Mage level eka 0.001 miss. Ane mata loku udauwak miss mata me gena godak bayen inne mama. Mata aurudu 30i mata pin siddawenawa obathumiyawa sambanda karaganna widiyak kiyanna miss.
Mage weight loss una miss.10kg loss una. Kanna good and bad food manada? Test karala thama 1 month. Medicine gannawa.300g thamai month ekatama weight gain une. Thank you so much for the early response.
Thank U miss Godak dewl danagtta ♥️🙏🏻 Miss mata hyperthyroidism tiyenwa mage tsh 0.005 Lagadi baladdi 😞 Dn awrudu dekk purawta beth bonna aran adu wenwa wadi wenwa Doctor kiwwa surgery ekkt ymu kiyla mt tma awurudu 19 miss amma bayai eka nisa amma kiynne radio iodine krmu kiyla mage as ediriyta nera awith miss mt mokdd krnn sudusuma ? loku udwwk miss 🥺
Mage thiroid operation karala ain karala thiyenne giya mase balana kota t s h 6.75 thibune beheth 150 gannawa dan wadi wela 17.40 meka bayanakaida nathinam samanyaida
Ane miss 🙏🙏 pim siddawenawa mata me rogaya thuyanawa dan sathi dekak denagena thairoxeen hodatama wedi kiyanwa. Operation ekak karanna wenawa kiuwa maharagama gihin treatment karannath one kiuwa ane obathumiya sambanda karaganna puluwan widiyak kiyanna pin siddawenawa mata podi babek innawa mama godak stress wela inne. Me gena mama danne ne mata hoda doctor kenek hari kiyanna miss
Samanyen nam TSH eka balanna fasting inna one nh miss Habai physicina kiyanawanm fasting idala TSH test eka karanna kiyala eka follow karanna wenawa miss
Miss mage belle dakunu paththe tikak lokuwata danenawa me goiter kiyana thathweda dear ai ehema wenne meka pennanna mata monawa sambanda doctor kenektada kiyala idea ekak naha
Thank you Nangi Ow NTs yanna Z score eka balapanawa e wagema man danna widiyata inna district ekath ekata balapanawa University wala nam eka aniwaren Z score eka matha tamai radapawatinne
Mage tsh 0.001 i , mata 13 weeks pregnt, eka babata balapaida.. miss mn godak bayen inne dan. Ada tama reports pennanne doctor ta, mage tyrxcine wadi neda
Doctor mama thyroxine wadi ekata beheth bewa digatama. Eye mage heart 1ka godak gahenda patan gaththa. Mama ada tsh 1ka test kala eke 1.75 wela wadi welA. Mama Dan mokada karanne
හරිම පැහැදිලි යි.ගොඩක් ස්තුතියි ....මටත් තියනවා කියලා දැන්ගෙන සතියයි...
ඉතාමත් හොද දැනුවත් කිරිමක්. සෑම දෙනාටම පැහැදිලි වන විදියට හැම දේම පැහැදිලි කරනවා.
මම යෝජනා කරනවා කුඩා දරැවන්ට කුඩා කළ මුත්‍ර මාර්ග වලට විෂ බිිජ ගිය අවස්ථාවේ දි ඇති වන අතුරු ආබාධ හා වකුගඩු වලට වන බලපෑම. පිළිබඳ video එකක් කරනවානම් හොදයි කියලා
Thank You so much
Ok I will try in next video about Urinary tract infections
මාරම විදිහට පැහැදිලි කරනවා. ගොඩක් පින්. පුලුවන් නම් සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න. 🙏
🎉🎉🎉🎉🎉🎉 excellent skills for your and superb akkka
බොහෝම පිං ඔබ තුමියට .
Mage level eka 0.001 miss. Ane mata loku udauwak miss mata me gena godak bayen inne mama. Mata aurudu 30i mata pin siddawenawa obathumiyawa sambanda karaganna widiyak kiyanna miss.
Oyge aduida?
@@Dflix-DR mage level EKA wedi hodatama
Your explaning is very much important to us hot to cure and we got good knowledge, thank you very much miss
ලස්සනට කියලා දෙනවා.thank you.
Great job tx
Hyperthyroidism තියෙන අයට කෑමට සහ බීමට නුසුදුසු ආහාර මොනාද කියලා ඔබතුමිය ගෙන් දැන ගන්න කැමතියි..
Well explained. Very insightful video
thank you madam
How we want to take foods for hyperthyroid?
Thanks miss.mamath nurse kenek. Matath hyperthyroidism tiyanawa. Man dan nathi godak dewal igena gaththa. Tawath oya wage video karanna miss.budu saranai oyata.
Great 👌
Mata dawasata 90mg ganna kiyala thiyenne dan. Sathi dekak ayema e premanaya beela enna kiuwa me gena mata denuwath kereemak karaganna one pin miss
Dokta ganthiya ainkaruwam. Ita passe bona baheth walata athuru abada nabba
Well done nangi keep it up
Thank you so much❤️
thank u miss 🌹
your welcome miss
Thank you
Very informative 👍
Thankyou miss. Very informative. It Helped me.
My pleasure 😊
Radio iodine test eka gana kiyala dennako
Thnk u dear...
Good teaching thanks saran. Nelum
Rhumatid atharaitis nisa mage wadi wela kettu wenwa
Super ❤
Miss.me lederhosen thiyana eye Kannada ona kema monawada
Babek labenna iddi mema thathwaya thibunoth baba lebunata passe eya babalata balapanawada.
Thanks miss ape ammata tsh 5.27 k vela oba tumiyata haki nam bona සුදුසු vidiya kiyanavada
hodata theruna miss .thank you. miss surgery eken passe wena management gen vdo ekk karanna plwnd..
Ok miss Sure
Excellent nangiya ♥️
Thank You so Much
මිස් මන් මේ ලගදි තමයි දැනගත්තේ මට තායිරෝයික් කියලා දැන් මන් බෙහෙත් බොනවා මට බයයි මම බැන්ද කලෙක මට දරු පල නැති වෙයි කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ(ඔව් මිස් මගේ ඇස් එලියට අවා අවුරුදු 1 කලින් එත් මන් එ ගැන දැනගන්න ලැබුනේ මේ ලගදී )
ගොඩක් ස්තූතියි . හොඳ පැහැදිලි කිරීමක් 💚💚
Ane miss mage as wale oye kiwwa wage wanasak thiyanawe bahath bonakota ake hariyai nade.
ගොඩාක් වටිනාවා මිස්
TSH test ekata anuwa 5.80 kiyanne aduweemakda,wediweemakda
Can u consult for tretment doctor pls. Indicate where and when pls
Thankyou miss matath thiroid wala balapamak thiyenawa adai dana gaththe godak danuwath una mama
Ms oyage පැහැදිලි kirima ape samahara gruwaruntath ba
මිස් මට අධික ලෙස දහඩිය දමනවා මහා වදයක් කිසි දෙයක් කර ගන්න බෑ
පුළුවන් නම් හොඳ ඩොක්ටර් කෙනෙක් කන්ටෑක් කර්ලා දෙන්නකො මිස් 😢
Thnks mam
Thyroxin wadi weema palanaya karana ahara monawad kynn plwnda miss?
Hyperthyroidism gatha yuthu ahara monwada
Miss t.s.h 1.332 kiyanne hodaida
matat me rogaya tiyanawa nittawat suwa karanna p
Mama ganne Euthyrox 50g. EKa harida.
Mata 14i mage ugura hira wenaawa kela golinna ba mokakda karanna one
Thyroxin wadi kenek gym giyata kamak nadda?
Ultra sound ekae test ekae tyna.calfication kyla kynnae mkda.
Miss man godak kettu una lede ekka.drugs gannakota eka hari gihin mahath weida miss.
පිටයුටරි ආශ්‍රිත ප්‍රශ්න ගැන video ekak කරන්න
In box ennko mage riport tika balannako mis
madam Still I didn’t Received your Reports Plz check whether reports send or Not
🌹
Weight loss eka normal venna time period ekakak thiyenawada?
Definitely normal wenawada,
Food control onada?
Definitely Weight loss ekak wenawa kiyala kiyanna amarui miss. Godk ayata wenna puluwan. Samara ayata nowenath puluwan (rare)
Food control ekak ona thyroxin level eka control karanna nam
Mage weight loss una miss.10kg loss una.
Kanna good and bad food manada?
Test karala thama 1 month. Medicine gannawa.300g thamai month ekatama weight gain une.
Thank you so much for the early response.
Mage thyroid result eka 0.772 mama den behet mg 125 bonawa eka harida
ස්තුති මිස් ...ඔපරේසන් නොකර ගොඩ දාගන්න විදිහක් ඇත්තෙම නැද්ද මිස්?
Ane mis mama pilithurak balaproththu wenawa mage babage tsh 1mlu/l thiyenne mis eka samannayaida mis
beheth walin nittawatama saneepa karanna puluwanda miss..beheth nawaththapu gaman aye wedi wenawada?
Eka Kenagen kenata wenas wenawa sir
Mage T,S,H 2.436 meka hodaida
ඩොක්ට ම දැන් අවුරුද්දක විතර ඉදල cabimasol බෙහෙත බොනවනෙ
Thank U miss Godak dewl danagtta ♥️🙏🏻 Miss mata hyperthyroidism tiyenwa mage tsh 0.005 Lagadi baladdi 😞 Dn awrudu dekk purawta beth bonna aran adu wenwa wadi wenwa Doctor kiwwa surgery ekkt ymu kiyla mt tma awurudu 19 miss amma bayai eka nisa amma kiynne radio iodine krmu kiyla mage as ediriyta nera awith miss mt mokdd krnn sudusuma ? loku udwwk miss 🥺
Surgery එකකට යන්නත් පුලුවන් මිස් Radio iodine treatment එකක් කරන්නත් පුලුවන්
Surgery ටිකක් වෙලා යනවා ඒකට හේතුව තමයි ඒ ආශ්‍රිතව රැධිර වාහීනී අධික වීම
Radio iodine treatment එක කරන්න පුලුවන්
ගර්භණී අයට කිරිදෙන මව්වරුන්ට හැර ඕනම වසයක කෙනෙක්ට කරන්න පුලුවන් Radio iodine Treatment එක ගැන මම වැඩි විස්තර හොයලා කියන්නම් මිස්
@@SMeNursing Thank U loku udawwak miss As ediriyta nerala tiyena eka nati weid 😥 Hrima wdyak eka mt mawa katata penwa eka nisa 🥺
❤❤❤
Mata over thairokscen ...mage teeth wala වීදුරුමස් දිය wenawa....Miss ema wenna puluwnda
Oyta tairoyud da
Mis matat tiyanna t4 vadi vima tayrokxhin dan behat bonava.. mn inna videsha rataka mis maka nittavatama suva karanna puluvanda..? Natnama jiwitha kalema behat bonna vanavada.?
Doctora hyperthyrodism ekt aga kettu wenwd
Ela ela
Thank You Nafees❤️
Mage thiroid operation karala ain karala thiyenne giya mase balana kota t s h 6.75 thibune beheth 150 gannawa dan wadi wela 17.40 meka bayanakaida nathinam samanyaida
Thyroid gland eka ain karala kiyanne body eke thyroxine hadenathi wenawa
E nisa pitin thyroxine ganna ona
6.75 kiyanne samanya agayak sir. dan TSH 17.40 kiyanne eka wadi .TSH wadi wenawa kiyanne thyroxine(T4) godk adu wenawa kiyana eka
E nisa family doctor wa contact karaka baluwanm hodi kiyala hitanawa
TSH ekath adui
Ft4 ekath adui
meka wenne aii
sir TSH level ekai T4 level ekai adu wena eka samanyen dakinna adui habai wenna puluwan
Hypopitiutarisum waladi me widiyata TSH and T4 adu wenna puluwan
Ane mage babata masa 5 marak eyata thiroxine වැඩි 😢මොකද ඒකට කරන්න.අද thamai report awa
👍👍👍
Thank You So much❤️
මට ඩොක්ටර් සති 3ක් carbimazole 5mg ගන්න කිව්වා ඒබෙහෙතට සුදු රුදිරානු නැතිකර දානවා කිව්ව නිසා බයයි ඒ බෙහෙත බොන්න උපදෙසක් දෙන්න thanks
Math bonawa cabimzol
මිස් බොහොම වටිනවා මේ විඩීයෝව...අපේ නංගිටත් හැදිලා අද tsh test kra..7.587 level එක..බෙහෙත් බිව්වහම භේක හොද වෙනවද නැත්නම් ජීවිත කාලයම බොන්න වෙනවද..තව පොඩි ඉල්ලීමක් මිස්
පුලුවන් නම් බෙහෙතක් ඇයි කැමට පස්සෙ බොන්නෙ කෑමට කිලින් බොන්නෙ පැය 6n 6 බොන්න කියන්නෙ වගේ මිනිස්සූ දැන ගතුම දෙයක්..එකත් වීඩියෝවකින් පැහැදිලේ කරල දෙන්න බොහොම පින්..💐🙏
TSH wadi kenek kiyanne T4(Thyroxine) adui
Miss ge nangita dunna beth eka Levothyroxin da?Miss
Ne miss...meka dunne
Thyronorm
Thyroxine sodium tablets
50mg
පොඩි බෝතලයක් ඇතුලෙ ටැබිලට් එකක්..දවසට සැරයක් උදේ..කැමට කලින්..තව අයඩීන් කන්න කියල...
මේක හරිද මිස්.????
Dan kohomada nangita matath thiyenawa me ganatama
Carbimasol පෙත්ත බොන්න ඔින කෑමට පෙරද පසුද කියන්න පුලුවන්ද..
3.866 tsh eka
මේ සදහා සුදුසු කෑම මොනවාද ? කෑමෙන් පාලනය කරන්න පුලුවන්ද මේ තත්ත්වය
මිස්, මේ රෝගි තත්වය මගෙ බිරිඳටත් තියෙනවා.doctor carbimazole සතියකට බිලා එන්න කිව්වා. ඒ බෙහෙත බිව්වාහාම මුළු ඇඟම කසන්න ගත්තා ඊට පස්සෙ carbimazole නවත්වලා propylthiouracil බීලා සතියකින් පෙන්නුවා. ඩොක්ට කියනවා ඒ බෙහෙත දිගටම හොද නැහැලු අක්මාවට අහිතකරයි කියලා. ඒ හින්දා ශල්‍යකර්මයක් කරන්න වෙයි කියලා කිව්වා අනෙ මිස් මේ සම්බන්ධ ව ඉන්න හොද doctor කෙනෙක් ගැන විස්තරයක් දෙන්න කො . ලොකු උදව්වක්. ස්තූතියි ඔබ තුමියට.
මිස් මං ස්කෑන් කලා.එ වගේම ට් 4 ටෙස්ට් කලා.එයින් මට ඩොක්ටස්ලා නියම කලා 25mg පෙත්තෙන් භාගයක් ගන්න .නිතර ලේ පරික්ෂා කරන්න ඔනි නැ කියුවා.මිස් කොරොනා හෙතුවෙන් ක්ලික් එකට යන්න අපහසු නිසා මන් ෆමසියෙන් thyroxine sodium tablets l.p.25mg.ගත්තා.ක්ලිනික් එකෙන් දුන්න පෙත්ත සුදු පෙත්තක්.එත් මේක රෝසපාට අර පෙත්තට වඩා ටිකක් ලොකුයි .එත් 25mg.ඒක බියුවට ප්‍රශ්නයක් වෙයිද මිස්.ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න.ඔබතුමියට ගොඩක් පින්.
Levothyroxin da miss ganne 25?
@@SMeNursing මිස් එවා 50mg කලින් ගත්තා.එවා tablets cards දුන්නා.පස්සෙ 25mg දුන්නා .එත් එවා බොන ප්‍රමාණය සහ මිලිග්‍රෑම් ප්‍රමාණය පමණයි තිබුනේ.ක්ලිනික් එකෙන් දුන්නෙ ඉට් බැග් වල තිබුනේ.නමක් නැහැ.එත් ෆමසියෙන් තයිරොයිඩ් 25mg ඉලුවහම හිහත සදහන් thyroxine sodium 25mg දුන්නා මිස්.(thyronnorm 25mcg)ගොඩක් පිං මිස් ඔබ ගොඩක් කරුණාවන්තයි .
@@SMeNursing mis oben ikmanin pilithurak bala idimi.
@@SMeNursing ඔව් මිස්.ක්ලිනික් එකෙන් දුන්නෙ එවා 25 mg භාගයක් දවසකට.ෆමසියෙන් දුන්නෙ thyronnorm 25mg.එක බියුවට කමන් නැද්ද මිස්.
මිස් මගේ කලින් ටෙස්ට් වලදි tsh අගය 7 . තිබුනා.වෛද්‍ය උපදෙස් අනුව තයිරොක්සීන් 50mg ගත්තා.එත් මේ සැරෙ tsh අගය 15 තිබුනා .වෛද්‍යවරයකු ගේ උපදෙස් අනුව මට thyronnorm 25mg.ගන්නවා.levothyroxin 50mg ,වඩාthyronnorm 25mg සැර පෙත්තක්ද?ඉක්මනින් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ගොඩක් ස්තූතිය ඔබට.
ඔබතුමියට ගොඩාක් පින් මෙය තේරුම් කර දෙනවාට හරිම පැහැදිලියි.මම මාස තුනක් එක දිගට ම hypo තයිරොක්සින් වලට බෙහෙත් ගත්තා.නමුත් මගේ වෛද්‍යවරයා මසකට බෙහෙත් නතර කරලා නැවත මට චෙක් කරන්න කියවා.මම ඉන්නේ පිටරට මට කිවූ දිනේටම යන්න බැරි වුණා නැවත යන විට මම සති හතක ගැබිනියක්.මම ඒ සති 7 එම තයිරොක්සින් ටැබ්ලට් ගත්තෙ නැහැ මට හරි බයයි මගේ දරුවා ගැන.මම දැන් සති හතේ ඉඳලා නැවත තයිරොක්සීන් ටැබ්ලට් එක පාවිච්චි කරමි .මම නැවත එම බෙහෙත් පාවිච්චි කරන නිසා දැන් මගේ කුස තුළ වැඩෙන දරුවා නිරෝගීව වැඩේ විට මට එය පැහැදිලි කර දෙන්න
බයවෙන්න එපා මිස් වෛද්‍ය උපදෙස් අනුවම යන්න
වෛද්‍යවරයා ඖෂධ නවත්තන්න කියනකන් කිසිම වෙලාවක ඖෂධ ගැනීම නවත්වන්න එපා
තයිරොක්සීන් වැඩෙන බබාට වගේම අම්සාටත් ගොඩක්ම වැදගත්
Ane miss 🙏🙏 pim siddawenawa mata me rogaya thuyanawa dan sathi dekak denagena thairoxeen hodatama wedi kiyanwa. Operation ekak karanna wenawa kiuwa maharagama gihin treatment karannath one kiuwa ane obathumiya sambanda karaganna puluwan widiyak kiyanna pin siddawenawa mata podi babek innawa mama godak stress wela inne. Me gena mama danne ne mata hoda doctor kenek hari kiyanna miss
Hyper thyroid thiyena kenekuta Tsh test eka karaddi paya 12 k kama kala nathiwa blood report eka gaththata kamak nadda
Miss ta fasting inna kiuwada kalin
E test eka karaddi Fasting blood sugar,Cholesterol test kalda
Na mata me para Ehemai blood denna une miss
Samanyen nam TSH eka balanna fasting inna one nh miss
Habai physicina kiyanawanm fasting idala TSH test eka karanna kiyala eka follow karanna wenawa miss
Miss mage belle dakunu paththe tikak lokuwata danenawa me goiter kiyana thathweda dear ai ehema wenne meka pennanna mata monawa sambanda doctor kenektada kiyala idea ekak naha
Puthe mage TSH 1.853 mama thyroxin 100anata gannaw.meka ada test eka.
Putuwaka wadi wela idala nagittama bella oluwa thada wela wage gahenawa podda welawai ikmnta hri ynawa nitharama naa habai. Meka thairoid problem ekakda
ehema ma kiyanna bh miss godk leda walata tremors enna puluwan
mage TSH 10ml k wela...meka naraka thathwayakda ..
Mage thiynawa 0.9
T4 saha T3 normal wela TSH 4.1 wenna hethuwa mokakda miss?
මිස් මේ වගේ අසනීප වලට දීර්ඝකාලීන බෙහෙත් බොන්න උවමනා වෙනවද
Nts eka therenna z score ekata anuwada .oya harima lassanai uniform ekata akke...
Thank you Nangi
Ow NTs yanna Z score eka balapanawa e wagema man danna widiyata inna district ekath ekata balapanawa
University wala nam eka aniwaren Z score eka matha tamai radapawatinne
mis mam pegnat mat den mas 5i. mage bara den 36. mama den vitamin pethi.bonwa.mis mama thirokshin balwagana wanam kohomatha balane.
Doctor Kiuwada Thyroxine balanna ona kiyala miss
Danata wena roga lakshana mukuth nh neda
Mage tsh 0.001 i , mata 13 weeks pregnt, eka babata balapaida.. miss mn godak bayen inne dan. Ada tama reports pennanne doctor ta, mage tyrxcine wadi neda
Good explanation 🌹👍keep it up
Thank you Miss
Rata atha hiri watila hart eka gahila aga weulanawa habai godak wela thiyenne na ikmnta hri ynawa. dawalata naa eka rata enne. Ecg gaththa ewath aulak na. me lagadi idala hamadama naa thawas 3 4 arala wage enne. Doc kiuwama gastric walata Beth dunne. Mta gastric thiynawa. Prashar mkuth na. meka thairoid prashnayakda
Mis mage tsh 5.201 thiyenawa denata mg 50 bonawa eka wedida aduda
Mage atha wewelima thiyanawa mama mokada karnne
වෙව්ලීම ඇති වෙන්න පුලුවන් හේතු ගොඩක් තියනවා සර්
උදාහරණ විදියට වයස්ගත වීම, ස්නායූ රෝග (පාකින්සෝනිසම්) ඇතැම් ඖෂධ හේතු වෙන්න පුලුවන්
හේතුව හරියටම දන්නෙ නැතුව කරන්න පුලුවන් දේවල් නිර්ණය කරන්න ටිකක් අමාරුයි සර්
Mama mokada aekata karanne
Miss mata hyperthyroidism thiyenawa den awrudu 2k.mama carbimazole 10mg dawasakata gannawa. Mage kondaya godak yanawa akata ganna puluwan vitamin monawahari kiyanawada. Obathumiyata godak pin megana danuwath karata.
Miss mama nurse kenek nisa mata internal vitamins gana kiyanna nam bh
Habai external widiyata Olive oil + vitamin E one capsule + pol tel tikak ekata mix karala oluwata gala winadi 30 wage idala nanna puluwan nam satiyata deparak wage eka konde shaktimath wenna hodai
(සෙම තියන කෙනෙක් නම් එක දිගට ගාන්න එපා, ඒ වගේම හවසට ගෙන්නත් එපා ඔලිව් ඔයිල් වලට සෙම ටිකක් ඇවිසුසෙන්න පුලුවන් ඒකයි)
Internal vitamin Ekak doctor kenekta kata karala illaganna puluwanm hodai miss
@@SMeNursing thank you miss
Doctor mama thyroxine wadi ekata beheth bewa digatama. Eye mage heart 1ka godak gahenda patan gaththa. Mama ada tsh 1ka test kala eke 1.75 wela wadi welA. Mama Dan mokada karanne
Thyroid inbalance eka medicine use nokara nikanma hodha wenna puluwanda (active thyroid )?🙏
Man pregnant mage tsh level aka 0.005 man Kalin 50mg biwwa Doctor kiwwa den nawaththanna kiyala ethakota awulak weida
Mage tsh 0.993 miss. Mama pregnant. Kalin miscarriage 2k una. Me tsh hodada miss.
0.4-4.2 wage tamai miss level eka tiyenne eka nam
Normal
Miss ta thyroxine wala prashnayak tiayanwa kiyala kiuwe nhneda doctor
@@SMeNursing doctor ta thawama pennuwe na miss. Me agaya normal neda miss.
Mata prasna tikak තියෙනවා