Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අති සාර්ථක මෙහෙයුමකින් පස්සෙ ඔන්න අපෙ ලොකු බ්‍රදර් ගෙදරට සම්ප්‍රාප්ත වෙනවා.ඒ වෙලාවෙ මනුස්සයා ඇඳගෙන ඉන්නෙ ගෙදරින් යද්දි ඇඳගෙන ගිය ඇඳුම් නෙමෙයි.ඒකලොකු බ්රෝගෙ අම්මට ලොකු සැකයක්.හැබැයි ඉතින් ඒකෙන් බේරෙන්නත් අපෙ ලොකුබ්රෝ ලොකු බොරුවක් කියනවා.පොර බාරයක් වෙන්න ගියාලු.හැබැයි ඉතින් ඩයල් එකමොනවා කිව්වත් අම්මා නම් ඒක විශ්වාස කරපු පාටක් පේන්න තිබුණෙ නෑ.ලොකු බ්රෝඑහෙම ගේමක් ගහන අතරෙ කෙවින්ගෙ ගෙදර තත්ත්වය දැන් සෑහෙන්න වෙනස් වෙලා.කොටින්ම කිව්වොත් දැන් තමයි කෙල්සිගෙ සහෝදර ප්‍රේමය එළියට ඇවිත් තියෙන්නෙ.එක අතකට කෙල්සි ගොඩක් පව්.එයා හිතාගෙන ඉන්නෙ කෙවින් තමයි එයාගෙ නුරාන්වබේරගත්තෙ කියලා.හැබැයි පුතේ මේ කතන්දරය දවසක අහුවුණොත් නම් කෙවින් බොසාටරෙදි නැතුව තමයි ඉන්න වෙන්නෙ.ඔය අතරෙ භාවනා තාම ලෑස්තිවෙලා ඉන්නෙ කොහොමහරි උත්සවයට නිම්නාවිව ගෙන්නන්න.ඒ ගෙදර එහෙම වෙන අතරෙ මංජිතයට වෙන්නෙමාරම අලකලංචියක්.උගෙ ඉනේ බැන්ද යන්තරය ගඟුලිට මාට්ටුවෙනවා.අයියා වගේම ඉතින්මලයාත් බොරු කෝටියක් කියනවා.ඔෆිස් එකේ ඔක්කොගෙම ඉනවල් වල යන්තර බැන්දලු..එහෙනම් ඉතින් අද මොකද වෙන්නෙ කියලා බලමු......
😊😊😊
😊
111aaàaa
👍🤗❤
සිරිපාදේ යන්න බලන් ඉන්න හැමොටම මේ පර යන්න ලැබෙවා❤❤❤🎉
අද යනවා❤❤❤❤❤
🙏💓
අනිවාර්යයෙන්ම යන්න ලබේවා 🙏🙏🙏🙏🙏🙏කියලා හැමෝන්ටම
Aniwaren hamotama ❤
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏🙏
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබේත් මගේත් කිරි සිහිනය ඉටු වේවා ❤❤❤❤
අද තමයි පලවෙනි වාතාවට මාත් දැන ගත්තේ කමෙන්ට් වලින් තුන් පාරක් ටිවි කරාම රිප්ලයි කරපු මැසේජ් බලන්න පුලුවන් කියලා ❤❤😂🎉
කැලණි හිඟන්නෝ මීට වඩා ජෙනුයින් 😂😂
අම්මගේ රෙද්ද ඉස්සුවම උබ ආව තැන බලන්න පුලුවන් කියලා දන්නේ නැද්ද උබ තාම
කෙවින්ට භාවනාව ගැලපෙන්නේ නෑ කියන උන් කෝ හැබැයි අද නම් කෙවින් 😂😘❤️
❤❤❤❤❤❤❤❤
මම
Ow නේද
මගේ පුතා වුනත් පිරිමියෙක්...ඌ පිරිමකම පෙන්නන්න ආවොත් උබ හැට හතරෙන් දෙකක් තුනක් දාලා බේරියන් ඈ...ඒ වචන මාරයි ...හරිම ලස්සනයි❤❤නැන්දම්මා කෙනෙක් නෙමේ අම්මා කෙනෙක් වගේ තලගුලිගේ...
සිරිපා වාරෙ ආවා ..කරුණා කරන අය පරිස්සමෙන් කරුණා කරලා එන්න..සමන් දෙවි පිහිටයි..😇
රත්නපුර සෙට්ටෙක කො මෙක බලන😊😊😊
ඉන්නෝ❤️
Ooo 😌
Ooo😌😌😌
Inno
♥️
නිම්නාවිගේ අම්මා වගේ ගුරුවරු ඉස්කෝලෙකට එක්කෙනෙක් හිටියොත් ඇති ඉස්කෝලේ එපා වෙන්න 🫣🥲
adoo ehema kiyanna epa bn royal eke music teacher e aththatama🥲🙂 ape music miss
@MasithMaputhu-w4l 🥲🥲
😂😂
@@MasithMaputhu-w4l🥲😂
අනේ මගේ තාත්තාට ලෙඩ ඹක්කොම සනීප වෙන්න කියල පාුර්ථනාවක් කරන් යන්න.. පිං සිද්ද වෙයි ඹයාට හැමෝටම🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා 🙏
ikman suwa lebewa
සුවවේවා🙏🙏
උබේ තාත්තා එක්කො අසනීප,අම්මා එක්කො icu එකෙ,නංගි ට එක්කො පිලිකාවක් තෝ ලෙඩ වාට්ටුවක් නෙ.like හිගන්නා🤔
උබට මාර ප්‍රශ්න නේ එහෙන් හැමදාම බල්ලා මැරෙනවා අද වෙන මොකක් හරි 😮
මංජිතගෙ අම්මා ❤️ ඒ වගේ අම්මා කෙනෙක් ලේලියෙක්ට වාසනාවන් 😊❤️
හෙට ඉදන් සිරිපාදේ ඇරබෙනවා මන් වගේ කොඩු කරයො සිටිනවද😊😊😊😊😊
😢😢😢😢😢😢😢😢
මගේ යාලුවෙක් ඉන්නවා. හැබැයි ඌ කොලුකාරයෙක් 👍
😂@@pubududarshana6206
මේ වාරෙට කරුණා කරන්නේ 28 වෙනි වතාව සතුටුයි මගේ වයසටත් වඩා සිරිපාදේ ගියපු වාර ගණන වැඩියි 🙏🙏🌹
මාර නැන්දම්මා 😂😂😂ගගුලි , ලොකුබ්රදර් ❤❤😂
අනුරාධපුරයේ සෙට් එක කෝ මෙක බලන
ඇයි අනේ ඇඩ් බලන අස්සෙ කතාවත් පොඩ්ඩක් දාන්නෙ..එපා වෙනවනේ අප්පා...😏😏🙄🙄
ඔයලා හැමොටම සුමන සමන් දෙවි පිහිටයි
බාවනාගේ නම් සරාගි ලස්සන ඇස් දෙකක් තියෙන්නේ ❤️😘🔥
මගේ නංගි ගොඩක් අසනීපෙන් ඉන්නේ ලේ වල පුශ්නයක් පුලුවන්න්මි හැමෝම ඉක්මන් සුව පතන්න්කෝ 😢🙏
ඉක්මනට සුව වේවා 💗
ඒ පාර නංගි ගැන කියන්න ගත්තදමොංගල්ද ඔයාට😅
යකෝ මුගේ මුළු පවුලම ඉන්නේ hospital එකේනේ 😂😂😂😂
Thawa tika dawasikin muge achchi bada wela kiyai
මංජිතගෙ අම්ම වගේ නැන්දම්මා කෙනෙක් හම්බ වෙන හැම කෙල්ලම වසනාවන්තයි...
මන් වගේ හැමදාම phone එකෙන් බලන සෙට් එක කෝ😁
🤚
මනා සේ දැනන් ඒ ගැන ගොනා සේ ඉදින් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නෙ නෑ ❤
මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුනයෙන් කිසිවෙකුට කරදරයක් නොවේවා මගේ එකම පාර්ථනාවයි...! හෙටින් ආරම්භ වන උදුවප් පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය වැදපුදා ගන්න ඔබ සැමට කිසිම විපතක් නොවේවා. සුමන සමන් දෙවි පිහිට,ආරක්ශාව, රැකවරණය ලැබේවා ..❤️🙏
දැන් ට්‍රවුසර් වලට රෙදිචුට්ටයි යන්නෙ😂
කෙවින් මේ භාවනා හුරතල් කර කර ඉන්නෙ නැතුව, කැමති නෑ කිව්වනම් ඉවරනෙ😅
ගගුලිට වගේ හැම බිරිදකටම හොද අම්ම කෙනෙක් ලැබෙන්න ඕන
මේ භාවනා ගැනී නම් මට පේන්න බෑ
වෙලාවට කෙවිනයා රෑට සරමක් ඇඳලා නිදියගෙන ඉඳලා නැත්තේ, සරමක් ඇඳන් නිදාගත්තානම් භාවනා කාමරේට එන්නේ නැහැ ඔහොම 😂
🗿
භාවනා මාර ලස්සනයි ❤❤
නිම්නාවිගෙ අම්මා හරියටම . කෙවින් ගැන කිව්වා වගෙ .. සිටු කුමාරයාගෙ කතාව කිව්වෙ ....නිම්නාවිත් ඇත්තටම දවසක දැන ගනි අම්මා කියපු කතාව කෙවින්ගෙ කතාවමයි කියලා ....❤
නිම්නාවිගෙ අම්මව මෙ කතාවෙන් අයින් කරන්න බැරිද මෙලො රහක් ගැනි මොංගල් උට්ට😂
Paw ane
Plyn ynn Kochchr hoda niliyakd
කුලියාපිටියේ සෙට් එක කෝ
අම්මා කියපු කතාව ඔප්පු වෙනකොට කොහොමද නෙ සිටු කුමාරයාගෙ කතාව වගෙ😅
භාවනා නම් අරකට වඩා කෑල්ල කෙවිනට පින නෑ 😂
Kalla unata wadak na.kevin bawanawa bandoth waha kanna wenne .eki kevin laga dawatenne salliwalata
උබ මගේ එකා බන් 😅
දකුණේ සෙට් එක කෝ මේක බලන 😂
නිම්නාවි පව්, මේ භාවනා බලෙන් එල්ලෙන්න හදනවා
😂කෙව්න්ගෙ ඇදට ඇත්තටම ඕකිආවොත් ඕකිට තමය් ඇද වටේ දුවන්න වෙන්නෙ 😂
මේ භාවනාට තියෙන්නේ හරි පුදුමාකාර ලෙඩක් තමයි 😮😮😮😮😮😮😮😮😮
සජියගෙ පැනිල්ල තමයි මරු ඇදේදී 😂😂 භාවනා :- whyyyyyyy 🤣🤣
ගෑනියෙක් ඔහොම ඉන්නවා නම් උදේට ඇදේ ඉතින් අයිත් දවසම සුබයි 😂❤
මොකක් උනත් අදත් සුපිරි නේද ද ?? අද ගගුලි ගේ ඇදුම ලස්සනයි අද කෙවින් නිම්නාවි බදා ගත්තනම්.......😗😗😗😗🎀
මට හිතෙනවා මංජිතයි ගඟුලියි යන හොටෙල් එකේම බාවනාලගෙ පාටිය ඇරේන්ජ් වෙනවා ඇති කියලා. මංජිතය මේක දැකලා කෙවින්ට කියලා කෙවින් ලිස්සලා යන හැඩක් මට හිතෙනවා.
කෙවින් පැන්න පැනිල්ල බාවනා දැකලා 😂
මං හිතන්නේ කෙවිනෙයා නිම්නාවි ව හීනෙන් දැකලද කොහෙද ද බාවනාව බදා ගත්තේ .........................😂😅
Ow ow❤❤😂
Ow ah
Aka nam athha
කෙවින් ඉස්සෙක් වගේ පැන්නනේ 😂🤣🤣🤣🤣🤣
මේ භාවනාව දෙන්න පුළුවන් බෙල්ල ගැලවෙන්න ඒ තරම් එපා වෙලා ඉන්නේ😤😤😤😤
සරාගේ line එක තාම එනෝ හැයියෝ 😂😅
කොහොමද කෙවින් නිම්නාවි එන බව දැනගෙන හිතලම පොරගෙ vehicle එක accident කරගත්තොත්😂😂 ඊට පස්සෙ මංජිතටත් බැන්ඩේජ් දාල තමයි office එක්කන් යන්න වෙන්නෙ
කෝ මේක බලන ඩුබායි සෙට් එක ❤
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
විස්ව,මාතවට,අනේකවාරයක් ,ස්තුති 111
හරිනෙ ඉතින් නිම්නාවිගෙ අම්මා කිව්ව ඒ කතාවනෙ කෙවින්ට මේ වෙන්නෙ 😂 මරු ආ
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"╱◥██████◣│∩│🪟▤│🪟│🎄▓▆▇█▓🚪▓█▇ 🚘🏝️
😂
Ado ado
කුරුනැගල කට්ටිය කො
අපොයි මේ කතාව නිසා ඇඩ් ටික බලාගන්න. මාර කට්ටක් කන්නේ
Lassana kathawak ❤❤
උබලට මේ භාවනා ලස්සනයිද බං 😂
Hi
Ow
සතියට සැරයක් කථාව බැලුවානම් හොදටම දැන්.
Ayiyo kevin anith දවසේ දොර lok කරලා nidaganna athakota oyi mala wade aka sareta anne na nimnavita yanna වෙයිද partyata nogiyoth හොඳයි භාවනාge ඔක්කොම plans ඉවරයි
පාටිය එනකන් බලන් හිටියට එකත් ගැස්සෙනවා කියලා දන්න උන් 😂
මේ කතාව කොටස් 200න් ලස්සනට ඉවර කරන්න
මාව ඉතින් උදේට කැරපොත්තෙක් ඉම්බොත් තමා 😅
අද මංජිතගේ ලස්සන 😘😘
Adarei nendemeee❤❤
මෙ කෙල්ලගෙ අම්ම සෑහෙන්න පන්ඩිතයි ඒ ගෑනි ඉන්න කොටසක් වත් බලන්න හිතෙන්නෙ නෑ 😢
Hutch ඩේටා වලින් මේක අද බලන සෙට් එක කෝ ❤❤
Hmm💖💖
Hmm
Ane pko😹
Mehem nendahma kenek lebbenna pina karanna ona❤
මම වගෙ කොරියාවෙ ඉදන් මෙක බලන සෙට් එක කො.❤
11:18 Maru nandamma niyamai anee lelita Dena awawadaa 😂😂
Mula idan kevin nimnaawi ge aadara kathawata kamathi wechcha pirisa ko ❤️
Api Innawa ❤😂
Mama❤️❤️❤️
සුපිරියක් තමා වෙනද වගේම 🫠💗✨️......
Bawana paw habiee😂
Bawanage puca nm maru😮👀😂
තතාව බලන්න කමෙන්ට් බලන්න අාව හැමෝටම රාජාංගණේ හිමි පිහිට ලැබේවා!
මේපාර නම් කෙවිනයගෙ ලව් එකට කෙලවෙන හැඩයි😂.
වැල්ලවායේ සෙට් එක කෝ මේක බලන😊
❤
දැන්නම් මේ බොරුව ඇති අප්පා... එපා වෙනවා මේ කතාව බලන එක..
ෆොන්සේකා මහවත්තේ රම්බොට හිටිය විදියට මතක කාටද ❤
Ninnawi මල් පැල වලට සාත්තු කරන location එක මාරු කරපු එක තාත්වික නෑ ඒක චාටර් හැබැයි 😂😂😂
ඇයි අප්පා මේ කෙල්ලන්ව makeup කරද්දි eyebrows මෙච්චර මහතට අදින්නෙ. කැතේ බෑ
ayyo huh....😅😅😅
මරු නැන්දම්මා ...මංජිත අමාරුවෙ වැටෙයි කියලා එහෙම කීවෙ...
Manjithage lassana ❤❤❤
කෙල්සිට ගලක් කපන්ඩ ආසයි
උඹව දඬුකඳේ ගැහුවා වගේ තේරෙයී 😂😂😂😂😂😂
Ammmmoh භාවනා 😅🥵🥵
Rata viruwo sata aka lika akka dagena yanna balnna
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
Hemdam ekm msg ek dann epa lamyoo
Trakda manda😂😂
Mokdd bn wadyk novi hitpnko, tho ep wenwa
නිම්නාවිගේ ගෙදර රයිස් කුකර් එකක් නෑ වගේ 😁🤔😂
උබ අරන් දීපන් 😂😂
රට ඉදන් බලන සෙට් එක කො 💙🤙
අර රියාල් පැතුමගෙ මුලු ගෙදරම හරියට නිකන් ලෙඩ වාට්ටුවක් වගේනෙ බන්😂
කතව පටන් ගන්න කන් බලන් හිටිය සෙට්ටෙක කො😅😅
රනිල් මහත්තයා දීපු Free Wifi වලින් මේක බලන අය කෝ
Kevin ubnm crima modyek😂
Italy 🇮🇹 indala balana kauda inne ❤
Ane e majithage ammai shoak ane Hari hodai
දෙහිඅත්තකණ්ඩිය බොඩෙරෙ අය කො
බලන් ගිහාම මේක පඩුරු බදින තැනක්,කෝවිලක්,දේවාලයක් වෙලානෙ😅😅
කෝ බලන්න ලංකාබෙල් ඩේටා වලින් බලන අය 🥺🥺
මරු නැන්දම්මා ❤😂
අද තමයි පලවෙනි වතාවට මමත් දැන ගත්තේ කමෙටින් වලට තුන් පාරක් ටිවි කරාම රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 👍😅...
අපිට පාන් ද සයිකො හිගන්නා
උබ පැය 24ම කමෙන්ට් දදා ඉදගෙන අදද ඕක දැනගත්තෙ😂
හරි වැඩේ.. අපිට මොකද්ද කියන්නේ යකෝ . දැනගත්තනම් පාඩුවේ ඉදපන් කෝ
කෙසේ වෙතත් කතාව අවසානය නිම්නාවි සහ කෙවින් එකතු වීමත් සමඟම අවසන් වෙන්න ඕනී
අති සාර්ථක මෙහෙයුමකින් පස්සෙ ඔන්න අපෙ ලොකු බ්‍රදර් ගෙදරට සම්ප්‍රාප්ත වෙනවා.
ඒ වෙලාවෙ මනුස්සයා ඇඳගෙන ඉන්නෙ ගෙදරින් යද්දි ඇඳගෙන ගිය ඇඳුම් නෙමෙයි.ඒක
ලොකු බ්රෝගෙ අම්මට ලොකු සැකයක්.හැබැයි ඉතින් ඒකෙන් බේරෙන්නත් අපෙ ලොකු
බ්‍රෝ ලොකු බොරුවක් කියනවා.පොර බාරයක් වෙන්න ගියාලු.හැබැයි ඉතින් ඩයල් එක
මොනවා කිව්වත් අම්මා නම් ඒක විශ්වාස කරපු පාටක් පේන්න තිබුණෙ නෑ.ලොකු බ්‍රෝ
එහෙම ගේමක් ගහන අතරෙ කෙවින්ගෙ ගෙදර තත්ත්වය දැන් සෑහෙන්න වෙනස් වෙලා.
කොටින්ම කිව්වොත් දැන් තමයි කෙල්සිගෙ සහෝදර ප්‍රේමය එළියට ඇවිත් තියෙන්නෙ.
එක අතකට කෙල්සි ගොඩක් පව්.එයා හිතාගෙන ඉන්නෙ කෙවින් තමයි එයාගෙ නුරාන්ව
බේරගත්තෙ කියලා.හැබැයි පුතේ මේ කතන්දරය දවසක අහුවුණොත් නම් කෙවින් බොසාට
රෙදි නැතුව තමයි ඉන්න වෙන්නෙ.ඔය අතරෙ භාවනා තාම ලෑස්තිවෙලා ඉන්නෙ කොහොම
හරි උත්සවයට නිම්නාවිව ගෙන්නන්න.ඒ ගෙදර එහෙම වෙන අතරෙ මංජිතයට වෙන්නෙ
මාරම අලකලංචියක්.උගෙ ඉනේ බැන්ද යන්තරය ගඟුලිට මාට්ටුවෙනවා.අයියා වගේම ඉතින්
මලයාත් බොරු කෝටියක් කියනවා.ඔෆිස් එකේ ඔක්කොගෙම ඉනවල් වල යන්තර බැන්දලු..
එහෙනම් ඉතින් අද මොකද වෙන්නෙ කියලා බලමු......
😊😊😊
😊
111aaàaa
👍🤗❤
සිරිපාදේ යන්න බලන් ඉන්න හැමොටම මේ පර යන්න ලැබෙවා❤❤❤🎉
අද යනවා❤❤❤❤❤
🙏💓
අනිවාර්යයෙන්ම යන්න ලබේවා 🙏🙏🙏🙏🙏🙏කියලා හැමෝන්ටම
Aniwaren hamotama ❤
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏🙏
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබේත් මගේත් කිරි සිහිනය ඉටු වේවා ❤❤❤❤
අද තමයි පලවෙනි වාතාවට මාත් දැන ගත්තේ කමෙන්ට් වලින් තුන් පාරක් ටිවි කරාම රිප්ලයි කරපු මැසේජ් බලන්න පුලුවන් කියලා ❤❤😂🎉
කැලණි හිඟන්නෝ මීට වඩා ජෙනුයින් 😂😂
අම්මගේ රෙද්ද ඉස්සුවම උබ ආව තැන බලන්න පුලුවන් කියලා දන්නේ නැද්ද උබ තාම
කෙවින්ට භාවනාව ගැලපෙන්නේ නෑ කියන උන් කෝ හැබැයි අද නම් කෙවින් 😂😘❤️
❤❤❤❤❤❤❤❤
මම
Ow නේද
මගේ පුතා වුනත් පිරිමියෙක්...ඌ පිරිමකම පෙන්නන්න ආවොත් උබ හැට හතරෙන් දෙකක් තුනක් දාලා බේරියන් ඈ...ඒ වචන මාරයි ...හරිම ලස්සනයි❤❤නැන්දම්මා කෙනෙක් නෙමේ අම්මා කෙනෙක් වගේ තලගුලිගේ...
සිරිපා වාරෙ ආවා ..කරුණා කරන අය පරිස්සමෙන් කරුණා කරලා එන්න..සමන් දෙවි පිහිටයි..😇
රත්නපුර සෙට්ටෙක කො මෙක බලන😊😊😊
ඉන්නෝ❤️
Ooo 😌
Ooo😌😌😌
Inno
♥️
නිම්නාවිගේ අම්මා වගේ ගුරුවරු ඉස්කෝලෙකට එක්කෙනෙක් හිටියොත් ඇති ඉස්කෝලේ එපා වෙන්න 🫣🥲
adoo ehema kiyanna epa bn royal eke music teacher e aththatama🥲🙂 ape music miss
@MasithMaputhu-w4l 🥲🥲
😂😂
@@MasithMaputhu-w4l🥲😂
අනේ මගේ තාත්තාට ලෙඩ ඹක්කොම සනීප
වෙන්න කියල පාුර්ථනාවක් කරන් යන්න.. පිං
සිද්ද වෙයි ඹයාට හැමෝටම🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා 🙏
ikman suwa lebewa
සුවවේවා🙏🙏
උබේ තාත්තා එක්කො අසනීප,අම්මා එක්කො icu එකෙ,නංගි ට එක්කො පිලිකාවක් තෝ ලෙඩ වාට්ටුවක් නෙ.like හිගන්නා🤔
උබට මාර ප්‍රශ්න නේ එහෙන් හැමදාම බල්ලා මැරෙනවා අද වෙන මොකක් හරි 😮
මංජිතගෙ අම්මා ❤️ ඒ වගේ අම්මා කෙනෙක් ලේලියෙක්ට වාසනාවන් 😊❤️
හෙට ඉදන් සිරිපාදේ ඇරබෙනවා මන් වගේ කොඩු කරයො සිටිනවද😊😊😊😊😊
😢😢😢😢😢😢😢😢
මගේ යාලුවෙක් ඉන්නවා. හැබැයි ඌ කොලුකාරයෙක් 👍
😂@@pubududarshana6206
😂@@pubududarshana6206
මේ වාරෙට කරුණා කරන්නේ 28 වෙනි වතාව සතුටුයි මගේ වයසටත් වඩා සිරිපාදේ ගියපු වාර ගණන වැඩියි 🙏🙏🌹
මාර නැන්දම්මා 😂😂😂ගගුලි , ලොකුබ්රදර් ❤❤😂
අනුරාධපුරයේ සෙට් එක කෝ මෙක බලන
ඇයි අනේ ඇඩ් බලන අස්සෙ කතාවත් පොඩ්ඩක් දාන්නෙ..එපා වෙනවනේ අප්පා...😏😏🙄🙄
ඔයලා හැමොටම සුමන සමන් දෙවි පිහිටයි
බාවනාගේ නම් සරාගි ලස්සන ඇස් දෙකක් තියෙන්නේ ❤️😘🔥
මගේ නංගි ගොඩක් අසනීපෙන් ඉන්නේ ලේ
වල පුශ්නයක් පුලුවන්න්මි හැමෝම ඉක්මන්
සුව පතන්න්කෝ 😢🙏
ඉක්මනට සුව වේවා 💗
ඒ පාර නංගි ගැන කියන්න ගත්තද
මොංගල්ද ඔයාට😅
නිවන් සුව ලැබේවා 🙏
යකෝ මුගේ මුළු පවුලම ඉන්නේ hospital එකේනේ 😂😂😂😂
Thawa tika dawasikin muge achchi bada wela kiyai
මංජිතගෙ අම්ම වගේ නැන්දම්මා කෙනෙක් හම්බ වෙන හැම කෙල්ලම වසනාවන්තයි...
මන් වගේ හැමදාම phone එකෙන් බලන සෙට් එක කෝ😁
🤚
මනා සේ දැනන් ඒ ගැන ගොනා සේ ඉදින් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නෙ නෑ ❤
මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුනයෙන් කිසිවෙකුට කරදරයක් නොවේවා මගේ එකම පාර්ථනාවයි...! හෙටින් ආරම්භ වන උදුවප් පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය වැදපුදා ගන්න ඔබ සැමට කිසිම විපතක් නොවේවා. සුමන සමන් දෙවි පිහිට,ආරක්ශාව, රැකවරණය ලැබේවා ..❤️🙏
දැන් ට්‍රවුසර් වලට රෙදිචුට්ටයි යන්නෙ😂
කෙවින් මේ භාවනා හුරතල් කර කර ඉන්නෙ නැතුව, කැමති නෑ කිව්වනම් ඉවරනෙ😅
ගගුලිට වගේ හැම බිරිදකටම හොද අම්ම කෙනෙක් ලැබෙන්න ඕන
මේ භාවනා ගැනී නම් මට පේන්න බෑ
වෙලාවට කෙවිනයා රෑට සරමක් ඇඳලා නිදියගෙන ඉඳලා නැත්තේ, සරමක් ඇඳන් නිදාගත්තානම් භාවනා කාමරේට එන්නේ නැහැ ඔහොම 😂
🗿
භාවනා මාර ලස්සනයි ❤❤
නිම්නාවිගෙ අම්මා හරියටම .
කෙවින් ගැන කිව්වා වගෙ .. සිටු කුමාරයාගෙ කතාව කිව්වෙ ....
නිම්නාවිත් ඇත්තටම දවසක දැන ගනි අම්මා කියපු කතාව කෙවින්ගෙ කතාවමයි කියලා ....
❤
නිම්නාවිගෙ අම්මව මෙ කතාවෙන් අයින් කරන්න බැරිද මෙලො රහක් ගැනි මොංගල් උට්ට😂
Paw ane
Plyn ynn Kochchr hoda niliyakd
කුලියාපිටියේ සෙට් එක කෝ
අම්මා කියපු කතාව ඔප්පු වෙනකොට කොහොමද නෙ සිටු කුමාරයාගෙ කතාව වගෙ😅
😂😂
භාවනා නම් අරකට වඩා කෑල්ල කෙවිනට පින නෑ 😂
Kalla unata wadak na.kevin bawanawa bandoth waha kanna wenne .eki kevin laga dawatenne salliwalata
උබ මගේ එකා බන් 😅
දකුණේ සෙට් එක කෝ මේක බලන 😂
නිම්නාවි පව්, මේ භාවනා බලෙන් එල්ලෙන්න හදනවා
😂කෙව්න්ගෙ ඇදට ඇත්තටම ඕකිආවොත් ඕකිට තමය් ඇද වටේ දුවන්න වෙන්නෙ 😂
මේ භාවනාට තියෙන්නේ හරි පුදුමාකාර ලෙඩක් තමයි 😮😮😮😮😮😮😮😮😮
සජියගෙ පැනිල්ල තමයි මරු ඇදේදී 😂😂 භාවනා :- whyyyyyyy 🤣🤣
ගෑනියෙක් ඔහොම ඉන්නවා නම් උදේට ඇදේ ඉතින් අයිත් දවසම සුබයි 😂❤
මොකක් උනත් අදත් සුපිරි නේද ද ?? අද ගගුලි ගේ ඇදුම ලස්සනයි අද කෙවින් නිම්නාවි බදා ගත්තනම්.......😗😗😗😗🎀
මට හිතෙනවා මංජිතයි ගඟුලියි යන හොටෙල් එකේම බාවනාලගෙ පාටිය ඇරේන්ජ් වෙනවා ඇති කියලා. මංජිතය මේක දැකලා කෙවින්ට කියලා කෙවින් ලිස්සලා යන හැඩක් මට හිතෙනවා.
කෙවින් පැන්න පැනිල්ල බාවනා දැකලා 😂
මං හිතන්නේ කෙවිනෙයා නිම්නාවි ව හීනෙන් දැකලද කොහෙද ද බාවනාව බදා ගත්තේ .........................😂😅
Ow ow❤❤😂
😂😂
Ow ah
Aka nam athha
කෙවින් ඉස්සෙක් වගේ පැන්නනේ 😂🤣🤣🤣🤣🤣
මේ භාවනාව දෙන්න පුළුවන් බෙල්ල ගැලවෙන්න ඒ තරම් එපා වෙලා ඉන්නේ😤😤😤😤
සරාගේ line එක තාම එනෝ හැයියෝ 😂😅
කොහොමද කෙවින් නිම්නාවි එන බව දැනගෙන හිතලම පොරගෙ vehicle එක accident කරගත්තොත්😂😂 ඊට පස්සෙ මංජිතටත් බැන්ඩේජ් දාල තමයි office එක්කන් යන්න වෙන්නෙ
කෝ මේක බලන ඩුබායි සෙට් එක ❤
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
විස්ව,මාතවට,අනේකවාරයක් ,ස්තුති 111
හරිනෙ ඉතින් නිම්නාවිගෙ අම්මා කිව්ව ඒ කතාවනෙ කෙවින්ට මේ වෙන්නෙ 😂 මරු ආ
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚘🏝️
😂
Ado ado
කුරුනැගල කට්ටිය කො
අපොයි මේ කතාව නිසා ඇඩ් ටික බලාගන්න. මාර කට්ටක් කන්නේ
Lassana kathawak ❤❤
උබලට මේ භාවනා ලස්සනයිද බං 😂
Hi
Ow
සතියට සැරයක් කථාව බැලුවානම් හොදටම දැන්.
Ayiyo kevin anith දවසේ දොර lok කරලා nidaganna athakota oyi mala wade aka sareta anne na nimnavita yanna වෙයිද partyata nogiyoth හොඳයි භාවනාge ඔක්කොම plans ඉවරයි
පාටිය එනකන් බලන් හිටියට එකත් ගැස්සෙනවා කියලා දන්න උන් 😂
මේ කතාව කොටස් 200න් ලස්සනට ඉවර කරන්න
මාව ඉතින් උදේට කැරපොත්තෙක් ඉම්බොත් තමා 😅
අද මංජිතගේ ලස්සන 😘😘
Adarei nendemeee❤❤
මෙ කෙල්ලගෙ අම්ම සෑහෙන්න පන්ඩිතයි ඒ ගෑනි ඉන්න කොටසක් වත් බලන්න හිතෙන්නෙ නෑ 😢
Hutch ඩේටා වලින් මේක අද බලන සෙට් එක කෝ ❤❤
Hmm💖💖
Hmm
Ane pko😹
Mehem nendahma kenek lebbenna pina karanna ona❤
මම වගෙ කොරියාවෙ ඉදන් මෙක බලන සෙට් එක කො.❤
11:18 Maru nandamma niyamai anee lelita Dena awawadaa 😂😂
Mula idan kevin nimnaawi ge aadara kathawata kamathi wechcha pirisa ko ❤️
Api Innawa ❤😂
Mama❤️❤️❤️
සුපිරියක් තමා වෙනද වගේම 🫠💗✨️......
Bawana paw habiee😂
Bawanage puca nm maru😮👀😂
තතාව බලන්න කමෙන්ට් බලන්න අාව හැමෝටම රාජාංගණේ හිමි පිහිට ලැබේවා!
මේපාර නම් කෙවිනයගෙ ලව් එකට කෙලවෙන හැඩයි😂.
වැල්ලවායේ සෙට් එක කෝ මේක බලන😊
❤
දැන්නම් මේ බොරුව ඇති අප්පා... එපා වෙනවා මේ කතාව බලන එක..
ෆොන්සේකා මහවත්තේ රම්බොට හිටිය විදියට මතක කාටද ❤
Ninnawi මල් පැල වලට සාත්තු කරන location එක මාරු කරපු එක තාත්වික නෑ ඒක චාටර් හැබැයි 😂😂😂
ඇයි අප්පා මේ කෙල්ලන්ව makeup කරද්දි eyebrows මෙච්චර මහතට අදින්නෙ. කැතේ බෑ
ayyo huh....😅😅😅
මරු නැන්දම්මා ...මංජිත අමාරුවෙ වැටෙයි කියලා එහෙම කීවෙ...
Manjithage lassana ❤❤❤
කෙල්සිට ගලක් කපන්ඩ ආසයි
😂
උඹව දඬුකඳේ ගැහුවා වගේ තේරෙයී 😂😂😂😂😂😂
Ammmmoh භාවනා 😅🥵🥵
Rata viruwo sata aka lika akka dagena yanna balnna
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
Hemdam ekm msg ek dann epa lamyoo
Trakda manda😂😂
Mokdd bn wadyk novi hitpnko, tho ep wenwa
නිම්නාවිගේ ගෙදර රයිස් කුකර් එකක් නෑ වගේ 😁🤔😂
උබ අරන් දීපන් 😂😂
රට ඉදන් බලන සෙට් එක කො 💙🤙
අර රියාල් පැතුමගෙ මුලු ගෙදරම හරියට නිකන් ලෙඩ වාට්ටුවක් වගේනෙ බන්😂
කතව පටන් ගන්න කන් බලන් හිටිය සෙට්ටෙක කො😅😅
රනිල් මහත්තයා දීපු Free Wifi වලින් මේක බලන අය කෝ
Kevin ubnm crima modyek😂
Italy 🇮🇹 indala balana kauda inne ❤
Ane e majithage ammai shoak ane Hari hodai
දෙහිඅත්තකණ්ඩිය බොඩෙරෙ අය කො
බලන් ගිහාම මේක පඩුරු බදින තැනක්,කෝවිලක්,දේවාලයක් වෙලානෙ😅😅
කෝ බලන්න ලංකාබෙල් ඩේටා වලින් බලන අය 🥺🥺
මරු නැන්දම්මා ❤😂
අද තමයි පලවෙනි වතාවට මමත් දැන
ගත්තේ කමෙටින් වලට තුන් පාරක් ටිවි කරාම
රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
👍😅...