Oba Gindara - Umali Thilakaratne [www.hirutv.lk]

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @hemachandralagesashikala2247
    @hemachandralagesashikala2247 3 года назад +921

    හීනෙකින්වත් එදා හිතෙන් නැතුව ඇති මේ කියන්නෙ අනාගතය ගැන කියලා.♥️🥺♥️

    • @purelife4902
      @purelife4902 3 года назад +3

      😥

    • @y.wijesinghe200
      @y.wijesinghe200 3 года назад +40

      කොහොම දුකක් ඇතිද උමාලි අක්කට😥

    • @SRIYANGIANU
      @SRIYANGIANU 3 года назад +23

      Oya wage dewal rinathmaka dewal api dan jeevath wena lokaye nikamatawath dakinna hoda na.e dewal laga wenawa nisakai.😢😢

    • @nimeshamadhumathi2546
      @nimeshamadhumathi2546 3 года назад +2

      😥

    • @Osh-neth
      @Osh-neth 3 года назад +12

      Ow neda pau umali

  • @ruvishherath4189
    @ruvishherath4189 3 года назад +310

    ඊළඟ ආත්මේදි වත් අවංක ආදරයක් ලැබේවා...❤️❤️❤️

  • @abhishapathmini12
    @abhishapathmini12 9 месяцев назад +36

    එ ගින්නේ වේදනාව දන්නේ එ ගින්නේන් පිච්චුන ඔයා වගේ අහිංසක අයම පමණයි dr..🌟ලස්සන ගිතයක්, ලස්සන කටහඬක්, ලස්සන හදවතක්, ලස්සන ආසම චරිතයක් 'ඉරුදිනි උමාලි තිලකරත්න'❤wish u all the best for ur better future dr..❤❤❤❤

  • @sayumikoushi8005
    @sayumikoushi8005 7 лет назад +914

    මේ ගීතය ඔයදෙන්නගේ ජීවිතේ ගැන කියපු අනාවැකියක්ද කියලත් හිතෙනවා..හදවතට ගොඩක් දැනෙන ගීතයක්.

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 3 года назад +108

    ඉතාමත් ලස්සන ගීතයක් ,,,,උමාලි ඔබට දිගු ගමනක් යන්න පුලුවන් ,, යන අයට යන්න දෙන්න ,, ස්තිර ජිවිතයක් වෙනුවෙන් අඩිතාලම දාන්න,, පසුතැවෙන්න එපා,, 🌹🌹🌹

  • @asirimahavithana4651
    @asirimahavithana4651 6 лет назад +116

    නාරද අයියේ මාර lyrics ...
    උමාලි මාර singing
    සාරන්ග මාර acting ....
    කාලෙකට පස්සේ දැකපු ලස්ස්නම ලස්සන සින්දුවක්....

  • @user-sj3eg8pu8z
    @user-sj3eg8pu8z 3 года назад +158

    අනේ 🥺 දෙවියනේ මේ විෂුවල් එකම තමයි අද එයාලට උදා වෙලා තියෙන්නේ 🤧 කවදාවත් හිතුවේ නැතු ඇති

  • @chandanakumara1663
    @chandanakumara1663 8 месяцев назад +106

    2024 බලන මම.දුකයි❤❤❤❤❤❤

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 2 года назад +54

    හරිම සංවේදී ලස්සනම ගායනයක්. ජීවිතේ කොච්චර පුදුමද. ❤

  • @samithumethnula998
    @samithumethnula998 8 месяцев назад +4

    හරිම ලස්සන ගීතයක් පද හඩ සංගීතය හරියටම ගැලපෙනවා ❤❤❤

  • @naturehub11101
    @naturehub11101 Год назад +48

    2023 අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවදක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ 💔💔💔

  • @vishmivijendra8726
    @vishmivijendra8726 3 года назад +690

    2021 🥺 කවුද බලන්නේ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 года назад +144

    උමාලිගෙ ජිවිතේ වෙන්න තියන දේ කලින්ම පෙන්වලා තියනවා අහින්සකී

    • @Newage-m5b
      @Newage-m5b 8 месяцев назад +2

      අපි දන්නේ නැහැ නේ මොනාද හරියට ම උනේ කියලා ..කවුද දන්නේ උමාලි ගේ වරද ද නැත්නම් කාගෙද කියලා..

    • @anneshiromi6904
      @anneshiromi6904 8 месяцев назад +5

      @@Newage-m5bමුලු රටම දන්නව නේ ,, තව මොන සාක්කිද අනේ. එදා සම්මානෙ ගන්න වෙලාවෙත් උමාලි මූණටම කිව්වෙ යමක් මයික් එකෙන්ම. සාරංග නිවැරදි නම් ඒ වෙලාවෙ නිහඬ උනේ ගොලු උනේ ඇයි. ,, සාරංග සම්පූර්ණයෙන්ම වැරදියි. එයා කොහොම ත් සෙල්ලක්කාරයි. අපේ නංගි කෙනෙකුගෙත් පස්සෙන් ආවා හරියට ,, අපේ කෙල්ලනං ගනන් ගත්තෙවත් නෑ. 😏😏

    • @Newage-m5b
      @Newage-m5b 8 месяцев назад

      @@anneshiromi6904 අපිට ඔය පරන මගුල් wadak naha dhan Saranga ට හරි කෙනා හම්බවෙලා ලමයෙකුත් හදාගෙන සතුටින් නේ ඉන්නේ ..මේ ලෝකේ මේ දෙන්නා නෙමෙයි නේ නොගැළපෙන හින්දා divorce වෙට්ච දෙන්නා..ලන්කාවේ උනත් තව නලු නිලියෝ කොට්චර ඉන්නවද??

    • @malshasrimali3145
      @malshasrimali3145 3 месяца назад

      ​@@anneshiromi6904නංගි අයිශ්වර්‍යාද ... 😂😂😂😂

  • @lifeinpera7166
    @lifeinpera7166 4 года назад +168

    ඔබ ගින්දර දළු පිරිච්ච
    උණු ලෝ දිය පොදි ගැහිච්ච
    සුදු ලස්සන හිම වැටිච්ච
    ගිනි කන්දක් නම්
    පියලි පුරා පිනි හැලිච්ච
    කොළ ගානට මල් පිපිච්ච
    ඔබේ රුවට වහ වැටිච්ච
    මල් අත්තක් මං
    ඔබ දියවැල් සුලි පිරිච්ච
    සුදු කෙකටිය මල් පිපිච්ච
    මතුපිට නිසලව පෙනිච්ච
    ගංගාවක් නම්
    ඒ ගග දිය මත වැටිච්ච
    සඳකැන් දහරක එතිච්ච
    ගත විනිවිද සිත පිරිච්ච
    මුදු සිහිලක් මං
    ඔබ අනුරාවෙන් පිරිච්ච
    බැල්මෙන් සියොළඟ වෙලිච්ච
    දුටු දුටු තැන නතර වෙච්ච
    නිල් දෑසක් නම්
    ඒ දෑසින් බිම වැටිච්ච
    කොපුල් තලා මත රැදිච්ච
    කියන්න බැරි දුක පිරිච්ච
    කදුලු බිදක් මං

  • @gayalimithara3701
    @gayalimithara3701 4 года назад +16

    ඇත්තටම හරිම ලස්සනයි අක්කි.. දුකයි ගොඩක්.. අපිට මෙහෙම නම් ඔයා මේ වෙන දේවල් දකින දකින ගානේ මැරි මැරී ඉපදෙනවා ඇති... හැමදේටම දෙන්න පුළුවන් හොඳම විසඳුම ඉවසීම. ඔයා ඒක කළා.. පොඩි වයසක් උනාට හිත ගොඩක් ශක්තිමත්.. මං ඔයාව දන්නවා.. ඔයාට වෙච්ච දේවල් දන්නවා.. එච්චර දේවල් ඉවසන් හැමදේම බලන් ඉන්න මාර හයියක් තියෙන්න ඕනේ.. මොකක්හරි පවකට ඔයාට මෙහෙම දුකක් ලැබුණේ.. ඒක ගෙවලා ඉවර කරන්න.. ඔයාට පුළුවන්.. තනියම සතුටින් නිදහසේ ඉන්න අක්කා පැටියෝ.. ආදරෙයි ගොඩාක්..

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 8 месяцев назад +6

    ජීවිතේ කවදාහරි දවසක ඉක්මනින්ම උමාලිටත් සාරංග වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනා.

  • @madhuvlogs9488
    @madhuvlogs9488 8 месяцев назад +292

    2024 anyone ?❤

  • @ashokapathmini459
    @ashokapathmini459 Год назад +38

    ගිය දෙ ගියාවෙ උමාලි.සම්හරක් බැදිම් අති වෙන්නෙ සසරෙ ගනු දෙනු බෙර ගන්න.එ ගැන හිතලා හිත හදා ගන්න.දැන් සාරන්ගටත් පව්ලක් තියෙනවනෙ.එ නිසා ඔයා සතුටින් ජිවිතෙ ඉදිරියයට යන්න.තෙරුවන් සරනයි

    • @wijewije4683
      @wijewije4683 8 месяцев назад

      දෙවියනේ..උමාලිගෙ ලස්සන...

  • @saduninadeeka3683
    @saduninadeeka3683 4 года назад +48

    කොච්චර දුක හිතුනත් අක්කේ ඒක ඔයාගේ ජීවිතේ වෙන්න තිබුන දෙයක්.නොගැලපෙන කෙනෙක් එක්ක ජීවිතේ අරන් යනවට වඩා වටිනවා යන කෙනාට සතුටින් සමු දෙන එක.
    මොකද ඔයාට ඊට වඩා ලස්සන ජීවිතයක් ඇති ඉදිරියට.....❤❤ ඒ නිසා මෙහෙම වෙන්න ඇති..කාලයට බාර දෙන්න සියල්ම
    .ඔයාට ආදරෙයි ගොඩාක් අපි 😘😘

  • @bimsaraperera9637
    @bimsaraperera9637 4 года назад +68

    ඒ දෑසීන් බිම වැටිච්ච
    කොපුල් තලා මත රැදිච්ච
    කියන්න බැරි දුක පිරිච්ච
    කදුලු බිදක් මං. 🖤🔥😊

  • @sandy9277
    @sandy9277 4 года назад +882

    2020 කවුද ඉන්නේ

  • @tharud2176
    @tharud2176 2 года назад +18

    අනාගතේ කලින්ම දැකලා වගේ...🥺❤ උමාලි අක්කා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනේ...

  • @nirmalasirimanna8055
    @nirmalasirimanna8055 4 года назад +26

    දුක් වෙන්න කිසිම දෙයක් නෑ.අපි හැමෝම හැමදාම ඉන්න ආපු ගමනක් නෙවෙයි මේක.කලින්ම ඒ දුක විදලා ඉවර කරගත්ත එකට සතුටු වෙන්න.. අපි දැනගන්න ඕනේ හැම දුකක්ම කෘතිම සතුටක් බවට පත්කරගන්න.👍

  • @sandunipathiranage872
    @sandunipathiranage872 4 года назад +296

    මේ සිංදුව කියද්දී කවදාවත් උමාලී අක්කී හිතන්න නැතුව ඇති මේක එයාගේ ජීවිතේ යථාර්ථය වෙයී කියලා 😭 so sad about u darling ...

  • @nilukadamayanthi6267
    @nilukadamayanthi6267 6 лет назад +672

    සත්තකින්ම ගොඩක් දුකයි ඔය දෙන්නා තමයි හොදට ගැලපෙන්නේ අායෙත් එකට ඉන්නවා දකින්න හරිම අාසයි මගේ එකම පිතුම යලිත් එක්වෙන්න වරමි ලැබේවා

  • @bhashisadabhashi4696
    @bhashisadabhashi4696 4 года назад +484

    ආයෙ එකතු උනත් කලින් වගේ නෑ.. දෙයියනෙ මෙච්චර හොද කෙල්ලෙක්.. අනේ මන්දා... ඔයා දවසක රැජිනක් වෙනවාමයි අක්කෙ... නැගිටින්න ජීවිතේ තනියම.. ඔයාට වරදින්නෙ නෑ.

  • @dimuweer
    @dimuweer 7 лет назад +200

    ඒ වචනයක් වචනයක් පාසා හදවතටම දැනෙනවා.මල් සිංදු අතර කාලෙකින් ඇහුව හොද සිංදුවක් .එළිසමය තමා පොඩි අවුලකට තියෙන්නේ .ඒත් සින්දුවට ලස්සනට ගැලපෙනවා .කටහඩත් සිංදුවට ලොකු සාධාරණයක් ඉටු කරනවා . ලස්සන නිර්මානයක්

    • @sonaliroshen3419
      @sonaliroshen3419 7 лет назад +4

      Dimuthu Prasanna eththamay wachanayak wachanayak gane papuwata pihiyen aninawa wage lassanay godak

    • @DewaneeRanaweera
      @DewaneeRanaweera 6 лет назад +1

      Dimuthu Prasanna
      Aththamai

    • @lucky4friends
      @lucky4friends 3 года назад

      එළිසමය අදාල වෙන්නෙ කවි වලට.

  • @mapavijesinha9650
    @mapavijesinha9650 5 лет назад +180

    හරිම ලස්සනයි කටහඬ ඔයාගේ හදවත වගේම කටහඬක් ලස්සනයි ඔයාගේ ඔය දෙන්නට නැවත එකතු වෙන්න සුබ පතනවා ...ඔයාගේ චාම් බව අසරණකම .ට කවුරුත් ආදරෙයි ...🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 года назад +32

    ඔයාගේ හැදියාවට ආදරෙයි ගොඩක් ඔයාට හැමදාම හරියනවා ඔය කාටත් වඩා තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @cycloneboom1110
    @cycloneboom1110 4 года назад +624

    දිනක්ශි කියන ලාබ බඩුව ඉස්සර ඔයා රැජිනක් උමාලී ! Sweetheart Umali you’re gorgeous and precious!!! Love you ❤️❤️

    • @tw7064
      @tw7064 4 года назад +18

      හොඳ වැඩේ ,,ඒ රැජිණියන් ටත් අන්තඃපුර තියෙනවා හොඳ වැඩේ

    • @mohankeedsu6412
      @mohankeedsu6412 4 года назад +22

      @@tw7064 umali hoda.kenek.umali api oyata adrei

    • @tw7064
      @tw7064 4 года назад +11

      @@mohankeedsu6412 හොඳ වැඩේ තමා .. දැන් තණමල්විල කොල්ලා බලන්න යන්නේ
      හික්කඩුව යන්ඩ වෙන්නෑ

    • @NS-qq4vk
      @NS-qq4vk 4 года назад +5

      අනිවාර්‍යෙන්

    • @cycloneboom1110
      @cycloneboom1110 4 года назад +29

      T W - සාරන්ගට නගින් නැති නිසා වෙන කොල්ලෙක් දැකලා සසල වුනාමය් කියමුකෝ. ඒත් ඩිරෙක්ටර්ලටය් වටේම ඉන්න බැදපු වුන්ටය් අල්ලන කටුසු දිනක්ශිට වඩා උමාලී පින්වන්තය්. බලපන්කෝ සිරියාවා.

  • @rukshanperera1787
    @rukshanperera1787 8 лет назад +72

    කාලෙකට පසුව හදවත් පහුරුගා දමන ගීයක් ඇහුවා

  • @amabey68
    @amabey68 6 месяцев назад +4

    අනෙ අහිංසක කෙල්ල ලස්සන ජිවිතයක් ගෙවන්න ලැබෙවා.❤❤❤❤

  • @peshalakalhari4349
    @peshalakalhari4349 7 лет назад +104

    අැත්තටම හරිම ලස්සනයි.හදවතට දැනෙන සිංදුවක්.ලොකු අර්ථයක් සැගවිලා තියෙනවා.ඒකයි වැදගත්.

  • @pryysrhdfyij9193
    @pryysrhdfyij9193 3 года назад +50

    දකිනකොට දුක හිතෙනවා ගොඩක් ඇත්ත මයි අපි ගොඩක් ආදරෙ කරපු දෙන්නෙක් 😯😪😓😩

  • @niroyda
    @niroyda 6 лет назад +244

    ඔබ ගින්දර දළු පිරිච්ච
    උණු ලෝ දිය පොදි ගැහිච්ච
    සුදු ලස්සන හිම වැටිච්ච
    ගිනි කන්දක් නම්...
    පියලි පුරා පිනි හැලිච්ච
    කොළ ගානට මල් පිපිච්ච
    ඔබේ රුවට වහ වැටිච්ච
    මල් අත්තක් මං...
    ඔබ දියවැල් සුළි පිරිච්ච
    සුදු කෙකටිය මල් පිපිච්ච
    මතුපිට නිසලව පෙනිච්ච
    ගංගාවක් නම්...
    ඒ ගඟ දිය මත වැටිච්ච
    සඳකැන් දහරක එතිච්ච
    ගත විනිවිද සිත පිරිච්ච
    මුදු සිහිලක් මං...
    ඔබ අනුරාවෙන් පිරිච්ච
    බැල්මෙන් සියොළඟ වෙලිච්ච
    දුටු දුටු තැන නතර වෙච්ච
    නිල් දෑසක් නම්...
    ඒ දෑසින් බිම වැටිච්ච
    කොපුල් තලා මත රැඳිච්ච
    කියන්න බැරි දුක පිරිච්ච
    කඳුළු බිඳක් මං...

    • @anushkilakshika220
      @anushkilakshika220 6 лет назад

      Rangari Peiris

    • @upekshad1065
      @upekshad1065 5 лет назад

      Rangari Peiris

    • @induindu9780
      @induindu9780 4 года назад

      Kohomada oyata

    • @shanigallagegallage4783
      @shanigallagegallage4783 4 года назад +1

      මේකද දෙවියන් මැවු ලෝකය අද කවුද ඔහු ලග හරි දුකයි නැවත නැවත මෙවැනි විඩියෝ දලා උමාලි හිත රිදවන්න එපා මොන දේ උනත් ඒ ගැහැනියක් සතුටු කරන් නත් පුලුවන් තව ගැනියකුට වේදනා දෙන්නත් පුලුවන් තව ගැනියකුට වරදක් නැතුව හො ඇතුව මෙවැනි දේවෙලින් මම තේරැම් ගන්නේ තව කෙනෙකුට ගින්දර දිලා සතුටින් ඉන්න හදන්න එපා කිසිම කෙනෙක් ඒහෙම උනාම කවදාවත් ශාර්තක පවුල් ජිවියක් ගෙනියන්න බැ

    • @NS-qq4vk
      @NS-qq4vk 4 года назад +2

      එද හිතන්න නැතිව ඇති මේ සොන්ග් එක එයාගේ ජිවිතේ යතාර්තය වෙයි කියලා 💔😥😭😭

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 8 месяцев назад +4

    😢😢😢හරියට ඉස්සරහ ගැන හිතලා අනාගතේ දැකල ලීව සින්දුවක් වගේ 🥺🥺🥺

  • @samudraedirisinghe775
    @samudraedirisinghe775 Год назад +8

    හිතෙන හැමවෙලාවෙම අදටත් ඇවිත් බල්නවා.... එ ආදරේට අපි තාමත් ආදරෙයි....

  • @sewwandiranasingha2990
    @sewwandiranasingha2990 3 года назад +36

    ආයමත් එකතු වෙන්න ලැබේවා ඔය දෙන්නට. ඔය දෙන්නා තමයි ගැලපෙන්නෙ.

    • @alankarageleela1704
      @alankarageleela1704 Год назад +2

      Iya sasare kawadawath epa umalita a wage jarawak hamu wenna. Mona taram uhulan hitiyath eka lesi deyak nemei. Namuth eya eka a taramata dara gnne a awankama wiswasaya eyata a taramata watina nisa.... Eka eka paththakin witarak unoth awankaya sada gindare...... a nisa mm nam pathannema eya pathana adare aduwak natiwa kisima wenasak natiwa Dena knk muna gaswanna kiyala.... eyata witarak nemei me mulu lokema adare watina hithakata a wagema adare watina knkma muna gahenna oni.

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 Год назад +12

    ඒවෙන් වීම ඇත්තටම නපුරු හීනයක් විතරක් වුනා නම් කොච්චර හොඳයිද?

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 3 года назад +1

    Samahara wita me song eka karapu nisa meyala wen wenna ahtthe.hiten tadin hitana de sidda wenawa.eka mama nm ath widinawa.😍

  • @dilkialwis1448
    @dilkialwis1448 4 года назад +46

    මේ සිංදුවට මං වගේ ඇබ්බැහි වෙච්ච අය ඉන්නවද?

  • @Naturerosaliya
    @Naturerosaliya 8 месяцев назад

    "කියන්න බැරි දුක පිරිව්ච
    කදුළු බිඳක් මං ....!! "
    මානසික සතුට සැනසීම උරැම වෙන්න ඕනී අහිංසක හදවතක්
    උමාලී 😞♥️

  • @yoshaninawarathna1160
    @yoshaninawarathna1160 7 лет назад +9

    Arthanvitha sinduwak vedio eke marama lassanai honda therumak thiyanawa, Ada kalata ona me wage meaningful songs and vedios thank u saranga, umali, narada all of u

  • @nuwansubasighe882
    @nuwansubasighe882 8 лет назад +116

    හ්ම්ම් ,,,කාලෙකට පසුව හදවත් පහුරුගා දමන ගීයක් ඇහුවා ..උමාලි ,සංඛ ,,නාරද බොහෝම ස්තුතියි ......

  • @nadinadi9004
    @nadinadi9004 6 лет назад +64

    හරිම ලස්සනයි . අනේ.. ආයෙත් ඔයාල දෙන්න එකතු වෙන දවස කොච්චර නම් සුන්දර වෙයිද......ඔයාල දෙන්නගෙ සතුට ඉක්මනින් නැවතත් ලැබේවා !!! බුදුසරණයි

  • @yashodaravithanage9686
    @yashodaravithanage9686 5 лет назад +102

    දවසක ලැබුනොත් අවසර අසන්නට යම් පැනයක් ඔබගෙන් අසමි මම පැමින ඔබෙ අබියසට ...
    ඇයි දුන්නෙ තිරිසනුන්ට මනුශ්‍ය පදවිය ...
    ලොකය මැව්වද දෙවියනි ඔබ හරි අපුරුවට ...
    ඔබට නොහැකි විය දෙන්නට මනුසත් ගති ගුණ පිරිමින්ට..

    • @senethemachandra5517
      @senethemachandra5517 4 года назад

      Ayi me wage sinduwak kiwwe denna. Harima dukayi apita.

    • @ritakhoury793
      @ritakhoury793 4 года назад +2

      Obe sinduwa dutuwe ada wani dinka umali kiyapu sinduwa ashana wita dewi madurey ashadaran deyak wuna namuth me lokaye dewiyang sitinawada?dinakshita sarangata wipaka labeda? man matama pashna karagathemi ahishaka umali ada duka daragena athi pawkarayan shathuteng nidase sitinawa mekada dewiyange kamatha ma dewiyange madurta gosh meyai.

    • @lashanfernando2365
      @lashanfernando2365 4 года назад +3

      Saranga kiyanne manussayek nemei u deviyek...umali eyge aniyam sambndaya obbatama ghin uuwa gedara tama genna gena...e kisi deyak api danne nh maathak wenakan...sarangata minissu bannata u thamai pirimi kama iwasan paththatakata una patta pora...kauru kohoma qwath umalige waradda waraddakmai...sarangai umali umalige aniyam sambandyai danan hitapu....ada godak aya danna...

    • @senethemachandra5517
      @senethemachandra5517 4 года назад

      @@lashanfernando2365 oya dakkada

    • @achinthasandaruwan537
      @achinthasandaruwan537 4 года назад +1

      @@senethemachandra5517 dkinna ati bn. Baln Inna ati.e wge kiyl tynne.😂😂

  • @pubudumalinda7273
    @pubudumalinda7273 3 года назад +34

    ඇත්තමයි මට හිතෙනවා අර දිනක්ෂිගේ බෙල්ල මිරිකලා දාන්න අහිංසක ජිවිත විනාශ කරනවට මහ උන්ගෙ ඉදලම හැදියාවක් නෑ අක්කේ ඔයා ට බුදු සරණයි කවද හරි දවසක ඕකූන්ට ඇඩෙන්න ඔයා හොද ගමනක් යන්න 🌹🌹👍👍👍

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 2 года назад

      YES 💪🏼👍🏻

    • @onithikaveesha9142
      @onithikaveesha9142 Год назад +2

      😂😂 pissuda ammapa elayage prashn oy dnnwada

    • @alankarageleela1704
      @alankarageleela1704 Год назад +2

      Dunakshita weradi kiyanna hoda na dr.... Eya a dennagen bahira kenek. Ayale gihin tiyenne umalige pawata muna gahunu ara uduburulana warge kena.... a miniha hoda nam umalita ohoma k na.... prashne moka unath hoda minihek nam ohoma k bea.... a wage kunu godakin umali me taramin hari berunu eka Loku deyak. Sometimes me athmema eyata eke wipaka widinnath wei. A wage dawasak awoth a wage dawasaka umalige hitha ayeth unu nowewa.... norewatewa..... sundarama awankama adare hadunana knk muna gahewa....

  • @taniyaarjuna142
    @taniyaarjuna142 3 года назад +2

    💗💗💗💗💗කොච්චර ඇහුවත් ඇති වෙන්නැ මෙ song එක.හිතට අමුතුම හැගිමක් දැනෙනව song එක අහද්දි.කියා ගන්න බැරි අසරන කමක් ,දුකක් ,හිත අස්සෙ හැන්ගිච්ච ආදරයක් මෙ song එකෙ තියෙනවා ❤️❤️❤️ඇත්තටම හොද නිර්මාණයක් .👍👍👍

  • @dasuninimsara5211
    @dasuninimsara5211 2 года назад +17

    සාරන්න්‍යාගේ සිංදුව බලලා මේක දැක්ක අය ඉන්නෝද 🥺💔

  • @thilanipradeepathilaniprad8772
    @thilanipradeepathilaniprad8772 3 года назад +2

    Oyata lassana anagathayak thiyenawa. Budusaranai. Giya ayata pasuthewenna wei.

  • @shyamikamadushanki7399
    @shyamikamadushanki7399 4 года назад +46

    සමහර ගීත අපේ ජීවිත වලට ගොඩක් සමීප වෙනවා.

  • @Voice.of.Miracle-Aruu
    @Voice.of.Miracle-Aruu 4 года назад +6

    "ඔය චරිත දෙකෙන් එක චරිතයක, තියෙන, හංගං ඉන්න ඇත්ත ආදරේ එළි දැක්වීමක්" කියල හිතෙනවා, ඔය සිංදුව.. ලස්සන යි. නිර්මාණශීලී යි.

  • @aricgayanbandara7059
    @aricgayanbandara7059 3 года назад +6

    One of the best I have ever listened to...... Used to have this in my playlist always. :)

  • @kaush__
    @kaush__ 2 года назад +8

    2022 තාම අහනවා 🙂
    ඔයාට හැමදාම හරි යන්න ඕනි උමාලි අක්කා ❤️🌼

  • @w.gnilukshiwasanaw.gwasana108
    @w.gnilukshiwasanaw.gwasana108 7 лет назад +150

    පපුව රේදෙනවා එක අහද්දි

    • @slkuwait2125
      @slkuwait2125 6 лет назад +1

      w.g nilukshi wasana w.g wasana balagena ❤ attack hadei

    • @dilshanidilshani5826
      @dilshanidilshani5826 3 года назад

      Athtama ou mage jeevitheth oya vidihamai

  • @gayunivinradha789
    @gayunivinradha789 4 года назад +60

    ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මන්♥️ .....දෛවය හරි වෙනස්..,ඒ කරන සරදම් හිතාගන්න බෑ..අවුරුදු ගානක් යාලු වෙලා හිටියත්..,විවාහ උනත් ආදරේ වෙනස් වෙන්න මහ කාලයක් ගිහින් නෑ.උමාලි අක්කායි සාරංග අයියායි විවාහ උනාට ,සාරංග අයියා හදවතින් විවාහ වෙලා තියෙන්නෙ දිනක්ශි අක්කාත් එක්ක .....යන්න ඕන අය යනවා.ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒක කොහොම හරි අදාල එක්කෙනාට ලැබෙනවා.. ඒ නිසා කාටවත් හෙන පතලා,සාප කරලා වැඩක් නෑ...ඒකෙන් තමන්ට ලැබෙන දේකුත් නෑ.ඒක එයාලගෙ දෛවය . උමාලි අක්කාට එයාගෙ ජිවිතේට ආයේ මේවගෙ අය නොලැබේවා කියලා prarthana කරනවා.සාරංග අයියටත් අලුත් ජිවිතේට සුභ පතනවා...හැමෝගෙම ජිවත වලට සතුට ලැබෙන්න කියලා prarthana කරනවා♥️♥️♥️♥️

    • @susanthathotupitiyage9040
      @susanthathotupitiyage9040 3 года назад

      Oya Hari.nogalapena ayath ekka ennawata wada galapena kenath ekka Enna ekai watinne

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 года назад

      ඔබ හරි දුව අව් ගානක් ඇසුරු කලත් මිනිසා කව්ද කියලා අදුන ගන්න බැරි ලෝකයක අපි ජීවත් වෙන්නෙ ඔහුගෙ හදවතෙ ඉදලා තියෙන්නෙ දිනක්ශි කාටවත් සාප කලාට අපට ලැබෙන දෙයක් නෑ අවෙරයෙන්ම වෛරය සන්සිදේ මම හිතන්නෙ ඒ පිලිවෙත උමාලි කරන්නෙ කරුනාව මෛත්‍රීය එයා ලග හොදටම තියනවා

    • @tharunik6984
      @tharunik6984 2 года назад

      Umali Danuka ekka ekata idala ahuwela neda me kasade kadune.dinakshi set une passene

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 2 года назад

      @@tharunik6984 Oya Dakada. 😡😹

    • @tharunik6984
      @tharunik6984 2 года назад

      @@harshanisamarawickrama2209 dakina mama sarangage kmare nme padinchi wela hitiye .sarangma thma kiyala tubune.

  • @aadaraneeyasrilanka3465
    @aadaraneeyasrilanka3465 4 года назад +14

    උඹල දෙන්නටම හෙට දවස ලස්සන වෙන්න කියලයි, මම පතන්නෙ... මේ මගෙන් උඹල දෙන්නට සහ උඹල දෙන්නගෙ හිත් වල තියෙන ආදරයට...
    නිසලව පිනි බිඳු පිරිච්ච
    ඇස අග හිත තුල තිබිච්ච
    ගින්දර වතුරෙන් තෙමිච්ච
    දුක් සුසුමක් නම්…

    මගෙ සෙනෙහස අඩු නොවිච්ච
    ආදරයෙන් තුරුලු වෙච්ච
    හිරු එලියෙන් අවදි වෙච්ච
    ජීවිතයක් මං…

  • @malithbandarajayathissa877
    @malithbandarajayathissa877 8 месяцев назад +2

    ආසම නිලියක්♥️

  • @kawithma1500
    @kawithma1500 2 года назад +4

    ආසම සින්දුවක්... කව්ද හරි කව්ද වැරදි කියලා නම් දන්නෙ නෑ.. ඒත් හදවත ටිකක් රිදෙනවා.ඇයි කියලා දන්නෙ නෑ

  • @sachinisachini1715
    @sachinisachini1715 3 года назад

    Lassanai me akka harima සිරියාවයි ..hitha haiya lassana geniyek..lassanata jiwth wenawa .me akkama loku adarshayak genu ayata.adarei akke.❤

  • @rasikasupun1798
    @rasikasupun1798 4 года назад +6

    ඔයා වගේම ලස්සන හදවතක් ඇති කෙනෙක් ඔයාට හමුවේවා...උමාලී...

  • @sajinidilsha6603
    @sajinidilsha6603 Год назад +4

    ඔබ අනුරාගෙන් පිරිච්ච්
    දුටු දුටු තැන නතරවෙච්ච
    නිල් දෑසක් නම් ....🥀

  • @Sv25-s6m
    @Sv25-s6m 9 месяцев назад +4

    උමාලි ❤සාරන්ග අපි දන්නෙ එච්චරයි
    ඒ දෙන්නටම ගැලපෙන ගීතයක්

  • @tharakasandeepani8208
    @tharakasandeepani8208 3 года назад +30

    2021 කව්‍ද ඉන්නේ

  • @malithiprarthana902
    @malithiprarthana902 Год назад +42

    2023 anymore ❤

  • @senakakumarasenaka3789
    @senakakumarasenaka3789 8 лет назад +21

    ගොඩාක් ලස්සනයි අක්කී ඔයාගේ සිංදුව

  • @Gayani-mm1wb
    @Gayani-mm1wb 5 лет назад +14

    ඔය දෙන්නම thamai හොදටම ගැලපෙන්නේ අය එකතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SumanaTilaka-ic1qw
    @SumanaTilaka-ic1qw 8 месяцев назад +1

    Man ada thamai me sinduwa dakke .godak duka hithuna .aparade umali konde kapuwe e kale lassanai...

  • @annemayadunna2926
    @annemayadunna2926 Год назад +4

    මාර දෙයක් ඒක නම්.. ඒ කතාව ඒ විදිහටම අවසන් උනා.

  • @susila21
    @susila21 Год назад

    Kiyanna beri tharam lassanay niyamay harima aadaraniyay. I love this song 💓 🥰

  • @udarafernando4219
    @udarafernando4219 6 лет назад +16

    Umali oyage githa rasa vidina japane wala inna obe rasikayek
    Obata hadawathinma suba pathami !!!

    • @fantasyworld9604
      @fantasyworld9604 4 года назад

      God bless you umali you are the greate woman.

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani1511 4 года назад

    Umali oyage song ekai...video ekai....very beautiful... E wagema papuwatama wadina song 1. Man hadawathinma Suba pathanawa....oyage gamana oyaa yanna....oyata hoda hakiyawal gananawak thiyenawa.... E wagema oyata lassana sanwedi hadawathak thiyena kenek ...Ada kale ehema Aya adui ....nihathamani kageth adaraya Dina ganimata ekath ek karunaki....oyage hadichcha kamata api bohoma garu karanawa.....deviyan pawa oyata ashirwada karavee.....good luck ...

  • @raveeshasathsarani866
    @raveeshasathsarani866 5 лет назад +6

    ලස්සනයි උමාලි මම ආසම සින්දුවක් ..ඔයා බුදු සරනයි ..i love you ..🌷🌷🌷🌷

  • @dhananjanitharindiharipriy7435
    @dhananjanitharindiharipriy7435 7 лет назад +7

    this is the most beautiful and heart touched song , I have ever heard. congratulations umali..💖💖

  • @tharuchathu4166
    @tharuchathu4166 6 лет назад +24

    හදවතටම දැනෙන ලස්සන සිංදුවක්.

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 Год назад +1

    හරි අපුරු ගීතයක්. මිහිරියි. සුභ පැතුම්!

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 3 года назад +4

    ඇත්තටම දුකයි මේක අහනකොට.අනේ ඇත්තටම ඇයි මිනිස්සු මේවගේ කුරුලු කූඩ කඩන්නේ. කඩලා අලුත් ඒවා හදන්නේ. මේ සිංදුව අහද්දි මට දැනුනා උමාලිගේ හිතේ තියන දුක මොනවගේ ඇත්තද කියලා. හිත හදාගෙන අනාගතයට මූන දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා උමාලිට.

  • @sandewsandew158
    @sandewsandew158 4 года назад

    Umali akke oyage nihathamani awanka bawa hamadama thiyaganna oyage jeewithe godak lassana wei mn harima adare charithayak budusaranai akke

  • @sanjanajayalath2815
    @sanjanajayalath2815 3 месяца назад +9

    2024 September ❤

  • @anomaanoma3573
    @anomaanoma3573 4 года назад

    ලස්සනයි umali nangi gogak ලස්සනයි hitha hada ganna okai ඔයාගෙ දෛවය ඔයාට හරි යනවා බුදු සරණයි

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 4 года назад +6

    මාර ලස්සන සිංදුවක් ...අර්ථය ගැන කියන්න වචන නැහැ ...

  • @cjcj-jy9it
    @cjcj-jy9it Год назад

    ane marama lassanak dennama.echchara lassana adarayak ahimi unane. adaraya karapu kenatai wedanawa denenne kochchara hitha hedenna de kiwath.

  • @iroshasandamali3014
    @iroshasandamali3014 3 года назад +6

    හරිම ලස්සනම සින්දුවක්. මන් දවසට තුන් හතර පාරක් අහනවා. පද ටික නම් මාර ලස්සනයි. හදවතට දැනෙන පද ටිකක් සහ සංගීතයක්.

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 4 года назад

    Ane oya denna ayeth ekathu wenawanam.sarangata match wenne oya.oyata harima ahinsaka penumak thiyenne.budu saranai puthe

  • @thilankamilan8537
    @thilankamilan8537 4 года назад +34

    2020 sep 5 අදටත් මේක අහනවා... 😢

  • @varunikanchana7627
    @varunikanchana7627 5 лет назад +1

    කොච්චර ඇහුවත් epa wenne nati song ekak..mechchara ලස්සනට , සංයමයකින් kohoma may කතාව kiwwada...? umali nangage ජීවිතේට වුණෙත්, may deemai කියලයි mata hitenne.. රූප රචනයත් විශිෂ්ඨයි... love u nanga..heart touching song.. ❤️❤️

  • @AM-pz1iz
    @AM-pz1iz 6 лет назад +144

    ගැලපෙනවා මේ සිංදුව.පව් මේ කෙල්ල

    • @jayanijayasinghe8814
      @jayanijayasinghe8814 4 года назад +1

      Mama මැණිකේ oyata ගොඩක් aderi පරිස්සමෙන් inne , !budusarani !

    • @rohanaajith2219
      @rohanaajith2219 4 года назад +6

      දනක්ෂි ගෙන් දකිනවටවඩා චාමි අහිංසක ලස්සනකි ඔයාලග තියෙනවා සතුටින් ඉන්න හැමදුාම බුදුසරණයි

  • @peonybloom5627
    @peonybloom5627 8 месяцев назад +1

    Magical singing song ❤
    Heart touch
    Say no words

  • @Malsha58
    @Malsha58 8 месяцев назад +6

    2024/04/13❤🎉

  • @sandya1168
    @sandya1168 3 года назад +2

    We all love Umali n this beautiful song.
    Wishing you true love in the future..

  • @geethikashanthi5804
    @geethikashanthi5804 8 лет назад +16

    ඔබෙ රුවට වහ වැටිච්ච මල් අත්තක් මන්...
    best..
    super...

  • @dilrukshijayamaha1857
    @dilrukshijayamaha1857 2 года назад +1

    Sarangaya oyawa rewattuwa oya godak hoda kenak adarei nangii

  • @crativeproduction1064
    @crativeproduction1064 5 лет назад +12

    ඇත්තටම මේ වගේ ගෑනූ ගොඩක් ගෙවල් වල මුලුගැන්විලා දුක් විදිනවා 😞

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara6629 5 месяцев назад +2

    2024 baladdeeth Saranga ❤ Umali susanyogayata adarekarana😂❤❤😂😂 mama

  • @iroshaniperera4202
    @iroshaniperera4202 4 года назад +4

    Api geniyanne paw pin witharai 💯
    Umali akke Adarei godak ♥️

  • @malshipiyumika992
    @malshipiyumika992 4 года назад +2

    Ekanm hithata maara widihata danuna...umali akke😥

  • @nawodikamelani4184
    @nawodikamelani4184 3 года назад +15

    2021 කව්ද බලන්නෙ...

  • @ruwaniweerage9515
    @ruwaniweerage9515 3 месяца назад +1

    This is heart touching song. And Umali is so beautiful.

  • @wasanamw9846
    @wasanamw9846 4 года назад +4

    ඇත්තටම අනාවැකියක් වගේ..ඒ ආදර කතවේ😥😥

  • @ThiliniTTrust
    @ThiliniTTrust 7 месяцев назад +1

    2024 අන්තිමට ගිනි කන්දක්ම වුණානේ. 😭 උමාලි කොහොම දරා ගත්තද? කොහොමද මේ තරම් ඉක්මනට ආදරයක් වෙනස් වෙන්නෙ?😢