Abhidharma Viwaranikawa - A005 | රුප කලාපයේ ස්වභාවය හා රූප පරමාර්ථ ධර්මයන් පිළිබද මුලික හැදින්වීම

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 60

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  3 года назад +9

    *අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
    අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
    ➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
    Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
    ➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
    Link: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h

  • @upuljayarathna6245
    @upuljayarathna6245 2 года назад +7

    පින්වත් මහත්මයා සරලව පැහැදිලි කරදෙනවා... බොහොම පින්

  • @MalkanthiDharmasiri
    @MalkanthiDharmasiri 2 месяца назад +2

    බොහොම පිං ... ඔබතුමා ට
    සරලව පැහැදිලි කිරීම
    අභිධර්මය කියද්දි ත් ඔලුවට ලොකු බරක් වෙලා තිබුණා.

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy Месяц назад +1

    සාදු සාදු සාදු බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏

  • @saman123bandara
    @saman123bandara 4 года назад +23

    අභිධර්මය ඉගෙනීමට මහත් උනන්දුවක් ඇතිකල ගුරුතුමණී ඔබට තෙරුවණේ ආශීර්වාද වේවා.
    පතනා බෝධියකින් සසරින් එතර වීමට මෙය මහෝපකාරයක්ම වේවා.!!!

    • @Good-b9c9u
      @Good-b9c9u 3 года назад

      Oba thumata theruwan saranai Abhidarmayata apa yomukala pina oba thuma Pathana bodhiyakin Sasara ethera weemata upakari wewa !!!

  • @DhammaChakkhu921
    @DhammaChakkhu921 2 года назад +4

    සාදු සාදු සාදු! ඉතාම කැපවීමෙන් මේ කරන්නාවු දර්ම දානය ප්‍රාර්ථනීය බෝදියකින් උතුම්වු නිවනින් සැනසීම පිනිස හේතුවේවා 🙏🙏🙏

  • @uamarasinghe1
    @uamarasinghe1 4 года назад +6

    සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏
    අප මහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මෙම අභිධර්මය පාඩම් මාලාව නොනවත්වා කරගෙන යාමට ශක්තිය ලැබේවා!!
    පින් අයත්වේවා!! 🙏🙏🙏
    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @chamaradombagolla7756
    @chamaradombagolla7756 4 года назад +5

    සාදු... සාදු ... සාදු ...
    තෙරුවන් සරණයි ....
    මෙ පින් බලයෙන් ඔබ සියලුම
    දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...

  • @harshapradeep7086
    @harshapradeep7086 2 года назад +1

    උතුම් තෙරුවන් සරණයි
    පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
    උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
    මෙම වැඩසටහන් මාලාව
    සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 6 месяцев назад +1

    ඔබතුමා ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා..
    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @re-vp7rq
    @re-vp7rq 4 года назад +3

    මේ පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා
    සාදු සාදු සාදු
    🙏🙏 🙏🙏 🙏🙏

  • @ChamariDissanayake
    @ChamariDissanayake 28 дней назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @manke7562
    @manke7562 Год назад +2

    රූප සටහන් මගින් විස්තර කරන නිසා බොහෝදුරට තේරුම් ගැනීමට පහසුයි. ඔබ තුමාට උතුම් නිවන්සුව අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @ireshapriya5911
    @ireshapriya5911 2 года назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 3 года назад +3

    හරිම වටිනවා. අහන්න අහන්න ආසයි. ඔබ තුමාට ගොඩක් පිං 🙏
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera8819 3 месяца назад +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba thumata me jeevithedima uthum chathurarya sathya avaboda wethwa 🙏🙏🙏

  • @SujeewaKoswattaArachchi
    @SujeewaKoswattaArachchi 26 дней назад +1

    Pin obathumata.. niwan lebewa obathumatath apitath ..

  • @dinethumayanga7545
    @dinethumayanga7545 3 года назад +3

    තෙරුවන් සරණයි පිංවත් ඔබට

  • @kumaranilupa8757
    @kumaranilupa8757 3 года назад +2

    බොහෝමත් පින්

  • @ireshapriya5911
    @ireshapriya5911 3 года назад +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට , බොහොම පින් .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavinmusic6254
    @kavinmusic6254 3 года назад +2

    සාදු සාදු සාදු

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 Год назад +1

    Very important lessons. Sadu sadu sadu

  • @premalal4967
    @premalal4967 Год назад +2

    බුදු සරනයි පුතා

  • @niroshan3925
    @niroshan3925 6 месяцев назад +1

    බොහොම ස්තූතියි.. ගොඩක් පිං

  • @surekapathirana1918
    @surekapathirana1918 4 года назад +2

    බොහොම පිං ඔබට. තෙරුවන් සරණයි.

  • @masterstubborn9947
    @masterstubborn9947 3 года назад +2

    තෙරුවන් සරණයි !

  • @priyankakumari-em1xh
    @priyankakumari-em1xh 3 года назад +2

    තෙරුවන් සරණයි !!!!!!

  • @rasikalakmali355
    @rasikalakmali355 3 года назад +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 Год назад +1

    Thank you so much for explaining in a simple manner where old people like me can understand may the noble triple gem bless you and help you to gain the merits of the noble Nibbana.

  • @Lucky...123
    @Lucky...123 4 года назад +2

    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏

  • @hansi827
    @hansi827 3 года назад +2

    බොහොම පින්🙏🙏🌸

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 года назад +2

    ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @shehanthamesh9680
    @shehanthamesh9680 4 года назад +2

    තෙරුවන් සරණයි

  • @Gihan674
    @Gihan674 3 года назад +2

    Thanks for your immense effort to help us

  • @surekakahandawa5847
    @surekakahandawa5847 3 года назад +2

    ගොඩක් පිං

  • @damaal5523
    @damaal5523 3 года назад +2

    Theruwan saranai.🙏🙏🙏

  • @laknathchamikaraweerasingh6067
    @laknathchamikaraweerasingh6067 4 месяца назад

    Should language be a barrier to understand the Thathagatha's excellent teachings / This program is indeed helpful . Thanks.

  • @oshadisamodhi8404
    @oshadisamodhi8404 3 года назад +1

    Teruwan saranai

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 5 месяцев назад +1

    🙏🙏🙏🌸🌸🌸

  • @rangi6885
    @rangi6885 15 дней назад +1

    🙏🌼🙏🌼🙏🌼

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 4 месяца назад +1

    🙏🌹🙏🌹

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 Год назад +1

    පිං

  • @CharithaKapukotuwa
    @CharithaKapukotuwa 4 года назад +2

    🙏🙏🙏

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 11 месяцев назад

    🙏🙏...🙏!!!

  • @anojahimali590
    @anojahimali590 3 года назад +1

    මේ වැඩසටහන් කීයක් දැන් u tube එකට දාලා තියෙනවද
    තෙරුවන් සරණයි !!!
    🙏🌷🙏🌷🙏🌷🙏

  • @NaradaJayasinghe-tb9qe
    @NaradaJayasinghe-tb9qe Год назад +1

    තෙරුවන් සරණයි මහත්මයා, එතකොට කුණප කොටස් ඔක්කෝම 42ක් වෙනවද...?

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  Год назад

      තෙරුවන් සරණයි මහත්මයා.
      කුණුප කොටස් 32 කි. එනම්
      1.කෙස්, 2.ලොම්, 3.නිය, 4.දත්, 5.සම්, 6.මස්, 7.නහර, 8.ඇට, 9.ඇට 10.මිදුළු, 11.වකුගඩු, 12.හෘදය, 13.අක්මාව, 14.දලඹුව, 15.ඇලදිව, 16.පෙනහැල්ල, 17.බඩවැල් (අතුනුබහන්), 18.නොපැසුනු අහර, 19.පැසුනු අහර, 20.හිස්මොලය, 21.පිත, 22.සෙම, 23.සැරුව, 24.ලේ, 25.ඩහදිය, 26.මේදතෙල්, 27.කඳුළු, 28.වුරුණු තෙල්, 29.කෙල, 30.සොටු, 31.සඳ මිදුළු, 32.මුත්‍ර.
      නමුත් ධාතු මනසිකරයේදී තේජෝ කොටස් හතරක් සහ වයෝ කොටස් හයක් විස්තර වේ. ( මේ පිලිබදව ඉදිරි වැඩසටහන්වල අර්පණා චිත්ත වීථි විස්තර කිරීමේදී විස්තර කරනු ලබයි.)
      1. අත්‍ථි ඉමස්මිං කායේ කේසා - පඨවිධාතු
      2. අත්‍ථි ඉමස්මිං කායේ ලෝමා - පඨවිධාතු
      3. අත්‍ථි ඉමස්මිං කායේ නඛා - පඨවිධාතු
      4. අත්‍ථි ඉමස්මිං කායේ දන්තා - පඨවිධාතු
      5. අත්‍ථි ඉමස්මිං කායේ තචෝ - පඨවිධාතු
      6. අත්‍ථි ඉමස්මිං කායේ මංසං - පඨවිධාතු
      7. අත්‍ථි ඉමස්මිං කායේ නහාරු - පඨවිධාතු
      8. අත්‍ථි ඉමස්මිං කායේ අටඨි - පඨවිධාතු
      9. අත්‍ථි ඉමස්මිං කායේ අටඨිමිඤ්ජා - පඨවිධාතු
      10. අත්‍ථි ඉමස්මිං කායේ වක්කං - පඨවිධාතු
      11. අත්‍ථි ඉමස්මිං කායේ හදයං - පඨවිධාතු
      12. අත්‍ථි ඉමස්මිං කායේ යකනං - පඨවිධාතු
      13. අත්‍ථි ඉමස්මිං කායේ කිලෝමකං - පඨවිධාතු
      14. අත්‍ථි ඉමස්මිං කායේ පිහකං - පඨවිධාතු
      15. අත්‍ථි ඉමස්මිං කායේ පප්පාසං - පඨවිධාතු
      16. අත්‍ථි ඉමස්මිං කායේ අන්තං - පඨවිධාතු
      17. අත්‍ථි ඉමස්මිං කායේ අන්තගුණං - පඨවිධාතු
      18. අත්‍ථි ඉමස්මිං කායේ උදරියං - පඨවිධාතු
      19. අත්‍ථි ඉමස්මිං කායේ කරීසං - පඨවිධාතු
      20. අත්‍ථි ඉමස්මිං කායේ මත්‍ථලුංගං - පඨවිධාතු
      21. අත්‍ථි ඉමස්මිං කායේ පිත්තං - ආපෝධාතු
      22. අත්‍ථි ඉමස්මිං කායේ සෙම්හං - ආපෝධාතු
      23. අත්‍ථි ඉමස්මිං කායේ පුබ්බෝ - ආපෝධාතු
      24. අත්‍ථි ඉමස්මිං කායේ ලෝහිතං - ආපෝධාතු
      25. අත්‍ථි ඉමස්මිං කායේ සේදෝ - ආපෝධාතු
      26. අත්‍ථි ඉමස්මිං කායේ මේදෝ - ආපෝධාතු
      27. අත්‍ථි ඉමස්මිං කායේ අස්සූ - ආපෝධාතු
      28. අත්‍ථි ඉමස්මිං කායේ වසා - ආපෝධාතු
      29. අත්‍ථි ඉමස්මිං කායේ ඛේලො - ආපෝධාතු
      30. අත්‍ථි ඉමස්මිං කායේ සිංඝානිකා - ආපොධාතු
      31. අත්‍ථි ඉමස්මිං කායේ ලසිකා - ආපොධාතු
      32. අත්‍ථි ඉමස්මිං කායේ මුත්තං - ආපොධාතු
      33. අත්‍ථි ඉමස්මිං කායේ සන්තපපති - තේජෝධාතු
      34. අත්‍ථි ඉමස්මිං කායේ ජරීයති - තේජෝධාතු
      35. අත්‍ථි ඉමස්මිං කායේ පරිඩයිහති - තේජෝධාතු
      36. අත්‍ථි ඉමස්මිං කායේ යෙන ච අසිත පීත ඛායිත සායිතං සමමා පරිණාමං ගචඡති - තේජෝධාතු
      37. අත්‍ථි ඉමස්මිං කායේ උදධංගමා වාතා - වායෝධාතු
      38. අත්‍ථි ඉමස්මිං කායේ අධෝගමා වාතා - වායෝධාතු
      39. අත්‍ථි ඉමස්මිං කායේ කුචඡිසයා වාතා - වායොධාතු
      40. අත්‍ථි ඉමස්මිං කායේ කොට්ඨසයා වාතා - වායෝධාතු
      41. අත්‍ථි ඉමස්මිං කායේ අංගමංගානුසාරිනො වාතා - වායෝධාතු
      42. අත්‍ථි ඉමස්මිං කායේ අස්සාසො පස්සසෝ ඉතිවා - වායෝධාතු

    • @NaradaJayasinghe-tb9qe
      @NaradaJayasinghe-tb9qe Год назад +1

      හා හා හරි දැං තේරුණා මහත්මයා... තෙරුවන් සරණයි ... වහ වහා චතුරාර්‍ය සත්‍යය වැටහේවා.....

  • @ishankavinda607
    @ishankavinda607 4 года назад

    ඔක්කෝම vid

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  4 года назад

      ► සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
      ⇢ Link: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h

  • @CharukaDilshan-zu4cg
    @CharukaDilshan-zu4cg 8 месяцев назад

    පංච මහා භූතයෝ කියන්නේ මොනවද

  • @sajitha9009
    @sajitha9009 3 года назад +3

    බොහොම පිං ඔබට. තෙරුවන් සරණයි.

  • @shehanthamesh9680
    @shehanthamesh9680 3 года назад +2

    තෙරුවන් සරණයි ඔබට ....

  • @විචක්ශණශීලීවසිතන්න

    තෙරුවන් සරණයි

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 года назад +1

    ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @kasunwijewardhana
    @kasunwijewardhana Год назад +1

    🙏🙏🙏

  • @Simplyfamilywithmayu
    @Simplyfamilywithmayu Год назад +1

    තෙරුවන් සරනයි

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 10 месяцев назад +1

    🙏🙏🙏