aththama thamai e wagema thawath deyak ekathu karanna kamathi api karath hari dukak dunnoth eka return eka ape passen eanawa enawa ma thama . experience eka n kiyanne .
Amarasiri Kalansuriya, one of the best actors of SL cinema. Just love him. He's so relatable to even modern day youths, who are forced to watch artificially restricted youths on mega teledramas going through the motions but lacking emotion.. My respect to this great artist.... And thank you for uploading this video..
On this day, the great Kalansooriya passes away, leaving the local cinema barren of the ever youthful presence of his. He will be greatly missed, but he will continue to live forever in our hearts. May he rest in peace! 01.04.2023
I am from St. Johns Bosco College & my girl friend was from your school , She was a beauty and i become famous in your school because of her. Great memories.
@@jeffreyrulach2478 Great memories! ❤ I met my girlfriend while we were both studying in Rajasinghe Central College Hanwella. We have just married almost after 13 years of being together.
@@shanenleen That's great ! wish you both a wonderful life together, I missed her after having a 8 year love affair , she was 14 years & i was 17 when we started our love affair. 87 - 95.
What a Sensitive song... It took my memories back to 1990s .....bringing me a sharp and heavy Nostalgia for my college days (Ginigathhena Central College 🙏)
We met .We departed leaving memories adorable & unforgettable .Such a lovely .lovely place was my college.Feel proud, even after 20 years, of you ,Rajasinghe Central College
මටත් ඇඬුනා ඒ ගීතයට..... අපි ඉපදෙන්න හිතලවත් නැති කාලෙක හැදුන ඒ ගීතයේ ලස්සනට විතරක් නෙමෙයි සදාකාලික පාසල් ප්‍රේමයේ නාමයෙන්......... අමරණීය නිර්මාණයකි.......🙏🙏🙏
දෑස් කදුලින් තෙත් කල, සුන්දර අතීතයට යලි රැගෙන ගිය සොදුරු ගීයක්...❤️❤️❤️
♥♥
පූර්නිමා,සොයුරිය....සත්තකින්ම,
Deeස්,කදුලින් තෙත්කල සුන්දර අතිතය,..
අනේ අයෙත් යන්නට ethnam a සොදුරු පාසල් සමයට....
aththama thamai e wagema thawath deyak ekathu karanna kamathi api karath hari dukak dunnoth eka return eka ape passen eanawa enawa ma thama . experience eka n kiyanne .
රැයක් දවාලක් නොමැතිව හන්තාන කතාවෙන් අපේක්ෂාවන් රැගෙන බඹරු සමග පොඩි මල්ලී ලෙස අහස් ගව්වට සිංහබාහු සමග වජිර ලෙස ආ කලං අක්කර පහක සාගරයක් මැද ප්‍රදීපයක් ලෙස යස ඉසුරු පූජා සක්විති සුවය විඳ අම්මාවරුනට මතක සැමරුම් තබා " දුක දින දිවියක අමරණීය සැමරුම කලන් " ලෙස පිටු අතර මතක තබා පෙම් රජ දහනේ මල් වරුසා මැද අහස් මාලිගාවේ රෝස මල් සයනයට නික්ම ගිය වගයි.
😥😥
😥😥
මේ කියන චිත්‍රපට වලින් අක්කර පහ කියන චිත්‍රපටයේ අමරසිරි කලංසූරිය රඟpave නැහැ එහි හිටියේ මිල්ටන් ජයවර්ධන
Amarasiri Kalansuriya, one of the best actors of SL cinema. Just love him. He's so relatable to even modern day youths, who are forced to watch artificially restricted youths on mega teledramas going through the motions but lacking emotion.. My respect to this great artist.... And thank you for uploading this video..
Fully agree with your comment Aruna.
❤😂😊😂😊❤😅😮❤😢😊😂😮❤😮😮😮😊😊😮😮😮❤🎉😊😂😮😊🎉😊❤😊😂😮😢😂❤😮😊❤😮🎉😂😅😅😮😂😢😂😮😮😮😂😊😊😢
😮😊😢😊🎉😊😢😢😊🎉😢😊
❤
අමරසිරි කලංසූරිය ශ්‍රී ලාංකීය ශාරුක් ඛාන් ❤🔥🙏
Yes ... Correct
Oba hari matath aka adae terune...
නව යොවුන් වියේ මතකයන් අවදි කරවන අපූරු ගීතයක්. මෙවැනි නිර්මාණ සිංහල ගීත සාහිත්‍යයට නැවත එන එකක් නැහැ කියලා මට හිතෙනවා.
ගීය ගැන විස්තර ලියූ ගිහාන්ට තුති.
කලං තරම් රොමෑන්ටික් නලුවෙක් සිංහල සිනමාවේ මම දැකල නෑ,මහා ලස්සන කඩවසම් නලුවෙක් නොවුනත් ඒ පෞරුෂයට ගහන්න කෙනෙක් නෑ,චිරං ජයතු කලං
He's a killer performer. මම පොඩි කාලෙ බලපු මාලනී ෆොන්සේක රඟපාන film එකක කලංසූරිය බූට් එකක් කනව දැකල හොටු පෙර පෙර ඇඩුවෙ. ඒ අහිංසක කම, ඒ expressions දරාගන්ඩ බැරුව 🤦❤🔥
@@piumimedha7746 Nice comment totally agree with you
අදත් මේක අහලා ඇස්වල කඳුලු පුරෝගන්නවා,අහන වාර ගණන මතක නැහැ
හමුවෙලා වෙන්වුනා
විසි වසක් ගතවුනා
විදුබිමේ මතකයන්
මොහොතකට සිහිවුනා.
😢
ආදරණීය කලං අයියා ඔබට නිවන්සුව 😢
පද : කුලරත්න ආරියවංශ
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : නන්දා මාලිනී
1981 දී සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ වජිරා චිත්‍රපටයේ එන ගීතයක්
me film eka balanna link ekak nedda.
Gihan Panapitiya මේ චිත්‍රපටය මොකක්ද..
ගොඩක් ස්තූතියි ගිහාන් මම මේ චිත්‍රපටිය නම හොයන්න හදුවේ බලන්න ඕන පාසල් කාලය මතක් වෙද්දි මරිලා ඉපදෙන්න හිතෙනවා..
@@ruveenathushari8839 mamath hoyanawa
@@sonalseyahansaka8695 Vajira
යනකං අගයක් නැති, අද හිත හිත දුක් වෙන, ආයෙත් යන්න වෙන්නේ නැති , මතකයන් පිරුණු පාසල් කාලය
Hmm, yes..bought tears
ඔව්..ඇත්ත...සුන්දරයි
So true
අවන්කවම,කීවොතින් ...
නිශා,ඔයාගෙ කතාවට එකෙන්ම එකගයි...
Kiyala wadak nehe
හැම අතින්ම සුන්දර නිර්මාණයක්..පාසල් යුගයට ආයෙමත් යන්න ඇත් නම් කියලා හිතෙනවා .. ජීවිතය හරියට හිනයක් වගෙයි හිතෙන්නේ කාලයත් එක්ක
දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ
තනි කළේ
පාසැල් බිමේ
සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බරවුණු කැකුළු
අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා
දෙනෝ දාහක් නුවන් අතරේ...
On this day, the great Kalansooriya passes away, leaving the local cinema barren of the ever youthful presence of his. He will be greatly missed, but he will continue to live forever in our hearts. May he rest in peace!
01.04.2023
හංවැල්ල රාජසිංහ විද්‍යාලය ❤️
❤️
@@tharindudanushka1795 🖤🔥
WOW
Thank You Very Much
මගේ ඉස්කෝලේ 💖
හංවැල්ල රාජසිංහය
I am from St. Johns Bosco College & my girl friend was from your school , She was a beauty and i become famous in your school because of her. Great memories.
@@jeffreyrulach2478 Great memories! ❤
I met my girlfriend while we were both studying in Rajasinghe Central College Hanwella. We have just married almost after 13 years of being together.
@@shanenleen That's great ! wish you both a wonderful life together, I missed her after having a 8 year love affair , she was 14 years & i was 17 when we started our love affair. 87 - 95.
@@jeffreyrulach2478 Thank you! 😊
You should be a very proud man
මේක අහල මම ඇඬුවා 😢😭😭😭
ඇත්තටම කඳුළු එනවා ඒ මතකයන්ට...ජීවිතයේ සුන්ඳරම කාලය.
Bawa nasana dahama parama nibbhana darmayathanaya
මේ මගේ ස්කෝලෙ, මොන හේතුවකටද දන්නෑ ඇඩෙනව අහනකොට
මොකද්ද මේ ඉස්කෝලේ❤
මගේ ඉස්කෝලෙ.දැක්කම ආයෙත් යන්න හිතෙනවා.හංවැල්ල රාජසිංහ මද්‍ය විද්‍යාලය
පාසලට මතු නොව ඔහු අද සිය දිවි ගමනටද සමු දී ඇත....
1981 නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටයේ විශේෂිතම කරුණක් තමයි ඒ තාක් සිංහල සිනමාවේ භාවිතා නොවුණු කැමරා කෝණ සහ දර්ශනාංග මෙහි ඇතුලත් වීම. සුනිල් ආරියරත්නයන් මීට වසර 30කට කලින් කරන ලද සිනමා පර්යේෂණයන් අද ඉතා උසස් ගණයේ ටෙලි නාට්‍යවල පවා භාවිතා කරන තැනට ඇවිත්.
@Ruhunu TV meka blnna widiyak nadda?
Thank You
මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කවුද
හිතට වදින සිංදුවක්. යකෝ මේක මං අැහුවේ මේ ලගදිනේ. මං නොදන්න 70- 80 චිත්තර පටි සිංදු , ලව් සිංදු නෑ කියලමයි හිතුවේ.
What a Sensitive song...
It took my memories back to 1990s .....bringing me a sharp and heavy Nostalgia for my college days (Ginigathhena Central College 🙏)
1982 දී "වජිරා" බැලුවේ කඳපොල,රාධා තියටර් එකේ.ඊට වසරකට පසු එහි ගිය විට දැකගත හැකිවූයේ,83 ජූලි කලබල නිසා ගිනිතැබූ සුන්බුන් වූ ගොඩනැගිල්ලකි.
We met .We departed leaving memories adorable & unforgettable .Such a lovely .lovely place was my college.Feel proud, even after 20 years, of you ,Rajasinghe Central College
Love you all
අමරසිරි කලංසූරිය❤️
My all time favorite !!! Love everything in this song, So much memories of my school times, appreciate for uploade !
හරිම ලස්සන ගීතයක්.
පාසල් ගිය සුන්දර අතීතෙට මේ ගීතය අපිව අරන් යනවා...
This song is obviously a legendary innocent romantic song of the past that remember us our loving school days.
Mage pasala meke.Hanwella rajasinha cental . ❤❤
This is really a legendary song of the past that reminds us our school days
Thanks for the information. It was a golden days of Sinhalese cinema and music.
අනේ මේ චිත්‍රපටය හොයපු නැති තැනක් නෑ මේක බලපු කෙනෙක් ඉන්නවද 😭
Teledrama eka giya.vasanti chaturani saha ranjan ramanayaka inne
@@mudaligemaxi7945 ane mt one film eka😭
sory. film ekanam bala naha. hoya gattot dannanam
@@mudaligemaxi7945 වජිරා ටෙලි නාට්‍යයේ වජිරා ලෙස රඟ පැවේ.ගීතා.කාන්ති.ජයකොඩි .නිමල් ලෙස රඟ පැවේ.ගාමිණී සමරකෝන් .වජිරා ගේ.යෙහෙළිය.ලෙස සිටියේ.ගෝතමී පතිරාජ .ඔබ මෙහි.සඳහන් කරන රන්ජන් වසන්ති පෙම් වතුන්.ලෙස රඟ පැවේ.නිල්.මානෙල් ටෙලි නාට්‍යයේ ඒකත්.ඉස්කෝලේ කතාවක්
@@mudaligemaxi7945 මේ ෆිල්ම් එක ගන්න තැනක් නැද්ද
සහන් කසීරගේ පාසල් මිතුරිය ගැන post එකෙන් පස්සේ ආව අය සිටිද❤️
අහන්න බෑ පපුව රිදෙනවා අම්මෝ
මැරෙන්න ඉස්සෙල්ලා මා තනිකල ඒ සොඳුරු සිතැත්තිය දකින්න ලැබුණොත්
ඉතාම මිහිරියි
Dear kalan I am so sad
I will pray for you
Stay with your god .
I miss you
harima lassanai sinduwa eda wagema adath hetath
Me ඉස්කෝලේ koheds
Mama me film eka hoyana mara try eka dunna. Thama hari geye na.
Mage iskole hanwella rajasingha vidyalaya ❤️❤️❤️❤️
Some of these scenes are identical to my own 1975-1983 BC (BMV), Gampaha when it was a mixed school.
ප්‍රේම වන්තිය සමග.
විවාහ නොවුනු
ආදරය
60 දීත් එසේමයි.
හිත දවන ඇත්ත,
යලි නොඋපදිනබව.
RIP Amarasiri Kalansooriya
It’s flash back some missing fortunate
ආදරේ ජීවිතය ගෙවුණු අතීතය මතකයි
Hrcc❤
ශ්‍රීපාලි සත්සලේ දිනක් ල්රතෙත් ගෙන ඒ...
I love this song 👍💙💜💗🍁
" Ratnawali " jaela sinamahala mathak una , athitha samarum .
Mihir katahada obatumiyata budusaranai
What A Great Memories.........
One of my favourite songs.
Like your name uncommon but vey nice.
Thank you
භාගයක් ගැහුවා සිංදුව අහලා
Hammoo...aththa bn ekenma..
Bonda meedum..husma hirawenawa..
❤best film song
my favorite song
❤
අතීතයට අරගෙන ගියා
thadaathmayata maga pedoo guru mawu warunta saha piyawarunta......Sethum demi nuwan thira mathin thorewa.....
Me hande thiyenne puduma dukmusu yasorawayak
💛💛💛
❤❤❤❤❤❤❤
Hanwella Rajasinghe neda me😍
Yes. It’s my school.
HRCC ❤️
😘😘😘😘😘😘😘😘😘😘
❤️
Kalan nadeeka adanna puluwan
💜❤
Me ape iskole. Hanwella Rajasinghe Madya Maha Vidyalaya. penawa neda? Raja Singhayek. Papuwa pelenna adambarai.
මෙ ෆිල්ම් එක මොකක්ද
Wajira
Mata.pilyanda.medi.vedu.hala.matak.un.75.74.susila.sriysni
❤