ඔබේ නිවස තුල කෝමාරිකා ශාඛයක් මේ විදියට තියලා බලන්න - ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරාවි

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 111

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 Год назад +65

    ඔබතුමාගේ කතාව ඇත්තක්. දවසක් කෝ මාරිකා යුසබීලා බඩගිනිත් නැතුව හිටියා හුඟාක් වෙලාවක්. පහසුවෙන් හදාගන්නත් පුළුවන් නිසා දැම්මම ඔක්කොමලා පැල ටිකක් පෝච්චිවල දාගත්තනම්, සමහර වෙලාවට කුසගින්නේම ඉන්න ඕන නෑ. ඉස්සරහට කෝ මාරිකා ත් එක වේලක් පිරිමසා ගන්න හරි අපට සිදුවෙනවා මේ විදියට ආහාර හිඟයක් ආවොත්. වැටකේ ඉස්ම වළඳපු රහතන් වහන්සේලා දුර්භික්‍ෂ සමයේ, කෝ මාරිකා තිබුණා නම් අනිවාර්යෙන් ඒවා වළදයි. ඔබතුමාට ගොඩක් ස්තුතියි! පින් සිද්ධ වේවා!🙏

  • @kumareinoka1420
    @kumareinoka1420 11 месяцев назад +11

    ❤❤❤❤ ඔබතුමාට ගොඩක් පින්

  • @leenapadmini2523
    @leenapadmini2523 Год назад +19

    ඔබ තුමා බොහොම වටිනා දේ පහදා දෙනවා අවංකවම ගොඩාක් පින් ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Год назад +14

    ඔබ තුමා විශිෂ්ඨයි..... රටට සම්පතක් ...

  • @leonlicantropo5334
    @leonlicantropo5334 Год назад +14

    ඔබතුමාගෙ අදහස් වටිනවා... සීතලට හොඳට හැදෙනවා.. මේ ඉතාලියේ මේ හොඳම සීතල කාලෙ . එලියෙ කෝමාරිකා හොඳට තියෙනව .

  • @malijayaraj7130
    @malijayaraj7130 2 месяца назад +6

    ඔබතුමාට ගොඩක් ස්තුතියි දන්නෙ නැති දේ කියා දුන්නට 🙏

  • @NiutanSilwa
    @NiutanSilwa 20 дней назад +2

    ඔබතුමාට.ගොඩාක්.පින්❤

  • @ayoniveera381
    @ayoniveera381 Год назад +8

    ගොඩක් isthuthi ..ඔබතුමාට ස්තුතියි .බුදු සරණයි .🙏🙏🙏

  • @NuwanKumara-cw6nv
    @NuwanKumara-cw6nv 6 дней назад +1

    ❤❤❤godak pin

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 22 дня назад +2

    තෙරුවන් සරණයි ඔබට 🎉🎉🎉

  • @GmsKumari-z5d
    @GmsKumari-z5d Год назад +5

    වටිනාකමක් තියනවා ඔබ තුමා කියල දෙන දේ ඔබ තුමාට ගොඩක් ස්තුති දෙවි පිහිටයි දිර්ඝායුෂ වෙිවා ❤❤❤❤❤❤

  • @army-ue9lo
    @army-ue9lo Год назад +9

    හරිම වැදගත් 'ඔබ තුමාට ගොඩක් පින්

  • @manosharupasinghe9154
    @manosharupasinghe9154 21 день назад

    සර් ඔබගේ නිෂ්පාදන ගැනීමට අවශ්‍යයි

  • @IndraniGamage-f3c
    @IndraniGamage-f3c 22 дня назад +1

    ඔබතුමාට ස්තූතියි,❤❤❤

  • @wijekoonHerath-eo8ln
    @wijekoonHerath-eo8ln 11 месяцев назад +5

    Mahtmayaneni mama wakugadu rogiyek serum creatinine 155. Komarika wakugadu roginta sudusuda nususuda. Obatumata budusaranai.

  • @Gaming_Clips-
    @Gaming_Clips- 9 дней назад +1

    oba tumaage 'shaaka trastha wadaya' potha ganna tiyenne koheda?

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 Год назад +8

    ඔබ තුමාගේ වීඩියෝ බොහොම වටිනවා මං අනිවාර්යෙන් බලනවා තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @GamagaSurange
    @GamagaSurange 22 дня назад +1

    බුදුසරණයි 👍

  • @prabhasri1279
    @prabhasri1279 Год назад +3

    ස්තුතියි මහත්මයා

  • @MaduwanthiThilini
    @MaduwanthiThilini 19 часов назад

    oba tuma kiyana katawa atta man inna rata man ma gadara podi idak tiyanawa a tika man hadala tiyanaw hodata hadila tiyanawa oba tumaga danuwat kirima gana stuti

  • @dhammikaperera2082
    @dhammikaperera2082 21 день назад +1

    මම ඉන්නෙ ජර්මනියෙ මගේ ගෙදර මම හැම කාමරයකම කෙමාරිකා පැල හිටවලා තියනවා ඔබතුමාටම ගෙඩක් පිං

  • @SamanmaliDissanayaka-f7q
    @SamanmaliDissanayaka-f7q Месяц назад +6

    වටිනවා ජීවිතේ ට ගොඩක් පිං. 🙏

  • @dammikayatawara9727
    @dammikayatawara9727 9 дней назад

    Obata godak pin❤

  • @KolithaPreara
    @KolithaPreara Год назад +5

    Yeah true I know it was just a few years ago 👍

  • @classic-auto-hub
    @classic-auto-hub 20 дней назад

    Wedamahaththaya komarika poththa ekak blend Kerala bonda puluwanda, hisata gaanna puluwanda pitta samaga

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 Год назад +3

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @FUNNY-s9t
    @FUNNY-s9t 20 дней назад +2

    මේ වීඩියෝ එක නෙමෙයි.. ඔබ තුමාගෙ සෙම හතිය පිලිබද වීඩියෝ එකක් අහම්බෙන් දැකල, මම අවු 10 ක පමණ කාලයක් බෙහෙත් බිබි විදවපු විදවිල්ල එක මාසෙකින් ලෙඩ අඩු කරගත්ත, බර අඩුකරගත්ත.. හරිම සැහැල්ලුවක් දැනෙනව.. ඔබ තුමාට ජාති ජාතිත් පිං වෙද මහත්තයෝ🙏🙏🙏 කලින් මම මාසෙකට සැරයක් ඩොක්ට ලගට ගිහින් දුම් ඇල්ලුව, බෙහෙත් බිව්ව සතිය ගානේ, ෴ඔබ තුමා කිව්ව පරිදි කෑම කාපු හැටියෙම වතුර බිව්වෙ නෑ.. පැය බාගෙකට පස්සෙ වතුර බිව්වෙ… තව උදේ 10.30 කලින් නෑවෙ... උදේ හවස හදුන්කූරු පත්තු කරන එක නැවැත්තුව.. (හැබැයි මල් පූජා කලා)…. මදුරු කොයිල පත්තු කරන එක නැවැත්තුව.. ගෙදරට දුම් අල්ලන එක අඩුකලා… හතිය සෙම හැදුනම නික කොල, පාවට්ට කොල දුම ඇල්ලුව, යකි නාරං කොල කැද බිව්ව, ඒ උපදෙස් මම පිලිපැද්ද💙

  • @sandayaramani4609
    @sandayaramani4609 11 месяцев назад +6

    Godak pin🙏

  • @rusithpathum9273
    @rusithpathum9273 Год назад +4

    Obatumata mewanide kiyadenawata godak pen
    Teruwan saranae
    Deergausa labewa🙏

  • @shwethakarunaratna-c9t
    @shwethakarunaratna-c9t 6 месяцев назад

    Obathumata bohomath sthuthi.

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Год назад +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @renukakaranappulige
    @renukakaranappulige Год назад +4

    Godak pin oba depalata.e wagema methuma yana tanata nirlobewa maga padagena asarana minussunta man mula u mnisunta kiuwoth niwaridi.yahamaga padadena oba thumataniduk niroge suwda deergaushada labewa.me wage wadagath ratata dayata wadagath wadasarahan idiri path karana obawani puthrayan siyalu dewiyan araksha kerethwa.wishwa matawata sthuti weva❤

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr Год назад +1

    Obaweni sampath API wani pirisak agaya karanawa...obathuma haduwedu demawpiyanta pin sidu wewa mewani sampath ratata dayada kalata...dhirgayu wewa❤

  • @nilminirenuka4313
    @nilminirenuka4313 Год назад +4

    NY Visa shakayak penviya hakida

  • @gretadiyagaha280
    @gretadiyagaha280 11 месяцев назад +10

    මම ඉතාලියෙ ඉන්නෙ මගේ බැල්කනියෙ ලොකු පැලයක් තියෙනව මම නාන්න කලින් හැමදාම කෝමාරික යුශ ඔළුවෙගාල පැයදෙකකින් පස්සෙ නානව කොන්ඩෙ හැලීම නැවතුනා

  • @kumariimiya4436
    @kumariimiya4436 Год назад +3

    Ape me weda mahaththaya muba gehenne kohomada .ethumage Telephone number ekakwath dena ganna salasswanna .me liyana kena godak wiswasen methumage weda satahan balanne please udau karanna mata one me weda mahaththayagen beth karanna .man asaneepen inna kenek theruwan saranai oba semata 🙏🙏🙏

  • @nishanthimanjula8398
    @nishanthimanjula8398 Год назад +1

    ස්තූතියි ඔබ තුමාට

  • @nadeekagamage3469
    @nadeekagamage3469 Месяц назад +2

    Mama wawala thiyenne wedipura ma komarika

  • @shiromivimalasena470
    @shiromivimalasena470 Год назад +3

    Wadagath wadasatahanak pin godak...

  • @SaliI-x3w
    @SaliI-x3w 4 дня назад

    🎉🎉🎉🎉

  • @gaminimeegoda3254
    @gaminimeegoda3254 21 день назад

    Heding eke thiyena eka kivve naha..

  • @chandrakanthi4336
    @chandrakanthi4336 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Год назад +1

    ස්තුතියි 🌹

  • @indraniParara-eh3ru
    @indraniParara-eh3ru Год назад +3

    Mamath komarika mada badedewillata kaala thiyenawa harima hodai

  • @bimsarapathirana8191
    @bimsarapathirana8191 Год назад +1

    Obeth konde adu wage penawa. Ithin oyath komarika oil gala konde thwa wa wa ganna berida??😀

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha Год назад +1

    Hello ,මම ගනන් මිස් (දමයන්ති ) very happy

  • @MangalaKumari-t8l
    @MangalaKumari-t8l 23 дня назад +1

    එහෙම හරි නබ්ග්ග් ව්ක්ක්කෆ්

  • @sweenyfernando8830
    @sweenyfernando8830 24 дня назад +2

    Oman valath hodhata sapata agolla innava .

  • @SHapuhaluge
    @SHapuhaluge Год назад +2

    👍👍

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 11 месяцев назад +2

    කොමාරිකා පතු හොද ඝනකම්ට හදා ගන්නේ කොහමද මඩකලපුවේ පතු හරිම හිනියි

  • @surangikajayakody301
    @surangikajayakody301 22 дня назад

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @lasithabv4503
    @lasithabv4503 Год назад +1

    methumava sambanda karaganne keseda durakathana ankayak labagatha hakida

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 месяца назад +2

    🌹👍🏼🌹👍🏼🌹👍🏼🌹👍🏼🌹👍🏼

  • @surangikajayakody301
    @surangikajayakody301 22 дня назад

    🙏

  • @sandyatissera2073
    @sandyatissera2073 Год назад +1

    👍👍👍👍❤❤❤❤

  • @GeethaniGayan-gj2ni
    @GeethaniGayan-gj2ni Год назад +1

    ❤❤❤❤❤

  • @vinudidulanga3218
    @vinudidulanga3218 Год назад +1

    ගෙවත්තේ ඩ්‍රැගන්ෆෘට් හිටවන්න හොදයිද

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb Год назад +1

    අමු කහ ද, වියලි කහ ද ගන්නෙ.

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 21 день назад +1

    කහ සමග කෝමාරිකා ඇග ගැල්වීමෙන් මාස 1 1/2 ක් යද්දී ලස්සන වෙනවා කීවට කහ විතරක් සතියක් ඇග ගල්වා බලන්න ලස්සන වෙන හැටි සාමාන්‍යයෙන් කහ අතේ තැවරුනොත් දවස් කීහිපයක් යනකං ඒ පැල්ලම යන්නැහැ ඉතිං ඇග ගැල්වීමෙන් ශරීරය රක්ත වර්ණයක් ගන්නවා කියන එක බොරුවක් නෙමෙයි. සමහරු කහ සමඟ සුදුහදුන් කුඩු දාලා ඇග ගල්වනවා කෝමාරිකා කියලා විශේෂයක් නැහැ මොන දේ ඇගේ ගෑචත් කහ වල තියෙන කහට ඇගට කාවැදීමෙන් රක්ත වර්ණයක් ගන්නවා

    • @FUNNY-s9t
      @FUNNY-s9t 20 дней назад

      මොන කහ ද ගන්න ඕන 💙

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 6 месяцев назад +1

    🙏👍👍👍

  • @KusumaMalkanthi-w8y
    @KusumaMalkanthi-w8y Год назад +1

    Ohoma kiyawaddi ahan inna apita epa wenawa ketiyen wigraha karanna

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage3480 Год назад +1

    👍🇱🇰🤲❤️

  • @Sandayathushari-um9gv
    @Sandayathushari-um9gv Месяц назад +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉.😅❤;

  • @chalikadilshan3737
    @chalikadilshan3737 Год назад +1

    මෙතුමාගේ pon nambaraya danna

  • @asokafernando2779
    @asokafernando2779 7 месяцев назад

    Aida.pon.nambar.aka.danna.nata.

  • @dhammikaperera2082
    @dhammikaperera2082 21 день назад

    මම ඉන්නෙ ජර්මනියෙ මගේ ගෙදර මම හැම කාමරයකම කෙමාරිකා පැල හිටවලා තියනවා ඔබතුමාටම ගෙඩක් පිං

  • @kamalhenepola7867
    @kamalhenepola7867 Год назад +2

    ❤❤❤❤❤