මද්දුම බන්ඩාර (පැරණි නිර්මාණය )🖤🖤 madduma bandara 🖤 kala nirmanaya

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 212

  • @dinukatharanga8860
    @dinukatharanga8860 3 месяца назад +81

    අලුත් ෆිල්ම් එකට වඩා මේක සුපිරියි...තාක්ෂණය ඉතාම අඩු කාලෙ මේ වගේ නිර්මාණයක් කරා කියන්නෙ...❤❤❤

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 3 месяца назад +2

      තකස්නය එදා මිට් වඩා වෙනස් විදිහට දියුණු ය් අනේ

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 месяца назад +190

    මද්දුම බණ්ඩාර නොමැරැවනම් ඉතා ශක්තිමත් සිංහල පරම්පරවක් ඉන්න තිබුනා.

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 3 месяца назад

      මොලේ තියෙන අය කියලා හතරට නැවිලා සල්ලි හොයන උසස් තලයට යන්නේ උන් හින්දා එවුන් තමයි තමයි ලංකාවෙ මිනිස්සු පිළිගන්නේ වැඳගන්නේ

    • @disnasadamali8107
      @disnasadamali8107 3 месяца назад +8

      ඇත්තමයි...

    • @sluturn
      @sluturn 3 месяца назад

      😂

    • @mrtraval7154
      @mrtraval7154 3 месяца назад +11

      යකෝ සිංහලයෝ කොහොමත් එඩිතරයි..හැබැයි...එකෙක් දෙන්නෙක් ඉන්නවා එදා සුද්දට පුක දීපු උන්...

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 3 месяца назад +4

      @@ramseyfernando3420 ඔය මිනිස්සු ඔය රජාගේ කෲරකමට සහ උස්සන් ගිහිල්ලා මරණ ඒවට බයේ කට වහගෙන විනය ගරුකව එදත් හිටියා වරප්‍රසාද සහ රහසිගත ලාභ ලබමින් අදත් ඉන්නවා

  • @akilamb1939
    @akilamb1939 3 месяца назад +72

    එවන් විපතක් නැවත කිසිදිනක සිදු නොවේවා 😢🥺

  • @DARK_Bus_KINGDOM
    @DARK_Bus_KINGDOM 3 месяца назад +30

    කොහෙන් හොය ගත්තත් මරු වටිනා වීඩීයෝවක් ❤❤
    මරන එවා බලන් ඉන්න බෑ😢😢😢😢

  • @pubudusampath8452
    @pubudusampath8452 3 месяца назад +48

    පපුව පිච්චෙනව ඒක බලද්දි😢❤

  • @iranganekarunagoda294
    @iranganekarunagoda294 3 месяца назад +82

    මට ඔබ සියලු දෙනාටම කිව යුතු එක් දෙයක් තිබේ.මෙම සිදුවිම නිසා එදා මුලු කන්ද උඩරටම මහත් කම්පාවට පත් විය.මෙම සිදුවිම කිසිදු හෙතුවක් නොමැතිව අහම්බෙන් සිදු වු දෙයක් නොව. රජුගේ ලග සිටි සටකපට , පහත් රදලයන්ගේ නොමනා ක්‍රියා නිසා සිදුවුවකි.අදද අප රටේ සිදුවන්නේ මෙවැනි ම දේවල්ය .එම නිසා අප සියලු දෙනාම හොඳින් සිතා මතා හරි පාලකයන් රටට තෝරා පත් කර ගත යුතුය.

    • @DeepikaLive-so5ro
      @DeepikaLive-so5ro 3 месяца назад

      😢😂

    • @M-h317v
      @M-h317v 3 месяца назад +2

      පාවා දෙන්නෝ එදත් හිටියා අදත් ඉන්නවා....ඇත්ත නියම සිoහලයා කාගෙවත් ලග නිවටවෙලා දෙකට නැමෙන් නෑ ..

    • @nilminifernando5548
      @nilminifernando5548 3 месяца назад

      Molen kathire gahanne rate vahal nokere 🙏🇱🇰❤️

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 3 месяца назад

      ඇහැලේපල කරේ සබරගමුවට ගිහින් රජුට රජුට විරුද්ධව සුද්දා එකක්ක එකතු වෙලා කැරලි ගහන එක රට පාවා දුන්නේ ඇහැලේපල එක්නැලිගොඩ වගේ වුන්
      කැප්පෙටිපොළ වගේ විරයන් සාදා අමරණියයි

    • @SamiruDissanayaka
      @SamiruDissanayaka 2 месяца назад

      ​@@SewminaheshanBandara na na.kappetipola nilameth engriisin gawa hitiye,ඇහැලේපොළ nilameth kre waduga rajawa pannanna oni eka,joon doilige upayawalata ahuwela bebaddek un rjec u,ehem eke othana waradi kelam kiuwa පිළිමතලාවේ i waduga rajai ,

  • @sunnasunna8934
    @sunnasunna8934 3 месяца назад +80

    කාලකන්නි රාජසිංහ තොටනම් අපායෙන් එන්න බැරිවෙයන්......පපුව පිච්චෙනවා යකෝ මේවා බලද්දි😢😢😢

  • @ShasuSham-us4ew
    @ShasuSham-us4ew 3 месяца назад +30

    කොහොමද චිත්තරූප පැරනි සිනමාපටය මැවෙන ලස්සන මේ දවස කොච්චර මුසල ඇතිද කන්ද උඩරට රජ දවසෙ ස්‍රි වික්‍රම රජුගෙ කෲර පහත් මෙලෙච්ච නඩු තීන්දුව 😥😥🥺🥺🥺 බලන් ඉන්න බෑ...මේක සිනමාපටයක් රජු හැටියට රගපෑවේ රන්ජිත් පෙරෙරා කියන විශිෂ්ට නලුවා..වන්ශොට් වගේ ෆිල්ම් වලත් රගපෑවා අද ජීවතුන් අතර නෑ.වදකයා පියදාස විජයකෝන් ප්‍රතිබාපූර්න නලුවෙක් ඒ චරිතයට සර්ව සාදාරනයක් කරා.කොච්චර උනත් බලන් ඉන්න බෑ.ඔවුන්ගෙ රගපෑමත් තාත්විකයි.ඒත් ඉතිහාසය අදුරු මතකය ඉට වඩා බියකරුයි.කුඩා ලමයෙක් වනේක දාලා කොටන්න තරම් වෛරයක් රජෙකුට මීටපෙර අසා නෑ..කැප්පෙටිපොළ පරම්පරාව සදා අමරනීයයි.මම මහනුවර කතාවක් තියනවා වසරේ එක් මසෙක ඇහැපොල කුමාරි හාමිගෙ අවතාර බෝගම්බර හා වැවැ අසල සක්මන් කරනබව දැකපු අය කටකතා පැතිරෙනවා..කියලා අහල තියනවා.සුදු ඇදගෙන මගේ දරුවා දීපන් කිය කියා ඇවිදින බව කට කත තියනවා එහි සත්‍ය අසත්‍ය් නොදනී..ඒත් මේ කුරුරු අපරාධයට සැනසීමක් ලැබෙයිද ඔවුන්ගේ ආත්ම බවයන්ට.පින් අනුමොදම් වේවා..කිසිම ආත්ම බවයක මෙවන් අවාසනාවන්ත ඛේදවාචකයක් නොම වේවා..දලදා සමිදු සරනයි 🌼🌼🌼🌼🙏🙏🙏🙏🥺😥

  • @ndwstark9918
    @ndwstark9918 3 месяца назад +36

    මම ඇත්තටම කල්පනා කරේ මේ දේවල් ඒ කාලෙ උනේ කොහොමද කියලා. ඇහැලේපොල කුමාරිහාමිට මොනවා හිතෙන්න ඇතිද. ළමයිව ඇස් ඉස්සරහ මරනකොට. බෙලි කපනකොට. වංගෙඩියේ කොටන කොට.මට මතක විදියට නිලමෙට එන්න කිව්වට ආවේ නෑ. රට පොඩ්ඩකට පැත්තකින් තිබ්බොත් ඒ අම්මාට මොනවා හිතෙන්න ඇතිද. දැන් ඇවිත් මොන දෙයියෙක් හරි එයාලව බෙරගනී කියලා හිතෙන්න ඇති. අද වීරයෝ කියලා අපි කිව්වට එදා ඒ අම්මවයි දරුවන්වයී බේරගන්න ඇහැලේපොළ වත් කැප්පෙටිපොළ වත් හිටියේ නෑ. එයාලගේ රට බේරගන්න උත්සාහයත් අසාර්ථක උනා. අන්තිමට රජා අයි එයාගේ රටට ගියා. එහෙ එයාට වඳිනවා. එයාව පවලා දීලා රටත් සුද්දට දීලා සුද්දට රැවටිච්ච අපේ අය අන්තිමට දරුණු විදියට මැරුම් කෑවා. දැන් ආපස්සට හැරිලා බලද්දී හිතෙනවා ගෙදර ගිනි පිට නොදී හිටියනම් ඉවරයි කියලා මේ රටේ එදා හිටපු මිනිස්සුන්ට සුද්දව මොකට ඕනේ උනාද මන්දා මේ රජෙක්ව පන්න ගන්න. රටේ ප්‍රශ්න රටේම විසඳ ගන්න. ඇත්තටම ඉතිහාසය හොයන සුද්දෙක් දවසක් අපුරු කතාවක් කිව්වා. ලංකාව අල්ලන්න අමාරුම රටක් උනාලූ. එත් පොඩි යුද්දයක් නැතිවම අල්ලන්න පුළුවන් උනාලු අන්තිමට රජුරුවන්ව මෙහෙ ආයම අල්ලලා දුන්නම. එක තමයිලූ ඒ කාලේ හිටපු ආණ්ඩුකාර රොබෝට් බ්‍රාඋන්ගි ට ඕනේ උනේ. නැත්නම් ලංකාවේ අයට ඒගොල්ලෝ නැතිව රජුරුවන්ගේ ප්‍රශ්නේ හොඳට හිතුව නම් විසඳන්න තිබ්බ කියලා. කොහොම හරි මොන දේ උනත් අර අම්මට වෙච්ච දේට යුක්තිය තාම ඉෂ්ට උනේ නැහැ. දැන් කරන්නත් බැ. එත් එක දෙයක් පුළුවන් අපිට පුළුවන් ගථා කියලා පිං දෙන වෙලාවට එයාට දරුවන්ට පිං දෙන්න. ඒ කාලේ රට වෙනුවෙන් මැරිච්ච අයට පිං දෙන්න. පෙබරවාරි 4 නිදහස් උළෙල තිබ්බට ඒ මැරිච්ච අයගෙ ආත්ම වලට නම් නිදහස හම්බෙලා නැතිව ඇති. අපිට නොපෙනෙන ලෝකේ තාම ඒගොල්ලෝ කෝපයෙන් හරි දුකින් හරි ඇති. දැන් අපි හැමෝම සතුටින් ඉන්න ඒගොල්ලෝ ජිවිත දුන්නා කියලා මතක් වෙනවා ඇති. ඉතින් ඒ නිසා පිං දෙන්න. මාත් කරනවා. ඕගොල්ලොත් කරන්න 😢🙄

    • @Nethu_rowel
      @Nethu_rowel 3 месяца назад +1

      ❤❤😢

    • @ShasuSham-us4ew
      @ShasuSham-us4ew 3 месяца назад +4

      කොහොමද චිත්තරූප පැරනි සිනමාපටය මැවෙන ලස්සන මේ දවස කොච්චර මුසල ඇතිද කන්ද උඩරට රජ දවසෙ ස්‍රි වික්‍රම රජුගෙ කෲර පහත් මෙලෙච්ච නඩු තීන්දුව 😥😥🥺🥺🥺 බලන් ඉන්න බෑ...මේක සිනමාපටයක් රජු හැටියට රගපෑවේ රන්ජිත් පෙරෙරා කියන විශිෂ්ට නලුවා..වන්ශොට් වගේ ෆිල්ම් වලත් රගපෑවා අද ජීවතුන් අතර නෑ.වදකයා පියදාස විජයකෝන් ප්‍රතිබාපූර්න නලුවෙක් ඒ චරිතයට සර්ව සාදාරනයක් කරා.කොච්චර උනත් බලන් ඉන්න බෑ.ඔවුන්ගෙ රගපෑමත් තාත්විකයි.ඒත් ඉතිහාසය අදුරු මතකය ඉට වඩා බියකරුයි.කුඩා ලමයෙක් වනේක දාලා කොටන්න තරම් වෛරයක් රජෙකුට මීටපෙර අසා නෑ..කැප්පෙටිපොළ පරම්පරාව සදා අමරනීයයි.මම මහනුවර කතාවක් තියනවා වසරේ එක් මසෙක ඇහැපොල කුමාරි හාමිගෙ අවතාර බෝගම්බර හා වැවැ අසල සක්මන් කරනබව දැකපු අය කටකතා පැතිරෙනවා..කියලා අහල තියනවා.සුදු ඇදගෙන මගේ දරුවා දීපන් කිය කියා ඇවිදින බව කට කත තියනවා එහි සත්‍ය අසත්‍ය් නොදනී..ඒත් මේ කුරුරු අපරාධයට සැනසීමක් ලැබෙයිද ඔවුන්ගේ ආත්ම බවයන්ට.පින් අනුමොදම් වේවා..කිසිම ආත්ම බවයක මෙවන් අවාසනාවන්ත ඛේදවාචකයක් නොම වේවා..දලදා සමිදු සරනයි 🌼🌼🌼🌼🙏🙏🙏🙏🥺😥

    • @ndwstark9918
      @ndwstark9918 3 месяца назад +1

      @@ShasuSham-us4ew භිෂණය පිරිච්ච කාලයක් වෙන්න ඇති. නරේන්ද්‍ර සිංහ ඉන්දියාවෙන් කෙනෙක් ව නොබැඳ හිටියා නම් මේ මුකුත් වෙන්නේ නෑ. ඉතිහාසය වල මේ කාලේ ගැන මම ගොඩක් කියෙව්වා. තෝමස් මෙට්ලන්ඩ් ගෙ කාලේ හිටපු ජෝන් ඩොයිල් ලවා හොඳ හොඳ බිම ජාතිත් යැව්වලු රජ්ජුරුවෝන්ට. පස්සේ ආවේ රොබෝට් ආණ්ඩුකාර වෙද්දී මිනිස්සුන්ට රාජාසිංහව එපා වෙලා.කොහොමත් ඔලුව පිස්සු වැටිලා ඉන්න ඇති මුල ඉඳන්ම එයාගේ. මිනිස්සු කියක් මැරුවද කියන්න හිතන්න බැ. වාර්තා නොවිච් ඒවත් ඇති.

    • @jayalathchathuranga3321
      @jayalathchathuranga3321 3 месяца назад

      🙏🥺 ❤️❤️❤️❤️❤️❤❤

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 2 месяца назад

      ​@@ndwstark9918
      රජු පන්නන්න ඔනා කම තියෙන්නේ රදලය සාමන්‍ය ජනතාව රජුට කැමැත්තක් හිටියේ
      ලංකාව ඉතිහාසයේ භිෂණ තිබුනේ 1988 කැරැල්ල JR ජයවර්ධන පකයා තමයි ඔක්කොම කලේ
      1988 කැරැල්ල විරුවන්ට 🎉🎉

  • @tharindudeshan5214
    @tharindudeshan5214 3 месяца назад +19

    මෙන්න අනර්ඝ නිර්මාණ ❤

  • @madhujayasinghe5911
    @madhujayasinghe5911 2 месяца назад +5

    මේ කාලෙ සමහර ටික් ටොක් වීඩියෝ එහෙම දකිද්දි නම් පැරණි නිර්මාණ වුනත් මේවල තාත්වික බව උපරිමයි... 🙂❤️

  • @jeganathanroshan9128
    @jeganathanroshan9128 3 месяца назад +32

    ඒ පොඩි ලමයා මැරෙන එක දැක්කම මට හොඳට ම aduna😭😭😭🥺🥹🥹🥹😩🥺🥺🥺

    • @KT15432
      @KT15432 3 месяца назад +1

      දැන් කාලේ ඉන්න ගොබ්බ ජෙප්පො ඉස්සර කලෙත් දැන් කරන්නෙත් රටගිනි තියලා මිනී මරන මේ වගේ සයිකෝ වැඩ තමයි.

    • @KT15432
      @KT15432 3 месяца назад

      දැන් කාලේ ඉන්න ගොබ්බ ජෙප්පො ඉස්සර කලෙත් දැන් කරන්නෙත් රටගිනි තියලා මිනී මරන මේ වගේ සයිකෝ වැඩ තමයි.

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 3 месяца назад

      සයිකො රනිල්ට

    • @mahigamingsl
      @mahigamingsl 2 месяца назад

      😂

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 3 месяца назад +25

    යකෝ ඔය පාහර බලු රජාව ඉවරයක්කරන්ඩ ඒකාලෙ එකෙක්වත් හිරියෙ නැද්ද.❤❤❤මද්දුම බන්ඩාර ඇතුලු මියගිය ඔක්කොටම

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 3 месяца назад +22

    එවන් රජවරු ඉපදෙන්නේ ජනතාවගේ කරුමෙට

  • @subathero7051
    @subathero7051 Месяц назад +2

    මේ ආමානුසික සිද්ඩිය පිළිබඳ අහන්නට නොලේබේවා

  • @ManjulaPeradeep
    @ManjulaPeradeep 3 месяца назад +10

    හරිම දුක් බර අවස්තාවක්😢

  • @ishhhh...6000
    @ishhhh...6000 3 месяца назад +7

    අදටත් නුවර 😢 එ අදොනාව ඇහේනවා ඇති...😢 දවසට එ තැනින් අපිත් කොචිචර යනවා ඇතිද

  • @SiriSudamma
    @SiriSudamma 2 месяца назад +7

    මේවා සිංහලයන් ව්සින්ම මහා පාවදිම් නිසා උනු අහස පොලොව නුහුලන අපරාධ ,,එදා ඉදලා මේ මොහොත දක්වා නිවට ම්නිසුන් ඉන්නක රටට ආදරේ කරන ම්නිසුන් අහිම්ව්ම වලක්වන්න බෑ 😭😭😭

  • @YamuAwidinna
    @YamuAwidinna Месяц назад

    ලස්සන වැදගත් වීඩියෝ එකක් .

  • @disnamalkanthi-fh3mb
    @disnamalkanthi-fh3mb Месяц назад +2

    මටනම් මාරට දුක හිතුනා 😢😢😢😢😟😟😟😭😭😭😭😭😥😥😥😥😓😓😓😓

  • @susanthadias9234
    @susanthadias9234 3 месяца назад +30

    🎉මේවගේ රජෙක් ලක්දිවට නොලැබේව

    • @Nileeshacricket2013
      @Nileeshacricket2013 3 месяца назад +2

      👍

    • @KT15432
      @KT15432 3 месяца назад +1

      දැන් කාලේ ඉන්න ගොබ්බ ජෙප්පො ඉස්සර කලෙත් දැන් කරන්නෙත් රටගිනි තියලා මිනී මරන මේ වගේ සයිකෝ වැඩ තමයි.

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 3 месяца назад +1

      JR ජයවර්ධන වගේ වුන් බිහිවේවා කියන්නේ උබ කියන්නේ ඇත්ත සිදුවිම වෙනත් එකක් හොයලා බලන්න

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 3 месяца назад

      ​@@KT15432
      මිනිමරුවෝ JVP නෙමෙයි ඔය බොලද දේශපාලන අයින් කරන්න එදා විශ්ව විද්‍යාලයේ තරුණයි ලංකාවේ යටත් කරගත්තානම් ලංකාව සංවර්ධිතයි
      මිනිමරුවෝ තමයි
      1 jr ජයවර්ධන
      2 රනසිංහ ප්‍රමදාස
      3 ds සේනානායක
      4 සිරිමාවෝ බංඩාරනායක
      5 මහින්ද රාජපක්ෂ
      6 රනිල් වික්‍රමසිංහ

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 3 месяца назад +20

    හෙන්රි පේදිරිස්තුමාටත් වූයේ...මද්දුම බණ්ඩාරගෙ ඉරනමමයිනෙ...මේ ඉතිහාසය ලේවලට දැනෙන්න උගන්වන අය අද කෝ?

    • @lucky4friends
      @lucky4friends 3 месяца назад +1

      හෙන්රි පේද්රිස් ට මොකද වුණේ?

  • @සුපිරිවිඩියෝ-ධ8බ
    @සුපිරිවිඩියෝ-ධ8බ 3 месяца назад +12

    ප.. දෙමල රජා සිංහලයට ජය

  • @JanakaSarath-h4f
    @JanakaSarath-h4f 2 месяца назад +4

    කොහොම දරා ගන්න ඇද්ද එයාලා ඒ වේදනාව😖 ඔය පර රජා ඇතුළු කේලම් කියා කොටවපු හැම එකෙක්ම කල්ප කාලාන්තරයක් බලු දුක් ඇතුව විදවන්න ඕනේ😠

  • @MwUcyan
    @MwUcyan 3 месяца назад +7

    පර සක්කිලි පාලකයෝ මේ වගේ කැරි පාලකයෝ තම විනාස කරේ ලක්මෑණිගේ දරුවෝ...... එදා අද දක්වා මේ වගේ කරපු පාලකයන් හැමෝටම වන්දි ගෙවන්න වේවි... 👿

  • @Sumedadushmantha
    @Sumedadushmantha 2 месяца назад +4

    අම්මෝ දෙවියනේ 😢😢😢😢😢

  • @dhananjaya_vipul
    @dhananjaya_vipul 3 месяца назад +14

    මිලියන ගනන් Views යන්න ඕනි videos මේවා...😢😢😢

  • @Myschoolsports
    @Myschoolsports 2 месяца назад +4

    මෙවැනි තිරිසන් දෙයක් සිද්ධ වෙනකොට මේ රටේ ධර්ම තාවය තිබුනේ නැද්ද 😂❤

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha4656 3 месяца назад +1

    mekanam supiriyak.

  • @SulakshaRanaweera-w6h
    @SulakshaRanaweera-w6h 3 месяца назад +3

    Mewage sapa thama api ada gewanne,ahalepolakumarihami kochchara wedana widalada,mewani dewal kisi dineka mage mathruboomiyata nowewa

  • @KrishariDilrukshi
    @KrishariDilrukshi 3 месяца назад +33

    දැන් නම් ඒ රජතුමා. අපායෙ

  • @bro6275
    @bro6275 2 месяца назад +4

    රඡ පරම්පරාව වඳ වෙලා ගියේ අපේ වාසනාවට..නැත්තමි් අපි උන්ට තාම වහල්කමි් කරනවා..දැන් කියලත් ලොකු වෙනමක් නැ..අධිකරණයක්.කියලා එකක් තියන නිසා මෙහෙම හරි මේ රට තියන්නෙ😅

  • @YamuAwidinna
    @YamuAwidinna Месяц назад

    ඔන්න මමත් එකතු උනා ලස්සන වීඩියෝ බලන්න .මාවත් එකතු කරන් තියාගන්න 👌✌️

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 месяца назад +8

    නීතිය යනුවෙන් මිනිස්සු හඳුන්වන්නේ කුමන ධර්මයක්ද කුමන සත්‍යයක්ද
    එම නීතිය රජුද නොමග යවා මිනිසුන්වද ගොළුකර තබයි

  • @riogameplay6011
    @riogameplay6011 3 месяца назад +7

    නියම නලුවො ටිකක් නේ මාර තාත්විකව රඟ පෑවා අර මද්දුම බණ්ඩාරට හිටපු කොල්ලගෙ රංගන හැකියාව මදි වගේ නේද 😊😊😊

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 месяца назад +5

    Ammoo..... Mage papuwa pichchunaa......😢😢😢😢

    • @KT15432
      @KT15432 3 месяца назад +1

      දැන් කාලේ ඉන්න ගොබ්බ ජෙප්පො ඉස්සර කලෙත් දැන් කරන්නෙත් රටගිනි තියලා මිනී මරන මේ වගේ සයිකෝ වැඩ තමයි.

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 3 месяца назад +2

    පෙර කළ අකුසල් කර්මයක් ඇ⁣හැලෙපොළ පවුලට සිදුවන්න ඇති.ඔවුන්ගේ ⁣ඉරණම එසේ නි⁣මවෙන්නට ඇති.🥺

  • @lucky4friends
    @lucky4friends 3 месяца назад +4

    Comments ටික දැක්කම රටේ අනාගතය ට දෙවි පිහිටයි කියන්න තමයි වෙන්නෙ.

  • @TravelwithArt-prasanna
    @TravelwithArt-prasanna 3 месяца назад +8

    ශ්‍රී වික්‍රම රාජසිංහ මේ තත්වෙට පත් කළේ උඩරට රදලියෝ ටික එකතු වෙලා. අනික ඇහැලේපොලයටත් තිබුණේ රජාට ගේම දීල රජකම ගන්න. අතීතයේත් එහෙමයි දැනුත් එහෙමයි..වෙනසක් නෑ.

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 3 месяца назад +1

      අනිවාර්යයෙන්
      ඇහැලේපල එංගලන්තයේ ජාතිකයින් එක්ක එකතු වෙලා රට පාවා දුන්නා සබරගමුවට ගිහින් කැරැල්ලි ගහපු වෙලේ රජතුමා සමාව දුන්නා දෙවෙනි වර තමා දඩුවම් දුන්නේ

    • @BOOYAH_44
      @BOOYAH_44 2 месяца назад

      ඒකට ඇහැලෙපොලගෙ පවුලෙ අය මරන්න අයිතියක් නෑනේ මොන පකේ නීතිද මේ

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 2 месяца назад

      @@BOOYAH_44
      ඉතිහාසය සම්මතව බලන්න එපා අසම්මතව බලන්න අපි හිතන දේ නෙමෙයි සිදු වි ඇත්තෙ දඩුවම් දිම සමජිය වශයෙන් අයහපත් උනාට දේශපාලන එය නිවැරැදි සියල්ල තිරනය වෙන්නේ දේශපාලන මත එය අතිතයෙ එහෙයි වර්තමාන එහෙමයි රජු කරපු දේ වරදක් කියා මට පෙන්නෙ නෑ දේශපාලනික ව හිතන්න
      අනික එංගලන්තයේ ජාතින් ගේ තියෙන්නේ ත් පකෙ නිතියනේ

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 2 месяца назад

      ​@@BOOYAH_44
      මරණ දඩුවම්ට වඩා භායනක දඩුවමක් තිබුණා එය තමා කුලයෙන් පහත දැමිම
      මරණය ⁣යහපත්

  • @AruniNisansala-dw8mi
    @AruniNisansala-dw8mi 3 месяца назад +13

    අනේ අම්මෙක් කොහොම බලාගෙන ඉන්න ඇතිද

  • @GamINIRanjith-f5j
    @GamINIRanjith-f5j 3 месяца назад +6

    වරතමානයේ සිදුවන්නේ ඔය ටිකම තමයි

  • @WinithaWinitha
    @WinithaWinitha 4 дня назад

    😍😍😍

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 3 месяца назад +1

    🙏🙏🙏

  • @KrishanthiDeCosta
    @KrishanthiDeCosta 5 дней назад

    I am so sad😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @පුන්චිහොරා1234

    Mama balala tiyenwa oka

  • @sandunpriyanjana
    @sandunpriyanjana Месяц назад +1

    සිංහලයන් වන අප හැමදාමත් මෝඩ උනා,, බොහෝ අය අපව රැවටුවා, තවමත් එසේ වෙමින් පවතී ,,,,

  • @jagathent6246
    @jagathent6246 Месяц назад

    Ada inneth me aage boru kiyala pawa dena ballu hetta balaya ganna

  • @emmanuelprasadthilinades-dc1up
    @emmanuelprasadthilinades-dc1up 3 месяца назад +7

    මේ Film එකේ මෙහෙම හරි කොටස් පෙන්නනවා . 2015 Film එකේ එහෙමවත් නෑ 😏

  • @rdvlogs9504
    @rdvlogs9504  11 месяцев назад +4

    ❤❤❤❤

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672 3 месяца назад +3

    🎉🎉🎉🎉අනර්ඝ නිර්මාණ 🎉🎉🎉🎉

  • @The_Universe-xe
    @The_Universe-xe 3 месяца назад +11

    මට හිතෙනවා මද්දුම බන්ඩාර කියන්නෙ කුඩා දරුවෙක් නිසා නොදැනුවත් කමට වදකයට හිස ගසා දමන්න කිව්ව කියන්න බැරිද මොකද කුඩ දරුවන්ට අවබෝධයක් නෑනෙ ඒ ගැන ලොකුවට

    • @kasunshewan9042
      @kasunshewan9042 3 месяца назад +2

      Uba nam maha modayek bn podi lamayek unath e tharam edithara kamak ubata eka daraganna ba neda uba helayek nemei ube paule kauruth.. 😂😂😂

    • @The_Universe-xe
      @The_Universe-xe 3 месяца назад +2

      @@kasunshewan9042 dekka wage kiynwane bn ub 😂

    • @kasunshewan9042
      @kasunshewan9042 3 месяца назад

      @@The_Universe-xe na ithin uba kiyapu kathawenma therenawa bn eka

    • @ChethanaLakruwani
      @ChethanaLakruwani 3 месяца назад

      Anee maha modayek..... 😅

    • @BOOYAH_44
      @BOOYAH_44 2 месяца назад

      ඕන එකෙක්ට ඕන දෙයක් හිතා ගන්න පුලුවන්

  • @ChandrawathiWikkramarachchi
    @ChandrawathiWikkramarachchi 26 дней назад

    🙏🙏🙏🌺🌻🌼💮💐

  • @danushkasandamal3445
    @danushkasandamal3445 2 месяца назад

    Full Movie eka nadda?

  • @ramanayakagesampathperera2656
    @ramanayakagesampathperera2656 3 месяца назад +4

    😢😢😢

  • @Meaful
    @Meaful 3 месяца назад +3

    මේ දඩුවම් තමයි දැන් ඉන්න උන්ටත් දෙන්න ඕනේ

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 3 месяца назад +3

      අනිවාර්යයෙන් දඩුවම් නොමැති කම නිසයි දුෂනය වංචාව නාස්තිය

  • @AchiraPeshan
    @AchiraPeshan 3 месяца назад +8

    මෙකායි එකට අපෙ රවන උත්තමයන් අද එතුමන් ඉන්න තිබ්බෙ 😥😥 අගම බලාන යද්දී ව්නාස කරනවා රටෙ අර්තිකය ව්නාසකරනවා එවාගෙම අසාදරනය වෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට නිවට නයකයො බ්හි නොවෙවා හොඳ කොන්ද පන තියෙන දුප්පත් මිනිස්සුන්ගෙ දුක දන්න රටෙ දුප්පත් මිනිස්සුන්ට සැප සතුට උදා කරන 2025 හොඳ රත්තරන් නයකයෙක් බිහි වෙන්වා 🙏🙏😥😥 මිනිස්සු දන්නවා එ නයකයා කවුද කියලා 😢

    • @KT15432
      @KT15432 3 месяца назад +1

      දැන් කාලේ ඉන්න ගොබ්බ ජෙප්පො ඉස්සර කලෙත් දැන් කරන්නෙත් රටගිනි තියලා මිනී මරන මේ වගේ සයිකෝ වැඩ තමයි.

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 3 месяца назад

      මුන් ගේ වහල් භාවය මිදෙන්නෙ කවදා ද රට විනාශ කරපු රනිල් රාජපක්ෂයි මහින්ද වික්‍රමසිංහ චන්දය දෙන බත් කන හරක්
      🧭 🧭🧭🧭🧭🧭🧭🧭✖️✖️✖️✖️✖️✖️✖️✖️

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 23 дня назад

    මම හිටියනං ඔය පර රජා. පණපිටින් ගිණිගහනවා

  • @Dinesh-g5k2v
    @Dinesh-g5k2v Месяц назад

    දැන් දලදා පෙරහර කරනව,උජාරුවට සෙන්කඩගල කියලා ,ඒ උනත් ලේ උනුවෙනවා මේ ක දකින කොට,නුවර කොච්චර ලස්සන උනත් ,මේ වගේ වේදනා බර අතීතය ක් තිබිලා තියෙන්නේ එදා,

  • @Wasantha__malkanthi1
    @Wasantha__malkanthi1 Месяц назад

    ❤🥺

  • @SanjiwaSujith
    @SanjiwaSujith 3 месяца назад +4

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dayanandapathirana1038
    @dayanandapathirana1038 3 месяца назад

    Full movie eka dannako

  • @RasinduPasan
    @RasinduPasan 3 месяца назад +3

    අනේ පව්😢

  • @RavindarM-k-ow2yw
    @RavindarM-k-ow2yw 3 месяца назад

    Maha kaalakanni rajawaru ara wage chuti puthun thidenekwa maranna tharam hithak thibuna kaalakanni me aathme ipadila athnam me puthun thidena hoda jeewithayk gatha karanna ona

  • @pradipaharshani6904
    @pradipaharshani6904 2 месяца назад

    Ane deiyane me wage wipatak karann taram me kohen hitak pahala unada manda 😢

  • @anuruddasirilal8390
    @anuruddasirilal8390 3 месяца назад +2

    Thirisnnu.

    • @KT15432
      @KT15432 3 месяца назад

      දැන් කාලේ ඉන්න ගොබ්බ ජෙප්පො ඉස්සර කලෙත් දැන් කරන්නෙත් රටගිනි තියලා මිනී මරන මේ වගේ සයිකෝ වැඩ තමයි.

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 2 месяца назад +1

    මේවා අපේම මිනිසුන් පාවාදීම් නොවේ ද අදටත් එහෙම නේද .

  • @KumuduniKavii
    @KumuduniKavii 3 месяца назад +1

    😢😢😢😢😢

  • @DinuraNipun
    @DinuraNipun Месяц назад

    පව් අනේ 😢😢😢 අර

  • @HimashiVihara
    @HimashiVihara 2 месяца назад

    ❤😢

  • @wpstv606
    @wpstv606 3 месяца назад +4

    සිංහල ජාතිය පවා දෙන්නන්ට මේ දඩුවම් නැවත ක්‍රියාත්මක කරන්න ඕනේ

  • @DushmanthaJayalath-e5m
    @DushmanthaJayalath-e5m Месяц назад

    මෙවැනිදරුවන්තමපියාටකොපමනවාසනාවක්ද

  • @roshankulasekara3947
    @roshankulasekara3947 3 месяца назад +3

    රජකාලේ ඉදන්ම දස කැ... ඉදලා තියෙන්නේ ඒකයි මේ රට් ජාතිය අදටත් මෙහෙම.

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 2 месяца назад

      ඇයි ඉන්දියාව බංග්ලාදේශය පාකිස්තානය ශ්‍රී ලංකාව ⁣මේවා මන්ද බුදික රටවල්
      බුද්ධ කාලින භාරතයේ තිබුන බමුණු ක්‍රම තමා ⁣තියෙන්නේ

  • @Menaka004-g8x
    @Menaka004-g8x 2 месяца назад

    Ara rajasinhava Mona balloda rajek kale😽😭😭😭

  • @NilaNilantha-v5l
    @NilaNilantha-v5l Месяц назад

    Ane me රජ්ජුරුවෝ apaye aththe 😢😢

  • @SarathKumara-c9h
    @SarathKumara-c9h 3 месяца назад

    Ada mewaga para parawak heteyanam ada me lankave hoda palanayak theyanawa

  • @janithac.desilva4445
    @janithac.desilva4445 5 месяцев назад +11

    ඒ රජා හරක් බෙට්ටක් 😤

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 3 месяца назад

      බෙබද්දෙක් කරේ ඉංග්‍රීසින්

  • @SajithKumara-gy4me
    @SajithKumara-gy4me Месяц назад

    Jara.rajathumek😊

  • @LM-no4sz
    @LM-no4sz 3 месяца назад +5

    😢 අනේ කුරිරු රාජාණ්ඩු නිසා වූ විනාශය

  • @ishanmadushanka2923
    @ishanmadushanka2923 2 месяца назад

    Gillwa merima koi taran darunuda😢

  • @nadeeshadeshani8022
    @nadeeshadeshani8022 Месяц назад

    එදා වීදියේ බණ්ඩාරත් එක්ක සීතාවක රජු එකතු වුනා නම් පෘතුගීසි අපේ රටට එන්නැ එයාලා අපෙ රට දිහා එහෙම වුනානම් හැරිලවත් බලන්නෙ නැ අපෙ රටේ ඉතිහාසය ගොඩක් වෙනස් වෙන්න තිබ්බ එයාලා හොද සටන් කාමියෝ වුනත් සීතාවක රජු වීදියේ බණ්ඩාරව මරවව්ව සීතාවක රජුයි වීදියේ බණ්බාර කුමරුයි උඩරට අපෙ රජුයි එකතු වුනා නම් මද්දුම බණ්ඩාර වීරයොත් අපෙ ශ්‍රේෂ්ඨ රජවරුත් තාම ඉන්නව එහෙනම් මෙච්චර දෙයක් නැ "ගියපු නුවණ ආයෙත් බැ ඇතුන් ලවාවත් අදින්න" එක තමයි කියන්න තියෙන්නෙ පාවා දෙන හපන්නුවෙන සිංහල ජාතියට

  • @ChamaraRasanga
    @ChamaraRasanga 3 месяца назад +2

    Mokedda aru rajekya kala kanniya ahinsa minissunta karana dewala ballo

  • @SajithKumara-gy4me
    @SajithKumara-gy4me Месяц назад

    Oyarajathumata.kawadahari.thirisam.athmayak.habawedaoni.

  • @SandamaliMasinha
    @SandamaliMasinha 3 месяца назад

    😢😢😢😢😢😢😢

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 месяца назад

    අනේ අපොයි දෙවියනේ මෙහෙම දුක්ක

  • @akilamb1939
    @akilamb1939 3 месяца назад

    🥺😢

  • @mdchandana2233
    @mdchandana2233 10 дней назад

    ​මෙවා ඇත්තම කතා​නෙ ​දෙවිය​නෙ ඒ අම්‍මා එදා ​කො​හොම ඉවසන්නද

  • @renukaherath855
    @renukaherath855 3 месяца назад

    අනේ දෙවියන් වත් නැති උනා නේද ඒ අම්මා කොහොම ඒ දුක දරාගන්න ඇති ද. පව් දෙයවිනේ.

  • @disnasadamali8107
    @disnasadamali8107 3 месяца назад +1

    මේ රාජසිංහ සිංහල රජෙක් නෙවෙයි.නායක්කර් වංශිකයෙක්.මොන වංශෙක මොන ජාතියක රජෙක් උනත් කොහොමද අනේ මේ විදිහෙ දඩුවම් මිනිස්සුන්ට දෙන්නෙ.පොඩි දරුවෙක්ව අරවගෙ වංගෙඩියක දාලා කොටන්නෙ...🥺😰

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz Месяц назад

    දෙයඅයෝසාක්කිමෙවගේදෙවල්ලැබලන්ඩනෙලැබෙිව😢

  • @chathapaththu1758
    @chathapaththu1758 3 месяца назад +3

    රනිලත් ඔය වගේ එකෙක්

  • @SandamaliMasinha
    @SandamaliMasinha 3 месяца назад +2

    මම හිටියනම්

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 3 месяца назад

      😂

    • @heshan_kavindu
      @heshan_kavindu 2 месяца назад

      අස්සකට වෙලා කටත් උහුක් කරන් බලන් ඉඳී වැඩිම උනොත්😂.

  • @NishadeeDarshani
    @NishadeeDarshani 3 месяца назад +6

    මම හිටියනම් ඕකව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. දැන් ඌ ඉන්නේ අපායක සසරදුක් විදිමින්

    • @KT15432
      @KT15432 3 месяца назад +2

      යකෝ අවුරුදු දෙසීයක් විතර පරණ ලබ්බක් අල්ලගෙන උන්ට දඬුවම් දෙන්න කලින් දැන් කාලේ ඉන්න ගොබ්බ ජෙප්පොන්ට දඬුවම් කරපිය. උනුත් ඉස්සර කලෙත් දැන් කරන්නෙත් රටගිනි තියලා මිනී මරන මේ වගේ සයිකෝ වැඩ තමයි.

  • @K.D.SVijerathna
    @K.D.SVijerathna 3 месяца назад +3

    මැරෙන එක කොහොමද? බන් වීරකමක් වෙන්නේ 😂

  • @IhansaDamsarani
    @IhansaDamsarani 7 дней назад

    Ana oya. Wagga. Tha

  • @KaviduChamara-f7e
    @KaviduChamara-f7e 11 дней назад

    Sinhala ya kwadawatt passata yanna sinhalaya adatt htatt virayo

  • @SenhasKarunaratne
    @SenhasKarunaratne 3 месяца назад +1

    rajapaksha pault krnn oneth oka

  • @ayanthapanditharathna1715
    @ayanthapanditharathna1715 3 месяца назад

    හෙළ ඉතිහාසය ගැන කවි, ගී, මෙවන් නිර්මාණ බිහිවිය යුතුය

  • @nandikahewapathirana9189
    @nandikahewapathirana9189 3 месяца назад

    Paraya

  • @GayanDinuka-js4qv
    @GayanDinuka-js4qv 21 день назад

    sri wikrama rajasingheyanam para gobba rajek newe para ballek oka

  • @PradeepNishantha-mq8sq
    @PradeepNishantha-mq8sq 2 месяца назад

    මද්දුම බන්ඩාර කියන්න්‍රෙ එඩ්තර වීරයෙක්