බිරිඳ ගැන කතාවක් තියෙන - වක්කඩ ළඟ සින්දුවේ තේරුම

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @nethmisanjula7778
    @nethmisanjula7778 4 года назад +71

    ඇත්තටම මේ ගීතයේ ඇති විචාරාත්මක තේරුම හරිම අපූරුයි සර්. බොහොම ස්තූති ඔබතුමා⁣ට👍

  • @erangafernando9357
    @erangafernando9357 Год назад +20

    ඇත්තටම ගීතය අහල තිබුනට.. මෙච්චර ලස්සන ප්‍රේමාන් විත අදහසක්. තියෙන බව දැක්කේ අද.. ඕනෑම වයසකට රස විදිය හැකි. ගීතයක්. ඇත්තෙන්ම ඔබ තුමාට ගොඩක් ස්තුතියි.. ලස්සන ට ගීත විචාර ඉදිරිපත් කිරීම ගැන.. 🙏🙏

    • @sumanakumara438
      @sumanakumara438 2 месяца назад +2

      පල් බොරු ඇත්ත අර්තය ඕක නෙවෙයි

    • @DevikaPremathilake
      @DevikaPremathilake 6 дней назад +1

      Wessa gana geethayak. Nil katarolu mal wehi valakulu valata samana karala thiyenne. Bala katha kiyala rasikayo nomaga arinna epa.

  • @The_cooking_boy_ishan
    @The_cooking_boy_ishan 4 года назад +15

    සුපිරි පට්ට වැඩක් දිගටම කරගෙන යන්න

  • @KalaniLakshima
    @KalaniLakshima 9 месяцев назад +4

    මං ඒ අර්ථය අහලා තියෙයි...❤❤❤😊😊😊
    හරිම ලස්සන සිංදුවක් හරි ආදරෙයි මේ සිංදුවට ❤❤❤❤

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana Месяц назад

      මේ කියන අර්ථය හරිද

  • @kumaras0
    @kumaras0 9 месяцев назад +35

    😊මේ අර්ථකථනය වැරදී. මහගමසේකර මේ ගීතය ලියලා තියෙන්නෙ මෙවන් අරුතකින් නෙමේ. කෙනෙකුට තමන්ට හිතෙන දේ කියන්න පුලුව. ඔබට අනුව එය හරි ඇති.සත්‍ය මෙය නොවේ..

    • @sanathwijesekara1060
      @sanathwijesekara1060 9 месяцев назад +3

      එහෙනම් මොකක්ද

    • @sandhyakumari4509
      @sandhyakumari4509 6 месяцев назад +10

      ඒ මනුස්සයා මෙච්චර කුනුහරපයක් හීනෙන්වත් හිතන්න නැතුව ඇති

    • @KalanapriyaMannage-ni8mm
      @KalanapriyaMannage-ni8mm 4 месяца назад

      😂

    • @isathnethpul8940
      @isathnethpul8940 3 месяца назад +1

      ​@@sandhyakumari4509 😂 godayo kunuharapalu

    • @chamilakuruppuarachi
      @chamilakuruppuarachi 3 месяца назад +4

      ගොවියො වැස්ස එනකල් බලං ඉන්න එක ගැන

  • @musicdude6939
    @musicdude6939 5 лет назад +58

    මා දකින විදියට මේ ගීතයේ හරිම සරල මුත් හිතට පහන් හැගීමක් ගේන අරුතක් තියෙන්නෙ. පෙම්වතිය තරහ වෙලා ඉදලා ආයෙ යාලු උනාම පෙම්වතෙකුට අවට පරිසරයේ පවා වෙනදා නුදුටු අලංකාරයක් පේනවා. පමණට වඩා ගීතයේ අරුතට ගැබුරක් සොයන්න ගිය අසාර්ථක උත්සහයක් විදිහටයි මා මේ විචාරය දකින්නෙ..

    • @musicdude6939
      @musicdude6939 2 года назад +2

      @wela waraka අඩෝ ඕලෙවල් ඉවරයි නේ.. ඒකනෙ මේ සද්දෙ. මේ මාස තුන යූටියුබ් එකේ අනුංගෙ කමෙන්ට් අස්සේ කමෙන්ට් කර කර පුක දෙන්නෙ නැතුව A/L වලට ක්ලාස් පලයං. නැත්නං දැං මේකේ පුක දීලා පස්සෙ පිං දේසපාලුවන්ට පුක දෙන්න වෙයි 🤣

    • @nalakajayasooriya738
      @nalakajayasooriya738 Год назад +8

      එකඟයි.ගීතයේ අදහස විකෘර්ති කරල

    • @suwapathwewa
      @suwapathwewa 9 месяцев назад

      පුතා කියන දේත් ඇත්තක් තියේනවා හැබැයි වචන නිසා අම්මා තාත්තාගේ වාසගම අපි දැන ගන්නවා​@@musicdude6939

    • @dineshkumara5314
      @dineshkumara5314 5 месяцев назад +2

      MEHEMA KARANA EKA WERADI NEDA

    • @Manahara.
      @Manahara. 5 месяцев назад +6

      මාත් ඔබගේ අදහසට එකඟයි..ඕනම නිර්මාණයකට තමන්ට කැමති විචාරයක් ගැනිම වරදක් නැහැ..ඒත් මේ ගන්නා විචාරය නිසා බහුතරයක් මේ ගීතය ප්‍ර්සිද්දියෙ නොගයාවි යන්න මාගේ පුද්ගලික අදහසයි.......අපරේදෙ වටිනා ගීයක්...😢😢

  • @JagathRaveendra-c3t
    @JagathRaveendra-c3t 27 дней назад +6

    වැරදියි වැරදියි.වහාම නිවැරදි කරන්න. මේ ගීතය ඕනම ස්ථානයයක කියන්න පුලුවන් ගීතයක්.මහගමසේකරයානන් මෙහි අරුත්දක්වා ඇත.

    • @geekag8300
      @geekag8300 15 дней назад

      මේක එක විචාරයක් විතරමයි
      ඒක එතනින් රසවිඳල නවතින්න
      ගැටෙන්න උවමනා නෑ
      සිංහලයේ ගීත කලාවට ඕනම විදිහක විචාර ඕන තරමක් හදන්න පුලුවන්
      ( මගේ ඔලුවෙ තියෙන්නෙත් ඔය සින්දුව ගැන ඔයිට වඩා හාත්පසින්ම වෙනස් විචරයක්)

    • @DevikaPremathilake
      @DevikaPremathilake 8 дней назад

      Ane eka kiyannako.

    • @DevikaPremathilake
      @DevikaPremathilake 8 дней назад

      Mahagama mahathmaya kiyala thiyenava nam anith ayata kamathi vidihata vichara karanna baha.

    • @DevikaPremathilake
      @DevikaPremathilake 8 дней назад

      Jagath mahathatai illima idiripath kale.

    • @DevikaPremathilake
      @DevikaPremathilake 6 дней назад

      Eka eka විදිහට vichara kalama geetha rachakaya denna hadana panividaya novei samajagatha venne.

  • @prabhathnanayakkara8991
    @prabhathnanayakkara8991 2 месяца назад +7

    වක්කඩ ළඟ ගීය ලිව්වෙ සන්නස්ගල මහත්මයා නං, මොහාන් රාජ් මඩවල මහත්මයා නං මේ අරුත් විවරණයත් සැබෑ වීමට තිබුනා.
    ගීයක අරුත විඳින්නට නං සහෘදයෙක් වෙන්නට ඕන. සහෘදයා කියන්නෙ සමාන හෘදයක් ඇත්තා.. නැත්නම් රචකයා හා සමානව විඳින්නට හැකියාව ඇති පුද්ගලයා...
    ගීයක් විඳින්නට රචකයාගෙ නිර්මාණ භාවිතාව ගැන අවබෝධයක් තිබිය යුතුයි.
    ඕනෑම අයෙකුට ඕනෑම ආකාරයකට ගීයක් විඳින්නට හැකියි. නමුත් ඔබ ඒ ගීය විඳින ඕලාරික ස්වරූපය ලොවට කියා පෑමෙන් ගීයට කරන්නෙ විශාල අසාධාරණයක්.

  • @sf9714
    @sf9714 Год назад +72

    අපි කොතරම් අවාසනාවන්තයොද මෙවන් මිහිරි, අර්ථවත් ගීයක් ප්‍රබන්ධ කරපු මහගම සේකරයන් දීර්ඝායුශ නොවැලඳීම සහ තව තවත් මියුරු ගී අපට නැතිවීම.

    • @swarnamallikarachchi5398
      @swarnamallikarachchi5398 Год назад +7

      මහගම සේකරයන් එදා අපි දන්න කාලයේ එයා මත් පැන් වලටයි, සිගරැට් වලටයි අනුගත වී සිටියා යි කියලයි හිතන්නේ..මොරිස් මයිනර් කාර් එකක් තිබුනා..ටීචව එක්ක යන්න එනව පාසැලට..අනේ සමහර දවසට ඒක නැවත පන ගන් වන්න බැරි වෙලාවට අපි ලමයි ටිකක් එකතු වෙලා තල්ලු කරල දෙනව හරිම ආසාවෙන්, ආදරයෙන්..නිහත මානී මහත්මයෙක් …ටීචත් ඒ වගේමයි.෴෴❤️

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 5 месяцев назад +4

    පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි . ඇත්තටම මම මීට කලින් මේ අර්ථය ගැන තේරුමක් තිබුනෙ නැහැ . සියනෑ කෝරළයේ උපත ලැබූ අති ශේෂ්ඨයෙක් මහගමසේකරයන්.

  • @disnapawhallosilaranwageda8557
    @disnapawhallosilaranwageda8557 5 лет назад +35

    මෙය ඔබ විග්‍රහ කර ඇත්තේ ඔබේ මට්ටමින් , මෙය සැබෑ අරුත නොවේ,

    • @madusankachanna5840
      @madusankachanna5840 5 лет назад

      Mokadda saba arutha

    • @Sathsaranii_D
      @Sathsaranii_D 10 месяцев назад +3

      කියන්න බලන්න එහෙනම් ඔයා සැබෑ තේරුම 😂

  • @පිරුණුකළය
    @පිරුණුකළය 6 лет назад +7

    නිල් පාටින් කටරොලු මල වට වුණා කිය කතාවට කටරොලු මලේ හැඩ ඇති අවයවයකුත් එකතු කරන්න පුලුවන්. ඇත්තටම මම හිතපු තේරුමම කියල තියනව. ස්තූතියි.
    ...හිම දියවී හිමාලයේ..යමුණා ගඟ නගයි තරංගා... අමරසිරි පීරිස් ගෙ...
    ඔයවැනිම ලස්සනම ලස්සන නිර්මාණයක්.

  • @sarojaniwck7091
    @sarojaniwck7091 Год назад +3

    අති විශිෂ්ටයි සර්,ඔබත් අනිත් හැමෝමත්.
    ඉස්සර පන්තියදී ඔබ ගීත ව්චාරය කරලා අපිට ගොඩක් දේවල් කියලා දුන්නා.සැබෑ ප්‍රේමය කියන්නෙ මොකක්ද? සැබෑ ප්‍රේමය හදුනා ගන්නේ කොහොමද? වගේ තව බොහෝ දේවල්.කෙල්ලො ජීවිතය විනාශ නොකරගෙන ජය ගන්නේ කොහොමද කියලා අපිට කියලා දුන්නා.අද මම හොද මහත්තයෙක් ලැබුණු බිරිඳක් ...! ඒඔබ නිසයි ගුරු පියාණනි....!!! ඔබට 🙏

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 года назад +30

    මේ සුන්දර ගීතය හැමදාම. රසවින්දා.. සුන්දර ගැමි පරිසරයක සොඳුරු රූප රටා හිතේ මවාගෙන..... හැබැයි මේවිචාරකයා කියන අර්ථය ගීත රචකයා ගායකයා සංගීත රචකයා හීනෙන් වත් හිතුවෙ නැතිව ඇති එක එකාගෙ හිත අනුව තමයි හැම දේම හිතෙන්නේ.,.

    • @rathnathilakara5846
      @rathnathilakara5846 Год назад +3

      මං හිතන්නේ ගීත රචකයාත් මේ අර්තයෙන්ම වෙන්න ඇති මේ ගීත්‍ය ලියන්න ඇත්තෙ,ඕන තරන් මල් තියෙද්දි කටුරොලු මලම මේකට ගත්තෙ,ඒ නිසා වෙන්න පුලුවන් නේද....

    • @suharshanidharmarathne6533
      @suharshanidharmarathne6533 Год назад

      ​@@rathnathilakara5846
      කෙල්ලගෙ නම කලු
      කෙල්ල කළු පාටයි..සුන්දර සිනහවක් තියෙන කළු පැහැති රූමතියක්.
      ඉතින් ඇයට කටරොළු මල සමාන කිරීම තමයි මහගමසේකරයන් මෙතෙන්දි කරලා තියෙන්නේ.
      මට නම් දැනෙන්නේ එහෙමයි
      අනවශ්‍ය ලිංගික කාරණා එකතු කිරීමෙන්. ගීතයේ සුන්දරත්වයට බරපතළ හානියක් වෙනවා කියලයි මට හිතෙන්නේ.
      මොකද තමාගේම විචාරයක් නැති අය මේක සම්පූර්ණ සත්‍ය ලෙස ගන්න නිසා...😥😊

    • @chandrikamirihella2477
      @chandrikamirihella2477 Год назад +1

      ජීව විද්‍යාත්මක සිදුවිමක සාහිත්‍යයමය විවරණට බොහොම ස්තූතියි.

  • @waruniranaweera7086
    @waruniranaweera7086 6 лет назад +11

    මුලින්ම කියන්න ඕනේ මේ සින්දුවට ඔබ දුන් අර්ථය සාහිත්‍ය රසයෙන් තොර බව, මෙම සින්දුවේ සෑම පදයක් පාසා විස්තර වෙන්නේ යම් කිසි හේතුවක් නිසා විරසකවී සිටි අඹු යුවලක් නැවත එක්වීම පිළිබඳවයි. මෙය පරිසරයත් සමග ලස්සනට ගලපලා තියනවා. 3 දවස ඔබ කියන ආකාරයේ අදහසක් නොවෙයි. සමහර සින්දු වලට තමන්ගේ අත්දැකීම් මුල්වෙනවා. සමහරවිට මෙය තමන්ගේම අත්දැකීමක් විය හැකියි. මෙම සින්දුවේ "කිව්වට වස් නැත කියන අදහස ඔබේ අර්ථ කථනය හා බැඳෙන්නේ නෑ. නමුත් මේ දෙන්න එතරම් හොදින් එකට සිටි දෙන්නෙක් එකයි නැවත එක්වීම ගැන සඳහන් කිරීමේදී වස් නොවදිවායි පැවසෙනවා.

    • @EdmondJayasinghe-d4d
      @EdmondJayasinghe-d4d Месяц назад

      ඔබ නියම සාහිත්‍ය රසය විඳිනා කෙනෙක්.ස්තුතියි.

  • @sunilrathnayaka-h2m
    @sunilrathnayaka-h2m Месяц назад +2

    ස්තුතියි ඔබතුමාට සුංගාර රසය පැහැදිලි කරදීම පිලිබදව

  • @sujiththanthulage8999
    @sujiththanthulage8999 6 лет назад +67

    අර්ථ රසය ශබ්ද රසය අඩංගු වුන මනා සාහිත්‍යමය පද රචනයෙන් සමන්විත වූ මෙම ගීතය හොදින් විචාරය කළා .කණ්ඩායටම ස්තුතියි ...

  • @dayaranjana38
    @dayaranjana38 4 года назад +198

    මේ ගීතයට විතරක් නෙමෙයි ඒ කාලේ ලියපු හැම ගීතයකටම ලොකු ගැඹුරු තේරුම් තිබුණා. ඒ කාලේ ගීත ලියලා තිබුනේ දැන් වගේ හෙලුවැල්ලෙන් නටන එවුන්ට නෙවෙයි. ඕනෑම වයසක අයට තම වයසට අනුව තේරුම් ගන්න පුළුවන් වෙන්න. පොඩි වයසක කෙනෙක්ට මේක තේරෙන්නේ වැස්සක් විදිහට ඒත් වැඩිහිටි කෙනෙක් ඒක දකින්නේ වෙනස් විදිහට. ඒ නිසා ඔබේ උත්සාහය ඇත්තටම අපි අගය කරනවා. 🙏🙏

    • @mashik8497
      @mashik8497 4 года назад +3

      👍👍👍👍

    • @hemamaliarachchige1968
      @hemamaliarachchige1968 3 года назад +1

      😍

    • @chithrairangani8388
      @chithrairangani8388 Год назад +1

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @ArunaRandenigama-yn2ny
      @ArunaRandenigama-yn2ny Год назад +2

      ඇත්තටම හරිම සුංදර විග්‍රහයක් ඔබ කලේ
      මම හිතනවා අදතමයි මෙි ගීතයේ හරිම තේරැම දැනගත්තේ කියලා
      ඔබට මෙවන් විග්‍රහයන්ට තවතවත්අවස්තාව උදාවෙන්න කියලා ප්‍රර්ථනා කරන්නම්

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 Год назад

      Mamath Ama Adahasata ekngay❤❤❤❤❤

  • @kumaragalagedara3331
    @kumaragalagedara3331 3 года назад +4

    මෙි ගීතය මීට කලින් අහල රස විදල තියනව ඒත් මෙි විචාරයෙන් පසු මෙි ගීතයේ රස වින්දනය තවත් වැඩි උනා
    අනික ඔබතුමා කිවිව විදිහට රසිකයාට කැමති අර්ථයක සිට රස විදින්න පුලුවන්
    ඒක තමා ගීතය රසවිදනය කියන්නේ 👍👍

  • @thejannugera1510
    @thejannugera1510 6 лет назад +34

    සිංදුවත් සුපිරියටම කියනවා 😍 තේරැම් කරලා දුන්නට පස්සේ සිංදුව ලස්සන තවත් වැඩිවෙනවා... පට්ට වැඩක්...😍😍

  • @rasanjayahettiarachchi7498
    @rasanjayahettiarachchi7498 6 лет назад +326

    කමෙන්ට්ස් බලලා රස විඳින කස්ටිය කෝ මේ පැත්තට එන්ඩ බලන්ඩ... 😂😂😂😂😂

    • @namalpushpakumarapushpakum1147
      @namalpushpakumarapushpakum1147 5 лет назад

      math enne cament balanna

    • @prameethkrishanjaya3290
      @prameethkrishanjaya3290 5 лет назад

      ඊයා කලූ ඔයා😅😅😅😅😅😅

    • @lalithwirasinhe6752
      @lalithwirasinhe6752 4 года назад

      බුද්ධි මතාට බිදක් හොදයි

    • @nayomirathnayake4111
      @nayomirathnayake4111 4 года назад

      Adaraneeyai....

    • @henryperera1998
      @henryperera1998 2 года назад +1

      ලජ්ජාව බිමින් තබලා අහන්න වටින ගීතයක්.කොමද? තෙලිතුඩේ පරිකල්පනය.ගීතයක සුබාවිත නවඅරුතක් පෙන්නුම් කලාට සියලුදෙනාටම කෘත⁣වේදි වෙමි.

  • @Roshan4817
    @Roshan4817 3 года назад +202

    ගොඩක් දුරට මේ විචාරය මේ ගීතයට ගැලපෙනවා
    එක තැනක් මගහැරුනා කියලත් හිතෙනවා
    "කීවට වස් නැත නිල් නිල් පාටින් කටරොලු මල් වැට වට කෙරුවා"
    ලෝකේ ඔිනි තරම් මල් තියෙද්දි කටරොලු මලම මෙතනට යොදාගත්තේ ඇයි
    කටරොලු මලේ හැඩේ 100%ක් ම වගේ ගැලපෙන්නේ ගීතයේ කියන වක්කඩේ හැඩේට නේද
    අනෙක් කරුණ
    සින්දුවේ තාලයත් හෙමින් පටන්ගෙන වේගය වැඩිවෙලා සින්දුව ඉවර වෙන්නේ පොඩි විලාපයක් වගේ දෙයකින් නේද (original song එකේ)
    ඒ දේත් මේ විචාරයේ කියවෙන දෙයට හොදටම ගැලපෙනවා

    • @thusithatakaya
      @thusithatakaya 3 года назад +8

      අනිවාරයෙන්ම.නිල්කටරොලු මල වැට වට කෙරුවා.. වැටක් ගහලනෙ තීන්නෙ දවස් තුනක්

    • @h.m.gchamara9449
      @h.m.gchamara9449 2 года назад +1

      👌🔥

    • @menulakshani1921
      @menulakshani1921 2 года назад +14

      මෙතනදි කටරොලු මල සමාන කරලා තියෙන්නෙ කාන්තාවගේ ලින්ගික අවයවයට 🥰

    • @sumedalakshitha2828
      @sumedalakshitha2828 2 года назад +1

      Sirawatama supirima aaa

    • @captainnemo3958
      @captainnemo3958 Год назад +2

      ඔව් 😊😊😊

  • @lalithjayasekara1565
    @lalithjayasekara1565 3 года назад +17

    ගොඩක් කල් ඉදලම අද තමයි දන්නෙ තෙරුම. රස වින්දනය කියන්නෙ මේක තමයි. හොද සාහිත්‍ය නිර්මාණයක්. ඔබ තුමාගේ ව්ශිෂ්ඨ විග්‍රහයට
    බොහොම ස්තූතියි.

    • @migidadesilva6104
      @migidadesilva6104 Год назад

      රාගයට උබලත් රසවිඳිනව.ලබ්බ තමයි.

    • @sunilfernando9928
      @sunilfernando9928 4 месяца назад +1

      මේ ගීතයේ එකම ...හොඳම තේරුම මෙය නොවේ .....ඕනෑම ගීයක් ලිංගික තලයේ තබා විග්‍රහ කිරීමට හැකියි....එයින් ජනප්‍රිය වෙන්න ත් පුලුවන්.....අපේ ලමා වියේදී ඇසුන මේ ගීය වැඩිහිටියන් පවා රස වින්ඳේ මෙයා කියන කුණුහරුප හිතේ තියා ගෙන නෙවෙයි ....සොබා දහම මිනිස් සිතකට එලිය ..සතුට ....ගෙනෙන ආකාරය රස විඳිමින්......එයින් ලැබුවේ අහිංසක වින්ඳනයක්.....විශිෂ්ඨ ගීත වලට ලාබ....බාල තේරුම් දෙන්න එපා.....අලුත් පරපුර නොමඟ යවන්න එපා .......

  • @d.mkrishantha3021
    @d.mkrishantha3021 6 лет назад +6

    මට මේ ගීතය ආසන විට ගැටලුවක් මතු වුණා මේ දවස් තුනක කතාව dan මට වැටහුණි ඔබේ viggrahayata අනුව ඔබේ විචාරයට එකඟ වීමට කරුණු රාශියක් පෙන්වීම ගැන මම එකඟ වෙනවා ....

  • @aryagamage8729
    @aryagamage8729 Месяц назад +11

    මහගමසේකර මෙවැනි විවරණ නොඅසන්න ජීවිතයෙන් සමු අරන් හිටපු එක හොඳයි

  • @padmij4452
    @padmij4452 4 года назад +186

    අපේ පොඩි කාලේ කෑ ගහලා කියල තියෙන සිංදු 🤗 අම්මා තේරුම් නොදැන සිටීම ලොකු දෙයක්.. 😁

  • @ranupencilart
    @ranupencilart 4 года назад +10

    මේ විචාරය හරියටම හරි.එහි මාර ශෘංගාරාත්මක හැගීමක් තියනවා....

  • @waruninisansala8423
    @waruninisansala8423 3 года назад +50

    අහද්දි නම් ලැජ්ජයි 🙈🙈 එත් මෙක තමා ඇත්ත කතාව ☺️🥰🥰🥰

  • @sameeramadushanka4653
    @sameeramadushanka4653 4 года назад +154

    මේ විචාරයට බනින උන්ට ගැලපෙන්නෙ නම් " ඔයා වටේ ගිහින් එන්න, මම භාර ගන්නම්" වගේ තේරුම එලියෙන්ම අලවලා තියෙන සින්දු තමයි.

  • @danushkadissanayake4465
    @danushkadissanayake4465 11 месяцев назад +2

    විදුමින මල්ලි බුදුසරණයි ඉස්කෝලේ කාලෙන් පස්සේ ඇහුනේ කටහඩ

  • @දමිත්උඩුමුල්ල
    @දමිත්උඩුමුල්ල 4 года назад +49

    හරිම ලස්සනට පැහැදිලි කලා ,
    ජය වේවා !
    පුළුවන් නම් අමරසිරි පිරිස් ගායනා කරන "ඉකි ගසා හඩන" ගීතයත් අරුත් ගන්වන
    ස්තුතිය ඔබට ,

  • @WimalJayathissa
    @WimalJayathissa 7 месяцев назад +1

    හෙළුවෙන් වැනීම....යනු...හෙළභාශාවෙන් වර්ණනා කිරීම යන්නයි ශෙු්ස්ඨයි මැතිඳුණි අගෙයි ඔබතුමාට ගොඩක් පිං මෙවැනි දේ අපට දීම ගැන බුදු සරණයි...!

  • @Travalvlog493
    @Travalvlog493 5 лет назад +26

    සියුම් විචාරයක් ..අනර්ගයි,,,අර්ත රසය වනාහි ගීතයක් රස වින්දින්නාගේ වින්දනයයි...එයට අර්ත රැසක් තිබිය හැකිය....ඔබ නිවරදියි. සුබ අනාගතයක්

  • @captainnemo3958
    @captainnemo3958 Год назад +1

    මේ විචාරය හරියටම හරි. මොකද මම යූටියුබ් එකෙ, පොත් පත් වල සදහන් වෙන විදිහට මේ තේරුම මයි ඒ හැම තැනකම තියෙන්නේ ගොඩක් දුරට.මොකද ගොඩක් මේ ගීතය විචාරය කරද්දී මේ තේරුම තමයි ගන්නෙ 😊😊😊🥰🥰 ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰🥰

  • @sensakajanitha2752
    @sensakajanitha2752 6 лет назад +10

    පට්ටම ලස්සන ගීතයක් ඔය වගේ තේරුමක් හිතුනෙවත් නෑ ❤❤❤❤

  • @thilakgamage3810
    @thilakgamage3810 Месяц назад +1

    මෙතුමාගේ විග්‍රහය බොහොම වටිනව...

  • @දහම්අරණ-ෂ1ඬ
    @දහම්අරණ-ෂ1ඬ 4 года назад +132

    සර් සමහර මිනිස්සුන්ට සාහිත්‍යය තේරෙන්නෙ නෑ කියලා පේනව බනින විදිහෙන්ම. රස වින්දනය කියන්නෙ මේක තමයි....

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Год назад +1

    ඇත්තටම ඕනම ගීතයක අර්ත රසය අපට ඕන විදියකට ගන්න පුලුවන් ඒත් ඔබගෙ විග්‍රහය ලස්සනයි

  • @dhammakusalathero5052
    @dhammakusalathero5052 6 лет назад +12

    හරිම ලස්සනයි විචාරය නොදන්නා දෙයක් දැන ගැනීමට සැලැස්‌වීමගැන පිං

  • @shanthaw527
    @shanthaw527 Месяц назад

    Beautiful explanation! Head Mr. Amaradewas songs 🎵 for sixty years , this gives a new imagination. Thank you so much. Your artistic thoughts are greatly appreciated. 👍 ❤❤🎉😊

  • @HimashaSewmini-dh7pm
    @HimashaSewmini-dh7pm 2 года назад +199

    මේ සිංදුව පොඩි කාලෙ ඉස්කෝලෙ රැස්වීමෙ කියපු මං 🙄🤦

  • @thushariliyanage1713
    @thushariliyanage1713 Год назад +1

    ඔබේ පැහැදිලි කිරීම ඉතා අගය කරමි ඉතාමත් ර්සවත්

  • @indikaprasad5206
    @indikaprasad5206 5 лет назад +8

    පර්‍යාය අර්ථයක් ලෙස ගැනීම වටී.ජයවේවා ඔබ සැමට

  • @nimalgunathunga160
    @nimalgunathunga160 5 месяцев назад

    ස්තුතියි සර්..ඔබටත් තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @asankaweerakoon4137
    @asankaweerakoon4137 4 года назад +6

    Niyamai sir.....e vichare rasaanvithai..👌

  • @chathurisamanthika8968
    @chathurisamanthika8968 8 месяцев назад

    ඇත්තටම ලස්සනයි.ජීවිතය විදින අයටයි බොහෝ දේ විනිවිද දැකිය හැක්කේ.ස්තූතියි ඔබට.

  • @nisithanuwantha9369
    @nisithanuwantha9369 2 года назад +3

    අැත්තටම මේකම තමා හරිම තේරුම....හරිම ලස්සනයි...

  • @ruwansanjeewa2476
    @ruwansanjeewa2476 4 года назад +2

    මාර ලස්සනයි .දැනන් හිටියෙ නැහැ තේරුම

  • @victorccreations1443
    @victorccreations1443 6 лет назад +19

    ඇත්තට ම මේ ගීතයේ තේරුම මමත් හිතන විදියට මෙයම තමයි ඔබ හරියට හරි ඇත්තටම හරිම හැඟීම් බර අර්ථයක් තියෙන්නේ ...අපි කවදාවත් හිතපු නැති පැත්තකට මේ ගීතයේ තේරුම අර්ථ දැක් වූ ඔබට බොහොමත්ම ස්තුතියි .....ඉදිරියටත් මෙවැනි නිර්මාණශීලි අදහස් ඔබ වෙත ගලා ඒවා එයයි මගේ පැතුම

  • @ananda2194
    @ananda2194 24 дня назад +1

    ගායනයනම්.... මොනාහරි කාලහිටියනං පෙට්ටියක් තියෙයි.

  • @amandinavodya4149
    @amandinavodya4149 6 лет назад +8

    තේරැම අදයි දන්නේ .fantastic.සුපිරි විග්‍රහයක්

  • @AshaEroshani
    @AshaEroshani 10 месяцев назад

    ස්වබාදහමේ රසාස්වාදය අපූරුවට උද්වේගකරව පියවරෙන් පියවරට කරන විශ්‍රවය හා සංගීතයෙන් සිතට දනවන ඉතා ලයාන්විත ස්වරය ඉතා සුන්දරයි

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 6 лет назад +77

    හොද සාහිත්‍ය නිර්මාණයක් කපා ඔප මටිටමි කරන ලද මැණිකක් මෙනි.හරවන හරවන පැත්තට දිස්නය දෙයි.

  • @lysandermervin7544
    @lysandermervin7544 10 месяцев назад

    Nice explanation Mahagamasekara is great.Eve you.

  • @chathurangavideo6722
    @chathurangavideo6722 4 года назад +32

    බනින උං දන්න දෙයක් නෑ, කොහොම උනත් විචාරයක් කියන්නෙ මේකට💥

  • @disnakumari825
    @disnakumari825 11 месяцев назад +1

    නොහිතූ අරුතක්..බොහොම ස්තූතියි

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 года назад +10

    ඉතාමත් ලස්සනයි ඒවගේම අලුත් අරුතක් ඉගෙනගත්ත

  • @bandusilwa7967
    @bandusilwa7967 Год назад +2

    මේක. ගීතයක් නෙවේ නව කතා පොතක් ඒ තරම් ගැඹුරුයි සුන්දරයි .

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 лет назад +153

    අනෙ මන්ද සින්දුව අහනවා ගොඩක් කල් ඉදලම අද තමයි දන්නෙ තෙරුම ....පොඩ්ඩක් ඉදල මෙක කල්පනාකාරීව අහනකොට මෙක බොරු කියලා හිතෙන්නේත් නැ මට නම් මෙච්චර කල් හිතුවෙ වැස්ස ගැන ලියපු සින්දුවක් කියලා ..

    • @sujithmalalasekara7393
      @sujithmalalasekara7393 3 года назад +14

      තේරුම මේකම තමයි ...මම සගරාවක කියවලා තියනව මීට කලින් ....

    • @sirikumara454
      @sirikumara454 3 года назад +2

      Udeni

    • @prabashiniwickramasinghe3572
      @prabashiniwickramasinghe3572 3 года назад +1

      අනේ 😂

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 года назад +1

      මේකෙ සංගීතයත් අති විශිෂ්ටයි.සංසර්ග අවස්ථා ඒ ආකාරයටම දනවනවා

    • @ericjanaka8691
      @ericjanaka8691 2 года назад

      එාජහඥැ්ිඅිැැඅඅංඅඅංැැ

  • @subhashtharaka7192
    @subhashtharaka7192 6 лет назад

    Ammoooooo ekaaaaa😃😃😃😀....
    Sindu walata babalath labei issarahata....ane inna kella kohoma rasa widinawada😃😃😃😃😀😀

  • @LankaMusicRecords
    @LankaMusicRecords  6 лет назад +172

    වීඩියෝව බලලා අදහස් කමෙන්ට් කරන්න පුලුවන්නම් ඒක අපිට මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාමට ලොකු සවියක්

    • @isharasaman810
      @isharasaman810 6 лет назад +4

      මම ඉල්ලූව චාමර අයියාගේ ගැල් පදවන්නෙ සිංදුවෙ තෙරුම තාම කියලා දුන්නේ නැනෙ

    • @dinithwijekoon9709
      @dinithwijekoon9709 6 лет назад +1

      Podi ek kirimak karanna kamathi.meka mata me wicharaya ahagana iddi awa adahasak.me siduwima me widiyatama wenna puluwan eth mata mehemath hithenawa mul kotase wisthara karana parisaraya (diyaparak asala, wasi andura hathpasa weli athi welawaka, nil katarol mal pipi athi sthanayaka) gana hithuwama me kalu saha purshaya wiwahaka yuwalak nowana athara owune alaya simawan bindadama owun wisin pem suwa windimin sitina athara thura mewani dekata yomu una wiya nohakida.e siduwima nisa amanapaya saha lajjawata pathu kalu dina thunak amanapayen sita in pasu nokkadu balmakin balu pasu e sathuta nisa tharunaya me githayen ehidi una de prakasha karanawa wenna barida? Puluwan nam mage adahasa poddak balala reply karanna.

    • @miyurupramod5762
      @miyurupramod5762 6 лет назад +1

      Dolki aran oya sinduwa gahuwata adane theruma danne

    • @ransilankaoffsetdigitalpri3639
      @ransilankaoffsetdigitalpri3639 6 лет назад +1

      fuu .S;h ,shejqk ienE l:dj okakjd kï Tn fï ú.%yh lShgj;a fkdlrkq we;' Èkla uy.ufialrhka mkaä;a wurfoajhka f.a ksjig .sh úg" fjkod fuka fkdj wurfoaj ue;sksh u|la wukdmfhka isákd njla Tyqg Èiaúh' fï .ek wurfoajhka f.ka úuiQ l, Tyqo th ;yjre lrk ,§' tfiau wehj kej;;a iqyo lrfok f,i uy.ufialrhka f.ka Tyq b,a,d isáfhah' ffjoHjre f,v iqjm;a lrkafka T!IO j,ska kuq;a" lúfhl== f,v iqjm;a lrkafka lúfhka uh' uyd lú uy.ufialrhkaf.a is;g tljru tu .S;fha uq,a mo meñkd neúka Tyq jydu fld,hla b,a,df.k th ,shk ,§' wurfoajhka YíOk.d mo uquqKk ,o úgu ue;skshf.a fldamh ÿreù yskd jeiaila weoyef,kakg úh' lÆ hkq wurfoajhka ue;sksh weu;+ iqr;,a kduhhs' ta ÿgq uy.ufialrhka f.a is;g b;sß mo o ksrdhdifhka .,d wdfõh' Tjqkaf.a i;H fm%au l:dfõ rka wl=ßka ,shejqkq fuu .S;fha wre; úlD;s lrñka Tn wo th ¥IKh lf,ah'

    • @ransilankaoffsetdigitalpri3639
      @ransilankaoffsetdigitalpri3639 6 лет назад +1

      Please check this comment with FM fonts.

  • @seethakasthuri7771
    @seethakasthuri7771 3 месяца назад

    මෙම ගීතය තේරුම දැනගත්තේ අද බොහොම ස්තුතියි

  • @nimnazoysa6981
    @nimnazoysa6981 5 лет назад +26

    සන්සර්ගය කියන දෙය කලාත්මකව දකින කෙනෙක්ට මේකේ වරදක් පෙන්නේ නැහැ.ඇත්තටම ලස්සන අර්තයක්.

    • @induwijesiri3091
      @induwijesiri3091 5 лет назад +1

      Nimna Udara hmmmm

    • @nimnazoysa6981
      @nimnazoysa6981 5 лет назад

      @@induwijesiri3091 මන් නම් දන්නෙ නෑ නිකමට කිව්වේ හරිද 😂😂😂

    • @induwijesiri3091
      @induwijesiri3091 5 лет назад +1

      Nimna zoysa oba hari akai man hmm kiuwe athatama dansargaya kalathmakawa dakina kenata methuma kiyana arthaya niweradi

    • @Akila1892
      @Akila1892 5 лет назад

      @@nimnazoysa6981
      Ha ha oya baba.

    • @nimnazoysa6981
      @nimnazoysa6981 5 лет назад

      @@induwijesiri3091 hmmm mokuth kiyannath bene halo amuthu widiyatane balanne samaje

  • @tharushalaksha9522
    @tharushalaksha9522 3 года назад

    Samhrk aye parn sindu ahanne ase na ninde ynw kiynw kiyll....eth mn hithane widiht සංගීතය kiynne ekthra bawenawk.... eth eee parn sindu wella thiynne sahithye raseye....wadenye.... ithamth hodin hithat dannene...nirmaneye wella thiynw.....dn sindu wella raseyk kiyll ekk na...me wage wadesathn....kirim thullin....sinhala sahithye rakke gnne pulluwn wei....good luck ....tnx

  • @erajsam
    @erajsam 5 лет назад +22

    වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලන් විදිලිය කෙටුවා...ඒ කියන්නෙ තරහ වෙන්න කලින් දෙන්න රන්ඩු වෙලා ගහගත්තලු දින 3 ක් අමනාපෙන් හිටියලු. කටරොළු මල් වැට වට කෙරුවා කියන්නෙ..තරහෙන් ඉදලා ගෑනු කෙනාගේ මූන කලු වෙලා සමගි උන දවසේ ..කලු මූනේ නිල් පාට ඇස් දෙක තරහින් හිටි මුන..ඇස් වල නිල් එලියෙන් වට උනා ලු..තිත්ත පැටව් කීවේ එයාලගෙ පොඩි දරුවටලු..අම්මා තාත්තා සමගි උන දවසේ පොඩි ලමයා උඩ පැන පැන නැටුවා ලු...ගලා හැලෙනෙ නිල් දිය දහරක් වගේ හැමදාමත් බිරිදට හිනා වෙලා ඉන්න ක්කිවලු..සමගි ය ගැන තමයි දේශනා කලේ හරිම අපුරුයි ..ගොඩක් .සමීපයි ඒ අර්තය ගීතය ට..ගොඩක් විස්තර කලා මම කෙටියෙන් සටහන් කලේ..වක්කඩ ලග දිය වැටෙන තාලයට තිත්ත පැට්ව් උඩ පැන නැටුවා...අම්මා තාත්තා සමගි වී සතුටින් ඉන්නව දැකපු පොඩි දරුවා සතුටින් උඩ පැන නැටුවා ලු.ගීතය අර්තය උන්වහන්සේ දේශනා කලේ සමගිය යි..

    • @kumaras0
      @kumaras0 9 месяцев назад +3

      ඒක හරි..මේ කියනවගේ කුනුහරුපයක් නෙමේ මේ ගීතය

    • @pushpakumaraadikari
      @pushpakumaraadikari 6 месяцев назад

      අනිවා.. මේ විචාරය බොරු

  • @hardiktailit8896
    @hardiktailit8896 2 года назад

    නොදන්නා දෙයක් පැහැදිලි කර දුන්නට බෙහෙවින්ම ස්තුතියි ඔබට

  • @madushaperera9957
    @madushaperera9957 6 лет назад +8

    දැන් තමයි නියම program එක අවෙ sirගෙ විග්‍රහය සහ music group එකත් එක්ක මේ වැඩසටහන දිගටම කරන්න.

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 Год назад +1

    Bohoma watinawa sir

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 года назад +19

    මේ වැඩ සටහන ඉතාම වැදගත් අපි ම්ට කලින් මෙහි තෙරුම දැන සිට්‍ යේ නැ🙏🙏🙏

  • @seetharanjani9297
    @seetharanjani9297 Год назад

    ආදරණීය කලා හදවතට තෙරුවන් සරණයි !මෙවන් ගීත විචාර තව තවත් අසන්නට ලැබේවා !

  • @spridee1
    @spridee1 4 месяца назад +4

    අදහස් හා විචාරය පුද්ගලයාගේ දැනුම දැකීම හා වටහා ගැනීම අනුව වෙනස්. විවිධ අර්ථ මතුවිය හැකි තමන් ගේ රුචිකත්වය අනුව

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe Месяц назад

      ඔබ හරියට හරි.මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතාගෙ විචාරය මීට හාත්පසින්ම වෙනස්.ඔහු මේ අර්ථකථනයට සම්පූර්ණයෙන් ම එරෙහි වූ කෙනෙක් ..මහගමසේකර යනු මෙබඳු අරුත් සපයන ගී රචනා කරන්නෙක් නොවන බවත් එතුමා කවුදැයි තමා ඇතුලු සමීපව ඇසුරු කරන්නන් හොඳින් දන්නා බවත් මස් ඉඹුල මහතා කියා තිබුණ .

  • @suraweerabogahage6912
    @suraweerabogahage6912 27 дней назад

    On one hand your analysis is correct bro
    Thank you for your creativity Sir.

  • @maduwanthajayasekara4880
    @maduwanthajayasekara4880 4 года назад +46

    මේ විචාරයට කුණුහරුප කියල කියන අය සාහිත්‍ය ගැන දැනීමක් නැති අය.නැත්තම් මේ සින්දුවේ තේරුමෙන් කියන දේට අකමැති අය.

  • @amithananayakkara7254
    @amithananayakkara7254 Год назад

    මෙතනදී ගායකයා වගේම ගීත රචකයාගේ සංකල්පය ඉතාමත් වැදගත් .comments දාපු හැම දෙනාම වගේ ඒක අමතක කර ඇති බව පෙනේ.

    • @amithananayakkara7254
      @amithananayakkara7254 Год назад +1

      මහගමසේකරයන්ගෙ ගීත හැම එකකම යට් අදහසක් තියෙනවා එතරම් විශිෂ්ට ගනයේ ගී රචකයෙක් තාම බිහිවෙලා නෑ. ඒ වගේමයි ඔහුගේ සිනිඳු සුදු මුතු තලාවේ 🎶 ගීතය. ඔහු සුනාම්‍ ය එන්න වසර ගනනාවකට පෙර සුනාමිය ගැන දැක්ක කෙනෙක් .එහි පදවැල් වල එකිනෙක තේරුම ගෙන බලන්න.කියවෙනවා සුනාමිය පටන් ගත් තැන සිට වෙරළට එන උදම් රැල ගොඩබිම ගිලගන්නා ආකාරය මොනවට පැහැදිලි කරන අපූරුව .මේකත් පන්ඩිත් අමරදේවයන් තමයි ගයන්නෙ. සංගීතය මෙහයවේම හා සංකලනය සුනාමියක් ගැන අපූරු අදහසක් පිළිබ්ඹු කරයි.

  • @ajithperera255
    @ajithperera255 2 года назад +8

    ගීතය ක සැබෑ අරුත දැනගත හැක්කේ ගීත රචකයාගෙන් පමණි.

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 5 месяцев назад

      මානසික රෝගියෙක් සින්දු විචාරය කරන්න ගියහම ඊට වඩා කුනුහර්ප ලියවෙනවා

    • @KokilaRanjith-k7f
      @KokilaRanjith-k7f Месяц назад

      Ethuma me kiyana aruthin geethaya liyuva venna be.

  • @senumanu7022
    @senumanu7022 3 года назад

    අම්මෝ මන් මේ සින්දු අහන්න චුට්ටක් වත් කැමති නැහැ අහම්බෙන් ටච් උනේ පෝන් එක දුර නිසා නැගිටලා යන්න කම්මැලි කමට ඔහෙ ප්ලේ විච්ච දෙන් කියලා හිටියා.මාව වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනෙ අම්මෝ මන් දැනන් හිටියෙ නෑ මෙච්චර දේවල් නියමයි සින්දුව කියන අය වාදනේ කරන අය තේරුම කියලා දුන්න කෙනා උනත් ලස්සනට තේරුම් කලා ඔය වගේ අලුත් අලුත් සින්දු දුගටම දාන්න නියමයි🥰😍

  • @purnaalwis5174
    @purnaalwis5174 6 лет назад +49

    මෙවගේ සුන්දර ගිත නව පරපුරේ ගායකයන්ට ලියල දෙන්න.එතකොට අනාගතයේදි අපේ රටෙ අමරදේවල බිහිවෙවි..

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 3 года назад

    Aththenma gadak watinawa. Api sinduwa ahuwata theruma nam dana hitiye na. Obata sithuthi sir.

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 Год назад +41

    " වැනුවා පස්ස. " වගෙ සිංදු තමයි දැන් ඉන්න උන් අහන්නෙ 🤣
    ඒ අතින් මෙ සිංදු කොච්චර තෙරුමක් තියෙන ඒවද
    ❤️

  • @KpMalkanthi
    @KpMalkanthi Месяц назад

    ඉස්සර වීරසූරිය ගෙදර ⁣මේ ගීතය ඉතාමත් ලස්සනට ගායනා කලා

  • @DhanushkaSooriyaarachchi
    @DhanushkaSooriyaarachchi 6 лет назад +15

    මේ ගීතයේ සැබෑ තේරුම මෙිකද්ද කියන්න මං දන්නේ නැහැ නමුත් ව්චාරයකට මේ කතාංගය ගැලපෙනවා කියලා හිතනවා. නමුත් මේ විචාරය තුල මම විචාරයක ඇති ගුණාත්මය දකින්නේ නැහැ. සිංහල භාෂාව කියන්ාන් දියුනු භාශාවක්, ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගත්තත්, රටම පෙිදු වේ සැලකුවත් යම් පොදු වූ කාර්යයකට, භාන්ඩයකට, අවයවයකට පවා වැදගත් වූ සම්මත වූ ව්‍යවහරයක් තියනවා, ඒක අදාල වචනය නොවුනත් රාග්ක නොවන අයුරින් එය විස්තර කල හැකියි, ඒ දේවල් මම මේ තුල දකින්නේ නැහැ. විචාරයක් කරද්දී ඒ තුල ඇති සම්භව්‍යත්වය මතු කරන්න ඕනි විචාරකයා විසින් නමුත් එහෙම දෙයක් මම දකින්නේ නැහැ. හුදෙක් මතුපිටින් අදහස ගෙන, ගෙන හැර පෑමක් පමනයි දක්න්නේ. ගීතය මෙයට වඩා පරිස්සමෙන් පද අර්ත විභජනය කර පෙන් විය යුතුයි.. එවැන්නක් මෙහි දැක ගත නොහැකියි.
    ගායනය පැසසිය යුතුයි...

  • @sheronfernando7114
    @sheronfernando7114 4 года назад

    ඔබගේ අර්ථගැන්වීම සාර්ථකයි

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 6 лет назад +83

    පාරිසරික විචිත්‍රවත්වය ගැන කියවෙන ගීතයක්
    "වක්කඩලග දිය වැටෙන තාලයට..
    තිත්ත පැටව් උඩ පැන නැටුවා .
    වැස්ස වහින්න ට ඉස්සර අහසේ
    වලාකුලින් විදුලිය කෙටුවා..
    වැසි පූර්ව පරිසරය ක් කලින්ම රචකයා ඉදිපත් කරනු ලබන අතර"
    කිවුවා වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වටකෙරුවා.
    තුන්දවසක් අමනාපෙන් හිටි කළු
    නෝක්කඩු බැල්මෙන් බැළුවා ..
    ප්‍රේමය හා පරිසරය එකතු වන තැන එතැනයි කළු යනුවෙන් මෙහි කාන්තාව සහ වැහි වාළාකුළුද අදහස් වන අතර තුන් දවසක් වැහින්නට උත්සාහ කල වැහිවලාකුළු අද නෝක්කාඩු වැඩිවෙලා අදනම හොදටම වැහැලා කාන්තාවත් එසේය ඇය දිනාගන්නට ගත්ත උත්සාහ ය මෙතෙක් අසාර්ථක ඌ නමුත් අද එයද සඵල විය..
    ගලමතුපිට මල පිපෙන්න
    මල වට බඹරිදු රගන්න
    වැස්ස ගලක් උඩට වැටුනු පසු විසිරිලා යනෝ ඒකමලක් වගෙ අනිත් මල තමා කොච්චර රළු කලු ගලක් උවත් ප්‍රේමය (වැස්ස) මොලොක් වෙන බවය
    වැහි වැහැලා ගග පිරෙන්න
    ගග උතුරා හිත පිරෙන්න..
    හිත පිරෙන්නේ ප්‍රේමයෙන් ගග පිරෙන්නේ වැස්සෙනි..
    ගලා හැලෙන වැහි වතුර වගෙ නුබ .
    හිනා වෙයන් කලු හිනාවෙයන්..
    වැහි වලාකුලටත් කාන්තාවටත් කියන්නේ වැහිවතුර වගෙ හිනා වෙන්න කියලා ..
    මේ ගීතය අතිශයින්ම රමණීය ගීතයක් පරිසරය යි ප්‍රේමය යි එක්තැන් කල ගීතයක් කී මහගම සේකරයින්ගේ විශිෂ්ඨ පදරචනයක්💐💐💐💐💐🌹🌹🌹 බොහොම දෙනෙක් මේ ගීතයට විවිධ අර්ථකථනය දෙන අතර මේහි කියවෙන තිත්ත පැටව් වත් වක්කඩ වගේ කියන අවයවයක් ගීතය පුරාවට මට නම් හැගුනෙම නැත මහාගමසේකර ශූරයින්ගෙ පදරචනයකින් ඒ ගීතය ට එවැනි අර්ථයක් දිය හැකිද ...?

    • @mohananil7002
      @mohananil7002 5 лет назад +8

      මෙය අර්තයත් එක්ක මම එකඝයි

    • @anomajayasinghe9188
      @anomajayasinghe9188 5 лет назад +6

      @@mohananil7002 අනිවාර්යයෙන්ම මිතුර මොකද ඒක එක මානසික මට්ටම් වල ඉන්න අය ඒවා එයාලාගෙ කැමැත්ත මත විවිධ අර්ථයන් දෙයි නමුදු සැබෑ අරුත මෙයයී.....

    • @maxpain4084
      @maxpain4084 5 лет назад +1

      👍👏💪

    • @nuwannaveendra6873
      @nuwannaveendra6873 5 лет назад +9

      අරූට පිස්සු ගණන් ගන්න එපා.... මූණ දැක්කම පේන්නැද්ද පැණි බේරෙනවා කියලා.... ඕකට පෑන්ටියක් පත අට එකට හිදවලා වේල් හතක් පෙව්වා නම් හරි යනවා... 🤣😄

    • @kavindudeshan5707
      @kavindudeshan5707 5 лет назад

      නෑ මේක වැරදියි.ගොඩක් අය හිතන්නෙ මේ සිංදුවෙ තේරුම මේක කියලා.ඒ වුනාට ව්‍යංගාර්ථයෙන් කියවෙන්නෙ මේ video එකේ තියෙන තේරුම.

  • @KpMalkanthi
    @KpMalkanthi Месяц назад

    ඩී,බී,වීරසූරිය ගෙදර ඉස්සර කැළණි කැම්පස් එකේදි මේ ගීතය ගායනා කලා ඔහුගේ මුනුබුරාටත් ඒ කටහඩම පිහිටා තිබිම වාසනාවක්

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 года назад +5

    ඔබ නිවැරැදියි මම මේ තේරැමම අහලා තියනවා. දැනට ජිවතුන් අතර නැති පැරණිකෙනෙක්ගෙන්

  • @athulapriyadarshana2261
    @athulapriyadarshana2261 8 месяцев назад

    එක එක්කෙනාගෙ රසවින්දනය අනුව,තේරෙන විදිය අනුව තේරුම හිතාගන්න පුලුවන්..ඒත් මෙයා කියන එකත් ඇත්ත..❤❤

  • @suivneethaamarasinghaamara8511
    @suivneethaamarasinghaamara8511 5 лет назад +18

    මෙි තේරුම බොරු කියලා හිතන්න අ⁣මාරුයි මොනවා උනත් ගොඩක් ලස්සනයි ....

  • @littlechild1874
    @littlechild1874 2 года назад

    🙏🙏godak pin තේරුම් කරලා දුන්නට theruwan saranai

  • @kumarad1648
    @kumarad1648 6 лет назад +7

    ගොඩාක් ස්තුති ඔබට
    එවගේ තරුණයා ලස්සනට සිංදුව කිවුවා

  • @shashidissanayaka859
    @shashidissanayaka859 4 месяца назад

    Ithama pahadili artha kathanayak.. Bohoma sthuthui oba thumata. 🙏🙏

  • @Rastha_Kolla
    @Rastha_Kolla Год назад +17

    ගල මතුපිට මල පිපෙන්න
    මල මත බඹරිදු නටන්න
    වැහිවැහැලා ගඟ පිරෙන්න
    ගඟ උතුරා හිත පිරෙන්න😂💔
    දැන් කාලෙ සිංදු වගේ අමුවෙන්ම කියලා නෑ😂💔

  • @imashakarunarathna3593
    @imashakarunarathna3593 4 месяца назад

    Therumanm denagena hitiya... rasawindanathmaka ගීතයක් ❤❤

  • @BeautifulWorld1456
    @BeautifulWorld1456 5 лет назад +16

    බුද්ධිමතුන්ට ඕනෑම අර්ථකතනයක් මේ සිංදුවට දෙන්න පුලුවන්.මම දකන විදිියට මහගම සේකරයන්ගේ යහපත් අදහසට ලියපු මෙම ගීතයේ සෑබෑම අර්ථයට ලොකුම නිගාවක්.ඒත් ඔබේ උත්සහයද අගය කොට සලකනවා.ස්තුතියි

    • @ashanimalka4203
      @ashanimalka4203 3 года назад

      සන්සර්ගය කියන්නෙ අයහපත් අදහසක්ද???ඇයි එහෙම දකින්න්

    • @isathnethpul8940
      @isathnethpul8940 9 месяцев назад +1

      Mu cloning wlin hedil tiyena ekek

    • @kdroxx5001
      @kdroxx5001 8 месяцев назад

      Ammo yako 😂😂😂​@@isathnethpul8940

  • @charithdias8170
    @charithdias8170 3 года назад

    Thank you. Godak watinawa. Mind relax karaganna me programme balanawa.

  • @sksolo4363
    @sksolo4363 5 лет назад +97

    පැරණි ගීතයේ අති රසවින්දය මෙයයි.
    මෙහි සැබැ අරුත මෙයමයි. කියා අපි හිතුවත් නැතත්. අපි මෙ video ව බලන තුරැ නොදනී.මෙයයි සිංහල භාෂාවෙ අති සංකීර්ණකම.විදියට මම දකින්වා

  • @poornikagunawardhana2763
    @poornikagunawardhana2763 2 года назад +1

    Supiri wicharayak. Top

  • @mudidasanayake2539
    @mudidasanayake2539 3 года назад +7

    මා මුදී, ඔබේ සිංහළ ගායනකය අරුතක් පැහැදිලිකිරීමක් කිරීම දකිනුයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිටයි. ඔබේ අරුත හා ඔබ සමඟ සිටින සංගීත මඩුල්ලේම සංවරය හා ඔබේ භාෂාමය විනය ගරුත්වය අගයමි. සුබ පැතුම් !

  • @Nethubhagya065
    @Nethubhagya065 5 месяцев назад

    මේක විචාරය කරා හරිම අර්ථවත්..❤

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 6 лет назад +12

    Mahagamasekara & Premakeerthi de Alwis were two great song writers the nation lost when they were young.
    Maara arthakathanayak.SUPER use of words & imagination.

  • @sunethradissanayaka3678
    @sunethradissanayaka3678 6 лет назад

    Excellent very excellent sir budusaranai ඔයාට .