Nihal Munasinghe
Nihal Munasinghe
  • Видео 214
  • Просмотров 6 735 296
අනන්ත මහ සසර කතරෙ - ඉහත ආත්මය 1972
චිත්‍රපටය - ඉහත ආත්මය
තිරගත වූ දිනය - 1972-10-05
අධ්‍යක්ෂණය - K.A.W. පෙරේරා
ගායනය - W.D. අමරදේව
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - කරුණාරත්න අබේසේකර
රංගනය - ආනන්ද ජයරත්න සමග D.R නානායක්කාර
Просмотров: 4 056

Видео

හැඟුම් විසිර දස අතේ - ලොකුම හිනාව - 1972
Просмотров 9 тыс.2 года назад
අද දින අප අතරින් වියෝව සුමනා අමරසිංහ රංගන ශිල්පිනිය "ලොකුම හිනාව" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකව මෙම ජනප්‍රිය ගීතය ඇයට උපහාර පිණිස පල කරමි. ඇයට නිවන් සුව අත්වේවා !
සිතුම් පැතුම් සඳ ආදරේ - අභිරහස - 1971 අගෝස්තු 4
Просмотров 164 тыс.2 года назад
අප අතරින් වියෝ ව ස්වර්ණා කහවිට රංගන ශිල්පිනියට උපහාර පිණිස
Eatha aakase aaloke ඈත ආකාසෙ ආලෝකෙ - චණ්ඩාලි 1964
Просмотров 7 тыс.6 лет назад
තිරගත ව දිනය - 1964 අගෝස්තු 14 අධ්‍යක්‍ෂණය - එල්. එස්. රාමචන්ද්‍රන් තිර රචනය හා ගී පබැඳුම - කරණාරත්න අබේසේකර ගායනය - මොහිදීන් බෙග්
Ira handa paayana loke ඉර හඳ පායන ලෝකේ - සිකුරු තරුව 1963
Просмотров 38 тыс.6 лет назад
තිරගත ව දිනය - 1963 සැප්තැම්බර් 27 අධ්‍යක්‍ෂණය - එල්. එස්. රාමචන්ද්‍රන් තිර රචනය - පී.කේ. ඩී සෙනෙවිරත්න සංගීතය හා ගායනය - ඩබ්. ඩී අමරදේව
Akaase aavase ආකාසෙ ආවාසෙ සූර්යා නැගී - සිරිමලී 1959
Просмотров 9 тыс.6 лет назад
තිරගත ව දිනය - 1959 සැප්තැම්බර් 11 අධ්‍යක්‍ෂණය - රොබින් තම්පෝ ගී පද - චිත්‍රානන්ද අබේසේකර සංගීතය - වී ක්‍රිස්නමූර්ති ගායනය - ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල
Gedara hitiya rosa kekula ගෙදර හිටිය රෝස කැකුල - ලසඳා
Просмотров 72 тыс.6 лет назад
තිරගත ව දිනය - 1974 ඔක්තෝම්බර් 11 ඉදිරිපත් කිරීම - සීමාසහිත සිලෝන් තියටර්ස් විධායක නිෂ්පාදනය - ඊ. ඇන්තනි පිල්ලේ තිර රචනය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සහාය අධ්‍යක්ෂණය - කුමාරදාස වාගිස්ට කතා සංකල්පය - ටී. බී. ඉලංගරත්න මැතිතුමාගේ ‘ළසඳා’ නවකතාව ඇසුරිනි කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගපූර් සංස්කරණය - එම්. පී. රූපසේන කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා වේශ නිරූපණය - බෙනට් ජයතුංග ශබ්ද පරිපාලනය - නිමල්...
O..o premasiri ඕ..ඕ ප්‍රේමසිරී - රම්‍යලතා 1956
Просмотров 13 тыс.6 лет назад
තිරගත ව දිනය - 1956 නොවැම්බර් 25 ඉදිරිපත් කිරීම - ශ්‍රී මුරුගන් නව කලා නිෂ්පාදනය - එස්. එම්. නායගම් අධ්‍යක්ෂණය - ඒ. බී. රාජ් (ඉන්දීය ජාතික) දෙබස් හා ගීත රචනය - ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු කතාව - 1955 නිෂ්පාදනය ව ‘දේව්දාස්’ තෙළිඟු චිත්‍රපටය අනුකරණය නැටුම් අධ්‍යක්ෂණය - ශේෂා පලිහක්කාර කැමරා අධ්‍යක්ෂණය - එන්. එස්. නාදන් වේෂ නිරූපණය - පී. කේ. තංගප්පන් කලා අධ්‍යක්ෂණය - කේ. බී. එස්. මානි / ආර්. රත්න...
Obage ruva maahemayi ඔබගේ රුව මාගේමයි - හරිම බඩු තුනක් 1976
Просмотров 70 тыс.6 лет назад
තිරගත ව දිනය - 1976 අප්‍රියෙල් 30 ඉදිරිපත් කිරීම - සිනෙලින්ක් චිත්‍රපට නිෂ්පාදනය, තිරනාටකය සහ දෙබස් - සේනාධීර රූපසිංහ කතාව සහ අධ්‍යක්ෂණය - ආනන්ද හේවගේ කැමරා අධ්‍යක්ෂණය - දයා විමලවීර සහාය අධ්‍යක්ෂණය - කොලින් පෙරේරා, ප්‍රේමදාස ප්‍රනාන්දු සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ් වේශ නිරූපණය - ඩී. ඩී. ඇන්තනි සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්ෂණය - උපාලි මෙත්තානන්ද සැකසුම - විජය චිත්‍රාගා...
Upul nuwan vasaa උපුල් නුවන් වසා - පොඩි මල්ලී 1979
Просмотров 2,8 тыс.6 лет назад
තිරගත ව දිනය - 1979 නොවැම්බර් 02 ඉදිරිපත් කිරීම - සාරදා චිත්‍රපට නිෂ්පාදනය - කේ. ඒ. ඩී. සුගතපාල, නොයෙල් එදිරිසිංහ, නන්දසේන ගමගේ, එස්. ඒ. මාටින් සිංඤෝ අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න කතාව,දෙබස් සහ තිර නාටකය - තිස්ස අබේසේකර කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සහාය කැමරා - ජයනාත් ගුණවර්ධන සහාය අධ්‍යක්ෂණය - තිලක් පුෂ්පකුමාර සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි සංස්කරණ මැදිරිය - සිංහගිරි චිත්‍රපට සංස්කරණ මැදිර...
Raaja kumarie ran dotha රාජ කුමාරී රන් දෝත විහිදා - සිහින විමානේ රාජ කුමාරි 1996
Просмотров 4,4 тыс.6 лет назад
තිරගත ව දිනය - 1996 අගෝස්තු 30 ඉදිරිපත් කිරීම - සංගීතා චිත්‍රපට නිෂ්පාදනය සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උපාලි පියරත්න කතාව සහ දෙබස් - හේමසිරි හල්පිට කැමරා අධ්‍යක්ෂණය - ඇන්ටනි සිල්වා කැමරා ක්‍රියාකාරිත්වය - සුමේධ සිල්වා සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගී පද - අජන්තා රණසිංහ ගායනය - ලතා වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි, නුවන් ගුණවර්ධන රංගනය - ජීවන් කුමාරතුංග, නදීකා ගු...
Ronrasa berena mal kemiye රොන්රස බේරෙන මල් කෙමියේ - රෑන ගිරව්
Просмотров 11 тыс.6 лет назад
තිරගත ව දිනය - 1967 ඔක්තෝබර් 14 නිෂ්පාදනය - ඒ. එම්. සේනානායක, නිහාල් වික්‍රමසිංහ අධ්‍යක්ෂණය, දෙබස්, තිර නාටකය - ධර්ම ශ්‍රී කල්දේරා සහාය අධ්‍යක්ෂණය - ජයන්ත සී. සමරසිංහ කලා අධ්‍යක්ෂණය - කේ. ඇල්. මුණිදාස / සිරිල් හෙට්ටිගේ වේශ නිරූපණය - ඊබට් විජේසිංහ සහාය - නිහාල් වික්‍රමසිංහ කැමරා අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා සහාය කැමරා ශිල්පී - නිමල් විමලරත්න / ඩැනී වෝල්ටර් පතිරණ සංස්කරණය - ඒ. ඒ. සුමනදාස...
ලද ජීවිතේ අස්තීරවේ - හාරත හතර 1976
Просмотров 6 тыс.6 лет назад
තිරගත ව දිනය - 1976 ජූලි 02 ඉදිරිපත් කිරීම - ශ්‍රී ශිවා චිත්‍රපට කතාව, දෙබස් හා නිෂ්පාදනය - දේවිකා සූරියකුමාර් අධ්‍යක්ෂණය - එම්. එස්. කුමාර් කාර්මික අධ්‍යක්ෂණය - කේ. එම්. ඩී. ආරියපාල කැමරා අධ්‍යක්ෂණය - එස්. තේවේන්ද්‍ර සංස්කරණය - සිරි. කේ. විතාරණ කලා අධ්‍යක්ෂණය - අසේල සූරියකුමාර් සැකසුම - ලංකා චිත්‍රාගාරය ශබ්ද පරිපාලනය - නිමල් වීරක්කොඩි රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර් නිෂ්පාදන කළමනාකරු - ලක්ෂ්මන...
සීත මෝසම් ගීත නාදෙන් - ජනක සහ මංජු 1978
Просмотров 87 тыс.6 лет назад
තිරගත ව දිනය - 1978 ජනවාරි 27 ඉදිරිපත් කිරීම - කේ. ඒ. ඩබ්ලිව්. චිත්‍රපට නිෂ්පාදනය, කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා නිෂ්පාදන විධායකයෝ - ටී. ඒ. පෙරේරා මහත්මිය, තමරා චන්දිමාලි, නයනානන්ද චන්ද්‍රකුමාර කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් සහාය අධ්‍යක්ෂණය සහ දෙබස් රචනය - සුසිර රත්නකුමාර සංස්කරණය - එම්. ඒ. රූපසේන සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගී පද - ධර්මසිරි ගමගේ ගායනය - එච්. ...
ස්වර්ණ විමානෙට - ගැටවරයෝ 1964
Просмотров 20 тыс.6 лет назад
තිරගත ව දිනය - 1964 පෙබරවාරි 26 නිෂ්පාදනය - ශේෂා පලිහක්කාර (සෙරන්ඩිබ්) අධ්‍යක්ෂණය - මයික් විල්සන්, තිස්ස ලියනසූරිය කතා පිටපත - මයික් විල්සන් දෙබස් - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා කැමරාව - ඩබ්ලිව්. ඒ. රත්නායක, මයික් විල්සන් සංස්කරණය - ටයිටස් තොටවත්ත කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට් සංගීත අධ්‍යක්ෂණය - ඩබ්. ඩී. අමරදේව ගී පද - මඩවල එස් රත්නායක ගායනය - ඩබ්. ඩී අමරදේව රංගනය - ගාමිණී ෆොන්සේකා සමග ශෝබනී අමරසිංහ
හීන හතක් මැද - ගැටවරයෝ 1964
Просмотров 54 тыс.6 лет назад
හීන හතක් මැද - ගැටවරයෝ 1964
ප්‍රේමේ සිහිනේ කුමාරී - හොඳට හොඳයි 1973
Просмотров 27 тыс.6 лет назад
ප්‍රේමේ සිහිනේ කුමාරී - හොඳට හොඳයි 1973
කුඩා ගමේ මද්දහනේ - හුලවාලි 1976
Просмотров 55 тыс.6 лет назад
කුඩා ගමේ මද්දහනේ - හුලවාලි 1976
පන්දම් අල්ලා - කවුද රජා 1976
Просмотров 303 тыс.6 лет назад
පන්දම් අල්ලා - කවුද රජා 1976
මා හද වාවනු බෑ - නිවෙන ගින්න 1977
Просмотров 2,1 тыс.6 лет назад
මා හද වාවනු බෑ - නිවෙන ගින්න 1977
මල් සුපිපෙන වියේ - කවුද රජා 1976
Просмотров 10 тыс.6 лет назад
මල් සුපිපෙන වියේ - කවුද රජා 1976
පෙම්ලෝක රාජිණී - සැඟවුන පිළිතුර 1951
Просмотров 8 тыс.6 лет назад
පෙම්ලෝක රාජිණී - සැඟවුන පිළිතුර 1951
රංචු ගැසී පංචි කවඩි - පොඩි මල්ලී 1979
Просмотров 2,2 тыс.6 лет назад
රංචු ගැසී පංචි කවඩි - පොඩි මල්ලී 1979
කතුරු මුවාත් - 1971
Просмотров 7896 лет назад
කතුරු මුවාත් - 1971
කුල ගෙදරින් - හුලවාලි 1976
Просмотров 304 тыс.6 лет назад
කුල ගෙදරින් - හුලවාලි 1976
පිනිදියෙන් විකසිතව පිරිසිදු - එයා දැන් ලොකු ළමයෙක් 1977
Просмотров 6 тыс.6 лет назад
පිනිදියෙන් විකසිතව පිරිසිදු - එයා දැන් ලොකු ළමයෙක් 1977
සීතාදෝ මේ කැකුලී මම රාමාදෝ - රජ වැඩ කාරයෝ 1987
Просмотров 34 тыс.6 лет назад
සීතාදෝ මේ කැකුලී මම රාමාදෝ - රජ වැඩ කාරයෝ 1987
ඔබ පානා ඔය බැල්මේ - සත පනහ 1965
Просмотров 3,2 тыс.6 лет назад
ඔබ පානා ඔය බැල්මේ - සත පනහ 1965
සඳ මෝරා උඩු ගුවනට - වත්සලා අක්කා 1985
Просмотров 8 тыс.6 лет назад
සඳ මෝරා උඩු ගුවනට - වත්සලා අක්කා 1985
යනවිට පාරේ උකුල නටන තාලේ - යකඩයා 1977
Просмотров 16 тыс.7 лет назад
යනවිට පාරේ උකුල නටන තාලේ - යකඩයා 1977

Комментарии

  • @indikamedagedara6244
    @indikamedagedara6244 День назад

    දුමිබර මිටියාවත...නුවර..දිගන..කරල්ලියද්ද..මැද මහනුවර..හුන්නස්ගිරිය..උඩුදුමිබර...හසලක...

  • @TharakaGamage-j6z
    @TharakaGamage-j6z День назад

    නෙවිල් ප්‍රනාන්දු මහත්මයා අකාලයේ පිළිකා රෝගයට ගොදුරු වී මිය නොයන්නට ඔහුගේ අතින් අපුරු නිර්මාණ රැසක් බිහිවෙන්න තිබුනා.ඔහුට නිවන්සුව පතමි.

  • @KSThilakarathna-y2x
    @KSThilakarathna-y2x 2 дня назад

    Me lassana soduru tharuwa maragaththe mona hithakinda

  • @AnuraBasnayake-xh3ks
    @AnuraBasnayake-xh3ks 2 дня назад

    මේ.චිත්‍රපට. 1975.කුරුණෑගල.මොඩන්.සිනමා.ශාලාවෙදි.බැලුවේ.ගාමිණි..ශ්‍රියාණි.,ප්‍රදාන.චරිතය. දෙක.රත්‍තරණ.අමිමා.කුරුණෑගල. මොඩන්.ජුපිටර්.නිවු.සිනමා..හල්.තුනම..දැන්.වැසිඇත...දැන්.මොන.සිනමාවද.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 6 дней назад

    🎉🎉🎉🎉 ලස්සන අතීතය

  • @nalakanilantha8869
    @nalakanilantha8869 6 дней назад

    2025🎉🎉🎉🎉🎉

  • @LalJayawickrama
    @LalJayawickrama 6 дней назад

  • @sithumudara3822
    @sithumudara3822 6 дней назад

    2025 ahana set eka ko...😉😇

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 6 дней назад

    Very ..good ...very good ...

  • @Niroshandewakpriya
    @Niroshandewakpriya 7 дней назад

  • @chandanaperera4004
    @chandanaperera4004 7 дней назад

    මට නම් ආදරණීය විජය කුමාරතුංග යන් ගේ රුව චිත්‍ර පටය ක සජීවී නොදැකහොත් මට නින්ද යන්නේද නැති තරම් ඵ්තරම් මේ සසරේ ඔහුට මා ආදරේ ❤❤❤ ඔහු ඝාතනය කල ඵවක මා යම් දැනෙන වයසක පසු වුවා නම් ඝාතකයින් ඵකෙක් හෝ මරාගෙන මැරෙනව විජය කුමාරතුංග මහතා ට ඵතරම් ආදරේ යි ❤❤

  • @AnuraBasnayake-xh3ks
    @AnuraBasnayake-xh3ks 8 дней назад

    මා.1973,කුරුණැගල ඉමිපිරියල්.සිනමාශාලාවේ,බැලුවේ,රාත්‍රි, 9,30,,ගෙදර,සියලුම, දෙනාසමග.,හවුස්පුල්,තිරගත,වෙලා,මාස,01,කට,පසුත්,

  • @chamararuwan-ng1xx
    @chamararuwan-ng1xx 8 дней назад

    ඇත්තම දෙබස් ටිකක් උන් දෙන්නගෙ.....❤❤❤

  • @maliniperera8245
    @maliniperera8245 9 дней назад

    Harima lassana watina geethayak❤

  • @piyaldayaratnek.h.a6149
    @piyaldayaratnek.h.a6149 10 дней назад

    විජේ අයියාග ගමන ඇති

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 11 дней назад

    සරත් දසනායක ගැන අපේ මිනිස්සු ඉගනගත්තා ගොඩක් මදි...... සංගීත විශ්වකෝෂයක් 😢❤

  • @amarasinha1964
    @amarasinha1964 12 дней назад

    💗Magee Meelooke Supirima Gaayakayaa Thamai Joothi💗

  • @sunethpathirage219
    @sunethpathirage219 13 дней назад

    නියම පිරිමිය ගාමිණී

  • @sunethpathirage219
    @sunethpathirage219 13 дней назад

    නියම උස හැඩ රුව කතා විලාශය ගාමිනි කඩවසම් අති දක්ශ ඔහ් මේ කලාකරුවන් කවදා නැවැත බිහිවේවිද?,හේමාල් රණසිංහ හැර කිසිවෙක් පේන මානයේවත්.නැත

  • @HalwalaSuresh
    @HalwalaSuresh 13 дней назад

    JIVITHYE SATHUTA TIYENNE SALLI WALA NEMEI...SANGITHAYAI NARATHANYAI EKEN.PILIBIGU WENAWA.50YERS A.GO.SRI LANKA CINAMA.🌐

  • @indrapalasilwa9168
    @indrapalasilwa9168 14 дней назад

    Excellent

  • @M.VSarathWijenayake
    @M.VSarathWijenayake 15 дней назад

    මිහිරි මතක....

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 17 дней назад

    1968 තිරගතවුන O. P. නයියාර් සංගීතවත් කල, Kismat" නම් හින්දි චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ සහ මහේන්ද්‍ර කපූර් ගැයූ 'වන් ටූ ත්‍රී බේබි යායි යයි යා' ගීතය මෙහි මුල් හින්දි ගීතය යි. භාරත ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ට එකම ගීතයකවත් නිර්මාණය නොකර වුවද, හින්දි සිනමාවේ මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වැජඹෙන්නට නයියාර්ට හැකි විය. O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපටය ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, ප්‍රීයේ ප්‍රීයේ ප්‍රීයේ, එනවයි කීවේ, සැනසිල්ල නැලවිල්ල, ඔබේ ප්‍රේම නගරේ, බැලුවේ නෑනේ මාගෙ දිහා, ආලේහි බැඳී, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත රාශියකි.

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry 17 дней назад

    දුකයි අතීතය වැලලේනව

  • @champaperera8487
    @champaperera8487 18 дней назад

    හරිම ලස්සනයි . අතීතයට සිත ගියා . ඒ සුන්දර සිනමා ඉතිහාසය , චිත්‍රපට ශාලා වටා රොද බැදි රසිකයො ,පුවත්පතෙන් බලල කොයි සිනමා ශාලාවේ ද අලුත්ම චිත්‍රපට පෙන්වන්නෙ කියලා ගමේ අයත් සමග චිත්‍රපට බලපු යුගය සිහිපත් වෙනවිට ඇතිවෙන්නේ දුකක් . මේ නිර්මාණ වලට දායක වූ සැමට ප්‍රනාමය . නිහාල් මහතා ,ඔබට බොහොම පිං.

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 18 дней назад

    දැන් ඉන්න නිළියන් වගේ කිසිම චරිත ගාථනයක් නොවු ආඩම්බර නිළියන් එදා කලා ලෝවේ හිටියා එම නිළියන්ට අපේ ප්‍රණාමය

  • @KUMARAHMHm
    @KUMARAHMHm 18 дней назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    අපෙ කළාව ජාතියන්තරයට ගෙනියන්න තිබ්බු තවත් එකඅවස්ථාවක් අන්ථවාදි සිංහල බල්ලො නිසා නැතිඋනා.

  • @thilakasiriwijetunga1893
    @thilakasiriwijetunga1893 18 дней назад

    One of the great song of sri lanka. Pay tribute to latha walpola

  • @KularathnaKularathna-tw1oc
    @KularathnaKularathna-tw1oc 19 дней назад

    ගාමිනී පොන්සේකා සිනමාවේ සක්විති නොවෙයිද දෙවියනේ.

  • @lankajeewa
    @lankajeewa 19 дней назад

    Harima watinawA

  • @ganindudamsith2887
    @ganindudamsith2887 20 дней назад

    කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ, සිංදුව ආසයි අහන්න.❤❤❤😢

  • @AjithDesilva-c4h
    @AjithDesilva-c4h 21 день назад

    නියමයි 👍👍🙏🌷

  • @SurangaSiriwardhana-jz6kp
    @SurangaSiriwardhana-jz6kp 21 день назад

  • @ChithranganiHemanthi-e7u
    @ChithranganiHemanthi-e7u 22 дня назад

    Meke.Ranwan.Ranwann.pahana.ko.kiyana.sinduwadanawada.p.z.

  • @kanishkasrimal6246
    @kanishkasrimal6246 22 дня назад

    රන්ගනයෙන් *ගාමිනී ෆොන්සේකා ගායනයෙන් *මිල්ටන් මල්ලවාරච්චි නොමෙති සිනමාව අමාවක අහස වගෙයි

  • @donsenanayake1665
    @donsenanayake1665 22 дня назад

    I want to watch this film, If it in RUclips Please send link

  • @iroshsamantha2886
    @iroshsamantha2886 23 дня назад

    ඉංදීය තනු වෙනුවට අපේම නිර්මාණ සරත් දසනායක විශිෂ්ටයෙකි

  • @ThyagaDharshani
    @ThyagaDharshani 23 дня назад

    Dan Inna niliyo monawa da me ranganaya wishishtai 2:18

  • @ThyagaDharshani
    @ThyagaDharshani 23 дня назад

    Amme mara a lassanai ranganayak

  • @gesadubometh9701
    @gesadubometh9701 24 дня назад

    Me niliya ape Amma wage ❤

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 24 дня назад

    2:47 😢

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 24 дня назад

    sssssss

  • @Ericsilva_13
    @Ericsilva_13 25 дней назад

    මේ වගේ පැරනී දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් අතීතයේ රසවත් සිදුවීම් හදුනාගෙන ඇති කෙනෙක් ඔබට මාද ඇතුලුව සියලුම දෙනාම ඔබලාට ආශිර්වාද ලබා දෙනවා

  • @SanathKumara-j6m
    @SanathKumara-j6m 25 дней назад

    Nanda malinige kata hada...

  • @samanjayarathna3440
    @samanjayarathna3440 27 дней назад

    Longest film song

  • @ajithkarunarathna6612
    @ajithkarunarathna6612 27 дней назад

    Beautiful picture ❤❤& song

  • @veebee3969
    @veebee3969 28 дней назад

    What a beautiful melody! Perhaps this is the best song gifted to us by Late Maestro Shelton Premaratne. Milton Perera & Sujatha were excellent too.

  • @ekaekaathal93
    @ekaekaathal93 Месяц назад

    මේ සිංදුව ඒ කාලෙ විදිහට රැප් එකක් වෙන්න බැරිද..❤😮😅

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw Месяц назад

    අවුරැදු 53 පරනයි