Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කලාකරුවන් ජීවමාන ව සිටියදීම මෙහෙම උපහාර දැක්වීම අතිශය වටී..හරිම අගෙයි..
අනිව 😍
ඇත්තක් ❤❤
@@Madhushaniwg Absolutely you are correct ♥️♥️♥️
අඩෝ මෙකේ අමුතුම ලස්සනක් තියෙනවා ♥️🍃💦ඒක හිතට සුපිරියටම දැනෙනවා කියන අය 👍♥️🍃
Ow bro
හදවතේ ගායකයට හරියටම 1000 වෙනි ලයික් එක මගෙන් ❤ ආදරෙයි චාමර අයියේ
ශෂිකා නිසංසලා ගයනවා ලෙසටම great talent
කියන්න වචන නෑ නේද... හරිම ආදරණීය මොහොතක්..❤️❤️❤️❤️❤️❤️
recording 4:47
@@findeverything45604:54 නැ බලන්න මෙතන , එයට මග හරින කොටස කණ්ඩයමේන් හදන්නෙ ,
adarei akke (shashika)apu dawsala idan anagathatayath suba angathayak obata
එකෙන්ම
චාමර අයියට ඒක බලනකොට මොන වගේ හැගීමක් දැනෙන්න ඇතිද..මේව තමයි දිව්‍ය ඔසු..එයාට මානසික සුවයක් දැනෙනව ඇති..කාලාකරුවෙකුට ඊටත් වඩා සතුටක් කොයින්ද ආදරෙයි චාලි..ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව 💐මේ උපහාර ප්‍රසංගය සංවිධානය කරපු සියලුම දෙනාට පිං..🙏
Adawanaepa
සතුට වැඩි තරමට අඩ අඩ බැලුවේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි චාමර අයියෙ.ලස්සන වැඩක්.අනෙකුත් ගායන ශිල්පීන්ටත් ගොඩාක් ස්තූති ❤❤❤
මේ සිංදු කාගෙ කටහඩෙන් ඇහුවත් හිතට දැනෙන්නෙ පුදුම හැගීමක් 😍චිරාත් කාලයක් බැස නොයන තරුවක් සේ අප අතර රැදේවා❤
නියම වැඩක් සංවිධානය කල සහ ශෂිකා මහත්මිය,දිමන්ක , සදුන් මහත්තුරුන්ට ස්තුතියි
චුටි පුතා හරිම උනන්දුවෙන් රසවිඳිනවා වගේම සුවපත්විිම පිළිබඳ සතුටු වෙන්නෙමු ඉක්මනින් නැවත හදවතත් වලට කථා කිරිිමට ලැබෙිිවා 🙏🙏🙏🙏🙏🙏
🌻එදා මෙදා තුර ගායන කලාවේ සදා ළැගුම් ගත් ආදරණීය , නිහතමානී ගායන පෞරුෂය ඔබයි ....... ❤❤❤ හදවතේ ගායකයා ...... 😍😍😍😍😍 💜️ චාමර වීරසිංහ 💜️
ගායකයෙක් ජීවත් වෙලා ඉද්දිම මේ වගේ දෙයක් කරල එයාව සතුටු කරන එක කොච්චර වටිනවද චාමර වගේ ලෙජන්ඩරි ගායකයෙක් අත්විදින්නම ඕන දෙයක් මේක 😊❤
ඒක මාරම වැඩක්.....මාරම ලස්සනයි ......❤❤❤❤❤❤
නියම වැඩක් සංවිධානය කල සහ ශෂිකා මහත්මිය,දිමන්ක , සදුන් මහත්තුරුන්ට ස්තුතියි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
ඇස්වලට කදුලු ආව ඒක දැකලා සතුටක් දුකක් දැනුනා එ සින්දු ටික හිතේ රැදිලා තියෙන්නේ ❤❤
සිතින් විතරක් . . . ශසිකා rich sing කරනකොට චාමරගෙ කොහොම ද surprise හිනාව...❤❤❤මේක නිකන් පණ පිටින් ඉන්නකොට ජීව දානයක් දුන්න වගේ වැඩක්..❤❤❤
ඇත්තටම ඔහු යි ජනතාව ගෙ ගායකයා ❤shashika නිසංසලා මාරම ලස්සන ට ගායනා කළා. මේ උපහාරය කළ සියලුම දෙනාට බෙහෙවින් ම ස්තූතියි ❤❤❤
පිදිය යුත්තන්ට පිදිය යුතුයි ඇගයිම ගොඩක් වටිනාවා ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
අපේ චාලි❤...කාගෙ කටහඩින් මේ සින්දු ඇහුනත් ඇස් පියන් අහන්න පුළුවන් මතක් වෙන්නෙම ඒ මූන ඒ හඩ❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තූති එයාව මෙහෙම අගය කලාට....එයාට පේන්න ඇහෙන්නම💐💐💐💐
❤ ඒ දීපු ගරුත්වය නම් අති විශිෂ්ඨ යි ❤❤❤
ආදරෙයි චාමර අයියේ.. මතකයන් ඔබේ කියලා එක පාරම මොන කටහඩෙන් ඇහුනත් තාමත් ඇහැට කදුලක් එනවානෙ.. දීර්ගායුශ ලැබෙන්න ඕනෙ අයියට අපෙ හදවත් අස්සට රින්ගලා ඒ ආදරනීය අතීතය පනගන්වලා විනිශ්චයක් නැති සතුටක් ලබා දෙනවට.. ජය.. අයියාව බලන්න අනීවාරෙන් එනවා දවසක.. අනීවාරෙන්...
ඔවු මන් පලවෙනියට දැක්කෙ මීරීගම ෂෝ එකෙදි එදා මට දැනුන සතුට අම්මො ❤❤
හදවතේ ගායකයානනි ඉක්මන් සුව ලැබේවා .බුදු සරණයි 🙏🙏🙏💙💙
ශශිකා අක්කා එයාට පුලුවන් උපරිමෙන්ම සාධාරණයක් කරනවා සින්දු ටිකට දිමන්කත් එයාගේ හදවතේ ගායකයට මාරම ආදරයක් තියෙන්නේ සදුන් පෙරේරා great voice ❤❤❤❤
කියන්නේ මොනවාද කියලා හිතා ගන්න බෑ,ඒ තරම් ම සුසංයෝගයක් ❤❤❤❤❤
දැකීමත් සතුටුක්. ඉක්මනින් පූර්ණ සුවය ලැබේවා . ❤
මෙ සිංදු මෙහෙම අහද්දි හිතෙන්නේ.. චාමර පරණ සිංදු අලුතෙන් මියුසික් කරලා අලුතෙන් රෙකොඩ් කරලා රිලිස් කලානම්... Yotube,spotify,apple music ඔක්කොම රෙකොඩ් කඩන්න පුලුවන්
මේක පුදුම ලස්සනයි ... සුපිරි 😂.....හැමදෙයක්ම අමතක වෙලා මුළු සිතම සතුටින් පිනා ගියා...මේක නම් භාවනාවක්...ඒ සොඳුරු නිහමානී අහිංසක හදවතක් ඇති අපේ හදවතේ ගායකයාට මෙය උපහාරයක් වේවා.! ශශිකා අක්කටත් සදුන්,දිවංක ඒ සොඳුරු ගායකයන්ටත් ගොඩාක් ස්තූතියි...
oka adana emoji eka nemei mama
මේක දකින්න අපේ චාලි අයියාගේ අම්මා තාත්තා හිටියනම් ඒ දෙන්නට දකින්න තිබුනා දකුනෙන් බිහිවුනු වීරසිංහයා..❤❤ආදරෙයි.
අපිට ඇඩෙන්නෙ ඇයි මේ.....චාමර අයියව දැක්කම
ඒ එයා තමයී අපේ හදවතේ ගායකයා ... දුකට සතුටට දෙකටම අපි අහන්නේ එයාගෙ සිංදු . ❤❤❤❤❤
Aned kiynne ..chamara aiya dakiddi apit adila iwrai❤
Aththamai.😢❤❤❤adarei.
ලංකාවෙ වෙන්න ඕනෙ හැබැයි වැඩිපුර වෙන්නෙ නැති ලස්සන වැඩක්.කෙනෙක් අපි අතරෙ නැති වුනාට පස්සෙ අගයනවට වඩා අපි එක්ක ඉන්නකොටම තමයි අගයන්න ඕනෙ.ඒක මාරම ලස්සන වැඩක්....😍😍❤❤
නිහතමානී ප්‍රතිමුර්තිය 👍චාමර ❤️
මේක බලන හැම වතාවකම මටත් හොරෙන් මට ඇඩෙනවා 🥺🥺 ආදරෙයි චාමර අයියේ ❤❤ මම හරි වාසනාවන්තයි මගේ නමත් චාමර මගේ උපන්දිනෙත් ඔයාගේ උපන්දිනේ දවසෙමයි ❤❤❤❤
❤
උඹ ඔහොම හුස්ම අරං ඉඳපං අයියේඅපේ හුස්මේ උඹව ජීවත් කරවන්නම්...❤
දැකපු ලස්සනම කමෙන්ට් එක අනිවාර්යයෙන්ම බං ඒ අපේ පන හදවත ❤
ආදරෙයි ❤
මන් දැක්ක ලස්සනම කමෙට් එක ❤ ඔවු බන් එයා අපෙ හදවත ❤❤
දැකපු ශක්තිමත්ම comment එකක්....❤...යාලු උබ සුපිරි බුලට් එකක් දාපු comment එකෙන් හිතාගන්න පුලුවන්...තෙරුවන් සරනයි උබටත් යලුවා🙏🙏....මෙ කටහඩවල් ටික අපෙ ❤👈මෙතනට කොහොම වැදුනාද මංදා...එපා නොවන,කොලිටි බහින,අමතක වෙන සිංදු අතරෙ මෙවා ,, මෙ සිංහයා අපිට සම්පතක් 🙏🙏...තෙරුවන් සරනයි ඔබතුමාට "" දමිත් අයියට,ශශිකා අක්කාටත් අදරෙයි 😘🙏🤟
@@nipunsandaruvan8104 ආදරෙයි...❤️🙏❤️ ඒ වචන වලට
සතුට කියන්න වචන නෑ..හදවතේ ගායකයා සුවපත්වීම මහත් සතුටකි.🌷 කෙනෙක් ජීවත්ව සිටින විට උපහාර දැක්වීම කොතරම් අගනේද..❤ ඔහුව මේ තත්වෙට ගේන්න උදව් කරපු වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාටම ස්තුතියි . ආදරණීය කලාකරුවාණෙනි ආදරෙයි හැමදාමත් ❤🌹
හරිම ලස්සනයි ❤❤❤❤ සියලු දෙනාටම ජේසු පිහිටයි
Sashika and Chamara, the eternal duvet of the Lankan music industry!!!
ඒක ඇත්ත ❤
Absolutely!
100% Agree
@@ublack8749i ooo to try orirr😊
@@ublack8749
චාමරගෙ වොයිස් එක කවුරු කොහොම කිව්වත් මැච් කරන්න බෑම තමයි.චාමර කියන්නෙ unique brand එකක් ❤
එදත් අදත් hetath හැමදාමත් හදවතේ gayakaya chamara weerasinghe අයියා ආදරෙයි
Aththatama Harima Lassanai ❤❤❤Chamara Veerasigha Saho ta Adenna Wage Dekka.. Ae Sathuta. Adaraya.. Godaak Gauwranvithai 😊💎💎💎🗽🗽🗽🎶🎵🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම මේ වැඩේ 100%ක් ම qulity.මේ වැඩේට කැප වුණ හැමෝටම බොහොම ස්තූතියි.මේ වැඩේ තිතට තියෙන්නේ කිසිම කෙනෙක් අඩුවැඩි වශයෙන් නෙවෙයි 100%ම දායකත්වය දීලා තියෙන නිසා.ආදරෙයි චාමර අයියේ ❤❤❤
චාමර වීරසිංහයන්ගේ සින්දු කියන්නේ ඉවර වෙනවට අකමැති සින්දු. හදවටම දැනෙන අර්ථ රසය හොදටම දැනෙන සින්දු තමා ❤❤❤❤❤
අපේ පණ හදවතින්ම පිළිගන්නවා ආදරේ හැමදාම චමර ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💫💫💫💫💫💫💫💫💫
චාමර අයියා මේක දැක්කම ඇඩුනා සිරාවටමතව චිරාත් කාලයක් ගී ලොවෙ දිදුලන්න ඕනේ අපි වෙනුවෙන්❤️
බලන්නකො එයාගෙ තියන නිහතමානී කම ❤
චාමර විරසින්හගෙ කටහඩ....ආයෙ ඉතිම් ආගමක් තමා ....හදවතෙ ගායකයා....ඉක්මනට සනිප වෙන්න 😢......
Damith asankage hadath thibba nam lassanai. Ikmanin suwa wewa....
සුපිරි වැඩක් . හැමෝටම ජයෙන් ජයමවේවා . නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤
ඔයාගෙ සින්දු ඔයාගෙ හඩින් අහන්න ඉක්මනින් ලැබේවා ,,!!
හදවතේ ගායකයා චාමර අයියා 💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹 හදවතේ ගායිකාව ශෂිකා අක්කා ආදරෙයි ඔයාලට. ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ❤❤❤🌹🌹🌹💙💙💙💙💙💙💙💙💙💙💙
චාමර අයියා ඉක්මනට සනීප වෙලා එන පලවෙනි ශෝ එකට අනිවාර්යයෙන් යනවා.....කොහේ තිබ්බත්....ඒ තරම් ආසාවෙන් ඉන්නෙ චාමර අයියා එනකල්😊😢❤❤
Hats off to the UMS CHOIR ❤️🥰 Love the new rendition ! 🫶🏾 keep up the good work
Chamara×Shashika We are very lucky to hear both the most beautiful voices in the history of Sri Lanka alive ❤️❤️❤️
එයාව හරිම ආදරයෙන් හැමෝම බලාගන්නවා.එයා පොඩි ලමෙක් වගේ.මාර ආදරෙයි.අපේ ආයුසත් අරන් ජීවත් වෙන්න අයියේ.ඔයා තමයි අංක 1.ඒකේ වෙනසක් වෙන්නෙ නෑ.දමිත් අයියටත් ❤
මේ කමෙන්ට් දැක්කාම චාලි අයියට තියෙන ආදරේ අනේ මන්දා හරිම ආදරෙයි අප්පා කියන්න බෑ මුකුත් මට පිස්සු වගේ ❤❤❤❤❤❤
චාමර 💝 ආදරෙයි හැමදාමත් හදවතේ ගායකයා...ඔය හඬින් ඉක්මනින් ගයන්න හැකිවේවා!! 🙏
90S to 20S, පට්ට වැඩක්
Niyamai oyalage wede excellent. Thanks
දැන් බලද්දිත් ඇස් දෙකේ කදුළු පෙරෙනවා...ආදරෙයි චාමර සහෝදරයා ❤❤❤
Adarei❤ Chamara aiya. Dekkath sathutui. ❤❤❤❤
Eka wenama gathiyak .. Shashika great 👍 super ❤❤❤❤❤❤❤❤
ඒ සිංදු වල තේරුම අද හරියටම තේරෙනවා බන් 😢
ප්‍රියා සුරසෙන් මහත්තයාටත් මෙලෙස උපහර උලෙළක් කල එක great !නන්දාමාලනීය, ලොක් list එකක් තියනවා,එ සියල්ලටම මෙසෙ ව්ය යුතුයි ! අපි කලගුන දන්න ජාතියක් වශයෙන් ජීවමානව සිටින අතර ...,
කොච්චර බැලුවත් එපවෙන්නෙ නැහැ ❤❤
Adarei chamara aiya daladahamuduruwo pihitai♥️♥️♥️♥️
ඉක්මණින්ම සම්පූර්ණයෙන්ම සුව අතට හැරේවා ප්‍රාර්ථනා කරනවා
Chamara ayyaa❤ Nice performance ❤
Backing sing වගේම Dance ekath marai.....❤️ artist la okkotama ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️
God always blessing you dear chamara......we love you...
God bless you chamara
දහ වෙනි පාරට බලද්දිත් ඇගේ මයිල් කෙලිං වෙනව 😼💗💥 සුපිරි වැඩක් 😌💗
Anee! Puduma vidihata Rasewinda!, Apite me Tharam Sathutu Nam Chamera te Koy Tharam Sathutu Ethy De!.👏👏❤❤❤❤❤❤💐
ජීවතුන් අතර ඉන්න කලාකරුවන්ට ලැබුන උපහාර අතර මේ වගේ තරුණ වයසින් එහෙම එකක් ලැබුන පළවෙනියා චාමර වෙන්න ඕන....❤🎉
awsome performance by Umara team ..it's a different feeling
Shashika Nisansala great performance ❤️👍
Speechless I don’t know what to say but I love it. All the best 👍❤️
අදටත් මම ඔබගෙ දෙවනි පෙම්වතා 😍
Patta lassanai sindu tika...piti passe sing karana unge dance tika nam anthimai ...
හැමදාමත් හැමදාමත් හදවතේම රැඳුන අහිංසක කම
Amuthuma rahak chamara aiye upaharayakma wewa
එකෙන්ම මරු 🎉🎉🎉🎉
විශාරදලා ඇවිත් චාමර සර්ගෙ සිංදු කියලා චාමර සංගීතය ගැන මෙලෝ ඉගෙනීමක් නැත් කිසිම ඉන්සෘමන්ට් එකක් ප්ලේ කරන්න බැරි චාමර සර්ට රෙස්පෙක්ට් කරනවා. මම දන්නවා උඹලට මතක් වෙන්නෙ නෑ කවදාවත් මතක් වෙන්නෙ නෑ සේනක ක්‍රිස්බන් කියන ඒ දැවැන්ත චරිතේ චාමර සර් අද සෙතන මෙහෙම ඉන්න සේනක ක්‍රිස්බන් කියන නායකයා සෑහෙන්න දායක වෙන්නැති. ❤❤❤
Chamarage palaweni sinduwa .pem purawapu sitha senaka aiya banum ahala hadala.dila tiyenne senaka aiya tamai chamarata hari para kepuwe
චාමර ගැන දන්නේ නැතුව ප්ලේ කරන්න බෑ කියන්නේ කොහොමද. චාමර පපල් රෙන්ජ් එන්න කලින් ලිඩ් ගහපු කොල්ලෙක්. සේනක ක්‍රිස්බන් මුලින්ම චාමරට කතා කරලා තියෙන්නේ ලීඩ් ගහන්ට
උඹ දන්නවද චාමර ලීඩ් ගහපු කෙනෙක් කියලා 😂😂
මේ චැනල් එක subscribe කරා මේ වීඩියො එක හින්දම🥺😍😍
සශිකා නිසන්සලා + චාමර වීරසිංහ කියන්නේම යුගයක් ❤
Superb event. Thank you Manthika & SLIM Team
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
Waww harijan lassanai.chamara aiyata theruwan saransi
Back stage singers should get an applaud too. Amazing ❤
Adarei hemadhamath jesu pihitai budu සරණයි
හදවතේ ගායකය......අැඩුනා සත්තයි..❤❤❤❤
Aniwa mtath
Matath......❤
Ammo Hadawathe gayakaya dekkath ethi ....hemadama adarei ❤❤❤
Thank you ohu jeewath wela iddima mehema gaurawayak dunnata❤❤
Mehema minissu thamai innoneee..chama kiyanne 0uduma tharam nihathamani namussayak.ane mnda kohoma mechchra minissu akethuwenewada kiyala.name ahunath athi duwala enewa balanne. hadawathte katha karane 1kame manussaya...puthath a wagema polowe paya gahala jeewath wenne hadanne aiye...❤❤❤♥️
හදවතේ ගායකයාට අපි පනවගේම ආදරෙයි 🎉🎉🎉🎉🎉 තනිකරම මුලු රටටම මහා සම්පතක්. නිදුකින් ඉනු මැනවි ! ජය ශ්‍රී !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
කී පාරක් ඇහුවද කියලා මතක නෑ❤️💫සශිකා....🥺❤
Shashika nisansala හදවතේ ගායිකාව ❤
Mama thama ආදරෙයි magepana ❤❤❤❤❤
Me thamai chamara weerasinha kiyanne❤❤❤❤❤❤hadawatha palapu gayakaya 🔥🔥😘😘😘😘
What a tribute ❤
Composed nicely ...excellent ❤️❤️❤️
සුපිරි චාමර අයියා භවනවක්❤
Great job Umara and Team !! It was an amazing performance !!!
අම්මෝ ආදරෙයි චාමර අයොයේ මේවා අහද්දී ❤️❤️🍀🇮🇹
කලාකරුවන් ජීවමාන ව සිටියදීම මෙහෙම උපහාර දැක්වීම අතිශය වටී..හරිම අගෙයි..
අනිව 😍
ඇත්තක් ❤❤
@@Madhushaniwg Absolutely you are correct ♥️♥️♥️
අඩෝ මෙකේ අමුතුම ලස්සනක් තියෙනවා ♥️🍃💦
ඒක හිතට සුපිරියටම දැනෙනවා කියන අය 👍♥️🍃
Ow bro
හදවතේ ගායකයට හරියටම 1000 වෙනි ලයික් එක මගෙන් ❤ ආදරෙයි චාමර අයියේ
ශෂිකා නිසංසලා ගයනවා ලෙසටම great talent
කියන්න වචන නෑ නේද... හරිම ආදරණීය මොහොතක්..❤️❤️❤️❤️❤️❤️
recording 4:47
@@findeverything45604:54 නැ බලන්න මෙතන , එයට මග හරින කොටස කණ්ඩයමේන් හදන්නෙ ,
adarei akke (shashika)apu dawsala idan anagathatayath suba angathayak obata
එකෙන්ම
චාමර අයියට ඒක බලනකොට මොන වගේ හැගීමක් දැනෙන්න ඇතිද..මේව තමයි දිව්‍ය ඔසු..එයාට මානසික සුවයක් දැනෙනව ඇති..කාලාකරුවෙකුට ඊටත් වඩා සතුටක් කොයින්ද ආදරෙයි චාලි..ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව 💐මේ උපහාර ප්‍රසංගය සංවිධානය කරපු සියලුම දෙනාට පිං..🙏
Adawanaepa
සතුට වැඩි තරමට අඩ අඩ බැලුවේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි චාමර අයියෙ.ලස්සන වැඩක්.අනෙකුත් ගායන ශිල්පීන්ටත් ගොඩාක් ස්තූති ❤❤❤
මේ සිංදු කාගෙ කටහඩෙන් ඇහුවත් හිතට දැනෙන්නෙ පුදුම හැගීමක් 😍චිරාත් කාලයක් බැස නොයන තරුවක් සේ අප අතර රැදේවා❤
නියම වැඩක් සංවිධානය කල සහ ශෂිකා මහත්මිය,දිමන්ක , සදුන් මහත්තුරුන්ට ස්තුතියි
චුටි පුතා හරිම උනන්දුවෙන් රසවිඳිනවා වගේම සුවපත්විිම පිළිබඳ සතුටු වෙන්නෙමු ඉක්මනින් නැවත හදවතත් වලට කථා කිරිිමට ලැබෙිිවා 🙏🙏🙏🙏🙏🙏
🌻එදා මෙදා තුර ගායන කලාවේ සදා ළැගුම් ගත් ආදරණීය , නිහතමානී ගායන පෞරුෂය ඔබයි ....... ❤❤❤
හදවතේ ගායකයා ...... 😍😍😍😍😍
💜️ චාමර වීරසිංහ 💜️
ගායකයෙක් ජීවත් වෙලා ඉද්දිම මේ වගේ දෙයක් කරල එයාව සතුටු කරන එක කොච්චර වටිනවද චාමර වගේ ලෙජන්ඩරි ගායකයෙක් අත්විදින්නම ඕන දෙයක් මේක 😊❤
ඒක මාරම වැඩක්.....මාරම ලස්සනයි ......❤❤❤❤❤❤
නියම වැඩක් සංවිධානය කල සහ ශෂිකා මහත්මිය,දිමන්ක , සදුන් මහත්තුරුන්ට ස්තුතියි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
ඇස්වලට කදුලු ආව ඒක දැකලා සතුටක් දුකක් දැනුනා එ සින්දු ටික හිතේ රැදිලා තියෙන්නේ ❤❤
සිතින් විතරක් . . . ශසිකා rich sing කරනකොට චාමරගෙ කොහොම ද surprise හිනාව...❤❤❤
මේක නිකන් පණ පිටින් ඉන්නකොට ජීව දානයක් දුන්න වගේ වැඩක්..❤❤❤
ඇත්තටම ඔහු යි ජනතාව ගෙ ගායකයා ❤shashika නිසංසලා මාරම ලස්සන ට ගායනා කළා. මේ උපහාරය කළ සියලුම දෙනාට බෙහෙවින් ම ස්තූතියි ❤❤❤
පිදිය යුත්තන්ට පිදිය යුතුයි ඇගයිම ගොඩක් වටිනාවා ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
අපේ චාලි❤...කාගෙ කටහඩින් මේ සින්දු ඇහුනත් ඇස් පියන් අහන්න පුළුවන් මතක් වෙන්නෙම ඒ මූන ඒ හඩ❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තූති එයාව මෙහෙම අගය කලාට....එයාට පේන්න ඇහෙන්නම💐💐💐💐
❤ ඒ දීපු ගරුත්වය නම් අති විශිෂ්ඨ යි ❤❤❤
ආදරෙයි චාමර අයියේ.. මතකයන් ඔබේ කියලා එක පාරම මොන කටහඩෙන් ඇහුනත් තාමත් ඇහැට කදුලක් එනවානෙ.. දීර්ගායුශ ලැබෙන්න ඕනෙ අයියට අපෙ හදවත් අස්සට රින්ගලා ඒ ආදරනීය අතීතය පනගන්වලා විනිශ්චයක් නැති සතුටක් ලබා දෙනවට.. ජය.. අයියාව බලන්න අනීවාරෙන් එනවා දවසක.. අනීවාරෙන්...
ඔවු මන් පලවෙනියට දැක්කෙ මීරීගම ෂෝ එකෙදි එදා මට දැනුන සතුට අම්මො ❤❤
හදවතේ ගායකයානනි ඉක්මන් සුව ලැබේවා .බුදු සරණයි 🙏🙏🙏💙💙
ශශිකා අක්කා එයාට පුලුවන් උපරිමෙන්ම සාධාරණයක් කරනවා සින්දු ටිකට දිමන්කත් එයාගේ හදවතේ ගායකයට මාරම ආදරයක් තියෙන්නේ සදුන් පෙරේරා great voice ❤❤❤❤
කියන්නේ මොනවාද කියලා හිතා ගන්න බෑ,ඒ තරම් ම සුසංයෝගයක් ❤❤❤❤❤
දැකීමත් සතුටුක්. ඉක්මනින් පූර්ණ සුවය ලැබේවා . ❤
මෙ සිංදු මෙහෙම අහද්දි හිතෙන්නේ.. චාමර පරණ සිංදු අලුතෙන් මියුසික් කරලා අලුතෙන් රෙකොඩ් කරලා රිලිස් කලානම්... Yotube,spotify,apple music ඔක්කොම රෙකොඩ් කඩන්න පුලුවන්
මේක පුදුම ලස්සනයි ... සුපිරි 😂.....හැමදෙයක්ම අමතක වෙලා මුළු සිතම සතුටින් පිනා ගියා...මේක නම් භාවනාවක්...ඒ සොඳුරු නිහමානී අහිංසක හදවතක් ඇති අපේ හදවතේ ගායකයාට මෙය උපහාරයක් වේවා.! ශශිකා අක්කටත් සදුන්,දිවංක ඒ සොඳුරු ගායකයන්ටත් ගොඩාක් ස්තූතියි...
oka adana emoji eka nemei mama
මේක දකින්න අපේ චාලි අයියාගේ අම්මා තාත්තා හිටියනම් ඒ දෙන්නට දකින්න තිබුනා දකුනෙන් බිහිවුනු වීරසිංහයා..❤❤ආදරෙයි.
අපිට ඇඩෙන්නෙ ඇයි මේ.....චාමර අයියව දැක්කම
ඒ එයා තමයී අපේ හදවතේ ගායකයා ... දුකට සතුටට දෙකටම අපි අහන්නේ එයාගෙ සිංදු . ❤❤❤❤❤
Aned kiynne ..chamara aiya dakiddi apit adila iwrai❤
Aththamai.😢❤❤❤adarei.
ලංකාවෙ වෙන්න ඕනෙ හැබැයි වැඩිපුර වෙන්නෙ නැති ලස්සන වැඩක්.කෙනෙක් අපි අතරෙ නැති වුනාට පස්සෙ අගයනවට වඩා අපි එක්ක ඉන්නකොටම තමයි අගයන්න ඕනෙ.ඒක මාරම ලස්සන වැඩක්....😍😍❤❤
නිහතමානී ප්‍රතිමුර්තිය 👍චාමර ❤️
මේක බලන හැම වතාවකම මටත් හොරෙන් මට ඇඩෙනවා 🥺🥺 ආදරෙයි චාමර අයියේ ❤❤ මම හරි වාසනාවන්තයි මගේ නමත් චාමර මගේ උපන්දිනෙත් ඔයාගේ උපන්දිනේ දවසෙමයි ❤❤❤❤
❤
උඹ ඔහොම හුස්ම අරං ඉඳපං අයියේ
අපේ හුස්මේ උඹව ජීවත් කරවන්නම්...❤
දැකපු ලස්සනම කමෙන්ට් එක අනිවාර්යයෙන්ම බං ඒ අපේ පන හදවත ❤
ආදරෙයි ❤
මන් දැක්ක ලස්සනම කමෙට් එක ❤ ඔවු බන් එයා අපෙ හදවත ❤❤
දැකපු ශක්තිමත්ම comment එකක්....❤...යාලු උබ සුපිරි බුලට් එකක් දාපු comment එකෙන් හිතාගන්න පුලුවන්...තෙරුවන් සරනයි උබටත් යලුවා🙏🙏....මෙ කටහඩවල් ටික අපෙ ❤👈මෙතනට කොහොම වැදුනාද මංදා...එපා නොවන,කොලිටි බහින,අමතක වෙන සිංදු අතරෙ මෙවා ,, මෙ සිංහයා අපිට සම්පතක් 🙏🙏...තෙරුවන් සරනයි ඔබතුමාට "" දමිත් අයියට,ශශිකා අක්කාටත් අදරෙයි 😘🙏🤟
@@nipunsandaruvan8104 ආදරෙයි...❤️🙏❤️ ඒ වචන වලට
සතුට කියන්න වචන නෑ..හදවතේ ගායකයා සුවපත්වීම මහත් සතුටකි.🌷 කෙනෙක් ජීවත්ව සිටින විට උපහාර දැක්වීම කොතරම් අගනේද..❤ ඔහුව මේ තත්වෙට ගේන්න උදව් කරපු වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාටම ස්තුතියි .
ආදරණීය කලාකරුවාණෙනි ආදරෙයි හැමදාමත් ❤🌹
හරිම ලස්සනයි ❤❤❤❤ සියලු දෙනාටම ජේසු පිහිටයි
Sashika and Chamara, the eternal duvet of the Lankan music industry!!!
ඒක ඇත්ත ❤
Absolutely!
100% Agree
@@ublack8749i ooo to try orirr😊
@@ublack8749
චාමරගෙ වොයිස් එක කවුරු කොහොම කිව්වත් මැච් කරන්න බෑම තමයි.චාමර කියන්නෙ unique brand එකක් ❤
එදත් අදත් hetath හැමදාමත් හදවතේ gayakaya chamara weerasinghe අයියා ආදරෙයි
Aththatama Harima Lassanai ❤❤❤Chamara Veerasigha Saho ta Adenna Wage Dekka.. Ae Sathuta. Adaraya.. Godaak Gauwranvithai 😊💎💎💎🗽🗽🗽🎶🎵🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම මේ වැඩේ 100%ක් ම qulity.මේ වැඩේට කැප වුණ හැමෝටම බොහොම ස්තූතියි.මේ වැඩේ තිතට තියෙන්නේ කිසිම කෙනෙක් අඩුවැඩි වශයෙන් නෙවෙයි 100%ම දායකත්වය දීලා තියෙන නිසා.ආදරෙයි චාමර අයියේ ❤❤❤
චාමර වීරසිංහයන්ගේ සින්දු කියන්නේ ඉවර වෙනවට අකමැති සින්දු. හදවටම දැනෙන අර්ථ රසය හොදටම දැනෙන සින්දු තමා ❤❤❤❤❤
අපේ පණ හදවතින්ම පිළිගන්නවා ආදරේ හැමදාම චමර ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💫💫💫💫💫💫💫💫💫
චාමර අයියා මේක දැක්කම ඇඩුනා සිරාවටම
තව චිරාත් කාලයක් ගී ලොවෙ දිදුලන්න ඕනේ අපි වෙනුවෙන්❤️
බලන්නකො එයාගෙ තියන නිහතමානී කම ❤
චාමර විරසින්හගෙ කටහඩ....ආයෙ ඉතිම් ආගමක් තමා ....හදවතෙ ගායකයා....ඉක්මනට සනිප වෙන්න 😢......
Damith asankage hadath thibba nam lassanai. Ikmanin suwa wewa....
සුපිරි වැඩක් . හැමෝටම ජයෙන් ජයමවේවා . නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤
ඔයාගෙ සින්දු ඔයාගෙ හඩින් අහන්න ඉක්මනින් ලැබේවා ,,!!
හදවතේ ගායකයා චාමර අයියා 💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹 හදවතේ ගායිකාව ශෂිකා අක්කා ආදරෙයි ඔයාලට. ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ❤❤❤🌹🌹🌹💙💙💙💙💙💙💙💙💙💙💙
චාමර අයියා ඉක්මනට සනීප වෙලා එන පලවෙනි ශෝ එකට අනිවාර්යයෙන් යනවා.....කොහේ තිබ්බත්....ඒ තරම් ආසාවෙන් ඉන්නෙ චාමර අයියා එනකල්😊😢❤❤
Hats off to the UMS CHOIR ❤️🥰
Love the new rendition ! 🫶🏾 keep up the good work
Chamara×Shashika We are very lucky to hear both the most beautiful voices in the history of Sri Lanka alive ❤️❤️❤️
එයාව හරිම ආදරයෙන් හැමෝම බලාගන්නවා.එයා පොඩි ලමෙක් වගේ.මාර ආදරෙයි.අපේ ආයුසත් අරන් ජීවත් වෙන්න අයියේ.ඔයා තමයි අංක 1.ඒකේ වෙනසක් වෙන්නෙ නෑ.දමිත් අයියටත් ❤
මේ කමෙන්ට් දැක්කාම චාලි අයියට තියෙන ආදරේ අනේ මන්දා හරිම ආදරෙයි අප්පා කියන්න බෑ මුකුත් මට පිස්සු වගේ ❤❤❤❤❤❤
චාමර 💝 ආදරෙයි හැමදාමත් හදවතේ ගායකයා...ඔය හඬින් ඉක්මනින් ගයන්න හැකිවේවා!! 🙏
90S to 20S, පට්ට වැඩක්
Niyamai oyalage wede excellent. Thanks
දැන් බලද්දිත් ඇස් දෙකේ කදුළු පෙරෙනවා...ආදරෙයි චාමර සහෝදරයා ❤❤❤
Adarei❤ Chamara aiya. Dekkath sathutui. ❤❤❤❤
Eka wenama gathiyak .. Shashika great 👍 super ❤❤❤❤❤❤❤❤
ඒ සිංදු වල තේරුම අද හරියටම තේරෙනවා බන් 😢
ප්‍රියා සුරසෙන් මහත්තයාටත් මෙලෙස උපහර උලෙළක් කල එක great !
නන්දාමාලනීය, ලොක් list එකක් තියනවා,එ සියල්ලටම මෙසෙ ව්ය යුතුයි ! අපි කලගුන දන්න ජාතියක් වශයෙන් ජීවමානව සිටින අතර ...,
කොච්චර බැලුවත් එපවෙන්නෙ නැහැ ❤❤
Adarei chamara aiya daladahamuduruwo pihitai♥️♥️♥️♥️
ඉක්මණින්ම සම්පූර්ණයෙන්ම සුව අතට හැරේවා ප්‍රාර්ථනා කරනවා
Chamara ayyaa❤
Nice performance ❤
Backing sing වගේම Dance ekath marai.....❤️ artist la okkotama ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️
God always blessing you dear chamara......we love you...
God bless you chamara
දහ වෙනි පාරට බලද්දිත් ඇගේ
මයිල් කෙලිං වෙනව 😼💗💥 සුපිරි වැඩක් 😌💗
Anee! Puduma vidihata Rasewinda!, Apite me Tharam Sathutu Nam Chamera te Koy Tharam Sathutu Ethy De!.👏👏❤❤❤❤❤❤💐
ජීවතුන් අතර ඉන්න කලාකරුවන්ට ලැබුන උපහාර අතර මේ වගේ තරුණ වයසින් එහෙම එකක් ලැබුන පළවෙනියා චාමර වෙන්න ඕන....❤🎉
awsome performance by Umara team ..it's a different feeling
Shashika Nisansala great performance ❤️👍
Speechless I don’t know what to say but I love it. All the best 👍❤️
අදටත් මම ඔබගෙ දෙවනි පෙම්වතා 😍
Patta lassanai sindu tika...piti passe sing karana unge dance tika nam anthimai ...
හැමදාමත් හැමදාමත් හදවතේම රැඳුන අහිංසක කම
Amuthuma rahak chamara aiye upaharayakma wewa
එකෙන්ම මරු 🎉🎉🎉🎉
විශාරදලා ඇවිත් චාමර සර්ගෙ සිංදු කියලා චාමර සංගීතය ගැන මෙලෝ ඉගෙනීමක් නැත් කිසිම ඉන්සෘමන්ට් එකක් ප්ලේ කරන්න බැරි චාමර සර්ට රෙස්පෙක්ට් කරනවා. මම දන්නවා උඹලට මතක් වෙන්නෙ නෑ කවදාවත් මතක් වෙන්නෙ නෑ සේනක ක්‍රිස්බන් කියන ඒ දැවැන්ත චරිතේ චාමර සර් අද සෙතන මෙහෙම ඉන්න සේනක ක්‍රිස්බන් කියන නායකයා සෑහෙන්න දායක වෙන්නැති. ❤❤❤
Chamarage palaweni sinduwa .pem purawapu sitha senaka aiya banum ahala hadala.dila tiyenne senaka aiya tamai chamarata hari para kepuwe
චාමර ගැන දන්නේ නැතුව ප්ලේ කරන්න බෑ කියන්නේ කොහොමද. චාමර පපල් රෙන්ජ් එන්න කලින් ලිඩ් ගහපු කොල්ලෙක්. සේනක ක්‍රිස්බන් මුලින්ම චාමරට කතා කරලා තියෙන්නේ ලීඩ් ගහන්ට
උඹ දන්නවද චාමර ලීඩ් ගහපු කෙනෙක් කියලා 😂😂
මේ චැනල් එක subscribe කරා මේ වීඩියො එක හින්දම🥺😍😍
සශිකා නිසන්සලා + චාමර වීරසිංහ කියන්නේම යුගයක් ❤
Superb event. Thank you Manthika & SLIM Team
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
Waww harijan lassanai.chamara aiyata theruwan saransi
Back stage singers should get an applaud too. Amazing ❤
Adarei hemadhamath jesu pihitai budu සරණයි
හදවතේ ගායකය......අැඩුනා සත්තයි..❤❤❤❤
Aniwa mtath
Matath......❤
Ammo Hadawathe gayakaya dekkath ethi ....hemadama adarei ❤❤❤
Thank you ohu jeewath wela iddima mehema gaurawayak dunnata❤❤
Mehema minissu thamai innoneee..chama kiyanne 0uduma tharam nihathamani namussayak.ane mnda kohoma mechchra minissu akethuwenewada kiyala.name ahunath athi duwala enewa balanne. hadawathte katha karane 1kame manussaya...puthath a wagema polowe paya gahala jeewath wenne hadanne aiye...❤❤❤♥️
හදවතේ ගායකයාට අපි පනවගේම ආදරෙයි 🎉🎉🎉🎉🎉 තනිකරම මුලු රටටම මහා සම්පතක්. නිදුකින් ඉනු මැනවි ! ජය ශ්‍රී !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
කී පාරක් ඇහුවද කියලා මතක නෑ❤️💫
සශිකා....🥺❤