වියෝ ගී ගැයෙනා - ගැහැණු ළමයි 1978

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 120

  • @camilbernard8359
    @camilbernard8359 9 месяцев назад +33

    මම දැන් ඉන්නේ වයස්ගතව වුවත් මෙවන් ගීතවලට මගේ තිබෙන ආසාව බිදක්වත් අඩුවෙලා නැහැ. එ තරමටම මිහිරියි. රසයි.

    • @rupaaekanayaka3297
      @rupaaekanayaka3297 2 месяца назад

      Eka atta o agemma mamath mage waya dan 54 age chool eka oly croos

  • @chamathperera1283
    @chamathperera1283 2 года назад +95

    වසන්ති අජිත් ගේ මුහුණුවල තිබුන අහිංසක ලස්සන එදා මිනිසුන් ලග ඇත්තටම තිබුණා හරිම සුන්දරයි ඒ අතීතය .අද ඒවා විනාස වෙලා .හදවතින්ම කාටවත් හිනාවෙන්න බැහැ

  • @SRT1234-u4z
    @SRT1234-u4z 9 месяцев назад +10

    ඇත්තටම හෙළ සිනමාවෙ නිර්ව්‍යාජ ම රඟපෑමක්. වසන්ති මහත්මිය ඇත්තටම ආදරය කරනව ඒ චරිතයදි. ඇගේ වයස, සිනමාවෙ නොපැසුණු බව නිසා ම මේ රඟපෑම ස්වභාවිකයි. මාරයි!

  • @SagarasandaruwanSandamannalage
    @SagarasandaruwanSandamannalage 2 месяца назад +6

    මේ ගිතය වගේම උතුම් හදවත්වලින් ලියවුණු කුරුටුගී දැකීමත් මා ලද බාග්‍යක් සේ දකිමී

  • @සදරුවන්-ශ3ජ
    @සදරුවන්-ශ3ජ 2 года назад +68

    හර්ම ලස්සනයි..අපේ ..ජීවිතවල ලස්සනම කාලය මතක්වෙනවා ලොකු දුකකුත් දැනෙනව ඒ කාලේ හරී ලස්සන යි රටත් හරිම ලස්සනයි

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Год назад +1

      ඒ බොහෝ කාලෙකට ඉස්සර......

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 8 дней назад

      ඇත්තටම කඳුලු එනවා .මට නම් මේවා බලද්දී ..
      හරිම තාත්වික යි.

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne1498 3 года назад +47

    සුභ උපන් දිනයක් වේවා ඔබට වසන්ති! මගෙ පාසල් මිතුරිය ගම්පහ සිරු කුරුස විදුහල.

  • @champaperera8487
    @champaperera8487 3 года назад +68

    වසන්ති ඔබ අපි ඒ කාලයේ එක වයසේ.ඔබේ රගපෑමට අපි කියන්න බැරි තරම් ආදරය කලා .ගැහැනු ලමයි චිත්‍රපටය කීපවරක් බැලුවා .කරුනාසේන ජයලත් මහතාගේ.ඒ පොත හැමෝම හොයාගෙන කියෙව්වා .සුන්දරයි අතීතය . ඔබව සොයා ගත් සුමිත්‍රා පීරිස් මහත්මියට දිගාසිරි . වසන්ති ,ගැහැණු ලමයි (1977/78)එලි දැක්වූ දින සිට අද දක්වාම අපි ඔබට ,ශ්‍යාමා ආනන්ද ට චිත්‍රපටයේ නලු නිලි සියල්ලන්ට ආදරෙයි

    • @jagathupananda5039
      @jagathupananda5039 2 года назад +7

      ඇයි.මේ.චිත්‍රපටයේ.රඟපාපු ජෙනීටා සමරවීර ඉනෝකා අමරසේන ඒ.ගොල්ලො.ගැන මතකයක්.නැද්ද

    • @w.m.siriwardhena3483
      @w.m.siriwardhena3483 8 месяцев назад

      මමත් ඒ කාලයේම එක වයස්හි මිහිරි ආදරය

  • @antonfernando7310
    @antonfernando7310 Год назад +38

    ආත්මීය ගීත අතර ලංකාවේ විශිෂ්ට නිර්මාණයක්‌. මෙය හදවතින්ම වැළඳ ගනිමි. මේ ගීතය රචනා කළ කලාකරුවාට ස්තුතියි.

    • @nuwanbandaranawaratne8433
      @nuwanbandaranawaratne8433 11 месяцев назад

    • @sagaraab5989
      @sagaraab5989 9 месяцев назад

      Prof. Sunil Ariyarathna

    • @jayanfdo8283
      @jayanfdo8283 8 месяцев назад +1

      අතීතයට යන්න තිබ්බ නම් කොච්චර සොදුරුද සහෝදරයා..මැරෙන්න මොහොතකට කලින් හරි එක තත්ත්පරයකට හරි මගේ පෙරපාසැල් කාලයට යන්න තමා මගේ එකම පැතුම..ඒත් කාලය කොච්චර නපුරුද??😢😢

  • @shadiraamani2466
    @shadiraamani2466 2 года назад +31

    මේ තමයි අපේ සිංහල සිනමාව
    ආදරෙයි ඒ වසන්තයට

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 года назад +30

    කියන්න වචනනැහැ මෙිි ගිතය ඇහෙන කොට හිතට දැනෙන
    හැගිමිිබර හැගිම.👍

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 4 месяца назад +3

    විශිෂ්ට නිර්මාණයක්..❤❤!! ඒ රඟපෑම්....!!ඒ වගේම නීලා වික්‍රමසිංහ මහත්මියගේ සාදා අමරණීය හඬ සංකලනය තුළින් පණ පිහිටුවා ඇති ගායන ය ..❤❤!! අදටත් දෙනෙත් කඳුලින් තෙත් කරවන සුළුය..!!! දායක වූ සියලු දෙනාට ගෞරවාන්විත ස්තුතියි..!! නීලා වික්‍රමසිංහ මහත්මිය ට නිවන් සුව..!!

  • @sisithajayasekara6463
    @sisithajayasekara6463 2 года назад +35

    නීලා වික්‍රමසිංහ මහත්මියනි ඔබට
    නිවන් සුව ලැබේවා !

  • @liyanagenihal3443
    @liyanagenihal3443 Год назад +13

    මගේ තරුණ කාලයේ බලපු හොඳ චිත්‍රපටයක් ..ඒ කාලයේ මගේ සිහින කුමරිය වසන්තී චතුරාණී ❤️🌹❤️🌹

  • @pothakamahima8826
    @pothakamahima8826 Год назад +12

    ඒ කාලේ රංගන ශිල්පීන් චරිතය තුළ සජීවී ව සිටියේ ඒ චරිතයට අවශ්‍ය ගතිලක්ෂණ සැබැවින් ම ඔවුන් සතු වූ නිසා.අපට අදත් මේ චරිත මතක ඒකයි.ආයාසයෙන් මවා ගත් ගතියක් නෑ.අද එවැනි ශිල්පීන් අඩුයි.පිටපත කටපාඩම් කරලා කෘත්‍රිම ව සිදු කරන චරිත නිරූපණ මතකයෙන් බැහැර වෙනවා.වසන්ති චතුරාණිගේ පළමු රංගනය.හරි සුන්දරයි .

  • @upulp8392
    @upulp8392 Год назад +12

    කොච්චර බැලුවත් ඒපාවෙන්නැ හරිම ලස්සන චිත්‍රපටයක් සිංදු නිලක්කේ ඔයාට නිවන් සැප ලැබේවා

  • @chrisdissanayake6979
    @chrisdissanayake6979 9 месяцев назад +6

    “ගැහැණු ළමයි” චිත්‍රපටයේ කතාවට හුරු, ඇත්තටම සිදුවුන, කොපමන දුක් ජීවිත කතාවල්, සමාජයෙන් ලැබෙන අපහාස සහ ගැරහීම් වලට තිබෙන බයට හා ලැජ්ජාවට හංගගෙන, ලංකාවේ සංස්කෘතියට ගරු කරමින් ඉඳලා, ඒ අතීතයේ මහත් වේදනාබර මතක සටහන් සමග මරණයට පත් වී ඇත්ද?
    එයින් ගැලවෙන්න තිබුනු එකම ක්‍රමය තමයි, බුදුන්ගේ පිරිසිඳු ධර්මයේ පෙන්වා දෙන, “කෙනෙක්, පුද්ගලයෙක්, මමෙක්, තවත් කෙනෙක්, දෙයක්” සත්‍යය වශයෙන්ම කොහේවත් නැති බවත්, එය මේ කයේ තියෙන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයේදී “මිරිඟුවක්”මෙන් ඉබේම ඇතිවෙන බොරු රැවටීමක් පමනක් බවත් අවබෝධ වීමයි.

  • @chandanapathirage206
    @chandanapathirage206 Год назад +4

    මේ චිත්‍රපටිය බැලුවේ 8 පන්තියේදී... ඔබේ ලොවේ හිරු පාය සදා සිනා සේවා❤

  • @jagathupananda5039
    @jagathupananda5039 2 года назад +111

    ගැහැණු ලමයි.චිත්‍රපට යෙහි හිටපු අජිත් ජිනදාස ජෙනීටා සමරවීර ශ්‍යාමා ආනන්ද ඉනෝකා අමරසේන අද.කෝ.වසන්ති විතරක් ඉදලා හිටලා.දකිනවා.මෙහි.ගීතයක් .ගයපු.එකම.ගායිකාව.නීලා වික්‍රමසිංහ මියගිහින් .ජීවිතය හරි.පුදුමයි

    • @dilrukshidesilva8738
      @dilrukshidesilva8738 2 года назад +6

      Ajith jinadasa Canada we padinchiya.shama anandath pita rataka padinchiyata gihin gadak kal

    • @leslithamel3013
      @leslithamel3013 2 года назад +8

      Jeewitha ehema thamai putha

    • @nawaginhm
      @nawaginhm Год назад +6

      චිත්‍රපටය හදපු සුමිත්‍රා පීරිස් මහත්මිය ත් අද අපි ළග නෑ 😢

    • @sampaththarindu5
      @sampaththarindu5 11 месяцев назад

      Ajith jinadasa fb innawa

    • @hiendaudioinsinhalesesong1325
      @hiendaudioinsinhalesesong1325 8 месяцев назад

      Ajith inne canada

  • @nayanadarshani8028
    @nayanadarshani8028 9 месяцев назад +2

    අනේ මේ film එක දෙන්නකෝ.හරිම ලස්සනයි . ඒ අයගෙ රගපෑම් කාටවත් සම කරන්න බෑ.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 11 месяцев назад +3

    හරිම ලස්සන චුිතුුපටියක් කවදාවත් අමතක වෙන්නේ නෑ වසන්ති අජිත් හරිම ලස්සනයි රගපෑමි

  • @simplehacks223
    @simplehacks223 6 месяцев назад +4

    සියක් වාරයකට වඩා රසවින්ද, තවමත් රස විදින නිර්මාණයක්. ඉපදෙන්න දශකයකට වඩා අධික කාලයකට පෙර නිපැයුනු නිර්මාණයක් වුවත් මේ ගීතය අසද්දී හිතට එන හැගීම වචන කරන්න ඉතා අපහසුයි. ඒ කාලේ තාරුණ්‍ය අද කාලේ තාරුණ්‍ය අතර විශාල හිඩැසක් හොදින්ම පෙනවා. අපේ දෙමව්පියන්, වැඩිහිටියන් වින්ද ඒ තාරුණ්‍ය මොනතරම් සුන්දර වන්නට ඇත්දැයි සිතෙනවා.

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 8 дней назад

      ඔව් පුතා .වේදනාව දරාගෙන
      ආදරය වෙනුවෙන් කැප කිරීම් කල බොහෝ අය ...ඒ කාලෙ හිටියා .

  • @nihalukwatta4641
    @nihalukwatta4641 Год назад +8

    හරීම සුන්දරයි.......! සියලු දෙනාටම ස්තුතියි...!

  • @nishanthaperera7333
    @nishanthaperera7333 2 года назад +27

    මේ‍ව විශිෂ්ට නිර්මාණ. Technology දියුනු නැතිකාලේ මෙවන් නිර්මාණ අතිවිශිෂ්ටයි. ගියේ තියෙන අර්ථය, වසන්තිගෙ රගපැම්‍ සහ ඇගේ ලස්සසන දැන් ඉන්න පවුඩර් බබාල එක්ක බැලුවම අපෙ සිනමාව කොච්‍චර වැටිලද.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Год назад +4

    අපිත් පාසල් යන තරුණියන් එකල....හදවතට දැනෙන්න රඟපෑවා කුසුම් නිමල් අපි ආදරය කල චරිත...අදටත් මතකයේ... ජයලතුන් මගේ ප්‍රියතම ලේඛීකකයා....හැම පොතක්ම මා ලග තියෙනවා ..❤️❤️ අතීතය සුන්දරද කෙතරම් කියලා තමා කියන්න තියෙන්නෙ ....❤️❤️💞💞😘😘😘

  • @cheetakatu3153
    @cheetakatu3153 Год назад +3

    One of the best films in my time❤

  • @samanthakumara7898
    @samanthakumara7898 Год назад +14

    කරුණාසේන ජයලත් ගේ පොත් අද නව යොවුන් පරපුර කියවන්න ඔනේ 60 /70 දශකයේ තරුණ සිතුම් පැතුම් තේරුම් ගන්න

    • @thanurawickramasinghe7273
      @thanurawickramasinghe7273 Год назад +2

      ඔව් කථාව fiction එකක් වුනාට පසුබිම් කථාව එවකට ජනසමාජය කොයි වගේද කියලා පෙන්නනවා .

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 Год назад

      @@thanurawickramasinghe7273 hari lassana jivitha

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 Год назад +1

      ජයලත් මගේ ප්‍රියතම ලේඛීකයා...එතුමාගේ පොත් ඔක්කොම මා ලග තියෙනවා ...අදටත් කියවනවා...❤❤❤

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Год назад

      ​@@udithasooriyaarachchi9335මේ වයසක මමත් , තවමත් කැමතිම නව කතාව ගොළු හදවත...පාසැල්‍ යන ළමාකාලෙ රස විඳපු ඒ කතාවෙ රසය එය සිහි කිරීමෙන් තාමත් මා එලෙසින්ම විඳිනවා...ඒ පොත ආදරණීය සිහිවටනයක් ලෙස තාමත් මාළඟ තියනවා......

    • @chinuudari1890
      @chinuudari1890 6 месяцев назад

      Mama novel kiyawana kenek newei, eth eka dawask game library wisika karann thibba parana irichcha poth, ape amma ewa gdra genath thibba, gehenu lami poththa, kiyawanna patan gaththama mn iwara kre hathuru hithak potha hoyagena , mn laga tham e poth tika thiyenawa ,aduma tharame mn masa dekakata serayk wath e potha kiyawanawa. Mn kayuru hari kiyanna kusum gunapalata kemathi wenadawa anthimata e

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 года назад +16

    වසන්ති චතුරාණි සහ අජිත් ජිනදාස.. නැවුම්, සරල සහ ස්වහාවික සුන්දරත්වයකින් පිරුණු හරීම ලස්සන ජෝඩුවක් 💏 වසන්තිගේ කතා කරන අපූරු ඇස් දෙක තමයි නිලියකගෙන් මම දැකපු ලස්සනම ඇස් දෙක 🤩🤩
    ඵදා මේ තරම් සුන්දර සිනමාවක් තිබුණ අපේ රටේ අද සිනමාවේ තත්වය දැක්කාම හරීම කණගාටුයි...

    • @nirmalnirmal9217
      @nirmalnirmal9217 Год назад +2

      කෙටි එහෙත් ප්‍රබල කියවීමක්.

  • @PrasannaKumara-yb1li
    @PrasannaKumara-yb1li 10 месяцев назад +1

    What a opportunity to listen great song all the time. This is the year I born to this world

  • @camilbernard8359
    @camilbernard8359 9 месяцев назад +5

    කව්ද මේවා නිර්මාණය කලේ. සදාකාලිකයි මේ නිර්මාණ මට දැන් 65. මං කුඩකාලේ රහවිදපු ගීතය ඒ විදියයටම අදත් අඩු නැතුවම විදිනවා. නිර්මාණකරුවන්ට පින් ලැබේවා.

  • @kelumwickramarachchi3524
    @kelumwickramarachchi3524 11 месяцев назад +1

    ❤❤❤ one of my all time favourites.. Just love this forever ❤❤❤..

  • @nimaljayasri6405
    @nimaljayasri6405 Год назад +5

    මෙහි පද ඔගස්ටස් විනයාගරත්නම් මහතාගේ බවමගේ මතකයවේ මිහිරි සංගිතය අද අප අතර නොමැති නිමල් මෙන්ඩිස් මැතිදුගේය

  • @wijelionpragee1008
    @wijelionpragee1008 3 года назад +6

    Absolutely beautiful

  • @tyronneperera5265
    @tyronneperera5265 2 года назад +3

    Do you think that we'll ever hear such beautiful lyrics, voice and the most natural acting? Love this era, love it to bits

  • @ruwansiridealwis3500
    @ruwansiridealwis3500 2 года назад +24

    අජිත් ජිනදාස මහත රත්නපුර අප ප්‍රදේශයෙන් බිහිවූ කලාකරුවා දැන් විදේශ ගතව ජීවිතය ගතකරති.!

  • @indraneegunasekara4942
    @indraneegunasekara4942 Год назад

    So Beautiful
    Never tired of listening over and over again

  • @sujeewakaluarachchi1264
    @sujeewakaluarachchi1264 3 года назад +9

    ඔබේ ලොවේ හිරු පායා
    සදා සිනාසේවා

  • @chamindakumara3822
    @chamindakumara3822 Год назад +1

    Thanks

  • @senekahewa8263
    @senekahewa8263 2 года назад +4

    Such a beautiful poem!!

  • @shantharupasinghe1461
    @shantharupasinghe1461 Год назад +4

    කොමාන්ඩර් ප්‍රේමලාල් දන්වන්න නිළධාරිතුමන් ගේ ලස්සන තනු නිර්මාණයක් .අපූරු ගායනයක් .❤

  • @nelsongamini7681
    @nelsongamini7681 9 месяцев назад

    Good song and nice film (gahhnu lamai).good .

  • @dilrukshiweavita3427
    @dilrukshiweavita3427 2 года назад +3

    Me film eka kale mage prathamika pasala Kaluaggala Jhon Bosco vidyalaye. Samahara sonduru sthana thama elesama thiyenawa.

  • @kumarikumari5003
    @kumarikumari5003 Год назад

    E kaale harima lassanai. Api jeevithe vinda.

  • @sarathpathirana7381
    @sarathpathirana7381 5 лет назад +2

    ලස්සනයි සිංදු ලස්සනයි

  • @shanikakumari5165
    @shanikakumari5165 6 лет назад +3

    ලස්සනයි

  • @YasasDissanayake-f5r
    @YasasDissanayake-f5r 2 месяца назад

    Mea chithrapatiya ape iskole thamai gaththe

  • @padmasirijayasuriya9374
    @padmasirijayasuriya9374 Месяц назад

    අදත් එදාවගේ යුවුන් වියට කැදවන ගී හා රංගනයන්

  • @janakakumara1903
    @janakakumara1903 2 года назад +2

    Amazing talent neela akka

  • @tommyvercetti3608
    @tommyvercetti3608 Год назад

    best movie ever. Cant forget about the OST composed by maestro khemadasa!

  • @tesstess7005
    @tesstess7005 2 года назад +3

    rip, madam sumithra

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 3 года назад +2

    Beauitful

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 Год назад +1

    It was during that beautiful era when the country had stability. We had renowned directors like Lester and Sumithra . Sadly, dirty politics has engulfed the industry and the artists alike. We lost the country and all the beautiful things we had then.

  • @lesleythamel9751
    @lesleythamel9751 3 месяца назад +1

    HITHATA DUKAI ....කාලය ගෙවී යාම ....API DEN වයසැති AYA....DUKAI ......

  • @ChathurangaFernando-mk8ln
    @ChathurangaFernando-mk8ln Год назад

    Mama asama film ekak❤

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 Год назад

    Evergreen,

  • @samanpriyantha8588
    @samanpriyantha8588 7 лет назад +3

    great

  • @nilanthadesilva9713
    @nilanthadesilva9713 Год назад

    ♥♥♥

  • @thushanthafernando1793
    @thushanthafernando1793 7 месяцев назад

    ♥️♥️

  • @NaushaWijesinghe
    @NaushaWijesinghe 6 месяцев назад +1

    කළුඅග්ගල සාන්ත ජෝන් බොස්කෝ විදුහලේ තිබුණු කලාත්මක බව නිසා තමයි මේ චිත්‍රපටය ලස්සන වුනේ.

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 11 месяцев назад

    👍

  • @Gavin-sv2bw
    @Gavin-sv2bw Год назад

    😚😚

  • @anthonyjanz5404
    @anthonyjanz5404 5 месяцев назад

    ✌✌✌✌✌✌😍😍😍😍

  • @prasannask4574
    @prasannask4574 8 месяцев назад +2

    70 දෂකයෙ සුන්දරත්වය යලි කිසිදාක එන්නේ නැහැ..

  • @hashanabeygunaratne8567
    @hashanabeygunaratne8567 2 года назад +2

    අද සුමිත්‍රා ගියපු දවස!!

  • @gaurij1269
    @gaurij1269 2 года назад +2

    I love you Ajith ♥

  • @lushoo13599
    @lushoo13599 Год назад

    ❤❤❤❤

  • @jagathpradeep562
    @jagathpradeep562 3 года назад

    Gahanu lamay film eke song ekak.

  • @sureshnanayakkara555
    @sureshnanayakkara555 2 года назад

    Viyo gee gayena hade......
    Adara mal.nomiye
    Sada me sansare
    Ape hadawat thula redevi obala..
    Wasanthi, ajith, neela.
    Khomada obala nathiea api 2022 innet.

  • @nirofidgett2153
    @nirofidgett2153 3 года назад

    ❤️

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 года назад +1

    මම කැමැතිම චිත්‍රපටයක්.

  • @DeepthiShanthapriya-ly1iy
    @DeepthiShanthapriya-ly1iy Год назад +2

    Ape iskole kaluaggala bosko vidyalaya

  • @dudilichamathka6593
    @dudilichamathka6593 3 месяца назад

    WASANTHA DORIN PETARSON. AM I CORRECT. …..

  • @wcgamini9135
    @wcgamini9135 Год назад

    Dan niliyo nawadali henaka wediriyo wage. Wasanthi monatharam lassanada

  • @kwdh4280
    @kwdh4280 8 месяцев назад

    Ane me gahanu lamai fillm aka balapu kenek keyannako antimata me nimalui kusumwai wiwaha wenawada..?

    • @shiranthi116
      @shiranthi116 8 месяцев назад

      Nee. Nimal, Padmiwa bandinawa. Jeewithe kalakanni wenawa. Kusum badinne Gunapaala. Den yanawa gehenu lamai teledrama eka. Eekath lassanai

  • @rohanhettiarachchi8169
    @rohanhettiarachchi8169 2 года назад +1

    Meya 1976 viya uthu neda

  • @lalsiriwardana
    @lalsiriwardana Год назад

    ඔර්ජිනල් ගීතය දැම්මනම් තමා හොද

  • @judevictoria1625
    @judevictoria1625 2 года назад +4

    ජෙනිතා සමරවීර ..වසන්තිගේ නැගනියගේ චරිතයට ගැළැපෙන්නේ නැහැ බොහෝ විචාරකයන්ගේ අදහස වුණා එවකට ..වසන්තිගේ ප්‍රතම රංගනය .ශ්‍යාමා ආනන්ද ..හොඳ රගපාලා තිබුණා

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v 2 года назад +3

      මෙම චිත්‍රපටය කිප වරක් බලලා තියනවා ... එහි චරිත කරන නලු නිලියන් තම චරිතයට සැබැ සාධාරණයක් කරල තියනවා කියල තමා මට නමිිි හිතෙන්න . කවදත් අනුන් ගේ දේ විවෙිිචනය කර කර ඉන්න පිරිසක් එදත් හිටිය අදත් ඉන්නවා .. පාන් කිරිත්තාගේ සිංදුවවෙන් කියන්න ඒකන ...

  • @judevictoria1625
    @judevictoria1625 2 года назад

    විවේචනයෙන් තොරව සිනමාව තියා කිසිම දෙයක් වර්ධනය වෙන්නේ නැහැ .සැබෑ සිනමා රසිකයන් විවේචනාත්මක සිනමාවට ආදරෙයි ..මෝඩයන් වගෙ හැම දෙයක්ම වැළද ගන්නේ නැහැ

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 Год назад

    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම්...මේ ගීතයේ පද රචනය කවුද කියලා කියන්න...?

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c Месяц назад

    ගැහැණු ළමයි....
    ඒ නුඹ හා මා ගැන නොවේද?

  • @RAJMAN181
    @RAJMAN181 2 года назад

    Song pauses here and there.

  • @lakshikalalanie4702
    @lakshikalalanie4702 3 года назад +24

    ඔබේ ලොවේ හිරු පායා
    සදා සිනාසේවා

  • @thinushi1
    @thinushi1 6 месяцев назад

  • @thushanthafernando1793
    @thushanthafernando1793 Год назад

    ❤❤