Dear son, Mahesh Nissanka very very glad to see you. We need your great services again and again to improve good culture and good habits via the "Sihiniyaki Rae". People, we request to you joint with "Siyatha" TV and start to talented musical program, because the most of people have been refused to watch the channels of traitor Derana, Hiru, ITN, Swarnavahini and Rupavahini. All those channels and robber, murderer, traitor parlimentarians are combining, get together cheating and killing the people. We wish you long life !!!
Palaweni tika kiwa hari eth 1 2 anthara kotas wala kiyapuwa waradi u ganita baya ekek ekai athta hanguwe (kapuge mahathtaya hari darmasiri mahathtaya hari hitiyanam uta gahanawa
ඔටුන්න බිමට දාල දුවන් එන්න හිතනවා දැන්නම්.. මේ ඔටුන්න ගොඩක් බරයි.. සැනසීම නිදහස තියෙන්නෙ ගෙදර අම්මා ගාව තමයි අම්මේ.... 🙏
ඇතටම අද කලේ මේ වගේ ගීතයක්වත් ලියාගන්න කෙනෙක් නෑ මහත්තයෝ හරි දුකයි
රන්බණ්ඩා සෙනෙවිරත්න මැතිතුමා ට පිං.,,,
අග්‍රගණ්‍ය ගී පද රචකයෙක් මෙන්ම අග්‍රගණ්‍ය ගීයක්.. වැඩසටහනත් ඒ වගේමයි. අති විශිෂ්ටයි මෙහෙම දෙයක් මටත් මුණ ගැසෙන්න සැලැස්සුවට.
ගුනදාස කපුගේ ශූරීන් ඉතාමත් ආදරෙන් මේ අවස්ථාවේ මතක් කරමි
ඉතාමත් ම අර්ථවත් . ස්තුතියි රත්න ශ්‍රී මහතාණෙනි , ස්තුතියි මහේෂ්
පැල නැති හේන කියන්නෙ තාත්තා නැති ගෙට කියලා හමදාමත් හිතුන........බුදු සරණයි එතුමාට
හරි ආසයි මේ දෙබස් අහන්ඩ බුදු සරණයි
පැරණි ගීත .වලට නව පණක් ලබාදෙන .වැඩසටහනක් ඉදිරිපත්
කිරීම ගැන නිවේදක මහේෂ් මහතා ඇතුලු කාර්යමණ්ඩලයට
ස්තුතිය පලමුව පුද කරමි.
ගීතය ගැන ලස්සනට විචාරාත්මකව .පැහැදිලි කරන
රත්න ශ්‍රී විජේසිංහ මහතාටද
ගෞරවපූර්වක ස්තුතිය මේ සමග.
ගීතය අසන්නට සැලස්සුවානම් තමා තවත් ලස්සන.
Dear son, Mahesh Nissanka very very glad to see you.
We need your great services again and again to improve good culture and good habits via the "Sihiniyaki Rae".
People, we request to you joint with "Siyatha" TV and start to talented musical program, because the most of people have been refused to watch the channels of traitor Derana, Hiru, ITN, Swarnavahini and Rupavahini.
All those channels and robber, murderer, traitor parlimentarians are combining, get together cheating and killing the people.
We wish you long life !!!
ආදරෙයි විද්වතුනි ඔබ අපේ හදවත් සැනසුවාට ......
අවසරයි ආචාර්ය රත්නත් ශ්‍රී වික්ක්රරමයන්ට මෙවනි පැහැදිලි කරල දීම් දීර්ඝායුෂ ලැබේවා පිංවත් මහත්තයා තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමනි ඔබ අපේ ගව්රවනීය උත්තමෙයෙක්. මහේෂ් නිශ්ශංක මහත්මයා ඔබට ගොඩක්ම පින් හොඳම දේ හොඳම විදියට අපට ලබා දෙනවට.
හඩ අවදි නොකරන හදවත් ඇතුලෙ ලියවෙන කතාවක්...ආදරෙයි ගොඩක්ම
ඒ ගිතයේ අර්ථය අර්ථවත්ව වර්තමාන සමාජයට ගෙනහැර දැක් වු ඔබ තුමාට බොහොම පිං
මේ ගිතය ලියපු, ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා අතින් ලියැවුණු තවත් සුවිශේෂී රචනයක් තමයි "ලඳුනේ ලඳුනේ" ❤සදා උපහාර වේවා!
ඔබතුමාගේ ව්ෂ්ලේෂනය කළා ව්ෂය හදාරන දරැවන්ට ඉතා අගනේය
රසව්න්දනය ව්ෂිෂ්ඨයි
ඔබතුමා මගේ රටට විශාල සම්පතක් විජේසිංහ මහත්තයා. තෙරුවන් සරණයි මහත්තයා ඔබට.
ආදරෙ ණියමිනිස්සු නිදුක් නිරොගි දිර්ඝඅයුෂපර්තනකරනවා ඔබතුමාට
රත්න දීපයට ....ශ්‍රි රත්නයක්...🙏
හිත් සනහන පැය කිහිපයක් .ඔබ සැමට ජයෙන් ජය !!
හරි සතුටුයි මෙහෙම දැනුවත් කරාට සරණයි ලේ පිහිටයි
හාදවතට මනසට එක පාරට ❤❤❤❤
ආදරෙයි ඇදුරුතුමණි...❤❤❤🎉🎉🎉
නැති දවසක පමණක් නොවේ අදත් එකසේ ඉතා වටිනවා.
දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි සර් 🎉🎉🎉 ජීවිතේ ගැන හොඳ කතාවක් 🎉🎉🎉
හරිම හරිම ලස්සන ගීතය වික්ටර් රත්නායක තුමාගේ හඩින් එය තවත් ලස්සනයි
අපූර්ව සෞන්දර්යාත්මක විචාරය.
බහාවනවක්....
මේවා.ගිත.විතරයි.කියලා.හිතන.කොටසකුත්.ඉන්නවා.එ්ත්.මේවායි.තේරැම.දන්න.අය.කවදාවත්.එහෙම.හිතන්නේ.නැ
සත්තකින්ම
මේ පැහැදිලි කිරීම මාව ඇන්ඩේව්ව ඔබතුමාට බොහොම පිං දීර්ග ආයුෂ ලැබේවා
රන් බණ්ඩා සෙනෙවිරත්න මහතා. එඩිතරව සැබෑ ජීවිතයේ දිත් ජනතාව වෙනුවෙන් පෙනී සිටියා j.r.ගෙ පර වැඩ පතුරැ ගැහුවා.සෙපාල එකනායක නඩුවට මුදල් ගන්නෙ නැතුව පෙනී හිටියා. මගෙත් නඩුවකට මගෙ පියාගෙ හැදුනුකම මත පෙනී හිටියා. සතයක්වත් ගත්තේ නෑ. මට ලොකු වන්දියක් ගෙවන්න අනිත් පාර්ෂවයට නියම උනා.එත් මට ඔහු කීවා වැඩිපුර ගන්න ඵපා කියලා. විනිෂ්කරැත් පුදුම උනා. රං වගෙයි ඔහු.
මට හිතෙන්නෙ නැසීගිය RVDB(ගනිසම්)වලවේ,Tiper එකක ලියල තිබුනා,තැනක දැක්කා.උඩවලව වතුරටික කච්චිගල් ආරෙන් අගුනුකොලේට ගැලීමට සැකසූ ආයතනයයි RVDB.අගුණුකොලේ ගැන කීව නිසා ගීතයට අදහස ආපු තැනින් හිතට ආ දෙය ලීවා.
Rathnath Sri wijesinha mage pinata pahala wela atthe
Watina wiggrahayak.. . Jayawewa Budusaranai
මෙවන් නිර්මාණයක් මෙිසේ පල කල ඔබට තුති.🙏💛🎀🙏
Budu Saranai obathumata dirgaausa labewa
සිංදු අහල තිබ්බට කව්රු නිර්මාන කරපුවද කියල දැක්කත් සතුටුයි එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
❤❤❤❤❤❤❤❤❤ godak watinaw
රත්න ශ්‍රී ධම්මික බණ්ඩාර
Me wage programme gena publicity hari adui. Jeewithe eka parak hari me wage event ekakata yanna man balagena innawa
රත්තරං මනුස්සයෙක්
Great work. Thanks ❤❤❤❤😂😂
සැමදා ආදරෙයි ඔබ දෙපලටම .....
What a great explanation 🙏 thank you sir God bless you 🙏🙏
මගෙන් කෙනෙක් ඇහුවා ලෝක විනාශය කියන්නේ මොකද්ද කියලා...මම කිව්වා දෙමාපියන්ට නොසලකන, දරුවන්ට නොසලකන, වැඩිහිටියන්ට නොසලකන, ගුරු භවතුන්ට නොසලකන, දුප්පතාගේ දුක නොහදුනන,දහමකට නිගා කරන උන්ව සමාජය විසින් මල්මාලා දමා ගරු බුහුමන් දැක්වීම හා උන්ව අනුගමනය කිරීම කියලා
Oya hari podak ,oya kawadda kiyala hoyagana okoma hari wennwa bro.b.s
සිත නිවන අපූර්ව නිර්මානයක්.
කතා කරනව ඇහුනත් හිත නිවෙන මිනිස්සු❤
Excellent explained...
සිංහල භාෂා විෂාරද අරිසෙන් අහුබුදු සූරීන් ,හෙළයේ මහා ගත්කරු මාර්ටිං වික්‍රමසිංහ සූරීන්,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න සූරීන්,මාද්යයේ මහානායක එඩ්වින් ආරියදාස සූරීන්,,මහා විද්‍යඥ සිරිල් පොන්නම්පෙරුම සූරීන්,ලොව කුඩාම සූපවේදී පොත ලියූ හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා සූරීන් ,බොදු කොඩියේ නිර්මාතෘ ෂඩ්භාෂා පරමේෂ්වර හික්කඩුවේ සුමංගල මහා නාහිමියන්,නිදහස් අද්යාපනයේ පියා ආචාර්ය කංනන්ගර සූරීන්,මහා ගුරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්,පුරවිද්‍ය මහාචාර්ය සෙණරත් පරණවිතාන ශූරීන්,උසස් පෙළ ඉහලම ලකුණු ලාභියා මහාචාර්ය වෙද්‍යය නන්දදාස කෝදාගොඩ සූරීන්, මනෝවිදාඥ ඩි.වි.ජේ.හරිස්චන්ද්‍ර ශූරීන්,ස්ටෙන්ත් ඇතුලු නව නිර්මාණ 30 පමණ ලොවට දායද කල ගැජට් Man,බුකර් සම්මානලාභී ශෙහාන් කරුණාතිලක,ගීත රචක බන්දුල නානායක්කාරවසම්,ගීත රචක රත්න ස්‍රී විජේසිංහ,ඇතුලු විෂිස්ඨයන්ගේ නිජබිම වූ ගාලු පුරවරයේ පස් පාගනු පිණිස එනු මැනවි ...💐🙏❤
මෙි ගීතය ගැන එක එක අයට හිතෙන දේවල් ලියන්න එපා. ඒක රචකයාට කරන අවමානයක්.
පපුව ඇඹිණිට දෙන්න ඇහැකිද?
අනේ දොස්තර මහත්තයෝ මම
දෙයක් දැන ගන්නටයි ආවේ
මගේ ළඟ ඇති පපුව ඇඹිණිට
හයි කොරන්නට ඇහැක් වේවිද?
දැක්ක දා ඉඳ මෙතෙක් කාලෙට
අපේ හදවත් එකට තිබුණා
ඊයේ ඈ රෝහලේ ඇඳ උඩ
කතාවක් නැතුවමම ගෙවුනා
මැසින් වගයක් වටේටම ඇගේ
හයි කොරලා තියෙනවත් පෙනුනා
පපුව හොඳටම නරක් වී වග
ලොකු මහත්තයා කියලා තිබුණා
හම්බ කෙරුවට සල්ලි හෙව්වට
ගෙදර වැඩ ටික කලත් හිමිහිට
දරුවෝ දෙන්නාට සෙනෙහේ දෙන්නට
ඈට වගේ මට බැහැනේ කිසි විට
මගේ අවසන් කැමති පත්තරේ
ලියා ගුලි කරගෙනම අත මිට
රෝහලට කිට්ටුවම තැනකදි
නොයෙන ගමනට යන්න හැක මට
මගේ හදවත ගලෝගෙන ගොස්
හයි කොරලා ඇගේ පපුව වෙනුවට
හිටිය වගේ තව කාලයක් ඈ
දරුවෝ ලොකු වෙන තුරා ඉන්නට
ඉතුරු කෙරුවේ නැති වුනත් මම
මහා ලොකුවට ධනස් කන්ධය
දරුවෝ දෙන්නට ඉගැන්නුවා මම
අටේ පංතිය සමත් වූ මම
උන් දෙන්නා අම්මාට සළකයි
ඒක ගැන නැහැ කිසිම සැක මට
අනේ මම යන්නටම යන්නම්
ඇගේ දිවි රැක දෙන්න හනිකට
චමින්ද කොඩිකාර
11/04/2023
මාරයි වචන ටික..
හරිම හැගිම් බර නිර්මානයක්
😢😢😢
අම්මා. ❤
Obathumavage nihathamanikama athi minissu me loketa vadi vadiyen pahalaveva.
ගොඩක් මිනිස්සුන් මැරුනට පස්සේ තමයි සමාජයට තේරුනේ ඔබ තුමා ගැනත් එහෙම තමයි
ස්තුතියි සර් ❤️❤️❤️❤️
Excellent
Niyamai 💛💛
🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖👍👍👍
Palaweni tika kiwa hari eth 1 2 anthara kotas wala kiyapuwa waradi u ganita baya ekek ekai athta hanguwe (kapuge mahathtaya hari darmasiri mahathtaya hari hitiyanam uta gahanawa
අත්පොළසන් නාදයක් දෙන්න කියන්න තරම් අද නිද්‍රාශීලි වෙලා .ං.ජාතියක් වශයෙන් ලැජ්ජා වියයුතුයි..🥲🥲
So lovely ❤❤❤
අපිට A/L වලට තිබුන අපූරු කවි පන්තියක්
මම රජරට ගොවියෙක්.අපි පැටවු කාලේ මහ එවුන් පැල නැති හේන කීවේ ගිය කන්නයේ කොටාපු, ගොවියා අත්හැර දැමූ තවමත් පළදරන, නැවතත් මහ වනයක් වීමට අත්හැර දැමූ පරන හේනකට තමයි .
Atta katawa
Sir mamath Ranbandage game.Kapuge oya sinduwa Sunflower kiwwa eda oya banda letter of demand ekak yawwau Kapugeta eawath kiyapan
Kapuge sunflower ta oya sinduwa kiyala laksa 2 aragena karalathiyenne mokakakda kiyapan Rathnath Sreee
මෙ කියන්නේ මගේ අම්මා ගැන
❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️
Athi wishishta mannussayek
❤️❤️.............
Theruwa saranay obathumata
🌹⚘🌹🌷
❤️❤️❤️❤️❤️❤️
❤️❤️🔥🔥
❤❤❤💯
මෙම විචාරය ඉතා හරවත්ය මෙහි පලමු කොටසෙහි රචකයා ඇත්තවශයෙන්ම ඔහු මව සමග හේනේදී මුහුණදුන් අත්දැකීමෙ මතකයයි. දෙවනි කොටසින් ඔහු මතකය අවදි කරන්නෙ ඔහුගෙ පලමු බිරිදගෙ ක්‍රියාවන් නිසාවෙන් ඔහුට විදින්නට වන නින්දාවන් සහ ක්‍රමයෙන් සිදුවූ බිරිදගෙ ඈත්වීමත් ඒ අවස්ථාවේදී මව් සෙනෙහස නොවෙනස්ව තමා වෙත ලැබීමත්ය. අවසාන කොටසින් ඔහු පසුතැවෙන්නෙ කොළඹදී ඔහුට ලැබෙන තනතුරු නිසා අම්මා බලන්න නිතර ගමට යාමට නොහැකි වීමයි නමුත් ඔහු එනතුරු අම්මා බලාසිටින වාදැයි ඔහු පසුතැවෙයි
👍💐
Mama dan naha dakalath naha sir liwwa hama sinduwama dannawa ada Kapuge biridatath mama meaka yawanawa Prema Kapuge madamra
පල හුත්තියේ
Sir❤️
Wisdom
❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖
🙏🙏🙏❤❤❤
🙏💛🙏💛🙏
🙏❤️
🙏🙏🙏🙏🙏❤️❤
🙏🙏🙏🙏
❤️
❤❤❤🥀🥀🥀🇨🇦🇨🇦🇨🇦
රංබංඩා සෙනෙවිරත්න මහතාගේ ලමයි නැත්ද
ඉන්නවා..
පොඩි අඩු පාඩුවක් මිහින්තලේ සිට ගල්කුලම හන්දියටම කි.මී.5ක් තියෙනව එතන සිට තිරප්පනේ පසුකරලයි මරදන්කඩවලට එන්න තියෙන්නේ කි.මී. 25ට ආසන්න දුරක් තියෙනව..(සැලකිය යුතුයි...මරදන්කඩවල කියල තවත් ගමක් ඔය කියන දුර ප්‍රමාණයේ තියෙනවද කියා මම නොදනිමි)...
Puluwan ane kiyapan
Stuti
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
මේකෙ කතාව කවුරුත් දන්නෙ නෑ. මෙතැන කියවෙන්නෙත් නෑ. ඒක අනුවේදනීයයි. ගැහැණු චපල බව ඉදිරියේ පිරිමියාගේ ඉතා අපහසුවෙන් මවුපියන් විසින් ගොඩනැගූ වටිනා ජීවිතය බලු නොවටිනා ලෙස විනාශ වන අයුරුයි. ගැහැණුන් යහපත් පිරිමින්ගේ ජීවිත විනාශ කරන ප්‍රධානතම සතුරායි. ලෝකයේ සම්මතය විය යුතු එම ප්‍රබලම සත්‍යය ලොවේ සම්මතයක් වනතුරු මෙවැනි අනුවේදනීය කතා සැමදා ජීවමාන වනු ඇති. මිනිස් වෙසින් සිටින මෝඩ අමන චපල එවන් පාපතර සැතිරියන්ට යක්ෂණියන්ට ශාප වේවා!
වසන්ත මුදලිගෙ ..තාත්තා ඉන්නවා නෙද
Ubala katha kiyanawa api ahan innawa harakek weyan
🙏🙏🙏🙏🙏❤❤❤❤
🙏🙏🙏♥️♥️
❤
❤
❤
❤