Abhidharma Viwaranikawa - A012 | චිත්ත චෛතසික ධර්මයන්ගේ ආයුකාලය හෙවත් චිත්තක්ෂණය පිළිබද හැදින්වීම

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 51

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  3 года назад +4

    *අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
    අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
    ➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
    Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
    ➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
    Link: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h

  • @kishairomi5984
    @kishairomi5984 Год назад +5

    පතන බෝධියකින් සුඛ පටිපදාවෙන් නිර්වාණාවබෝධයම ලැබේවා!තෙරුවන් සරණයි!!

  • @udithagampolage5894
    @udithagampolage5894 2 года назад +4

    excellent program. ඔබට මේ පින් නිවන් අවබෝධය පිණිස හේතු වේවා ! සාදු සාදු සාදු !!!

  • @yasendraranawake995
    @yasendraranawake995 2 года назад +4

    සාදු.....සාදු .......සාදු . චිත්තක්ෂණය සහ රූප කලාපයක වෙනස ඔබතුමා මැනවින් පැහැදිලි කළා . මම අඟනා අවබෝධයෙන් ලබාගත්තා. පින් සිඳුවේවා !

  • @athapaththukandedhammarath3461
    @athapaththukandedhammarath3461 3 года назад +3

    චිරං තිට්ඨතු බුද්ධ සාසනං. උතුම් ධර්මාවබෝධය පිනිස හේතු වේවා තෙරුවන් සරණයි

  • @harshapradeep7086
    @harshapradeep7086 2 года назад +4

    උතුම් තෙරුවන් සරණයි
    පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
    උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
    මෙම වැඩසටහන් මාලාව
    සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ChamariDissanayake
    @ChamariDissanayake Месяц назад +1

    තෙරුවන් සරණයි ඔබට නිර්වාණය අවබෝධ වේවා ඔබට

  • @anojahimali590
    @anojahimali590 3 года назад +4

    විශිෂ්ඨයි ...ඉතාමත් පැහැදිලියි ..ඇත්තටම මනාව අවබෝධ වෙනවා ..ඔබට මේ පින් නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා !!!!
    නිදුක් ..නීරෝගී ..සැප ..බල ලැබෙත්වා ..
    දීර්ඝායුෂ ලැබේවා !
    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 4 года назад +7

    පිංවත් ඔබට බොහොම පිං. තෙරුවන් සරණයි.

  • @asankarathnayaka3395
    @asankarathnayaka3395 3 года назад +6

    පිංවත් ඔබට මේ උතුම් ධර්මදානය හේතුවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා ...උතුම් වූ දහම් ඇසම පහල වේවා..! තෙරුවන් සරණයි ..!

  • @anojahimali590
    @anojahimali590 3 года назад +2

    සාදු සාදු සාදු !!!
    පින්වත් ඔබතුමාට සම්මා සම්බුදු සරණයි !!!
    ගොඩක් පැහැදිලියි ..අනර්ඝ ධර්ම කරුණු විවරනයක්..කලාතුරකින් මෙවැනි වැඩසටහනක් අධ්‍යනය කරන්න ලැබෙන්න ..

  • @ruwinew
    @ruwinew 4 года назад +8

    පින්වත් ඔබේ අති විශිෂ්ඨ අභිධර්ම වැඩසටහන නිසා මා රූප කාන්ඩය ගැන ඉතා හොඳින් ඉගෙන ගත්තා. ඔබට මේ සත් කාර්‍ය ඔබට නිවන් අවබෝධය සදහා ප්‍රඣා පාරමිතාවක් බවට පත් වේවා !!!!!!!!
    ඔබේ අනිත් වීඩියෝ නරඹන්නට ඉතා කැමැත්තෙන් නමුත් ඉවසීමෙන් බලා සිටිමි. මෙවන් කකටයුත්තක් කරන එක ලේසි නැහැනෙ. තෙරුවන් සරණයි

  • @DhammaChakkhu921
    @DhammaChakkhu921 2 года назад +4

    sadu sadu sadu!

  • @Lucky...123
    @Lucky...123 4 года назад +5

    සාදු...🙏
    සාදු...🙏🙏
    සාදු...🙏🙏🙏

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 года назад +8

    ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @ricoboy12
    @ricoboy12 28 дней назад +1

    නුබට ඉතා ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා!

  • @madulokuga8251
    @madulokuga8251 3 года назад +6

    උතුම්.දර්මයට මාගෙන් නමස්කාර වෙවා කල්‍යාණ මිතුරු ඔබට සම්මා සම්බුදු සරණයි

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 3 года назад +1

    මේ වැඩසටහන ගොඩාක් වටිනවා .හොදටම තේරුම් ගන්න පුලුවන් .අපි ආසාවෙන් අහන්නෙ ඔබට ගොඩාක් පින් .

  • @kamalaporawagama3485
    @kamalaporawagama3485 4 года назад +4

    ඔබගේ ප්‍රඥා පාරමිතාව පුර්ණය වේවා!
    නිර්වාන අවබෝධය ශාක්ෂාත් වන තෙක් මෙම සම්මා වායාමය වර්ධයන වේවා!

  • @nidukaranirani6886
    @nidukaranirani6886 3 года назад +1

    Obathuma prarthana karana uthum prarthana ee aurinma sapalaweewaa...Saadu Saaduuu Saaduuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruwan saranai

  • @raminduindikacaldera4897
    @raminduindikacaldera4897 4 года назад +3

    Sadu sadu . Oya Mahathata godak pin
    Very important daham Karunu
    With clear explanation.
    May tripale gem bless you

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 3 месяца назад

    සාධු සාධු සාධු , ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා
    🙏🙏🙏

  • @lalithak.h.8380
    @lalithak.h.8380 3 года назад +1

    Sadu...sadu...sau...mema darmadanamaya kusalayen oba thumata nivan avabodaya pinisama hethu weva...theruvan saranai....

  • @nilupadesilva2019
    @nilupadesilva2019 4 года назад +3

    සාදු..සාදු ..සාදු...!

  • @sameerasameera156
    @sameerasameera156 4 года назад +7

    කොයි තරම් වටිනා වැඩ සටහනක්ද .රේරැකානේ නාහිම්ගේපොත් .අපට ලැබුන දායාදයක්.🙏🙏

  • @waruamaw83
    @waruamaw83 3 года назад +2

    Watched, great.

  • @r.mrathnayaka8244
    @r.mrathnayaka8244 3 года назад

    ඔබ තුමා ඉතාමත් පැහැදිලි ලෙස කියලා දෙනවා. ගොඩක් පින් ඔබ තුමාට. 23 වෙනිදා මට 015 වෙනි වැඩසටහන බලන්න බැරි වුනා. you tube එකට දාන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි!.... දීර්ඝායුෂ වේවා. ත්‍රිවිධ රත්නයේ රැකවරණය නිරතුරුව ලැබේවා.🙏🙏

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  3 года назад

      A015 | පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම
      ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම
      ruclips.net/video/dIUayaGYHT4/видео.html

  • @premalal4967
    @premalal4967 2 года назад +1

    බුදු සරනයි පුතා

  • @Lucky...123
    @Lucky...123 4 года назад +4

    "දසබලසේලප්පභවා
    නිබ්බාණමහාසමුද්දපරියන්තා
    අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං
    වහතූති"
    💚❤️💛🖤💙🧡💜️

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 7 месяцев назад +1

    So good

  • @Lucky...123
    @Lucky...123 4 года назад +4

    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචනය සියළු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිණිස බොහෝ කල් පවතීවා...!!!

  • @premalalwaduge-xu6oq
    @premalalwaduge-xu6oq Год назад

    බුදු සරනයි පුතාට

  • @prabashinishalika1772
    @prabashinishalika1772 Месяц назад +1

    🙏🙏🙏❤️❤️❤️

  • @amianu27
    @amianu27 Год назад +1

    🙏🙏🙏🌻🌻🌻

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 Год назад +1

    🙏🙏...🙏!!!

  • @damaal5523
    @damaal5523 3 года назад

    Theruwan saranai..me wadesatehan dahayaid.
    Ethiriwa ko.. theruwan saranai.

  • @shanthinirmali265
    @shanthinirmali265 4 года назад +5

    🙏🙏🙏

  • @carsindu5810
    @carsindu5810 3 года назад +1

    saaadhu... saaaaadhu.... saaaadhuuu....

  • @lalithak.h.8380
    @lalithak.h.8380 3 года назад +1

    Desana malava ithamath pahadiliya therum ganima phasui mema kusalayen obata chathuraiya sathya avabodhaya vaha vaha labeva🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 5 месяцев назад +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janpeiris1376
    @janpeiris1376 Год назад +1

    අති විශිෂ්ටයි හොදටොම තෙරෙනවා

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 4 года назад +4

    SADU SADU

  • @SumanaSiri-n2l
    @SumanaSiri-n2l 2 месяца назад

    Ym

  • @r.mrathnayaka8244
    @r.mrathnayaka8244 3 года назад

    තෙරුවන් සරණයි!.. පින්වත් මහත්මා 15 වැඩසටහන you tube එකට දාන්නෙ නැද්ද.

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  3 года назад

      A015 | පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම
      ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම
      ruclips.net/video/dIUayaGYHT4/видео.html

  • @renukawanni5677
    @renukawanni5677 4 года назад +4

    🙏🙏🙏

  • @MrKeelama
    @MrKeelama 3 года назад +2

    🙏🙏🙏

  • @sandali5658
    @sandali5658 Год назад +1

    🙏🙏🙏