ගැඹුරු අභිධර්මයේ සදහන් රූප කලාප සහ එහි ක්‍රියාකාරිත්වය ‌මොන වගේද?

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 34

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 2 месяца назад +1

    Good

  • @amasuwaya
    @amasuwaya 2 года назад +14

    බොහොමත් පින් පුතේ.ඔබ වැනි තරුණ වයසේ කෙනෙකු බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් දරන මේ ප්‍රයත්නයට.
    තෙරුවන් සරණයි

  • @Roshi0419
    @Roshi0419 2 года назад +5

    බොහොම පින් මෙම කරුණු විග්‍රහයට...බුදු සරණයි!🙏🏻🙏🏻🙏🏻

  • @theamazingworld9298
    @theamazingworld9298 2 года назад +2

    පංවඋපාදානස්කන්දය ගැන වීඩියෝ එකක් කරන්නකො...

  • @hashinthasamarathunga1916
    @hashinthasamarathunga1916 2 года назад +3

    🙏🏼🙏🏼🙏🏼😇 Budu Saranai!

  • @NuraaA-b7k
    @NuraaA-b7k 3 месяца назад

    තෙරුවන්සරණයි ....!ගස් ආහාරයෙන් හැදෙනවනි ඒවට ජලය පොහොර දාපුවාම ගස් වැඩෙනවනි

  • @srilankandino9975
    @srilankandino9975 2 года назад +2

    ලංකාවේ මම දැකපු ලස්සන වැදගත් චැනල් එකක්.... Keep it up guys. So interesting and important... I really appreciate it...

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 2 года назад

    ඔබට ගොඩක් පිං🙏🙏🙏

  • @smlanka4u
    @smlanka4u 2 года назад +2

    රූප කලාප ගැන නොදන්නා ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. බොහොම ස්තුතියි.

  • @sarathbandara1513
    @sarathbandara1513 2 года назад +1

    තේරුවන් සරනයි 🙏🙏🙏

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 года назад +2

    බොහෝ ම පින් 🙂🙏.මේක තමයි යූටියුබ් එකේ මම දැකපු වටිනාම චැනල් එක.

  • @thiwankaashen6443
    @thiwankaashen6443 2 года назад +2

    🙏🙏🙏🙏🙏

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 2 года назад

    Thank you

  • @janithgunasekera4068
    @janithgunasekera4068 Год назад

    ප්‍රාසාදයද ප්‍රසාදයද? ඉතා හොඳින් සකස් කරලා තියෙනවා. තෙරුවන් සරණයි!

  • @production6347
    @production6347 2 года назад +1

    ඉතාම වටිනා විඩීයෝ එකක් 🙏🙏❤️❤️

  • @hashishenu4776
    @hashishenu4776 2 года назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunmadawa5636
    @sadunmadawa5636 2 года назад +1

    අයියේ මගේ වයස 17යි..ඒත් මන් ලගත් බුදු දහම පිලිබද දැනුමක් තියෙනවා අයියා කියපු ගොඩක් දේවල් ගැන් මට පොඩි කාලෙ ඉදලම දැනුමක් තියෙනවා..මම පොඩි කාලෙ ඉදලම ඒ ගැන දැනුවක් තියෙනවා නමුත් නිවැරදි ප්‍රඥාවන්තයෙකුට තියෙන දැනුමෙන් දසමෙකවත් දැනුමක් මට නෑ කියලා මම දන්නවා 🥲😔...අයියට ගොඩක් පින් බුදු සසුනේ පැවැත්ම උදසා මේ කරන හැම වැඩකටම.🙏..අයියා දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඕන..අයියට ඉක්මන් භවයක් උතුම් මාර්හපලාවබෝදය ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...🙏🙏🙏💖..ඒත් අයියේ.මේ කාලය වෙනකට ධර්මය ගොඩක් විකෘති වෙලා තියෙනවා..ඇතැම් ස්වාමීන් වහන්සේලා නිසාම ඒ දේවල් ඒ දේ තව තවත් සිද්ධ වෙනවා 😔❤️

  • @yosanthakumara
    @yosanthakumara 2 года назад +3

    යක්ගෙන් උදව්වක් ඔනි බුදු දහම දර්ශනයක් උවද එය ලංකාව තුළ ආගමක් ලෙස පැතිරීම පිළිබඳ වික්ග්‍රහයක් කරන්න පුළුවන්ද 🙏

  • @sadunmadawa5636
    @sadunmadawa5636 2 года назад

    මම මේ දේවල ගැන ඉගෙනගන්න හොයා බලන්න ඒමා තේරුම් අරන් එ ගැන ජීවිතට එක්අහුකරගන්න කැමතී 😊🥲❤️.ගොඩක් ස්තූතියි!💖💖

  • @gangulithisaravi9878
    @gangulithisaravi9878 2 года назад +2

    ❤❤❤🙏🙏🙏

  • @amalisumanasekara8086
    @amalisumanasekara8086 Год назад

    මේ දර්ම දානමය ගෙන එන්නට යෙදුනා වූ ඔබ සෑම සියළු දෙනාට මාර්ගඵල නිවන් පිනිසම මේ කුසලානිසංස හේතු වාසනා වේවා 🙏🙏🙏
    රත්නත්තරේ පිහිටයි !!!
    දීර්ඝායු වේවා !!!

  • @production6347
    @production6347 2 года назад +3

    යක් මිළිදු රාජ ප්‍රශ්න සම්බන්ධ විඩීයෝ සෙට් එකක් ගේන්නකෝ 🙏🙏(නිවන ගැන)

  • @lakmali7628
    @lakmali7628 2 года назад +1

    Abidarmya gana thawa karun kiyaa dana obata isthuthii tharuwan saraniii

  • @pamithmaleeshaparanavithan4760
    @pamithmaleeshaparanavithan4760 2 года назад

    වලාහක සුත්‍රය ගැන video එකක් කරන්න

  • @smlanka4u
    @smlanka4u 2 года назад +1

    බුදු දහමේ තියනවා ප්‍රධාන රූපමය (ද්‍රව්‍යමය) හැසිරීම් 4ක් සහ ඒවා වලින් හැදුනු ද්‍රව්‍යමය හැසිරීම් 24ක් ගැන විස්තරයක්. එලෙස ඇති රූපමය හැසිරීම් 28ක් ගැන අභිධර්මයේ සඳහන් වෙනවා. ශුද්ධාශ්ඨක කියල බෙදා වෙන් කල නොහැකි අටක් ගැනත් බුදු දහමේ සඳහන් වෙනවා (ප්‍රධාන රුප 4ත් ඇතුලත්ව). රූප කාලප එකතු වී රූප සරීර (කුඩා අංශු) හැදෙන බවත්, ඒවා වල ප්‍රධාන පරම්පරාවන් හෙවත් රූප සන්තති (24ක්) හැදෙන බවත් සඳහන් වෙනවා. රූප ශරීර එකතු වෙලා ඒවා එකටම ක්‍රියාත්මක වෙන රූප සන්තාන (පරමාණු වැනි ඒකක) හැදෙන බවත් සඳහන් වෙනවා. රූප කාලාපයක ආයු කාලය චිත්තක්ෂණ 17ක් (ක්ෂණ 51 ක්) කියලත් සඳහන් වෙනවා. එයින් චිතක්ෂණ 16ක් සහ ක්ෂණ එකක් තුලදී රූප කලාපයේ ආයු කාලය ඉවර වෙන බවත් සඳහනක් තියනවා. ඒ නිසා ඒ චිතක්ෂණ 16ට පසුව රූප කලාපය අතුරුදහන්වී සකස්වීමක් නැති චිතක්ෂණයකට පසුව නැවතත් සකස් වෙන බව සඳහන් වෙන බවත් පෙනීයනවා. සකස්වීමක් නැති (කාලයක් නැති) නිබ්බාන පරමාර්ථ ධර්මයට අදාළ චිතක්ෂණයක් ඒ විදියට තියනවා වෙන්නත් පුළුවන්. සිත අථත්‍ය දෙයක් බව සහ විවිධ දේවල් වල එකතුවක් බවත්, ඒ සිත් පහළවෙන චිත්ත බූමි ගැනත් අභිධර්මයේ පැහැදිළිවම තියනවා. සිත් ඇතිවෙන චිත්ත බූමි 89න් 54ක් කාම ලෝකයේ (මනුෂ්‍ය/දිව්‍ය) ලෝකයේ බහුලව ඇතිවන සිත් කියල සහ අනිත් සිත් බ්‍රහ්ම ලෝක වල ඉපදීමට හෝ ඉපදිලා සිටීමේදී ඇතිවන සිත් සහ මාර්ග ඵල ලබාගත් අය තුල ඇතිවන සිත් කියලත් සඳහන් වෙනවා. සිතත් හේතුන් නිසා හටගන්න අථත්‍ය දෙයක් නිසා ඒ ස්වභාවයෙන්ම විවිධ ආකාරයේ රූප තල/ලෝක වල ඉපදෙන්න හැකියාවක් තියනවා. සිතේ තිති මොහොත තමයි චිත්තය/සිත පවතින මොහොත. චුති සිත් ඇතිවීමෙන් පසුව විවිධ ලෝක වල ඉපදෙන විදිය ගැනත් අභිධර්මයේ සඳහන් වෙනවා.

  • @KundagalaDhammasenaBhikkhu
    @KundagalaDhammasenaBhikkhu 5 месяцев назад

    ප්‍ර්‍රාසාදය x ,ප්‍රසාද රූපය correct

  • @sadunmadawa5636
    @sadunmadawa5636 2 года назад +2

    අයියේ ධර්මය පිළිබද කිසිදු දැනුමක් නැති උනත් බොහෝ පිරිත් පවා ඉක්මන් කාලයකින් මතක තියාගන්න මට මතක ශක්තියක් තියෙනවා😊.😔ඒත් මට ඉගෙන්ගන්න උනන්දුවක් නෑ ඒගැන මට හිතගන්න බෑ... සාසන පිළිවෙත් බුදු කෙනෙකු පහල වීම පිළිබදවත් හොද අවබෝදයක් තියෙනවා.මම කුසල් කරන්න කැමතී..ඒත් මට කාම අශාවන් යටපත් කරන්න අමාරුයි..ඒ ගැන හොද වීඩියෝ එකක් ගේන්නකෝ. 🙏🙏🙏

  • @rasikamadushan9880
    @rasikamadushan9880 2 года назад +4

    අභිධර්මය ලොව ඇති ගැඹුරුම විෂය පතයකි. බුදු හාමුදුරුවෝ දේශනා කල ලෝකය පිලිබඳ සතය යතාර්ථය..

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 года назад +1

    Teruwan Saranai yakk

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 года назад +2

    🙏🙏🙏🙏

  • @ayeshaembuldeniya8622
    @ayeshaembuldeniya8622 2 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @chitranipathirage820
    @chitranipathirage820 Год назад +1

    🙏🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 3 месяца назад +1

    🙏🙏🙏🙏