Mushroom Cultivation and Profitability of Mushroom Cultivation || mushroom business || bimmal wagawa

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 156

  • @diliniekanayaka731
    @diliniekanayaka731 3 года назад +12

    🔥🔥🔥

  • @IndikaRatnakumara
    @IndikaRatnakumara 17 дней назад +1

    Abaloni bimmal , Mal kamarayata danna kochchara kalayak yanawada😀👍

  • @AmithaAththanayaka-bb7nt
    @AmithaAththanayaka-bb7nt 8 дней назад +1

    බිම්මල් වගාව පටන් ගන්න බිජ ගන්නේ කොහොමද

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 3 года назад +6

    ලි කුඩු වෙනුවට .. වගා මාද්‍ය විදියට සාර්ථව ජොදාගන්න පුළුවන් හොඳම මාද්‍ය මොකක්ද.. ඒ මාද්‍යයේ වගා කරන පිලිවෙලත් මේකමද..ස්තූතියි ...

    • @kingqueen8547
      @kingqueen8547 2 года назад +2

      කෙසෙල් කොල පරඩැල් ගන්න පුලුවන්

    • @ashokapushpakuma.1814
      @ashokapushpakuma.1814 2 года назад +3

      පිදුරු ගොඩක් හොදයි.. ඉක්මනින් අස්වැන්න අවසන් වෙනවා.. පිදුරු මත පිදුරු බිම්මල් වගා කරන්න පුළුවන්..

  • @PranamaPranama
    @PranamaPranama Год назад +2

    Good ❤❤❤

  • @DanushkaApalagama
    @DanushkaApalagama Месяц назад +1

    අයියේ මේ අපිට ඔය ජීවාහනුකරණය කරපු පැකට් ගන්න බැරිද අනිත් එක තමයි මේ කට්මිටි ගහලා උඩු දාලා සීතල තියෙන නිකං කාමරයක හදන්න

  • @asithamaduranga-er3no
    @asithamaduranga-er3no 8 месяцев назад +4

    අමු ද්‍රව්‍ය කොහෙද ගන්න තියෙන්නේ

  • @SampathSuranga-t7v
    @SampathSuranga-t7v 11 месяцев назад +2

    Puhunu karana thank kiyanna puluwanda

  • @thakshiladanushki868
    @thakshiladanushki868 2 года назад +8

    වෙනත් වර්ගයේ ලි කුඩු ගත්තට කමක් නැද්ද

  • @nicky..g.spappy176
    @nicky..g.spappy176 3 года назад +10

    බිමිමල් බිජ ගන්න තැනක් කියන්න පුලුවන් ද?

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 Год назад +1

    Maduwak nathuwa hadanna kramayak nadda sahodaraya.mokada mn dakka google eke thiyenawa ehema kramayak. Mata ona eka socsessda kiyala dana ganna

    • @Business-goal
      @Business-goal  Год назад +1

      මඩුවක් නැතුව කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා, බිම්මල් වලට අවශ්‍ය පරිසරය හදන්න පුලුවන් නම් ඕන තැනක හදන්න පුලුවන්..ඉගෙන ගන්න බලලා ඒ ක්‍රම❤👍

  • @NimsaraDewmini-k7y
    @NimsaraDewmini-k7y Месяц назад +1

    Bimpal pot ganna puluwanda

  • @AmaliHirunika
    @AmaliHirunika Год назад +2

    Lee kudu laba gatha haki sthana monawada

  • @dilinisanjeewani4436
    @dilinisanjeewani4436 Год назад +1

    දවසට බිම්මල් පැකට් 5 විතර දානව ඒත් අලවි වෙන්නෙ නෑ ... ඒකට විසදුමක් නැද්ද

    • @Business-goal
      @Business-goal  Год назад

      Price එක charge කරලා බලන්න..👍❤

  • @Damayanthi1234-zm5wg
    @Damayanthi1234-zm5wg Месяц назад +1

    කොහෙන්ද ගන්නේ

  • @SLTEKNOYT
    @SLTEKNOYT 9 месяцев назад +2

    මඩුවේ දිග පලල උස කොහොමද

  • @duharasahasdinakara9950
    @duharasahasdinakara9950 Год назад +1

    මිහින්තලය අවට බිම්මල්පොට් මිලදී ගැනීමට අයෙක් සිටිනවද?

  • @danushkasrimal643
    @danushkasrimal643 Год назад +1

    බිම්මල් පැකට් එකේ මුහුණත ඔය වගේ හදන හැටි කියලා දෙනවද

    • @Business-goal
      @Business-goal  Год назад

      මේ සදහා වෙනම විඩියෝ එකක් කරන්න වෙනවා.❤👍

    • @danushkasrimal643
      @danushkasrimal643 Год назад +1

      අනේ පුලුවන්නම් ලොකු උදඋවක් මමත් පොඩියට වගාව කරගෙන යන කෙනෙක්

  • @thamalidevindi355
    @thamalidevindi355 3 года назад +8

    බිම් මල් බීජ ගන්න පුළුවන්ද? Delivery කරනවද?

  • @nishanichathurika8495
    @nishanichathurika8495 3 года назад +2

    Janel kaulu 2k thiyana kamarayaka hadanna berida

  • @sujithindika7788
    @sujithindika7788 Год назад +1

    බිම්මල් බීජ ලබාගන්නේ කොහොමද මිල කීයද

  • @sahanmanujaya7429
    @sahanmanujaya7429 2 года назад +3

    Bim mala pot akak kiyada ...

  • @sameeramadushanka8501
    @sameeramadushanka8501 2 года назад +1

    Gedara kabarayakama hadanna puluwanda

  • @duminduavishka2183
    @duminduavishka2183 2 года назад +2

    ලී කුඩු මාස 5ක් වගේ පරන උනොත් හොද නැද්ද

    • @Business-goal
      @Business-goal  2 года назад

      පස් වගේ වෙලාද?.. කුඩු ගතිය තියනවද?..

    • @duminduavishka2183
      @duminduavishka2183 2 года назад

      කුඩු ගතිය තියෙනවා

    • @duminduavishka2183
      @duminduavishka2183 2 года назад

      @@Business-goal කවර වලට දාලා තිබුණේ

    • @Business-goal
      @Business-goal  2 года назад +2

      ජිවානුහරණය කරලා බලන්න එකක් දෙකක හදලා සාර්ථකද කියලා..❤👍

  • @thimirarashmika6766
    @thimirarashmika6766 3 года назад +4

    Mn ada bimmal patan gattanam kawada idanda register krnna oni

    • @Business-goal
      @Business-goal  3 года назад +2

      බිස්නස් ලියාපදිංචි කිරිමක් අවශ්‍ය වන්නේ වෙන්නේ පැකට් කරලා කඩවල් වලට දාද්දි .ඒ වෙනකොට හදාගත්තාම ඇති👍❤️

    • @Business-goal
      @Business-goal  3 года назад +2

      ගොඩක් අය නම් ලියාපදිංචි කිරිමක් නැතුවම කරනවා .ප්‍රශ්නයක් උනොත් තමයි වැදගත් වෙන්නේ.

    • @manujapriyanka
      @manujapriyanka Год назад +1

      @@Business-goal e kohomada sar mat patan gatta bimmal denna vedehak na

    • @Business-goal
      @Business-goal  Год назад

      එළවලු කඩවල් වලට කතාකරලා දාන්න

  • @devikaranasinghe3507
    @devikaranasinghe3507 2 года назад +1

    Oyata isthuthi

  • @GnanaseeliWanasingha-cs1qc
    @GnanaseeliWanasingha-cs1qc Год назад +1

    Beeja labaganne kohomada

  • @ChandimalEdirisinha-dj8kh
    @ChandimalEdirisinha-dj8kh Год назад +1

    Godak stuti obata.

  • @hashanhashan-k1n
    @hashanhashan-k1n Год назад

    bimal eta ganne kohenda

  • @thilinamihiranga8616
    @thilinamihiranga8616 3 года назад +2

    Mata maduwak hadanna ida na
    Kamarayaka baida
    Podi babalath gedara inna nisa gei kamarak gaththata kamak nadda

    • @Business-goal
      @Business-goal  3 года назад +2

      කාමරයක කරන්න පුලුවන් සත්තු සර්පයක් එන්නේ නැති විදියට පිරිසිදුව කරන්න බලන්න..පොඩි ලමයි ඉන්න නිසා..

    • @thilinamihiranga8616
      @thilinamihiranga8616 3 года назад +1

      @@Business-goal thank u

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara2045 Год назад +4

    හොද ට කලුවර කාමරයක් සුදුසු නැද්ද.... ඉර එලිය අවශ්‍යද

  • @Vinudifrancis
    @Vinudifrancis 2 года назад +4

    මේ හදන ලී කුඩු පැකට් වලින් කොච්චර කල් ඵලදාව ගන්න පුලුවන් ද?

  • @asiakumare7991
    @asiakumare7991 2 года назад +7

    බිම් මල් බිජ ලබා ගන්නේ කෙසේද

  • @slearthone
    @slearthone 2 года назад +4

    Pot kiyak dalada 64000 k ganna plun

  • @piyumikaivon
    @piyumikaivon 2 года назад +2

    පුහුණු කරන තැනක් දන්නවද

  • @wnweerasekara7844
    @wnweerasekara7844 Год назад +1

    වෙලද පොල එහෙම කොහොමද

    • @Business-goal
      @Business-goal  Год назад

      හොද වෙළදපොලක් තියනවා 👍❤

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 года назад +5

    ඔය විදියට මඩුවක් හදන්නම ඕනෙද අයියෙ❤

    • @Business-goal
      @Business-goal  2 года назад +3

      ගෙදර ඇතුලක වගේ කරනවා නම් අවුලක් නැ..ටිකක් අදුර ඕනේ ඒ වගේම රස්නය අඩු වෙන්නත් ඕන ඒකයි.මේ එලියේ මඩුවක් හදන්නේ..❤👍

    • @rupikasandamali8890
      @rupikasandamali8890 Год назад +3

      Aiye bim mal beeja kohenda ganna thiyenne

  • @sudeshipriyangika1450
    @sudeshipriyangika1450 2 года назад +2

    Bimmal pot ganna pluwanda.

  • @tharindudhammika5560
    @tharindudhammika5560 2 года назад +2

    pot kiyakinda pakat 20k kadanna puluwa

    • @easytech313
      @easytech313 6 месяцев назад

      ruclips.net/video/732_sbNiVic/видео.html

  • @madunime203
    @madunime203 3 года назад +5

    වැඩි විස්තර දැනගන්න කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන් ද

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 2 года назад +7

    බිම්මල් බීජ පැකට් එකකින් 200g බිම්මල් පැකට් කීයක් වගේ හදන්න පුලුවන් ද.?

    • @lakshi172
      @lakshi172 Год назад +1

      10/12

    • @aseas2429
      @aseas2429 Год назад

      Masayak kadanna puluvan
      Ki 2 vithara pulvan mamath hadhuva

  • @nadeeshadil9640
    @nadeeshadil9640 2 года назад +1

    ලියාපදින්චි කරන්නම ඕනද විකුනන්න

    • @Business-goal
      @Business-goal  2 года назад

      විකුනන්න පුලුවන්..ටික කාලයක් විකුනලා ලියාපදිංචි කරගන්න..මොකද ප්‍රශ්නයක් ආවොත් ඔයාට ගැටලුවක් වෙයි..👍❤

  • @amayaumayangani7871
    @amayaumayangani7871 2 года назад +1

    Matath ma hadapu pot ganna tenak kiyannako..bejath ona

    • @easytech313
      @easytech313 6 месяцев назад

      ruclips.net/video/732_sbNiVic/видео.html

  • @ashanilupul4942
    @ashanilupul4942 2 года назад +2

    බිම්මල් බීජ ගන්න තියෙනවද

  • @damayanthirathnayaka4010
    @damayanthirathnayaka4010 2 года назад +1

    ග්ග්ම්

  • @NimaaMadushan
    @NimaaMadushan Год назад +1

    බිම්මල් බිජ ගන්නෙ කොහෙන්ද

  • @surajdulanjana2798
    @surajdulanjana2798 2 года назад +1

    Pot 60k hada ganna li kudu kochchara one da

    • @Business-goal
      @Business-goal  2 года назад

      ගන්න ලී කුඩු අනුව සහ මිශ්‍රණය කරන ප්‍රමාණය අනුව ඒක තීරණය වන්නේ...හරියටම කියන්න අමාරුයි කිලෝ ගාන..❤👍

  • @thanuthanu4621
    @thanuthanu4621 9 месяцев назад +1

    බිම්මල උඩු අතට හැරිලා ගොට්ට වගෙ පිපෙන්නෙ ඇයි කියන්න්කො මල දිග ඇරෙන්නෙ නැනෙ 😢

  • @kumarisangeetha8916
    @kumarisangeetha8916 2 года назад +1

    Ok

  • @sarathkumara2861
    @sarathkumara2861 2 года назад +3

    තණමල්විල තොග වශයෙන් දෙන්න තැනක් තියෙනවද

  • @PradeepLiyanage-lz4cn
    @PradeepLiyanage-lz4cn 7 месяцев назад +1

  • @sachinthalakshan5429
    @sachinthalakshan5429 3 года назад +3

    Bimmal beja labaganna kohanda

    • @Business-goal
      @Business-goal  3 года назад

      Comment කියවන්න අපි ස්තාන සදහන් කරලා තියනවා ..

    • @ashokapushpakuma.1814
      @ashokapushpakuma.1814 2 года назад +1

      බුතාන් . ඇමරිකන් ඔයිස්ටර්. ඇබලෝනි තියනවා

  • @howtodo6514
    @howtodo6514 3 года назад +8

    බිම්මල් දෙන්න පුලුවන් තැන මොකක්ද.අපි කරනව දැනට.තොග වශයෙන් දෙන්න පුලුවන්නම් වඩාත් හොඳයි

    • @kalharijayakodi7784
      @kalharijayakodi7784 3 года назад +2

      ආර්ථික මධයස්ථානයක කඩයක් කතා කරගත්තම ලේසියි

    • @nushadeek5373
      @nushadeek5373 3 года назад +1

      ඔයාල තාම බිම් මල් කරනවද? තොග දෙන්න පුලුවන්ද?

    • @kalharijayakodi7784
      @kalharijayakodi7784 3 года назад +1

      @@nushadeek5373 dennam karanne na..me tike newettuwa

    • @wishmiwarnasooriya9520
      @wishmiwarnasooriya9520 2 года назад

      Gjd@@kalharijayakodi7784 chgdgjfdfgh

  • @janani1154
    @janani1154 3 года назад +4

    බිම්මල් බීජ ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද

    • @Business-goal
      @Business-goal  3 года назад +2

      0712767843 මේ නම්බර් එකට කතා කරන්න..

  • @umeshavishmini3019
    @umeshavishmini3019 3 года назад +3

    ලී කුඩු ජීවානුහරණය කරන්නෙ නැද්ද

    • @Business-goal
      @Business-goal  3 года назад +1

      බැරල් එකට දාලා ජීවානුහරනය කරනවා..විඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න..

    • @anuhasdevinda422
      @anuhasdevinda422 2 года назад

      Bimmal pot ganna puluwanda pus aka pot 1000one

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 Год назад +1

    අය්යෙ මෙ ඔයා කියන්නෙ බිම්මල් පොට් කීයකින් ඉපයිය හැකි ලාබයද පොට් කීයක් ඔනද මෙ ලාබය ලබන්න

  • @rukshanvloges1224
    @rukshanvloges1224 Год назад +1

    මට ලොකු ගෙයක් තියනවා ඒකේ ලොකු කාබරයක් තියනවා එහෙම තැනක මේක කරන්න පුලුවන්ද

    • @Business-goal
      @Business-goal  Год назад

      පුලුවන් බිම්මල් සෑදීමට අවශ්‍ය පරිසරය හදාගන්න ඕන හැබැයි ❤👍

    • @rukshanvloges1224
      @rukshanvloges1224 Год назад

      awwa onida

  • @kavindumalshan5357
    @kavindumalshan5357 2 года назад +2

    බිම්මල් පොට් එකකින් මට එක දවසට එක පැකට් එකක් තමා ගන්න පුකුවන් වෙන්නේ මට මල් වැඩි කර ගන්න ඕනේ අනේ මේකට පිලිතුරක් ලබා දෙන්න

    • @Business-goal
      @Business-goal  2 года назад

      බිම්මල් සම්බන්ධයෙන් ඕන තරම් youtube වීඩියෝ තියනවා ඒවා බලලා ඔබේ දැනුම වැඩි කරගන්න.

  • @dilshanchathura3790
    @dilshanchathura3790 3 года назад +2

    Pvc muduwa kiyanne mokakatada

    • @Business-goal
      @Business-goal  3 года назад

      මොකක් ගැනද අහන්නේ සහොදරයා තේරෙන්න අහන්න?..

    • @ashokapushpakuma.1814
      @ashokapushpakuma.1814 2 года назад

      අගල පීවීසි. බට. අගලක කොටසක්..

  • @sameeraviduranga3436
    @sameeraviduranga3436 9 месяцев назад

    සතියට දවස් 10 k තියෙනවද

    • @Business-goal
      @Business-goal  9 месяцев назад

      ඔබ තරම් බුද්ධිමත් පුද්ගලයයෙක් හමුවීම සතුටක්.. වැරැද්දක් හොයලා දුන්නට ගොඩක් ස්තූති..පුළුවන් විදියටයි..විඩියෝ කරලා දන්න දෙයක් කියලා දෙන්නේ..ඔබට පුළුවන් තමන්ගේම චැනල් එකක් පටන්ගෙන අපි වගේ වරදින්නේ නැතිව හරියට කියලා දෙන්න..👍❤️

  • @tyasaman4880
    @tyasaman4880 Год назад +1

    කමෙන්ට්ස් වලට උත්තර නැද්ද sir ?

    • @Business-goal
      @Business-goal  Год назад

      මොනවද දැනගන්න අවශ්‍ය ?..

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 года назад +10

    ගොඩක් ස්තුතියි.බිම්මල් පොට් මිලදී ගන්න පුළුවන් නේද?

  • @anjalaanjala3046
    @anjalaanjala3046 3 года назад +5

    බිම් මල් වගාව පුහුණු වෙන්න තැනක් නැද්ද ගන්නේරුව කෘෂිකර්මේ පුහුණු කරනවා ද පුළුවන් නම් නම්බර එකක් හොයලා දෙන්න ගොඩාක් ස්තුති

  • @heartisalone9118
    @heartisalone9118 2 года назад +3

    මේ බීජ ගන්න. තැනක් තියෙනවද

  • @anuradhashiwanthi7000
    @anuradhashiwanthi7000 2 года назад +4

    බිම්මල් පොට් ගන්න පුළුවන් කෙනෙක් ennavada.

  • @shehandineshdinesh8601
    @shehandineshdinesh8601 2 года назад +2

    එක ලී කුඩු වර්ගයයිද ඔනේ

    • @Business-goal
      @Business-goal  2 года назад

      ඔව් එක වර්ගයකින් පැකට් කරන්න පුලුවන්

    • @shehandineshdinesh8601
      @shehandineshdinesh8601 2 года назад +1

      මමත් මෙම රැකියාව පටන් ගන්න හදන්නේ ගෙයි වහලයට පොල් අතු කමන්නැද්ද

    • @Business-goal
      @Business-goal  2 года назад

      ඒක හොදයි රස්නය අඩු කරගන්නත් පුලුවන් ❤️👍

  • @dhanukasathsara7476
    @dhanukasathsara7476 Год назад +1

    Magnisiyam salpet kohenda ganne

  • @pawanianutra6470
    @pawanianutra6470 2 года назад +27

    බිම්මල් බීජ දාපු පැකට් එකක් කියද?

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 года назад +2

    බිම්මල් තොග වශයෙන් ඔයාල දෙනවද

  • @hettigejanaka8072
    @hettigejanaka8072 Год назад +2

    බොත්තම් බිම්මල් බීජ ලබා ගන්න පුළුවන් කොහෙන්ද

  • @chanuka_sandeepa
    @chanuka_sandeepa Год назад +1

    16000දාහක් ලබාගන්න පොට් කීයක් යනවද

  • @hasunmaduranga333gimel3
    @hasunmaduranga333gimel3 Год назад +1

    Bimmal wikuna ganna thanak thiyanawada

    • @Business-goal
      @Business-goal  Год назад

      ඕනම එලවලු කඩයකට දාන්න පුලුවන් ❤👍

  • @miusicboy4569
    @miusicboy4569 3 года назад +4

    කාමරයක කරන්න අමාරුද

  • @sandunidilhara6903
    @sandunidilhara6903 3 года назад +3

    ගිනිසපු මහොගනි ලි කුඩු හොදයිද...

    • @Business-goal
      @Business-goal  3 года назад +2

      ඒ තරම් සාර්ථක නැ අබ, කොට්ට වගේ ලි කුඩු තමයි දාන්නේ සැහැල්ලු ලී කුඩු වර්ග ❤️👍

  • @indikakodithuwakku464
    @indikakodithuwakku464 2 года назад +1

    Awata giyata progreme karala minissu amaruwe danna epa

    • @Business-goal
      @Business-goal  2 года назад

      ඔයා කරන්න එහෙනම්.👍❤

    • @Business-goal
      @Business-goal  2 года назад

      බුද්ධිමත් කම පෙන්නන්න ක්‍රියාවෙන් අනුන් විවේචනය නොකර.මට පුලුවන් උපරිමයෙන් මං කියලා දෙන්නේ..බොරු කියලා දෙන්නේ නෑ කවදාවත් ආවට ගියාට විඩියෝ කරන්නේත් නෑ..

  • @anushavidwan9863
    @anushavidwan9863 2 года назад +2

    9b.b

  • @DiliniNishadi-p9v
    @DiliniNishadi-p9v 5 месяцев назад +1