Iresha Hemamali said about this song in MATTRAA (Swarnavahini TV) on 02.11.2021 I think some persons are having this history. Thanks mr. Dhammika you said nicely it. I want to know about That southern province Music master.....hah hah haa I am also in southern province😀
සින්දුවෙ තෙරුම දැනගත්තම තවත් සින්දුවට ආදරෙ හිතුනා 😊❤
එදාමෙදා තුර අහපු විශිෂ්ටතම ගීතයක්, පද රචනය, සංගීතය මේ හැමදෙයකම විශිෂ්ට
එකතුවක්. ධම්මික බණ්ඩාර මැතිඳුන්ගේ විචාරයත් හරිම හැඟුම්බරයි.
❤️🫶
දම්මික බණ්ඩාර සහුර්දයණනි , ඔබ දැයේ පහනක් , වස්තුවක් ,,,,,
රසවින්දනය නැති මිනිසාගෙ හදවත නොගැහෙනවා හා සමානයි....❤ ලස්සනයි සර්..නිර්මාණය
අහම්බෙන් හම්බ වුනේ. මේ වගේ දෙයක් මටත් උනා, ෆේක් එකවුන්ට් එකකින් වුනත් සටහනක් තියන්න හිතුනා. අවුරුදු 14 ක පරතරයක් තියෙන ළමයෙක් ගැන ඔය විදිහෙම හැගීමක් දැනුණ කෙනෙක් මම. එක අතකින් හරිම සුන්දර හැගීමක් ඒක පාර්ශ්විකව විදින්න පුලුවන්, කාටත්ම කරදරයක් නැති. ගුරුවරයෙක් විදිහට ඒ ළමයා වෙනුවෙන් කැප වෙලා ලස්සන අනාගතයලට සුභ පතන්න මටත් ලැබේවා. ඒක දුකකට වඩා ලස්සනම ආදරයක් වේවි ❤
🥺❤️
හරිම සුන්දරයි වචන ටික🥰🥺
@@chamodilakshika7970 බොහොම ස්තූතියි ❤
ඒක අහද්දි දැනෙන හැඟීම මෙහෙමයි කියන්න තේරෙන්නෑ. හරිම ලස්සනයි 🙏
මම 2003 ඒත් ආසයි මේ වගෙ පරණ සින්දු අහන්න
ස්තූතියි.... tharushika
2005 😊👍
මම 2004 🔥
2003
I too like,. 2003🎤
ගිිතයේ අර්ඨකතනය කිිරිිම සුපිරිම සුපිරි ...මම දැහැන් ගත වෙලා අහන් හිටිය ...දිිිර්ඝායුෂ ලැබෙවා ඔබ තුමාට ...🙏🙏🙏
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
අපේ ආයුෂත් අරන් තව තවත් රස වෑහෙන ගීත රචනා කිරීමට ආසිරි!!!
ඇත්තටම ලස්සනයි...
මේ සත්‍ය සිදුවීම් අපිවත් වෙනම ලෝකකට ගෙනියනව❤️❤️❤️
ane hasitha puluwan wadak karapan
ස්තූතියි..
ලස්සන වැඩ සටහනක් අහන්න අහන්න රස විදින්න පුලුවන් ඒ.තරමි.ගිතයක වැදගත්කම.කියාදෙන.ධමිමික.බන්ඩාර මහත්මයාට දිගු ගමනකට ආසිරි ... 👍👍👍
අනේ හරිම ලස්සන යි විචාරය. නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ඔබ තුමා ට.....
සුන්දරයි කොච්චර ලස්සන ගීතද ❤ රසවිඳින්න පුළුවන් ලස්සන වැඩසටහනක් 👏👏👏👏👏
ස්තූතියි..
ඔබ හරි ඇස් පියාගෙන ඒ විචාරය අහන්න ඕනෑ ගීතයත් එක්ක ගැලපෙන හැටි විඳින්න ඕනෑ
සර්ගේ භාෂා දැනුම... නිර්මාණශීලී බව සහ කථනය විශිෂ්ඨයි! අහගෙන ඉන්න හරිම ආසයි! සිත නිවෙනවා! 🙏💐
ඇත්තටම හිතට දුකයි මේ සින්දුව සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ නිසා....ඇත්තටම මෙහෙම කෙනෙක් මේ මනුස්ස ලෝකෙ ජීවත් වෙලා ඉදලා තියෙන නිසා....ඔහුගේ දරා ගැනීම අගය කරන්න වචන නෑ ....♥️
මේ වගේ නිර්මාණ නෙමෙයි බලන්නෙ අපේ රටේ ගොන්නු ...දෙවැනි ඉනිම වගේ ගූ කතා..සක්කිලි
ස්තූතියි රෝෂාන්
Sampurna aeththa.
අමුතුම සංවේදී ගීතයක් ,අපේ හද බැදගත් ගීයක් ,ස්තුතියි ධම්මික බණ්ඩාර මැතිදුනි ,❤❤❤
මම 2005 යෙ.එත් මම ආසම මේ වගෙ පරණ සිංදු අහන්න .💙💙
Math🥰
❤
මර්වින් පෙරේරා ♥️
අද ලංකාවෙ hit වෙන ගීත වල තේරුමක් පැහැදිලි කරන්න ලියපු කෙනාටවත් බැහැ මේ නිර්මාණ කොච්චර ලස්සනයිද
ස්තූතියි නිලන්ත දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
Eka nam eththa❤
බොහොම ඉස්සර ඉදලා අහන්න කැමති ගීතයක්...
අරුත දැනුවත් වුනේ අදයි...හරි වටිනවා ..🙏🙏🙏🙏🙏
ස්තූතියි.... අදහස් දැක්වීමට
නිර්මාණය හරිම ලස්සනයි .....සොඳුරු කතාවක්.....♥️
ගීතයේ උපත හරිම අනුවේදනීය යි. කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැති ගීයක් .
Excellent superb 👌 👏 👍 nice thank you so much very beautiful explaining and singing😊
වටිනා ගීතයක් හැම කෙනෙක්ම ජීවිතේ හැගීම් සමග ජීවත් වෙන කොට මේ අත්දැකීමට මුහුන දෙනවා. මිනිස් සිත ගැබුරේ ඇති වන සුන්දර හැගීම් ලස්සන ගීතයකට කැටි කරලා . හරිම ලස්සනයි . සංගීතයට කොච්චර දේවල් කරන්න පුලුවන්ද 🙂🙂
ස්තුතියි ඔබතුමාට🙏,හැගීම් ඉදිරිපත් කිරීම, හිත් හදාගැනීම් පාලනයන්,මිමිනුම්,දරාගැනීම,මේ සoස්කෘතිය ඇතුලෙ සoගීතයෙන් තමා පිරවෙන්නෙ
#සංගීතය කියන්නේ, මෙන්න මෙව්වා අප්පා..👍👍❤❤
ගීත විචාරය හරිම ලස්සනයි 💕💕
ලස්සන වැඩසටහනක් ඇත්ත ඇති සැටියෙන් දැකලා ආදර කරන්න ඉගැන්වුවාට පින් ජේසු පිහිටයි ඔබ තුමාට
ස්තුතියි
Shaaaa.. අහම්බෙන් දැක්කෙ අද..
අපේ ගෙදර අය "අපේ සින්දුව" අහනවා. හිත නිවන, ලස්සන අර්ථ තියෙන, පැහැදිලිව, විනෝදයෙන් රසවින්දනයක් දෙනවා, ඔබතුමාට බොහොම ස්තූතියි!දීර්ඝායුෂ ලැබේවා!💛😍🙏
අපි තමයි 2018 මේ වැඩ සටහන පටන් ගත්තේ මුල් කාලේ ගීත තියෙනවා බලන්න පුර්ණී සතුටුයි අදහස් දැක්වීමට.... සහිත්‍ය රසයට පෙම් බැදි ඔබට නැවත ස්තූතියි
පිස්සුවෙන් වගේ මේ සිංදුව අහන්නෙ මන්.. මේ වේදනාවම විදින ගමන් 😔😔
🥲
හොදම යුටියුබ් නාලිකාවක් ගොඩක් වටිනවා .සාර්ථක වේවා .
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
හරිම රහයි මේ කතා.. බොහොම ස්තුති ඔබසැමට.
ශා ගයනවානේ ඒ වොයිස් එකටම සමාන වොයිස් එකෙන්,හරි අපූරුයි, දක්ශ ගායකයෙක්
ස්තූතියි පියුමි
ඒක අපුරැ නිර්මාණයක් මතකයන් දෝංකාර දෙන.❤
😍 රස වින්දනය දන්න කට්ටිය මේවා අහනවා බලනවා 💞 ආදරෙයි ❤️ .තෙරුවන් සරණයි 🙏
ඒ (නො)මැරුණු මිතුරා......ඔබමයි
ධම්මික පෙරේරා සහුද්රයාණනී.......🥰🥰🥰🥰🥰
ආදරෙයි හැමදාම 💐💐💐💐
ස්තූතියි..
මොකක්ද ඒ කතාව?
මේ කියන ප්‍රවීන සංගීත වේදියා මම හොඳින් දන්න සහ අපි ආදරය කල ලස්සන හිතක් තියෙන පුද්ගලයෙක්. ඉතාමත් නිර්ව්‍යාජ ගුරුතුමෙක්.
කපුගේ මහතාද
ස්තූතියි දිගටම අප සමග රැදී ඉන්න
@@Flower_info මර්වින් පෙරේරා සර් 😍
Duka hitena nirmanayak..very great song love it.❤🙏🙏🙏
Niyamae මහතා excellent
විශ්ව භාෂාවේ සංවේදි තැන්..... හරිම අපූරුය
මේ නව ගායනයත් ලස්සනයි....වටිනා වැඩසටහනක්.... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා..!
ගීතයේ අදහස කියාදුන්නට ස්තුතියි..
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
ඔබතුමාල වගේ ගීත රචකයො ලංකාවෙ වර්තමානයෙ නැති එක තමයි කනගාටු .දැන් ඉන්නෙ බාල්දි පෙල්ලන එවුන්
ස්තූතියි මංගල
ගොඩක් ලස්සනයි ගොඩක් වටිනවා ගොඩක් අර්ථවත් බොහොම ස්තුතියි ඔබට
ස්තූතියි උපුල් මහත්මා
ane ape sinhala sir.mathak wenawa oba igennu heti.maname nattya ehema.theruwan saranai sir .
ස්තූතියි... අදහස් දැක්වීමට
තරහක් නෑ නෑවිත් ඉන්න😥 මං ආසම සින්දුවක්😍
ස්තූතියි
Lassana katahada....👍👍👍💐💐💐
පද මාලාව,සංගීතය,ගායනය ඉතාමත් ඉහළයි.
මේ වගේ වියපත් බඹරු සමාජ සම්මතයන් නිසා හිත යට සගවාගත් ඒක පාර්ශවීය ආදරය විඳිමින් හුදෙකලාවේ පසු වෙනවා.ඒකත් නරකම නෑ.අසම්මත ආදරය එළියට පැන්නොත් නින්දා අපහාස ගැරහිලි කොන්කිරීම් වලින් ඒ බඹරාගේ පියාපත් සිදලන්න වැඩි කාලයක් යන්නේ නෑ.
Dan tiyana githayaka vicharaya ahuwoth ehema samaharak githa badayanawa...e athing mewan githa....👌👌👌👌
ස්තූතියි... චන්දන
මමත් 2003 මාත් පට්ටම ආසයි පරණ මේ වගෙ songs වලට
Mewa supiri dewani inma kiyanne mona jarawakda mewa supiri
Excellent 😍🤛👌
❤️💐 ලස්සනයි
Mr dammika very good excellent budusarani davipihitai
මේ ගායනයේ සුන්දරත්වය උපරිමයෙන් දැනේනේ ගීතය සමගම වාද්‍ය මණ්ඩලයත් ඇසට ගැටෙන විට නේද?
ඇඟිලි කොරවෙන්න ලියු නොටෙසන් එක වාදනය වෙනවිට ගීතය සවනට පමණක් ඇසෙනවට වඩා වයලින් එක හසුරුවන රූප රාමුවත් එක්කම ගීතය ඇසෙන විට අපව අමුතුම ලොවකට ගෙනයනවා නොවේද?
දම්මික බණ්ඩාර මැතිදුන්ට නොවක් තුති සහ සුභ පැතුම්.
සුන්දර විචාරයක් සහ ලස්සන ගායනයක්....🙂👍
බොහොම අගෙයි,මමත් සිංදු ලියන්න ආසයි හිතේ තියෙන අදහස් ලියාගන්න අමාරුයි 😢
මෙවැනි වැඩ සටහන් වලින් අපි නොදන්නා දක්ෂ ගායක මහතුන් දැක ගන්න ලැබීම මහත් සතුටක්
ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
හිත අනන්තයට යන ගීතයක් 👍👍💗💗💗❤️
ස්තූතියි....
අත්දැකීම්,මතකයක්,දාපු සැප අමරනීයයි මිත්‍රයා..❤❤
අපේ සිංහල සර්....
දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සර්ට....
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha ලැබේවා .සියලුම denatta
ස්තූතියි
මම හරි ආසයි මේ විචාරයට
හදවතට දැනෙන සිංදුවක්... ❤️❤️
ස්තූතියි... ප්‍රවීන්
@@Vicharatv ❤️❤️
මේ පදමාලාවට මම ඉතා කැමතියි ගායනයද සංගීතයද ඉතා ප්‍රබලයි.
.
පොතුහැර පායලා ඇති සද
ධම්මික බණ්ඩාර මහතා ණෙනි...ඒ ඔබයි.. ලොවටම එලිය දෙන..
කොච්චර ඇහුවත් මදි..විචාරයයි ගායනයයි දෙකම ඉස්තරම්..
ස්තූතියි... අදහස් දැක්වීමට උදුල
මේ සින්දුව තියනව "සර් " කියන නවල් එකේ ඇත්තටම මන් ඒක දැකලා කාලයක් තිස්සෙ ඇත්තටම ඒ කතාවද මේකෙ තේරුම කියලා හෙව්වා මන් අද තමා ඇත්තම තේරුම දන්නෙ ❤️ හරිම ලස්සනයි ❤️ පුළුවන් කෙනෙක් සර් කියන නවල් එකත් කියවලා බලන්න ඒකත් හරිම ලස්සනයි
හදවතට දැනේන සින්දුවක්❤😢
අපේ සිංහල සර් ...බුදු සරණයි
ඇත්තට හදවතින්ම කියන්නේ ලස්සනයි
මගේ ප්‍රියතම ප්‍රියතම ගීතයක් ..
ස්තූතියි ශාන්ති
නියමයිනේ ..
..👍👍👍👍
ස්තූතියි
දම්මික පැණිය වගේම මේ ගණනුත් වැරදි 365න් බෙදන්න දවසකට සිංදු කියක් ලියලාද?😊😊
Obage githa vicharaya athi visistai aha inna asai dirgau wewa oba thumata
ආසම සිංදුවක්.. ♥️😍
මම සාමාන්‍යයෙන් ගීතවල රූප රචනාවලට කැමති නැහැ. ඒත් මුලින්ම මේ ගීතය අැහුවේ I.T.N. එකේ රූප රචනයක් සමග විකාශනය වෙද්දි.එක දිගට අපූරු රචනයක් සමග සතියක් විතර එකම වෙලාවට විකාශනය වුනා.
Better than the original
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
අපූරු දහමක්!
ඔබ කැමති රස අප සතුනම් සබ්ස්ක්ර්යිබ් කරන්න කියලා කියනවා. බලන්න කොච්චර සාදාරනවද ඒ ඉල්ලීම කරන්නේ... වෙන අය වැඩසටහන පටන් ගන්න කලින් කියන්නේ සබ්ස්ක්ර්යිබ් කරන්න කියලා.. ඒත් ඔයාලා එහෙම නෑ... ඒකයි වෙනස. 🥰
වයලීනයේ කතාව ඇහුවට පස්සේ මට ඇහෙන්නෙම වයලීනය මෙතන වැරදියට ගහවන වගෙ.
මට මේ සින්දුව ඇහෙද්දි හරි අමුතුයි. සිංදුව ගොඩඉ ලස්සනයි. ඒත් හරිම අමුත්තක් දැනෙනවා. හරියට මේ සිද්ධිය මට උනා වගේ. කියන්න තේරෙන්නේ නෑ. මට ගොඩක් ආසයි කවුද ඒ ගැහැනු ලමයා කියලා මට බලාගන්න. අනේ ඒ ගැහැනු ලමයා කවුද කියලා දැනගන්න විදිහක් නැද්ද? පින්තූරයක් වත්. මේ සිද්ධියට පාදක උන ගැහැනු ලමයා.
ඔබගේ ගී අර්ථ දැක්විම අපි නිතරම අහනවා
ස්තූතියි...
මේ වගේ වැඩසටහන් කරන්න තව තවත් අදහස් පහළ වේවා..!
ස්තූතියි..
Love from 2005❤
ඉතා මත් සුන්දර ගියකි
ස්තූතියි ජයන්ත දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
Iresha Hemamali said about this song in MATTRAA (Swarnavahini TV) on 02.11.2021 I think some persons are having this history. Thanks mr. Dhammika you said nicely it. I want to know about That southern province Music master.....hah hah haa I am also in southern province😀
හරිම හරවත් කතිකාවක්
සර් එක එක වෙලාවට එක එක එවා කියනවා.ප්‍රසිද්ධ ස්කොලෙක කෙලෙලෙට සර්ගෙ හිත ගිය කතාවක් .ඇත්ත කාතාව
ඊලග වැඩසටහනේ සර්ට කියන්නම් රශ්මි
සර් කොළඹ ආනන්ද විද්‍යාලේ සිසුවෙකු කල කොළඹ ආනන්ද බාලිකාවේ සිසුවියෙකුට උපකාරක පන්තියේ දෙන්න උත්සාහ කල පෙම් හසුනක්. ඒ කථාව youtube එකේ නොයෙක් තැන් වල සර් කියල තියෙනවා. ඒවා අහනකොට සුන්දර පාසැල් කාලය මතක් වෙනවා
ලස්සන විචාරයක්
ස්තූතියි ඔබට
2024 🥺හන්තානට ගිය දම්මික බණ්ඩාරගෙ මගේ පුංචි රෝස මල..🥀
My favourite song 😍❤️
Loku adahasak thiyana therumak.
Mn issara welama theruma danagaththe A/L class eken
ස්තූතියි නෙත්මි
Harima arthanvitha kathabahak.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
ආදරෙයි..අහන් හිටියා.ජයවේවා..
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
අතිවිශිෂ්ඨයි.
ස්තූතියි නදීක
නුඹ හීනෙන්වත් නොදකින කුමරා... ❤️
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
Hodata gayana kala man kamathima sinduwa.🌹
ස්තූතියි අපේ චැනල් ඒක මිතුරන් අතරේ ශේයා කරන්න
💛😥 කහපාට හදවත් වලට පමණයි...
මේක මර්වින් පෙරේරා මහත්මයා සිදුවූ සිදුවීමක් නේද,අපේ සර් අපිට කිව්වා.අපේ combined sirge ආසම සිංදුව
ඊලග වැඩ සටහනේ දී දම්මික සර් ගෙන් අහන්නම්
Excellent voice and lyrick
සාක්කුවේ තිබුන බෙහෙත...(ත්‍රයිලෝක විජය පත්‍ර)