Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදටත් එයාට ආදරෙයි තහනම් ප්‍රේමයක්.
මෙවැනි ගීත සහ චිත්‍රපට යලි යලිත් බිහිවේවා .
මේ ගීතයේ සංගිතය හඩ හරිම ලස්සනයි මෙවා අමරනීය ගීත
අපි පොඩි කාලේ මේ චිත්‍රපට ෆිල්ම්හොල්වල බලපු සුන්දර අතීතය මතක් උනා. ඒක කොච්චර අපුරු අත්දැකීමක්ද
මගේ අතීතය මට මතක් වුණා.අපිට අපි අයිති නැති වුණා ට ඒ ආදරය හරිම සුන්දරයි.
❤ අපි හැමෝටම ඒ වගේ අපිට අපි අයිති නැති උන සුන්දර කාන්තාවක් තියෙනවා 🎉
පපුව පැලෙනවා මේ සින්දු ඇහුවා ම ....අතීතය ඒ තරම් සුන්දරයි.සීතල නුවරඑළිය බන්ඩාරවෙල මගේ අතීත මතක හැමදාමත් මාව රිද්දනවා මේ සින්දුත් එක්ක.පණ යනකල් ආදරෙයි මේවට.....
M😢 what happend
මේ පන්සල බන්ඩාරවෙලද.
මේ නුවර
@@naturaltourism9741 nuwara koi pansalada
ඔවු පුෂ්පාරාමේ@@westend362
මේ සින්දුව මාර විදියට ෆීල් වෙන්නෙ අනිවාර්යයෙන් ගිය ආත්මෙ ෆිල්ම් හෝල් එකේ බලන්න ඇති ❤️😘 2024 🎉🎉
සිරාවටම හිතට බර ගතියක් දැනෙනව
ඒක බලල එනකොට තමයි ඔයා මැරුනේ ට්‍රැක්ටරේ ගඟට පෙරලිලා. මට අද වගේ මතකයි. 🥺❤️
Aniwa math
😂😂😂😂😂😂
හොර ගෑනු පස්සෙ යන උන්ට මේක ෆීල් වෙනව වැඩී😂😂😂😂
2023 දීත් මෙවැනි ගීත හා සංගීත මොනතරම් සුන්දරයිද කියා හිතෙන අය .......
2024 දීත්....මං අද කැරෝකේ එකට ගායනා කලා 🌹
This song took me back to my young days, when I used to creep into Cinema halls and watch movies. I love this movie ' duhulu malak' .
හරි ම ලස්සන ගීතයක්
කලු සුදු වුනත් ඉතාමත් ආදරයෙන් අදටත් නරබන්න පුලුවන් ච්ත්ත්රපටඇත්තටම අ
නීටා ප්‍රනාන්දු ආදරනීය රගපැමක්
I cry bottom of my heart when I see that our cenama and songs .confirm presant love stories
මගේ කුළුඳුල් ආදර කතාවත් මනස්කාන්ත කඳු වලල්ලකින් වට උන ඈත සුන්දර ප්‍රදේශයකයි ඇති උනේ.නමුත් අවුරුදු 4 ගත වෙද්දී නොසිතපු විදිහට ඒ කතාව නැති වෙලා ගියා .හරියට අර කඳු වලල්ල බොඳ මිිදුමකින් වැහිලා ගියා වගේ.අතිිතේ සිහි වෙන හදවතට දුකක් දැනෙන ගිිතයක් .මෙිි ලයාන්විත ගිිතයට මම ගොඩක් කැමතියි .
පේරාදෙනිය ද
මචං ඒක බොහොම සුළු දෙයක් හින්ද නේද නැති උනේ. උබ ට ඕන නම් ඒක ආරක්ෂා කරන්න තිබුණ නේද. ජීවිතේ කිසිම කාලෙක උබට ආයේ ඒක ලැබෙන්නේ නෑ බං. උබ ට විතරක් නෙවෙයි එකිටත් ආයේ ඒක ලැබෙන්නේ නෑ. උබ සතුටු වෙයන්. උබ ට එහෙම දෙයක් තිබ්බා. මට කවදාවත් එහෙම දෙයක් තිබුනේ නෑ. මම දැන් වයස යි බං. ආයේ කවදාවත් චාන්ස් එකක් නෑ.
කඳු යායේ බොඳ මීදුම් සේල අගින් පිපී රේණු මල් වෑහෙන සිනා හඬින් විකසිත වූ අප හදවත් ගීත නදින් තුටින් පිරේ මුළු ලෝකය සෙනෙහේ දමින් 💗
අනියම් ප්‍රේමය සුන්දරත්වය තාවකාලික නවාතැන්
සුන්දර අතීතයකට ගෙන ගියා
2023 Yet still beautiful as 1976! ❤
හදවතෙ චිත්‍රපට❤
Nita ඔයාට rsvi ඔයාට theruwan saranai god bless ...
Asai me sinduwata danne na ay kiyala nice feeling
ඒ අතීතය.කොච්චර ලස්සනද..?
Very nice,wonderful😊
කවදාවත් අමතක නොවන කතාවක් වගේම හරිම ආදරනීයයි..❤❤
මේ ගිතය ලියපු කෙනා හිතන්න නැතුව ඇති මේ ගීතය ඇට ලේ මස් නහර වලින් හැදුනු මිනිසුන්ගෙ පපුව හරහා කිදා බසියි කියල
Great memories in 1976, i watched this movie at wembley hall kandy......what a imaginating...
❤❤SUPER SONG ❤❤
Abeywardana balasoooriyaa voice from heaven
හරි හෝ වැරදි මේ තමයි ජීවිතයේ සුන්දරත්වය.
ඇත්ත ...
Mn rahapu geethawalin lassanama geethaya meyai
Mn ahapu geethawalin lassanama geethaya meyai
Thanks for selection
Butifull song madem you are the best singer sri lanka budusarani thanks kumara sydney australia
Me githa ahankota papuwa picenwa e tharam athithaya sundarai
listening to this song is break a heart and Memories keep coming,❤❤❤❤❤❤
1994 ඇහුවේ මම මොන්ට්සොරි ❤
1976 දි නාවලපිටිය
nathig do coment about this film and this songs number one songs
❤❤ this is a actor. Mr Ravi and miss neetaa Fernando wonderful
♥️♥️♥️
Nandaa Maalini mea sinduwath eyata kiyanda ona kiyala pora kewaalu.
😂
Adai oya kathawa ahuwe
❤
🌷❤👍
දන්න කෙනෙක් කියමු ගායක යුවල ගැන දුහුලු මලක් නිටා රවීන්ද්‍ර 😮
සුජාතා අත්තනායක සහා අබේවර්ධන බාලසූරිය 🎉
@@RuwanChinthaka-db8of ස්තුතියි💚💚💚💚
වීඩියෝ එකට යටින් දාලා තියෙනවා
මම මේ සිංදුව ඇහැව්වේ 2002
Nice movie
What name movie?
දුහුළු මලක්
❤️❤️❤️❤️
Ravii malani be with us now&forever
කේ සීතා 4444/🇱🇰ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය
Podi kale film Hall wala balapu baiscop....ammoh eva UNIQUE..EETH EVATA ATTAK KARANNA ADA CINAMAVE MONADA SAMBAVYA MANDALE THIYENNE ...???????SP.
Mechchara dakshaminissu hitapu ratata mokadha une?
✌️✌️✌️✌️😆😆😆😆😍😍😍😍😍😍
Apimahittarpatibaliman. Apitaapapunhikalaya. Sundaraatitayamatakvanavaharimalassanai
ඒදා රංගනයෙන් රවින්ද්‍ර රන්දෙණිය මාලනී ෆොන්සේකා මේ ගීතය ගායනා කරන්නේ අබෙවර්ධන බාලසූරිය සුජාතා අත්තනායක❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏😂
Nita fenando
Neeta Fernando
Kohomuth b king
කවුද රංගනය මාලනී ෆොන්සේකා කියන්නෙ..මේ නීටා ප්‍රනාන්දු...
රවින්ද්‍රගෙ නෝනට ඉන්නෙ මාලනී..
2024
මේවා බං එක්කෝ උන්ගේ site වල ගිහින් හරි උන්ගේ ගොන් caption එක්ක හරි බලන්න ඕන. රාජ් කපූර් ගේ ඕන ෆිල්ම් එකක් RUclips එකේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. සිනමාව කියන්නේ ලෝකේ තියෙන පරිපූර්ණ ම කලා මාධ්‍ය. ඇයි බං රජයට බැරි මේ පරණ ෆිල්ම් අරන් Public Domain කරන්න? හිතපල්ලා අපි මොන පම්කෙ රටකද ඉන්නේ කියල
Nta paranadu,
❤❤❤
❤❤❤❤❤
අදටත් එයාට ආදරෙයි තහනම් ප්‍රේමයක්.
මෙවැනි ගීත සහ චිත්‍රපට යලි යලිත් බිහිවේවා .
මේ ගීතයේ සංගිතය හඩ හරිම ලස්සනයි මෙවා අමරනීය ගීත
අපි පොඩි කාලේ මේ චිත්‍රපට ෆිල්ම්හොල්වල බලපු සුන්දර අතීතය මතක් උනා. ඒක කොච්චර අපුරු අත්දැකීමක්ද
මගේ අතීතය මට මතක් වුණා.අපිට අපි අයිති නැති වුණා ට ඒ ආදරය හරිම සුන්දරයි.
❤ අපි හැමෝටම ඒ වගේ අපිට අපි අයිති නැති උන සුන්දර කාන්තාවක් තියෙනවා 🎉
පපුව පැලෙනවා මේ සින්දු ඇහුවා ම ....අතීතය ඒ තරම් සුන්දරයි.සීතල නුවරඑළිය බන්ඩාරවෙල මගේ අතීත මතක හැමදාමත් මාව රිද්දනවා මේ සින්දුත් එක්ක.පණ යනකල් ආදරෙයි මේවට.....
M😢 what happend
මේ පන්සල බන්ඩාරවෙලද.
මේ නුවර
@@naturaltourism9741 nuwara koi pansalada
ඔවු පුෂ්පාරාමේ@@westend362
මේ සින්දුව මාර විදියට ෆීල් වෙන්නෙ අනිවාර්යයෙන් ගිය ආත්මෙ ෆිල්ම් හෝල් එකේ බලන්න ඇති ❤️😘 2024 🎉🎉
සිරාවටම හිතට බර ගතියක් දැනෙනව
ඒක බලල එනකොට තමයි ඔයා මැරුනේ ට්‍රැක්ටරේ ගඟට පෙරලිලා. මට අද වගේ මතකයි. 🥺❤️
Aniwa math
😂😂😂😂😂😂
හොර ගෑනු පස්සෙ යන උන්ට මේක ෆීල් වෙනව වැඩී😂😂😂😂
2023 දීත්
මෙවැනි ගීත හා සංගීත මොනතරම් සුන්දරයිද කියා හිතෙන අය .......
2024 දීත්....මං අද කැරෝකේ එකට ගායනා කලා 🌹
This song took me back to my young days, when I used to creep into Cinema halls and watch movies. I love this movie ' duhulu malak' .
හරි ම ලස්සන ගීතයක්
කලු සුදු වුනත් ඉතාමත් ආදරයෙන් අදටත් නරබන්න පුලුවන් ච්ත්ත්‍රපට
ඇත්තටම අ
නීටා ප්‍රනාන්දු ආදරනීය රගපැමක්
I cry bottom of my heart when I see that our cenama and songs .confirm presant love stories
මගේ කුළුඳුල් ආදර කතාවත් මනස්කාන්ත කඳු වලල්ලකින් වට උන ඈත සුන්දර ප්‍රදේශයකයි ඇති උනේ.නමුත් අවුරුදු 4 ගත වෙද්දී නොසිතපු විදිහට ඒ කතාව නැති වෙලා ගියා .හරියට අර කඳු වලල්ල බොඳ මිිදුමකින් වැහිලා ගියා වගේ.අතිිතේ සිහි වෙන හදවතට දුකක් දැනෙන ගිිතයක් .මෙිි ලයාන්විත ගිිතයට මම ගොඩක් කැමතියි .
පේරාදෙනිය ද
මචං ඒක බොහොම සුළු දෙයක් හින්ද නේද නැති උනේ. උබ ට ඕන නම් ඒක ආරක්ෂා කරන්න තිබුණ නේද. ජීවිතේ කිසිම කාලෙක උබට ආයේ ඒක ලැබෙන්නේ නෑ බං. උබ ට විතරක් නෙවෙයි එකිටත් ආයේ ඒක ලැබෙන්නේ නෑ. උබ සතුටු වෙයන්. උබ ට එහෙම දෙයක් තිබ්බා. මට කවදාවත් එහෙම දෙයක් තිබුනේ නෑ. මම දැන් වයස යි බං. ආයේ කවදාවත් චාන්ස් එකක් නෑ.
කඳු යායේ බොඳ මීදුම් සේල අගින්
පිපී රේණු මල් වෑහෙන සිනා හඬින්
විකසිත වූ අප හදවත් ගීත නදින්
තුටින් පිරේ මුළු ලෝකය සෙනෙහේ දමින්
💗
අනියම් ප්‍රේමය සුන්දරත්වය තාවකාලික නවාතැන්
සුන්දර අතීතයකට ගෙන ගියා
2023 Yet still beautiful as 1976! ❤
හදවතෙ චිත්‍රපට❤
Nita ඔයාට rsvi ඔයාට theruwan saranai god bless ...
Asai me sinduwata danne na ay kiyala nice feeling
ඒ අතීතය.
කොච්චර ලස්සනද..
?