විජය ගැන සනත් ස්වර්ණා ගේ පාපොච්චාරණය - Sanath Swarna's confession about Vijaya

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 86

  • @sehashiperera3805
    @sehashiperera3805 11 месяцев назад +25

    සදා අමරණීය විජය කුමාරතුංග මහතා ❤❤❤ අපි තවමත් ආදරෙයි 😢😢💐💐

  • @mindyourgoal1300
    @mindyourgoal1300 11 месяцев назад +22

    විජය මහත්තයා මනුෂ්‍යත්වයේ රන් හදවත ❤❤❤❤

  • @kkmixsong3026
    @kkmixsong3026 11 месяцев назад +26

    මම මැරෙනකම් විජයගේ නම සහ රෑපය හදවතේ රැදෙයි ඒ තරමටම මම විජෙට ජෝතිට ආදරෙයි ❤

  • @yashorafernando-uf9ws
    @yashorafernando-uf9ws 9 месяцев назад +10

    මේ කුහක සමාජෙට හොඳ කරාට වැඩක් නෑ... දේශපාලනයට එන්නෙ නැතුව ඉන්නයි තිබ්බෙ එතුමාට එහෙනම් අද අපිට හැබහින් දැකගන්නවත් තිබුනා 😢😢

  • @SithijaAmarasooriya-hb9ho
    @SithijaAmarasooriya-hb9ho 11 месяцев назад +42

    විජය කුමාරතුංග මහතා ආගමක් 🙏🎉❤ මනුස්සකම පිරුණු කරුණාවන්ත ම සොඳුරු මිනිසා 🎉❤❤❤❤❤

  • @shamanipeiris2145
    @shamanipeiris2145 11 месяцев назад +9

    විජේ ඇත්තටම රත්තරං මනුෂ්‍යයෙක් මම කථා කරලා තියනවා ලස්සන මහත්මයෙක් මම හුගාක් රටවල්වල ගිහින් තියනවා කවදාවත් දැකලා නෑ ඒ වගේ සුන්දර කෙනෙක් ආදරේයි හැමදාම අපි අවාසනා වසන්තයේ විජේ අපිට අහිමිවීම.

  • @dilinifernando2245
    @dilinifernando2245 10 месяцев назад +10

    වෙඩි වැදිලා බිම වැටුනට පස්සෙ ඒ ලස්සනම මූණ විකෘති කරන්න තරම් අවලස්සන හදවතක් තිබුන මිනිහෙකුත් අපේ රටේ ඉපදුනානේ....😢

  • @keerthijayakody4374
    @keerthijayakody4374 11 месяцев назад +13

    රත්තරන් හදවතක් ඇති සුන්දර මනුෂ්‍යයෙක් අපට අහිමි උනා ....ඔබට නිවන්සුව ලැබේවා ..

  • @nandikasarangani6659
    @nandikasarangani6659 11 месяцев назад +25

    දැයෙන් සමුගෙන බොහො කල් උනත් රසික හදවත්වල තවම ජීවමාන මිනිසෙක්🙏

  • @ksmrthn4860
    @ksmrthn4860 11 месяцев назад +10

    මෙ වැනි සොඳුරු කලා කරුවෙක් අද ටත් නැ.ඉතාමත් වටිනා කලාකරුවා තාම ත් මතක් වන විට ඉතාමත් ම දුකයි.😢

  • @lahirusandaruwan8260
    @lahirusandaruwan8260 11 месяцев назад +10

    රත්තරන් විජය ඔබ මා හදවතේ මූල බීජයයි. ඔබව හැමදාමත් මතක් වෙනවා 🥺🥺❤️

  • @hs...4977
    @hs...4977 11 месяцев назад +16

    අපේ.මවුබිමට.අහිමි.වුන.රත්තරන්.හදවතක්.ඇතී.මිනිසා.

  • @Soma21-v3m
    @Soma21-v3m 11 месяцев назад +8

    පවු..විජේ..අපේ
    හදවතේ.තාමත්
    විජය.ඡීවමානයී

  • @devikanilanthi2938
    @devikanilanthi2938 11 месяцев назад +13

    අමරනීය කලාකරුවා යලී ඉපදේවා අපි අතර

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 11 месяцев назад +10

    විජය නියම මනුෂ්‍යයෙක් මෙි වගේ අය නැවත බිහිවෙන්නේ නෑ

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 11 месяцев назад +6

    එදා ඒ ආදරේ තාමත් එහෙමමයි💖💖💖💖💖💖💖

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 10 месяцев назад +4

    වටිනා මිනිසුන් හැමදාම අමරණීය යි ඔබට මොක් සුව ලැබේවා 😢❤

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 10 месяцев назад +6

    සදා අමරනිය විජේ ❤❤❤❤❤❤

  • @renufernando5814
    @renufernando5814 11 месяцев назад +8

    හදවතේ සොදුරු මිනිසා යලි මෙම දෙරෙනේ යලි ඉපදේවා

  • @Cobra385
    @Cobra385 11 месяцев назад +12

    අර යක්ශනී කසාද බැන්දෙ නැති නම් අදටත් ඒ සොදුරු කලාකරුවා ජීවත් වෙනවා 😢😢😢😢

    • @frankdecroosfrankdecroos1456
      @frankdecroosfrankdecroos1456 11 месяцев назад +1

      ehema kiyanna epa chandrikawa badapu bisa nowe wijaya merune. wijaya desapalanayata aapu bisa Thamai merune.

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 10 месяцев назад +1

      Atthatama Oki Banda hinda thamai ahinsakaya marune.

    • @helankacchannel5470
      @helankacchannel5470 10 месяцев назад

      @@sampathjayathilaka8558 මොකා බැන්ද නැතා මැරෙන වෙලාවක මැරෙනවා.ඇයි උබ අමරනීයද

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 10 месяцев назад +1

      ඒකත් ඇත්ත .

  • @pasindukanishka7504
    @pasindukanishka7504 11 месяцев назад +12

    විජයගේ සිනමා හතුරෝ විජයට විරුද්ධව සනත්ව පාවිච්චි කලාද මන්දා? සමහරු එයාගේ මිතුරෝ වගේ පෙනිසිටිමින් කලේ හතුරුකම්

  • @siherath1385
    @siherath1385 11 месяцев назад +5

    Wije is outstanding.

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 11 месяцев назад +7

    ❤සොදුරු මිනිසා ❤

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx Месяц назад +1

    විජය ජෝති ❤❤❤❤❤❤❤❤❤❤

  • @shamaleejayamaha598
    @shamaleejayamaha598 11 месяцев назад +5

    Great Video❤

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 11 месяцев назад +4

    We love Vijay’s and Suwarna very much 🌹🌹🌹🌹

  • @artofdesh2455
    @artofdesh2455 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤
    හරිම ආදරය කරන විජය ස්වර්ණා

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 10 месяцев назад +2

    The handsome man who invented by Sri Lanka matha.

  • @WalterRuparajFrancis
    @WalterRuparajFrancis 11 месяцев назад +4

    Me wage menissu jewath wenna ona aya.me paw kara ratak. Kawruth adare menisek.❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 11 месяцев назад +3

    ❤❤❤❤❤❤ thamath, hamadamath

  • @ishuara
    @ishuara 11 месяцев назад +3

    Ada hitiya nm.. ❤❤ api e dawas wala podi…mage ammage asama naluwa..

  • @ashashamali1895
    @ashashamali1895 10 месяцев назад +2

    මෙතුමා taram ලස්සන, rattaran patak tiyena පුද්ගලයකු .mama tama දැක්කේ ne ...

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 11 месяцев назад +6

    මොන 69ක් ද ..විජයට වයස 79 ක් ..1945. ඉපදිලා 42 දි මැරිලා ...දැන් හිටියා නම් 79ක්....

    • @StudioJagoda
      @StudioJagoda  11 месяцев назад +2

      මේ සාකච්චාව සිදුවුනේ 69 වන උපන් දින සැමරැමේදි

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 11 месяцев назад +1

      @@StudioJagoda ok ok

  • @SrimanPushpakumara
    @SrimanPushpakumara 10 месяцев назад +3

    Me wage kenek ayeth na kalakanni para hatta maruwa lankawe lassanama minsa obat niwan suwa ran hadawatak yalith ipadewa oba alaraniyai

  • @MadukaMaduka-z3h
    @MadukaMaduka-z3h 7 месяцев назад +2

    නැවත හමුවෙමු චිත්‍රපටයේ සබීතා මහතමිය විජය කුමාරතුංග මහත්තයාගේ මූණට කලුතෙල් ගහනවා නේද

  • @traveling1393
    @traveling1393 10 месяцев назад +3

    විජය marapu kalakanni jeppo ada sudano වෙලා 😢😢😢

  • @mudithabandara8575
    @mudithabandara8575 10 месяцев назад +3

    මානව හිතවාදි මිනිසා

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 месяцев назад +3

    🙏👍💜

  • @sumithranawaka7678
    @sumithranawaka7678 11 месяцев назад +4

    Sot eka dunne horagolla walauwenma tama😢😢😢

  • @sandayamaxx5083
    @sandayamaxx5083 6 месяцев назад +1

    Ohoma wadak na bn unga katinma kiynwa nam aulak na piliganna ba

    • @StudioJagoda
      @StudioJagoda  6 месяцев назад

      katin kiyapuwa thamai paththarawala liyawila thiyenne

  • @HgDammika
    @HgDammika Месяц назад +1

    😭😭😭😭😭🙏🙏🙏

  • @athulavithanage6473
    @athulavithanage6473 11 месяцев назад +3

    Loke mama dakapu lassanama minisa wijaya kumarathunga Sinhala cinamawe shina kumara ohuya mage priyathama Naluwa sha gayakaya wijaya sha jothi

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 10 месяцев назад

      ඔව්,සොඳුරු මිනිසා මනුෂ්‍යත්වය අතිනුත් .

  • @bishanliyanage5928
    @bishanliyanage5928 11 месяцев назад +2

    ❤❤❤

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 11 месяцев назад +2

    Kari
    Jvp.ballo.maruwee.apee.vijaya.aiyaa..ounta.kauda.kamathi.api.marenakal.adareii.ohuta

  • @kosalasenanayake9618
    @kosalasenanayake9618 11 месяцев назад +3

    Mage priyatama manava hitavadi manussaya
    Mta mtakai daval 12.45 radio news valata kiva vijaya kumaratunga vedi tiyala kiyala

  • @sunilrajapaksha67
    @sunilrajapaksha67 6 месяцев назад +1

    විජය මැරුවේ කවුද ද්චැ.නල් එකෙ

  • @siherath1385
    @siherath1385 11 месяцев назад +2

    Sanata Yashodaragen lebuna kane para kohomada.

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 Месяц назад +1

    ජෙප්පන්ගේ පොලව නුහුලන අපරාධය..😢😢😢😢😢😢

  • @JnjoUwjndnjodm-gt5zs
    @JnjoUwjndnjodm-gt5zs 11 месяцев назад +3

    Mea wage watina minissu kee denek ape ratata ahima kalada ....???

  • @sonyss2512
    @sonyss2512 11 месяцев назад +3

    Oba,waga,kawurutt,na

  • @jayaweera9360
    @jayaweera9360 11 месяцев назад +2

    ස්වර්ණගේ දරුවා කාගේද?

  • @malaniramyalatha2352
    @malaniramyalatha2352 6 месяцев назад +1

    විජය මැරුවේ JVP කාරයෝ

  • @BanduKarunarathne
    @BanduKarunarathne 6 месяцев назад +1

    Swarna - Herbert Ranjith peiris ge wife. Ranjith gedara enakota Vijaya ekka Swarna edauda idala ahuwuna.. edaa Swarnage pawula keduna.

  • @somasundaramnadarajamani2468
    @somasundaramnadarajamani2468 10 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv 11 месяцев назад +2

    Ekath ape desapaleneye wadak onne pahare desapaluwo rayeta korapu anik pahare wade idiriyata awe hode molekareyo okkome nathikerala mandebuddhika anene marimode hattak bokela unge wasiyata unge kakkussi kane

  • @SagarasandaruwanSandamannalage
    @SagarasandaruwanSandamannalage 11 месяцев назад +3

    ඕවා දැන් කතා කරලා වැඩක් නෑ විජයව මැරුවේ ප්‍රේමදාස ඒවා කතා කරපල්ලා

  • @sunilrajapaksha67
    @sunilrajapaksha67 6 месяцев назад +1

    විජය මැරුවේ කවුද කියලා දැන්ගන්න කාරිගේ චැනල් එක බලපන් ගොනෝ

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 11 месяцев назад +2

    VIJaYA hitha hoda modayek.....ranja wagemayi

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 11 месяцев назад +3

    😂😂😂❤❤❤❤

  • @priya1736
    @priya1736 11 месяцев назад +3

    ස්වර්ණා විජේවත් අත ඇරියේ නැහැ... එච්චර විසයක් ස්වර්නට තිබූනෙ

    • @ramanisingh5940
      @ramanisingh5940 10 месяцев назад

      ඔයා දැක්කද

    • @ChathuRose
      @ChathuRose 10 месяцев назад

      😂

    • @priya1736
      @priya1736 10 месяцев назад

      @@ramanisingh5940 දැක්ක බං දැක්ක....මගේ මේ ඇස් දෙකෙන් දැක්ක...

    • @priya1736
      @priya1736 8 месяцев назад

      @@ramanisingh5940 ඒක නැහැ කියන්න උඹ දැක්කද...අනූන්ගෙ කමෙන්ට්ස් වලට වල් ගෙමිබියෙක් වගේ පනින්නෙ නැතුව කටයි පුකයි වහගෙන හිටපන් හුත්ති...

  • @Nadee-zi1cj
    @Nadee-zi1cj 7 месяцев назад +1

    ❤❤❤❤