ඒ සිංදුව ලියපු එක ගැන මම අද කනගාටු වෙනවා - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 1)

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 261

  • @MathakaPada
    @MathakaPada  Год назад +37

    දෙවන කොටස: ruclips.net/video/fLXclNck650/видео.html
    මතක පද RUclips Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @mayfernandez9116
    @mayfernandez9116 8 месяцев назад +39

    රටටම ඉන්නේ ඔච්චරයී දැන් ❤ බුදු සරනයී ච්රහත් කාලයක් නිරෝගීව වැජබේවා❤❤

  • @PrasangaBandara-g9s
    @PrasangaBandara-g9s 9 месяцев назад +14

    රත්න ශ්‍රී මහත්මයාගේ කතා අහන්න හරි ආසයි. රසාස්වාදය ගැන බොහෝ දේවල් ඉගන ගන්න පුළුවන් වගේම එතුමාගේ අත්දැකීම් දැනගන්න ලැබෙන එකත් වටිනවා.

  • @oldshowsb418
    @oldshowsb418 10 месяцев назад +12

    මම නිතරම මෙතුමාගේ කතා අහනවා. හරිම වැදගත් විදියට කතා කරන, දැනුම ගන්න පුළුවන් පුද්ගලයෙක්.

  • @kusalravika6483
    @kusalravika6483 Год назад +60

    මැරෙන්න කලින් එක පාරක් හරි මුනගැහිලා කථා කරන්න ආස රත්තරං මනුස්සයෙක් ❤️

  • @anuradhiwickramasinghe9084
    @anuradhiwickramasinghe9084 7 месяцев назад +36

    මහගමසේකර මහත්තයා රත්න ශ්‍රී සර් ගැන කියපු අනාවැකි ගැන තරු ලකුණ කවි පොතේ සටහනක කියෙව්වා. "හොඳට කවි ලියන හාදයා" මහසේකරයන් රත්න ශ්‍රී සර්ව හඳුන්වපු ආකාරය. හරිම ලස්සන සංවාදයක්.. ආදරණීයයි.❤

  • @gaminiperera8312
    @gaminiperera8312 Год назад +57

    මගේ ආදරණීය චරිතයක්.දැනට ලංකාවේ සිටින හොඳම කවියා..එතුමාට තෙරුවන් සරණයි

  • @darshanabrother6210
    @darshanabrother6210 Год назад +77

    රටේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් කොන්දේසි විරහිතව භාවිතයෙන් පෙනී සිටින මානවවාදි කලාකරුවාණෙනි ඔබට නිදුක් නීරෝගි දීඝායු සුව පතමි 🙏

    • @MathakaPada
      @MathakaPada  Год назад +1

      මතක පද RUclips Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @savi2532
    @savi2532 Год назад +33

    රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමනි ඔබ අපේ රටට සම්පතක්. සම්මානී දියණියත් අපේ ආදරය ගව්රවය ලබන වාසනාවන්ත මැණිකක්. ඔබට නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරමි. බුදුසරණයි

  • @chathuranga7740
    @chathuranga7740 Год назад +20

    මගේ ඡීවිතේ තියෙන අාසම පාර්ථනාවක් තමයි මේ රත්තරන් මනුස්සයත් එක්ක එන වචනයක් හරි කතා කරන එක .. එ්ක කොහොම හරි ඉටු වෙන්න ඕනි....❤

  • @Srilankanenglishteacher
    @Srilankanenglishteacher Год назад +22

    රත්නත් ශ්‍රි මහත්තයා ගේ එ තියේන ගති ගුණා දෙව් කේනේක් ට හා සමනය්. ඔබට දිර්ඝා ආයුෂ! ❤

  • @DeepaliSinhala
    @DeepaliSinhala Год назад +41

    මහගම සේකර කවියගෙන් පසු ඒ කවි ආර නැවත අප වෙත ගෙන ආ එකම කවියා. ශ්‍රේෂ්ඨ කවියාණෙනි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 Год назад +76

    ඉතුරු වෙලා ඉන්න අතළොස්සෙන්, වටිනම පුරාවෘතයක්❤

  • @miththapathirage1554
    @miththapathirage1554 Год назад +78

    රටේ සම්පත් කියන්නේ දේශපාලුවන්.......................නොවන අතර මෙවන් වටිනා මිනිසුන්ට ය..................................❤

    • @sumagabookshop6680
      @sumagabookshop6680 Год назад +4

      යථාර්තය.වටහගත්.ජාතියේ.මහා.කවි.ඔබට.චිරංජයතු

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 Год назад

      Kauda huththo desapaluwan kiwwe ...thota pissuda desapalane hamadetama adala ganna 🤪😝

  • @k.pdayananda6604
    @k.pdayananda6604 Год назад +29

    මා ආදරය කරන චරිතයක්,එතුමාගේ කවිකම,
    ඉදිරිපත් කරන පරිපුර්ණ බව
    සුමධුර කට හඩින් බැබලේ
    ඇත්තටම මා ඔබතුමා
    අදහන්නෙක්
    දිගාසිරි පතමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MathakaPada
      @MathakaPada  Год назад

      මතක පද RUclips Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Год назад +46

    මෙවන් සොදුරු මිනිසෙක් මුණගැසුණු ඔබේ සොදුරු කාර්්‍යට තුති.... 🙏💝🙏💝🙏💝

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 5 месяцев назад +4

    මේ වැඩ සටහන කලාට ස්තුතියි. විමලරත්න කුමාරගම මහතාව මෙතුමා අගය කරන බව දැන ගැනීම සතුටුයි. වෙන වැඩ සටහන් වල නොකියවුනු හදවතට සමීප හුඟක් දේවල් කතාවුනා. ප්‍රසිද්ධියේ පල නොවුනු මෙතුමාගේ ලිය කියවිලි ආරක්ෂා කලොත් ඒවා අනාගත පරපුරට දායාදයක් වෙයි. ඔබතුමා නිදුක් නීරෝගී වේවා.

  • @chithravithanagenpp
    @chithravithanagenpp 7 месяцев назад +11

    මොහුගෙ කතා බහ අහන හැමදාම මට දැනෙන දේ ,මේ තරම් සැහැල්ලු වක් ,නිදහසක් දැනිලා නෑ කාගෙන්වත් ❤❤❤❤❤

  • @yamunaweeraratne
    @yamunaweeraratne 7 месяцев назад +10

    රත්න ශ්‍රී අයියට ලයාන්විතව ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. මා කුඩා කාලයේ මගේ ලොකු අයියාගේ යහලුවෙක් ලෙස අපේ නිවසට පැමිණි විට ඔහු ගීත ගායනා කරන විට ඉතා ආසාවෙන් අසා සිටිනවා

  • @kanishkathotahewage3244
    @kanishkathotahewage3244 Год назад +19

    හුඟ කාලෙකින් එක තත්පරයක් ස්කිප් නොකර වැඩසටහනක් බැලුවා... ඒ හැම තත්පරයක්ම වටිනවා ❤

    • @MathakaPada
      @MathakaPada  Год назад

      මතක පද RUclips Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @jayathilakark6403
    @jayathilakark6403 Год назад +35

    හෙලබස පන්හිඳෙන් මිහිරට පණ පෙව්ව.
    ලියු හැම පදයට ම මිහිරට රස කැව්ව.
    මගෙ දිවි මඩළ තුළ සොඳුරුම රස මැව්ව.
    මිනිසා ඔබයි භවයෙන් භවයෙම සෙවුව.

    • @MathakaPada
      @MathakaPada  Год назад

      "මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.

  • @honeybear5222
    @honeybear5222 5 месяцев назад +3

    අනේ ඒ ගෙදර ගැන ලියලා තියන කවියෙlyrics බලාගන්නවත් විදිහක් නැද්ද.ඒක හරි ලස්සනයි.මට එවැනි අත්දැකීමක් නැති වුනත් හදවතට දැනෙන ලස්සන පද. රසිකයෙක් විදිහට ඒක අසන්නට නොලැබීම අවාසනාවක් විදිහට දැනෙනවා.

  • @dilanrandika9893
    @dilanrandika9893 10 месяцев назад +5

    වස්සානය.❤️😇
    දුශ්කරය කියා හැර යා යුතුද ජීවිතය
    කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස.🍃

  • @gamunu2420
    @gamunu2420 Год назад +8

    ගිලගත් අතීතය රස කළ මට මතක පද
    විඳගත්තෙමි එදාමෙන් මම ඔබ සමඟ අද
    කොටුවේ ගෙදර ඇති මතකය සුවඳ බැඳ
    නව ගීයකින් අප හද බැඳ තබන වද

    • @MathakaPada
      @MathakaPada  Год назад

      මතක පද RUclips Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @nirmalnalakakothalawala6380
    @nirmalnalakakothalawala6380 10 месяцев назад +3

    දීඝායූ වේවා!!! නොසිදෙන කවි උල්පතේ හිම්කරුවාණනි...

  • @sundrasundra1287
    @sundrasundra1287 Год назад +9

    හරිම සුන්දර කතාබහක් ආසාවෙන් බැලුවේ, දීර්ඝායු වේවා 🙏❤

    • @MathakaPada
      @MathakaPada  Год назад

      මතක පද RUclips Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 7 месяцев назад +6

    මම අාසම ...කපුගේ සුසංයෝගයයි.චිරං ජයතු!!!

  • @RajithDileepa
    @RajithDileepa Год назад +90

    මට අනුව මේ ඉන්නෙ රටක් වටින මනුස්සයෙක්. සම්පතක්

    • @MathakaPada
      @MathakaPada  Год назад +4

      මතක පද RUclips Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

    • @lasanthajayarathne2751
      @lasanthajayarathne2751 8 месяцев назад +2

      Ha

    • @23mickey23
      @23mickey23 7 месяцев назад

      ඔහොම කියන්න එපා මෙතුමවත් විකුණයි පිටරටකට

    • @23mickey23
      @23mickey23 7 месяцев назад

      @@MathakaPadaඅපි ඒම කරන්නම් ඒත් අපිව ප්‍රියමාලිලාට විකුණන්න එපා මාත්තයෝඕ...

  • @ishanwijewardena1236
    @ishanwijewardena1236 Год назад +11

    හරිම ලස්සන අදහස් බෙදාගැනිමක්. ❤️❤️ මේ මිනිස්සු මිල කරන්න බැරි සම්පත්.. දිර්ඝායුෂ වේවා!

  • @NadeekaHerath-oi1nh
    @NadeekaHerath-oi1nh 6 месяцев назад +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Год назад +12

    ඇත්තටම රත්නයක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ❤ තෙරුවන් සරණයි 🙏

  • @munasinghe825
    @munasinghe825 Год назад +9

    80 දසකයේ " විනිවිද "සගරාවට ලියූ ඉතිහාසය අමතක වෙන්න බැහැ.ඔබ එවන හැම නිර්මාණයක්ම ඉදිරිපත් කිරිමට මා කැමැත්තක් දැක්වූව.
    හැකිනම් මා අමතන්න.

  • @kusummdagoda1329
    @kusummdagoda1329 Год назад +3

    මම ගොඩක්ම ආදරය කරන චරිතයක් මෙතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ගොඩක් ආසාවෙන් ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ පතනවා

  • @nimeshasanjeewani6809
    @nimeshasanjeewani6809 Год назад +3

    මෙතෙක් බලපු වැඩසටහන් ඔක්කොම මම බලා තියනවා.මෙක හරි ආදරණීය බවක් තියනවා..අපේ සැදැසමය ගතකරන විද්වතුන් එක්ක තවත් වැඩසටහන් කරන්න ගැමුණු අයියේ.එක හරි වටිනවා.❤🙏

  • @virajmadhusanka7428
    @virajmadhusanka7428 6 месяцев назад +6

    මෙතුමා ගාල්ලට ආඩම්බරයක් දීර්ඝායුෂ ලැබේවා .

  • @nilankaprsath5232
    @nilankaprsath5232 15 дней назад

    මගේ නිර්මාණ ඔබතුමාගේ අත් අකුරෙන් ලියලා එවපු නිර්මාණ මා සතුව තියෙනවා,ස්තූතියි

  • @dineshalakmali8542
    @dineshalakmali8542 6 месяцев назад +8

    රත්න ශ්‍රී විජේසිංහ ඒ නමක් නෙමෙයි. කතා වෘතාන්තයක්.අනගිභවනීය මනුෂ්‍ය නිර්මාණයක් ..පුද්ගලයෙක් නොවෙයි ඔහු වස්තුවක් ලංකාව ට හිමි

  • @AnuruddhaPrabath-g5o
    @AnuruddhaPrabath-g5o 4 месяца назад

    මෙතුමා අපේ ඉස්කෝලේ සාහිත්‍ය දිනේට ආවා, මෙතුමාගේ දේශනයක් සජීවිව අහන්න වාසනාව ලැබුනා🙂🙂

  • @ravindush_94
    @ravindush_94 Год назад +4

    ❤❤❤❤❤බොහොම ස්තූති. වටිනා වැඩසටහනක්

  • @TheMuseOnline
    @TheMuseOnline Год назад +14

    වටිනාකම කියා නිමකළ නොහැකි සංවාදයක්! මෙවැනි සොඳුරු මිනිසෙකුගේ අදහස් සහ අතීත කතාව මෙලෙස සෑම කල්හිම ඇසීමට අන්තර්ජාලයේ සටහන් කරතැබීමට ගැමුණුට ස්තූතිය!

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Год назад +16

    ඉකාම සංවෙිදී වැඩසටහක් වටිනා මනුෂ්‍යයෙක් දැනට අපට සිටින ඒ වගේම මෙි වගේ වැඩසටහක් ඉතාම වටිනවා

  • @thilinidahanayaka-f7u
    @thilinidahanayaka-f7u Год назад +1

    Ape rate jathika sampathak.agayanna, surakinna onima sampathaki. Budusaranai sirta.

  • @MrJeewanMGamage
    @MrJeewanMGamage Год назад +11

    කටු පොකුර සිපගනිමි
    හෙටමලක් වනු පිණිස..
    සොඳුරු ඇඳුරිඳු..💐💐💐

  • @SuperUnawatuna
    @SuperUnawatuna Год назад +5

    විචිත්‍ර චරිත, මතක පද වලින් රසම වැඩ සටහන මේ වන තෙක් බලපු. ගැමුණු ඔබට ගොඩක් පින් 🙏

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 6 месяцев назад +3

    දවසක් උනත් එතුමා කතාකරනවා අහන් ඉන්න පුළුවන්. දීර්ගායු වේවා.

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 5 месяцев назад

    His childhood was not a memorable time but he was fortunate to be educated had a very good life...his educational opportunities made him not only good citizens but also outstanding song writer...we are fortunate to have people like him...i missed his recent visit to Melbourne...wishing him a long life....

  • @dharmapriya9165
    @dharmapriya9165 5 месяцев назад +1

    නියමයි හිතටදැනුන සැහැල්ලු බව කියල වැඩක්නෑ.

  • @chathuranga7740
    @chathuranga7740 Год назад +3

    මේ වැඩසටහනේ සමහර තැන්වලදී මමවත් දන්නැතිව මට අැඩුනා මමවත් දන්නෑ එ් අැයි කියලා ... රත්න ශී සර් තමයි මගේ කවි ලෝකේ වීරයා😢😓 ❤

  • @dharshanalevan5848
    @dharshanalevan5848 3 месяца назад

    පිටකොන්දක් ඇති සැබෑම කලාකරුවෙක්...පුරාවෘත්තයක්...❤️

  • @shakshikulaka5748
    @shakshikulaka5748 Год назад +8

    Wow, it finally happened. Great interview, thank you for making it happen!

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад +6

    තෙරුවන් සරණයි.දැකීමත් සතුටක්.රටක් වටින මිනිසුන් මේ.
    අපි ගොඩක් ගරු කරන ගරු බුහුමන් ලැබිය යුතු මහත්මයෙක්.මෙතුමාගේ අලුත් නිර්මාණ කෝ.අපේ බෞද්ධ කළාකරුවන් බොහෝ දෙනෙක් නැති වෙලා, ඉන්න අය නිහඩවම ඉන්නව.ක්‍රිස්තියානි උදවිය තමයි රගන්නේ.මෙලෝ රහක් නැහැ.දැන් ඇමරිකානු ශෛලිය යන්නෙ.ලංකාවෙ අපිට ඒව හරියනවද.පල්ලියෙ ගයන ඔපෙරා.ඔළුව කැක්කුමයි.

  • @nihalwijemanna9236
    @nihalwijemanna9236 6 месяцев назад +1

    Oba thumata deergausa wewa, niduk nirogee suwa oba thumata mama kamathima mahathmayek.

  • @smilekelanige4583
    @smilekelanige4583 3 месяца назад +1

    රත්න ශ්‍රී ❤

  • @doreenjayasooriya2076
    @doreenjayasooriya2076 Год назад +3

    Thank you so much for this amazing interview.

    • @MathakaPada
      @MathakaPada  Год назад

      "මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 6 месяцев назад +2

    ආදරනීය රත්න ශ්‍රී සර් ❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Год назад +3

    ගොඩාක් ස්තුතියි .ඉතා වටිනා වැඩසටහනක්

  • @ajithpriyantha7078
    @ajithpriyantha7078 6 месяцев назад +1

    හදවතේ කවියානෙනි දීර්ගායුෂ ලැබේවා 🙏

  • @hasithamalinga6532
    @hasithamalinga6532 Год назад

    Thanks for aiye.
    Good luck..
    Kattiyama parissamen
    Weda krnna....
    Budusarani......
    🤗❤🇱🇰❤🤗.......

  • @tharinduchamara1926
    @tharinduchamara1926 6 месяцев назад +4

    දවසක් ජපුරේ සුමංගල හෝල් එකේ එන්ට්‍රන්ස් එක ලඟදි ඒ සුන්දර මිනිසාව මගේම ඇස් දෙකෙන් බලා ගත්තා. එදා මට දැනුණු එකම දේ මේ මහා මිනිසා විශිෂ්ඨයෙක් නේද කියල විතරයි. ඒ කවි හිත යම් තරමකට කියවාගත් කෙනෙක් විදියට මට ඒ මොහොත මගේ ජීවිතයේ මහා දවසක්. වටිනාම දවස් වලින් එකක්. දවසක අනිත් ගොඩක් අය වගේම පොඩ්ඩක් කතා කරන්න තිබුණනම් කියන හැඟීම තමයි මටත් තියෙන්නෙ. තව කාලාන්තරයක් මේ රටට කලා අදහස් පතුරුවන්න ලැබේවා.

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Год назад +1

    Harime watinewa mei wadasatahane.mameth harime kamathi "maviyek" metuma. Sir. Obetumate niduk neerogee suwaya labewa..!!!
    Bohome stuthi Gamunu mathmaya.

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 Год назад +5

    හීනයක් ඔබතුමාව දැහින් දැක බලා ගන්න... යම් දවසක පුළුවන් කමක් ලැබුනොත් එහි වටිනාකම මිල කල නොහැකියි.. දීර්ගායුෂ පතමී ඔබ තුමාට ❤️❤️❤️❤️

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 7 месяцев назад

    තෙරුවණ් සරණයි ඔබ තුමාට.. දීර්ඝායු වේවා!

  • @s.sanjayaniroshan180
    @s.sanjayaniroshan180 Год назад +9

    මේ අප්‍රමාණ මිනිසෙක් 🥰
    කෝල් එකක් ගත්තත් හරිම ආදරණීයව නිහතමනීව කතා කරනවා .
    සර් .. නිදුක් නිරෝගී වේවා !!

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 7 месяцев назад +2

    24:20 මහාචාර්ය සරත්චන්ද්‍ර මහතාට ඒ වැඩේ කරේ ප්‍රේමදාස.
    එවකට පැවති පීඩිත ආණ්ඩුවට ඒ මහතා සාහිත්‍යයෙන් බලපෑම් කර නිසා.
    51:05
    ❤️❤️

  • @KamalIndikaShan
    @KamalIndikaShan Год назад +3

    ස්තුතියි! ගැමා.....මරු....පට්ටම ආස චරිතයක්.

  • @Warnhar
    @Warnhar Год назад +9

    සොදුරු මිනිසුන් some kind of a doctors who heels the heart problems . මේ වගේ අයව අගයන්න ඕනේ. අර කැරි ප්‍රේමදාසය මැරුවෙත් මේ වගේ අගය නොකල හැකි දියමන්තී.

  • @ExcitedArcticBirds-xx4oq
    @ExcitedArcticBirds-xx4oq 2 месяца назад

    ඔබ තුමා විශ්වයක් මටනම්.❤❤❤❤❤රත්න කියන්නේ මානික්කය කියන එකනම් ඒ ඔබයි .මාගේ ගෞරවය .

  • @chandanawijetunga4142
    @chandanawijetunga4142 7 месяцев назад +1

    If the past is Mahagama Sekara the present is Rathna Sri

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 Год назад +5

    A great charactor ..... Ratna Sri....

  • @kalaniadhikari162
    @kalaniadhikari162 6 месяцев назад +1

    මේ තරම් නිහතමනී මනුෂ්‍යත්වක්❤

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 Год назад +1

    Waiting to continue...

  • @tharangasrimal4193
    @tharangasrimal4193 Год назад +20

    දේශයේ විමුක්තිය වෙනුවෙන් ගැටී එහිම වැටී මිය යාම ඒ අවස්ථාව සොඳුරු සුරඟනක අත නැළවීමක් ලෙසින් හිතන්න කියන්නෙ.දරුවෙක් කැමති රුදුරු මුහුණක් ඇති තැනැත්තියකට වඩා සොඳුරු මුහණක් ඇති ගැහැනියක් තමා නළවනවට.ඒ අවස්ථාවයි රසවත් .ජාතිය වෙනුවෙන් දිවි පිදීම බියගුලු මරණයක් නෙවෙයි සැපදායී ලෙසින් සිතන්න කියන්නෙ .

    • @tina-gu6sy
      @tina-gu6sy 11 месяцев назад +2

      Ow. Saharanla kiwwe suraganan wifela karaganna labenawa kiyala misak daruwo wage suraganan ge athe nelawenawa kiyala nemei. Mahinda hamuduruwo kiwwe suraganan athe innawa wage hithanna kiyala misak, suraganan wifela karaganna labenawa kiyala nemei.

  • @searchbandu22
    @searchbandu22 Год назад

    Theruwan saranai. Deerghayu wewaa obathumata. 💐

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 Год назад +1

    Harima rasawath . ❤❤❤❤

  • @dulankaranasiri4433
    @dulankaranasiri4433 Год назад +1

    Great work...💐

  • @malachandani6007
    @malachandani6007 3 месяца назад

    Rathnasrii❤❤maha kala karuvanani❤❤❤❤❤

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 Год назад +1

    Respect Sir 💗GOD bless you Sir 🙏❤️

  • @Yes99125
    @Yes99125 8 месяцев назад +1

    Amazing program ❤

  • @hawatalk
    @hawatalk 3 месяца назад

    රටට වටින මිනිස්සු ❤

  • @wimalnanayakkara524
    @wimalnanayakkara524 8 месяцев назад

    rathna sri api obata adarei.

  • @shantharanasinghe6387
    @shantharanasinghe6387 Год назад

    ඔබ තුමාට ජය.

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 Год назад +1

    Nice to hear

  • @supundasanayake5896
    @supundasanayake5896 Год назад +6

    Ratak hatiyata kochchara duppathda? Ohuge niwasa museum ekak wena rataka nam. Graeatest living artist🎉

  • @kalyaniperera7474
    @kalyaniperera7474 6 месяцев назад

    Theruwan saranay obatumata
    Niduk nirogi chirajiiwanaya labewa

  • @chesaralakshithnanayakkara9923
    @chesaralakshithnanayakkara9923 Год назад +2

    Pattama waddek. Oba num රස ගුලාවක් මහත්මයාණනි..

  • @lahiruindrananda873
    @lahiruindrananda873 Год назад +5

    ❤️❤️❤️ආස චරිතයක් ඔබතුමා 😊

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd Год назад

    Hari dukai
    Obatuma ta Theruwan sarani🙏🙏🙏

  • @ranganaprasaddolewaththa151
    @ranganaprasaddolewaththa151 Год назад +1

    Great interview . waiting for next .

  • @NimilaBandara
    @NimilaBandara 7 месяцев назад

    Ratnatsri sir oyage song Eka sanjeew lonliyas ta denna e ahimi weema denenna gayai ohu mulu loketama ❤

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 Год назад +9

    legendary lyrist❣

  • @anurakiriella1801
    @anurakiriella1801 Год назад +4

    තවතවත් ගීත ලියන්න සක්තිය දහිරිය ලබේවා.තෙරුවන් සරනයි.

    • @MathakaPada
      @MathakaPada  Год назад

      මතක පද RUclips Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @maithreeprasanna3143
    @maithreeprasanna3143 Год назад +1

    Next please 🙏🏼🙏🏼❤️❤️❤️

  • @smartdancingroom5830
    @smartdancingroom5830 7 месяцев назад

    ලස්සන කවි❤

  • @dayawathiatthanayaka4355
    @dayawathiatthanayaka4355 7 месяцев назад

    අගනා රත්නයකි ඔබ ...🎉🎉🎉

  • @elsynannetti9449
    @elsynannetti9449 Год назад

    Theruwansaranai, deergausha oba thumata

  • @dilinibutler2041
    @dilinibutler2041 6 месяцев назад +1

    හුලන්දා ඔය කිමද මල්වරව ඉල්මහට❤ මම කැමතිම කවිය

  • @nilukasandaruwan3655
    @nilukasandaruwan3655 Год назад

    මෙතන ඉදන් කොටස් දහයක්වත් තියෙනවා නම්....🌹❤️

  • @delikananayakkara2323
    @delikananayakkara2323 2 месяца назад

    ආදරනීය මනුස්සයෙක්

  • @sanukedirisuriya148
    @sanukedirisuriya148 Год назад +1

    Puthuvai Ratnathurai thama e

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 Год назад +3

    ❤❤❤.... උතුම් මනුස්සයෙක්... ආදරෙයි... ❤️❤️❤️

    • @MathakaPada
      @MathakaPada  Год назад

      "මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.