Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එ කට හඩට කවුරුත් ආසයි. ඇවිත් යන ගායකයෝ වගේ නෙවෙයි. තාමත් එ හඩ හදවත් වල තියෙනවා. නිහතමානී චරිතයක්😊
ඇත්තමයි
Atthak ❤
හදවතේ ගායකයා චාමර අයියා කොච්චර අය ආවත් ඒ තැන ගන්න බෑ කාටවත් ❤️🥺🥺
Godak lassanai Aiya
සිරාම සිරා බං ඔෙබ් කතාව 😉😉😗😗😍😁😳😳
Aniwar❣️❣️
හදවතෙ ගායකය කියන්නෙ නිකම්ද ❤️ චාමර ❤️
මගෙ හදවතෙ ගායකයා චාමර අයියා ❤️❤️❤️
@@rmlion6042 mageth❤️❤️❤️❤️
Adrei
අන්න ඒකයි ❤❤❤
ජ්බිග්‍ර්ටොබිඔස්ප්ඩ්ව්ස්ජ්ස්ස්ජ්හේඑජ්ව්ඩ්බ්න්මුෆ්හ්ග්ෆ්ෆ්
අපේ චාමර අයියට හදවතේ ගායකයා කියන්නේ කට කහනවටද මිත්‍රයා ....කවුරු ආවත් හදවතේ ගායකයා කියන ඒ තැන ගන්න බෑ කාටවත්ම 👌👌 ආදරෙයි චාමර අයියේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 👊ඇස් වහක් නම් වදින්න එපා 🙏බුදු සරණයි 🙏
හදවතින්ම ශ්‍රීලාංකිකයෙක් කවුද කියලා ඇහුවොත් භය නැතුව ලෝකෙ ඕනෙම තැනක ගිහින් පෙන්නන්න පුලුවන් කෙනෙක් තමයි චාමර අයියා , ආදරෙයි හැමදාමත් ඒ නිහතමානී කමට ❤️
මොන සිංදුව කිව්වත් ඒ ෆීල් එක පුදුම විදියට දැනෙනවා කියලා වැඩක් නෑ 😌 ඒ වොයිස් එකන්ම් පිස්සුවක් 🥺🌎❤ ආදරෙ , හැගීම් පිරිච්ච විරවහ රහක් කරගත්තු රහම කටහඩ තියෙන හදවතේ ගායකයා 🥺😍🙈😘🌼🙏🌎
Ekaa.. atthak .. ❤
ඒ කටහඬත් එක්කම තාමත් දැනෙන, දික්වැල්ලේ නිස්කලංක සුසුම් පවස,, කියලා නිමකරන්න බැරි මතක ගොඩක් අවුස්සනවා. ආදරෙයි.. 😍
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියෙ 🥺🖤
හදවතේ ගායකය ..බුදු සරණයි චාමර අයිය ..☸️☸️☸️❤️❤️
හත් අට පාරක්ම ඇහුවා... ඇත්තටම කන කීරි ගැහෙන හයි පිච් වලින් කියනවට වඩා. මෙහෙම ගානකට තනුවක් වචන කරද්දි. අහන් ඉන්න මාර ආසයි ❤️
ඕනිම සිංදුවක් ඕනිම කෙනෙක්ට දැනෙන්න කියනවා ඒ තමයි චාමර අයියා 😍🖤
අම්මො එ කටහඩ පිස්සුවක් භාවනාවක්..හදවතෙ ගායකයා චාමර විරසිංහ❤ ඔබ අපගෙ හිත් හොරාගෙන අවසන්,❤
ඇත්තටම ලස්සනයි නියමයි චාමර අයියේ 😍❤❤
අම්මෝඕඕඕඕඕ ලස්සනට කිව්වා .චාමර ඔයාගේ කටහඬ මාර ලස්සනයි🙏👍❤️❤️❤️❤️❤️ඔයා කොහොමත් සුපිරිම සුපිරි 🌹❤️❤️❤️❤️❤️
දැං කාලේ ගායකො ලගින්වත් තියන්න බැරි ගායකයෙක් චාමර ❤❤❤
හූවක් කිව්වත් ලස්සනයි❤️❤️🤜🤜🤜
Ane ou ek mm
චාමර අයියගේ cute හිනාව වගේද නර්මදා අක්කගේ ලවුස්පීකර් හිනාව 😂
🤣🤣
ඒ හිනාවත්.දකුණට ආවේණික එකක්
මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්නට ගායනා කල හැකි ඉතා විශිෂ්ඨ ගායකයෙක්. ඔබට ජය වේවා
❤👌👌💪💪💪👌👌👌👌👌👌
@@mallikaisrael9921 🙏🙂
හදවතේ ගායකයා❤️❤️ චාමර අයියා❤️ 😘😘
එදා මෙදාතුර හදවතේ ගායකයා ❤️❤️❤️චාමර අයියා........❤️
🙏 වදින්න හිතෙනවා මේ කටහඩට හිත නිවන තරමට
මේ ලෝකේට දෙවියෝ දුන්න තෑග්ගක් චාමර අයියා ❤
❤❤❤❤❤❤👍👍
E voice eka nam bawanawak.e voice eka habbela thiyenneth harima nihathamani manussayekta.ehema baluwoth aththatama meka nam dewa waramak.ekai kochchara lassana voice thibbath minissu ekama eka voice ekakata mechchara adare karanne.❤
ඉස්කෝලෙ 7/8 පන්ති වල ඉද්දි චාමර අයියගෙ සින්දුවක් යද්දි radio එක වෙන channel එක්කට tune කරනව ඒ තරං අකමැතියි ඒ සින්දු වලට අහන්ඩ වත් ආසනෑ...ඒත් කාලයක් යද්දි දැනුනෙ චාමර අයියගෙ සින්දු කියන්නෙ වෙනම එකක් කියල දැං ඒ සින්දු හොය හොයා අහන්නෙ දමිත් අයියගෙ සින්දුත් එහෙමයිආදරෙයි චාමර අයියේ❤️❤️❤️❤️
චාමර වීරසිංහබණ පදයක් කිව්වත්අහගෙන ඉන්න පුළුවන් බන්🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹පිස්සුවක් 💪💪💪💪ගැම්මක් 💪💪💪💪💪
ලගදිම අලුත් එකක් අහන්න ආසාවෙන් ඉන්නෙ.ආදරෙයි චාමර අයියෙ ඔයාට
ඒ හඩට වශීවෙලා මම ගොඩාක් කල්.තෙරුවන් සරණයි චාමර අයියේ..ඔයා තමයි දකුණේ එකම හඬ.
Chamara aiye හයියෙන් hu කීවත් ලස්සනයි deiyo
හදවතේ ගායකයා.❤️❤️
ගායකයෝ නම් ගායකයෝ ❤️ my fave❤️ chamara weerasinghe 🌹💞
චාමර අයියා ...❤😥හදවතේ ගායකයා ....💕💕💕💕❤
චාමර අයියා 💙💙
Chamara aiya adrei❤❤❤❤❤
චාමර කණ්නාඩි දෙක නැතුව දැකලම නැ...😂😝
අහිංසක හිනාව චාලිගෙ 😘
හදවතේ ගායකයා...❤️❤️❤️❤️
අම්මෝ මම ආසම ගායකයා.ඒ කටහඩින් නිසදැසක් කිව්වත් ඇති.😘
අම්මෝ හ්හ්.....කොහොමද චාමර වර්ශන් එක....👍👍💞💞💞💞💞💞
ඕනේ සින්දුවක් ඔට්ටුයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍👍👍👍
චාමර අයියා ට ඉක්මනින් සුවය ලැබේවා ! තෙරුවන් සරණයි !
Harima ahinsaka lassana kata handak thiyena puthek. Mama davasata 20 paarak wither.a sindu ahanava puthe oyage. Budu saranai
අම්මෝහ්හ්හ්හ්.....🥰🥰කොහොමද ඒකහ්....😍😍ආදරෙයි චාමර අයියේ....❤❤❤️🔥❤️🔥
චාමර අයියා .. ඔයා නම් මාරම මාර සුපිරියක්... කියන්න මට වචන naa බ්‍රෝ....❤️😍 දීමන්ක කියන්නෙත් මම ආසම singer කෙනෙක් ..ඒ උනාට dimanka ge song eka චාමර අයියගේ katahadin kiyaddi ,,,පට්ටෛ... ඒක වෙනම භාවනාවක් වගේ... ❤️❤️❤️ මම කී සැරයක් baluvada කියලා මට මතකත් naa ... ඒ තරම් සුපිරි ....🙌😁😍😍😍😍👊👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Dimanka oya sinduwa deepan chamarata..♥️♥️♥️
චාමර වීරසිංහ කියන්නෙ හදවතේ ගායකයෙක් ඉතින්🤩❤️
Mona sinduwa qwath puduma mihiri bawak thiyenne chamara aiye..බුදුසරණයි ❤️❤️🙏🙏
හැමදාමත් හදවතේ ගාකයා චාමර අයියා 💖💖
චාලී උබ හූ කිඋවත් ලස්සනයි ....❤❤❤...අපේ පරපුරේ අමරනීය ගර්ජනය...❤❤❤❤❤...ඉක්මට සනීපවෙයන්...අපි උබලා දාපු ආතල් ඇති චාලි❤❤❤❤ආදරෙයි❤❤❤❤❤❤
ඒ කට හඩට පුලුවන් ඕන හිතක් නිවන්න❤✨️ god bless you ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා🙏💖
ආදරෙයි හදවතේ ගායිකයා❤️❤️❤️
චාමර අයියාගේ හඩට ගහන්න හඩක් තවමත් නැහැ එතරමට ලස්සනයි එහඩ මොනසින්දුවක් කිවත්. එහඩින් හරිම ලස්සනයි ❤❤❤
ආදරෙයි චාමර අයියා හදවතේ ගායකයා ජයවේවා ඔයාට බුදුසරණයි ❤️❤️❤️
ලංකාවේ හොදම ගායකයා
Apa chamara aiya ikmanata suweya lebawaaaa adareii godak chamara aiya Budu SARANAII DALADA SAMIDUN PIHITAII PARISHSAMIN INNA IKMANATA SUWEYA LEBAWAAAA ❤❤❤❤❤❤
අම්මෝ එක සුපිරි හදවතේ ගයකයානේ
මොනා කිවුවත් ලස්සනයි බන් මේ පින්වන්ත කටහඩෙන් ආඩරෙයි මේ චරිතෙට පන ඇරලා 🙂❤️🙏
ආදරෙයි චාමර අයියේ, නර්මදා ඔහොම කැගහන්න එපා
Wooow. Beautiful...Love you Chamara...
❤චාමර අයියා ගොඩක් ගොඩක් ලස්සනයි ගොඩක් ආස ගායකයෙක් ❤❤❤❤❤
Ikmenin hodawela ape lagata aye enna aiye.....budu saranaie Chamara aiye....
Uba deviyek chamara ayye ape hithwala me widiyata inna budusaranai chali
චාමර ❤️❤️❤️ මරු අනේ
Moka qwath lassani ❤❤
චාමර අය්ය අපේ හදවතේ ගායකය ❤️❤️❤️
Love u chamara aiye,bs
ඕනම ගායකයෙකුගෙ ස්වර රටාව ක්ෂණයකින් අල්ලගන්න පුළුවන් හැකියාවක් ඔහුට තියනව වගේම ඒ සිංදුව තමන්ගෙ හඬින් ගයන්න පුළුවන් ඔහුට. එතකොට අපිට ඒක ඔහුගෙ ගීතයක් විදිහටයි දැනෙන්නෙ. ඒ කටහඬ පැහැදිලියි වගේම හැඟීම්බරයි. අන්න ඒකයි මිනිස්සු ඔහුට කැමති. 👍
Adarai aiye atthamaii podid kale idala scl yanakale thamath kiyawenne ubae sindumai aiya bs dp adaraii hamadamathha ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
චාලි අයියා ආදරෙයි 😘🖤🖤
My fav singer...bless u 🤗👍😘
අනේ ඒ හඩ මමනම් වශී වෙලා ඉන්නේ පුදුම ලස්සනයි චාමර අයියේ හැමදාමත් හදවතේ ගායකයා ඔයා විතරයි ❤❤❤❤❤
Adoooo eka nm gammak itin.. chamara aiyeee adarei ❤️
චාලිට බුදු සරණයි
Chamara adarei pana wage❤❤❤
ලස්සනයට ගායනා කලා බුදු සරණයි 🙏🥰
Lassanai.godak
චාමර අයියා මොන සිංදුව කිව්වත් ලස්සනයි❤️
Chamara aiya mona sinduwa kiuwath marama lassai
අම්බෝ චාමර අයිය 💕💕💕💕👌
Ape kale storng....lovely...voice aka.@chamara.weerasinghe..😙💛
කොහොමද බං හිනාවෙවි ඒ දුක සිංදුව හදවතට වදින්න කිව්වේ
😍😍😍😍😍Heart felt singer ever
චාලි අයියේ මගේ පණ...❤❤
හදවතේ ගායකයා ❤ ඉක්මනට සනිප වෙන්න ❤😢 බුදු සරනයි 🙏❤ජෙසු පිහිටයි
Chamara aiya is best🎉❤❤❤❤
ආදරෙයි චාමර අයියේ, නර්මදා ඔයා කැගහන්න එපා
Oya hadata mama ahirima adarae.werah wedanawa widonawa nawae wedina hadak.god bless you
Mage asama gyakaya.. hadawthe gayakayama thama ❤
Excellent voice....❤❤❤❤
Wow .beautiful voice🙃😍
Hiru ekata hena chamarata jaya
කට හඩ. නියමයි චාමර අයියේ❤️❤️
කලා ලොවේ මන් දැකපූ ආදරණීයම , ආදර්ශමත් , කලා යූවළ තමා, රුවන් & ශෙරිල් කියන්නේ ❤❤❤❤
❤chamara uncle ,your voice is superrrrrrr
Super song aiya
මාරයි චාලි..ඉක්මන් සුව!
Budusaranai ikman suwaya lebewa❤❤
Chamara ayyh❤️
හැමදාමත් හදවතේ ගායකයා ..... චාමර වීරසිංහ....
ඒ කට හඩ..... අනේ අයියේ ඔයාට බුදු සරණයි.....
මරැ එක පට්ට
එ කට හඩට කවුරුත් ආසයි. ඇවිත් යන ගායකයෝ වගේ නෙවෙයි. තාමත් එ හඩ හදවත් වල තියෙනවා. නිහතමානී චරිතයක්😊
ඇත්තමයි
Atthak ❤
හදවතේ ගායකයා චාමර අයියා කොච්චර අය ආවත් ඒ තැන ගන්න බෑ කාටවත් ❤️🥺🥺
Godak lassanai Aiya
සිරාම සිරා බං ඔෙබ් කතාව 😉😉😗😗😍😁😳😳
Aniwar❣️❣️
හදවතෙ ගායකය කියන්නෙ නිකම්ද ❤️ චාමර ❤️
මගෙ හදවතෙ ගායකයා චාමර අයියා ❤️❤️❤️
@@rmlion6042 mageth❤️❤️❤️❤️
Adrei
අන්න ඒකයි ❤❤❤
ජ්බිග්‍ර්ටොබිඔස්ප්ඩ්ව්ස්ජ්ස්ස්ජ්හේඑජ්ව්ඩ්බ්න්මුෆ්හ්ග්ෆ්ෆ්
අපේ චාමර අයියට හදවතේ ගායකයා කියන්නේ කට කහනවටද මිත්‍රයා ....
කවුරු ආවත් හදවතේ ගායකයා කියන ඒ තැන ගන්න බෑ කාටවත්ම 👌👌 ආදරෙයි චාමර අයියේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 👊ඇස් වහක් නම් වදින්න එපා 🙏බුදු සරණයි 🙏
හදවතින්ම ශ්‍රීලාංකිකයෙක් කවුද කියලා ඇහුවොත් භය නැතුව ලෝකෙ ඕනෙම තැනක ගිහින් පෙන්නන්න පුලුවන් කෙනෙක් තමයි චාමර අයියා , ආදරෙයි හැමදාමත් ඒ නිහතමානී කමට ❤️
මොන සිංදුව කිව්වත් ඒ ෆීල් එක පුදුම විදියට දැනෙනවා කියලා වැඩක් නෑ 😌 ඒ වොයිස් එකන්ම් පිස්සුවක් 🥺🌎❤ ආදරෙ , හැගීම් පිරිච්ච විරවහ රහක් කරගත්තු රහම කටහඩ තියෙන හදවතේ ගායකයා 🥺😍🙈😘🌼🙏🌎
Ekaa.. atthak .. ❤
ඒ කටහඬත් එක්කම තාමත් දැනෙන, දික්වැල්ලේ නිස්කලංක සුසුම් පවස,, කියලා නිමකරන්න බැරි මතක ගොඩක් අවුස්සනවා. ආදරෙයි.. 😍
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියෙ 🥺🖤
හදවතේ ගායකය ..බුදු සරණයි චාමර අයිය ..☸️☸️☸️❤️❤️
හත් අට පාරක්ම ඇහුවා... ඇත්තටම කන කීරි ගැහෙන හයි පිච් වලින් කියනවට වඩා. මෙහෙම ගානකට තනුවක් වචන කරද්දි. අහන් ඉන්න මාර ආසයි ❤️
ඕනිම සිංදුවක් ඕනිම කෙනෙක්ට දැනෙන්න කියනවා ඒ තමයි චාමර අයියා 😍🖤
අම්මො එ කටහඩ පිස්සුවක් භාවනාවක්..
හදවතෙ ගායකයා චාමර විරසිංහ❤ ඔබ අපගෙ හිත් හොරාගෙන අවසන්,❤
ඇත්තටම ලස්සනයි නියමයි චාමර අයියේ 😍❤❤
අම්මෝඕඕඕඕඕ ලස්සනට කිව්වා .චාමර ඔයාගේ කටහඬ මාර ලස්සනයි🙏👍❤️❤️❤️❤️❤️ඔයා කොහොමත් සුපිරිම සුපිරි 🌹❤️❤️❤️❤️❤️
දැං කාලේ ගායකො ලගින්වත් තියන්න බැරි ගායකයෙක් චාමර ❤❤❤
හූවක් කිව්වත් ලස්සනයි❤️❤️🤜🤜🤜
Ane ou ek mm
චාමර අයියගේ cute හිනාව වගේද නර්මදා අක්කගේ ලවුස්පීකර් හිනාව 😂
🤣🤣
ඒ හිනාවත්.දකුණට ආවේණික එකක්
මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්නට ගායනා කල හැකි ඉතා විශිෂ්ඨ ගායකයෙක්. ඔබට ජය වේවා
❤👌👌💪💪💪👌👌👌👌👌👌
@@mallikaisrael9921 🙏🙂
හදවතේ ගායකයා❤️❤️ චාමර අයියා❤️ 😘😘
එදා මෙදාතුර හදවතේ ගායකයා ❤️❤️❤️
චාමර අයියා........❤️
🙏 වදින්න හිතෙනවා මේ කටහඩට හිත නිවන තරමට
මේ ලෝකේට දෙවියෝ දුන්න තෑග්ගක් චාමර අයියා ❤
❤❤❤❤❤❤👍👍
E voice eka nam bawanawak.e voice eka habbela thiyenneth harima nihathamani manussayekta.ehema baluwoth aththatama meka nam dewa waramak.ekai kochchara lassana voice thibbath minissu ekama eka voice ekakata mechchara adare karanne.❤
ඉස්කෝලෙ 7/8 පන්ති වල ඉද්දි චාමර අයියගෙ සින්දුවක් යද්දි radio එක වෙන channel එක්කට tune කරනව ඒ තරං අකමැතියි ඒ සින්දු වලට
අහන්ඩ වත් ආසනෑ...
ඒත් කාලයක් යද්දි දැනුනෙ චාමර අයියගෙ සින්දු කියන්නෙ වෙනම එකක් කියල
දැං ඒ සින්දු හොය හොයා අහන්නෙ
දමිත් අයියගෙ සින්දුත් එහෙමයි
ආදරෙයි චාමර අයියේ❤️❤️❤️❤️
චාමර වීරසිංහ
බණ පදයක් කිව්වත්
අහගෙන ඉන්න පුළුවන් බන්
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පිස්සුවක් 💪💪💪💪
ගැම්මක් 💪💪💪💪💪
ලගදිම අලුත් එකක් අහන්න ආසාවෙන් ඉන්නෙ.ආදරෙයි චාමර අයියෙ ඔයාට
ඒ හඩට වශීවෙලා මම ගොඩාක් කල්.තෙරුවන් සරණයි චාමර අයියේ..ඔයා තමයි දකුණේ එකම හඬ.
Chamara aiye හයියෙන් hu කීවත් ලස්සනයි deiyo
හදවතේ ගායකයා.❤️❤️
ගායකයෝ නම් ගායකයෝ ❤️ my fave❤️ chamara weerasinghe 🌹💞
චාමර අයියා ...❤😥හදවතේ ගායකයා ....💕💕💕💕❤
චාමර අයියා 💙💙
Chamara aiya adrei❤❤❤❤❤
චාමර කණ්නාඩි දෙක නැතුව දැකලම නැ...😂😝
අහිංසක හිනාව චාලිගෙ 😘
හදවතේ ගායකයා...❤️❤️❤️❤️
අම්මෝ මම ආසම ගායකයා.ඒ කටහඩින් නිසදැසක් කිව්වත් ඇති.😘
අම්මෝ හ්හ්.....කොහොමද චාමර වර්ශන් එක....👍👍💞💞💞💞💞💞
ඕනේ සින්දුවක් ඔට්ටුයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍👍👍👍
චාමර අයියා ට ඉක්මනින් සුවය ලැබේවා ! තෙරුවන් සරණයි !
Harima ahinsaka lassana kata handak thiyena puthek. Mama davasata 20 paarak wither.a sindu ahanava puthe oyage. Budu saranai
අම්මෝහ්හ්හ්හ්.....🥰🥰
කොහොමද ඒකහ්....😍😍
ආදරෙයි චාමර අයියේ....❤❤❤️🔥❤️🔥
චාමර අයියා .. ඔයා නම් මාරම මාර සුපිරියක්... කියන්න මට වචන naa බ්‍රෝ....❤️😍 දීමන්ක කියන්නෙත් මම ආසම singer කෙනෙක් ..ඒ උනාට dimanka ge song eka චාමර අයියගේ katahadin kiyaddi ,,,පට්ටෛ... ඒක වෙනම භාවනාවක් වගේ... ❤️❤️❤️ මම කී සැරයක් baluvada කියලා මට මතකත් naa ... ඒ තරම් සුපිරි ....🙌😁😍😍😍😍👊👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Dimanka oya sinduwa deepan chamarata..♥️♥️♥️
චාමර වීරසිංහ කියන්නෙ හදවතේ ගායකයෙක් ඉතින්🤩❤️
Mona sinduwa qwath puduma mihiri bawak thiyenne chamara aiye..බුදුසරණයි ❤️❤️🙏🙏
හැමදාමත් හදවතේ ගාකයා චාමර අයියා 💖💖
චාලී උබ හූ කිඋවත් ලස්සනයි ....❤❤❤...අපේ පරපුරේ අමරනීය ගර්ජනය...❤❤❤❤❤...ඉක්මට සනීපවෙයන්...අපි උබලා දාපු ආතල් ඇති චාලි❤❤❤❤ආදරෙයි❤❤❤❤❤❤
ඒ කට හඩට පුලුවන් ඕන හිතක් නිවන්න❤✨️
god bless you ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා🙏💖
ආදරෙයි හදවතේ ගායිකයා❤️❤️❤️
චාමර අයියාගේ හඩට ගහන්න හඩක් තවමත් නැහැ එතරමට ලස්සනයි එහඩ මොනසින්දුවක් කිවත්. එහඩින් හරිම ලස්සනයි ❤❤❤
ආදරෙයි චාමර අයියා හදවතේ ගායකයා ජයවේවා ඔයාට බුදුසරණයි ❤️❤️❤️
ලංකාවේ හොදම ගායකයා
Apa chamara aiya ikmanata suweya lebawaaaa adareii godak chamara aiya Budu SARANAII DALADA SAMIDUN PIHITAII PARISHSAMIN INNA IKMANATA SUWEYA LEBAWAAAA ❤❤❤❤❤❤
අම්මෝ එක සුපිරි හදවතේ ගයකයානේ
මොනා කිවුවත් ලස්සනයි බන් මේ පින්වන්ත කටහඩෙන් ආඩරෙයි මේ චරිතෙට පන ඇරලා 🙂❤️🙏
ආදරෙයි චාමර අයියේ, නර්මදා ඔහොම කැගහන්න එපා
Wooow. Beautiful...Love you Chamara...
❤චාමර අයියා ගොඩක් ගොඩක් ලස්සනයි ගොඩක් ආස ගායකයෙක් ❤❤❤❤❤
Ikmenin hodawela ape lagata aye enna aiye.....budu saranaie Chamara aiye....
Uba deviyek chamara ayye ape hithwala me widiyata inna budusaranai chali
චාමර ❤️❤️❤️ මරු අනේ
Moka qwath lassani ❤❤
චාමර අය්ය අපේ හදවතේ ගායකය ❤️❤️❤️
Love u chamara aiye,bs
ඕනම ගායකයෙකුගෙ ස්වර රටාව ක්ෂණයකින් අල්ලගන්න පුළුවන් හැකියාවක් ඔහුට තියනව වගේම ඒ සිංදුව තමන්ගෙ හඬින් ගයන්න පුළුවන් ඔහුට. එතකොට අපිට ඒක ඔහුගෙ ගීතයක් විදිහටයි දැනෙන්නෙ. ඒ කටහඬ පැහැදිලියි වගේම හැඟීම්බරයි. අන්න ඒකයි මිනිස්සු ඔහුට කැමති. 👍
Adarai aiye atthamaii podid kale idala scl yanakale thamath kiyawenne ubae sindumai aiya bs dp adaraii hamadamathha ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
චාලි අයියා ආදරෙයි 😘🖤🖤
My fav singer...bless u 🤗👍😘
අනේ ඒ හඩ මමනම් වශී වෙලා ඉන්නේ පුදුම ලස්සනයි චාමර අයියේ හැමදාමත් හදවතේ ගායකයා ඔයා විතරයි ❤❤❤❤❤
Adoooo eka nm gammak itin.. chamara aiyeee adarei ❤️
චාලිට බුදු සරණයි
Chamara adarei pana wage❤❤❤
ලස්සනයට ගායනා කලා බුදු සරණයි 🙏🥰
Lassanai.godak
චාමර අයියා මොන සිංදුව කිව්වත් ලස්සනයි❤️
Chamara aiya mona sinduwa kiuwath marama lassai
අම්බෝ චාමර අයිය 💕💕💕💕👌
Ape kale storng....lovely...voice aka.@chamara.weerasinghe..😙💛
කොහොමද බං හිනාවෙවි ඒ දුක සිංදුව හදවතට වදින්න කිව්වේ
😍😍😍😍😍Heart felt singer ever
චාලි අයියේ මගේ පණ...❤❤
හදවතේ ගායකයා ❤ ඉක්මනට සනිප වෙන්න ❤😢 බුදු සරනයි 🙏❤ජෙසු පිහිටයි
Chamara aiya is best🎉❤❤❤❤
ආදරෙයි චාමර අයියේ, නර්මදා ඔයා කැගහන්න එපා
Oya hadata mama ahirima adarae.werah wedanawa widonawa nawae wedina hadak.god bless you
Mage asama gyakaya.. hadawthe gayakayama thama ❤
Excellent voice....❤❤❤❤
Wow .beautiful voice🙃😍
Hiru ekata hena chamarata jaya
කට හඩ. නියමයි චාමර අයියේ❤️❤️
කලා ලොවේ මන් දැකපූ ආදරණීයම , ආදර්ශමත් , කලා යූවළ තමා,
රුවන් & ශෙරිල් කියන්නේ ❤❤❤❤