Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම ඒ දවස්වල සිගරට් නවත්තන්න ගොඩාක් ට්‍රයි. කරා. ඒත් ඒක නැවතුනේ පුතාගේ ඔලුවේ අත තියලා දිවුරුවාට පස්සෙ .එතනින් පස්සෙ අරක්කු,මස් මාලු,ඔක්කොම නොහිතපු විදිහට නැවතුනා. දැන් මට අටසිල් රකින්නත් පුලුවන් .සමහර දවස් වල කැඩෙනවා.ඒ ඇරෙන්න ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න ට්‍රයි කරනවා.ඉතින් මම හිතනවා අනිත් අයටත් මත්පැන් මත් ද්‍රව්‍ය අත හැරියොත් ක්‍රමක්‍රමයෙන් නිවරදි මාර්ගයට යන්න පුලුවන් වෙයි කියලා.සංසාර භය වැටහුනොත් අනිවාර්යයෙන් යායුතු මාර්ගයේ යනවාමයි.
🙏
Pina thiyena kena hari margaya hoyagannawa
උතුම් දේශනාවක් ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🏼
Godak papadili wistharayak සත්‍යය බොහොම ගැඹුරුයිස්තුතියි යක්.
බුදුසරණයි මහත්මයෝ අත්‍ය සාර්ථකයි .
ඔබතුමාට පිං සිදුවෙයි පුලුවන්නම් වැස්ස වලාහක සූත්රය ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරන ලෙස අායාචනය කරනවා මොකද ගොඩක් මිතයා දුෂ්ටික අයවලුන් මෙය ගැන යම් වපර අැහැකින් බලන නිසා🙏🙏🙏🙏
Buduwarunge deshaya thamai me😊❤🙏🙏🙏🙏
ඔබ කියනදේ් තමා ම සොයන්නේ එය ඇත්තමයි
ඔයාට ගොඩාක් පින් සිදු වේනවා යක්.. අපි නොදන්න දේවල් කියලා දේනවට... ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ සිඇසින් දුටු දේවිවරු , බ්‍රහ්මයෝ ඉන්නවා කියන එක නේද..
සත් බුදුවරු සිඇසින් දුටු බ්‍රහ්මයෝ ඉහල බඹ තල වල සිටින බව දර්මයේ සධහන් වේ
ස්තූතියි වීඩියෝ වට .
Mewa ayath wanne budda wishayata mewa therum ganna ape danuma madi. Mithyadrushtika ayatanam kohomawath therenna therum gannethna.obata sthuthi 🙏🙏🙏🍃
ස්තූතියි අයියා
මාත්‍රාවෙන් එපිට යමක් ♥️♥️♥️
Me channel eka godak watinawa. Godak stuthiy
තෙරුවන් සරණයි මිත්‍රයා🙏🙏🙏
බොහොම පින් යක් ඹබ ට
godak pin budu saranai
ජය ජය
Ginna: ShakthiyaJalaya: adu entropiyaWathaya: wadi entropiya.
Theruwan saranai
Theruwan saranaiii
අඊයෙ 🙏🙏🙏ගොඩක් පින් ,පුලුවන්නම් ත්‍රිලක්ශ්නය පන්චෞපාදනස්කන්දය වගෙ මාතෘකා වලට විඩියො ර්කක් ඔන්‍ර් 🙏🙏🙏
දුකෙන් බේරෙන්න සසරින් එතෙර වෙන්න ඕනි...ඇයි ජීවීන් පහල වුනේ කුමක් සඳහා ද , පහල නොවුුනනම් මේ කිසිවක් නෑ. නිවනින් පසු සත්ත්වයාට කුමක්ද වෙන්නෙ,මොන වගෙ දෙයක්ද සිදුවෙන්නේ විඤාණය නැති වෙනවානේද, ජීවීන් පහල une ai.???
නමෝ බුද්දාය මාගේ ලොව් තුරා බුදු රජාණන් වහන්සේ ඒකාන්ත සත්තයි අනන්තයි
Omg..😮🌻🙏
නියමයි
Watinawa yakk 🙏🙏🙏
Thank you
පංච අභවුය තල.අසංඟ තලය හා අරූපාවචර තල 4.නියමයි යක්.
නියමය්
ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්
🙏🙏🙏
Niyamay
දිගටම vdo oni❤
Amazing broo
Athitha adyapana kramaya gena video ekak one
Good
🙏🙏🙏🙏🙏🙏
👌👌👌❗❗❗
♥️♥️♥️
යොදුනක් කියන්නෙ මොන වගේ දුරක්ද
Ammooo chhara bnta ahuvth dennne neObage pelagsma MiamiNearly ahddi nm ... IthamwatnawaJayaweva!
More important😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pitin dana music, wadayak, oba vitharak kathakaranna?
6:08-6:15 ???? ඉහළින් පසුවන නෙවෙයිද,සමාවෙන්න අපැහැදිලි නිසා අැහුව්වේ..
සමාවෙන්න පහළින් පොඩි අතපසු වීමක්
පහළින්ද ? ඉහළින්ද?
ඉහළින්
බොහෝම ස්තූතියි!
1st
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සහෝ,,පුළුවන් නම් වෙන වෙනම වීඩියෝ වශයෙන් හරි,, මිට වඩා වැඩි විස්තරයක් ඉහලම අරූපාවචර ලෝකයෙන් පටන් අරන් අවිච්චි මහා නිරයට වෙනකන් එවයෙ ආයුෂ හැකියාවන් විශේෂත්වයන් හැම එකක් එකක් ගනෙම කියන්න පුළුවන්ද,,බ්‍රහ්ම ලෝක වෙනම දෙවලෝක වෙනම,, එහෙම වෙන වෙනම හැම එකකම අතු කොටස් හැම එකක්ම හොයලා විඩියෝවක් කරන්න,,නිරය 16ට බෙදුනා වගෙ අසුර ලෝක 5යි, ප්‍රේත ලෝක 5යි කියලා සතර අපාය බෙදෙන කොටස් පවා වෙන් වෙන්න කියන්න පුළුවන්ද,,අරූපාවචර බ්‍රහ්ම ලෝක ඔක්කොම කියයද ඒ හෑම එකකම උස කිව්ව වගෙ එවගෙ ආයුෂ එහෙම ඔක්කොම විස්තරයක් කොටස් වශයෙන් හරි කරලා දන්න,, ලොකු දෙයක් දහම් පාසල් නොයන ලමයිට ලෝක දාතුන් ගැනවත් ආශාවෙන් හරි බුද්ධාගම ගැන උනන්දුවක් ඇතිවෙන්න,,
එතකොට මේ කල්පය ගින්නෙන් විනාශ වෙනවා කියන්නෙ මෙක කල්ප 8ට වරක් වෙන පහලම බ්‍රහ්ම ලෝක 4ක් විනාශය වෙන දෙවන මට්ටමේ කල්ප විනාශයක්,,එතකොට මේ කල්පය භද්‍රකල්පයක් විමෙන් පමනක් නෙමෙයි කල්ප විනාශය අතින්ද විශේෂයි නෙද,,බුදුන් වහන්සේලා 5ස් නම්ක් පහලවිමට අමතරව කල්ප 8ක් දක්වා ආයුෂ ලැබූ හා එයින් පහලට අයුෂ ලැබුණු බ්‍රහ්ම ලෝකයන් පවා විනාශ වීමට නියමති දෙවෙනි විශාලම කල්ප විනාශයක් මේක ,, ලොකු කාරනාවක් දැනගන්න ලැබුණේ වැඩි වැඩියෙන් ලැබේවා,,,,,!
තුසිතයෙ දැනට ඉන්න දෙවිවරු සියළුදෙනාම බුදු බව පතන අයද
නැහැ
යක් ! මන් මෙහෙම අහනවට සමාවෙන්න,කූරගල කියන්නේ තාවතිංසය(තව්තිසාව) නෙමේද🙏
නෑ
@@Yakkproductionයක්! දිව්‍ය මදාරා ගසක් කූරගල සුද්දගේ කාලේ තිබ්බේ නැද්ද.සුද්දා එය මහත් ඔ්නැකමින් රැක ගත්තේ නැද්ද .සුද්දා ගියාම එය රත්වත්තේ නම් ලද පරපුරේ පිරිසක් එය මුලිනුපුටා දැම්මේ නැද්ද.
@@x_wing5130 තව්සිතාව කියන්නට දිව්‍ය ලෝකයක්නෙ kuragala puda bimak
W
Aiyage channel eka Ada sub kare.....wishishtai ...Aiye man ahala tiyenawa maha sineruwa wateta Tama me manussa loka pihitanne...flat earth map ekai ...baibalaye ena Loku weduruwai....ekka sambanda karanayak...
😇 ☝
🙏🙏🙏☸☸☸🌺🌺
Naga loke aithi wenne kinam loketada
අර්ධ දේව සහ අර්ධ අසුර කොට්ඨාශයකට
අයියේ මේ විස්තර හොයා ගත්තෙ කොහොමද.මට වැඩි විස්තර දැන ගන්න ආසයි.
ත්‍රිපිටක සුත්‍ර තුළින්
මේවා සමාන්තර ලෝකද??
සමාන්තර ලෝක කියනවට වඩා මාන කියනවනම් හොඳයි.
@@Yakkproduction 4th Dimension ???
මනුශ්‍ය ලෝක 4ම තියෙන්නේ පෘතුවි තලයේද?
වෙනත් මාන වල
@@Yakkproduction ආ ඔව් මට තේරුනා අපි 3D anith ewa 5D ,4D wage ne?
Yakka production බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදිල කියන කතාව ඔයා පිලිගන්නවද ?
Mn piligannawa
@@sethika2005 😞😳😡😕😳
@@jithmipathirana6616 ඔයා පිලිගන්නවා නම්, මට කියන්න පුළුවන් ද සුද්දෝදන රජතුමා, ලංකාවේ රජකම් කලේ කොයි කාල වකවානුවේ ද, කොයි ප්‍රදේශයේ ද කියලා... (තියෙන ග්‍රන්ථය හරි කියන්න)
Indiawe inna bhakmanayo indiawata bawddha kattiya ena eka nawaththanna Salli dila gothapu kathawak oka ape minissuth rawatenawa
@@sethika2005 🤔
අපාය තියෙන්නේ පොලව යටමද
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ගන මහපොලොව යොදුන් 240000 ගනකමයි කියල
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මම ඒ දවස්වල සිගරට් නවත්තන්න ගොඩාක් ට්‍රයි. කරා. ඒත් ඒක නැවතුනේ පුතාගේ ඔලුවේ අත තියලා දිවුරුවාට පස්සෙ .එතනින් පස්සෙ අරක්කු,මස් මාලු,ඔක්කොම නොහිතපු විදිහට නැවතුනා. දැන් මට අටසිල් රකින්නත් පුලුවන් .සමහර දවස් වල කැඩෙනවා.ඒ ඇරෙන්න ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න ට්‍රයි කරනවා.ඉතින් මම හිතනවා අනිත් අයටත් මත්පැන් මත් ද්‍රව්‍ය අත හැරියොත් ක්‍රමක්‍රමයෙන් නිවරදි මාර්ගයට යන්න පුලුවන් වෙයි කියලා.සංසාර භය වැටහුනොත් අනිවාර්යයෙන් යායුතු මාර්ගයේ යනවාමයි.
🙏
Pina thiyena kena hari margaya hoyagannawa
උතුම් දේශනාවක් ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🏼
Godak papadili wistharayak සත්‍යය බොහොම ගැඹුරුයි
ස්තුතියි යක්.
බුදුසරණයි මහත්මයෝ අත්‍ය සාර්ථකයි .
ඔබතුමාට පිං සිදුවෙයි පුලුවන්නම් වැස්ස වලාහක සූත්රය ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරන ලෙස අායාචනය කරනවා මොකද ගොඩක් මිතයා දුෂ්ටික අයවලුන් මෙය ගැන යම් වපර අැහැකින් බලන නිසා🙏🙏🙏🙏
Buduwarunge deshaya thamai me😊❤🙏🙏🙏🙏
ඔබ කියනදේ් තමා ම සොයන්නේ එය ඇත්තමයි
ඔයාට ගොඩාක් පින් සිදු වේනවා යක්.. අපි නොදන්න දේවල් කියලා දේනවට... ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ සිඇසින් දුටු දේවිවරු , බ්‍රහ්මයෝ ඉන්නවා කියන එක නේද..
සත් බුදුවරු සිඇසින් දුටු බ්‍රහ්මයෝ ඉහල බඹ තල වල සිටින බව දර්මයේ සධහන් වේ
ස්තූතියි වීඩියෝ වට .
Mewa ayath wanne budda wishayata mewa therum ganna ape danuma madi. Mithyadrushtika ayatanam kohomawath therenna therum gannethna.obata sthuthi 🙏🙏🙏🍃
ස්තූතියි අයියා
මාත්‍රාවෙන් එපිට යමක් ♥️♥️♥️
Me channel eka godak watinawa. Godak stuthiy
තෙරුවන් සරණයි මිත්‍රයා
🙏🙏🙏
බොහොම පින් යක් ඹබ ට
godak pin budu saranai
ජය ජය
Ginna: Shakthiya
Jalaya: adu entropiya
Wathaya: wadi entropiya.
Theruwan saranai
Theruwan saranaiii
අඊයෙ 🙏🙏🙏ගොඩක් පින් ,පුලුවන්නම් ත්‍රිලක්ශ්නය පන්චෞපාදනස්කන්දය වගෙ මාතෘකා වලට විඩියො ර්කක් ඔන්‍ර් 🙏🙏🙏
දුකෙන් බේරෙන්න සසරින් එතෙර වෙන්න ඕනි...ඇයි ජීවීන් පහල වුනේ කුමක් සඳහා ද , පහල නොවුුනනම් මේ කිසිවක් නෑ. නිවනින් පසු සත්ත්වයාට කුමක්ද වෙන්නෙ,මොන වගෙ දෙයක්ද සිදුවෙන්නේ විඤාණය නැති වෙනවානේද, ජීවීන් පහල une ai.???
නමෝ බුද්දාය මාගේ ලොව් තුරා බුදු රජාණන් වහන්සේ ඒකාන්ත සත්තයි අනන්තයි
Omg..😮🌻🙏
නියමයි
Watinawa yakk 🙏🙏🙏
Thank you
පංච අභවුය තල.
අසංඟ තලය හා අරූපාවචර තල 4.
නියමයි යක්.
නියමය්
ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්
🙏🙏🙏
🙏
Niyamay
දිගටම vdo oni❤
Amazing broo
Athitha adyapana kramaya gena video ekak one
Good
🙏🙏🙏🙏🙏🙏
👌👌👌❗❗❗
♥️♥️♥️
යොදුනක් කියන්නෙ මොන වගේ දුරක්ද
Ammooo chhara bnta ahuvth dennne ne
Obage pelagsma Miami
Nearly ahddi nm ...
Ithamwatnawa
Jayaweva!
More important😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pitin dana music, wadayak, oba vitharak kathakaranna?
6:08-6:15 ???? ඉහළින් පසුවන නෙවෙයිද,සමාවෙන්න අපැහැදිලි නිසා අැහුව්වේ..
සමාවෙන්න පහළින් පොඩි අතපසු වීමක්
පහළින්ද ? ඉහළින්ද?
ඉහළින්
බොහෝම ස්තූතියි!
1st
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සහෝ,,
පුළුවන් නම් වෙන වෙනම වීඩියෝ වශයෙන් හරි,, මිට වඩා වැඩි විස්තරයක් ඉහලම අරූපාවචර ලෝකයෙන් පටන් අරන් අවිච්චි මහා නිරයට වෙනකන් එවයෙ ආයුෂ හැකියාවන් විශේෂත්වයන් හැම එකක් එකක් ගනෙම කියන්න පුළුවන්ද,,
බ්‍රහ්ම ලෝක වෙනම දෙවලෝක වෙනම,, එහෙම වෙන වෙනම හැම එකකම අතු කොටස් හැම එකක්ම හොයලා විඩියෝවක් කරන්න,,
නිරය 16ට බෙදුනා වගෙ අසුර ලෝක 5යි, ප්‍රේත ලෝක 5යි කියලා සතර අපාය බෙදෙන කොටස් පවා වෙන් වෙන්න කියන්න පුළුවන්ද,,
අරූපාවචර බ්‍රහ්ම ලෝක ඔක්කොම කියයද ඒ හෑම එකකම උස කිව්ව වගෙ එවගෙ ආයුෂ එහෙම ඔක්කොම විස්තරයක් කොටස් වශයෙන් හරි කරලා දන්න,, ලොකු දෙයක් දහම් පාසල් නොයන ලමයිට ලෝක දාතුන් ගැනවත් ආශාවෙන් හරි බුද්ධාගම ගැන උනන්දුවක් ඇතිවෙන්න,,
එතකොට මේ කල්පය ගින්නෙන් විනාශ වෙනවා කියන්නෙ මෙක කල්ප 8ට වරක් වෙන පහලම බ්‍රහ්ම ලෝක 4ක් විනාශය වෙන දෙවන මට්ටමේ කල්ප විනාශයක්,,
එතකොට මේ කල්පය භද්‍රකල්පයක් විමෙන් පමනක් නෙමෙයි කල්ප විනාශය අතින්ද විශේෂයි නෙද,,
බුදුන් වහන්සේලා 5ස් නම්ක් පහලවිමට අමතරව කල්ප 8ක් දක්වා ආයුෂ ලැබූ හා එයින් පහලට අයුෂ ලැබුණු බ්‍රහ්ම ලෝකයන් පවා විනාශ වීමට නියමති දෙවෙනි විශාලම කල්ප විනාශයක් මේක ,, ලොකු කාරනාවක් දැනගන්න ලැබුණේ
වැඩි වැඩියෙන් ලැබේවා,,,,,!
තුසිතයෙ දැනට ඉන්න දෙවිවරු සියළුදෙනාම බුදු බව පතන අයද
නැහැ
යක් ! මන් මෙහෙම අහනවට සමාවෙන්න,
කූරගල කියන්නේ තාවතිංසය(තව්තිසාව) නෙමේද🙏
නෑ
@@Yakkproductionයක්! දිව්‍ය මදාරා ගසක් කූරගල සුද්දගේ කාලේ තිබ්බේ නැද්ද.සුද්දා එය මහත් ඔ්නැකමින් රැක ගත්තේ නැද්ද .සුද්දා ගියාම එය රත්වත්තේ නම් ලද පරපුරේ පිරිසක් එය මුලිනුපුටා දැම්මේ නැද්ද.
@@x_wing5130 තව්සිතාව කියන්නට දිව්‍ය ලෝකයක්නෙ kuragala puda bimak
W
Aiyage channel eka Ada sub kare.....wishishtai ...
Aiye man ahala tiyenawa maha sineruwa wateta Tama me manussa loka pihitanne...flat earth map ekai ...baibalaye ena Loku weduruwai....ekka sambanda karanayak...
😇 ☝
🙏🙏🙏☸☸☸🌺🌺
Naga loke aithi wenne kinam loketada
අර්ධ දේව සහ අර්ධ අසුර කොට්ඨාශයකට
අයියේ මේ විස්තර හොයා ගත්තෙ කොහොමද.මට වැඩි විස්තර දැන ගන්න ආසයි.
ත්‍රිපිටක සුත්‍ර තුළින්
මේවා සමාන්තර ලෝකද??
සමාන්තර ලෝක කියනවට වඩා මාන කියනවනම් හොඳයි.
@@Yakkproduction 4th Dimension ???
මනුශ්‍ය ලෝක 4ම තියෙන්නේ පෘතුවි තලයේද?
වෙනත් මාන වල
@@Yakkproduction ආ ඔව් මට තේරුනා අපි 3D anith ewa 5D ,4D wage ne?
Yakka production බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදිල කියන කතාව ඔයා පිලිගන්නවද ?
Mn piligannawa
@@sethika2005 😞😳😡😕😳
@@jithmipathirana6616 ඔයා පිලිගන්නවා නම්, මට කියන්න පුළුවන් ද සුද්දෝදන රජතුමා, ලංකාවේ රජකම් කලේ කොයි කාල වකවානුවේ ද, කොයි ප්‍රදේශයේ ද කියලා... (තියෙන ග්‍රන්ථය හරි කියන්න)
Indiawe inna bhakmanayo indiawata bawddha kattiya ena eka nawaththanna
Salli dila gothapu kathawak oka ape minissuth rawatenawa
@@sethika2005 🤔
අපාය තියෙන්නේ පොලව යටමද
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ගන මහපොලොව යොදුන් 240000 ගනකමයි කියල
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏