Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්නDownload Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුවLink: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
සාදු !සාදු!! සාදු!!! ඔබතුමා කරන්නා වූ මේ සද්ක්‍රියාව බෙහෙවින් අගය කල යුත්තකි. පතන්නා වූ බෝධියකින් ඔබ තුමාට නිර්වාණ අවබෝධය ලැබේවා !!!💐💐💐
සාදු සාදු සාදු අප්‍රමාණ පිං මේ කටයුත්තටනම්උතුම් නිර්වානවබෝධයටම මේ පිං හේතු වේවා!!!සාදු සාදු සාදු
බොහොම පිං සිදුවේවා ඔබ තුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි
දරුවෙක්ට උගන්වනවා මෙන්ද මනාව සකස්කොට ඇත්තාවුද මේ අභිධර්ම පාටමාලාව ඉතාම වටි.මේසා කැප වීමෙන් ධර්මය උගන්වන ඔබට ප්‍රාර්තනිය බෝධියකින් උතුම්වූ නිර්වාණය ලබාගැනිමට මේ පින උපනිශ්‍රය වේවා !
සාදු... සාදු ... සාදු ...තෙරුවන් සරණයි ....මෙ පින් බලයෙන් ඔබ සියලුම දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
ඉදිරිපත් කිරීමත් ... ධර්ම කාරණා පැහැදිලි කිරීමත් ... ඉතාම විශිෂ්ඨයි.සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු මෙම පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
බෙහෙවින්ම පිං. තෙරුවන් සරණයි.
බොහොම පින් ඔබ තුමා කරන මේ සත් ක්‍රියාවට , තෙරුවන් සරණයි
අභිධර්ම පොත් ගෙදර තියෙනවා ඒත් ඒවා ඉගෙන ගන්න ගියාම හරි අමාරුයි ඒත් මේ දේශනය නිසා අභිධර්මය ඉගෙන ගන්න ආස හිතුණා ගොඩක් ලස්සනට වැඩේ කරලා තියෙන්නේ ගොඩක් පින් මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං පාර්ථනා කරනවා ඔබතුමාට බුදු සරණයි
මට මේ දේශනා මාලාව මුල ඉදලා ලබාගන්න ක්‍රමයක් නැද්ද ...🙏
තෙරුවන් සරණයි පින්වත් මහත්මියනි...වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින්ම අධ්‍යනය කරත්වා..ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
සාධු ...!සාධු ...!සාධු ...!මේ බවයේම උතුම් නිර්වානය අවබෝධ වේවා ....!!!
ඔබතුමා ට බොහො පින්....තෙරුවන් සරනයි ...අමාරුයි..ටිකක් එත් කෙසෙ හො අවබෝධ කරගැනීමට උත්සාහ කරමි...🙏🙏🙏
ඔබ සැබැ දක්ශයෙක් ,....!!!!!!
Obathumalage kapavimata bohoma pin🙏🙏
මම මේ දෙවන වරටත් මෙම කොටස අධ්‍යයනය කරන අතරෙ ඉන්නෙ.මේ තරම් මහන්සි වෙලා මේ පත්‍රිකා හදල අපිට දැනුම දෙන ඔබ සියළු දෙනාටම මේ ගැඹුරු ධර්මය සුවසේ අවබෝධ වෙත්වා !!!!!!
බොහොම වටිනා දේසනාව මලාවක්
🙏🙏🙏🙏🙏🙏 සාදු... සාාදු... සාදු...ගොඩක් පින් ඔබ තුමාට.
මම උතුම් දැනුම ලැබුවෙම් . පින් සිඳුවේවා !
උතුම් තෙරුවන් සරණයිපිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,මෙම වැඩසටහන් මාලාවසියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි පුතේ ගොඩක් පින් අභිධර්මය දේශනා තේරුම් ගැනීමට පුළුවන් විදිහට පැහැදිලි කර දෙනවාට දැන් තමයි ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නෙ පුතාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
ඔබ සියලු දෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු සරනයි පුතා
බුදු සරනයි පුතාට
තෙරුවන් සරණයි
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායු වේවා... පුදුම පැහැදිලි කිරීමක්...
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි 🙏
Sadu SADU SADU. Theruwan Saranai putha.
ටිකක් සංකීර්ණ උනා. ඒ උනත් තේරෙනවා. ටිකක් විඩාබරයි. ටිකෙන් ටික අවබෝධ කරගන්නවා.
බොහෝම පින්
Theruwan saranai 🙏🙏🙏🙏
Very important danna Karunu easy to understand
Very good.
Watched, good program
සාධු සාධු සාධු
So good
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
මේ වැඩසටහන් මාළාව විශිෂ්ඨයි.සරළ පැහැදිලි කිරීමක්..හොදටම අවබෝධ වෙනවා ..ගොඩක් පින් මෙය ඉදිරිපත් කරන පින්වත් ඔබතුමාට ..මට මේ වැඩසටහන් අංක 1 සිට පිළිවෙළින් ලබා ගත හැකි ක්‍රමයක් නැද්ද ??තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි. පින්වත් මහත්මිය...මෙය පිලිවෙලින් අධ්‍යනය කරත්වා...ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
bohoma pin kalayee watinakamata gelapenna kaalaya nasthi nokara kiyadena obathumata bohomapin
good
🙏🙏...🙏!!!
🙏🙏🌸
🙏🙏🙏
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
Please.thawa.video karanna.. oya hodata.pehadili karanawa
තෙරුවන් සරණයි ... පින්වත් ඔබට අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව වැඩසටහන් 300කින් සමන්විත වෙනවා .... එය සකස් කිරීමට යම් කාලයක් ගතවෙනවා...හැකි ඉක්මනින් ඉතිරි වැඩසටහන් ටික ඉදිරිපත් කරන්නම්....
@@SadahamPradeepaya 🙏🙏🙏
►T003-කාලාත්‍රයේම ලෝක ධාතුවේ පහළ වන රූප කලාප වර්ගීකරණය -(Print A3) ⇢ drive.google.com/file/d/1bKeIU2Z_nOjZW2dn5r3Qvajye5kn-_CG/view?usp=sharing► T004-රූප පරමාර්ථ ධර්ම එක් වි හටගන්නා රූප කලාප වර්ගීකරණය -(Print A4) ⇢ drive.google.com/file/d/13bheRWZ75NeqWS17ACCCTx1YrWVTXISE/view?usp=sharingතෙරුවන් සරණයි...
How can I donate to this ?
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාඅප ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් පරිත්‍යාග භාරගනු නොලබන අතර වැඩසටහන් වල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපකරණ පමණක් භාරගනු ලබයි. අවශ්‍ය උපකරණ පිළිබද විස්තර ඔබතුමන්ට email පණිවිඩයක් මගින් එවිය හැකි අතර ඒ සදහා ඔබතුමාගේ email ලිපිනය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අපගේ එකම බලාපොරොත්තුව මෙම වැඩසටහන් මාලාව පිලිවෙලින් අධ්‍යනය කිරීම තුලින් නිවනින් සැනසීමට අවශ්‍ය විදර්ශනා භාවනා භුමිය සකස්කර කරගනු දැකීම වන අතර ඔබතුමා විමසු බැවින් මෙසේ සදහන් කරන ලදී.) 𝙚-𝙢𝙖𝙞𝙡 : sadhahampradeepaya@gmail.com | info@sadahampradeepaya.com
සර් රූපකලාප ක්ශනයෙන් ඇති වෙවී නැති වෙනවා කියලා මං දැන් දන්නවා.. ඒත් ප්‍රශ්නයක් ඇති උනා රූපකලාප ඇති වෙලා තියෙන ඒවා ක්ශනයෙන් නැති වෙලා, ඒ ක්ශනයෙන්ම තවත් අලුත් රූපකලාප ඇති වෙනවා නම්, සෑම ක්ශනයක් තුලම ක්ශනයක ආයුශ ඇති අලුත් රූපකලාප බිහිවෙනවා නම්, ලෝක ධාතුවම නිර්මානය වෙලා තියෙන්නෙ ඒ රූපකලාප තුලින් නම්, යම් දෙයක් අනිත්‍ය කරා ලගා වෙන හේතුව මොකක්ද.. සෑම ක්ශනයක් තුලදිම අලුත් රූපකලාප බිහිවන නිසා මිනිස් රූපය වයසට යන්නෙ ජරා ජීර්න වෙන්නෙ කොමද.. රූප කලාප ඇතිවන්නෙ යම් ස්භාවයක් පාදක කොටගෙන නම් එම ස්භාවයන් අවකාශයන් වෙනස් වන නිසා, රූපකලාප ඇතිවීමෙ වෙනසක් වියහැකි.. එසේනම් එම ස්භාවයන් වෙනස් වෙන්න හේතු මොනාද.. පිලිතුරක් ගෞරවයෙන් අපේක්ශා කරමි.. බුදුසරණයි..
තෙරුවන් සරණයි ....පින්වත් මහත්මයානි , රුප කලාප සකස්වන්නේ හේතු යෙදීමෙනි . කුඩාකල සිට තරුණ අවදිය දක්වා රුප කලාප පරම්පරා වන් නිරුද්ද වීමේදී නව රුප කලාප පරම්පරා බොහො ප්‍රමනයක් පහල වන අතර වයසට යාමේදී නිරුද්ධ වන රුප කලාප වෙනුවට නව රුප කලාප පරම්පරා හට නොගනී. නිරුද්ධ වන රුප කලාප වෙනුවට නව රුප කලාප පරම්පරා හට ගත්තද ඉතා අඩු රුප කලාප පරම්පරා ප්‍රමාණයක් පහල වේ. මෙම වැඩසටහන් මාලාව කොටස් 300 කින් සමන්විත වන අතර තවමත් රුප කලාප පරම්පරාව පිලිබදව පැහැදිලි නොකළ බැවින් ඉදිරි වැඩසටහන් වලදි මෙය මනාව පැහැදිලි කරනු ලැබේ. ❝මෙය වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞
@@SadahamPradeepaya හරි සර් ගොඩක් ස්තුතීයි... තෙරුවන් සරණයි..
භාව රූප කියන්නෙ මොනාද ඒවට හේතූන් මොනාද?
28:52 28:52
🙏🙏🙏🙏
🙏🙏.. 🙏!!!
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
සාදු !සාදු!! සාදු!!! ඔබතුමා කරන්නා වූ මේ සද්ක්‍රියාව බෙහෙවින් අගය කල යුත්තකි. පතන්නා වූ බෝධියකින් ඔබ තුමාට නිර්වාණ අවබෝධය ලැබේවා !!!💐💐💐
සාදු සාදු සාදු
අප්‍රමාණ පිං මේ කටයුත්තටනම්
උතුම් නිර්වානවබෝධයටම මේ පිං හේතු වේවා!!!
සාදු සාදු සාදු
බොහොම පිං සිදුවේවා ඔබ තුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි
දරුවෙක්ට උගන්වනවා මෙන්ද මනාව සකස්කොට ඇත්තාවුද මේ අභිධර්ම පාටමාලාව ඉතාම වටි.මේසා කැප වීමෙන් ධර්මය උගන්වන ඔබට ප්‍රාර්තනිය බෝධියකින් උතුම්වූ නිර්වාණය ලබාගැනිමට මේ පින උපනිශ්‍රය වේවා !
සාදු... සාදු ... සාදු ...
තෙරුවන් සරණයි ....
මෙ පින් බලයෙන් ඔබ සියලුම
දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
ඉදිරිපත් කිරීමත් ... ධර්ම කාරණා පැහැදිලි කිරීමත් ... ඉතාම විශිෂ්ඨයි.
සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු
මෙම පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
බෙහෙවින්ම පිං. තෙරුවන් සරණයි.
බොහොම පින් ඔබ තුමා කරන මේ සත් ක්‍රියාවට , තෙරුවන් සරණයි
අභිධර්ම පොත් ගෙදර තියෙනවා ඒත් ඒවා ඉගෙන ගන්න ගියාම හරි අමාරුයි ඒත් මේ දේශනය නිසා අභිධර්මය ඉගෙන ගන්න ආස හිතුණා ගොඩක් ලස්සනට වැඩේ කරලා තියෙන්නේ ගොඩක් පින් මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං පාර්ථනා කරනවා ඔබතුමාට බුදු සරණයි
මට මේ දේශනා මාලාව මුල ඉදලා ලබාගන්න ක්‍රමයක් නැද්ද ...🙏
තෙරුවන් සරණයි පින්වත් මහත්මියනි...
වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින්ම අධ්‍යනය කරත්වා..
ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
සාධු ...!සාධු ...!සාධු ...!මේ බවයේම උතුම් නිර්වානය අවබෝධ වේවා ....!!!
ඔබතුමා ට බොහො පින්....තෙරුවන් සරනයි ...අමාරුයි..ටිකක් එත් කෙසෙ හො අවබෝධ කරගැනීමට උත්සාහ කරමි...🙏🙏🙏
ඔබ සැබැ දක්ශයෙක් ,....!!!!!!
Obathumalage kapavimata bohoma pin🙏🙏
මම මේ දෙවන වරටත් මෙම කොටස අධ්‍යයනය කරන අතරෙ ඉන්නෙ.
මේ තරම් මහන්සි වෙලා මේ පත්‍රිකා හදල අපිට දැනුම දෙන ඔබ සියළු දෙනාටම මේ ගැඹුරු ධර්මය සුවසේ අවබෝධ වෙත්වා !!!!!!
බොහොම වටිනා දේසනාව මලාවක්
🙏🙏🙏🙏🙏🙏 සාදු... සාාදු... සාදු...ගොඩක් පින් ඔබ තුමාට.
මම උතුම් දැනුම ලැබුවෙම් . පින් සිඳුවේවා !
උතුම් තෙරුවන් සරණයි
පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
මෙම වැඩසටහන් මාලාව
සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි පුතේ ගොඩක් පින් අභිධර්මය දේශනා තේරුම් ගැනීමට පුළුවන් විදිහට පැහැදිලි කර දෙනවාට දැන් තමයි ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නෙ පුතාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
ඔබ සියලු දෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු සරනයි පුතා
බුදු සරනයි පුතාට
තෙරුවන් සරණයි
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායු වේවා... පුදුම පැහැදිලි කිරීමක්...
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි 🙏
Sadu SADU SADU. Theruwan Saranai putha.
ටිකක් සංකීර්ණ උනා. ඒ උනත් තේරෙනවා. ටිකක් විඩාබරයි. ටිකෙන් ටික අවබෝධ කරගන්නවා.
බොහෝම පින්
Theruwan saranai 🙏🙏🙏🙏
Very important danna Karunu easy to understand
Very good.
Watched, good program
සාධු සාධු සාධු
So good
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
මේ වැඩසටහන් මාළාව විශිෂ්ඨයි.සරළ පැහැදිලි කිරීමක්..හොදටම අවබෝධ වෙනවා ..ගොඩක් පින් මෙය ඉදිරිපත් කරන පින්වත් ඔබතුමාට ..
මට මේ වැඩසටහන් අංක 1 සිට පිළිවෙළින් ලබා ගත හැකි ක්‍රමයක් නැද්ද ??
තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි. පින්වත් මහත්මිය...
මෙය පිලිවෙලින් අධ්‍යනය කරත්වා...
ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
bohoma pin kalayee watinakamata gelapenna kaalaya nasthi nokara kiyadena obathumata bohomapin
good
🙏🙏...🙏!!!
🙏🙏🌸
🙏🙏🙏
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
Please.thawa.video karanna.. oya hodata.pehadili karanawa
තෙරුවන් සරණයි ... පින්වත් ඔබට
අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව වැඩසටහන් 300කින් සමන්විත වෙනවා .... එය සකස් කිරීමට යම් කාලයක් ගතවෙනවා...හැකි ඉක්මනින් ඉතිරි වැඩසටහන් ටික ඉදිරිපත් කරන්නම්....
@@SadahamPradeepaya 🙏🙏🙏
►T003-කාලාත්‍රයේම ලෝක ධාතුවේ පහළ වන රූප කලාප වර්ගීකරණය -(Print A3)
⇢ drive.google.com/file/d/1bKeIU2Z_nOjZW2dn5r3Qvajye5kn-_CG/view?usp=sharing
► T004-රූප පරමාර්ථ ධර්ම එක් වි හටගන්නා රූප කලාප වර්ගීකරණය -(Print A4)
⇢ drive.google.com/file/d/13bheRWZ75NeqWS17ACCCTx1YrWVTXISE/view?usp=sharing
තෙරුවන් සරණයි...
🙏🙏🙏
How can I donate to this ?
තෙරුවන් සරණයි පින්වත් මහත්මයා
අප ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් පරිත්‍යාග භාරගනු නොලබන අතර වැඩසටහන් වල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපකරණ පමණක් භාරගනු ලබයි. අවශ්‍ය උපකරණ පිළිබද විස්තර ඔබතුමන්ට email පණිවිඩයක් මගින් එවිය හැකි අතර ඒ සදහා ඔබතුමාගේ email ලිපිනය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අපගේ එකම බලාපොරොත්තුව මෙම වැඩසටහන් මාලාව පිලිවෙලින් අධ්‍යනය කිරීම තුලින් නිවනින් සැනසීමට අවශ්‍ය විදර්ශනා භාවනා භුමිය සකස්කර කරගනු දැකීම වන අතර ඔබතුමා විමසු බැවින් මෙසේ සදහන් කරන ලදී.)
𝙚-𝙢𝙖𝙞𝙡 : sadhahampradeepaya@gmail.com | info@sadahampradeepaya.com
සර් රූපකලාප ක්ශනයෙන් ඇති වෙවී නැති වෙනවා කියලා මං දැන් දන්නවා.. ඒත් ප්‍රශ්නයක් ඇති උනා රූපකලාප ඇති වෙලා තියෙන ඒවා ක්ශනයෙන් නැති වෙලා, ඒ ක්ශනයෙන්ම තවත් අලුත් රූපකලාප ඇති වෙනවා නම්, සෑම ක්ශනයක් තුලම ක්ශනයක ආයුශ ඇති අලුත් රූපකලාප බිහිවෙනවා නම්, ලෝක ධාතුවම නිර්මානය වෙලා තියෙන්නෙ ඒ රූපකලාප තුලින් නම්, යම් දෙයක් අනිත්‍ය කරා ලගා වෙන හේතුව මොකක්ද.. සෑම ක්ශනයක් තුලදිම අලුත් රූපකලාප බිහිවන නිසා මිනිස් රූපය වයසට යන්නෙ ජරා ජීර්න වෙන්නෙ කොමද.. රූප කලාප ඇතිවන්නෙ යම් ස්භාවයක් පාදක කොටගෙන නම් එම ස්භාවයන් අවකාශයන් වෙනස් වන නිසා, රූපකලාප ඇතිවීමෙ වෙනසක් වියහැකි.. එසේනම් එම ස්භාවයන් වෙනස් වෙන්න හේතු මොනාද.. පිලිතුරක් ගෞරවයෙන් අපේක්ශා කරමි.. බුදුසරණයි..
තෙරුවන් සරණයි ....
පින්වත් මහත්මයානි , රුප කලාප සකස්වන්නේ හේතු යෙදීමෙනි . කුඩාකල සිට තරුණ අවදිය දක්වා රුප කලාප පරම්පරා වන් නිරුද්ද වීමේදී නව රුප කලාප පරම්පරා බොහො ප්‍රමනයක් පහල වන අතර වයසට යාමේදී නිරුද්ධ වන රුප කලාප වෙනුවට නව රුප කලාප පරම්පරා හට නොගනී. නිරුද්ධ වන රුප කලාප වෙනුවට නව රුප කලාප පරම්පරා හට ගත්තද ඉතා අඩු රුප කලාප පරම්පරා ප්‍රමාණයක් පහල වේ.
මෙම වැඩසටහන් මාලාව කොටස් 300 කින් සමන්විත වන අතර තවමත් රුප කලාප පරම්පරාව පිලිබදව පැහැදිලි නොකළ බැවින් ඉදිරි වැඩසටහන් වලදි මෙය මනාව පැහැදිලි කරනු ලැබේ.
❝මෙය වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞
@@SadahamPradeepaya හරි සර් ගොඩක් ස්තුතීයි... තෙරුවන් සරණයි..
භාව රූප කියන්නෙ මොනාද ඒවට හේතූන් මොනාද?
28:52 28:52
🙏🙏🙏🙏
🙏🙏.. 🙏!!!
🙏🙏🙏