cultivation of mushroom | නිවැරැදි මිශ්‍රණය සහ පොට් සාදාගැනීම | mushroom in sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 153

  • @HappyLearningPlus
    @HappyLearningPlus 2 года назад +7

    ඉතා හොද පැහැදිලි කිරීමක්..ස්වයං රැකියාවක් කරන අයට ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක.ස්තූතියි..

  • @Amilasunshine1
    @Amilasunshine1 2 года назад +2

    බිම්මල් වවන කරන ආකාරය අද තමයි දැන ගත්තේ.ගොඩක් ස්තූතියි මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරන් ආවාට

  • @viralvideobss3324
    @viralvideobss3324 2 года назад +1

    බොහොමත්ම ස්තුතී ඔබට මෙවනි වටිනා විඩෙඔ එකක් ගෙන එම ගැන 👌👌👌😊😊😊😊❤❤

  • @gayaacreations6582
    @gayaacreations6582 5 месяцев назад +1

    Jeewanu haranaya karapu pot walata kopamana welawakta passeda beeja tthampath karanne

  • @aroshfernando1269
    @aroshfernando1269 2 года назад

    බිම්මල් මිශ්‍රණය සහ පොට් සකසාගැනීම පිළිබඳව හැමදෙයක්ම ඉතාම පැහැදිලිව කියල දුන්නට ගොඩාක් ස්තූතියි

  • @nmmusic2144
    @nmmusic2144 2 года назад

    ගොඩක් වටින වීඩියෝ එකක් බිම්මල් වගාව කරන්න කැමති අයට අනිවාර්යයෙන් ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් දැන ගන්න පුළුවන් ගොඩක් ස්තූති වීඩියෝ එකට

  • @dinuscooking3828
    @dinuscooking3828 2 года назад +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් හැමදෙයක්ම හොදින් පැහැදිලි කරනවා ස්තුතියි

    • @priyangikasilva4813
      @priyangikasilva4813 2 года назад

      ඔය හදපු මිශ්‍රණයෙන් මලු කීයක් විතර හදාගන්න පුළුවන් ද ?

  • @slviyasa5415
    @slviyasa5415 2 года назад +1

    නියමයි.ගොඩක් පැහැදිලි හැමදේම කියලා දුන්නා.මේ වගේ සෑම රැකියාවක් කරන්න මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ.ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගේන්න.ජය වේවා

  • @travelwithchamiya1999
    @travelwithchamiya1999 2 года назад +1

    ඉතාමත් වටිනා වැඩසටහනක්

  • @AnanmananTV7500
    @AnanmananTV7500 2 года назад

    ගොඩක් වටින වීඩියෝ එකක් හුගක් විස්තරයක් දැන ගත්තා .thank you so much 👆🤗🤗

  • @samaraweerawenu8345
    @samaraweerawenu8345 2 года назад

    ඇත්තටම හොද මග පෙන්විමක් මේ ව්‍යාපාරය කරන කෙනෙකුට ..

  • @psudath2816
    @psudath2816 2 года назад

    Step by step hamadema kiyala dunna godak watina video ekak

  • @thushanet7099
    @thushanet7099 2 года назад

    Aththatama godak watinawa bimmal wagawa issarahata karana ayata niyamai aiye♥

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 года назад

    Great video excellent work good sharing thanks for you ⭐👌❤️

  • @chefslbandare777
    @chefslbandare777 2 года назад

    ගොඩාක් වටින විඩියෝ එකක් ඉදිරියට මේවගේ විඩියෝ ගෙන්න

  • @sihinapiyapath4732
    @sihinapiyapath4732 2 года назад

    බොහොමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූති

  • @sosatisfied6427
    @sosatisfied6427 2 года назад

    ගොඩක් ස්තූතියි කියලා දුන්නු හැමදේටම..

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 Год назад

    Very clear explanation thank you.i.

  • @nadeekapriyadarshani237
    @nadeekapriyadarshani237 11 месяцев назад

    Giwanu haranaya karala awa newenna koi welawak teyanna onada

  • @linetroint3800
    @linetroint3800 Год назад

    🙏👍බොහොම පිං ඔබතුමාට

  • @tutugallange2296
    @tutugallange2296 2 года назад

    ගොඩක් ස්තූතියි පැහැදිලිව විස්තර කියල දෙනවට

  • @mandarahome
    @mandarahome 2 года назад

    මේ විස්තර දිගටම ගේන එක වටිනවා

  • @ireshadilrukshi1992
    @ireshadilrukshi1992 2 года назад

    හොදටම පැහැදිලි උනා.රක්ක කරන විදිහෙත් විඩියොවක් දෙන්න

  • @nandeswarynandeswary5692
    @nandeswarynandeswary5692 7 месяцев назад

    Oya kiyappu gaanata pot kiyak hathanda puluwantha .eka pot eke dawasakata palathawa kocharatha .atha palathawa kathoth aaye thawas kiyekin mal ekemma eiytha ..mee waage pot eke kochara kal thiyaganda puluwamtha .saamanen eka pot eke mal kochara pipeitha .annith vedko ekka thaanna .godak watinawa .

  • @SujanthaSujantha-sb2cx
    @SujanthaSujantha-sb2cx 8 месяцев назад

    Magnesium kopamana permanayak deyakara esinn awsayda

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 года назад +2

    නියමයි 👍👍👍

  • @helabima_dharuwanta
    @helabima_dharuwanta 2 года назад

    Minisun dirimath kirimata mewani video kirima godak watinawa.👍

  • @nishadiprasangika4024
    @nishadiprasangika4024 Год назад

    Trinco awata dilira wardanaya unu poti bag ganna thanak thiyenawanam kiyannako

  • @msarathchandra5538
    @msarathchandra5538 11 месяцев назад

    වටිනා වීඩියෝ එකක්❤❤❤

  • @roshinijayarathna670
    @roshinijayarathna670 2 года назад

    Very valuable content. Thanks for sharing.

  • @nayanajithjayasekara6022
    @nayanajithjayasekara6022 Год назад

    බොහොම ස්තුතියි ❤️👍

  • @DamayanthiWijenayaka-j3k
    @DamayanthiWijenayaka-j3k Год назад

    Good job😊

  • @motivatevideo
    @motivatevideo 2 года назад

    It is a pleasure to see these details about mushroom cultivation. Thank you so much for sharing all this information🙏🙏🙏

  • @dayaweerasena941
    @dayaweerasena941 Год назад

    very good.thank you.

  • @napkumara73
    @napkumara73 2 года назад

    Thank for good explanation

  • @Gadgetpro50795
    @Gadgetpro50795 2 года назад

    වටිනා ව්ඩියෝ එකක්

  • @slswork6463
    @slswork6463 2 года назад

    Mekanamniyama wadak 👍 thanks aiye digatama video genna 👍

  • @Reverb_official_Sl
    @Reverb_official_Sl 2 года назад

    Godak watina video ekak

  • @chamindaniroshan6696
    @chamindaniroshan6696 2 года назад +1

    ගොඩාක් ස්තුතියි

  • @savisudarshan6689
    @savisudarshan6689 2 года назад

    Godak vadagat video ekak

  • @sujeewalakmali4297
    @sujeewalakmali4297 2 года назад +2

    Li kudu 100n pot kiyak hadanna puluwanda?

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      බෑග් වල ප්‍රමාණය අනුව තමා

    • @krishanmadushanka1423
      @krishanmadushanka1423 2 года назад +1

      13 bag එකකින් කොච්චර පුළුවන් ද

  • @BlackPearl-u5v
    @BlackPearl-u5v Год назад

    Mashroom market kohedhe thiyanne??

  • @thusharasampath7819
    @thusharasampath7819 Месяц назад

    Mn ula idala pata gane ane udauw kara wada. Nabara danwada luko udauwak

  • @aroundtheclocknews
    @aroundtheclocknews 2 года назад

    Valuable information for social.

  • @amiladinasiriamarasinghe7819
    @amiladinasiriamarasinghe7819 2 года назад

    ස්වයං රැකියාවක් පටන් ගන්න කෙනෙකුට ලොකු අත්වැලක් සපයන වටිනා වීඩියෝවක්

  • @MYtvonly555
    @MYtvonly555 Год назад

    ගොඩක් ස්තූතියි !

  • @wijayabandara9429
    @wijayabandara9429 2 года назад

    Harima piliwekata lassanata wade karala thiyanava .

  • @gayaacreations6582
    @gayaacreations6582 5 месяцев назад

    Jeewanu haranaya karapu pot walata beeja thanpath karanne paya kiyakata passeda

  • @dhamayanthiwijethunga6933
    @dhamayanthiwijethunga6933 Год назад

    Machine ekk keeyk withra wenawada sir

  • @slshanboy
    @slshanboy 2 года назад

    Very good video

  • @dhamayanthiwijethunga6933
    @dhamayanthiwijethunga6933 Год назад

    Masa 3n passe pot wala mal hadenne ndda

  • @madushanimadushani2758
    @madushanimadushani2758 2 года назад +1

    ස්තුතියි

  • @hasanamila3236
    @hasanamila3236 2 года назад

    Hugak watina videowak..thanks...me sadaha oyda ganna visesa li kudu wargayak tiyenwada

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад +1

      සැහැල්ලු ඕනෑම වර්ගයක් ගන්න

  • @wimalayapa4094
    @wimalayapa4094 2 года назад

    Thanks

  • @InokaPriyangani-dh8fj
    @InokaPriyangani-dh8fj 7 месяцев назад

    Raththaran hadawath vitarai meewa geenne❤

  • @HGGLP
    @HGGLP 2 года назад

    Valuable video content...👍👍👍

  • @sadevmanodya7244
    @sadevmanodya7244 2 года назад

    Congratulations both of you ..good luck

  • @AmmaiChanui
    @AmmaiChanui 2 года назад

    Godakma vatina video akk.bimmal hadal balamu apith

  • @chathurangitharushika72
    @chathurangitharushika72 2 года назад +1

    Eboloniya pot genna ganna Hoda thenak pls kiyanna

  • @kumaridevika-cb4kc
    @kumaridevika-cb4kc Год назад

    Api beja laba ganne kohenda api homagama

    • @BTWORLDSL
      @BTWORLDSL  Год назад

      ruclips.net/video/dp48hkqze8k/видео.html

  • @AvishkaAvishka-s9v
    @AvishkaAvishka-s9v Год назад

  • @dhamayanthiwijethunga6933
    @dhamayanthiwijethunga6933 Год назад

    Bimmal waga gruhaya godak kaluwarata tiyenna onada eliya watenna hodandda

    • @BTWORLDSL
      @BTWORLDSL  Год назад

      ග්රුහයෙ කළුවර කුටියක් වෙනම තියාගන්න බීජ තැන්පත් කරපු පොට් තියාගන්න

  • @ishararathnayka1377
    @ishararathnayka1377 2 года назад

    Jivanu hrny krnn beral hoya gnne kohomd.bimml bija oyla gnne kohend

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад +1

      බීජ ගන්න පුළුවන් අංක තියන වීඩියෝව බලන්න අපෙ චැනල් එකේ.. බැරල් ගන්න උදව් කරන්න පුළුවන් facebook චැට් කරන්න මට

  • @HimahanshaChamara-ob5yb
    @HimahanshaChamara-ob5yb Год назад

    Aia mata bimal pot gadarata gana gana barida

    • @BTWORLDSL
      @BTWORLDSL  Год назад

      පුළුවන් බිම්මල් බීජ වීඩියෝ එකක් තියනව අපෙ බලන්න

  • @wijeyrathnabopagoda4084
    @wijeyrathnabopagoda4084 Год назад

    පැය තුනක් ජීවනුහරනය කරපු ගමන්ම බීජ දානවද. එහෙම නත්නම් අමතර කාලයක් තියල බීජ දාන්න ඕනිද?

  • @chandimajayamini2203
    @chandimajayamini2203 2 года назад

    kalawam leekudu kamak nedda.
    Nethnam eka wargayaka leekududa ganna ooni

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      කලවම් ප්‍රස්නයක් නෑ ..

  • @dhamayanthiwijethunga6933
    @dhamayanthiwijethunga6933 Год назад

    Bimmal pot wala sampoorna kata kapanne nathuwa bata keli ekka tibboth mal hadenne nadda

  • @astro3484
    @astro3484 2 года назад +1

    දහයීයා awalinuth පුලුවන්ද

    • @astro3484
      @astro3484 2 года назад

      ලී වර්ගය මොකක්ද

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      සැහැල්ලු ලීකුඩු වර්ගයක් ගන්න

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg Год назад

    Sthuthi button mashroom ekath ehemada hadanne

    • @BTWORLDSL
      @BTWORLDSL  Год назад

      නෑ ඉදිරියට වීඩියෝවක් ගේන්නම්

  • @kamalprasanna3968
    @kamalprasanna3968 10 месяцев назад

    ලී කුඩු 100kg කින් pot කීයක් විතර හදාගන්න පුළුවන් ද

  • @ishararathnayka1377
    @ishararathnayka1377 2 года назад

    Godak wadagth.deyk.meka

  • @madumadaviamarathunga2944
    @madumadaviamarathunga2944 2 года назад

    Me anupathayata pot kiyak hadanna පුලුවන් da

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      නාලිකාවෙ වීඩියෝ තියනව බලන්න

  • @ashendilshith8869
    @ashendilshith8869 2 года назад

    Api leekudu. Walin. Pot haduwa ewa jeewanuharanaya kala eth bija Madi una,Dan sathiyak wenawa,bija me kohewath Naha,badada wenakan Ganna thanak Naha,ewa reddaakin wahala thiyenne,ewata bija badadata dammata kmak nadda,nath nam ewata mokada karanne,

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      ජීවානුහරනය කරාට පසු බීජ තැම්පත් කිරීම් කරන තෙක් කිසිම වෙනත් දිලීරයක් ඇතුලට නොයවා තියා නැවත බීජ තැම්පත් කල හැකියි. සාමාන්‍යයෙන් දිනකින් කරන්න බැරි උනොත් පමනක්

  • @heshankavinda1392
    @heshankavinda1392 2 года назад

    බිම්මල් පොහොට්ටු ඇවිත් තියේ.. ඊටපස්සෙත් කලු කාමරේ ඇතුලෙම තිබ්බොත් බිම්මල් පිපෙන්නෙ නැත්ද??

  • @RanjaniKaluarachchige
    @RanjaniKaluarachchige Год назад

    මට මේ හදපු වගමලු ගන්න පුළුවන් තැනක් kiyannako

  • @palithaehp8881
    @palithaehp8881 2 года назад

    How to purchase pots please?

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      පැහැදිලි මදි

    • @MinarwaPasinduni
      @MinarwaPasinduni Год назад

      mama waga malu karanawa.awashyanam kiyanna

  • @NadunudayasiriEkanayaka
    @NadunudayasiriEkanayaka 7 месяцев назад

    ටර්පන්ටයින් ලී කුඩු මේකට ගන්න බැරිද

  • @sithumakarshana1959
    @sithumakarshana1959 2 года назад

    ගන්න ලිකුඩු වර්ගෙ මොකද්ද දන්නැනෙ

  • @bntoursing
    @bntoursing 2 года назад

    බොහෝම ස්තූතියි ගොඩක් වටිනා වීඩියෝ එකක්.👌

  • @yenukanethwidu5771
    @yenukanethwidu5771 2 года назад +1

    ඕනෑම ලී කුඩු වර්ගයක් ගන්න පුලුවන් ද

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      සැහැල්ලු ලීකුඩු ගන්න

  • @sameeradeshappriya5727
    @sameeradeshappriya5727 2 года назад +1

    හාල් නිවුඩු කියන්නේ හාල් පිටි ද

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      නෑ .. වී කොටද්දි අයින් වෙන කුඩ්ඩ මෝල් වල තියනව

    • @amalshadananjani7961
      @amalshadananjani7961 2 года назад

      Apita niudu hal kotala ganna berida

  • @hanipkhan5910
    @hanipkhan5910 2 года назад +1

    මහත්තයෝ සල්පේට් කොපමන ප්‍රමානයක් යොදන්න ඕනි ද......?

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      ලීකුඩු kg 100ට සල්ෆෙඩ් 200g

  • @sachinchamudika9296
    @sachinchamudika9296 Год назад

    බීජ තැන්පත් කර අදුරු කාමරයක තැබූ පසු,වතුර ඉසීමක් කරනවද ?

  • @ThilinaLiyanage-uo1rc
    @ThilinaLiyanage-uo1rc Год назад

    ලුනුමිදැල්ල ලි කුඩු හොදද

    • @BTWORLDSL
      @BTWORLDSL  Год назад

      ඔව් ප්‍රස්නයක් නෑ

  • @pradeepkumara575
    @pradeepkumara575 2 года назад

    ඕනෑම ලී කුඩු වර්ගයක් බාවිතා කරන්න පුලුවන්ද?

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      සැහැල්ලු වර්ගයක් ගන්න

  • @Kushandisneycartoon15
    @Kushandisneycartoon15 6 месяцев назад

    ලී කුඩු දවස් කීයක් වේලන්න ඔනෙද

    • @BTWORLDSL
      @BTWORLDSL  6 месяцев назад

      ලී කුඩු වේලන්න කියල නෑ අපි

  • @jayarathnedewenarayane3857
    @jayarathnedewenarayane3857 2 года назад

    මැග්නීසියම් සල්පේට් එවල දාන අනුපාතය කියන්න පුලුවන්ද

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      වීඩියෝවෙ අනුපාතය තියනව බලන්න

  • @vishminivishmina3412
    @vishminivishmina3412 Год назад

    මැග්නීසියම් කොපමන දානවාද

    • @BTWORLDSL
      @BTWORLDSL  Год назад

      මිස්‍රනය පිලිබදව දාපු වීඩියෝව බලන්න

  • @gangodaalapathathomas530
    @gangodaalapathathomas530 Год назад

    ලීකූඩුවර්ගයමෝනව

  • @geminglife5077
    @geminglife5077 2 года назад

    ඕකට ක්ලෝරීන් වතුර දැම්මට කමක් නැද්ද

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      ප්‍රස්නයක් නෑ

  • @heshankavinda1392
    @heshankavinda1392 2 года назад

    පිපුන බිම්මලට වතුර ගැහුවට කමක් නැත්ද??

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      වතුර ස්ප්‍රේ කරද්දී හොඳටම පිපුණු මලි වලට ස්ප්‍රේ කරන්න එපා

  • @akilaakila5494
    @akilaakila5494 Год назад

    ලී කුඩු ඕනම වර්ගයක කමක් නැද්ද

    • @BTWORLDSL
      @BTWORLDSL  Год назад

      සැහැල්ලු වර්ගයක් ගන්න

  • @neelkumara5581
    @neelkumara5581 2 года назад

    ලී කුඩූ වර්ග මොනවද

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      මොනව හරි සැහැල්ලු වර්ගයක් ගන්න

  • @shiwanthafernando6647
    @shiwanthafernando6647 2 года назад

    J.p vadagath vada satahanak.mokada kenekuta aadayamak laba ganeemata loku petuvahalak venava mevani dee laba deema.

  • @upul1684
    @upul1684 2 года назад +2

    වීඩියෝ එක හොදයි ..එකම දේ පුන පුනා කියන්න යන්න එපා..ඔයාගෙ වීඩියෝ එක අනවශ්‍ය විදියට දික් වෙනවා....ස්ක්‍රිප්ට් එකක් කලිං ලියාගන්න...ඔයාට මේ කියන්න අවශ්‍ය දේ මේ වීඩියෝ එකේ බාගෙන් කියන්න තිබ්බ..ගොඩක් දිග වීඩියෝ කවුරුත් බලන්න කැමති නෑ

  • @yenukanethwidu5771
    @yenukanethwidu5771 2 года назад +1

    අලුතින්ම පටන්ගන්න බිම්මල් වගාවකට පොට්ටෙක සාදා ගැනීමට අවශ්‍ය මූලික දැනුම ලබා දෙන්න

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      චැනල් එකෙ වීඩියෝ තියනව බලන්න

  • @madushanimadushani2758
    @madushanimadushani2758 2 года назад

    බීජ ලබාගන්න පුළුවන් දොමිපෙට ලග තැනක් කියන්න පුළුවන්ද ..?

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      ruclips.net/video/dp48hkqze8k/видео.html

  • @jayanthiedirisinghe4920
    @jayanthiedirisinghe4920 2 года назад

    ක්ලොරින් වතුර දැමීමට කමක් නැද්ද

  • @nayanajithjayasekara6022
    @nayanajithjayasekara6022 Год назад

    ඔයාලගේ පොහෝන් නම්බර් එකක් දෙන්න පුළුවන් ද

  • @heshankavinda1392
    @heshankavinda1392 2 года назад

    බිම්මල පිපිල තව පිපෙයි කියල ඉන්නකොට පර වෙලා ගියානෙ

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      ප්‍රතිකාර වීඩියෝ තියන බලන්න අපෙ නාලිකාවෙ