Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්නDownload Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුවLink: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
තෙරුවන් සරණයි ඔබතුමාට මෙම කරන උතුම් සේවයට
සාදු 🌹 සාදු 🌹 සාදු සාදු 🎉❤
සාදු... සාදු ... සාදු ...තෙරුවන් සරණයි ....මෙ පින් බලයෙන් ඔබ සියලුම දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
මේ කරන්නා වූ උතුම් සත්ක්‍රියාවට ඔබතුමා ට නිවන් සම්පත් ලැබේවා !
අනේ දිනෙන් දින දියුනු වේවා. බුදු සරනයි
ගොඩාක් වැදගත් දේශනාවක් ..තෙරුවන්සරණයි ...ඔබ තුමාට
Good
මෙම පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏 🙏🙏 🙏🙏
බොහෝ කුසලයන් අත්වේවා !!!!!.....................සරලව හොදින් තේරුම් යනලෙසට කරුණු පැහැදිලි කර දෙනවාට.ඔබ තුමාට ප්‍රාර්ථනා කරනා ලෙසට මාර්ග ඵල නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවා !!!!!! යි ප්‍රාර්ථනා කරමි .
සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏 අප මහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මෙම අභිධර්මය පාඩම් මාලාව නොනවත්වා කරගෙන යාමට ශක්තිය ලැබේවා!! පින් අයත්වේවා!! 🙏🙏🙏 ඔබ සැමට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
තෙරුවන් සර්රණයි..ඉතාමත් වටිනා වැඩසටහනක්
උතුම් තෙරුවන් සරණයිපිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,මෙම වැඩසටහන් මාලාවසියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට නොනවත්වා ධර්ම ප්‍රචාරය සිදු කරන්න 🙏❤
බොහෝ පිං පුතේ ඔබට. Waha dahama awabodawewa දරුවෝ
So good
හරිම පැහැදිලි යි, දිගටම මේ වැඩසටහන කරන්න , උතුම් තුනුරුවනෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🎉🎉🎉🙏🙏🙏
මේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි ඔබතුමාට බොහොමත්ම පිං උතුම් නිර්වාණාවබෝදය පසක් වේවා ... 🙏🙏🙏🙏
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි. Animation හා කථනය edit කර තිබීම හා මේ වැඩසටහනට මහන්සි වී තිබීම ගැන කියන්න ඇත්තේ අතිවිශිෂ්ඨ යි කියායි. මේ මහඟු කාර්යභාරයට දායක වූ හැමදෙනාටම වහ වහා සැප ප්‍රතිපදාවෙන්ම ධර්මය අවබෝධ වේවා! මාගේ ස්වාමී වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණයට මාගේ නමස්කාරය වේවා!
බොහොම වටිනව. තෙරුවන් සරණයි! 🌸🌸🌸🙏🙏🙏
videos walata viwes enne na me wage dewal walata.. eth api obathumagen igenaganna tika denata hari digatama videos daanna api godak kamaththakin igenaganne.. obathuma me karanne darma daanayak wegema darmaya aarakshaa kirimak.. Theruwan Saranai..
ලෝක සත්‍ය දකින්න කැමති අය ඉස්සරහට එකතුවෙයි කියලා හිතනවා මාත් කියන්නේ දිගටම මේ වැඩ සටහන කරන්න මේ එකතු වෙලා ඉන්න ටික දෙනා හරි සත්‍ය මාර්ගය දකිනවනම් එ්ක ගොඩක් වටිනවා
ඇත්ත
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු !!!! බුදු සරණයි !!!
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි
යුග මෙහෙවරක් .....ඔබතුමා කරන්නේ..
තෙරැවන් සරනයි
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සැමට තෙරුවන් සරණයි
🙏🙏...🙏!!!
ඔබට පින්
Great work.Thanks
බෝම පින් 🙏🙏🌸
පසුබිම් සංගීතය මාර කරදරයක්.ඇයි අනවශ්‍ය කරදරයක් දෙන්න.බැරිම තැන වැඩ සටහන ඇසීම නැවැත්වුවා.
තෙරුවන් සරණයි !!!
ගොඩක් පිං
🙏🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🙏
🙏🙏🙏🌼🌼🌼
ඔබ සියලු දෙනාට මේ උතුම් ධර්ම දානයෙන් රැස්වෙන පින චතුරාර්ය සත්‍ය ධර්මය අවභෝධ කරගැනීම පිනිසම හේතු වේවා...!!!!
me de godak watinawa oba ugannana widiha godak pehedili meka nm nawaththanna epa🙏
නමෝ බුද්ධාය🙏ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් background play වෙන Sound එක ඉවත් කරන්න හැකි නම් වඩා හොදයි යැයි සිතමි.තෙරුවන් සරණයි !
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu SADU SADU. Theruwan Saranai
🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai
Teruwansaranai
Sadu.sadu.sadu.
තෙරුවන් සරණයි . ඉතාම වටිනවා .මම ගුරුවරයෙක් මේවා මා හරහා ළමයින්ටද මේ දැනුම ගලා යනවා ඒ පිංද ඔබට අත් වේවාදුරකතන අංකය එවන්න පුළුවන්ද
සාදු සාදු සාදු !
🙏🙏
🙏🙏🙏
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
තෙරුවන් සරණයි ඔබතුමාට මෙම කරන උතුම් සේවයට
සාදු 🌹 සාදු 🌹 සාදු සාදු 🎉❤
සාදු... සාදු ... සාදු ...
තෙරුවන් සරණයි ....
මෙ පින් බලයෙන් ඔබ සියලුම
දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
මේ කරන්නා වූ උතුම් සත්ක්‍රියාවට ඔබතුමා ට නිවන් සම්පත් ලැබේවා !
අනේ දිනෙන් දින දියුනු වේවා. බුදු සරනයි
ගොඩාක් වැදගත් දේශනාවක් ..තෙරුවන්සරණයි ...ඔබ තුමාට
Good
මෙම පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා
සාදු සාදු සාදු
🙏🙏 🙏🙏 🙏🙏
බොහෝ කුසලයන් අත්වේවා !!!!!.....................සරලව හොදින් තේරුම් යනලෙසට කරුණු පැහැදිලි කර දෙනවාට.ඔබ තුමාට ප්‍රාර්ථනා කරනා ලෙසට මාර්ග ඵල නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවා !!!!!! යි ප්‍රාර්ථනා කරමි .
සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏
අප මහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මෙම අභිධර්මය පාඩම් මාලාව නොනවත්වා කරගෙන යාමට ශක්තිය ලැබේවා!!
පින් අයත්වේවා!! 🙏🙏🙏
ඔබ සැමට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
තෙරුවන් සර්රණයි..ඉතාමත් වටිනා වැඩසටහනක්
උතුම් තෙරුවන් සරණයි
පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
මෙම වැඩසටහන් මාලාව
සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට නොනවත්වා ධර්ම ප්‍රචාරය සිදු කරන්න 🙏❤
බොහෝ පිං පුතේ ඔබට. Waha dahama awabodawewa දරුවෝ
So good
හරිම පැහැදිලි යි, දිගටම මේ වැඩසටහන කරන්න , උතුම් තුනුරුවනෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🎉🎉🎉🙏🙏🙏
මේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි ඔබතුමාට බොහොමත්ම පිං උතුම් නිර්වාණාවබෝදය පසක් වේවා ... 🙏🙏🙏🙏
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි. Animation හා කථනය edit කර තිබීම හා මේ වැඩසටහනට මහන්සි වී තිබීම ගැන කියන්න ඇත්තේ අතිවිශිෂ්ඨ යි කියායි. මේ මහඟු කාර්යභාරයට දායක වූ හැමදෙනාටම වහ වහා සැප ප්‍රතිපදාවෙන්ම ධර්මය අවබෝධ වේවා! මාගේ ස්වාමී වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණයට මාගේ නමස්කාරය වේවා!
බොහොම වටිනව. තෙරුවන් සරණයි! 🌸🌸🌸🙏🙏🙏
videos walata viwes enne na me wage dewal walata.. eth api obathumagen igenaganna tika denata hari digatama videos daanna api godak kamaththakin igenaganne.. obathuma me karanne darma daanayak wegema darmaya aarakshaa kirimak.. Theruwan Saranai..
ලෝක සත්‍ය දකින්න කැමති අය ඉස්සරහට එකතුවෙයි කියලා හිතනවා මාත් කියන්නේ දිගටම මේ වැඩ සටහන කරන්න මේ එකතු වෙලා ඉන්න ටික දෙනා හරි සත්‍ය මාර්ගය දකිනවනම් එ්ක ගොඩක් වටිනවා
ඇත්ත
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු !!!! බුදු සරණයි !!!
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි
යුග මෙහෙවරක් .....ඔබතුමා කරන්නේ..
තෙරැවන් සරනයි
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සැමට තෙරුවන් සරණයි
🙏🙏...🙏!!!
ඔබට පින්
Great work.
Thanks
බෝම පින් 🙏🙏🌸
පසුබිම් සංගීතය මාර කරදරයක්.ඇයි අනවශ්‍ය කරදරයක් දෙන්න.බැරිම තැන වැඩ සටහන ඇසීම නැවැත්වුවා.
තෙරුවන් සරණයි !!!
ගොඩක් පිං
🙏🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🙏
🙏🙏🙏🌼🌼🌼
ඔබ සියලු දෙනාට මේ උතුම් ධර්ම දානයෙන් රැස්වෙන පින චතුරාර්ය සත්‍ය ධර්මය අවභෝධ කරගැනීම පිනිසම හේතු වේවා...!!!!
me de godak watinawa oba ugannana widiha godak pehedili meka nm nawaththanna epa🙏
නමෝ බුද්ධාය🙏
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් background play වෙන Sound එක ඉවත් කරන්න හැකි නම් වඩා හොදයි යැයි සිතමි.
තෙරුවන් සරණයි !
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu SADU SADU. Theruwan Saranai
🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai
Teruwansaranai
Sadu.sadu.sadu.
තෙරුවන් සරණයි . ඉතාම වටිනවා .මම ගුරුවරයෙක් මේවා මා හරහා ළමයින්ටද මේ දැනුම ගලා යනවා ඒ පිංද ඔබට අත් වේවා
දුරකතන අංකය එවන්න පුළුවන්ද
සාදු සාදු සාදු !
තෙරුවන් සරණයි
🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏
🙏🙏🙏