Matath thairoxsin thiyanawa . Aga kasana eka math thiynawa podi sirimak unath paludala kasanawa eka age ushnaeta naeda hedennae age asid gathiya wedi unama mta kalin hedila sinhala beth biuwama hoda una ushna kema kewoth wedi wenawa denuth thiyanawa .seman thakkali balamalu. Del wage kema kewoth wedi wenawa
Doctor mage ugure guliyak wage hirawenawa mata husma gannath ba beheth gaththama kiwe gastritis kiyala aeth adu na ugura hirawena gathiya aehemmamai ae mokada kiyanna puluwanda doctor
මට තිබුනෙත් ග්‍රෙවියස් ඩිසිස් කියන තත්වය මම අවුරුදු තුනක් හරියට බෙහෙත් ගත්තා තෙරුවන් සරනින් දැන් මට සනීපයි.සියලු රෝගින්ට නිදුක් නිරෝගී බාවය ලැබේවා ❤
Kohenda beth gaththa plz
@@nathmijayasekara1328 මම ඉන්නෙ ඊශ්‍රායල් මෙහෙන් බෙහෙත් කරේ.
Ra kiyen passe kanna Hoda nadda
@@nathmijayasekara1328 මෙකේ හැටියට කොච්චර කැවත් මදි.හැම තිස්සෙම කෑවා මම
Kanna Hoda naththe ra kiyen passeda
මේ රොගය ගැනපැහැලීකිරිම නිසා ඔබතුමාට බොහොම ඉස්තුති
බුදු සරණයි මේ වගේ ලෙඩ ගැන දැනුවත් කරන ඔබ තුමාට
Dr බෙහෙවින්ම ස්තුතියි 🙏 මටත් Euthyrox ග්‍රෑම් 100 levothyroxine sodium බෙහෙත් ගන්නේ උදේ හිස් බඩ තයිරෝඩ් ග්‍රන්තිය තියෙනවා දැනට බෙහෙත් ගන්නවා දැන් අවුරුදු 12වැඩියි කලයක් අත් ජොන්ඩ් වේදනායි දහඩිය දමනවා කොන්ඩේ ගොඩක් යනවා විටක අත් කසනවා නින්දක් නැහැ ගොඩක් දවස් වලට ඇග අප්ප්‍රනිකවකයි
ස්තුතියි සර් දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️
ඩොක්ටර් මම මහතයි සුද්දවීම හැදෙන්නේ නැති නිසා චෙක්කරා එතකොට දැනගත්තා තයිරොයිඩ් තියෙනවා කියලා දැනගෙන අව්රුදු තුනක් වෙනවා මගේ මහත අඩුවෙන්නේ නැ අනේ පින්සිද්ද වෙනවා ඩොක්ටර් සහනයක් දෙන්න පිළිතුරක් දෙන්න
තයිරොක්සින් අඩු වීම නිසා බෙහෙත් පෙති ගන්නවා ඒත් කොන්ඩෙත් යනවා කෙට්ටු වෙනවා එයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා
hypo ekedi kettu wenna mahat wenawa hyper ekedi thamayii kettu wenne
මගේත් ඔය වගේ කොන්ඩේ ගියා. මම වන්නකු මෙතඩි පාවිච්චි කරාට පස්සේ ඒ ගැටලු ඔක්කොම අඩු උනා
Thank you doctor
ඩොක්ටර් මාත් බෙහෙත් ගන්නවා. මං ගොඩක් කෙට්ටුයි .මහත් වෙන්නෙම නැද්ද මේ බෙහෙත් බොන නිසා.
Thank you
මට දැන ගන්න පුළුවන් ද තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් පැත්තක් පමණක් ඉවත් කිරීමේදී රෝගියාගේ කටහඩට බලපෑමක් සිද්ධ වෙනවාද කියලා.. කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි 🙏
Thank u doctor ❤❤❤❤
Ane plz danna kenek kiyannako exophthalmos kiyana 😢 adi thairoidathawa nisa es idiriyata near ena wkata beheth nedda😢
මන් තයිරොයිඩ් ග්‍රන්තියම අයින් කරලා ඉන්නෙ ...අයින් කරන්න කලින් මන් ගොඩාක් කෙට්ටු .නිතරම තරහා යන .නිදි මත වැඩි කෙනෙක්
Dan oya mahathaida..... mmth godak kettu kenek
ඔව් සාමාන්‍ය යෙන් මහතයි...මාස 3න් හරියට t s h එකක් අනිවාර්ය යෙන් බලන්න ...බෙහෙත් අඩු වැඩි උනාම මහත් වෙනවා
@@nilushavirajani2662 mm thama thyroxine check krlvth ne. Blnn oni ehenm mokd kochchr kavath mmth mahath wenne ne. Oy digtm beheth gnnvd
Ai ain kalee
Mata nidi මත ne sahenna tharaha yanava hena kettui mn ඉස්සර mahathai kaalekin dakapu ekek maawa ahanne ice gahanavada kylaa🙄🙄
බුදු සරණයි ඔබ තුමාට.
Dr mage bella tikak mahathai eka mata podi kale kammul leda hadunata passe venas une.thamath bella mahathai double gin vage.mn ecchara mahatha na. eka thairoid thathvayakda?
ඩොක්ටර් මගේ බබාට මාස 3 දී බෙල්ලෙ එක්ස් කිරණ පරීක්ෂා වක් සිදු කරා මෙයින් දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථියට හානියක් සිදු වෙනවාද
මගේ දරුවා ඉපදී සති තුනේ සිට ත්‍යිරොක්සින් ගන්නවා. මාත්‍රාව අඩු වැඩි වීමේදී හදුනාගත හැකි ලක්ෂණ පැහැදිලි කරනවද ප්ලීස් 🙏
Mageth....
මාස හයෙන් හයට ලේ පරීක්ශාව අනිවාර්යයෙන් කල යුතුය . මටත් තියෙනවා .
මගෙත් tsh parmanaya wadi.ripot dekak baluwa.at behethak dunna
Dr mage papuwe gesma wedi,aga kettui,nitharama kennti yanawa,podi detath papuwa gahenawa,rathriyata nitharama badagini enawa,ash,2tath amarui,dr,meakata karanne mokslda?
Doctor podi daruwontath me lede hadenawada....
Thyroid prashnayak thiyenawada kiyla kohomada danagann? mokakda mulinma karanna one test eka dr.?TSH,T4,T3 walin mokakda kranne
Tsh
මගේ තයිරොක්සින් tsh 13:4 වැඩ්ද ඩොක්ට t4 1'5ව්ස්තරයක් මම ම්ලි 25 බොනවා ව්සදුමක් දාන්න ගොඩක් පිං දකුණු පැත්ත අයින් කරා ඉට පසුව මේහෙම අඩු වැඩ් උනේ
Doctor mage raula konde thaba pata wenawa godak...ea me lede nisada...
Oyta Dan hoda
Me video karana doktawa sambanda karaganna vidihak nadda.no akakwath
Dr. මගේ TSH level වැඩි වීම නිසා තයිරොක්ෂින් පෙති බොනවා.....
ශරීර බර වැඩි වීම, අස්ථි කැල්සියම් තැන්පත් වීම නිසා පීඩාවට පත්ව ඇත.
ඒ ගැනත් වීඩීයෝව ක් කරනවාද
MariaLebanon 👍❤️🙏
Man. Jaela inne. Dokta. Mata... Dokta meledeta. Beth ganna.. Maawa.yomukarnnako
Mata thairokshin thiyeawa mama kettu nisa mass amino wage deyak pawichchi karata kamak nadda
DR. FOR ME.Geting angry and two much sweating .iam using thyroid tbs. 50 .and 100 thx
0.01 meken kiyanne wedida aduida.
තයිරොක්සීන් walata aega kasanawda doctor
Matath thairoxsin thiyanawa . Aga kasana eka math thiynawa podi sirimak unath paludala kasanawa eka age ushnaeta naeda hedennae age asid gathiya wedi unama mta kalin hedila sinhala beth biuwama hoda una ushna kema kewoth wedi wenawa denuth thiyanawa .seman thakkali balamalu. Del wage kema kewoth wedi wenawa
Dr.mata vayasa 17i mageth velaavakata hardaya veegen gahenava mee vayasen oya ledee hadenavada kiyann puluvanda
හැදෙන්න පුළුවන් මම දන්න කෙනෙක් ඉන්නව ඔය වයසේම.
Thyroxine nisa konde wewenne nedd.konde godak helenwda.
Matath thiyanawa eth mama mahathai ne
Matath thyroxine
Thiyanaea morning
Kamala
❤️
මටත් තයිරොක්සීන් අඩු වීම නිසා පෙති බොනව හොදටම ශරීරය කෙට්ටුයි කේන්ති යෑම වැඩියි
ගතහැකි ක්‍රියා මාර්ගය කුමක්ද
🎉
Tsh කියක්ද තියෙන්න ඕනි
Dr mata nitharama papuwe gasma athiwenawa
තයිරොක්සින් අඩු වීම නිසා මාසයක් තිස්සේ thyroxine (T4) බොනවා.දැන් මට වෙනදට වඩා බඩගිනි එනවා.ඒ තයිරොක්සින් වැඩි වීම නිසාද?
මටත් එහෙම තමා 😶
Kettuda
babek hadanna pasna matu wanawada
මගේ TSH එක 4.26 ක් වෙනවා.ඒක Normal ද? නැත්නම් ඒකට බෙහෙත් බොන්න ඕනෙද ? 😢😔😭
DR. MAGE TSH Agaya 57 k una..me sadaha prathikara gatha hekke kagenda...
Doctor තයිරොයිඩ් වැඩි ගැහැනු අයට ළමයි හදන්න බැහැ කියන කතාව ඇත්තක්ද?
Puluwan
Muna kettu wenneth thyroxine wadi nisada mage muna kettu wenwa
😢
Dorctar mage thairoid kansar ekak thiyanawa dan 4 parak oparesan kara deweni paratath ayadin denawa issella 100mg biwwe dan 200mg bonne mata badagini enneth na aga kalu wenawa enna enna kettu wenawa .mona hari kawoth biwwoth nitharama toilat yanawa agata amaeui. Me lede iwarayak kara ganna saha mehema kettu wenne badagini ennaththe toilat yanne nitharama ai a ane doctar mewata wisthara kiyannako. Plz.
Face book eke
Page ekak තියෙනවා.
සිංහල වෙදකම sinhala wedakama. kiayala . Mehemama type karala hoyagena post ekak daanna eken uththarayak labei අනිවාර්යයෙන්...
ඉක්මනින් ම සුව වේවා ඔයාට..
0.004 hodaida
ඩොක්ටර් මන් දැනට 100,mg පාවිච්චි කරන්නෙ මන් පුදුම විදිහට මහත් වෙනවා ..වෙන කිසිම රෝගයක් නැහැ .බඩ වැඩි වෙලා මහත් වෙනවා එතරයි ගැටලුව මට ඒකට හේතුව කියන්න්කෝ ඩොක්ටර්
Goodk wadagth
මටත් එහෙම තියෙනවා . කොච්චර කැවත් කෙට්ටුයි . බෙල්ලත් ඉදිමිලා . මට ක්ලිනින් යන්න කිව්වා මම ගියේ නැ. දියවෙන බෙහෙත් තියෙනවද
🙂
Beheth gann ikmnt .baln inna epa
දියවෙන බෙහෙත් නැ
ආයුර්වේදයේ තියෙනවද දන්නැ හොයල බලන්න
ඔවු මගෙත් තයිරොක්සීන් අන්බැලැන්ස් වෙලා මෙ විදියට ඇස් ඉදිරියට ඇවිත් තියෙන්නෙ...පෙනුමත් අඩු වෙලා තියෙන්නෙ ගොඩක්.
Mageth ehemai
Mageth as eliyata awith na penima aduyi
Aduda .wedida
Mata chu yanava vedi godak kettui man aurudu 3kalin godak mahatvela itiya den mava hoyagannat behe mokada karanne pls
Thairoxin check krnne kohomd sir oy roga lakshana serm mt thiyenawa please loku udauwak 😔
Dr kenekta kiyala thairod chek kara ganna oni kiyala scan ehekatai. Le ekak balannai liya ganna. Ethakota ewagen ahu wenawa.
Wayasa kiyada dear oyage
Waidya updes
දාඩිය දාන්නෙනං නෑ අනික් ඔක්කොම තියෙනව
මට තයිරොක්සින් වැඩී කියල දැනගෙන බෙහෙත් බොන්න පටන් ගත්ත.ඒත් මාස පහක් හයක් බෙහෙත් බීල ක්ලිනික් යන එක නතර කරා.දැන් ආයෙත් මට තේරෙනව කෙට්ටුවෙනව වගේ බඩගිනි වෙන්වත් වැඩී.හාට් එක ගැහෙන වේගෙත් වැඩී වගේ දැනෙනව😢
හයිපොතයිරොක්සීන් ද☹️
Tairokseen wediweema nisa babala hedenna aka nawatinna aka balapanawada.
Doctor mt thyroxine wadi kiyn roga laksha okkoom thiynv .kochchr kewath mahth wenne ne.aga kettui.gdk badagini enva.agta gdk dadiya danava wathura wage..eth thyroxine chek krta report wl aulk ne kiynva.mokkd ethkot mge prshne.
😢
Matath okama thama kiwe
T
Doctor mama mahatha wenawa ne kottu wenawa wenuwata anith hama lakshanayakma thiyanawa. Ehema wenna puluwanda doctor
matath ehemai.
@@hasini1680 mt mg ekk dnn 😢
අනේ මගේ bf මහත් උනා එහෙම උනේ මේක නිසා කියලයි කිව්වෙ
අනේ දන්න කෙනෙක් කියන්න කෝ තයිරොක්සින් තියෙන කෙනෙක්ට ගැබිනියක් වෙන්න පුලූහන්ද කියලා
Puluwan
VOG kenek channel krala beheth ganna ita passe babek hari yay ❤
බබාගෙ නීරෝගී බවට අහිතකර විදියට බලපානවලු
මටත්, තයිරොක්ශින් වැඩි. දැනට බෙහෙත් බොනව. එන්න එන්නම කෙට්ටු වෙනවා. මගෙ බර කිලෝ 18ක් අඩු උනා
දැන් සනීපයිද
Oyage es idiriyata near awe nedda😊
ඩොක්ටර් මගෙ මහත්තයට තියෙනවා.එයාට අවුරුදු හතරක් විතර මෙ ලෙඩේ හැදිලා මුල් කාලෙ.හොස්පිටෙල් ගියා කොරෝනා නිසා එයා අවුරුදු දෙකක් ගියේ නෑ.ෆාමසි එකෙන් මික්‍රො ග්‍රෑම් 100 හැමදාම බොනවා.චෙක් කලේ නෑ අවුරුදු දෙකක්ම.එයා ඉස්සරට වඩා මහතයි.කොන්ද රිදෙනවා කියනවා.එයා කරන රැකියාව සූපවෙද.නිදිමරනවා.බෙහෙත් දිගටම බීවම අතුරු ආබද එනවද.පින් අයිති වෙයි ඔබ තුමන්ට මට පිලිතුරක් දෙන්න
මටත් මෙහෙම තියෙනවා...ඔයාලට දරුවෝ ඉන්නවද
@@disanayakakelum796 පුතෙක් ඉන්නවා ඔයාලට නැද්ද.
Doctor කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව ගන්න එපා. මන් දන්න විදියට ලෙඩේ තත්වය අනුව doctor මික්‍රො ග්‍රෑම් ප්‍රමාණය අඩු වැඩි කරනව..අපෙ අම්මටත් එහෙමයි..ඒක නිස doctor කෙනෙක්ට පෙන්නල ගන්න එක නේද හොන්දම.
අනිවාර්යයෙන් . ලේ පරීක්ෂා කිරීම . මාස 6/6 කල යුතුය
Nidhi marannama hodha na
Nindha adu unoth beheth bivvata vadak na
Doctor mage ugure gilinkot guliyk vge tynva .thv papuva nkn hira vela vge .meka gas thathvykd nththm .naththm thyroid d
මල්ලි ඔයාගෙ කෑම හිරවෙන ගතිය අඩු උනාද.මටත් ඔය වගේම තියෙනවා. ඔයා මොනවගේ පරීක්ෂණද කරේ.තරහා නැතිව මට කියනවාද.මොකද කරන්නේ කියලා මට හිතා ගන්න ඛෑ.බුදු සරනින් ඔබ සුවපත් වේවා..
@@amithawijesinha6048ඔයාට කොහොමද දැන්
මටත් ඔය වගේ මයි
ඔයාට කොහොමද දැන්
මටත් ඔය වගේ හැදිලා 😢
@@amithawijesinha6048අනේ මටත් කියන්න, මගෙත් උගුරෙ ගුලියක් වගෙ දැනෙනවා , මොනවද කරපු පරීක්ෂණ
ඩොක්ටර් මගේ උගුරේ ගොඉලිනකොට ගුලියක් වගෙ ඩදැනෙනවා මාසෙක විතර ඉදන් ...ඇගත් කසනවා
මේකට හේතුව මොකක්ද plz help mer😢😢
Beheth gaththada ?
@@hphs12345 ඔව් අඩු නෑ තාම
Den kohomada
@@Madusanka.. ultra sound scan ekak krda
Doctor mage ugure guliyak wage hirawenawa mata husma gannath ba beheth gaththama kiwe gastritis kiyala aeth adu na ugura hirawena gathiya aehemmamai ae mokada kiyanna puluwanda doctor
බෙල්ලෙ මැදද තයිරොක්සින්නම් රිද්දන්නෙ..😢 මගෙ බෙල්ල අයිනේ රිදෙන්නේ
Wadiyn දාඩිය danne ai doctor
මගෙත් දානවා බන් අත් කකුල් වලට
මගේ ඔලුවෙ ඉදන් දාඩිය දානව බන්..හිතාගන්න බෑ
@@nileshbrother3038 ade ehmda
@@33kotiyamusic87 ow bro mha jara ledak..wedak karannath be..dadiya wali nawenwa
@@nileshbrother3038 mta podi kale idan
Docter number ek denna puluwanda?
Thanks doctora
Dr mage bella tikak mahathai eka mata podi kale kammul leda hadunata passe venas une.thamath bella mahathai double gin vage.mn ecchara mahatha na. eka thairoid thathvayakda?
❤
❤❤❤
Dr mage bella tikak mahathai eka mata podi kale kammul leda hadunata passe venas une.thamath bella mahathai double gin vage.mn ecchara mahatha na. eka thairoid thathvayakda?