Maa hatath pin athinam oba wahansewa siyasin deka genìmata oba wahanseegen bana asima ma me jivithaye labuwanam lebu utumma satutai oba wahase utum nirwanayen senasethwa!!!!!!!!!!!!!!!!!!!•
Swaminwahansa mama danata oba wagane ge deshana wasara dekak thisse ahanawa,mata oba wahanse gen prashnayakata uththarayak dana ganeemata uwamanawak thiyanawa. ( mama darma margaye yana kenek, mahana wenna uwamanawak thiyanawa, oba wahanse langa pawidi weemata kamaththak pasuwemi ) karuna kara oba wahanse Gen pilithurak balaporoththu wemi . Theruwan saranay 🙏🙏🙏
Sadu! sadu! Me Pinwath swamin wahanse gen bana tikak asa paadha namaskara karannata awasthawak laba denawanam bohoma pin. Mata giya masawala me ✨️shakthiya✨️ gana danaganna thibunanam kiyala hithamin hitiye. Budun wahansege panividaye vishishta lesa genawa?
Sadu! sadu! Me Pinwath swamin wahanse gen bana tikak asa paadha namaskara karannata awasthawak laba denawanam bohoma pin. Mata giya masawala me ✨️shakthiya✨️ gana danaganna thibunanam kiyala hithamin hitiye. Budun wahansege panividaye vishishta lesa genawa?
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මේ දේ ශනා හරිම හරවත්. මීට පෙර කිසිම කාලෙක මේ වගෙ දේ ශනා ඇසුවෙ නැහැ. අපේ මනස අවධි කරනවා වගේ දැනෙනවා. ජීවිතයෙ හිස් බව අවබෝධ වෙනවා. පුදුම සැනසීමක් හිතට දැනෙනවා. ඔව්....., ස්වාමීන්වහන්ස , අපෙ මාන්නය අපි දුරු කරගන්න ඕන. ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සූවපත්, භාවයම ලැබේවා!
බාවනාව දිගින් දිගට කරන විදිහ උපදෙස් දෙන්න හාමුදුරුවනේ ....සියල්ල පැහැදිලිව පෙන්වාදෙන ඔබ වහන්සේට...ගොඩක් පින්
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස,ස්වාමින් වහන්සේගෙ දේශනා අහනකොට, ඇතැම් කරැණු ගැන මමත් සිතින් විපස්සනා කරල තියෙනව,මට හරිම සතුටුයි ඒ කරැණු ස්වාමින් වහන්සේගෙ දේශනා තුලින් නැවත අහනකොට,සත්‍ය පේනව මගේ පමාවයි තියෙන්නෙ ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ සම්මුඛ වීමට මා හට වාසනාව උදාවේවා තෙරැවන් සරණයි
අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට සවන් දෙන්න මට පින් තිබුණා.. දකින්නට පින් ඇත්දැයි නොදනිමි..
"යෝ ධම්මං පස්සති, සෝමං පස්සති."
යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී.(බුදුන්වහන්සේ )
උත්තමයන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏
මගේ මේ ජීවිතය අවසන් වීමට පෙර ඔබ වහන්සේ අභිමුඛව සිට ධර්ම දේශනාවක් අසන්නට අවශ්‍යතාවය තදින්ම දැනේ.
ඒ අවස්ථාව මට උදාවේවා ' යි අධිෂ්ඨාන කරමි.ඔබ වහන්සේට දීර්ඝායු වේවා!!!
යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී. (බුදුන්වහන්සේ )
කුරුණෑගල ගිහින් වැල්ලව යන්න එතනින් අහගෙන යන්න දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ
@@kothmalemeniyohariyatama paara kiyanna puluwannam meniyan wahanseta godak pin
අනූමොදන් කරමි සම්මා දිට්ඨිය පහල වේවායි ප්‍රාර්ථනා කරමි.ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය බලයෙන් මගපල නිර්වාණාවබෝධය ලබන්නට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
බුදුන්වහන්සේට හැක්කේද මග කියාදීම පමණි. එය අවබෝධ කරගතයුත්තේ ඔබය.
මම සොයපු සත්‍ය ස්වාමින් වහන්සේගෙ දේශනා තුලින් මට ලැබෙනව සාදු සාදු සාදු ,මෙම ආත්ම භාවයේම සත්‍ය සොයාගතයුතුයි,මෙම සසරෙ ගමන් කිරීමට කිසිදු ආසාවක් නැත ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේගෙ පිහිට ප්‍රාර්ථනා කරමි තෙරැවන් සරණයි
Ma hatada e utum awasthawa udawewa sadu sadu sadu.
යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී(බුදුන්වහන්සේ )
බෝසත් සන්ගායනා චැනලය තුලින් ඔබට තව තවත් දහම අවබෝද කරගන්න අවස්තාව තිබෙනවා..
සාදු🙏සාදු🙏සාදු🙏 .ඔබ වහන්සේ බැහැදැකීමට ඇවැසී.අවස්තාවක් ලබා දෙන්න.තෙරැවන් සරනයි
යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී.(බුදුන්වහන්සේ )
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
මෙකනම් මි පැනිවගේ තේරෙනවා 🙏
නමස්කාරයයි ඔබ වහන්සේට.🙏🙏🙏
Maa hatath pin athinam oba wahansewa siyasin deka genìmata oba wahanseegen bana asima ma me jivithaye labuwanam lebu utumma satutai oba wahase utum nirwanayen senasethwa!!!!!!!!!!!!!!!!!!!•
Sadu sadu sadu sadu sadu sadu
දාන වේලක් භාර ගැනීම සදහා ඔබ වහන්සේ වැඩ සිටින සේනාසනය හො දුරකථන අංකයක් පළ කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලාසිටිමි
සියළු ධාන අතර ධර්ම දානය උතුම්වේ. සියළු රස අතර ධර්ම රසය උතුම්වේ.
🙏🙏🙏
දානය නෙවෙයි බුදුන් දෙසූ මග යන්න..ඒකයි උතුම්.බූදුන් දෙසුවේ සසර කෙලවර කර ගන්න කියල නේද..පිනත් පුන්‍යාබි සන්ස්කාරයක්...එයත් අනිත්‍ය බව අවබෝදයෙන් දකිමු..
දානය සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන මෙම ලින්ක් එක
ස්වස්ති සිද්ධම්
අවශ්‍ය විස්තර ලැබුණද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සා දු
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Me bana saransha krla mehema dana ekata bohoma udawwak 🙏🙏🙏
🙏🌹🙏🙏🌹🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏
Sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻
ARYANWAHANSATE mage NAMASKAREYWAWA
මගේ ජිවිතේ තුළ මා අසන ලද ධර්මය විද්‍යාත්මක ඇසින් කාලොචිතව විග්‍රහ කරන ලද්දෙ ඔබවහන්සේය. ඔබවහන්සේ පතන නිර්වාණය මේ අත් බවය තුලම ඔබවහන්සේට අත් වෙවා. මා හටද අසපුවට දානයක් පිරිනැමීමට කැමැත්තක් ඇත.මෙම ස්ථානය සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සදහන් කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
Swameenwahansa ට මගේ නමස්කාරය වේවා
සාදු ,සාදු ,සාදු
Swaminwahansa mama danata oba wagane ge deshana wasara dekak thisse ahanawa,mata oba wahanse gen prashnayakata uththarayak dana ganeemata uwamanawak thiyanawa. ( mama darma margaye yana kenek, mahana wenna uwamanawak thiyanawa, oba wahanse langa pawidi weemata kamaththak pasuwemi ) karuna kara oba wahanse Gen pilithurak balaporoththu wemi . Theruwan saranay 🙏🙏🙏
Sadu sadu saaadu!!! 🙏🙏🙏pinwath swamin wahanseta theruwan saranay 🙏🙏🙏ĺ
මේ ස්වාමින් වහන්සේ වැඩ සිටින ආරන්‍ය සේනාසනය කොහේද කියා දැනගන්න කැමතියි දුර කතන අංකයක් හෝ පලකරන්නේ නම් වැදගත් වෙයි එය ලොකු කුසලයකි
Sadu Sadu Sadu
Budusaranayi
මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට!!!!!
Utthamayan vahanseta mage namaskaraya veva!!!
සාදු සාදු සාදු !!
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️
ඔබ වහන්සේව මුන ගැසීමට අවස්ථාවක් ලබා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමි
දහම ගැටලුවක් තිබේනම් අහන්න පැහැදිලිකර දිය හැක සුවමින් වහන්සේ සෙවීම නෙවෙ කල යුතේ
දෙසනා හොදින් ස්‍රාවනය කර අවබෝධ කර ගන්න
@@thalawekusaladhewahimi 🙏🙏🙏 උන් වහන්සේගේ බන අසමි. දාන වේලක් හෝ දීමට හැකි නම් යැයි සිතේ. කමක් නැත. පින් තිබේ නම් උන් වහන්සේ මුන ගැසෙනු ඇත. ආර්‍යයන් වහන්සේ කෙනෙකුගේ අභිමුඛයේ සිට බන ඇසීමට ලැබීම මේ බුද්ධෝත්පාද කාලයේ කලාතුරකින් ලැබෙන ඉතාම විරල අවස්තාවක් ලෙස හැගේ. ඒනිසාය මා එසේ ඉල්ලීමක් කලේ. දුන් උපදෙසට පිං දෙමි. ඔබටද මේ ඝෝර සසරින් මේ භවයේදීම එතෙර වීමට ලැබේවායි පතමි!
යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී(බුදුන්වහන්සේ )
Ma Swaminwansa weidiyata Cmntwalata Utharadi Niwana Wahaganna Apa,,,සමහර wita pramada wawi TharuwanSaranai 🌹🙏 යහපතක් ma Wawa
ඔබ වහන්සේට තේරුවන් සරනයි සාදු සාදු සාදු 🙏 🙏 🙏
Sadhu sadhu sadhu!
මෙම උතුම් ස්වාමින්සේව බැහැදැකීමට අවස්තාවක් ලැබේවා !!!
යමෙක් ධර්මය දකීද, හෙතෙම මා දකී. (බුදුන්වහන්සේ )
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
තෙරැවන් සරණයි දෙවිපිහිටයි මෙි භවයේදිම නිවනින් සැනසිමට ලැබෙිවා .....
Oba wahanse nodutuwath ma ude sawasa paada namaskara karami.lagadi dinaka oba wahanse behe dakiya heki we yei ma balaporoththu wemi
Sadu! Sadu !!!
🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාරවේවා
සාදූ සාදූ 🙏 🙏
Sadu sadu sadu
Saadu saadu obawahanseta namaskara karami 🙏🙏🙏
❤❤
Sadu sadu sadu!
Oba wahanseta hithe sanasiiiiiima athi wewa ........
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
Saadu saadu saadu...
🙏🙏🙏
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤Sadu ❤sadu❤❤❤
Theruwan saranai
සත්‍යයි ස්වාමීන් වහන්ස ,සිත කය වචනය මනස සංවර කරගත යුතුයි .ධර්මයේ හැසිරෙන්නා පමණක් ධර්මය මගින් ම රැකේ සත්‍යයි ඒකාන්තයි
ඇලීමක් ගැටීමක් නොමැති තැන නිවේවි. නිවීමෙහිත් ඇලීමක් ගැටීමක් නොමැති තැන නැවත ඉපදීමක් නොමැති වෙයි.
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👍
සාධු... සාධු.. සාධු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Anantha wara gananam oba wahanseta pin. Oba wahanse kawada ho..kothenakadi ho eka warakwath munagesewa...
🌈🙏☸❤
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
Atthatama api කවදාවත් me dawal අහල tibbewath ne
A hindama අහන්න දැනගන්න ආසාවක් athiwenawa
Obawahasata aramunata යන්නට හැකි වේවා !
Sadu sadu sadu!
,,🙏🙏🙏🙏🌹🌹🌹🌹
Sadu! sadu! Me Pinwath swamin wahanse gen bana tikak asa paadha namaskara karannata awasthawak laba denawanam bohoma pin. Mata giya masawala me ✨️shakthiya✨️ gana danaganna thibunanam kiyala hithamin hitiye. Budun wahansege panividaye vishishta lesa genawa?
🙏😍
හාමුදුරුවනේ පොඩි කාලේ සිට තියන ප්‍රශ්නයක් ...විසදුමක් දෙන්න....අනුකම්පා කරලා.නිවන කියන්නේ මොනවගේ දෙයක්ද?....නිවන් දැක්කපු...සියලුම...බුදු පසෙබුදු මහ රහතන් වහන්සේලා..ශුන්‍ය යිද
දේශනා මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙනවා.පසුගිය දේශනා තුල බලන්න.තෙරුවන්සරණයි.
Theruwan saranai swaminwahanse 🙏🙏🙏
පාද නමස්කාර කරන්නට අවසර ,ආර්යන්වහන්ස .....
Me swaminwahanse koheda wada inne danna kenek innawanam mata awasthawak labadenna obata boho pin.
ට්තෙරුවන් සරනයි.මට මේ ද්‍රර්මය දේසනා කරන ස්වාමින් වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ විස්‍තර කියන්න පුලුවන්ද ගොඩක් පින්
ස්වාමීන්වහන්සේ වැඩඉන්න තැන දන්න කෙනෙක් කියන්න්කො
සොවාමින් වහන්ස වැඩ වසන ආරාමය කොහේද.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Please
Awasanaya oba sitha da ath heriya utui.esay noweda?
Ana pana sathi bawanawa karanakota husma gena balagena inna kota husma ganna helana bawa nodeneee yanawa athanin ahata mokada karanna ona
සමාධිය ලබාගන්න භාවනා කරන්න ඕන විදිය තියෙන video තියෙනවද?
ruclips.net/video/lTnkK64eI6I/видео.html
කාමාචඡන්දය,වියාපාදය,ටිනමිද්ධය ,උද් දචච කුක්කුචච,සැකය දුරු කර මෛත්තී බවනවා වඩන්න, බුද්ධානුස්සතියත් වඩා න්න
ස්වාමින්වන්ස මට ප්‍රශ්නයක් තියනව .. මෙම දේශනා ස්‍රවන කරල. කල්පනා කරනකොට නතර වෙන තැනක් තියෙනව.. එනම් මේ සෑම දෙයක්ම දෙකක් මත තියනව .. අරක නිසා මේකත් මේක නිසා අරකත් ආදී වශයෙන් .. ඒ දෙක කුමක්දැයි මට පොඩි අවබෝධයක් තියනව .. නමුත් එක මට වචනවලින් කියන්න දන්නෙ නෑ .. ප්‍රශ්නය තමයි ස්වාමිනි මට එතනින් පස්සෙ කුමක් කරන්නද තේරුම් ගන්න අමාරුයි
සමාධියට බැඳීම හොඳයිද නෑ .සමාධිය තුළ සතර සතිපට්ඨානය විමසීම,පටිච්චසමුප්පාදය විමසීම දුකෙන් ගැලවෙන මාර්ගයයි.
Me swaminwahanse koheda wada inne
Sadu sadu sadu sadu
මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැන කියන්න පින්සිද්ද වෙයි .මම අවුරුදු 60ක් අම්මා කෙනෙක් .
මාර්ගය කියන්නෙ මොකක්ද ???
තමන් අකමැතිදේ අනුන්ට නොකර පන්සිල්පද පහ ආරක්ෂකරගනිමින් සිටින්න එවිට මාර්ගයට ඔබ පිවිසේ.
Margaya kiyanne. Arya ashtangika. Margaya nemeda?
එහෙමයි
ruclips.net/video/lTnkK64eI6I/видео.html
මට පැහැදිලි උනා මට තේරුනේ මේ දැන් තියෙන දේ එක්ක ඉන්න්න එක වගේ දෙයක්
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu! sadu! Me Pinwath swamin wahanse gen bana tikak asa paadha namaskara karannata awasthawak laba denawanam bohoma pin. Mata giya masawala me ✨️shakthiya✨️ gana danaganna thibunanam kiyala hithamin hitiye. Budun wahansege panividaye vishishta lesa genawa?
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏