Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්නDownload Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුවLink: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
තෙරුවන් සරණයි ඔබට මේ ගෞතම බුදු සසුනෙහිම නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි.තෙරුවන් සරණයි.
දිගටම දාන්න දේශනා හරිම පැහැදිලි ගොඩක් පිං.
උතුම් තෙරුවන් සරණයිපිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,මෙම වැඩසටහන් මාලාවසියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏බොහොම පින් ! ඔබ තුමාට! තෙරුවන් සරණයි!!! උතුම් නිර්වාණය පිණිස උපනිශ්‍රයවේවා!!!
මෙම දේශනා ඉතාමත්ම පැහැදිලියි. ඔබතුමාට මෙම අවබෝධය ලබාදිම ගැන බොහොම පින්. ඔබතුමාට තෙරැවන් සරණයි.
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏
Bohoma pin obathumata digatama me wedasatahana karanna
ගොඩාක් පින් මේ වැඩසටහන දිගටම කරන්න .තෙරුවන් සරනයි !
Hariima pahadiliy.. obathumata niwanin sanasema labewa!!
සාදු... සාදු ... සාදු ...තෙරුවන් සරණයි ....මෙ පින් බලයෙන් ඔබ සියලුම දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏
Sadu sadu🙏🙏🙏
තෙරුවන් සරනයි.
සාදු සාදු සාදු 🙏🙏🙏 . තෙරුවන් සරණයි ...
Oba tumata bohoma pin!!
Sadu...sadu ..sadu.. Ethama hodin wetahenava .bata niwan avabodaya pinisama hethu weva...Hethuweva.....
පිංවත් ඔබට බොහොම පිං. ප්‍රමාද නොකර ඉතිරි වැඩ සටහනුත් දිගින් දිගටම පල කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා (කාල වේලාව ඇතිනම් පමනක්) ඔබට තෙරුවන් සරණයි.
චිරං තිට්ඨතු බුද්ධ සාසනං.තෙරුවන් සරණයි
Godak Hoda wadasata hanak . theruwan saranai.
බුදු සරනයි පුතා
තෙරුවන් සරණයි ඔබට ප්‍රඥා ඇස පහළ වේවා
Sadu sadu sadu..🙏🙏🙏
sadu sadu sadu!
Oba thumata pin
ඔබට බොහොම පිං
තෙරුවන් සරණයි පින්වත් පුතේ
සාදු........... සාදු ............සාදු ...............
Excellent
තෙරුවන් සරණයි පින්වත් ඔබට අවසානය තෙක්ම වැඩසටහන කරන්න අපි ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා
So good thank
තෙරුවන් සරණයි,ඔබතුමා කරන විග්‍රහයන් හරිම සරලයි, හොඳින් වැටහෙනවා. පොඩි ඉල්ලීමක්:අපි චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය 12, චිත්ත වීථි 17, චයිතිසික 81, සිත කිලිටිවන අදියර 9 (චිත්ත මනෝ මානසන් ....) ආදී වශයෙන් වෙන වෙන වෙන වෙනම ධර්ම දේශනාවල අසා තියෙනවා. මේවා වෙනම මාතෘකා යටතේ දේශනා වුනත් ඒවා අතර දැඩි සම්බන්ධතාවයක් තියෙන බවක් හිතෙනවා. ඒවා අතර ඇති සම්බන්ධය විස්තරාත්මකව පහදා දෙන දේශනයක් / රූප සටහනක් ලිපියක් ඇතිනම් අප කෙරෙහි අනුකම්පාවෙන් බෙදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එසේ නැතිනම් ඒ පිලිබඳ දේශනයක් පටිගත කොට අප වෙත ලැබෙන්නට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.තෙරුවන් සරණයි!සංජීව විජයතිලක
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි..මෙම වැඩසටහන් මාලාව කොටස් 300 කින් සමන්විත වෙනවා... මෙම වැඩසටහන් මාලාව තුලදී චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය යනාදී සැම කොටසක්ම සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා. ❝මේවා වෙනම මාතෘකා යටතේ දේශනා වුනත් ඒවා අතර දැඩි සම්බන්ධතාවයක් තියෙන බවක් හිතෙනවා. ❞එසේය පින්වත් මහත්මයානනි මේ ධර්මතා එකිනෙක සම්බන්දතාවයක් පවතිනවා.. එම කොටස් හැකි ඉක්මනින් ගෙන ඒමට උත්සහා කරන්නම්...
🙏🙏...🙏!!!
sadhu sadhu sadhu!!!
Budu Sarani puthata
Sadu sadu sadu
තෙරුවන් සරණයි . මෙම kusal නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා
Sadu sadu.
Watched, great.
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏
Maru
චිත්ත වීතී ඉක්මනනින් දැම්මොත් ඔදයි
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
💙
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉 38:57 38:59 39:03
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
I would like to listen next lessons . I noticed that it is not available in you tube
ඇස, කන, නාසය, දිව, සහ සොවෙධනය ක්‍රියා නොකර කෙනෙකුට අරමුණක් ඇතිවිය හැකිද ?
ගරැ මහත්මයාණෙනි, මෙම වැඩසටහන් මාලාවේ A012 නිකුත් වි තිබෙද? මේ දක්වා ප්‍රචාරය වු වැඩ සටහන් අංකය දැනගත හැකිද? ඔබතුමාට බොහෝ පින්.
තෙරුවන් සරණයි ...පින්වත් මහත්මයාණෙනි...මෙම වැඩසටහන කොටස් 300 කින් පමණ සමන්විතවන වෙනවා. දැනට upload කර තිබෙන්නේ A011 වනතෙක් පමණි. A012 සකස් කරමින් සිටින්නෙමු. තවත් සතියකින් හෝ දෙකකින් එම වැඩසටහන upload කිරීමට හැකි වේවි.• මෙම වැඩසටහනට අවශය ඇනිමේෂන් නිර්මාණය කිරීමටත් , • දහම් පත්‍රිකා නිර්මාණය කිරීමටත් ( drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG )• මෙම වීඩියෝ එඩිට් කිරීමටත් යම් කාලයක් ගතවෙනවා. එසේම කැස්බෑව විජයසුන්දරාරාම විහාරස්ථානයේ සතිපතා පැවැත්වෙන අභිධර්ම වැඩසටහන සදහාත් යම් කාලයක් ගතවෙනවා. ( sadahampradeepaya.com/program/abhidharmaya/ )එබැවින් මෙම වැඩසටහන සකස් කිරීමට යම් කාලයක් ගතවෙනවා. ඉදිරි වැඩසටහන් වලදි හෝ අප උත්සාහ කරන්නම් වැඩසටහන් ඉක්මනින් ලබාදීමට....
ඔබතුමාට බොහෝ පින්.
තෙරුවන් සරණයි. මෙහි කියැවෙන අන්‍ය චෛතසික 45 සදහන් වන මූලාශ්‍රය කුමක්ද කියා කරුණාකර පෙන්වා දිය හැකිද?
තෙරුවන් සරණයි...පින්වත් මහත්මියනි..අභිධර්මපිටකය >> ධම්මසඞ්ගණිප්පකරණය >> චිත්තුප්පාදකාණ්ඩයේ >> ඒ ඒ සිත් විස්තර කිරීමේදී ඒ ඒ චෛතසික විස්තර කර තිබේ.උදාහරණයක් ලෙස (කාමාවචර පළමු කුසල සිත )පළමු සිත ගත් විට 1. කතමෙ ධම‍්මා කුසලා? 1. කවර දහම්හු කුසල්හ යත්:යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්ස සහගතං ඤාණසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, සද‍්ධින්‍ද්‍රියං හොති, විරියින්‍ද්‍රියං හොති, සතින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, පඤ‍්ඤින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, සම‍්මාදිට‍්ඨි හොති, සම‍්මාසංකප‍්පො හොති, සම‍්මාවායාමො හොති, සම‍්මාසති හොති, සම‍්මාසමාධි හොති, සද‍්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, පඤ‍්ඤාබලං හොති, හිරිබලං හොති, ඔත‍්තප‍්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අමොහො හොති, අනභිජ‍්ඣා හොති, අව්‍යාපාදො හොති, සම‍්මාදිට‍්ඨි හොති, හිරි හොති, ඔත‍්තප‍්පං හොති කායපස‍්සද‍්ධි හොති, චිත‍්ත පස‍්සද‍්ධි හොති, කායලහුතා හොති, චිත‍්තලහුතා හොති, කායමුදුතා හොති, චිත‍්තමුදුතා හොති, කායකම‍්මඤ‍්ඤතා හොති, චිත‍්තකම‍්මඤ‍්ඤතා හොති, කායපාගුඤ‍්ඤතා හොති, චිත‍්තපාගුඤ‍්ඤතා හොති, කායුජ‍්ජුකතා හොති, චිත‍්තුජ‍්ජුකතා හොති, සති හොති, සම‍්පජඤ‍්ඤං හොති, සමථො හොති, විපස‍්සනා හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා-ඉමෙ ධම‍්මා කුසලා.මෙහි චෛතසික ධර්ම ඵස්්ස චෛතසිකය ඵස්‌සො හොති, වේදනා චෛතසිකය වෙදනා හොති, සඤ්ඤා චෛතසිකය සඤ්‌ඤා හොති, චේතනා චෛතසිකය චෙතනා හොති, විතක්ක චෛතසිකය විතක්‌කො හොති, විචාරය චෛතසිකය විචාරො හොති, ප‍්‍රීතිය චෛතසිකය පීති හොති, එකග්ගතා චෛතසිකය චිත්‌තස්‌සෙකග්‌ගතා හොති, සද්ධා චෛතසිකය සද්‌ධින්‌්ද්‍රියං හොති, විරිය චෛතසිකය විරියින්‌්ද්‍රියං හොති,සති චෛතසිකය සතින්‌්ද්‍රියං හොති, ප‍්‍රඥා චෛතසිකය පඤ්‌ඤින්‌්ද්‍රියං හොති, ජීවිතින්ද්‍රිය චෛතසිකය ජීවිතින්‌්ද්‍රියං හොති, හිරි චෛතසිකය හිරිබලං හොති, ඔත්තප්ප චෛතසිකය ඔත්‌තප්‌පබලං හොති,අලෝහ චෛතසිකය අලොභො හොති, අදෝස චෛතසිකය අදොසො හොති, කායපස්සද්ධි චෛතසිකය කායපස්‌සද්‌ධි හොති,චිත්තපස්සද්ධි චෛතසිකය චිත්‌තපස්‌සද්‌ධි හොති, කායලහුනා චෛතසිකය කායලහුතා හොති,චිත්තලහුතා චෛතසිකය චිත්‌තලහුතා හොති, කායමුදුතා චෛතසිකය කායමුදුතා හොති,චිත්තමුදුතා චෛතසිකය චිත්‌තමුදුතා හොති,කායකම්මඤ්ඤතා චෛතසිකය කායකම්‌මඤ්‌ඤතා හොති,චිත්තකම්මඤ්ඤතා චෛතසිකය චිත්‌තකම්‌මඤ්‌ඤතා හොති,කායපාගුුඤ්ඤතා චෛතසිකය කායපාගුඤ්‌ඤතා හොති,චිත්තපාගුඤ්ඤතා චෛතසිකය චිත්‌තපාගුඤ්‌ඤතා හොති,කායුජ්ජුකතා චෛතසිකය කායුජුකතා හොති,චිත්තුජ්ජුකතා චෛතසිකය චිත්‌තුජුකතා හොති,ලෙසින් චෛතසික 29 දක්වා තිබේ.ඉතිරි චෛතසික 09 ජන්ද චෛතසිකයඅධිමොක්ඛය චෛතසිකයමනසිකාරය චෛතසිකයතත්රමජ්ඣත්තතා චෛතසිකයකරුණා චෛතසිකයමුදිතා චෛතසිකයසම්මා කම්මන්ත චෛතසිකයසම්මා වාචා චෛතසිකයසම්මා ආජීව චෛතසිකය යේවාපනක ධර්ම යටතේ විස්තර කර තිබේ.ඉදිරි වැඩසටහනි වලදි මේ පිලිබදව මනාව සාකච්චා කරනු ලැබේ..(ධම්මසඞ්ගණිප්පකරණය ඇතුළු සත්ටප්ප්‍රකරණය අටුවා ටීකා සහිතවම සාකච්චා කරනු ලැබේ.)මෙය වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@@SadahamPradeepaya 🙏🙏🙏 බොහොම පින්. ධර්ම දානය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. තෙරුවන් සරණයි.
Sadare pinkmai me
උදය වැය ඥානය දර්ශනය උන කෙනා පලමු මාර්ගඵල ට පත් වෙනවද?
10 කොටස කවදාද දාන්නේ
තෙරුවන් සරණයි පින්වත් මහත්මියනි....තව සතියක් හෝ සති දෙකක් ගතවේවි.
1) මුලින් විදිනවද හදුනා ගන්නවද?රෑපයක් දැක්කම ඉස්සෙල්ල වෙන්නෙ "විදීමද(වේදනා )" "හදුනා ගැනීමද(සංඥා )".....බුද්ද දේශනාව අනුව වේදනා, සංඥා හා චේතනා කියලයි තියෙන්නේ.....එනමි මුලින් වේදනා ඊලගටයි සංඥා නොහොත් හදුනා ගැනීම. නමුත් සැබවින්ම හදුනාගෙන නේද විදීම විය යුත්තේ....මන්ද හදුනාගැනීමකින් තොරව විදීමක් තියෙනින බෑ නේද? මේ නාම ධර්ම එකවිට ඇතිවී එකවිට නැතිවෙනවා කියමු. ඒත් කෙසේ වෙතත් හදුනා ගැනීමෙන් තොරව විදන්නත් බෑ ඒගැන හිතන්නත් බෑ නේද? ඉතින් එවිට එකවිට ඇති වෙනව එකවිට නැතිවෙනව කීමේ අරැත කිමෙක්ද?2) චක්කු විඤ්ඤානය පහල වන විටත් අනිකුත් ධර්මතා 7ත් පහල වෙනවද? මොකද විඤ්ඤානය කියන්නේ සිතක් නම් ඉතුරැ ධර්මතා (නාම) ත් තිබිය යුතුයි නේද? නමුත් මා දන්නා පරිදි චක්කු විඤ්ඤානයට ඉතුරැ ධරිමතා අයත් නොවේ.....එසේ විය හැකිද? එසේ වෙන්නේ ඇයි?පහදා දෙන්න...
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි.02) ධම්මසඞ්ගණීප්‍රකරණය432. කවර ධර්‍මයෝ අව්‍යාකෘතහ යත්:යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින්, රැස් කළ හෙයින් රූපාලම්බන වූ උපේක්‍ෂා සහගත විපාක වූ චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.432. කතමෙ ධම‍්මා අව්‍යාකතා?යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රූපාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.
01) මහත්මයාණෙනි චිත්තොප්පදයක නාම ධර්ම එකට හට ගෙන එකටම නිරුද්ද වේ. මේ පිලිබදව තේරුම් ගැනීමට නම් චිත්තවීථි පිලිබදව මනා අවබෝදයක් ලබා ගත යුතුය.උදාහරණ : අතීත භවඞ්ගයභවඞ්ග චලනයභවඞ්ගුපච්ඡේදයපඤ්චද්වාරාවජ්ජනයචක්ඛු විඤ්ඤාණය සම්පටිච්ඡනය සන්තීරණය වොත්ථපනයජවන -1ජවන -2ජවන -3ජවන -4ජවන -5ජවන -6ජවන -7තදාරම්මණ -1තදාරම්මණ -2ඉහත ලෙසින් සිත් ඒ ඒ සිතේ කෘත්‍ය කරමින් හට ගෙන නිරුද්ද වේ. එසේම ඉන්පසුව අනුබන්දන චිත්ත විති කිහිපයක්ද හටගෙන නිරුද්ද වේ. මේ සියල්ලේම එකතුවක් ලෙස අපට වැටහේ. මේ පිලිබදව ඉදිරි වැඩසටහන් වලදි පිලිවෙලින් මනාව පැහැදිලි කරනු ලැබේ. එබැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ආරාධනා කර සිටිමු.
Kauda unlike karala thiyenne 🙏
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
තෙරුවන් සරණයි ඔබට මේ ගෞතම බුදු සසුනෙහිම නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි.
තෙරුවන් සරණයි.
දිගටම දාන්න දේශනා හරිම පැහැදිලි ගොඩක් පිං.
උතුම් තෙරුවන් සරණයි
පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
මෙම වැඩසටහන් මාලාව
සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏බොහොම පින් ! ඔබ තුමාට! තෙරුවන් සරණයි!!! උතුම් නිර්වාණය පිණිස උපනිශ්‍රයවේවා!!!
මෙම දේශනා ඉතාමත්ම පැහැදිලියි. ඔබතුමාට මෙම අවබෝධය ලබාදිම ගැන බොහොම පින්. ඔබතුමාට තෙරැවන් සරණයි.
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏
Bohoma pin obathumata digatama me wedasatahana karanna
ගොඩාක් පින් මේ වැඩසටහන දිගටම කරන්න .තෙරුවන් සරනයි !
Hariima pahadiliy.. obathumata niwanin sanasema labewa!!
සාදු... සාදු ... සාදු ...
තෙරුවන් සරණයි ....
මෙ පින් බලයෙන් ඔබ සියලුම
දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏
Sadu sadu🙏🙏🙏
තෙරුවන් සරනයි.
සාදු සාදු සාදු 🙏🙏🙏 . තෙරුවන් සරණයි ...
Oba tumata bohoma pin!!
Sadu...sadu ..sadu.. Ethama hodin wetahenava .bata niwan avabodaya pinisama hethu weva...Hethuweva.....
පිංවත් ඔබට බොහොම පිං. ප්‍රමාද නොකර ඉතිරි වැඩ සටහනුත් දිගින් දිගටම පල කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා (කාල වේලාව ඇතිනම් පමනක්) ඔබට තෙරුවන් සරණයි.
චිරං තිට්ඨතු බුද්ධ සාසනං.තෙරුවන් සරණයි
Godak Hoda wadasata hanak . theruwan saranai.
බුදු සරනයි පුතා
තෙරුවන් සරණයි ඔබට ප්‍රඥා ඇස පහළ වේවා
Sadu sadu sadu..🙏🙏🙏
sadu sadu sadu!
Oba thumata pin
ඔබට බොහොම පිං
තෙරුවන් සරණයි පින්වත් පුතේ
සාදු........... සාදු ............සාදු ...............
Excellent
තෙරුවන් සරණයි පින්වත් ඔබට අවසානය තෙක්ම වැඩසටහන කරන්න අපි ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා
So good thank
තෙරුවන් සරණයි,
ඔබතුමා කරන විග්‍රහයන් හරිම සරලයි, හොඳින් වැටහෙනවා. පොඩි ඉල්ලීමක්:
අපි චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය 12, චිත්ත වීථි 17, චයිතිසික 81, සිත කිලිටිවන අදියර 9 (චිත්ත මනෝ මානසන් ....) ආදී වශයෙන් වෙන වෙන වෙන වෙනම ධර්ම දේශනාවල අසා තියෙනවා.
මේවා වෙනම මාතෘකා යටතේ දේශනා වුනත් ඒවා අතර දැඩි සම්බන්ධතාවයක් තියෙන බවක් හිතෙනවා.
ඒවා අතර ඇති සම්බන්ධය විස්තරාත්මකව පහදා දෙන දේශනයක් / රූප සටහනක් ලිපියක් ඇතිනම් අප කෙරෙහි අනුකම්පාවෙන් බෙදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
එසේ නැතිනම් ඒ පිලිබඳ දේශනයක් පටිගත කොට අප වෙත ලැබෙන්නට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
තෙරුවන් සරණයි!
සංජීව විජයතිලක
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි..
මෙම වැඩසටහන් මාලාව කොටස් 300 කින් සමන්විත වෙනවා... මෙම වැඩසටහන් මාලාව තුලදී චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය යනාදී සැම කොටසක්ම සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා.
❝මේවා වෙනම මාතෘකා යටතේ දේශනා වුනත් ඒවා අතර දැඩි සම්බන්ධතාවයක් තියෙන බවක් හිතෙනවා. ❞
එසේය පින්වත් මහත්මයානනි මේ ධර්මතා එකිනෙක සම්බන්දතාවයක් පවතිනවා.. එම කොටස් හැකි ඉක්මනින් ගෙන ඒමට උත්සහා කරන්නම්...
🙏🙏...🙏!!!
sadhu sadhu sadhu!!!
Budu Sarani puthata
Sadu sadu sadu
තෙරුවන් සරණයි . මෙම kusal නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා
Sadu sadu.
Watched, great.
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏
Maru
චිත්ත වීතී ඉක්මනනින් දැම්මොත් ඔදයි
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
💙
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉 38:57 38:59 39:03
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
I would like to listen next lessons . I noticed that it is not available in you tube
ඇස, කන, නාසය, දිව, සහ සොවෙධනය ක්‍රියා නොකර කෙනෙකුට අරමුණක් ඇතිවිය හැකිද ?
ගරැ මහත්මයාණෙනි, මෙම වැඩසටහන් මාලාවේ A012 නිකුත් වි තිබෙද? මේ දක්වා ප්‍රචාරය වු වැඩ සටහන් අංකය දැනගත හැකිද? ඔබතුමාට බොහෝ පින්.
තෙරුවන් සරණයි ...
පින්වත් මහත්මයාණෙනි...මෙම වැඩසටහන කොටස් 300 කින් පමණ සමන්විතවන වෙනවා. දැනට upload කර තිබෙන්නේ A011 වනතෙක් පමණි. A012 සකස් කරමින් සිටින්නෙමු. තවත් සතියකින් හෝ දෙකකින් එම වැඩසටහන upload කිරීමට හැකි වේවි.
• මෙම වැඩසටහනට අවශය ඇනිමේෂන් නිර්මාණය කිරීමටත් ,
• දහම් පත්‍රිකා නිර්මාණය කිරීමටත් ( drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG )
• මෙම වීඩියෝ එඩිට් කිරීමටත් යම් කාලයක් ගතවෙනවා.
එසේම කැස්බෑව විජයසුන්දරාරාම විහාරස්ථානයේ සතිපතා පැවැත්වෙන අභිධර්ම වැඩසටහන සදහාත් යම් කාලයක් ගතවෙනවා.
( sadahampradeepaya.com/program/abhidharmaya/ )
එබැවින් මෙම වැඩසටහන සකස් කිරීමට යම් කාලයක් ගතවෙනවා. ඉදිරි වැඩසටහන් වලදි හෝ අප උත්සාහ කරන්නම් වැඩසටහන් ඉක්මනින් ලබාදීමට....
ඔබතුමාට බොහෝ පින්.
තෙරුවන් සරණයි. මෙහි කියැවෙන අන්‍ය චෛතසික 45 සදහන් වන මූලාශ්‍රය කුමක්ද කියා කරුණාකර පෙන්වා දිය හැකිද?
තෙරුවන් සරණයි...පින්වත් මහත්මියනි..
අභිධර්මපිටකය >> ධම්මසඞ්ගණිප්පකරණය >> චිත්තුප්පාදකාණ්ඩයේ >> ඒ ඒ සිත් විස්තර කිරීමේදී ඒ ඒ චෛතසික විස්තර කර තිබේ.
උදාහරණයක් ලෙස (කාමාවචර පළමු කුසල සිත )පළමු සිත ගත් විට
1. කතමෙ ධම‍්මා කුසලා?
1. කවර දහම්හු කුසල්හ යත්:
යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්ස සහගතං ඤාණසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, සද‍්ධින්‍ද්‍රියං හොති, විරියින්‍ද්‍රියං හොති, සතින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, පඤ‍්ඤින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, සම‍්මාදිට‍්ඨි හොති, සම‍්මාසංකප‍්පො හොති, සම‍්මාවායාමො හොති, සම‍්මාසති හොති, සම‍්මාසමාධි හොති, සද‍්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, පඤ‍්ඤාබලං හොති, හිරිබලං හොති, ඔත‍්තප‍්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අමොහො හොති, අනභිජ‍්ඣා හොති, අව්‍යාපාදො හොති, සම‍්මාදිට‍්ඨි හොති, හිරි හොති, ඔත‍්තප‍්පං හොති කායපස‍්සද‍්ධි හොති, චිත‍්ත පස‍්සද‍්ධි හොති, කායලහුතා හොති, චිත‍්තලහුතා හොති, කායමුදුතා හොති, චිත‍්තමුදුතා හොති, කායකම‍්මඤ‍්ඤතා හොති, චිත‍්තකම‍්මඤ‍්ඤතා හොති, කායපාගුඤ‍්ඤතා හොති, චිත‍්තපාගුඤ‍්ඤතා හොති, කායුජ‍්ජුකතා හොති, චිත‍්තුජ‍්ජුකතා හොති, සති හොති, සම‍්පජඤ‍්ඤං හොති, සමථො හොති, විපස‍්සනා හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා-ඉමෙ ධම‍්මා කුසලා.
මෙහි චෛතසික ධර්ම
ඵස්්ස චෛතසිකය ඵස්‌සො හොති,
වේදනා චෛතසිකය වෙදනා හොති,
සඤ්ඤා චෛතසිකය සඤ්‌ඤා හොති,
චේතනා චෛතසිකය චෙතනා හොති,
විතක්ක චෛතසිකය විතක්‌කො හොති,
විචාරය චෛතසිකය විචාරො හොති,
ප‍්‍රීතිය චෛතසිකය පීති හොති,
එකග්ගතා චෛතසිකය චිත්‌තස්‌සෙකග්‌ගතා හොති,
සද්ධා චෛතසිකය සද්‌ධින්‌්ද්‍රියං හොති,
විරිය චෛතසිකය විරියින්‌්ද්‍රියං හොති,
සති චෛතසිකය සතින්‌්ද්‍රියං හොති,
ප‍්‍රඥා චෛතසිකය පඤ්‌ඤින්‌්ද්‍රියං හොති,
ජීවිතින්ද්‍රිය චෛතසිකය ජීවිතින්‌්ද්‍රියං හොති,
හිරි චෛතසිකය හිරිබලං හොති,
ඔත්තප්ප චෛතසිකය ඔත්‌තප්‌පබලං හොති,
අලෝහ චෛතසිකය අලොභො හොති,
අදෝස චෛතසිකය අදොසො හොති,
කායපස්සද්ධි චෛතසිකය කායපස්‌සද්‌ධි හොති,
චිත්තපස්සද්ධි චෛතසිකය චිත්‌තපස්‌සද්‌ධි හොති,
කායලහුනා චෛතසිකය කායලහුතා හොති,
චිත්තලහුතා චෛතසිකය චිත්‌තලහුතා හොති,
කායමුදුතා චෛතසිකය කායමුදුතා හොති,
චිත්තමුදුතා චෛතසිකය චිත්‌තමුදුතා හොති,
කායකම්මඤ්ඤතා චෛතසිකය කායකම්‌මඤ්‌ඤතා හොති,
චිත්තකම්මඤ්ඤතා චෛතසිකය චිත්‌තකම්‌මඤ්‌ඤතා හොති,
කායපාගුුඤ්ඤතා චෛතසිකය කායපාගුඤ්‌ඤතා හොති,
චිත්තපාගුඤ්ඤතා චෛතසිකය චිත්‌තපාගුඤ්‌ඤතා හොති,
කායුජ්ජුකතා චෛතසිකය කායුජුකතා හොති,
චිත්තුජ්ජුකතා චෛතසිකය චිත්‌තුජුකතා හොති,
ලෙසින් චෛතසික 29 දක්වා තිබේ.
ඉතිරි චෛතසික 09
ජන්ද චෛතසිකය
අධිමොක්ඛය චෛතසිකය
මනසිකාරය චෛතසිකය
තත‍්‍රමජ්ඣත්තතා චෛතසිකය
කරුණා චෛතසිකය
මුදිතා චෛතසිකය
සම්මා කම්මන්ත චෛතසිකය
සම්මා වාචා චෛතසිකය
සම්මා ආජීව චෛතසිකය
යේවාපනක ධර්ම යටතේ විස්තර කර තිබේ.
ඉදිරි වැඩසටහනි වලදි මේ පිලිබදව මනාව සාකච්චා කරනු ලැබේ..(ධම්මසඞ්ගණිප්පකරණය ඇතුළු සත්ටප්ප්‍රකරණය අටුවා ටීකා සහිතවම සාකච්චා කරනු ලැබේ.)
මෙය වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@@SadahamPradeepaya 🙏🙏🙏 බොහොම පින්. ධර්ම දානය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. තෙරුවන් සරණයි.
Sadare pinkmai me
උදය වැය ඥානය දර්ශනය උන කෙනා පලමු මාර්ගඵල ට පත් වෙනවද?
10 කොටස කවදාද දාන්නේ
තෙරුවන් සරණයි පින්වත් මහත්මියනි....
තව සතියක් හෝ සති දෙකක් ගතවේවි.
1) මුලින් විදිනවද හදුනා ගන්නවද?
රෑපයක් දැක්කම ඉස්සෙල්ල වෙන්නෙ "විදීමද(වේදනා )" "හදුනා ගැනීමද(සංඥා )".....බුද්ද දේශනාව අනුව වේදනා, සංඥා හා චේතනා කියලයි තියෙන්නේ.....එනමි මුලින් වේදනා ඊලගටයි සංඥා නොහොත් හදුනා ගැනීම.
නමුත් සැබවින්ම හදුනාගෙන නේද විදීම විය යුත්තේ....මන්ද හදුනාගැනීමකින් තොරව විදීමක් තියෙනින බෑ නේද? මේ නාම ධර්ම එකවිට ඇතිවී එකවිට නැතිවෙනවා කියමු. ඒත් කෙසේ වෙතත් හදුනා ගැනීමෙන් තොරව විදන්නත් බෑ ඒගැන හිතන්නත් බෑ නේද? ඉතින් එවිට එකවිට ඇති වෙනව එකවිට නැතිවෙනව කීමේ අරැත කිමෙක්ද?
2) චක්කු විඤ්ඤානය පහල වන විටත් අනිකුත් ධර්මතා 7ත් පහල වෙනවද? මොකද විඤ්ඤානය කියන්නේ සිතක් නම් ඉතුරැ ධර්මතා (නාම) ත් තිබිය යුතුයි නේද? නමුත් මා දන්නා පරිදි චක්කු විඤ්ඤානයට ඉතුරැ ධරිමතා අයත් නොවේ.....එසේ විය හැකිද? එසේ වෙන්නේ ඇයි?
පහදා දෙන්න...
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි.
02)
ධම්මසඞ්ගණීප්‍රකරණය
432. කවර ධර්‍මයෝ අව්‍යාකෘතහ යත්:
යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින්, රැස් කළ හෙයින් රූපාලම්බන වූ උපේක්‍ෂා සහගත විපාක වූ චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
432. කතමෙ ධම‍්මා අව්‍යාකතා?
යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රූපාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.
01) මහත්මයාණෙනි චිත්තොප්පදයක නාම ධර්ම එකට හට ගෙන එකටම නිරුද්ද වේ. මේ පිලිබදව තේරුම් ගැනීමට නම් චිත්තවීථි පිලිබදව මනා අවබෝදයක් ලබා ගත යුතුය.
උදාහරණ :
අතීත භවඞ්ගය
භවඞ්ග චලනය
භවඞ්ගුපච්ඡේදය
පඤ්චද්වාරාවජ්ජනය
චක්ඛු විඤ්ඤාණය
සම්පටිච්ඡනය
සන්තීරණය
වොත්ථපනය
ජවන -1
ජවන -2
ජවන -3
ජවන -4
ජවන -5
ජවන -6
ජවන -7
තදාරම්මණ -1
තදාරම්මණ -2
ඉහත ලෙසින් සිත් ඒ ඒ සිතේ කෘත්‍ය කරමින් හට ගෙන නිරුද්ද වේ. එසේම ඉන්පසුව අනුබන්දන චිත්ත විති කිහිපයක්ද හටගෙන නිරුද්ද වේ. මේ සියල්ලේම එකතුවක් ලෙස අපට වැටහේ. මේ පිලිබදව ඉදිරි වැඩසටහන් වලදි පිලිවෙලින් මනාව පැහැදිලි කරනු ලැබේ. එබැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ආරාධනා කර සිටිමු.
Kauda unlike karala thiyenne 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 . තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි පින්වත් ඔබට අවසානය තෙක්ම වැඩසටහන කරන්න අපි ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏