Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චාමර අයියා අයෙත් Stage එකක දැකගන්න බලන් හිටපු අය කෝ. මේක 1 Millon බලනවා කියන අය කෝ
ඊට වඩා බලයි මගේ මතය
ආදරෙයි චාමර අයියා .. ❤❤❤❤❤❤
Aniwa...💙🦁🙏
මේක වන් මිලියන් බැලුවා කියලා චාමරට තියන වාසිය මොකක්ද,,,මේ චැන්ල්1 චාමරගෙද? එයාගෙනම් අවුල්ක් නැ...
❤❤
සශිකා නිසන්සලා + චාමර වීරසිංහ කියන්නේම යුගයක් ❤
අනිවාර්යයෙන්ම❤ ඇත්තක් 💯
දමිත් අසන්ක එකට ස්කෝලේ ගිහින් තුයෙන්නෙ
@@nilakshakavinda334අපෙ scl ඇරුනෙ 2ට😂
❤❤❤
අනිවාර්යයෙන්ම ඇත්ත ❤❤❤
ශෂිකා නිසංසලා ඉතාමත්ම ගෞරවනීය උතුම්ම ගායිකාවක් ඇය සැමදාම චාමර වෙනුවෙන්ම ආදරණීය ලෙස සිටියා සැමට දීර්ඝායුෂ දළදා සමිඳු පිහිට ලැබේවා ❤❤🎉🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼
සශිකාගේ වොයිස් එකෙන් චාමරගේ සින්දු ඇහෙද්දී තියෙන ෆීල් එක ❤
ඇත්තටම සශිකා නිසංසලා මහත්මිය වෙනුවෙනුත් මෙවැනි උපහාරයක් දකින්නට ගොඩක් ආසයි...ඇත්තටම ඇය තමන්ගේ ක්ෂේත්‍රයේ ඕනෑම අයෙක් සමග ඉතා සමගියෙන් සුහදත්වයෙන් යුතුව කටයුතු කරන ආදරණීය නිහතමානී චරිතයක්...ඒකයි චාමර වීරසිංහ මහතා හදවතේ ගායකයා වෙද්දී ඇය හදවතේ ගායිකාව වුනේ...ඒ වගේම ඕනෑම ගායක ගායිකාවකගේ ගීතයකට උපරිමයෙන් සාදාරණයක් ඉටු කරන අති දක්ෂ ගායිකාවක් තමයි සශිකා නිසංසලා මහත්මිය...මේ අයුරින් චාමර වීරසිංහ මහතා වෙනුවෙන් උපහාරය දැක්වූ ඇයට මාගේ හද පිරි ආචාරය...💛💐✨️💗
D#
ශශිකා නිසන්සලා යනු ගී ලොව කිරුලුදැරූ ගීත රාජිනිය බදු උදාරතර ගායන ශිල්පිණියකි . ඇයගේ නිහතමානී බවට සම කල හැක්කක් නැත. ශශිකා නිසන්සලා මහත්මිය යනු මහා යුග යකි. එතුමියට මා අතිශය ගරු කරනවා.
Anivarenma ❤
ඒකනම් සුපිරිම සප්‍රයිස් එකක් කියන කට්ටිය ලයික් එකක් දාගෙන යමුද❓ ඉක්මනින් සනීපවෙන්න චාමර අයියේ 🙏❤️🙏
ඇයි ලයික් දැම්මම පයර් වෙනවද 😂
❤
ඇස් වලින් කදුලු එනව මෙ පින් කද දකිද්දි මගෙ ආයුශත් අරන් ජිවත් වෙන්න ඔන දන ගහල.මගෙ ආචාරය උබට රත්තරං චාමර ❤❤
❤❤ අනිවාරෙන් 😍😍😍😍
අනිවාර්යයෙන් හදවතේ gayakya budusarani jesus පිහිටයි ❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
ඔනෑම ගායක ගායිකාවගේ ගීත වලට සාදාරනයක් කරන්න පුලුවන් ගායිකාව -සශිකා නිසංසලා... ❤
අනිවාර්යයෙන් ❤
😂
Ahawal dekatada hinawenne... rasawindanayak dannema nathnm athai katai asdekai wahagena paduwe hitapan.@@IlishaAnura
කලාකරුවන් ජීවමාන ව සිටියදීම මෙහෙම උපහාර දැක්වීම අතිශයෙන්ම වටිනා දෙයක් ❤🩹✨🎤🎼
Ow ඇත්තෙන්ම
😍@@SathnaraRanasinghe
ශශිකා හැමදාම චාලි වෙනුවෙන් හිටියා ඒක මාර බොන්ඩ් එකක්❤
ඇඟ හිරි වැටිල යන්නෙ මගෙ විතරද බන් බලපන්කො ඒ මනුස්සයගෙ නිහතමානී කම ❤❤❤❤
අනිවාර්යයෙන්ම මචන්
දෙතුන් පාරක් බැලුව මල්ලි හරිම ලස්සනයි. ඔය නිහතමානී කම. නිරෝගී කම තියාගන්න. හැමදාටම අපි බලන් ඉන්නවා ජයවේවා 🌹🥰🥰🥰🌹❤❤❤
❤❤❤❤@@samanmaleewanigasundara7318
වැඩක් නැහැ බන් ඒක කියල..ඇඟ හිරිගඩු පිපෙනව...❤❤❤❤
Ammo patangaddima aga hiri watila giyaa 🫢
රන්තාලිය වැව ලඟනම් නෙමෙ.... මේ වැඩසටහන දැක්ක ගමන් උන් හිටි තැන අමතක වෙලා...." හැඩුවෙමි දුකට රත්තරන්" චාමර අයියේ ඔයා වෙනුවෙන් මුලු රටක් හැඩුවා.... ඔයා වෙනුවෙන් මුලු රටක් බලන් ඉන්නවා...ඔයාට වඩ වඩාත් පැහැදිලිව පේන්න ඇති ඔයාගෙ හඩ , ඔයාව කොච්චර අපිට වටිනවද කියලා......ඔයාටත්, පුංචි පැටියා ඇතුලු අක්කිටත් තෙරුවන් සරණයි.... ඉක්මනට අපේ හදවතට ගයන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....!!!
මංජුල අයියා ❤❤
❤❤❤❤
ඇත්තමයි එක දැකලා ඇඩුනා
Oyath supiri charithayak thamai manjula..
අනිවාර්යයෙන් ❤❤
මේ රත්තරන් මනුස්සයා කරලා තියන පින වචන වලට පේරලන්න බැහැ දෙයියොත් කොරයි බොල ❤
දෙයියො තමයි මේ ඉන්නෙ මචන්
@😊❤chathurasudesh6264
ශෂීකා කියන්නේ මිහිපිට දේවතාවියක්. ශෂිකාටත් සියඵ ගායක ගායිකාවන් එක්ව මෙවන් කෘතගුණ උපහාරයක් කරන්නකෝ. පිදුම් ලැබිය යුතු උතුම් ගායිකාවක්නේ.
ශශිකා අක්කි දේවතාවියක් .....
අයියට ජනතාව ඔන්න හොද සම්මාන දෙකක් දිලා තියනව දැන් අයියා ගැනත් හිතන්න ඔනී හරිද අපිට ඔයා ඔයාගේ හඩ ගොඩක් වටිනවා අයියාට නිරොගිමත් දිවියක් ආදරෙයි ❤
ඔව් බුදු සරණයි මල්ලි❤❤
හදවතේ ගායකයා ❤ චාමර වීරසිංහ බුදු සරණයි
❤❤❤❤ budusaranai aiyata
ඒ වොයිස් එකට නම් ඇස්වහක් වදින්න එපා සශිකා නිසංසලා මොන සිංදුවක් කිව්වත් මාරම ලස්සනයි...❤❤❤❤❤❤❤හදවතේ ගායිකාව...බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
දිමංක වෙල්ලාලගේ චාමර අයියාගේ සිංදු කියද්දි පට්ටම ලස්සනයි. 🤎
මේ අදහස දීපූ කෙනා වගේම මෙයට ශෂිකා නිසංසලා සම්බන්ධ කරගත් එකට මගෙන් Double Salute සූපර් Surprize ❤
චාමර, ශෂිකා කියන්නේ වෙනම brand එකක්..සුබ පැතුම්
මොකක්ද ටයිප් කරන්නේ කියලා හිතාගන්න බෑ. ශශිකා මිස් සිංදුව කියන්න ගත්තම ඇස් වලට කදුලු ආවා චාමර අයියේ ඔයා අපි හැමෝගේම හදවතේ ගායකයා. ඒ තැන වෙන කාටවත් ගන්න බෑ ❤❤❤❤❤
සශිකාව විතරක් ගෙන්නපු එක වටිනවා ඇග එළියේ දාගෙන අසංවර විදිහට දගලන අය ගෙනල්ලා මේ tribute එක විනාශ නොකර . Decent artists, decent taste!
@@DD-nl7rvඅනිවාරයෙන්ම. තව දේයක් මට අනුව නම් ශහිකා මිස් තමා හදවතේ ගායිකාව ❤
Aniwaryenma ❤❤❤❤❤
Ape jordan hostal eka purama camara aiyage sindu ahenne....Api oyata godak adarei camara aiya ....Ekmaninma sanipa wenna ....Budusaranai Devipihitai camara aiya ❤❤❤❤
ශෂිකා අක්කා ,හොදම තෝරාගැනීම,ඒ තැන වෙනකාටවත් ගන්න බෑතුන්දෙනාම සාර්ථකයිහොද වැඩක් කලා❤❤❤
හදවතේ ගායකයා : චාමර වීරසිංහ🥺❤හදවතේ ගායීකාව : ශශිකා නිසංසලා🥺❤
සශිකා නිසන්සලා + චාමර වීරසිංහ දශක තුනක් ඔවුන්ගේ නමට ලියා අවසන්‍ය ❤
ඇත්ත💖
කියන්න තියෙන්නෙ මේච්චරයි ..මේ තරම් වාසනාවන්ත ගායන ශිල්පීයෙක් තවත් නැති තරම් 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹😘
සදුන් අයියා, දිමන්ක අයියා දෙන්නා වදින එකනම් ගැම්මක්නෙ 👌🤟 චාමර අයියාට කොච්චර සතුටු ඇතිද නෙ එයාගෙ සිංදු වෙන අය කියනකොට එයාව වටකොට
මිහිපිට ලබන ලොකුම සම්මාන දිනපු අපේ චාමර අයියා ❤❤❤❤
❤❤❤❤❤❤❤
ඔබ ඔබේ ජීවිතයට ආදරේ නැති උනත්. මේ අහිංසක, ඔයා වෙනුවෙන් පන දෙන මේ මිනිසුන්ට ආදරේ කරන්න ඒ වෙනුවෙන් ඔබට කල හැක්කේ ඔබ නිරෝගීව සිටීමයි. ඔබ අසනීප උනාට පස්සේ දැනෙන්න ඇති මේ රටේ වයස් බේදයක්, තරාතිරමක්, ජාති හෝ ආගම්, බේදයකින් තොරව ඔබට මොන තරම් ආදරය කරනවද කියලා. මගේ පුතාලා දෙන්නා.අවරුදු 4,5 ඉදලා ඔබේ සින්දු කියනවා දැන් එයාලට අවරුදු 24 තාමත් පිස්සුවෙන් වගේ ඔබේ සින්දු අහනවා. මන් ඒ දෙන්නට බනිනවා මොන පිස්සුවක්ද කියලා එත් ඔබ අසනීප වුවාට පසුව තමයි මට තේරුනේ මගේ දරුවෝ පිස්සුවෙන් වගේ චාමර වීරසිංහ වැලද ගැන ඉන්නේ ඇයි කියලා මමත් දැන් ඔබේ රසිකයෙක් වී හමාරයි ඉක්මන් සුවය මෙන්ම දිර්ගයුෂ පතන ගමන් මේ රටේ සුවහසක් දනන්ගේ සිත් සතුටු කරන්නට ඔබට තව බොහෝ කාලයක් හැකිවේවායි පතනවා.
බුදුසරනයි නිරෝගී වේවා දිර්ගයුෂා ලැබෙවා
ඔහුට දුන් ඒ වටිනා අවවාදයට ගොඩක් ස්තූතියි!
ශශිකා කියන්නෙ චාමර වගේම විශිෂ්ටතම ජේෂ්ඨ ගායිවක්.. ඇය හරි ආසාවෙන් චාමරගෙ ගීත රස විදිනවා අපි දැකල තියෙනවා. ඇය වගේ කෙනෙක් මෙලෙස් පෙනී සිටීම හරිම ආදරණීයයි...මගේ හොදම ගායක යුගලයශශිකා චාමර.. ❤
ශෂිකා මිස් හැම අලුත් ගායිකාවකටම ආදර්ශයක්......
සිරාවට ශෂිකා ඇතුළු සෙට් එකට පිං චාමරට මේම ගරුත්වයක් දුන්නට… චාමර කියන්නේ අතිශයින්ම ගරුත්වයට භාජනය වියයුතු අහිංසක ගායකයෙක්…
ඇත්තටම සශිකා දිමන්ක සඳුන් චාමර වෙනුවෙන් ඔහුගෙ හිත සුවපත් කරපු .මේ අවස්ථාව හරිම අපූරුයි නේද.. චාමරට දීපු ගෞරවයට පෙරලා සශිකා ඇතුලු සැමදෙනාටම ගෞරවාදරය පුදකරනවා... චාමර සහෝදරයාට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා... චාමර සශිකා දිමන්ක සඳුන් ඇතුළු සැමදෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@nissankajayanthi3692එකෙන්ම..❤❤❤
❤️❤️❤️❤️
අනේ එයාට මොනවා හිතෙනවා ඇද්ද? මේ වාර්තාගත අනර්ඝ වැඩසටහන සංවිධානය කල උතුමි මිනිසුන්ට අපගේ ගෞරවණීය ප්‍රණාමය! ආචාරය 👍 🙏❤️🤚
නවක ගායකයෝ මෙ සිංදු කියනකොට වෙනමම ලස්සනක් තියෙනවා ❤ wow
මේ වීඩියෝ බලද්දි ඇස් වලින් කඳුළු ආපු කට්ටිය අත උස්සන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන් අත පහල දාන්නද 🫢
Aniwaren machn.❤
ඇත්තමයි මගෙ ඇස් වලටත් කදුලු ආවා....
✌️✌️✌️❤
Coment kiywaddi terenwa wachanekn hri manussakm thmth tynwa me rate
මන් පොඩි කාලෙ ඉදන්ම නොවෙනස් උන මන් කැමතිම ගායකයා චාමර අයියා.. ඒ වගේම ශශික අක්කා..දෙන්නම එක වගේ.... ඉස්සරහටත් එහෙමමයි.... ආදරෙයි චාමර අයියා ශෂිකා අක්කෙ.. කොච්චර ගායක ගායිකාවො ආවත් ඔය දෙන්නට හිතේ තියන තැන ගන්න බෑ කාටවත්ම..❤❤❤❤❤
ඇඩුණා බොල ඒකට නම් . සින්දු ටික සුපිරියටම කිව්වා . ශශිකා අක්කා ❤❤❤❤❤
ඇත්තමයි බොල....❤️❤️❤️ සශිකා කියන්නෙ නිසංසල 🌙 සඳක්....❤️❤️❤️චාමරට දක්වපු ගෞරවාදරයට....❤️❤️❤️❤️❤️පෙරලා සශිකා ඇතුළු සැමදෙනාටම ගෞරවාදරය පුදකරනවා....❤️❤️❤️❤️❤️හරිම ආදරණීයයි නේද ?.... ❤️❤️❤️❤️❤️❤️සැමදෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා....❤️❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ සඳුන්,දිමංක ඔය දෙන්නත් වැඩි කාලයක් යන්න කලින් හදාවතේ ගායකයො වෙනවාමයි හැමදාමත් ප්‍රවීණයන්ට ඔය වගේ ගරු කරන්න බුදු සරණයි සශිකා මිස් කොහොමත් හරිම හොඳ අහිංසක කෙනෙක් ආදරෙයි ඔක්කොටම get well soon චාමර අයියේ
දිමංක සදුන් ශශිකා චාමරගෙ සිංදු ටික නියමෙටම කිව්ව්.වෙනම එකක් ඒක.වෙනස් රහක් සුපිරි.චාමර වීරසිංහ කියන්නෙ පිස්සුවක්❤
"මතකයන් ඔබේසිතින් විතරක්ඇතුගල වෙහෙර වඳිනබැද්දට හඳ වගේරෝස පෙති අතුරාලාඔය සුසුම් පවන් වැදීඋස්සන්ගොඩ කඳු මුදුනටමදුනාගල අහසේඈතින් ඈතට උඩවැඩියා මලක් වෙලාකුමුදු ලියේදකුණේ පින් ඇති පින්බිම" හදවතේ ගායකයා චාමර වීරසිංහ හදවතින්ම ආදරෙයි
චාමර අයියගේ සිංදු සශිකා අක්කා කියනකොට ඒ හිතට එන හැගීම වචනවලින් කියන්න බෑ.Double Salute for them ❤
දළදා සමිදුගෙ පිහිටෙන් ඉක්මණින් සුවපත් වේවා බුදු සරණයි චාමර අයියා
ඉක්මනින් සනීප වෙන්න චාමර සශිකා දිමංක සදුන් විශිෂ්යිචාමර ගේ වයිෆ් සශිකා වගේ🎉
ඇස්වලට කදුළු පිරුණා චාමර සර් දකිද්දි....හරිම සතුටුයි දිර්ඝායුශ ....වේවා
දැන් තියෙන විකාර වැඩ සටහන් බලන්න බැරි නිසා tv බලන්නෙ නැ..new නොවන නිව්ස් අහන්නෙ නෑ..චාමර වීරසිංහ මහතා සිංදු අහනව. ඒත් එයා අසනි පෙන් බව දන්නෙත් නැ.. නිදුක් නිරෝගී සුවය සම්පත ලැබෙවා.දෙව්යන් රකිවා.. තුනුරුවන් සරණයි
චාමර අයියගෙ සින්දු අහල නැද්ද HOW SAD.. අහල බලන්න කෝ ආස හිතෙයි❤️💫
💗
1:29 ඒ හඬ 🎶🎵🎶 සශිකා මිස් ❤️
ඇත්තටම ගොඩ කාලෙක ඉදලා ආසාවෙන් හිටියේ සශිකා නිසංසලා මිස්ගේ හඩින් චාමර සර්ගේ ගීතයක් අහන්න...ඇත්තටම ඇයගේ හඩින් මේ ගීත ටික ඇහුණාම පුදුමාකාර සතුටක් ඇති වුණේ..ආයෙත් ආසයි සශිකා නිසංසලා චාමර වීරසිංහ සුසංයෝගයෙන් හැඩ වෙන ගීතයක් අහන්න...❤️🌸🌹✨️
බුදු සරණයි චාමර අයියා .දැකිමත් සතුටක්
අම්මෝ කදුලු පැන්නා... අහිංසක බලාපොරොත්තුවක් තිබුනා මෙහෙම දකින්න.❤❤❤
ඇත්තටම ඇස් වලට කදුලුත් ආවා ඒ තරම් ලස්සනයි ❤ශශිකා අක්කට,දිමන්ක අයියට,සඳුන් අයියට ගොඩක් පින් මේ වැඩේට 🥰
මේ සමූහ ගායන කණ්ඩායම දෙන තල්ලුවෙන් තමයි මේ අමුතු රහ එන්නෙ.....❤❤ මෙයාලා කොහෙ අය ද ??
උමාරා සිංහවංශගෙ ඇකඩමි එකේ අය ❤ මාරය් නෙහ් එයාල❤
චාමර aiya ආසාවෙන් සතුටින් බලන් ඉන්නවා...ඉක්මනට එන්න අය්යේ සනීප වෙලා sing කරන්න....🎉🎉🎉බුදු සරණයි....
උදේම දැක්කෙ මේක...දවසම නියමයි❤
❤❤❤❤මාත් උදේම දැක්කෙ ❤❤🎉🎉🎉🎉🎉🎉ඉකමන් සුවය ලැබේව
ඔබ ඔබට ඔයිට වඩා ආදරය කල යුතුයි.මොකද රටේ හුගාක් අය ඔබට පනට මෙන් හුගාක් ආදරය කරනවා.නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි 🥰
අයියේ ඔයාව විතරක් බලන්න ආපු..ඔයා සින්දු කියලා ඉවර උනාම ගෙදර ගියපු..මතකයන් ඔබේ කැසට් එකෙන් ගමට ඇහෙන්න දාපු.. අසනීපයි කිව්වාම ඇස් වලට කදුලු ආපු.. ඔයාව...ඔයාට අයිති නෑ අයියේ..ඔයාව අයිති අපිට..පරිස්සම් වෙයන් අයියේ..ඔයා අසනීපෙන් ඉන්නකොට අපේ හදවත රිදෙනවා කියන්න්නේම උබ අපේ හදවත වෙලා ඉවරයි..❤❤
ශශිකාගේ part එක තමා සුපිරි
දැං චාමර ලස්සන වෙලා!!! තිසරණ සරණයි!!! දෙවි රැකවරණයි!!!
තෙරුවන් සරණයි ඉක්මනින්ම සුවය ලැබිලා වේදිකාවට ඵන්න ලැබෙවා.
ජෝති මාමගෙන් පස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ රැදුන එකම ගායකයා චාමර අයියෙ ඔයා තමයි ❤❤❤
නැහැ.හදවතේ රැඳුන තව ගායක ගායිකාවන් ගොඩක් ඉන්නවා.ඒගොල්ලන් මෙච්චර ෆෝම් කරන්නේ නැහැ.ඔවුන්ට තැනක් දෙන්නේ නැහැ.ඒකයි වෙලා තියෙන්නේ.චාමර ජෝතිපාල මහත්මාට සම කරන්න නම් බැහැ.
@@ErangiSenuloyata mokadda tiyena awula ?😂😂😂 kawuda den sama kale.
@@ErangiSenul ෆෝම් කරන්න දෙයක් නෑ මනුස්සයෝ . ඒක මිනිස්සුන්ගෙන් පෙර පිනට ලැබෙන ආදරයක් . සල්ලි දීලා ගන්න දේවල් නෙවේ.
💯
@@nishkorale9510eka ඇත්ත
සදුන් පෙරෙරා හරිම ලස්සනට සින්දු කියනවා ඇත්තටම ලස්සන කටහඩක් තියාගෙන කියන එවා 😢😊
Chamara ayyage sindu walata amuthuma rasayak ekathu karala thiyanawa . Maru.😍😍😍😍😍😍
ආදරෙයි චාලි අයියේ,,,,,, ඔය සිංදු ඇහෙනකොට අතීතයේ මතක පිස්සු හදනවා❤❤❤❤
නැවත දකින්න ලැබීම ගොඩක් ලොකු සතුටක් චාමර අයියෙ..සංගීත වේදිකාවේ ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා.. ඔය හඩට, හදවතට මිනිස්සු කොච්චර නම් ආදරේ කලාද කියලා ඔයාට දැන් තේරෙනවා නේද ? තව තවත් සුව වෙලා ඉක්මනින් හමුවෙමු..❤❤❤
චමර අයිත් බොන්න එපා මචන් උබව අපිට ඔනි.....❤❤❤❤❤
ශෂිකා අක්කා චාමර අයියා කියන්නෙ පුදුමාකාර භාවනාවක්.ඒ අයගෙ තියන නිරහංකාර ගතිය...මාරයි...
මේක දැක්කම සදුන් පෙරේරා ගැන විශේෂයෙන් දෙයක් කියලා යන්න ඕන කියලා හිතුනා... සදුන් මුල් කාලයේ ක්ෂේත්‍රයට ආවම Stage Sing කරද්දි තමන්ගෙ ම සිංදු වල Pitching වරද්දගෙන අපහසුතාවට පත් වුන අවස්ථාවන් මං දැක්කා... නමුත් දැන් ඔහුගේ ගායනය ඇත්තෙන් ම හරිම විශිෂ්ඨයි. ස්ව උත්සාහයෙන් ඔහුගේ ගමන ඔහු නිර්මාණය කරගෙන සිටිනවා දැකීම හදවතින් ම සතුටක්... සුබ පතනවා සියලු කලා කාරයන් හට.
ඉස්සර මාතර බත් කඩේ ලග පර්පල් රේන්ජ් එකේ සතුට අයියා චාමර අයියා සෙට් එක ම පිස්සුවක් හොදේ...❤️❤️❤️ ආදරෙයි...
දිමන්කගෙ කටහඩෙත් අමුතු ලස්සනක් තියෙනවා
දිමන්ක ටයි සදුනටයි උන්දෙනට මේ සම්මානෙ හම්බුනා වගේ ඇති චාමර අයිය ලග තියාගෙන මේ වගේ ස්ටේජ් එකක චාමර අයියගෙම සිංදුවක් කියනකොට
ආයෙත් චාමර වීරසිංහ සහ සශිකා නිසංසලා ගේ යුග ගීයක් කරනවා නම් මරු ❤️❤️❤️ කවුරුන්ද කවුළුව වැහුවේ වගේ
දිමංක වෙල්ලාලගේ කටහඬට ඒ සිංදු අම්මටසිරි වෙන්න ගැලපෙනවා ❤🥺 පට්ට ෆීල් 🥀
මාරම ආදර්ශයක්..වර්ථමානෙ මැරුනාම මිනිස්සුන්ගෙ ගුන ගායාන කරන සමාජයෙ,අගයන සමාජයෙ,දිරිගන්වන සමාජයෙ ජීවත්ව ඉද්දි අගයන එක කොඉ තරන් වටිනවද අපෙ හදවතෙ වාසනාවන්ත ගායකයාට .ජය..තෙරුවන්සරණයි ♥️
අපේ රටෙි මෙච්චර ලස්සන හදවත් තියෙද්දි ඇයි අපි දුක් වෙන්නේ ....අපි පිංවන්තයි ...චාමර අයිය වෙනුවෙන් මෙි කරපු දේට ගොඩක් පිං ශශි අක්කේ ඔයාල හැමෝටම ....❤❤❤❤❤❤
චාමර අයියා වේදිකාවක් උඩ ඉක්මනින්ම ආයේ ඉන්නවා බලන්න ගොඩක් ආසවෙන් හිටියේ තෙරුවන් සරණයි චාමර වීරසිංහ අයියා
සදුන් පෙරේරා මෙච්චර ලස්සන කටහඩක් තියාගෙනනෙ අර වගේ මෙලෝරහක් නැති සිංදු කියන්නෙ.. 😅
Sunamiyen passe unta kiyane bn
අම්මප ඈ
Ehema labbak nemei😂😂aran manike mage hithe eken apu beat rallata hamoma sindu jadanne dan😂😂@@harshanakpathirathna6232
Aththa
Sira bn
කියන්න වචන අමතක උනා ආදරේයි චාමර අයියේ ශාෂිකා අක්කා දිමක්ක .සදුන් මල්ලිලා ඔයාලාට
අනෙ ඇස් වලට කදුලු අවා,හරිම ලස්සනයි,හැමදාමත් හදවතෙ ගායකයා ඔබ විතරයි❤❤
දමිත් වේරලියැද්ද එකතුවත් තිබ්බනම් කියල වැඩක් නෑ 🥺😍❤️
මිනිස්සුන්ගේ හදවතට දැනෙන.. නිර්මාන කලාට පස්සේ ඒ. කලාකරුවෝ.. අයිති මිනිස්සුන්ට...ඒ මිනිසුන්ගේ ආදරය වෙනුවෙන්වත් තමන්ව පරිස්සම් කරගන්න චාමර.... ඔබ තව බොහෝ නිර්මාණ වලට දායක විය යුතුම මිනිසුන් වෙනුවෙන් ගැයිය යුතුම ගායකයෙක්.Awaiting to hear you singing on stage again...
හදවතේ ගායකයයි ,ගායිකාවයි එකම වේදිකාවක දකින්න මේ ඇස් පිං කලා එහෙනම් ❤❤🥰
හදවතේ ගායකයා .... ඉක්මනින්ම සුව වෙන්න චාමර අයියේ........😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤
චාලි ආදරෙයි❤️ඉක්මන් සුවය ලැබේවා
චාමර සහෝදරයා ඔබතුමා හැමදාමත් අපගේ හදවතේ ගායකයා.ඔබට සමකල හැකි තවත් ගායකයෙක් ම්හිපිට නොමැත.ආදරෙයි ආහාස තරම්❤❤❤❤❤බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා ...
Teruwan saranin ikmanin suwapath wewa ❤️❤️❤️
එක වචනෙන් චාමර අයියා ගැන කියනවනම් "නිහඩ චරිතයක්" එච්චරයි ❤😊❤❤❤❤
සශිකා කියන්නෙ හදවත ලස්සන ගායිකාවක්
මාරම ලස්සන එකක්... ❤ අනන්තවත් අහන්න හිතෙනවා.. ❤
අනේ එක , තවමක් හිතටම වැදෙන සිංදු ටික .. අන්තිම ටික නම් ඇඬෙනවා 🥺🙏 චාමරය අයිය දකිත්දිත් මාර සතුටක් ...🙏 ජය වේවා අයියේ ... ආදරෙයි හැමදාමත් ....
හදවතේ ගායිකාව-ශශිකා නිසංසලා...❤❤
නිහතමානී කට්ටිය කවදාවත් වයසට යන්නෙ නෑ හොදම උදාහරණෙ ශෂිකා මිස් එදා ඉදපු විදිහමයි❤ලංකාවෙ බිහිවෙච්ච සුපිරි තරුවක්😊සදුන් පෙරේරා මම ඒතරම් කැමති නෑ හැබැයි මේකෙදි පට්ට profomnce ❤
චාමර ❤ශෂිකා...එක අමතක නොවෙන යුගයක්...
ඇඟ හිරි වැටෙනව .. සශිකගෙ voice එකට නං .. ❤❤❤❤
සදුන්,දිමංක,සශිකා තුන්දෙනාට නියමෙට ගැලපෙන සිංදු ටික
චාමර ඔයාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා !ඉක්මන් ස්ටෙජ් කේ සිංන්දු කියනවා දකින්න අපි ,රටවාසි ,ලොකවාසි සියලුම දෙනා දැස් නොපියා බල හිදිමි..අපගෙ සිහින කුමරා ඔබයි චාමර බුදු සරනයි !පවුලටම..👍👍👍❤❤❤🤩🤩
ආදරේ ගැන මතක තියනවනම් ඒ හැම මතකයක් පිටිපස්සෙම චාමර ඉන්නවා.. අවුරුදු 20ක් තිස්සේ ආසම සිංදුව සිතින් විතරක්.. මතකයක් නැති කාලෙක හිටපු ප්‍රේමකීර්තිට ඇරුනම කලාකාරයෙක්ට කියලා ආදරේ කරන්නා චාමරට විතරමයි..මෙහෙම දැකීමත් පුදුම සතුටක්...
මේක වෙනම feeling එකක්.පිස්සුවක්💝💫❤🥺චාමර සර්ට ඉක්මනට සනීප වේවා🙏🥺
චාමර වීරසිංහ ඒ නම ඇහෙනකොටත් පිස්සුවක් 🥺❤️
මාරම ලස්සනයි ..කියන්න වචන නැ..අාසම ගායන ශිල්පියාගේ කැමතිම සින්දු ටික ආසම කරන ගායන ශිල්පිනියගෙ හඩින්...ඔබට ඉක්මන් සුවය පතමි.
බුදු පදවි පතාගෙන සිංදුවත් ඔය ගැම්මටම ගැයුවනම් ඔක්කොටම උන්හිටි තැන් අමතක වෙන්න තිබ්බා..💪😍😍 බුදු සරණයි ඔක්කොටම..🙏🙏
ශශිකා ඇතුළු පිරිස මේ කරපු දේ අගය කරන්නම ඕනේ.චාමර අයියා ඇත්තටම අහිංසක නිහතමානී ගායකයෙක්.බුදු සරණයි ඉක්මනින් සුවපත් වෙන්න❤❤
සදුන්ගෙ වොයිස් එක නම් යකො ජිවිතෙට හිතා ගන්න බැ මෙ සදුන්මද කියා පට්ට ලස්සන වොයිස් එකක් අනික් දෙන්න ගැන කියන්න දෙයක් නැ එ දෙන්නා කොහොමත් එක්ස්පට් ලා ශශිකා මිස් එහෙම අදටත් අසම ගායිකාව💞🤩
කියන්න වචනනම් නෑ ,මාරම ලස්සනයි ,තුන් දෙනාම නියමෙටම sing කලා❤
චාමර අයියා අයෙත් Stage එකක දැකගන්න බලන් හිටපු අය කෝ. මේක 1 Millon බලනවා කියන අය කෝ
ඊට වඩා බලයි මගේ මතය
ආදරෙයි චාමර අයියා .. ❤❤❤❤❤❤
Aniwa...💙🦁🙏
මේක වන් මිලියන් බැලුවා කියලා චාමරට තියන වාසිය මොකක්ද,,,මේ චැන්ල්1 චාමරගෙද? එයාගෙනම් අවුල්ක් නැ...
❤❤
සශිකා නිසන්සලා + චාමර වීරසිංහ කියන්නේම යුගයක් ❤
අනිවාර්යයෙන්ම❤ ඇත්තක් 💯
දමිත් අසන්ක එකට ස්කෝලේ ගිහින් තුයෙන්නෙ
@@nilakshakavinda334අපෙ scl ඇරුනෙ 2ට😂
❤❤❤
අනිවාර්යයෙන්ම ඇත්ත ❤❤❤
ශෂිකා නිසංසලා ඉතාමත්ම ගෞරවනීය උතුම්ම ගායිකාවක් ඇය සැමදාම චාමර වෙනුවෙන්ම ආදරණීය ලෙස සිටියා සැමට දීර්ඝායුෂ දළදා සමිඳු පිහිට ලැබේවා ❤❤🎉🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼
සශිකාගේ වොයිස් එකෙන් චාමරගේ සින්දු ඇහෙද්දී තියෙන ෆීල් එක ❤
ඇත්තටම සශිකා නිසංසලා මහත්මිය වෙනුවෙනුත් මෙවැනි උපහාරයක් දකින්නට ගොඩක් ආසයි...ඇත්තටම ඇය තමන්ගේ ක්ෂේත්‍රයේ ඕනෑම අයෙක් සමග ඉතා සමගියෙන් සුහදත්වයෙන් යුතුව කටයුතු කරන ආදරණීය නිහතමානී චරිතයක්...ඒකයි චාමර වීරසිංහ මහතා හදවතේ ගායකයා වෙද්දී ඇය හදවතේ ගායිකාව වුනේ...ඒ වගේම ඕනෑම ගායක ගායිකාවකගේ ගීතයකට උපරිමයෙන් සාදාරණයක් ඉටු කරන අති දක්ෂ ගායිකාවක් තමයි සශිකා නිසංසලා මහත්මිය...මේ අයුරින් චාමර වීරසිංහ මහතා වෙනුවෙන් උපහාරය දැක්වූ ඇයට මාගේ හද පිරි ආචාරය...💛💐✨️💗
D#
ශශිකා නිසන්සලා යනු ගී ලොව කිරුලුදැරූ ගීත රාජිනිය බදු උදාරතර ගායන ශිල්පිණියකි . ඇයගේ නිහතමානී බවට සම කල හැක්කක් නැත. ශශිකා නිසන්සලා මහත්මිය යනු මහා යුග යකි. එතුමියට මා අතිශය ගරු කරනවා.
Anivarenma ❤
ඒකනම් සුපිරිම සප්‍රයිස් එකක් කියන කට්ටිය ලයික් එකක් දාගෙන යමුද❓ ඉක්මනින් සනීපවෙන්න චාමර අයියේ 🙏❤️🙏
ඇයි ලයික් දැම්මම පයර් වෙනවද 😂
❤
ඇස් වලින් කදුලු එනව මෙ පින් කද දකිද්දි මගෙ ආයුශත් අරන් ජිවත් වෙන්න ඔන දන ගහල.මගෙ ආචාරය උබට රත්තරං චාමර ❤❤
❤❤ අනිවාරෙන් 😍😍😍😍
❤❤❤
අනිවාර්යයෙන් හදවතේ gayakya budusarani jesus පිහිටයි ❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
ඔනෑම ගායක ගායිකාවගේ ගීත වලට සාදාරනයක් කරන්න පුලුවන් ගායිකාව -සශිකා නිසංසලා... ❤
අනිවාර්යයෙන් ❤
😂
Ahawal dekatada hinawenne... rasawindanayak dannema nathnm athai katai asdekai wahagena paduwe hitapan.@@IlishaAnura
කලාකරුවන් ජීවමාන ව සිටියදීම මෙහෙම උපහාර දැක්වීම අතිශයෙන්ම වටිනා දෙයක්
❤🩹✨🎤🎼
Ow ඇත්තෙන්ම
😍@@SathnaraRanasinghe
ශශිකා හැමදාම චාලි වෙනුවෙන් හිටියා ඒක මාර බොන්ඩ් එකක්❤
ඇඟ හිරි වැටිල යන්නෙ මගෙ විතරද බන් බලපන්කො ඒ මනුස්සයගෙ නිහතමානී කම ❤❤❤❤
අනිවාර්යයෙන්ම මචන්
දෙතුන් පාරක් බැලුව මල්ලි හරිම ලස්සනයි. ඔය නිහතමානී කම. නිරෝගී කම තියාගන්න. හැමදාටම අපි බලන් ඉන්නවා ජයවේවා 🌹🥰🥰🥰🌹❤❤❤
❤❤❤❤@@samanmaleewanigasundara7318
වැඩක් නැහැ බන් ඒක කියල..ඇඟ හිරිගඩු පිපෙනව...❤❤❤❤
Ammo patangaddima aga hiri watila giyaa 🫢
රන්තාලිය වැව ලඟනම් නෙමෙ.... මේ වැඩසටහන දැක්ක ගමන් උන් හිටි තැන අමතක වෙලා...
." හැඩුවෙමි දුකට රත්තරන්"
චාමර අයියේ ඔයා වෙනුවෙන් මුලු රටක් හැඩුවා.... ඔයා වෙනුවෙන් මුලු රටක් බලන් ඉන්නවා...
ඔයාට වඩ වඩාත් පැහැදිලිව පේන්න ඇති ඔයාගෙ හඩ , ඔයාව කොච්චර අපිට වටිනවද කියලා......
ඔයාටත්, පුංචි පැටියා ඇතුලු අක්කිටත් තෙරුවන් සරණයි.... ඉක්මනට අපේ හදවතට ගයන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....!!!
මංජුල අයියා ❤❤
❤❤❤❤
ඇත්තමයි එක දැකලා ඇඩුනා
Oyath supiri charithayak thamai manjula..
අනිවාර්යයෙන් ❤❤
මේ රත්තරන් මනුස්සයා කරලා තියන පින වචන වලට පේරලන්න බැහැ
දෙයියොත් කොරයි බොල ❤
දෙයියො තමයි මේ ඉන්නෙ මචන්
@😊❤chathurasudesh6264
ශෂීකා කියන්නේ මිහිපිට දේවතාවියක්. ශෂිකාටත් සියඵ ගායක ගායිකාවන් එක්ව මෙවන් කෘතගුණ උපහාරයක් කරන්නකෝ. පිදුම් ලැබිය යුතු උතුම් ගායිකාවක්නේ.
ශශිකා අක්කි දේවතාවියක් .....
අයියට ජනතාව ඔන්න හොද සම්මාන දෙකක් දිලා තියනව දැන් අයියා ගැනත් හිතන්න ඔනී හරිද අපිට ඔයා ඔයාගේ හඩ ගොඩක් වටිනවා අයියාට නිරොගිමත් දිවියක් ආදරෙයි ❤
ඔව් බුදු සරණයි මල්ලි❤❤
හදවතේ ගායකයා ❤ චාමර වීරසිංහ බුදු සරණයි
❤❤❤❤ budusaranai aiyata
❤
ඒ වොයිස් එකට නම් ඇස්වහක් වදින්න එපා සශිකා නිසංසලා මොන සිංදුවක් කිව්වත් මාරම ලස්සනයි...❤❤❤❤❤❤❤හදවතේ ගායිකාව...බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
දිමංක වෙල්ලාලගේ චාමර අයියාගේ සිංදු කියද්දි පට්ටම ලස්සනයි. 🤎
මේ අදහස දීපූ කෙනා වගේම මෙයට ශෂිකා නිසංසලා සම්බන්ධ කරගත් එකට මගෙන් Double Salute සූපර් Surprize ❤
චාමර, ශෂිකා කියන්නේ වෙනම brand එකක්..සුබ පැතුම්
මොකක්ද ටයිප් කරන්නේ කියලා හිතාගන්න බෑ. ශශිකා මිස් සිංදුව කියන්න ගත්තම ඇස් වලට කදුලු ආවා
චාමර අයියේ ඔයා අපි හැමෝගේම හදවතේ ගායකයා. ඒ තැන වෙන කාටවත් ගන්න බෑ ❤❤❤❤❤
සශිකාව විතරක් ගෙන්නපු එක වටිනවා ඇග එළියේ දාගෙන අසංවර විදිහට දගලන අය ගෙනල්ලා මේ tribute එක විනාශ නොකර . Decent artists, decent taste!
@@DD-nl7rvඅනිවාරයෙන්ම. තව දේයක් මට අනුව නම් ශහිකා මිස් තමා හදවතේ ගායිකාව ❤
Aniwaryenma ❤❤❤❤❤
Ape jordan hostal eka purama camara aiyage sindu ahenne....
Api oyata godak adarei camara aiya ....
Ekmaninma sanipa wenna ....
Budusaranai
Devipihitai camara aiya ❤❤❤❤
❤
ශෂිකා අක්කා ,හොදම තෝරාගැනීම,ඒ තැන වෙනකාටවත් ගන්න බෑ
තුන්දෙනාම සාර්ථකයි
හොද වැඩක් කලා❤❤❤
හදවතේ ගායකයා : චාමර වීරසිංහ🥺❤
හදවතේ ගායීකාව : ශශිකා නිසංසලා🥺❤
සශිකා නිසන්සලා + චාමර වීරසිංහ දශක තුනක් ඔවුන්ගේ නමට ලියා අවසන්‍ය ❤
ඇත්ත💖
කියන්න තියෙන්නෙ මේච්චරයි ..මේ තරම් වාසනාවන්ත ගායන ශිල්පීයෙක් තවත් නැති තරම් 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹😘
සදුන් අයියා, දිමන්ක අයියා දෙන්නා වදින එකනම් ගැම්මක්නෙ 👌🤟 චාමර අයියාට කොච්චර සතුටු ඇතිද නෙ එයාගෙ සිංදු වෙන අය කියනකොට එයාව වටකොට
මිහිපිට ලබන ලොකුම සම්මාන දිනපු අපේ චාමර අයියා ❤❤❤❤
❤
❤❤❤❤❤❤❤
ඔබ ඔබේ ජීවිතයට ආදරේ නැති උනත්. මේ අහිංසක, ඔයා වෙනුවෙන් පන දෙන මේ මිනිසුන්ට ආදරේ කරන්න ඒ වෙනුවෙන් ඔබට කල හැක්කේ ඔබ නිරෝගීව සිටීමයි. ඔබ අසනීප උනාට පස්සේ දැනෙන්න ඇති මේ රටේ වයස් බේදයක්, තරාතිරමක්, ජාති හෝ ආගම්, බේදයකින් තොරව ඔබට මොන තරම් ආදරය කරනවද කියලා. මගේ පුතාලා දෙන්නා.අවරුදු 4,5 ඉදලා ඔබේ සින්දු කියනවා දැන් එයාලට අවරුදු 24 තාමත් පිස්සුවෙන් වගේ ඔබේ සින්දු අහනවා. මන් ඒ දෙන්නට බනිනවා මොන පිස්සුවක්ද කියලා එත් ඔබ අසනීප වුවාට පසුව තමයි මට තේරුනේ මගේ දරුවෝ පිස්සුවෙන් වගේ චාමර වීරසිංහ වැලද ගැන ඉන්නේ ඇයි කියලා මමත් දැන් ඔබේ රසිකයෙක් වී හමාරයි ඉක්මන් සුවය මෙන්ම දිර්ගයුෂ පතන ගමන් මේ රටේ සුවහසක් දනන්ගේ සිත් සතුටු කරන්නට ඔබට තව බොහෝ කාලයක් හැකිවේවායි පතනවා.
❤
බුදුසරනයි නිරෝගී වේවා දිර්ගයුෂා ලැබෙවා
❤❤❤
❤
ඔහුට දුන් ඒ වටිනා අවවාදයට ගොඩක් ස්තූතියි!
ශශිකා කියන්නෙ චාමර වගේම විශිෂ්ටතම ජේෂ්ඨ ගායිවක්.. ඇය හරි ආසාවෙන් චාමරගෙ ගීත රස විදිනවා අපි දැකල තියෙනවා. ඇය වගේ කෙනෙක් මෙලෙස් පෙනී සිටීම හරිම ආදරණීයයි...
මගේ හොදම ගායක යුගලය
ශශිකා චාමර.. ❤
ශෂිකා මිස් හැම අලුත් ගායිකාවකටම ආදර්ශයක්......
සිරාවට ශෂිකා ඇතුළු සෙට් එකට පිං චාමරට මේම ගරුත්වයක් දුන්නට… චාමර කියන්නේ අතිශයින්ම ගරුත්වයට භාජනය වියයුතු අහිංසක ගායකයෙක්…
❤❤❤❤
ඇත්තටම සශිකා දිමන්ක සඳුන් චාමර වෙනුවෙන් ඔහුගෙ හිත සුවපත් කරපු .මේ අවස්ථාව හරිම අපූරුයි නේද.. චාමරට දීපු ගෞරවයට පෙරලා සශිකා ඇතුලු සැමදෙනාටම ගෞරවාදරය පුදකරනවා... චාමර සහෝදරයාට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා... චාමර සශිකා දිමන්ක සඳුන් ඇතුළු සැමදෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@nissankajayanthi3692එකෙන්ම
..❤❤❤
❤️❤️❤️❤️
අනේ එයාට මොනවා හිතෙනවා ඇද්ද? මේ වාර්තාගත අනර්ඝ වැඩසටහන සංවිධානය කල උතුමි මිනිසුන්ට අපගේ ගෞරවණීය ප්‍රණාමය! ආචාරය 👍 🙏❤️🤚
නවක ගායකයෝ මෙ සිංදු කියනකොට වෙනමම ලස්සනක් තියෙනවා ❤ wow
මේ වීඩියෝ බලද්දි ඇස් වලින් කඳුළු ආපු කට්ටිය අත උස්සන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන් අත පහල දාන්නද 🫢
Aniwaren machn.❤
ඇත්තමයි මගෙ ඇස් වලටත් කදුලු ආවා....
✌️✌️✌️❤
Coment kiywaddi terenwa wachanekn hri manussakm thmth tynwa me rate
මන් පොඩි කාලෙ ඉදන්ම නොවෙනස් උන මන් කැමතිම ගායකයා චාමර අයියා.. ඒ වගේම ශශික අක්කා..දෙන්නම එක වගේ.... ඉස්සරහටත් එහෙමමයි.... ආදරෙයි චාමර අයියා ශෂිකා අක්කෙ.. කොච්චර ගායක ගායිකාවො ආවත් ඔය දෙන්නට හිතේ තියන තැන ගන්න බෑ කාටවත්ම..❤❤❤❤❤
ඇඩුණා බොල ඒකට නම් . සින්දු ටික සුපිරියටම කිව්වා . ශශිකා අක්කා ❤❤❤❤❤
ඇත්තමයි බොල....❤️❤️❤️
සශිකා කියන්නෙ නිසංසල 🌙 සඳක්....❤️❤️❤️
චාමරට දක්වපු ගෞරවාදරයට....❤️❤️❤️❤️❤️
පෙරලා සශිකා ඇතුළු සැමදෙනාටම ගෞරවාදරය පුදකරනවා....❤️❤️❤️❤️❤️
හරිම ආදරණීයයි නේද ?.... ❤️❤️❤️❤️❤️❤️
සැමදෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා....❤️❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ සඳුන්,දිමංක ඔය දෙන්නත් වැඩි කාලයක් යන්න කලින් හදාවතේ ගායකයො වෙනවාමයි හැමදාමත් ප්‍රවීණයන්ට ඔය වගේ ගරු කරන්න බුදු සරණයි සශිකා මිස් කොහොමත් හරිම හොඳ අහිංසක කෙනෙක් ආදරෙයි ඔක්කොටම get well soon චාමර අයියේ
දිමංක සදුන් ශශිකා චාමරගෙ සිංදු ටික නියමෙටම කිව්ව්.වෙනම එකක් ඒක.වෙනස් රහක් සුපිරි.චාමර වීරසිංහ කියන්නෙ පිස්සුවක්❤
❤
"මතකයන් ඔබේ
සිතින් විතරක්
ඇතුගල වෙහෙර වඳින
බැද්දට හඳ වගේ
රෝස පෙති අතුරාලා
ඔය සුසුම් පවන් වැදී
උස්සන්ගොඩ කඳු මුදුනට
මදුනාගල අහසේ
ඈතින් ඈතට
උඩවැඩියා මලක් වෙලා
කුමුදු ලියේ
දකුණේ පින් ඇති පින්බිම"
හදවතේ ගායකයා චාමර වීරසිංහ හදවතින්ම ආදරෙයි
චාමර අයියගේ සිංදු සශිකා අක්කා කියනකොට ඒ හිතට එන හැගීම වචනවලින් කියන්න බෑ.Double Salute for them ❤
දළදා සමිදුගෙ පිහිටෙන් ඉක්මණින් සුවපත් වේවා
බුදු සරණයි චාමර අයියා
ඉක්මනින් සනීප වෙන්න චාමර
සශිකා දිමංක සදුන් විශිෂ්යි
චාමර ගේ වයිෆ් සශිකා වගේ🎉
ඇස්වලට කදුළු පිරුණා චාමර සර් දකිද්දි....හරිම සතුටුයි දිර්ඝායුශ ....වේවා
දැන් තියෙන විකාර වැඩ සටහන් බලන්න බැරි නිසා tv බලන්නෙ නැ..new නොවන නිව්ස් අහන්නෙ නෑ..චාමර වීරසිංහ මහතා සිංදු අහනව. ඒත් එයා අසනි පෙන් බව දන්නෙත් නැ.. නිදුක් නිරෝගී සුවය සම්පත ලැබෙවා.දෙව්යන් රකිවා.. තුනුරුවන් සරණයි
චාමර අයියගෙ සින්දු අහල නැද්ද HOW SAD.. අහල බලන්න කෝ ආස හිතෙයි❤️💫
💗
1:29 ඒ හඬ 🎶🎵🎶
සශිකා මිස් ❤️
ඇත්තටම ගොඩ කාලෙක ඉදලා ආසාවෙන් හිටියේ සශිකා නිසංසලා මිස්ගේ හඩින් චාමර සර්ගේ ගීතයක් අහන්න...ඇත්තටම ඇයගේ හඩින් මේ ගීත ටික ඇහුණාම පුදුමාකාර සතුටක් ඇති වුණේ..ආයෙත් ආසයි සශිකා නිසංසලා චාමර වීරසිංහ සුසංයෝගයෙන් හැඩ වෙන ගීතයක් අහන්න...❤️🌸🌹✨️
❤❤❤
බුදු සරණයි චාමර අයියා .දැකිමත් සතුටක්
අම්මෝ කදුලු පැන්නා... අහිංසක බලාපොරොත්තුවක් තිබුනා මෙහෙම දකින්න.❤❤❤
❤❤
ඇත්තටම ඇස් වලට කදුලුත් ආවා ඒ තරම් ලස්සනයි ❤ශශිකා අක්කට,දිමන්ක අයියට,සඳුන් අයියට ගොඩක් පින් මේ වැඩේට 🥰
මේ සමූහ ගායන කණ්ඩායම දෙන තල්ලුවෙන් තමයි මේ අමුතු රහ එන්නෙ.....❤❤ මෙයාලා කොහෙ අය ද ??
උමාරා සිංහවංශගෙ ඇකඩමි එකේ අය ❤ මාරය් නෙහ් එයාල❤
චාමර aiya ආසාවෙන් සතුටින් බලන් ඉන්නවා...ඉක්මනට එන්න අය්යේ සනීප වෙලා sing කරන්න....🎉🎉🎉බුදු සරණයි....
උදේම දැක්කෙ මේක...දවසම නියමයි❤
❤❤❤❤මාත් උදේම දැක්කෙ ❤❤🎉🎉🎉🎉🎉🎉ඉකමන් සුවය ලැබේව
ඔබ ඔබට ඔයිට වඩා ආදරය කල යුතුයි.මොකද රටේ හුගාක් අය ඔබට පනට මෙන් හුගාක් ආදරය කරනවා.නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි 🥰
අයියේ ඔයාව විතරක් බලන්න ආපු..ඔයා සින්දු කියලා ඉවර උනාම ගෙදර ගියපු..මතකයන් ඔබේ කැසට් එකෙන් ගමට ඇහෙන්න දාපු.. අසනීපයි කිව්වාම ඇස් වලට කදුලු ආපු.. ඔයාව...
ඔයාට අයිති නෑ අයියේ..ඔයාව අයිති අපිට..පරිස්සම් වෙයන් අයියේ..ඔයා අසනීපෙන් ඉන්නකොට අපේ හදවත රිදෙනවා කියන්න්නේම උබ අපේ හදවත වෙලා ඉවරයි..❤❤
❤❤
ශශිකාගේ part එක තමා සුපිරි
දැං චාමර ලස්සන වෙලා!!! තිසරණ සරණයි!!! දෙවි රැකවරණයි!!!
තෙරුවන් සරණයි ඉක්මනින්ම සුවය ලැබිලා වේදිකාවට ඵන්න ලැබෙවා.
ජෝති මාමගෙන් පස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ රැදුන එකම ගායකයා චාමර අයියෙ ඔයා තමයි ❤❤❤
නැහැ.හදවතේ රැඳුන තව ගායක ගායිකාවන් ගොඩක් ඉන්නවා.ඒගොල්ලන් මෙච්චර ෆෝම් කරන්නේ නැහැ.ඔවුන්ට තැනක් දෙන්නේ නැහැ.ඒකයි වෙලා තියෙන්නේ.චාමර ජෝතිපාල මහත්මාට සම කරන්න නම් බැහැ.
@@ErangiSenuloyata mokadda tiyena awula ?😂😂😂 kawuda den sama kale.
@@ErangiSenul ෆෝම් කරන්න දෙයක් නෑ මනුස්සයෝ . ඒක මිනිස්සුන්ගෙන් පෙර පිනට ලැබෙන ආදරයක් . සල්ලි දීලා ගන්න දේවල් නෙවේ.
💯
@@nishkorale9510eka ඇත්ත
සදුන් පෙරෙරා හරිම ලස්සනට සින්දු කියනවා ඇත්තටම ලස්සන කටහඩක් තියාගෙන කියන එවා 😢😊
Chamara ayyage sindu walata amuthuma rasayak ekathu karala thiyanawa . Maru.😍😍😍😍😍😍
ආදරෙයි චාලි අයියේ,,,,,, ඔය සිංදු ඇහෙනකොට අතීතයේ මතක පිස්සු හදනවා❤❤❤❤
නැවත දකින්න ලැබීම ගොඩක් ලොකු සතුටක් චාමර අයියෙ..සංගීත වේදිකාවේ ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා.. ඔය හඩට, හදවතට මිනිස්සු කොච්චර නම් ආදරේ කලාද කියලා ඔයාට දැන් තේරෙනවා නේද ? තව තවත් සුව වෙලා ඉක්මනින් හමුවෙමු..❤❤❤
චමර අයිත් බොන්න එපා මචන් උබව අපිට ඔනි.....❤❤❤❤❤
ශෂිකා අක්කා චාමර අයියා කියන්නෙ පුදුමාකාර භාවනාවක්.ඒ අයගෙ තියන නිරහංකාර ගතිය...මාරයි...
මේක දැක්කම සදුන් පෙරේරා ගැන විශේෂයෙන් දෙයක් කියලා යන්න ඕන කියලා හිතුනා... සදුන් මුල් කාලයේ ක්ෂේත්‍රයට ආවම Stage Sing කරද්දි තමන්ගෙ ම සිංදු වල Pitching වරද්දගෙන අපහසුතාවට පත් වුන අවස්ථාවන් මං දැක්කා... නමුත් දැන් ඔහුගේ ගායනය ඇත්තෙන් ම හරිම විශිෂ්ඨයි. ස්ව උත්සාහයෙන් ඔහුගේ ගමන ඔහු නිර්මාණය කරගෙන සිටිනවා දැකීම හදවතින් ම සතුටක්... සුබ පතනවා සියලු කලා කාරයන් හට.
ඉස්සර මාතර බත් කඩේ ලග පර්පල් රේන්ජ් එකේ සතුට අයියා චාමර අයියා සෙට් එක ම පිස්සුවක් හොදේ...❤️❤️❤️ ආදරෙයි...
දිමන්කගෙ කටහඩෙත් අමුතු ලස්සනක් තියෙනවා
දිමන්ක ටයි සදුනටයි උන්දෙනට මේ සම්මානෙ හම්බුනා වගේ ඇති චාමර අයිය ලග තියාගෙන මේ වගේ ස්ටේජ් එකක චාමර අයියගෙම සිංදුවක් කියනකොට
ආයෙත් චාමර වීරසිංහ සහ සශිකා නිසංසලා ගේ යුග ගීයක් කරනවා නම් මරු ❤️❤️❤️ කවුරුන්ද කවුළුව වැහුවේ වගේ
දිමංක වෙල්ලාලගේ කටහඬට ඒ සිංදු අම්මටසිරි වෙන්න ගැලපෙනවා ❤🥺 පට්ට ෆීල් 🥀
මාරම ආදර්ශයක්..වර්ථමානෙ මැරුනාම මිනිස්සුන්ගෙ ගුන ගායාන කරන සමාජයෙ,අගයන සමාජයෙ,දිරිගන්වන සමාජයෙ ජීවත්ව ඉද්දි අගයන එක කොඉ තරන් වටිනවද අපෙ හදවතෙ වාසනාවන්ත ගායකයාට .ජය..තෙරුවන්සරණයි ♥️
අපේ රටෙි මෙච්චර ලස්සන හදවත් තියෙද්දි ඇයි අපි දුක් වෙන්නේ ....අපි පිංවන්තයි ...චාමර අයිය වෙනුවෙන් මෙි කරපු දේට ගොඩක් පිං ශශි අක්කේ ඔයාල හැමෝටම ....❤❤❤❤❤❤
චාමර අයියා වේදිකාවක් උඩ ඉක්මනින්ම ආයේ ඉන්නවා බලන්න ගොඩක් ආසවෙන් හිටියේ තෙරුවන් සරණයි චාමර වීරසිංහ අයියා
❤❤
සදුන් පෙරේරා මෙච්චර ලස්සන කටහඩක් තියාගෙනනෙ අර වගේ මෙලෝරහක් නැති සිංදු කියන්නෙ.. 😅
Sunamiyen passe unta kiyane bn
අම්මප ඈ
Ehema labbak nemei😂😂aran manike mage hithe eken apu beat rallata hamoma sindu jadanne dan😂😂@@harshanakpathirathna6232
Aththa
Sira bn
කියන්න වචන අමතක උනා ආදරේයි චාමර අයියේ ශාෂිකා අක්කා දිමක්ක .සදුන් මල්ලිලා ඔයාලාට
අනෙ ඇස් වලට කදුලු අවා,හරිම ලස්සනයි,හැමදාමත් හදවතෙ ගායකයා ඔබ විතරයි❤❤
දමිත් වේරලියැද්ද එකතුවත් තිබ්බනම් කියල වැඩක් නෑ 🥺😍❤️
මිනිස්සුන්ගේ හදවතට දැනෙන.. නිර්මාන කලාට පස්සේ ඒ. කලාකරුවෝ.. අයිති මිනිස්සුන්ට...
ඒ මිනිසුන්ගේ ආදරය වෙනුවෙන්වත් තමන්ව පරිස්සම් කරගන්න චාමර.... ඔබ තව බොහෝ නිර්මාණ වලට දායක විය යුතුම මිනිසුන් වෙනුවෙන් ගැයිය යුතුම ගායකයෙක්.
Awaiting to hear you singing on stage again...
හදවතේ ගායකයයි ,ගායිකාවයි එකම වේදිකාවක දකින්න මේ ඇස් පිං කලා එහෙනම් ❤❤🥰
හදවතේ ගායකයා .... ඉක්මනින්ම සුව වෙන්න චාමර අයියේ........😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤
චාලි ආදරෙයි❤️ඉක්මන් සුවය ලැබේවා
චාමර සහෝදරයා ඔබතුමා හැමදාමත් අපගේ හදවතේ ගායකයා.ඔබට සමකල හැකි තවත් ගායකයෙක් ම්හිපිට නොමැත.ආදරෙයි ආහාස තරම්❤❤❤❤❤බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා ...
Teruwan saranin ikmanin suwapath wewa ❤️❤️❤️
එක වචනෙන් චාමර අයියා ගැන කියනවනම් "නිහඩ චරිතයක්" එච්චරයි ❤😊❤❤❤❤
සශිකා කියන්නෙ හදවත ලස්සන ගායිකාවක්
මාරම ලස්සන එකක්... ❤ අනන්තවත් අහන්න හිතෙනවා.. ❤
අනේ එක , තවමක් හිතටම වැදෙන සිංදු ටික .. අන්තිම ටික නම් ඇඬෙනවා 🥺🙏 චාමරය අයිය දකිත්දිත් මාර සතුටක් ...🙏 ජය වේවා අයියේ ... ආදරෙයි හැමදාමත් ....
හදවතේ ගායිකාව-ශශිකා නිසංසලා...❤❤
නිහතමානී කට්ටිය කවදාවත් වයසට යන්නෙ නෑ හොදම උදාහරණෙ ශෂිකා මිස් එදා ඉදපු විදිහමයි❤ලංකාවෙ බිහිවෙච්ච සුපිරි තරුවක්😊
සදුන් පෙරේරා මම ඒතරම් කැමති නෑ හැබැයි මේකෙදි පට්ට profomnce ❤
චාමර ❤ශෂිකා...
එක අමතක නොවෙන යුගයක්...