Комментарии •

  • @caddrowprasah1988
    @caddrowprasah1988 2 года назад +83

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියා සාහිත්‍යවේදියා අපේ පිනට පහළ වූ රස ගුලාවකි ඔබ 🌷

  • @janakakfn6049
    @janakakfn6049 2 года назад +25

    මිට වසර කිහිපයකට කලින්,අහඹුලෙස සයිබර් අවකාශයේදි අහන්න ලැබුනේ මස්ඉඹුලගේ පලමු වැඩසටහන චරන tv , එදා ඉදලා අද දක්වා ඉඩ ලද අවස්ථාවන් වලදි ආසාවෙන් බලපු වැඩසටහනක් මෙි
    කවි 10 ට ගි දහයක් වැඩසටහන
    වැඩසටහන මෙහෙයවන නිවෙිදක හා ගායක වාදක සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා , ඒවගේම පොදු විනොදාස්වාදය සදහා ඔබ ගන්න උත්සාහයට ස්තුතියි

  • @cholithaishang.3705
    @cholithaishang.3705 Год назад +37

    ගැයුමද ලස්සනයි චතුරගෙ මියැසිලගේ,
    වැයුමද සුන්දරයි කුරවිගෙ රහට ඇහේ,
    වජිරද ලස්සනයි බස හසුරද්දි අගේ,
    ඔක්කොම එකතැනයි මේකද දිව්‍ය තලේ...💛💜️💛

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 2 года назад +37

    සැබෑ මාධ්‍යයේ සමාජ මෙහෙවරයි මේ. 🙏🙏 ස්තුති මේ සාහිත්‍යය රසය ඔප්නැංවීමට ගන්නා උත්සහයට.

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 Год назад +3

    චතුර මහත්තයා කවි ගායනය කරන කොට කියවෙන අලංකාර ගීත ගායනා කරනාවිට ඇහෙන්නේ නෑ කියා මට හිතෙන්නේ. මස්ඉඹුල මහතාගේ විග්‍රහයන් අපගේ කවි සාහිත්‍යයේ අප නොදන්නා බොහෝ දේ කියා දුන්න ඇත්තටම ගත්තොත් කවිය අඳුන්වා දුන්නා නූතන දක්ෂ කවියන් පිළිබඳව දැනගත්තා වජිර මහතා සහ එම ආයතනයට බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහනක් ගෙන ආවට. "නිවනක් තියෙනවා නං " වගේ වාචාල කතා වලට නම් කොහොමටවත් එකඟ නෑ. නිවන සැනසීම හොයන අයගේ අඩුවක් මිසක්
    ඔද ඇතිදා හෙලුවෙන් පිහිට
    බල්ලට දා තෙරුවණ් පිහිට
    කෙළි බැරිදා දරුවන් පිහිට
    මරු දුටුදා ඉල්ලන් පිහිට
    මෝහෙන් දා ගැරහුම් කල පිහිට
    අහවරදා කල නොබලම පිහිට
    ඇති හැකි දා නොතැකූ පිහිට
    පන නැති දා කොහිද තෙරුවණ් පිහිට

  • @sithuminigamage394
    @sithuminigamage394 2 года назад +7

    හරිම රසවත් අධ්‍යාපනික වැඩ සටහනක්.කාව්‍යාලකංකාර ගැන හොඳ වැටහීමක් ලැබුණා.මස්ඉඹුල මහත්මයා කවි පොත් ලියා කවියට කරන සේවයට වඩා වැඩි සේවයක් කාව්‍ය විචාරය හරහා කරනවා.එතුමාගේ චතුර බව හා මිශ්‍ර වුණු විශිෂ්ට ඉදිරිපත් කිරීමේ හැකියාව රසිකයින් ඇද බැඳ ගන්නවා.අත් හැරී ගොස් තිබුණු මගේ කවි ලිවීමත් නැවත් උද්දීපනය වුණේ මීට අවුරුදු දෙකකට විතර කළින් එතුමාගේ දේශනයක් අහම්බෙන් අහපු වෙලාවක.ස්තූතියි වජිර මහත්මා හා චරණ ඇද වැටුණු කවිය මුක්කු ගසා එසෙව්වාට .ඇත්තටම එය දැන් ස්වශක්තියෙන් නැගිටින මට්ටමට ඇවිත්.ලංකාවේ කවිය හා නවකතා මුද්‍රණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය මසිඹුල මහත්මයා කිව්වොත් එය නිවැරදියි.ස්තූතියි

  • @amilww
    @amilww 2 года назад +29

    මෙවැනි රසෝඝයක් අප වෙත දායාද කර දුන් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ටත් වජිර ජයවර්ධනයන්ටත් චරණ TV නාලිකාවටත් තුති!

  • @malaniabeysingha7113
    @malaniabeysingha7113 2 года назад +18

    අද .හරිම ලස්සන අරුත් බර වැඩ සටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් බෙහෙවින්ම ස්තූතියි ඔබ හැම දෙනාටම ..

  • @laldharmapriya9188
    @laldharmapriya9188 2 года назад +12

    මොකුත්ම ලියන්න අමතක වන තරමට වැඩසටහන සාර්ථකයි හරිම ලස්සනයි අපූරුයි මස් ඉඹුල කවිය ගැන වගේම වජිර ඔබගේ ගැනත් හරිම ආඩම්බරයි

  • @jagathjaga8006
    @jagathjaga8006 2 года назад +9

    හරිම වැදගත් වැඩසටහනක් ...ඇත්තටම ගොඩාක් සතුටුයි මේ වගේ ලස්සන කවිපද../ගායනයත් /අදහස් අහන්න ලැබෙන එකට..මස්‍ඉබුල sir පුදුමාකාර නිහතමානී පුද්ගලයෙක් ...රසවත් වැඩසටහනක් ..සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ciaoapi
    @ciaoapi 2 года назад +13

    ඇත්තටම අපි වගේ කවි වල රසය , සාහිත්‍යයේ රසය හොයන රසවින්දනයට කැමති අයට හොද වැදගත් වැඩසටහනක් .ස්තූතියි🙏👏👏👏👍👍

  • @Dilan.iridanwala
    @Dilan.iridanwala Год назад +15

    පිංතාරු ගඩොලකට
    කාසි කොලය⁣⁣ට යටින්......
    ජිවිතෙ ගැට ගහන්නට
    වෙහෙසිලා මැරෙන්න ඇති......
    කප්පරක් ගැඩොල් නම්
    අත් දෙකෙන් කැපෙන් ඇති.....
    යස ඉසුරු මාළිගා
    හිනෙනුත් දකින් ඇති.......
    වඩු ගෙදර පු⁣ටුව නැති....
    මෙෂන්ට පැලක් නැති....
    සමාජෙ හරි වෙනස් දහඩියට
    මිලක් නැති.....
    කුඹුර කමතත් ඇතැර
    රටින් කන්නට වෙච්ච
    ජාතියක් රටක් ඇති
    කොමිස් යට හැංගිච්ච......
    රටක් කර ගහන් යන
    පොඩි මිනිහගෙ හයිය
    මිලක් කර විකුණන්නෙ
    ටයි කොට් අදින අය......
    අනෙ උන්ටත් හෙටක්
    දකින්නට හදන්නට
    ඉඩ දියන් කර ගැට දාපු
    අත් දෙකට මල් එන්න.....
    ඩිලාන් සංජිව ඉරිදංවල✍️

    • @wmspriyadharshana675
      @wmspriyadharshana675 Год назад +1

      ඉතා අ⁣ගෙයි සොයුර
      ජීවිතයේ යතාර්ථය
      බහුතරයක් නොදකින.
      ජයවෙීවා .

    • @KrishKg-eb7py
      @KrishKg-eb7py 3 месяца назад

      Harima watinawa e wachana tika.ape warthamana saththya.

  • @sassri669
    @sassri669 Год назад +2

    කවි 10 ට ගී දහය නියමයි මමත් මහත්තයත් අදත් නැරඹුවෙමි. පුදුම රහක් තත් ගුණාලංකාරය සහා ගනිත ගැටළු ගැන ලියැවුනු කවිය නියමයි අතිවිශිෂ්ඨයි වැඩ සටහන අවසන් වනතුරුම රසවින්ඳේ පුදුම සතුටකිනි
    .චරණ නාලිකාව ටත් නිවේදක මහතටත් කවි 10ට ගීත 10 රැගෙන ආ මස් ඉඹුල ගුරුතුමන්ටත් බෙහෙවින්ම ස්තූතියි. මෙවැනි රස උතුරන වැඩ සටහනක් අපවෙත රැගෙන විඳින්නට සහා දැනුමක් ලබා දුන්නාට ස්තූතියි තවත් සාහිත්‍යය රස පිරුණු නැවුම් වැඩ සටහනකින් හමු වන්නට රැගෙන එන්නට ඔබට ශක්තිය ධ්‍යෙර්‍යය ලැබේවා ! ඔබ සැමටම තෙරුවන් සරණයි !

  • @rantharujayamal4518
    @rantharujayamal4518 2 года назад +7

    වැඩසටහනෙන් ඇත්තට ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා... මස්ඉඹුල සර් අද වෙනදට වඩා ගොඩාක් විවෘත උණා.. ඇත්තට ම ඒක ලස්සනයි... අව්‍යාජයි. වැඩසටහන දිගටම කරගෙන යන්න ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.. ❤️

  • @nishanthawithanage7664
    @nishanthawithanage7664 2 года назад +7

    සුපිරි.කවිය චිත්රයක් නම් ඒ සිතුවම අඳින පිකාසෝ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියා

  • @neelamanidesilva6100
    @neelamanidesilva6100 2 года назад +85

    තෙල් නැති වී මා නිවසේ සිටින විට කවි 10 ට ගී 10 ඇසුවා සැනසෙන් ට සහෘදයිනි නුඔලා දෙන රසයන් ට තුති මල් පුදමි මෙි 🌷මිට අරගන් ට

  • @Keshan_Mullewidanalage
    @Keshan_Mullewidanalage 2 года назад +6

    විශිෂ්ඨ මස්ඉබුල සමඟ රස වින්දනය දේව වරමක් වගේ. ස්තූතියි

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 года назад +7

    අද 🎀හරිම හරි ම ලස්සනයි. අරථවත්🎀💛 මහින්ද ප්‍රසාද් මස්ඉඹුල🎀💖💖🎀වජිර(දිපක)👍තිරයේ දුටු නොදුටු ඔබ සැමට 🙏💛🙏💛🙏

  • @madhupanijayasinghe9421
    @madhupanijayasinghe9421 2 года назад +6

    හරිම රසවත් .සාහිත්‍යයමය කරුණු රාශියක් මිහිරි ලෙස විස්තර කලා.දායකත්වය දුන් සියලුම දෙනාට ස්තුතියි !

  • @sumanathero6662
    @sumanathero6662 Год назад +5

    කවියේ අපේ පරපුරේ අයිතිකාරයා ප්‍රසාද් මහතා.... කවියට අලුතෙන් පණදෙන සොදුරු මිනිසෙක්.. ඔබතුමාට තෙරුවණ් සරණින් දිගාසිරි ලැබේවා

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Год назад +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ❤❤❤ ඔබදෙදෙනාටම අපේ ප්‍රණාමය !!

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 года назад +8

    පුන්සඳා චතුර විශාරද යුවල හැමදාමත් අප රසවත් කළ.🙏💛🙏💛🙏

  • @maheshikalakmali4197
    @maheshikalakmali4197 Год назад +12

    ඇයි මට මේ වැඩසටහන ගැන දැන ගද්දී මෙච්චර පරක්කු වුණේ😭😭
    හරිම අරුත්බර වැඩසටහන් ❤️❤️

    • @champagabadage
      @champagabadage Год назад

      Bohama ස්තුතිය i අද හවස th ඔබ ගැන තොරතුරු
      විමසා බැලුවා මගෙ පුතාගෙන් ...

  • @SanthawaKaviTV
    @SanthawaKaviTV 2 года назад +3

    බෙහෙවින්ම ස්තුතියි චරන ටීවී...

  • @nishanthakumara5716
    @nishanthakumara5716 Год назад +4

    මාණික්‍යයක් බඳු වූ අමිල රස සාගරයක්.... මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සාහිත්‍යවේදියාණෙනි, වජිර ජයවර්ධන .... ගොඩාක් ස්තූති 🙏💖💖

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera3251 2 года назад +5

    හරිම අපූරුයි මස්ඉඹුල සර්.බොහෝ දේ උගෙන ගත් වැඩසටහනක්

  • @herathmudiyanselagejayawar3540
    @herathmudiyanselagejayawar3540 2 года назад +5

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල,ඔබ සැබෑම හෘදයාංගම කවියෙක් . මෙවැනි නිරවුල් අදහස් කොහොමද ඔබට ගලාගෙන එන්නෙ . ඔබ නම් හැබෑම කවියෙක්.....වජිර ජයවර්ධන ඔබ වැඩ සටහන අතිසාර්ථක ලෙස මෙහෙයවීම පිළිබඳව ස්තූතිය පුද කළ යුතුමයි .

  • @devuminilakshakulasingha4170
    @devuminilakshakulasingha4170 21 день назад

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ලාට

  • @indikapathirana4394
    @indikapathirana4394 6 месяцев назад

    Wajira you are very humble person and a good listener. Masibula..thank you so much for your effort , skills and knowledge, you are gem for our country and culture. Thanks Charana TV , singers, and the musical band. May God bless to take this program more and more years. Thank you. ❤

  • @Magic_Peach_11.11
    @Magic_Peach_11.11 2 года назад +31

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියන නම දැක්ක ගමන් මතක් වෙන්නේ සෙංකොට්ටන් පොත😌✊❤️

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 Год назад

      මාණික්කාවත පොත කියෙව්වේ නැද්ද ඒකත් හරිම ලස්සනයි

    • @Magic_Peach_11.11
      @Magic_Peach_11.11 Год назад

      @@nayanadayasilee4993 exam නිසා හැමදෙයක්ම අත අරියා🥺

  • @maneldammika3775
    @maneldammika3775 2 года назад +2

    ඉතාම විශිෂ්ඨයි .ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි .

  • @laldharmapriya9188
    @laldharmapriya9188 2 года назад +4

    දෙතුන් වතාවක් නැරඹුව ස්තුතියි වජිර ස්තුතියි මහින්ද ප්‍රසාද් ස්තුතියි 🙏 චරණ

  • @anuweerakoon777
    @anuweerakoon777 2 года назад +1

    I am In NZ and I always enjoy this program and today's program is simply interesting session with a great poet

  • @thiliniwathsala2627
    @thiliniwathsala2627 Год назад +6

    වජිර භාශාව ලස්සනට හසුරවනවා වගේම හොඳ සවන් දෙන්නෙක්... එකම වැඩසටහන දෙතුන් පාරක් බලනවා.... ඇබ්බැහි වෙලා දැන්... කවි ගැන හිතනකොට කොහොමද එච්චර ලස්සනට ලියන්නේ කියලා හිතෙනවා... පරණ වැඩසටහන් ටිකත් හොය හොය බලනවා. මෙහෙම හරි කවි සමාජගත වෙන එක හොඳයි...

  • @bhanthesamitha98
    @bhanthesamitha98 Год назад +5

    තොටගමුවේ හාමුදුරුවෝ
    වෑත්තෑවේ හාමුදුරුවෝ ඉන්න කාලෙත් Social media තිබුණනම්....

  • @anurakumara5747
    @anurakumara5747 Год назад +3

    මස්ඉඹුල විශිෂ්ඨයෙක්ම තමා

  • @damithperera6788
    @damithperera6788 Год назад +2

    දුක පිරුණු හිත ගාව
    නුබ සොදුරු සද තාම
    කවි ලියන මගෙ පෑන
    බිම වැටුනෙ නෑ තාම.

  • @sassri669
    @sassri669 Год назад +2

    සුපිරි මෙම වැඩ සටහන ජයම වේවා !

  • @dpt7062
    @dpt7062 2 года назад +4

    ගොඩාක් ලස්සන වැඩසටහන් ..

  • @champaherath7302
    @champaherath7302 Год назад

    ස්තුතියි ඔබ්ට සහ කවියට

  • @sarathsiriwardhana2909
    @sarathsiriwardhana2909 Год назад +1

    Great work thanks

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 Год назад

    වජිර මහත්මා ,මා ඉතා ආශාවෙන් නරඹන ඔබේ මේ වැඩසටහන අද මා සිත තුල මවිතයක් ඇතිකලා. මහින්ද මහත්මා මා ඉතා අගය කරනා සාහිත්‍ය ධරයෙක්.ඔබ මා ඉතාමත් අගය කරනා මාධ්‍යවේදීන් ගෙන් කෙනෙක්. ඔබට ගඩොල් වුවත් දඹරන් කල හැකියි. එහෙත් අද වැඩ සටහන, කොළඹ සිට කතරගම යාමට රොකට්ටුවක් පාවිච්චි කලා වගෙයි කියා සිතෙනවා.
    (එංගලන්තයේ සිට ලියමි.)

  • @The_kokis
    @The_kokis Год назад +3

    කවිය අවිය කරගත් සොඳුරු මිනිසා❤️

  • @puserabc7381
    @puserabc7381 2 года назад +9

    වචනයේ පරිසමාප්තියෙන්ම කාව්‍ය
    සංගායනාවක්.කාව්‍ය අලංකරණය
    පිලිබද වඩාත් පැහැදිලි අවබෝධයක් ලැබුණා.තව කීපවාරයක් වැඩසටහන බලන්න ඕනෑ .වජිර මහින්ද ඇතුළු තිරයේ
    දුටු නුදුටු සෑම දෙනාටම ස්තුතියි .
    චරණ නාලිකාවට අපගේ ගෞරවය
    පුදකරමු.අපේ සාහිත රසාස්වාදය
    හැඩවැඩ කරනවාට.
    ශාන්ති ලාල් බුාහ්මණ

  • @kalanajayasekara7080
    @kalanajayasekara7080 2 года назад +1

    Suba pathum for the century.
    Hope you can reach the double century too. Thanks to everyone behind this production.
    Onwards and upwards
    Jaya wewa

  • @pushpaediriainghe4122
    @pushpaediriainghe4122 2 года назад +2

    ඔබේ වචන .හඩ ඇතුලෙ මගේ ජීවිතය......ආදරෙයි ....

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 Год назад

    මෙපමණ ලස්සන වැඩසටහනකට තෝරාගත් විශාරද යුවලගේ දුර්වල ගායනයත්,සංගීත කන්ඩායමේ දුර්වල වාදනයත් වැඩසටහන අසාර්ථක කරනවා,යාලු හිත මිත්‍රකම් මත මේවගේ වැඩකට බලෙන් යොදවා ඇතිබව හැඟෙනවා හරිම කනගාටුයි😢

  • @praveendesilva1749
    @praveendesilva1749 2 года назад +3

    සිංහල සිලබස් එකක්ම ඉවර කරා❤️❤️❤️

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Год назад

    වටිනවා දෙදෙනාටම ස්තුතියි

  • @indrachapasubashini5534
    @indrachapasubashini5534 Год назад

    ආදරණීයම මනුෂ්‍යයින් දෙපලක් ❤ තුන් හිතම සනසවන හෝරාවක්❤

  • @senukiaranya3147
    @senukiaranya3147 2 года назад +3

    Mahinda prasad masibula nisa program eka balanna awa man

  • @samanilangarathna3744
    @samanilangarathna3744 2 года назад +3

    හරිම රසවත් වැඩ සටහනක්

  • @NimalanandaVidanagamage
    @NimalanandaVidanagamage Год назад

    Harima .alankarai .orathama..vathavata
    Baluve..sthuthi..lassana.vadasatahanak
    Suba.pathum..hadavatjnma .samadenatama...2000vani .kaviya.dakva..balsami
    Daruvath..baldanna...unnadukaravami
    Iraliye...30k..tthisse..innemi ..daruva
    Igenaganne...lankave..eya..ipadune
    Italiye..kaviya...kiya..denna...one..anivaryen...lamayata.,.sthuthi..obalata

  • @pushpajay6701
    @pushpajay6701 2 года назад +5

    පැය දෙකකට ආසන්න කාලයක් ගතව ගියේ තත්පර දෙකක් ලෙසිනි. මීට වඩා යමක් ලිවීම අනවශ්‍ය යැයි සිතමි.

  • @මධුෂානි321
    @මධුෂානි321 2 года назад

    ,ඇත්තටම ගොඩක් වටිනා ගොඩක් ලස්සන වැඩ සටහනක් ඔබලා සියලු දෙනාටම තේරුවන් සරනයි

  • @donalexplainsmaths2351
    @donalexplainsmaths2351 2 года назад +3

    අවසානයට ගායනා කරන
    සුදු සඳ එළියේ සින්දුව වෙනත් තනි video එකක් ලෙස ද එක් කරන්න. එය ඉතාම මිහිරියි.

  • @kawinyanirmani-sq4li
    @kawinyanirmani-sq4li Год назад

    Mahinda prasath massibula my favorite writer ❤

  • @dulaniharshika7951
    @dulaniharshika7951 2 года назад +2

    Harima lassanai ..🖤

  • @keerthikrathnayake4311
    @keerthikrathnayake4311 2 года назад +1

    මූදුපුත්තු නාට්‍යයේ ,එන මුදු පතුල යට ඉඳලා .ගීතයේ මුල් ගායනය හා රංගය සෝමලතා සුබසිංහ ඇතුළු පිරිස

  • @indikagamage8580
    @indikagamage8580 Год назад

    හරිම ලස්සනයි වැඩ සටහන

  • @sayuraweerasinghelk
    @sayuraweerasinghelk 5 дней назад

    මස්ඉඹුල - රසවදුල ♥️

  • @ashiashani9005
    @ashiashani9005 Год назад +2

    👍👍🤐

  • @indikanamal4141
    @indikanamal4141 2 года назад +1

    amazing time line with you guys.

  • @snavoice9212
    @snavoice9212 2 года назад +3

    ආදරේ හැමදාම

  • @nawodyadarshana2222
    @nawodyadarshana2222 2 года назад +5

    Bawanawak wage ❤️❤️❤️🙏

  • @wathsalagamage4349
    @wathsalagamage4349 2 года назад +3

    ❤️

  • @indujayasundara7840
    @indujayasundara7840 2 года назад +10

    ගිරා මොටෙකු කට අරී..
    සිරා කවියෙකු ට...
    වජිර නියමයි අද... 👍❤

  • @samanthweragoda8029
    @samanthweragoda8029 2 года назад +3

    කවියට අලුත් අපට...සමාජ සරල උපහාස්මක දේ...කවිය සොයා යාමට තල්ලුවක් . .

  • @warnakulasooriyanelson.jay5176
    @warnakulasooriyanelson.jay5176 2 года назад

    මුල් වැඩසටහනත් ෙමම වැඩසටහනත් රසවින්දා.ඔබට ස්තූතියි.ෙසන්ෙකාට්ටන් වැනි ෙපාතක් කවදාද නැවත අපිට කියවන්න හැකි වන්ෙන්...?

  • @thilinasadaruwan5892
    @thilinasadaruwan5892 Год назад

    Obathumage :mahapolawa ' ithama rasawath.....😊

  • @bhanukayt
    @bhanukayt 2 года назад +2

    first program

  • @PiyumaliFernando-sy4tu
    @PiyumaliFernando-sy4tu 7 месяцев назад

    කුමක් කියන්නදා විශිෂ්ඨයි අනගභවනීයයි ❤

  • @c.bwanasinghe6141
    @c.bwanasinghe6141 2 года назад +2

    අද වැඩ සටහන මහා කාව්‍යයක් වගෙයි.කවි 10කවි සරසවියක ගමන් මගයි.එය කවිය හදාරන්නන් හට අනාගතයේදී මහා කාව්‍යයක් වෙවි.

  • @cholithaishang.3705
    @cholithaishang.3705 Год назад +1

    වජිරගෙ කතාව...💛💜️💛💜️💛

  • @a.muthu.
    @a.muthu. 2 года назад +3

  • @cholithaishang.3705
    @cholithaishang.3705 Год назад +1

    චරන සබ්ස්ක්‍රයිබ් කළාට පාඩු නැත

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Год назад

    Harime watina wadasatahanak...!!!

  • @wmspriyadharshana675
    @wmspriyadharshana675 Год назад

    වජිර මහත්තයා ,
    වෙනස් ශෛලයකට කවි ලියන
    නාගොල්ලාගම දමිතසිරි බෙනඩික් කවියාගේ කවි කීපයක් දිනෙක ඔබගේ වැඩසටහනෙන්
    මස්ඉඹුල සර් ලවා විග්‍රහයක් කිරීමට හැකිද.

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 2 года назад

    Harima rasawath sir nirogi suwa lebewa

  • @SusanthaRanawakaliyanage
    @SusanthaRanawakaliyanage 11 часов назад

    ❤❤❤

  • @deepthikatch9548
    @deepthikatch9548 Год назад

    ඉතාම අගේය,❤❤❤

  • @migidadesilva6104
    @migidadesilva6104 Год назад

    මනැස නිවන සංවාදයක්.මගේ ප්‍රියතම මසා.

  • @PriyanthaFonseka-nv3dw
    @PriyanthaFonseka-nv3dw Год назад

    Honda wadasatahanak.
    🇱🇰👈💪💪💪♥️🙏

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 2 года назад +1

    ❤👌

  • @suneethagamage2166
    @suneethagamage2166 Год назад

    👍👍👍

  • @dulaniharshika7951
    @dulaniharshika7951 2 года назад +1

    👌👌👌

  • @නදීවිතානාච්චි

    මෑත කාලයේ කවිය ජනාදරයට පත්වීමෙි ප්‍රධාන මංසලකුණකි....මස්ඉඹුල කිවිඳුන්

  • @wolley1958
    @wolley1958 Год назад

    ❤❤💥💥💯💯💯

  • @desilvam.r.3896
    @desilvam.r.3896 2 года назад +1

    Good luck charana and vajira

  • @harungilimalage
    @harungilimalage 8 месяцев назад

    good

  • @NimalanandaVidanagamage
    @NimalanandaVidanagamage Год назад

    HARIMA.ALANKARAI .PRATHAMA
    VATHAVATA .BALUVE .AV.30K
    TISSE..INNE .ITALIYE
    DARUVATH...KAVIYA..UGANVAMI
    STHUTHI.SAMADENATAMA

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 Год назад

    වටිනා ම වැඩසටහන් තමයි මේව තව ච්‍ රාත් කාලයක් පවතී වා!!!

  • @dkulatunga1148
    @dkulatunga1148 Год назад

    👍👍👍👍👍❤️❤️❤️❤️👌👌👌

  • @palithadisanayaka8238
    @palithadisanayaka8238 Год назад

    මෙම kavi 10 ගැන කියවෙන videos venavenama video clip විදියට දාන්න බැරි ද

  • @dhammadharanimadawela5449
    @dhammadharanimadawela5449 2 года назад +4

    ඉතාම හරවත් වැඩ සටහනකි. කවිය අවියකි සමාජය නිවැරැදි කිරීමට.

    • @manelvithanage4244
      @manelvithanage4244 2 года назад +1

      මා බෙහෙවින් ප්‍රිය කරන වැඩ සටහන...ස්තූතියි චරණ ට්වී
      ස්තූතියි වජිර මහතානෙනි....

    • @manelvithanage4244
      @manelvithanage4244 2 года назад +1

      සයුරේ ගැඹුරේ සින්දුව ඉතා මිහිරට ගැයුවා.

  • @andrewsamantha7075
    @andrewsamantha7075 Год назад

    ❤🎉🎉❤

  • @kalpaneegunathilake6423
    @kalpaneegunathilake6423 Год назад +1

    මස්ඉඹුල ගේ රසවත්ම නිර්මාණයක් ruclips.net/video/tUucqCqEsj8/видео.html

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Год назад

    Kaviyak Esenavita Keyas Sagara palansooriya Guththila Kaavya Ape Utum Arambayai. In pasuAnanda Samarakoon Sunil Shanthayan pasuwa Mahagama Sekarayan Amaradeva Rathnasri Kapuge Diulgane Mahesh Vajira Masimbula Goda naganne Uthum Ratata yana uthum Mawathai. Vattapu Rata godanaganne Obalaya.

  • @wolley1958
    @wolley1958 Год назад

    ❤❤❤❤💯💯💯💯🙏🙏🙏

  • @Kavingadj
    @Kavingadj 2 года назад

    ❤👏👏👏👏👏