මිනිසා මරණ තුනක් ගීත විචාරය ධම්මික බණ්ඩාර

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 163

  • @ishankavlogs1185
    @ishankavlogs1185 3 года назад +96

    ආසාවෙන් බලන වැඩසටහනක් ධම්මික බන්ඩාර සර්ගේ ගීත විචාර හොය හොය බලන මම වගේ තවත් අය සිටීද?❤

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      ruclips.net/video/spSz4rzfMm8/видео.html

    • @nuwanbandaranawaratne8433
      @nuwanbandaranawaratne8433 3 года назад

      අනිවාර්යයෙන්

    • @sasiruchamudithamusic
      @sasiruchamudithamusic 3 года назад +2

      නෑ

    • @gunasekara3559
      @gunasekara3559 2 года назад

      ඔව් මං ඉන්නවා 😊

    • @kusummdagoda1329
      @kusummdagoda1329 Год назад

      අනිවාර්යයෙන්ම ඔයා වගේ තමයි මමත්

  • @kawyadissanayake5913
    @kawyadissanayake5913 Год назад +8

    ධම්මික බණ්ඩාර සර්ගෙ ගීත විචාර හොය හොය බලන දෙදාහෙන් පස්සෙ ඉපදුනු මම...❤

  • @SSumedha
    @SSumedha Год назад +7

    ගීත ගායනය.වාදනය ,විචාරය සහ නිවේදනය සියල්ලම පට්ට...❤🎉 වචන නැ කියන්න

  • @amithsenarathna9233
    @amithsenarathna9233 3 года назад +43

    ලස්සනයි වැඩසටහන මං ගොඩක් ඒව බලනවා.. නාලක අංජන කියන්නෙ අතිදක්ශයෙක්

    • @shoppingbro7302
      @shoppingbro7302 3 года назад +1

      ❣️❣️❣️❣️❣️❣️

    • @Vicharatv
      @Vicharatv  3 года назад +2

      ස්තූතියි...

    • @pathumgamage9453
      @pathumgamage9453 3 года назад +2

      වැදගත් හොද වැඩසටහනක්..අති දක්ශයෙක් නාලක අංජන කියන්නේ 👍👍🤘🤘

    • @Vicharatv
      @Vicharatv  3 года назад +1

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @nilmadesilva9609
    @nilmadesilva9609 Год назад +6

    මේ ගීතය මා අහන්නේ චිත්‍රපටය නොබලා. ඉතාමත් සංවේදී පද්‍ය සහ සංගීතයෙන් උසස් නිර්මාණයක්. රසවින්දා ගොඩක්. ඇත්තටම මට මෙම චිත්‍රපටය නරඹන්න ලැබුනේ දින කිහිපයකට කලින්. චිත්‍රපටය තුල ඇති චරිත ගැටෙන ආකාරය ඉතා සියුම්ව නිරූපණය වෙනවා. මහන්තත්ව කම, උඬගුකම, කෑදරකම, අසහනය,රැවටීම, අසරණකම , ආදරය ඉතා සියුම්ව ලකී ඩයස් , මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය , සිරිල් ආදී විශිෂ්ට නළු නිළියන් අපූරුවට ඉදිරිපත් කරනවා. මෙම ගීතය වඩාත් සංවේදී උනේ චිත්‍රපටය නැරඹුවාට පස්සේ. ආදරය තුල සියලුම සීමා මායිම් බිඳ දැමීමට හෝ එසේ බිඳීමට පෙළඹවූ නිර්මල ගැහැණියකේ විශ්වාසය, සරණ සෙලවීමේදී ඇය තුල හටගන්නා වූ සියලුම හැඟීම් අනෝජා වීරසිංහයන් නිරූපණය කරන්නේ ඉතා සංවේදී ව. ඇයත් උගත්කමක් ලබා කුහක සමාජය තුල තැලීපොඩිවී සිටියානම් ,සමාජය දැන හැඳින සිටියා නම් , වෙස් මුහුණකින් සැබෑ හැඟීම් වසා ගන්නට උගත්තානම් සිරිමැදුර ඛේදවාචකයකින් අවසන් නොවෙන්න තිබුණා. චිත්‍රපටය නරඹා ලැබුනු කම්පනය මගේ සිතින් තවමත් ඉවත්ව ගොස් නෑ.

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 года назад +20

    ගොඩක් අමාරුවෙන් මේ වැඩසටහන හොයා ගත්තේ ...ගොඩක් වටිනවා .ගොඩක් පිං...මං අපේ සිංහල සිදුවල විචාර අහන්න ආසයි ...❤️❤️❤️❤️❤️

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

    • @ajithpriyanthakithsiri5334
      @ajithpriyanthakithsiri5334 Год назад +2

      කේමදාස මාස්ටර් ගෙ සංගීතය අහං ඉන්නකොට උගුර හිරවෙලා පපුව තද වෙලා ඇස් වලින් කඳුළු පනිනවා❤❤❤❤

  • @ishu.beliver09
    @ishu.beliver09 3 года назад +10

    මිල කළ නොහැකි තරම්ය අනර්ඝ වැඩසටහනක් ඉදිරියටම කර ගෙන යන්න සුභ පතනවා හද වතින්ම
    බුදුසරණයි

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න

  • @luckydeepal4048
    @luckydeepal4048 9 месяцев назад

    බාහිර ලෝකයට සැබෑ ලෙස නිරාවරණය නොවනු ජීවිත වල ගැබ්වෙලැ ඇතී කටුක, දුක්ඛිත යථාර්තයේ කඩතුරාව ඉවත් කරන ප්‍රබල ගීතයක් වගේම ඊට නොදෙවෙනි ප්‍රබල සංගීත රටාවක්...අති ශේෂ්ඨයි...🙏🏻🙏🏻🙏🏻👍👍👍🔥🔥🔥❤

  • @wasanthaambagahalanda5011
    @wasanthaambagahalanda5011 3 года назад +4

    රන් රස එක්වුනා වගේ..ධම්මික බංඩාර මහතාණනි..ගීතයක රසය වගේම..ඔබගේ වදන් වලත් තියෙන්නේ හරිම රසයක්..නාලක අංජන මහතාත් අවසථානුකූලව නියම සාධාරණයක් ඉටුකළා..දක්ෂයෝ එකතු වුනාම එහෙම තමයි ඉතිං නේද..ජයවේවා

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 2 года назад +4

    මේ වගේ ලොකු මෙහෙවරක් කරන එකට ගොඩක් ස්තූතියි .අපිට හරි වටිනවා මේ ගීත වල විචාර දැනගැනීමට ලැබීම...❤🌹

  • @javindrawasala9398
    @javindrawasala9398 Год назад

    Harima lassanai program eka, tnx a lot for updating ❤️👍

  • @kesaragunathilaka9391
    @kesaragunathilaka9391 10 дней назад

    ❤❤❤❤❤.ලස්සනයි ..

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 3 года назад +4

    Obage sinhala pahadili kireema
    Athiwishistai.obata neerogi suwaya

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න

  • @sumithrajapaksha924
    @sumithrajapaksha924 3 года назад +5

    යුගයේ අවශ්‍යතාවක්.ඇත්තටම ගොඩක් පින් මේ සදහා පොඩි හෝ දායකත්වයක් ලබාදුන් සියලුදෙනාට.

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @anuradhpathirana9059
    @anuradhpathirana9059 3 года назад +1

    ගොඩාක් ලස්සන වැඩ සටහන් තව තවත් මෙ වගෙ වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙවා

  • @apsaradilhani9200
    @apsaradilhani9200 Год назад

    විචාරය , ගායනය , සංගීතය විශිෂ්ටයි❤️

  • @isuruowitige1271
    @isuruowitige1271 2 года назад +2

    ගායනය සුපිරි ❤️

  • @padmamahathantila268
    @padmamahathantila268 2 года назад

    ගීත විචාරකයන් ඉතාමත් ඉහලයි.මම ආසම වැඩසටහනක්.
    ඔබතුමා නම් ඉතමත් .විශිශ්ටයි.

  • @senerathkumara3239
    @senerathkumara3239 3 года назад +15

    ඔබ නිසා තව ගොඩක් කාලයක් ගිිතය පවතිවිි ,ගොඩක් ස්තුති සර් ඔබට.......

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි...

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 3 года назад +1

    ගායනය ඉතාමත් ලස්සනයි ...
    අර්ථය නම් ඉතාමත් ඉහලයි..
    මා කැමතිම ගීතයක් ..
    නාලිකාවට ස්තුතියි ...

    • @Vicharatv
      @Vicharatv  3 года назад +1

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 3 года назад +5

    අපේ ගුරුතුමාට තෙරුවන් සරණයි

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @kasuniudeshika6213
    @kasuniudeshika6213 2 года назад +2

    අහන්න අහන්න ආස හිතෙනවා ❤️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 года назад +3

    වටිනාකම ඉහලයි...

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි..ගාමිණී

  • @360naturesoothingrelaxation
    @360naturesoothingrelaxation 3 года назад +4

    Appreciate ✌️

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි'''' සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න

  • @AjithKumaraTube
    @AjithKumaraTube 2 года назад +16

    ධම්මික බණ් ඩාරගෙ කතාව වැරදියි... සිරිමැදුර සිනමාව බලද්දිනම් තේරෙන්නෙ ගෙදර ඉන්න මෙහෙකාරිය එක්ක ඒ ආබාධිත රදළයා කලින් ඉඳන්ම රහසිගත ඇසුරක් පවත්වනවා... ආභාධිත උනත් දිගටම ඒක තියෙනවා.. ඒ මෙහෙකාරිය පීඩනයට පත්වෙන්නෙ ශ්‍රම සූරාකෑම නිසාවත් ලිංගික සූරා කෑම නිසාවත් නොව තම පෙම්වතාව ඩැහැගන්න නීතීඥ අයියාගේ බිරිඳ මැදිහත් වෙන නිසා..

  • @rajithawijesooriya3096
    @rajithawijesooriya3096 3 года назад +25

    ඒ ගායනයත් අගයකල යුතුමයි. නාලක අංජන ❤️.

    • @Vicharatv
      @Vicharatv  3 года назад +3

      ස්තුතියි ඔබ‍ට 🙏

    • @SSumedha
      @SSumedha Год назад +2

      ඇත්තටම පට්ට ලස්සනයි 😍😍😍🎉❤❤

  • @malithgeethike5108
    @malithgeethike5108 3 года назад +2

    ඉතාම අගනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න.❤️

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි..

  • @kavishka8820
    @kavishka8820 3 года назад +16

    පෞද්ගලිකවත් ගොඩක් ආස කරනවා ධම්මික සර්ට ඇත්ත මේ සිංදු ජිවිතය ජිවත් කරවපු සිංදු.. කපුගේ මාස්ටර් ගේ සිංදු වලට ඔනෙ විචාරයන්..💌

    • @Vicharatv
      @Vicharatv  3 года назад +1

      ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක්
      ruclips.net/video/spSz4rzfMm8/видео.html

  • @AmaSenavirathne-l1x
    @AmaSenavirathne-l1x 6 месяцев назад

    Mage game manikak❤❤❤❤❤😊😊😊😊😊dammika sir

  • @arunashantha8099
    @arunashantha8099 3 года назад +1

    හරිම අපූරුයි මේ වැඩසටහන් නම්. ඔබතුමන්ලාට බොහොම ස්තුතියි 🌹 හරිම කන්කළු , චිත්තාකර්ශනීය හදවතට වගෙම මොළයටත් සප්තස්වරයෙන් කතාකරන අර්ථවත් chanel එකක්. ❤️🙏

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @weeragoda8641
    @weeragoda8641 2 года назад

    ඹබ සියලු දෙනාම මෙ දෙරනට පායපු තරැ ඹබෙ හැකියාවන් අපි අගයකරනව හොදයි වැඩ සටහන අාසාවෙන් බලනව මෙ හෙළ දෙරනට ඹබ වැනි පුතුන් තව තව බිහිවෙිව තෙරැවන් සරනයි

  • @dineshnawarathne4735
    @dineshnawarathne4735 10 месяцев назад

    ලස්සනයි සර්

  • @rasikadisanayaka1052
    @rasikadisanayaka1052 3 года назад +4

    නියමයි ❤️❤️

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි...

  • @malart1397
    @malart1397 3 года назад

    සුබ පතනවා මෙවන් වූ සාහිත්‍ය රසය කැලතුණු අර්තාන්විත වැඩසටහන් ඉදිරියටත් කරන්න

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara6629 5 месяцев назад

    Oba samara deergayusha weewa.

  • @chamindamonarawila337
    @chamindamonarawila337 3 года назад +7

    2012 දි කැත්රීන් ජෙන්කින්ස් සහබාගි වෙචිච හඩ පුහුනු වැඩසටහනක් ඩබිශයර් හිල් වල තිබිබ primary school ලමයින්ට , කලින් දැනහදුනගෙන උන්නු music teacher මාර්ගයෙන් මට මෙික බලන් ඉන්න අවස්තාව ලැබුන,
    හිටපු එකම පෙු්ක්ෂකය මම
    interval එකේදි මට අවස්තාව ලැබුන එ් විශිෂ්ඨ ඔපෙරා ගායිකාව එක්ක කතාකරන්න, අැය ලංකාව කියල රටක් දැනන් උන්නෙ නෑ
    අපේ රටි සංගීතය හදුන්වා දෙන්න මට සාමිපල් එකක් හිතාගන්න බැරිඋනා...
    අන්තිමෙි මම මාස්ටර්ගෙ උදුමිබරා , ලදුනේ, මෙි ගීතය හදුන්වා දුන්න අැය අැහුව pure & applied music ගැන මම පිරිනිවන් මංගල්ය කැන්ටාටාව දුන්න
    අැය කොචිචර පැහැදුනාද කිවිවොත් මාස්ටර්ව contact කරල දෙන්න කිවිව
    මාස්ටර් දිවියලෝකෙ වැඩල .........
    බොහෝ දෙනෙක් සංගීතය කියල හදුනගන්නෙ ගීතය..., සාපේක්ෂව ගීතයේ සංගීතය ගැන විමසන්නෙ හරි අඩුවෙන්, ඉතිං මෙවැනි වැඩසටහන් වලදී වත් සංගීත රචනාව එහි කාර්යය ගැනත් විමසනවානමි වටිනව.....
    මාස්ටර්,
    නිවනින් නිවෙත්වා...!

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 3 года назад

      oba koheda inne

    • @chamindamonarawila337
      @chamindamonarawila337 3 года назад +1

      @@chandanasamaranayake9919මෙි ටිකේ අලුත්ගම

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 3 года назад

      ඒ් කියන්නෙ ඔබ පිටරට වගේ.ඒයා කිවිව වගේ මම නිවන් යන්න කලින් ඔබව සමිමුඛ වීම අරමුණ

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ඔබේ අදහසට ස්තුතියි 🙏

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 3 месяца назад

    අදාළ සංගීත ඛණ්ඩය වාදනය කර වහාම ගායනයට භාවපත්වීම නාලකගෙ මම දකින විශිෂ්ඨ හැකියාවක්.
    මෙවැනි ගීත විචාරයන් වටිනව වත්මන් පරපුරේ රසඥතාව ඉහළ නංවන්න.

  • @nipunanishshanka269
    @nipunanishshanka269 3 года назад +3

    පට්ට...

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි...

  • @MrDileep1122
    @MrDileep1122 3 года назад

    විශිෂ්ටයි. යූටියුබ් එකේ ආසාවෙන් බලන එකම channel එක ❤️

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @nihalbandula8247
    @nihalbandula8247 11 месяцев назад

    වනේ ගිජිඳාය දුටුවොත් වනසාය+ලිඳේ පනිඳාය වැටුනොත් ඌ කාය +අතකින් කර වැලෙකි අතෙකින් දඬු බෑය+මරණ තුනක් ඇති මිනිහෙක් මී කෑය ❤❤❤❤❤

  • @dinuwalpola6485
    @dinuwalpola6485 4 месяца назад

    What is the sinhala movie connected to this song ?

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 3 месяца назад +1

    Adaraya ath harana kamikaze avsyathava gana kamikaze avsyathava minissunva maranava aya lokaya yaksaya maansaya marana thuna marana thuna lokaya avaman karanna mansaya a adaraya athyavasya nokarana kayak kikaavsyathavak minissunta peeda karanava kika avsyathaya mull thana labanava adarayata sthanayak ahimi lokayaa anisi daruvanta adaraya karanaamma vadagath vannaa daruvanta adaraya karanaamma daruvo jeevath karavannata adaraya hoyanna nathe pirimingaa kika uvamanava unath laba danava adarayak karunavak nolabama amma pirimingan adarayak nolaba kika avsyatha laba danava piriminta kicisiduadarayak anukampavak nolaba garahum pamanak labamin daruvanva nadaththu kara ganeemata adaraya daruvanta kika avsyathava hoyana minisa adaraya hoyanna mahalu vayasadee pamani

  • @Raj-lz3vk
    @Raj-lz3vk 3 года назад +3

    Perfect.

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න

  • @ashsu837
    @ashsu837 Год назад +2

    නාලක අංජන මහතාගෙ කට හඩ..❤️❤️

  • @lusanthawaidyaratne5953
    @lusanthawaidyaratne5953 3 года назад

    Karunakara Dhammika Bandara mahatha pitupasa inna nidimathen welava balabala dagalana mahathawa wena thenakata dhamanna , mechara agana program ekaka watina kama nethiwenawa, Athi wishishtagayanyak saha lassana weda satahanak.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 года назад +1

    ආසාවෙන් බලන වැඩ සටහනක් දම්මික බන්ඩාර සර්ගෙ

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @dineshmadhusanka4826
    @dineshmadhusanka4826 3 дня назад

    අනුෂ්ක අයියා❤️

  • @jayaweera9360
    @jayaweera9360 3 года назад

    නියමයි ධම්මික - නියමයි

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 года назад

    ඉතාමත් ලස්සනයි..

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @prasannadias7928
    @prasannadias7928 3 года назад

    වටිනා වැඩසටහනක්

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 Год назад

    මෙයාලා ඒකාලෙ මිනී මරුවො

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 года назад +1

    ඔබතුමා මම නියම කලා කරුවකු කලා.

  • @rohithafernando9246
    @rohithafernando9246 Год назад +1

    මේ ගීතය රචනාකල ලූ‍ෂන් බුලත්සිංහල මහතා 1990 සරසවි සම්මාන උළෙලේදී මෙන්ම 1991 ස්වර්ණ සංඛ සම්මාන උළෙලේදීත් ඒ වසරේ හොඳම චිත්‍රපට ගීත රචකයා ලෙසින් සම්මානයට පාත්‍රවුනා. ධම්මික බණ්ඩාරගේ විචාරය ලූ‍ෂන්ගේ විචාරයට වඩා වෙනස්

  • @malanifernando9263
    @malanifernando9263 3 года назад

    , හරිම ලස්සනයි

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 3 года назад +5

    නාලක අංජන කුමාර කියන්නේ වැඩ්ඩෙක්❤️✨

  • @sakkaralanka383
    @sakkaralanka383 3 года назад

    Superb wadak

  • @induihm8912
    @induihm8912 3 года назад

    ගායනය හරි ලස්සනයි

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @demigodr7006
    @demigodr7006 6 дней назад

    මෙතුමා නැවත සිරි මැදුර චිත්‍රපටය බලන්න ඕන.

  • @gesandunethmira4433
    @gesandunethmira4433 3 года назад +1

    Lassana wadasatahank

  • @sudilasooriyabandara6527
    @sudilasooriyabandara6527 3 года назад

    Very good ♥️

  • @MediaLifeSL
    @MediaLifeSL Год назад +1

    නාලක අංජනගේ ගායනය ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @indunilpriyasad6606
    @indunilpriyasad6606 3 года назад +2

    අනර්ඝයි❤️

    • @Vicharatv
      @Vicharatv  3 года назад +1

      ස්තූතියි..

  • @mojonewslk
    @mojonewslk 3 года назад

    ලස්සනයි වැඩසටහන

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @jeevanimm
    @jeevanimm Год назад

    කවුද කියන්න පුලුවන්ද original මේ ගීතයේ chorus ආ ආ එක ගායනා කරන ගායිකාව,.....

  • @pushpawijerathna4777
    @pushpawijerathna4777 3 года назад +1

    Mage sinhala guruwaraya

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි පුෂ්පා

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 3 года назад

    Anojage athi wishita ranganaya mathakuna...

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 года назад +1

    🔥🔥🔥

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි අකිල දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 года назад

    ස්තුතියි!

  • @seneshdshaan3454
    @seneshdshaan3454 2 года назад

    ❤😍

  • @premilbj9751
    @premilbj9751 2 года назад

    ❤️👌

  • @padmasiribandara3817
    @padmasiribandara3817 3 года назад +12

    ධම්මික සර් !ඔබේ විශිෂ්ටත්වය ගැන සැකයක් නැහැ එහෙත් මේ ගීතයේ විචාරය සහ චිත්‍රපටයේ කතා සාරාංශය පොඩි පොඩි වෙනස්කම් තිබුණ. එහෙත් සමහරුන්ගේ කන්‍යාවී ගීතය විකෘති විචාරය ඔබ නිවැරදි කලා

    • @diga6363
      @diga6363 3 года назад

      ධම්මික ගේ ගී රස විවරණ (අවබෝධය,පැහැදිලි කිරීම හා ගුණාගුණ දැක්වීම )විශිෂ්ට යි,සරල විදග්ධ භාෂා සංකලනයෙන් තමයි ඔහු මේ වික්රමය කරන්නෙ.

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි...

  • @nimaliniroshika5593
    @nimaliniroshika5593 3 года назад

    Wow

  • @supunpremathilaka9707
    @supunpremathilaka9707 3 года назад +2

    ❤❤❤

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි...

  • @kapilvidanapathirana9854
    @kapilvidanapathirana9854 3 года назад

    Nalaka aiye superb mama asama guitarist oya

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 3 года назад

    may niwedaka mahathata sthuthi karanna ona.palamuwa obage raha thamai 1

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 года назад +1

    👍👍👍

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තූතියි

  • @sumi616channel6
    @sumi616channel6 3 года назад

    Vicharanam menna maara rasawath

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @pahangallage8898
    @pahangallage8898 3 года назад +5

    ධම්මික බණ්ඩාර මහත්මයා පුලුවන් නම් “බොල් පිනි වෑහෙන” සින්දුව ගැන විචාරයක් කරන්න කියලා ඉල්ලාසිටිනවා..

    • @Vicharatv
      @Vicharatv  3 года назад +1

      ඔබගේ ඉල්ලීම ඉදිරි වැඩසටහනකදී අනිවාර්යෙන්ම ලබා දෙන්නම්. ස්තුතියි ඔබ‍ට 🙏

  • @wassekrafttechlankaltd6789
    @wassekrafttechlankaltd6789 7 месяцев назад

    9:15

  • @thilinimadumali912
    @thilinimadumali912 2 года назад +2

    Miusic instruments නැහැ කිවුවට මටනම් කිසිම අඩුපාඩුවක් දැනුනෙ නෑ.band එක සුපිරියි.

  • @WasanthiPerera-hl8ip
    @WasanthiPerera-hl8ip Год назад

    Mila kala නොහැකි wada සටහනක්

  • @pointofview7525
    @pointofview7525 3 года назад

    🥰

  • @sampathruwan6045
    @sampathruwan6045 2 года назад

    දැන් තියෙන්නෙ සිංදුද ? ,,ගොං බයිලනේ

  • @premathileke
    @premathileke 3 года назад

    Bell sound is annoying...

  • @divondj3998
    @divondj3998 3 года назад +1

    දම්මික බණ්ඩාරට අනුව සමාජවාදිය ඉන්න ඕන පැලේ. වලව්වෙ ඉන්න බෑ. 😀😀😀

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      මීලග වැඩසටහනේ ප්‍රේක්ෂකයන්ට පිළිතුරු විශේෂාංගය යටතේ ඔබ‍ට පිළිතුරු ලබා දෙන්නම්. ස්තුතියි ඔබ‍ට 🙏

    • @hemanthaperera2283
      @hemanthaperera2283 Год назад

      කොටින්ම වලව්වල සමාජවාදියෝ නැත !...

    • @asankagunasekara6625
      @asankagunasekara6625 2 месяца назад

      සමජවාදි මුහුණ වලව් පැලන්තිය නඩත්තු කලා...එ දේ පැරනි සමාජ්වාදින් දිහා බලන්න ඒක ඇත්ත..

  • @silvadasun4800
    @silvadasun4800 3 года назад +1

    විචාරය පැහැදිලි කරනවා මදී.ඔයිට වඩා ලස්සනට විචාරය කරන්න තිබුනා.

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ඔබේ අදහසට ස්තුතියි 🙏

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 3 года назад

    eda amaradewage gaayanayata wediya hondai

    • @amaraabeysinghe1872
      @amaraabeysinghe1872 3 года назад

      අමරදේවයන් නොවේ අමරසිරි පීරිස් මහතායි මෙය ගයන්නෙ.

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 3 года назад

      @@amaraabeysinghe1872 mama eka dannawa mama adahas kale eda AMARADEWAGE gaayanayak kala....eeta wediya honda yei kiyana eka

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @lakshmanchandrakirthi5144
    @lakshmanchandrakirthi5144 3 года назад

    අනේදෙවියනේඔබතුමන්ලාසදාකල්ඉන්නලංකාවේණගේකනට.අම්මාආදරෙන්කථාකලාවගේමේකලවිස්තරයධම්මිකමහතාණනි

    • @Vicharatv
      @Vicharatv  3 года назад

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @RenuFernando-ni4ic
    @RenuFernando-ni4ic Год назад

  • @tharindudsam
    @tharindudsam 3 года назад

  • @sumithnishantha2659
    @sumithnishantha2659 Год назад

    ❤❤❤❤❤

  • @abmarawild
    @abmarawild 6 месяцев назад +1