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 8 часов назад +1

    බොහෝම පින් ඔබතුමාට නිවැරදි පැහැදිලි කීරිමට.🙏🙏💟💟

  • @achalashirani4120
    @achalashirani4120 17 часов назад +5

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොදයි නොදත් දේ දැන ගත්තා ඔබට බුදු සරණයි දෙව් පිහිට රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @devislmobile448
    @devislmobile448 17 часов назад +3

    හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරනයි .....

  • @ranimangalika3663
    @ranimangalika3663 12 часов назад +3

    Obathumata godak pin .wishwamathawata sthuthi me wadasatahana ahanna labunat🙏🙏

    • @apegedara-
      @apegedara-  9 часов назад

      🙏🙏🙏

    • @HemaLiyanage-c2r
      @HemaLiyanage-c2r 9 часов назад

      තෙරුවන්සරනයි ඔබතුමන්ට නොදත්දේ කියා දුන්නට

  • @DodampeGamageNayanath
    @DodampeGamageNayanath 10 часов назад +2

    හරිමදේ දැනුවත් කළාට ස්තුති ඔබට
    තෙරැවන් සරනයි

  • @indikaperera178
    @indikaperera178 17 часов назад +3

    ඔබතුමන්හට ගොඩක් ස්තුතයි

  • @achinthaindunil6848
    @achinthaindunil6848 9 часов назад +1

    obathumata bohomathma pin siduwewa!..

  • @nps1328
    @nps1328 17 часов назад +5

    මහත්මයා හවසට බුදු පහන තියන්න හොදම වෙලාව කීයට විතරද .රාත්‍රී 8.00න් පසුව තියන්න පුලුවන්ද .🙏🙏🙏

  • @renukakumudini3990
    @renukakumudini3990 15 часов назад +3

    සමහරඅය රෑ 9 න් පස්ෙස් බුදු පහනතියන්න කියනවා.ෙමය පහදා ෙදන්න

  • @amithakathriarachchi4306
    @amithakathriarachchi4306 8 часов назад +1

    🙏🙏🙏

  • @SATHSARAacademy1
    @SATHSARAacademy1 15 часов назад +2

    ❤❤❤❤❤❤❤